Wedimal Obe Hithata (වැඩිමල් ඔබේ හිතට) Pawan Minon | Official Audio

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 577

  • @sasindusathmika
    @sasindusathmika 8 месяцев назад +152

    වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා
    පණටත් වඩා ඔබට ආදරේ කරා
    එය නොසලකා ඔබ අද මගේ
    හිත එක්ක සෙල්ලම් කලා
    ගිය තැන හොදින් ඉන්නට කියා
    මම ඔබට සුබ පතනවා...//
    අපේ වයස් පරතරය කිසිදා
    නෑ ඕනේ අප වෙතට කියලා
    මගේ හිසට ඔබේ සුරත තියලා
    දිවුරුම් දහස් ගණන් පුරවා
    වරද මා... පිට තියා...
    මගේ පෙමට දෙපයින් ගසා
    ඔබ ගියා ඇයි කියලා
    නෑ තරහා ඔබ එක්ක මා
    ගිය තැන හොදින් ඉන්නට කියා
    මම ඔබට සුබ පතනවා...//
    දින මාසයක් ගියත් ගෙවිලා
    මග තොටක හරි ඔබව දැකලා
    දුක තුනී කරගන්න හැමදා
    රත්තරනේ මම ඇගිලි ගැන්නා
    එලබෙනා ආත්මයේ වෙන කාගේවත් වෙන්න එපා
    මට ඔබේ දෑත ඕනේ
    අන්සතු වුනත් මට මෙදා
    ගිය තැන හොදින් ඉන්නට කියා
    මම ඔබට සුබ පතනවා...//
    වැඩිමල් ඔබේ හිතට මං ලංවෙලා
    පණටත් වඩා ඔබට ආදරේ කරා
    එය නොසලකා ඔබ අද මගේ
    හිත එක්ක සෙල්ලම් කලා
    ගිය තැන හොදින් ඉන්නට කියා
    මම ඔබට සුබ පතනවා
    මම ඔබට සුබ පතනවා

  • @vindyadananjani5732
    @vindyadananjani5732 8 месяцев назад +59

    ගිය තැන හොදින් ඉන්නට කියා ම්ම ඔබට සුබ පතනවා🥺🥺🥺🥰🥰🥰

  • @SandyaSandya-g6b
    @SandyaSandya-g6b 6 месяцев назад +17

    ලස්සනයි හිතට වදිනවා❤

  • @DimuthuNuwanga
    @DimuthuNuwanga 7 месяцев назад +25

    පට්ට සිංදූව❤❤❤

  • @nalinimalshika2004
    @nalinimalshika2004 Год назад +69

    ගිය තැන හොදින්,
    ඉන්නට කියා,
    මම ඔබ‍ට සුබ පතනවා.❤️🌍

  • @DilankaMadhushan-ze6eg
    @DilankaMadhushan-ze6eg Год назад +42

    31 y ❤️21y ...අපේ වයස් පරතරය නැ ඔනේ අප වෙතට කිසිදා............ඒත් ගියා ..😭😭😭එලබේනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා...ගිය තැන හෙදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා.. මගේ අයියේ 😭😭❤️

  • @prasannafonseka6233
    @prasannafonseka6233 Год назад +59

    එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා 😔😔❤️❤️

  • @SinhaKello
    @SinhaKello 7 месяцев назад +19

    වැඩිමල් ඔබේ හිතට මන් ලන් වෙලා පනටත් වඩා ඔබට ආදරේ කලා. එය නොසලකා ඔබ මගේ හිත එක්ක සෙල්ලම් කලා.❤😢😢❤
    එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා ❤මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා.❤😢❤ ❤රියල් චූටියා❤

  • @PrabathChathuranga-gb5vd
    @PrabathChathuranga-gb5vd Год назад +35

    ගිය තැන හොදින් සතුටින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා....🙏🙏🙏

  • @sasankapreedipsooriyahet-ki9tb
    @sasankapreedipsooriyahet-ki9tb Год назад +75

    පනටත් වඩා ඔබට ආදරේ කලා❤️🌸

  • @ShanuAbeygunawardana-sv1xj
    @ShanuAbeygunawardana-sv1xj Год назад +110

    දින මාසයක් ගියත් ගෙවිලා මගතොටක හරි ඔබව දැකලා දුක තුනී කරගන්න හැමදා රත්තරනේ මම ඇගිලි ගැන්නා 😔💔🥺🙂

