All the best Rukmal Ayya ! My heart goes out for Hasitha Basnayake for his debut film production. Wishing you all the best and may you be able to continue your passion of film production. ❤
Rukmal once shared in one newspaper article that he had faced with problems due to his younger look, in Australia. I think it was when he was buying alcohol. 😀. He had to prove that he was not under 18. Aging doesn’t apply to him at all. 😊
රුක්මල් මල්ලි උඔ, දැක්ක තැන මට අයියේ කියලා කතා කරා ඔයා 6 ඉන්නකොට මම 10 කුමාර තිරිමාදුර 11 හේ සුරංග සාගර,ජගත් චමිල 8 අශේන් මංදුල 7 අසංක ප්‍රියමන්ත 10 පූජිත ද මැල් 10 ප්‍රියන්ත සෙනෙවිරත්න 12 අර්ජුන කමලනාත් 6 ශ්‍රීනාත් මද්දුමගේ ඉහළ පංතිවල ,, පාසල් කාලයේ ඉදන් ඔබ සැම යන ගමන , සුභපැතුම් සියලු දෙනාට ම...
තට්ටු ගෙවල් නාට්ටියේ රුක්මල් අය්යා මතකයි
සෑහෙන්න කාලෙකින් දකින්න ලැබීම හරිම සතුටුයි. සන්නස්ගල සර් ඔබට දීර්ගායු වේවා 🙏🙏
මම ඔයාගේ වැඩසටහන් මිස් කරන්නේ නැ 😍
මං ආසම දුන්හිඳ අද්දර එකේ රගපෑමට ❤
රුක්මල්.දැන් ආවනේ ලංකාවට. එහෙනම් අලුත් ආරක ටෙලියක් අලුතින් කරමු. මම ඔයාගේ ටෙලිය බලලා චැට් කලා ඔයත් එක්ක.ඒ තමයි සුළඟ මත මොහොතක්. ඒක පට්ට. කසුන් ගේ මියුසික් සහ කතා කරන පින්තුර තිබුන හරිම ලස්සන කතාවක්. සන්නස්ගල සර්ගේ ගෝලයෙක් මමත්. හැබැයි මම වෙනස් උනා ජීවත් වෙන්න පුළුවන් රස්සාවකට.යන්න කලින් හොඳ වැඩක් කරලා යන්න. දෙබස් වෙනුවට දෙබස් අඩුවෙන් සහ පින්තූර/භාව ප්‍රකාශන/සංගීතය සහ ආලෝකය කතා කරන දෙයක්.ඔයා නම් දක්ෂයි.
ස්තුතියි, 50.years old
'සඳ අමාවකයි' ටෙලි නාටකයේ බස් කොන්දොස්තර කොල්ලා මතක් උනා...තට්ටු ගෙවල් ප්‍රහසන නාටකයත් නියමයි
සුළඟ මත මොහොතක් තමා මතක් වෙන්නේ රුක්මල් කියන නම ඇහුන ගමන් 🖤
දුන්හිඳ අද්දර...
පට්ටම සුන්දර සාකච්ඡාවක්. ස්තුතියි ඔබ දෙපලටම.
මම හිත හිතා හිටපු චරිතයක් පට්ට දක්ශයා ආදරෙයි......උබ සැබෑම දක්ශයෙක් ඇයි නැත්තේ දැන් .......පේන්න...පරන සුපිරි ටෙලි ගොඩක් හිටපු දක්ශයා.....
