Aneesha Jayakodi | Kavi 10ta Gee Dahayak | අනීෂා ජයකොඩි | කවි 10ට ගී දහයක්

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 94

  • @indraliyanage2510
    @indraliyanage2510 Год назад +18

    අනීශා..ඔබේ ප්‍රේමනීය කතාව , ලතාව , හරිම සුන්දරයි ...ආසාවෙන් බැලුවා..ස්තූතියි 💜️

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 Год назад +9

    අනීෂා ජයකොඩි, ඔබව අඳුරගන්නේ ටික්ටොක් සමාජ මාධ්‍යය හරහා. හරිම ලස්සන කවි තේරීමක්, එයටම ගැළපෙන ගී තේරීමක්...❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Год назад +8

    ඉතාමත වටිනා වැඩ සටහනක් දුන් ඔබ සියලුම දෙනාට ස්තුතියි යලිත් ඉල්ලමි මෙතුමියගේ වැඩ සටහනක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💓🙏

  • @DilmiLakshika1998
    @DilmiLakshika1998 Год назад +29

    මේ වැඩසටහන නම් කවදාවත්ම නවත්වන්න එපා❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Год назад +16

    මටත් ජිනේ වගේ සැමියෙක් ඉන්නවා බොන්න නම් නෑ මම හදිසියේ මලොත් එයාලාට ජිවත් වෙන්න දේවල් දැන්ම හදලා තියෙන්නේ ඉඩම් අරන් ගෙවල් හදලා කුලියට දීලා ජිවත් වෙන්න වෙනම ඉඩම් අරන් ගෙවල් හදලා වාහන අරන් දීලා මට දැන් මලත් බයක් නෑ එයාලා හොඳින් ඉදීවී 🙏❤

  • @dilinisalika2425
    @dilinisalika2425 Год назад +17

    මං ආස කෝපි බොන්න....එයා ආස තේ බොන්න...ඒ වචන ටික මාරයි...නොගැළපෙන තැන් ගළපන්න ප්‍රේමයට පුලුවන්....මේ වචන පුදුම තරම් ලස්සනයි අනීෂා මිස්....එයා මාව දාලා ගිය තැනට වෙලා මං තාමත් බලන් ඉන්නවා....හැමදාම....ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල....මං හදවතින්ම විශ්වාස කරනවා ආදරේ ගැළපෙද්දි ලස්සන නෑ කියලා....මාරම ලස්සනයි ඔයාගෙ වචන

  • @manorikumarage5511
    @manorikumarage5511 Год назад +7

    හරිම ලස්සනයි. හිත නිවන භාවනාවක් වගේ. ස්තූතියි වජීර මහතාටත්, අනිෂා මහත්මියටත්.

  • @nadeeshaaluthgama1647
    @nadeeshaaluthgama1647 Год назад +8

    වචනයෙන් වචනය ජීවිතය කියලදෙන විදිය හරි අපූරුයි. දුකක් සතුටක් දැනෙන හැම මොහොතකම නිරායාසයෙන්ම හිත දුවන් එන තැනක් , බොහොම ස්තූතියි මේ අපූරු ජීවිත කියවීමට❤💐

  • @randimaruvinara6959
    @randimaruvinara6959 Год назад +52

    ඇත්තමයි ගැහැනිය තමන්ව නැති කර ගන්නේ කසාදයෙන් පස්සේ😢😢😢මට හිතෙනවා මල බතට අගුන කොල මැල්ලුමක් ඉල්ලන්න ඇත්තේ ඇයට කන්න හිතුන දවස් තියෙන්න ඇති,කොහෙන් හරි හොයන් එන්නත් ඇති..ඒත් තමන්ගෙ තමම්ගෙ සැමියා, අගුන කොල කන්න කැමති නැතිව ඇති ගොඩක් දරුවො නම්කන්නෙම නෑනේ ..ඉතින් අම්මා විතරක් කොහොම හදන් කන්නද...නැත්නම් තියෙන වැඩත් එක්ක තමන් ගැන හිතන්න විවාහක කාන්තාවට වෙලාවක් නෑ...සැමියා සහ දරුවන් කන්න කැමති මොනවද ඒ දේ කාල දවස නිමා කරනවා...මේ ආසියාතික කාන්තාව විතරක් වෙන්න ඇති..❤❤❤❤