  • @IdunilManjukamara-us8cx
    @IdunilManjukamara-us8cx Год назад +26

    හිත එක්ක සෙල්ලම් කරා ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ❤❤😊

  • @purnimasewwandi6923
    @purnimasewwandi6923 Год назад +50

    එලබෙනා ආත්මයේ වෙන කාගේවත් වෙන්න එපා..මට ඔබේ දැත ඔනි......SLS❤😔

  • @chamodyasathsarani4277
    @chamodyasathsarani4277 2 года назад +44

    ලස්සනයී ❤️❤️❤️

  • @lakshmiwijarupa6441
    @lakshmiwijarupa6441 Год назад +16

    ලස්සන යි ලස්සන යි ලස්සන යි ලස්සන යි

  • @AkilaAkila-o7k
    @AkilaAkila-o7k Год назад +44

    👍 ගිය තැන හොදීන් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා ❤...☺️ S.

  • @SenethuSesath-xn6xj
    @SenethuSesath-xn6xj Год назад +119

    කොච්චර ආදරේ කරලා එකතු උනත් ඒ ආදරේ ගැන පසු තැවිමක් ඇතීවෙන්න යන්නෙ බොහොම පොඩි වෙලාවයී ...රූපේන් ලස්සන ඇතුලේන් ඉන්න තිරිසෙනෙක්ට ආදරේ කරාම ඒ ආදරේ වයිරයක් වෙනවා ...දන්නෙම නැතුව ...ආදරේ කරද්දි හොදට තෙරුන් අරන් ආදරේ කරන්න ඔනම කෙනෙක් 😥💔...පසුතැවෙන්න ආදරෙ කරන්න එපා එතකොට මැරෙනකන් මැරි මැරි ජිවත් වෙන්න වෙනවා 💔😥😓

  • @rohanarohana3143
    @rohanarohana3143 8 месяцев назад +7

    Mama panatath vadiya love eyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KAVISTUDIOplus1
    @KAVISTUDIOplus1 8 месяцев назад +10

    Ehe sinduwa ahanakota parana mathakayan mathan wenawa 😮😮

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy 10 месяцев назад +38

    ගොඩක් මිනිස්සු ට තේරුම් ගන්න බැරි දෙයක්... අවංක ආදරේ 💔

  • @GeethaniNawarathna
    @GeethaniNawarathna 11 месяцев назад +19

    මං අහපු හොදම බූට් සින්දුව

  • @ishanimuthumali6693
    @ishanimuthumali6693 Год назад +27

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .ලස්සන සිදුවක්❤

  • @JagathJagath-x6b
    @JagathJagath-x6b 8 месяцев назад +5

    අදරෙ ට වයස කියන්නෙ ඉලක්ක මක් විතර යි මැණික ❤❤

  • @nadishasathsarani8703
    @nadishasathsarani8703 Год назад +15

    Nice

  • @dinushikayapa1866
    @dinushikayapa1866 10 месяцев назад +26

    මගේ හිසට ඔබෙ සුරත තියලා... දිවුරුම් දහස් ගනන් පුරවා...🥺

  • @HinduBaby-l1w
    @HinduBaby-l1w 9 месяцев назад +13

    එලබෙනා ආත්මයෙවෙන කාගෙවත් වෙන්නෙපා මට ඔබෙ දෑත ඕනෙ අන්සතු උනත් මට මෙදා ...💔💌 එ ටිකට මට මහ අසරන කමක් දැනෙනවා ලොකු දුකක් හිත පුරෝනවා උහුලන් ඉන්න බැ හදවත එලියට පයින්න වගෙ මොනා කරන්නද කියලා හිතා ගන්න බැ මෙ සින්දුවෙ එ කොටසෙදි මාව මැරි මැරි ඉපදෙනවා

  • @dilanidil191
    @dilanidil191 Месяц назад +3

    Giya thana hodin innata kiya mama obata suba pathanava❤❤❤❤❤❤❤

  • @podibeta8633
    @podibeta8633 Год назад +13

    Maru sinduwa ❤️😍

  • @chandimasuranga-b8v
    @chandimasuranga-b8v Год назад +7

    Patta lasssanai ane❤❤❤❤❤

  • @ayishasadamilayeshasadamil5920
    @ayishasadamilayeshasadamil5920 Год назад +17