මගෙ ඇස්වලට කඳුලුත් ආවා රුක්මාල් අයියා වයස කියද්දි ඒ මොකද ඇත්තටම දැන් අපි ස්භාදහමට අවනත වේගෙන එනවා කියලා, හිතෙන් අපි තාම තරුණ උනාට ඇත්තටම දැන් අපි වයසට ගිහිං 😢
100%
චන්න අයියා අමතක නොවන මිනිහෙක් ..... මරවන්නෑ ..... වැඩේ කරන්නේ හරිම කූල් විදිහට ..... වැඩ කරන්න ආසම .... වැඩ කරන්න ලේසිම කැමරාමන් ...... සමකාලිනයෝ දෙන්නා එක්න ගත්තත් එහෙමයි ..... පාලිත අයියයි .... රුවන් අයියයි එක්ක වැඩ කරන්න ගියහම කොදු නෑ ... 😁 ... රුවන් අයියා එක්ක ඒ වෙහෙස දැනෙන්නේ නෑ ..... ඒ තුන්දෙනා ගත්තහම තුන් විදිහක් ...... ලයිටින්ග් ලස්සනම පාලිත අයියගේ ...... කැමරාව අතට ඇරන් කැප්චර් කරනකොට රුවන් අයියා තමා වැඩ්ඩා ......... චන්න අයියාගේ වෙන මොකක්ද මන්දා එකක් තියනවා ...... තව අමතක නොවන කෙනෙක් ...... චන්දන ජයසිංහ ..... එයාලට කලින් පරම්පරාවෙන් ගත්තහම ..... ජයනාත් ගුණවර්ධන තමයි ....මගේ හීරෝ.
රුක්මල් නිරෝෂ් අවුරුදු 49ක් කිව්වට මට නම් තාම දැනෙන්නේ අපි පොඩි කාලේ ටෙලි නාට්‍ය වල හිටපු පොඩි කොල්ලා වගේ 😊
Exactly…..
වැවු තාවුලු වල දුව පැනල කරපු රගපෑම් රගපෑම් නෙමෙයි අපේ ජීවිත වලම කොටස් පට්ට නලුවො ආදරෙයි හැමදාම ❤❤
කසුන් කල්හාර ගැන කියපු කතාව ලස්සනයි ❤
Naluwo aliya aluwo ඇතුළෙ ...me thama reyale naluwo sir thanks progarme akata...rukamale ubata බුදු saranai.......
හරිම ලස්සන අතීතයක් එක්ක ජීවත් උනා වගේ. රුක්මල්,,සන්නා දෙන්නටම ආදරෙයි.
රුක්මල්, ඔයාගෙ හැටියට මේ ප්‍රෝග්‍රම් එකෙේ හිනා උනා මදි ද මන්ද. කමක් නෑ. අලුත් චිත්‍රපටියට සුබ ම සුබ පැතුම් ! ❤
සුලග මත මොහොතක් 🥺
නෙසුකි එක ඇතුලේ රුක්මල් එඩිට් කරන හැටි දැකලා එඩිටර් කෙනෙක් වෙන්න ආසාව ඇතිවුනේ... අද යම් තැනක ඉන්නවනම් ඒ රුකා නිසා... ස්තූතියි වැඩසටහනට... දෙන්නටම හදපිරි ආදරේ..💐🙏
තට්ටුගෙවල්❤
හිතාගන්න බෑ 49 ක් කිව්වම. තාම පොඩි කොල්ලා වගේ ❤
අපි ආදරය කල චරිතයක්
දැක්කම සතුටුයි
රුක්මල් මම ආස නලුවෙක් ..ඒත් මම ගොඩක් කාලෙකින් දැක්කෙ නෑ...දැක්කෙ නැති උනාට මම අද දැන ගත්ත මෙයා ලොකු වැඩ කාරයෙක් කියල ...Thanks sir...
මට කියන්න ඕනි උනේ ඒක නෙවෙයි මාගෙ බිරිඳගේ අප්පච්චිට අසනීප වෙලා හදිසියේ නුවර hospital එකට ගෙනිච්චා .අපි නුවර ..