  • @NaynaaDamayanthi-tb6gd
    @NaynaaDamayanthi-tb6gd Год назад +1

    ඇත්තමයි... කවිය, ගීතය, ජීවිතය,,,සහ ආදරය පිළබද... රසවින් දනාත්මක.. නිමේෂය.
    ස්තුතියි ඔබ දෙපලට ඇය අපුරුවට,,, ඔබ සමග මෙම වැඩසටහනට,, දුන් ජිවය... මනරම්. සුබ පැතුම්. ♥️

  • @thilinishashikala7864
    @thilinishashikala7864 Год назад +7

    හරිම ලස්සනයි මේ වචන මන් ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක්

  • @erandisenatathna7340
    @erandisenatathna7340 Год назад +8

    අනීෂා ජයකොඩි මන් හරිම ආසාවෙන් බලනවා ඇගේ ලිපි.හරි රහට කතා කරනවා.සිහිනයකි රෑ ඇගේ වැඩසටහන කිහිප වරක්ම බැලුවා.සුබ පතනවා ඔබේ ගමනට...

    • @shashikakodithuwakku9380
      @shashikakodithuwakku9380 Год назад

      දැන් සිහිනයකි රෑ නෑ නේද. මේක වගේම මං සිහිනයකි රෑ එකටත් ගොඩක් ආසයි

    • @RiseAboveRoots987
      @RiseAboveRoots987 Год назад

      දැන් තියෙනවා "හුස්ම" යූටියුබ් එකේ. මහේශ් මහතාගේ ප්‍රොග්‍රම් එක. ඒක බලන්න 😊

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 Год назад +8

    ආදරණීය මොහොතක්👍❤ ස්තුතියි🎉 ඔබ දෙන්නටම🙏❤

  • @samasthimendis1958
    @samasthimendis1958 Год назад +11

    මේ වැඩසටහනෙන් දකින්න ගොඩක් ආසාවෙන් හිටපු කෙනෙක් අනීශා ජයකොඩි!

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 9 месяцев назад

    අනීශා ජයකොඩි ❤❤ එයාගේ මොන ප්‍රොග්‍රෑම් එකත් මම හරි ආසාවෙන් බලනවා❤❤ එයාගේ තවත් වැඩසටහනක් තියෙනවා .මහේශ් නිස්සංක එක්ක ❤❤

  • @ChaminiWeerasuriya
    @ChaminiWeerasuriya Год назад +2

    මම මේ වැඩසටහන හරිම අාසාවෙන් බලන එකක්..සමහර තැන් වල තිබුනේම අපේ ජීවිත කතාව...

  • @pradeepranjan556
    @pradeepranjan556 Год назад +8

    Her ability to explain poetry in Sinhala language is excellent.

  • @nishanthawithanage7664
    @nishanthawithanage7664 Год назад +3

    ස්තූතියි .මෙවන් අපූරු චරිත මුනගැස්වීමම

  • @indikakumarautube2541
    @indikakumarautube2541 Год назад +23

    ❤️"නුඹ නැති දාට මේ ජීවන මග යන්න,
    මට සවි නොමැත ඔබ මා ගිය පසු
    එන්න" ❤️

  • @Women92
    @Women92 Год назад +7

    මියයමින් පවතින ජීවිත මේ වැඩසටහනෙන් නැවතත් ජීවත් කල හැකියි♥️

  • @TheteamofEastern
    @TheteamofEastern 9 месяцев назад

    ප්‍රේමය.....අත හැරිය යුතු තැනත් දරා ගෙන සිටීමනම්.....බන්ධනයක් නොවේද එය.....ඉතින් කොහොම සැනසෙන්නද ළඟ නැති බැව් දැන දැන තව කෙතරම් මගේම හිත මගේ බාරයෙන් මිදි යාද.පවසන්න ප්‍රේමිය..❤.....