    ලස්සනයි 😘😘😘😘❤️❤️❤️

  • @NimanthaLakshan-vt6im
    @NimanthaLakshan-vt6im Год назад +10

    ලස්සන ආදරයක් මටත් හම්බ වේවා❤

  • @kaveeshadewindi9677
    @kaveeshadewindi9677 Год назад +8

    Ela kollo🤜🤜🤜🤜🤜

  • @ireshasadamali5125
    @ireshasadamali5125 Год назад +24

    ලස්සනයි ❤👌

  • @tharidhumadhusanka-pp8wc
    @tharidhumadhusanka-pp8wc Год назад +14

    දින මාසයක් ගියත් ගෙවිලා මගතොටක හරි ඔබව දැකලා දුක තුනි කරගන්න hemada රත්තරනේ මම ඇගිලි genna

  • @Tharushasathsarass
    @Tharushasathsarass Год назад +15

    වැඩිමල් උබේ හිතට මන් ලන්වෙලා පනටත් වඩා ඔබට ආදරේ කලා..........ගිය තැනක හොදින් ඉන්න ඔයා 🥺☺️ B....🙂

  • @NehaNethmi
    @NehaNethmi Год назад +23

    වරද මා පිට තියා ඔබ ගියා.......😩😭😭😭 ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා🙏🙏🙏🙏🙏🙏

  • @ManojSuranga-vo4ie
    @ManojSuranga-vo4ie 7 месяцев назад +4

    සුපිරි අයියෙ❤💯

  • @gamingranga2072
    @gamingranga2072 Год назад +17

    හිතට වදිනවා ලෙසටම

  • @RIYALDRKSADUWA
    @RIYALDRKSADUWA 5 месяцев назад +3

    මම ආසම එක 🥺💔😔😩😩💗💗💗💗💗

  • @tharu3962
    @tharu3962 7 месяцев назад +4

    Adaraya❤maha dukak❤

  • @pramukasanitha4693
    @pramukasanitha4693 Год назад +21

    හිත එක්ක සෙල්ලම් කරා 😔

  • @ruvanithelina
    @ruvanithelina Год назад +6

    Lassani aiya

  • @SadaruwanMilroi
    @SadaruwanMilroi 11 месяцев назад +10

    Me sinduwata asa karanne mage mahaththaya ada eya mage laga na..api atarath wayas paratharayak tibba eka nisa eya mekata godaak asai…සදා මං හැමදාමත් adarei පන😢ෙම ඔයාෙග් ෙදා්නි අංජු

  • @isurusangeeth-dq9ml
    @isurusangeeth-dq9ml 6 месяцев назад +12

    එලෙබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්න එපා මට ඔබේ දෑත ඕනේ අන්සතු උනත් මට මෙදා 🥺😔

  • @nandalalgunarathna4357
    @nandalalgunarathna4357 Год назад +18

    ලස්සන සිංදුව

  • @saduninimeshika1379
    @saduninimeshika1379 Год назад +12

    ලස්සනයි

  • @tharushanethmina9733
    @tharushanethmina9733 Год назад +16

    ලස්සනයි 😘😘😘❤️

  • @studywithme4136
    @studywithme4136 Год назад +7

    Lassanaiiiiiiiiii

  • @GaminiGamini-c9e
    @GaminiGamini-c9e 10 месяцев назад +4

    ගිය තැන හොදින් innava කියා මම ඔබට සුබ පතනවා❤❤❤❤

  • @Hasithashehan-v8u
    @Hasithashehan-v8u Год назад +19

    වැඩිමහල් ඔබේ හිතට මං ලන්වෙලා පනටත් වඩා ආදරේ කරා..😢H

  • @HankikaDulanji
    @HankikaDulanji Год назад +9

    පටිිට.අාදරයි.ලස්සනයි

  • @MalinduHasaranga-fv3cc
    @MalinduHasaranga-fv3cc Год назад +30

    ගිය තැන හොදින් ඉන්න⁣ට කියා මම ඔබට සුබ පතනවා😢💔😭

  • @sugandikavishma9389
    @sugandikavishma9389 11 месяцев назад +27

    ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා....🥺❤️🌎

  • @chandanavtrrgufututhanage18
    @chandanavtrrgufututhanage18 Год назад +6

    Wow nice 👍 song 👏

  • @udeshikalakmali5607
    @udeshikalakmali5607 5 месяцев назад +3

    ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා😊❤️🙏

  • @kusumthennakon5376
    @kusumthennakon5376 2 месяца назад +3

    ඒ සිංදුව ලස්සනයි ❤❤

  • @PipunSenath
    @PipunSenath Месяц назад +1

    සුපිරියක් ඈ❤❤

  • @IreshRashmika-ge2uh
    @IreshRashmika-ge2uh Год назад +23

    අපේ වයස් පරතරය කිසිදා නැ ඔනේ අපෙ වේතට කියලා 😔❤(p)