අප්පච්චි ගෙනියලා හදිසි ප්‍රතිකාර ඒකකය යොමු කර මාද බිරිඳ ද එලියට වෙලා ඉන්න අතර තුර මම දැක්ක රූගත කිරීමක් වෙනව හරියටම කිව්වොත් 2023.06.27 රාත්‍රි 7ත් 10ත් අතර ...බිරිඳ ඉතාමත් දුකෙන් සිටියදී මට ඕනි උනා හිටපු මානසික මට්ටමත් එක්ක මෙ රූගත කිරීම නරඹන්නට යන්න...මම ගියා..අහෝ පුදුමයකි රුකා එතන ඩිරෙක්ට් කරනව..මහේද්‍ර පෙරේරා ..බිමල් ජයකොඩි ..හැමෝම එතන තව නිලියක් හිටිය මම හිතන්නෙ ඔය කියන නිලිය වෙන්න ඕනි...මට ලොකු සතුටක් දැනුනා....මා සිටි තත්ත්වයත් එක්ක ඉක්මනින් බිරිඳ ලගට යන්නට උවමනා නිසා එතනින් නික්ම ගියේ සතුටත් සමග...ඒත් අප්පච්චිට ආමාරු වෙලා දින දෙකකින් නැති උනා....මට මේ රූගත කිරීම කිසිදා අමතක නොබෙනු ඇත....
අඩ්ඩෙහ් සරදි නෙද මේහ්😁❤️
All the best Rukmal Ayya !
My heart goes out for Hasitha Basnayake for his debut film production. Wishing you all the best and may you be able to continue your passion of film production. ❤
I know Hasitha Basnayake. I have a different memory about himself. Good luck Hasitha for your future endeavours.
ඉක්මනට සන්නට, මහේන්ද්‍ර සම්මුඛ වෙන්න වෙයි..සුපිරි කයියක් ගහන්න...💜මටනම් 28 බලන්න වාසනාව ලැබුන...
Rukmal සර්❤ ආදරෙයි
රුක්මල් අයියා, අමතක නොවන දක්ෂයෙක්❤ එක දවසක් රත්නපුර නගරයේදී මට මුණගැසුණා මොහුව❤❤❤
Ruka putta interview eka .... well done bro
අනේ රුක්මල් ,ඔබ කවදා ලොකු වෙයිද සහෝදරයා 🤩🤣👍
මම බලපු ආසම නාට්‍යයක්.සුලග මත මොහොතක්.
Thank you sir
නියමයි නියමයි
සුළඟ මත මොහොතක් ❤😊
සුපිරි චරිතයක් ❤
කොච්චර වයස උනත් හැමදාම පොඩී කියලා හිතෙන නලුවෙක්
අපි ආදරේම චරිතයක් ❤️
සන්නට පුක දෙන්නෙ නැතිව ගෞරවය තියාගෙන පිලිතුරු දුන්නාම සන්න කුණුහරුප විදින එකත් නවත්තන හැටි බලන්න පිංවතුනි...
උඹට මොකද වෙන්න ona
@@mtslata8195 Kawuda uba? monaada karanna puluwan ubata?
මට මතක විදිහට තට්ටු ගෙවල් එකෙත් රුක්මල් නිරෝෂ් මයි එඩිටර්
Bringing Rukmal Nirosh should be appreciated.
ආසම චරිතයක් ❤️
ආදරය කරන චරිතයක් ❤❤❤❤❤❤
සමනලි අක්කි බබාව ගෙන්න සන්නා ලොක්කා❤.
අන්තිමට කිව්ව වචන ටිකට නම් තැන්ක් යූ අයියා! ආදරෙයි 💜
මොරටු කකුල් ❤👍👏🙏🙏🙏
ඒ රුක්මල්❤😂
චිත්‍රපටය නැරඹීමට අවස්ථාවක් ඉල්ලන ආකාරය වෙනම එකක් සර්.
ඒ නිහතමානීත්වයෙන් අපට ගත හැකිදේ බොහෝමයි 🙏
welldone brother
තට්ටුගෙවල් 💙💙💙💙
Prince of wales eke thissa sir ge golayo thamai me.proud to be a Cambrian
තට්ටු ගෙවල් ❤❤
Tamat matakai podi kale ragapapu teledrama wala charitha❤ ❤
Issra කතාවක හිටියා මට කතාව මතක නැ.