  • @pavithrimendis3933
    @pavithrimendis3933 Год назад +23

    බැංකුවේ සේප්පුවක
    හදිසියකට අරන් තිබ්බ
    හූරලා පසුම්බිය මාසිකව
    පොලිය ගෙවා රකින
    නැති උනත් අතේ
    හිතේ හරි බරට පරිස්සමින් තියෙන
    මංගල මුදුවක් වේය
    එය කැරට් බරට වඩා වැඩි උන.....
    ❤❤❤❤❤

  • @maheshruwan8521
    @maheshruwan8521 Год назад +4

    Start eka සුපිරිම @වජිර ayye...

  • @Women92
    @Women92 Год назад +6

    කිසිදා නතර නොකල යුතු වැඩසටහනක්♥️♥️

  • @danujwijesinghe8540
    @danujwijesinghe8540 Год назад +6

    Love your words..They are healing me..Stay blessed ❤️

  • @sapnakavindi1794
    @sapnakavindi1794 Год назад +1

    My favourite annesha ....wish you a all the best..

  • @plj2231
    @plj2231 Год назад +4

    " මාරු කළ යුතු තාලයම මිස , වීණාව නොව හිතවත......"

  • @samwija4377
    @samwija4377 Год назад +9

    විවෘතව කථා කිරීම කෙනෙකුට සතුට👍👍

  • @dilankamoramudalige3850
    @dilankamoramudalige3850 Год назад +1

    මං ආදරේම චරිතයක් අනීශා අක්කා ❤️🌻

  • @nimaliabeyrathna9453
    @nimaliabeyrathna9453 Год назад +5

    ❤❤❤❤❤ love ur words. Heart touching .

  • @kalg7385
    @kalg7385 Год назад +1

    Thank you!!💚

  • @magicstitchcanada
    @magicstitchcanada Год назад +2

    ගෑනු කියන්නේ ගෑනු.. පිරිමි කියන්නේ පිරිමි... සම්පුර්ණයෙන්ම වෙනස් සත්වය කොට්ඨාස දෙයක්.. කසාදයක් මගින් එකට ජීවත් කරවනවා.. තරමකට ගෑනු ගති ඇති පිරිමියෙක් කසාද බැඳ ගත්තොත් තකට තක කසාදේ ලොකු ප්‍රශ්න ඇති වන්නේ නෑ.. එහෙම කසාද තමයි බොහොම සාමකාමී ලෙස ගෙවෙන්නේ.. නමුත් ගෑනියෙකුට සහ පිරිමියෙකු පුලුවන් උනොත් මේ වෙනස අවබෝධ කරගෙන කසාදයකට යන්න.. ගොඩක් වෙලාවට එය සාර්ථක කරගන්න පුළුවන්... නමුත් කසාද බඳින වයසෙ.. ඒ පරිනත බව ලැබෙන්නේ නැති තරම්ය..

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 Год назад +6

    ඇත්තෙන්ම....මම.එකගයිඒකථාවටමමත්සැමියෙක්

  • @nilushiwathsala1436
    @nilushiwathsala1436 2 месяца назад

    පිදුම අරැණට.. ඒක තමා මරුම කවිය

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh Год назад +2

    Kawe 10ta ge 10k kiyane eta agana wadasatahanak..eyin jeweta walata gana de bohomai..anesha jayakode nahathmeya shuhashene darmarathna mahathmeya chulananda samaranayka mahathma meyalage sahethtya danuma kiyaeala ewara karana bare potak wage..wajera mahathmath eta hoda buddeyakin me wadasatahana meheya wanawa..tawa tawath derga kalayak mema wada satahana karannata labewa..teruwan saranai obata..❤❤❤