  • @raveendraprabhath1709
    @raveendraprabhath1709 Год назад +37

    මම නිකන් මැරි මැරි ඉපදෙන වා වගේ දැනෙනවා 💔💔💔💔💔💔💔💔💔💔💔

    • @rajapakshapriyanka7289
      @rajapakshapriyanka7289 3 месяца назад +1

      😢

    • @ranuliyasithmi6425
      @ranuliyasithmi6425 2 месяца назад +1

      💔

    • @Sandamali-pm9vv
      @Sandamali-pm9vv 4 дня назад

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @PramodyaSathsarani-t6c
    @PramodyaSathsarani-t6c Месяц назад +2

    Adaraya maha dukak 🥹💔

  • @gaming-v601
    @gaming-v601 Год назад +5

    godak adareyi manika

  • @WasanaSewwandi-b5i
    @WasanaSewwandi-b5i 10 месяцев назад +4

    Giya thana hodin inna kiyala suba pathanava🥰

  • @SeelawathiBadal
    @SeelawathiBadal Год назад +7

    Ane e song eka lassaniii❤️❤️

  • @Pavishan-z4m
    @Pavishan-z4m 18 дней назад +1

    වැඩිමල් ඔබෙ මං ලංවෙලා😊❤

  • @niroshanini2528
    @niroshanini2528 Год назад +26

    ගිය තැන හොදි න් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා...😔🙏 S

  • @MonajKumar-ny1vt
    @MonajKumar-ny1vt Год назад +5

    Niyamaiiii❤❤❤❤❤❤❤

  • @Kavishkakaviya-xs6wy
    @Kavishkakaviya-xs6wy Месяц назад +2

    ගිය තැන හොදින් ඉන්නට කියා.. මම ඔබට සුබ පතනවා...😊🙂

  • @malithisansala2118
    @malithisansala2118 Год назад +407

    එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා 🥺❤️මට ඔබේ දෑත ඕනේ🥺❤️ අන්සතු උනත් මට මෙදා 😖❤️😊

    • @chama.........
      @chama......... Год назад +20

      Hari mage manikh 😢🥺

    • @kaveeshabihan1485
      @kaveeshabihan1485 Год назад +5

      ❤❤❤❤❤😢😢😢😂😅

    • @kaveeshabihan1485
      @kaveeshabihan1485 Год назад +4

      ❤❤❤❤😊😊

    • @kaveeshabihan1485
      @kaveeshabihan1485 Год назад +7

      ඇයි කොහොමද ඔන්ලයින් tv බලන්න❤❤😊

    • @sahansony
      @sahansony Год назад +6

      මම ඔයාට සුබ පතනවා

  • @KaveeshaLakshan-g2b
    @KaveeshaLakshan-g2b Год назад +25

    ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබට සුබ පතනවා 💔💔💔💔💔💔💔💔💔💔💔💔😢😢😢😢😢😢😢

  • @Deshu__4514
    @Deshu__4514 17 дней назад +5

    මේ සිංදුව ආව කාලේ ඉදම් අදත් අහන අය කෝ....❤😢

  • @AnjulaRanaweera-gb7wb
    @AnjulaRanaweera-gb7wb Год назад +6

    Mamath supa pathanawa oyata sudu menika 🥺❤️

  • @nishanthapradeep1989
    @nishanthapradeep1989 26 дней назад +2

    Giya thana hodin innata kiya man obata suba pathname.. 😢😢😢❤ p....❤❤❤

  • @Tharu9614
    @Tharu9614 Год назад +7

    Lassanai .....💖💖

  • @WasanthiChathu-ox9ye
    @WasanthiChathu-ox9ye Год назад +3

    Lassanai

  • @akarshakumarage-tw5gq
    @akarshakumarage-tw5gq 5 месяцев назад +8

    ගිය තැන හොදින් ඉන්නට කියා මම ඔබ‍ට සුබ පතනවා ♥️♥️♥️♥️♥️♥️♥️💔😭

  • @ddskumara4658
    @ddskumara4658 Год назад +43

    මල්ලී කෙනෙකුට ආදරේ මන් ❤️🥰

  • @gyanasitharuwan1110
    @gyanasitharuwan1110 Год назад +2

    Ane pana oya mage vitharai wena kagewath newe❤

  • @shehanipn6337
    @shehanipn6337 Месяц назад +3

    දුක තුනී කර ගන්න හැමදා රත්තරනෙ මම ඇගිලි ගැන්නා 😢😢😩😩❤️‍🩹💔

  • @sumaneaiya00
    @sumaneaiya00 Месяц назад +2

    මගෙ හිසට ඔබෙ සුරත තියලා😔♥

  • @niroshanini2528
    @niroshanini2528 Год назад +23

    වැඩිමල් ඔබෙ හිතට මං ලන් වෙලා පණ ටත් වඩා ඔබට ආදරෙ කලා එ නොසලකා ඔබ අද මගේ හිත එක්ක සෙල්ලම් කළා...💔😔