බස් එකෙ ඇන්ජින් එක කැඩිලා එකෙන් එන දුම ගිහින් ඇස් අන්ද වෙලා උන සින් එක්ක තියන කතාවක්. එකෙ මෙයා හිටියා
Mahendra aiya genna
Eja gosak lassana vadasatahabak vavi
හොද නලුවෙක්
Best wishes 🎉🎉Oshadh dilum and rukmal Sir
Sulanga matha mohothak man asama saha hondama teledrama ekak I give you a salute today only I knew about you good luck to you
Kamathi kenek❤ rukmal nirosh🎉
එළ...
දියකැට පහන ලියුම පට්ට
Gini maddahane idan😅
@@kumarisamarakoon2849 ow patta kathawa
Sannasgala sir❤❤❤❤❤
පොඩි සරදියෙල්,❤❤යකූ මෙච්චර වයසට ගිහින්ද,😢❤
අපි පොඩි කාලේ ටෙලි නාට්‍ය වල හිටපු පොඩි කොල්ලා
Asai ayet drama wala dakunna rukmalwa❤
Machan කියලා කියන කොට Sir කියන එක නං අවුල් වගේ පේන්නෙ මට විතරද
49 k ..❤ asama charithayak ❤❤
sirawatama sulaga matha mohothaka kale meyada? aith ema ewa karanna. mn balapu pattama kathawak😍
පිට ගං කාරයෝ ටෙලි නාට්‍යයේත් රුක්මාල් නිරෝෂ් වගේම මහේන්ද්‍ර පෙරේරත් හිටියා.
Rukmal once shared in one newspaper article that he had faced with problems due to his younger look, in Australia. I think it was when he was buying alcohol. 😀. He had to prove that he was not under 18. Aging doesn’t apply to him at all. 😊
Rukmal , diyakata pahane පුදුම ranganayaka yedenne, godak ma asa mis issraha love letter eka kiyawapu seen eka ❤❤ganna
නියම කතා බහක්.
Obava dekeema sathutui
මට දිගා කිව්වා මතකයි❤
Lovely
49ක් කියලා ලොවෙත් හිතෙන්නේ නෑ.. තාම රුක්මල් අපේ ඔලුවේ තියෙන්නේ 16,17 කොල්ලගේ චරිතයමයි...
සුලග මත මොහොතක් මතකයි ITN එකේ ගියපු එක නේද?
ආසම නාට්‍යයක්.
Asama dennek..
👍👍👍
Adaraniya sanna sir chamara weerasingheta sinduwak liyala denna asai ahanna
❤❤
👏👏😍
මෙි පකයට සදඅමාවකයි
අමතක වෙිලා...
❤🎉
දුන්හිඳ අද්දර බලපල්ලා....
මට මේ පොරවයි ජනයි ප්‍රියයි ගේ ප්‍රියයි පැටලිලා තිබ්බේ
Aiyala kota godak ayage mallila usai😅😅😅😅😅😅
“Dunhida addara”
❤
Adee rukmal, ubata malani fonsekage 'sthree' amathaka wune ai 😮
කකුල කකුල ගෝත පිස්ස😂😂😂.ගුරුවරු කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නේ නෑ😅😅
නිශාමනි වෙදගෙදර දැන් කෝ
Hamawelema machan kala danna epa ban eka ohe nikamma ennam arapan hamawelema daddi poddak kruthimai
Huga kalekin dakke
අනේ සන්නස්ග, ඔය නම කිව්වම කුලය නියෝජනය වෙනවා කියන බයිලා එක ගහන්ඩ එපා. කාට උනත් නමක් කියල කතා කරන කොට මානසික පිඩාවක්. පළමු නමෙන් කතා කොහොමද කුලය නියෝජනය වෙන්නේ. බොරු බයිලා
Aseni.vesi.teleya.hitiya.neyda
උගේ ලොකු seen අපිට වැඩක් na tho pagarara nattek sannasgala issarha උඹ class giyalu athuma issarha උඹ modayek
❤❤
❤️❤️❤️❤️
❤
❤❤❤
❤❤❤