  • @Chawo-b
    @Chawo-b Год назад +9

    ආසම කෙනෙක් ගෙ ආසම පිලිසදරක්❤️

  • @rohanfernando7519
    @rohanfernando7519 11 месяцев назад

    ගොඩක් ලස්සනයි වැඩසටහන ❤❤

  • @UdeniFdo-sk2wq
    @UdeniFdo-sk2wq Год назад +1

    Harima wafagath වැඩසටහනක්

  • @warunitennakoon3238
    @warunitennakoon3238 Год назад

    Excellent programme ❤ Vajira you are an amazing announcer. Aneesha, I loved every bit of the programme. Thank you.🎉

  • @amalindikawarnakulasooriya8230

    නියමයි....❤

  • @nuwanbandaranayake8242
    @nuwanbandaranayake8242 Год назад +4

    Excellent ....

  • @ishahendrick8030
    @ishahendrick8030 Год назад +1

    🌹Watina wadasatahanak meka nam.. Aye aayeth balanawa Balala iwara karapu episodes.. ✨💝

  • @chithravithanagenpp
    @chithravithanagenpp 11 месяцев назад

    මේ අපි ද,කවුරු ද,අපි ගැන ද,?ඇයි අපිට පපුවට දැනෙන වා වැඩි.මරු මරු ❤

  • @keshkaru3444
    @keshkaru3444 Год назад +1

    ආසම වැඩසටහනක් ❤
    කියාදෙන්නේ පුදුම ජීවිත කියවීමක්.
    මුහුණු පොතේ කවියන් වැඩියෙන් ගෙන්වන්න. ඒක් කවියට දිරියක් වෙවී. .

  • @pathumabewardana883
    @pathumabewardana883 Год назад +4

    අක්කා 🍃🖤🙏

  • @sampathalwis2319
    @sampathalwis2319 7 месяцев назад

    මාරම ලස්සනයි මේක නම් නවත්වන්න එපොාාා්

  • @wasantha2160
    @wasantha2160 Год назад +2

    වීනාව නොව තනුව වෙනස් කරන්න ❤🎉

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 Год назад +1

    ඇත්ත.සත්‍ය.දකින්න මේ අයට මොලය දියුණු වේවා.

  • @niroshalakmali266
    @niroshalakmali266 Год назад +4

    අනර්ඝයි 🖤🤍

  • @vanishialalani9026
    @vanishialalani9026 Год назад +1

    අශාවෙන් බැලුවා අපේ ජිවිත කතා

  • @Nishali77
    @Nishali77 Год назад +3

    Love this 💕

  • @shamenperera102
    @shamenperera102 Год назад +2

    ස්තුතියි මගේ ජීවිතය කියවන වැඩසටහනක් අහන්න දකින්න ලැබීමට සලස්වන්න උත්සාහ කරන ඔබට සහ ඔබ ආයතනයට

  • @nadeeshaperera9779
    @nadeeshaperera9779 Год назад +2

    ඔබේ අදහස් ,තේරිම් ලස්සනයි..❤

  • @nilanthikumari-oc6qn
    @nilanthikumari-oc6qn Год назад

    Anisha ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 Год назад +4

    api hamuvuwath novunath kalaya gathavi yanava song ; play very well your music band! thanks !!!!!🗽

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 Год назад +6

    හරිම සතුටුයි ඔබගේ අදහස් වලට ❤

  • @prabathvass
    @prabathvass Год назад +4

    පට්ට මේ වැඩේ

  • @ishanimanthi8144
    @ishanimanthi8144 Год назад +3

    අාදරනිය මොහොතක් 🙏❤

  • @niroshadilhani7575
    @niroshadilhani7575 Год назад +3

    Waiting ❤

  • @surangim5922
    @surangim5922 Год назад +1

    Excellent aneesha.