  • @janidubodika4376
    @janidubodika4376 Год назад +9

    එකනම් හිතට වැදුණා සැරටම😢😢 වැදුණා 😢😢

  • @isanka3790
    @isanka3790 Год назад +21

    ගිය එකා ගියා බන් එයාට අපිව ගැලපෙන්නේ නැති නිසානේ යන්නෙ 😢 එයාට ගිය තැන සතුටින් ඉන්න කියලා හිත හදා ගනින් බන් 😢❤

    • @sellakkaraya3934
      @sellakkaraya3934 6 месяцев назад

      කමැත්තෙන් හරි ඒ දේ කරන්න වෙනවා බන්🥺💔

    • @PrasanjaniRathnayaka
      @PrasanjaniRathnayaka 17 дней назад

      😢💔

  • @LovelyIceFisher-fg9pc
    @LovelyIceFisher-fg9pc Месяц назад +2

    එලෙබෙනා ආත්මයෙ වෙන කාගෙවත් වෙන්න එපාමට ඔබේ දෑත ඔනේ🥺❤️

  • @m.maheshikanimshani5373
    @m.maheshikanimshani5373 Год назад +11

    එලබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා

  • @isankam9816
    @isankam9816 Год назад +4

    Oba ada mage hitha ekka. Sellam.kala😢

  • @UmeshaRathnaaarachilage
    @UmeshaRathnaaarachilage 7 месяцев назад +12

    වරමා පිට කියා මගෙ පෙමට දෙපයින ගසා😔💔💔

    • @Sanju1992.
      @Sanju1992. 4 месяца назад

      වරද -වරමා🙄

  • @chamothmadushan7180
    @chamothmadushan7180 Год назад +4

    අදරෙයි

  • @renukapriyadarshani3226
    @renukapriyadarshani3226 Месяц назад +2

    ගිය තැන හොදින් ඉන්න ට කියා මමඔබට සුබ පතනවා 😢❤P❤S

  • @nishanthapradeep1989
    @nishanthapradeep1989 19 дней назад +1

    Giya thana hodin innata kiya mama obata suba pathanawa❤😢😢 k.....❤❤

  • @OnetimeOs-zk1os
    @OnetimeOs-zk1os Месяц назад +2

    mm

  • @ChalaniPerera-o4u
    @ChalaniPerera-o4u Месяц назад +1

    E voice eka pissuwak❤

  • @PiyumiMalshika-rn9bu
    @PiyumiMalshika-rn9bu Год назад +6

    Giya thana hodin innata kiya mama obata suba pathanawa😢😢❤🥺🥺🥺

  • @mudiyanselagewimalarathna8920
    @mudiyanselagewimalarathna8920 Год назад +10

    ❤️❤️❤️❤️❤️❤️ kiyanna vachana ne

  • @sandasanda6706
    @sandasanda6706 Год назад +13

    පණටත් වඩා ආදරය කරනවා💕💕💕💖💖💖

  • @JayaminiinduIndu
    @JayaminiinduIndu 6 месяцев назад +2

    Giya thena hodin innata kiya,mama obata suba pathawa❤❤❤

  • @maheshikamaheshika222
    @maheshikamaheshika222 Год назад +12

    දිවුරුම් දහස් ගනන් පුරවා වරද මා පිට තියා මගෙ පෙමට දෙපයින් ගසා ඔබ ගියා.....💔🥺

  • @umeshakalanka2049
    @umeshakalanka2049 Год назад +22

    ඒය නොසලකා ඔබ අද මගෙ හිත ඒක්ක සේල්ලම් කරා😢❤ 0:50 0:5 0:54

  • @awanthamadu8661
    @awanthamadu8661 11 месяцев назад +1

    Geya nowa

  • @NimashaDewmini-xd4nw
    @NimashaDewmini-xd4nw 4 месяца назад

    Patta sinduwk❤

  • @nalinimalshika2004
    @nalinimalshika2004 Год назад +16

    පනටත් වඩා ඔබ‍ට ආදරේ කලා... ♥️