  • @maneljajanthi1128
    @maneljajanthi1128 4 месяца назад

    අනීශා ජයකොඩි ගෙ පොත් මොනවා ද තියෙන්නේ ...දන්න කෙනෙක් කියන්න ..

  • @malkaalahakoon7316
    @malkaalahakoon7316 Год назад +1

    Harima lassanai ❤

  • @manushafdo2217
    @manushafdo2217 Год назад +1

    අන්තිමට ඔයා ගෙ කතාව කිව්වට thankz
    මොකද අපි හැමොගෙම කතා ඔකතම
    මගෙ යාලුව share කලා
    අන්තිම කවිය මගෙ ජිව්තය
    නෑ නෑ එක මගෙ ජිව්තය 😂

  • @wasanaPathirana-j9q
    @wasanaPathirana-j9q Год назад +1

    Excellent 🥰❤️

  • @tharindaprasad6278
    @tharindaprasad6278 Год назад +1

    ❤❤❤

  • @A.u.A.u
    @A.u.A.u Год назад +3

    💜💜

  • @KumariDassanayake
    @KumariDassanayake Год назад

    ඇත්තමයි

  • @wasantha2160
    @wasantha2160 Год назад +3

    දැන් පාන්දර 2 හෙට වැඩ
    පුදුම රහක් හොඳින් නින්ද යයි අදනම්😂

  • @gaganaherath7056
    @gaganaherath7056 Год назад +2

    👍

  • @g.sperera9749
    @g.sperera9749 Год назад +1

    Lassana jeewana vivaranayak.....
    Aeya siyalla vinivida daki.

  • @sadufernando7124
    @sadufernando7124 Год назад +1

  • @milankaru2079
    @milankaru2079 Год назад +1

    Wisistai soyuriya,matha kalaye bihi una wisista ganaye githa kihipayak thoragena thibuna.suba pathum wadasatahanata.

  • @chandrikalalani6093
    @chandrikalalani6093 Год назад +5

    ඇත්ත මම ඉන්නේ ⁣ඉතාලියේ.මෙහෙ ඉන්න සමහර අපේ සිංහල අයගේ ගතිගුන දැක්කම පුදුම හිතෙනවා.

  • @chandrikalalani6093
    @chandrikalalani6093 Год назад +4

    දැන සිටියා නම් නුබේ අසම්මත ආදරය
    මා මේ යුරෝපයට පියබා එන්නෙ නැතය
    සහෝදර පෙමක් කියා ගෙට ගෙනා ලිය අපුරුය
    ඇය සමග මදුවිත තොල ගැමත්, මා රවටා එක ගෙයි කැමත් මනරම්ය.
    ⁣#මේ වචන ටික ලස්සන වචන දාල කවියක් කරලා දෙන්න.

  • @srilalsilva3159
    @srilalsilva3159 Год назад +3

    Hrim ...hrina

  • @keshkaru3444
    @keshkaru3444 Год назад +2

    ආසම වැඩසටහනක් ❤
    කියාදෙන්නේ පුදුම ජීවිත කියවීමක්.
    මුහුණු පොතේ කවියන් වැඩියෙන් ගෙන්වන්න. ඒක් කවියට දිරියක් වෙවී. .

  • @ArtofInstrumusic
    @ArtofInstrumusic Год назад

    ❤❤❤

  • @navodyavidumini200
    @navodyavidumini200 Год назад +1

  • @ChandimaUyangoda
    @ChandimaUyangoda Год назад +1

  • @lalithniroshan5606
    @lalithniroshan5606 Год назад +1

  • @nawodayadananjani1490
    @nawodayadananjani1490 Год назад +1

  • @dulajperera7626
    @dulajperera7626 Год назад +1

  • @NadeeraJeewanthi-tg3eb
    @NadeeraJeewanthi-tg3eb Год назад