මොහාන් රාජ් මඩවල | Mohan Raj Madawala | කවි 10ට ගී 10ක් | Kavi 10ta gee Dahayak

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 213

  • @OmindiGamage
    @OmindiGamage 2 года назад +123

    මෙච්චර ලස්සන් වැඩසටහනක් නරබලා තියෙන්නේ 37000ක් වගේ සුළු පිරිසක්. හැබැයි මම හිතන්නේ ඒ පිරිස කියලා ලංකාවේ ඉන්න සංවේදිම හදවත් තියෙන ලස්සන මිනිස්සු ටික කියලා. තවත් මෙවැනි රසබර වැඩසටහන් ඉදිරිපත් කරන්න ... 😍🥰

  • @kasunnethadara1861
    @kasunnethadara1861 3 года назад +43

    වජිර ඔයාගෙ සංයමයටයි මං කැමතිම. නිවේදකයා කියන්නෙ අන්න උබ වගේ උන්ට.

    • @wnpprasad8088
      @wnpprasad8088 3 месяца назад

      ඇයි චමුදිත?

  • @Welcome_921
    @Welcome_921 Год назад +12

    1). 17:20 ලෙංචිනා මගෙ
    2). 33:30 පාළු අඳුරු නිල් අහස මමයි
    3). 51:40 අප්පලලේ (තෙලිඟු ගීතය)
    4). 1:04:30 තුට කළ ලෙවන් (ගජමන් නෝනා)
    5). 1:18:25 රනඹර ඉඳු දුනු
    6). 1:29:30 හෙමින් සැරේ (සුමුදු සයනේ)
    7). 1:42:20 සිසිල් සුළං රැල්ලේ
    8). 1:56:20 ආඩි තේඩිනිදේ (දමිළ)
    9). 2:08:51 සී සී කඩ විසිරුණු සිතුවිලි
    10). 2:24:30හෙට නාඩගමේ මං

  • @MadurangaSandaruwani
    @MadurangaSandaruwani Год назад +5

    මං නොදැන හිටපු ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා මේකෙන්. බොහොම ස්තුතියි චරණtv ආදරණීය මිනිසෙකු මට හදුන්වා දුන්නාට.

  • @yohanprabuddha
    @yohanprabuddha Год назад +50

    නිල්කට්රොල්...
    මාගම්සෝලිය...
    රැජිණ....
    ආදරණීය වික්ටෝරියා...
    ලොවීනා....
    colombo....
    නම් වූ මිහිපිට නොවූ විරූ ලොවක් මැවූ මඩවලයානෙනි නුඹටයි මේ හරසර....අසම්මතේ මැද වූ ප්‍රේමය ප්‍රේමයකට එහා එනම් සාමාජීය ඇදහීමට එපිට එලිකල නුඹ මවෙත ප්‍රේමය හිමිකල සුර දූතයානන් ය.
    මටත් වඩා නුඹේ සිතුවිලිවලට පෙම් බැඳි නුඹේ සහෘර්දියක් නිල්කට රොල් හි මී පැණි මුසු වැල්මී සුවඳින් හිමිකර ගතිමි.
    🖤
    ස්තුති ඇඳුරුතුමණි....❤️

  • @denethfernando3185
    @denethfernando3185 3 года назад +28

    ස්තූති නදීශානි මට මේක බලන්න මතක් කලාට.තප්පරයක්වත් අහක දැම්මෙ නෑ..රහයි ගොඩක්..මඩවල සර් අති විශිෂ්ටතම අමුවෙන් කතා කරන ඒ විලාශය...මරු ඒක මරු....

  • @WasanaSenadeera-c1x
    @WasanaSenadeera-c1x Год назад +1

    චරණ TV අපේ රටේ මිනිස්සුන්ට ආශිර්වාදයක්.තව තවත් හරබර ගමනක් පහසුවෙන්ම යන්නට ඉඩහසර ලැබේවා

  • @amaya2721
    @amaya2721 2 года назад +16

    පුන්සඳා මිස්ගෙ ලස්සන හිනාව ගායනය තවත් ලස්සන කරනවා. ❤️🌼

  • @sarathkumara-r1n
    @sarathkumara-r1n 5 месяцев назад +1

    මග හැරුණ සංසිද්ධි
    යළි යළිත් සිහි වෙද්දි
    රැය නොගෙවි ලත වෙද්දි
    දරන්නට අමාරුම වැහි කෝඩ නෙත් අගින් ගිලිහෙද්දි....
    හරි අපූරුයි තමයි
    ලියූ කවි ගැලපෙද්දි
    කවිය තව රස වුණේ
    සද නුඹ ගැබෙන් බැස යද්දි
    තනි වෙච්චි අහස් කුස
    කවියකට අමුණද්දි
    දුර ඈත තරු හුගක්
    හිනහුණා තනි අහස ඉකිලද්දි...❤🙂✍️

  • @shanthidev1277
    @shanthidev1277 3 года назад +12

    මෝහන් රාජ්! ඔබ මා මෝහනයට පත් කලා

  • @sandunithrimahavithana6407
    @sandunithrimahavithana6407 3 года назад +29

    අද වැඩසටහන සුපිරි.... ගොඩක් රස වින්ද වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ... තව දවසක මොහාන් රාජ් මඩවල ව අනිවරෙන් ගෙන්නන්න.plz ....

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 года назад +12

    ආයේ මෙතුමා ව ගේන්න ❤🙏 අහන්න ඉන්න ආසයි මම දෙවැනි පාර බලන්නේ මග ඇහැරිච්ච තැන්🤣 ඔබ මෙහෙයවන විදිහට වගේ කට හඩත් අහන්න පුලුවන් කම්මැලි නැතිව 🙏❤ බුදුසරණයි

  • @maheshikamadushani7557
    @maheshikamadushani7557 2 года назад +27

    වර්තමානයේ ඉන්න අපෙ පරම්පරාවේ අය මේ පැරණි කවි ගී රහ දන්නෙ නෑ ඒක නිසාම තමයි හැගීම් දැනීම් නැති ඓ මිනිස්සු බිහි වෙන්නෙ ........ සාහිත්‍ය මිනිස්සු මනුෂ්‍යත්වයෙන් පුරවනවා ❤️🌼✊

    • @S-rs2ot
      @S-rs2ot 11 месяцев назад

      😊

  • @namalperera5055
    @namalperera5055 3 года назад +19

    අපි ඒකාලෙ දැකපු මොහාන් රාජ් මඩවල අද සෑහෙන්න වෙනස්වෙලා.තලතුනාවෙලා.. දැන් TV එකේ පේන්නවත් නැහැ . එදා කටහඬ නමි ඒවගේමයි. හරිම රසට පැහැදිලි කරනව. ස්තුතියි. 🙏
    ඔබට තෙරැවන් සරණයි! 🙏❤️

  • @samwija4377
    @samwija4377 3 года назад +18

    සේනක බටගොඩ මහත්මයා ගැන කතා කිරීම අපටත් සතුටක් බොහොම ස්තූතියි🙏

  • @wsumedha1823
    @wsumedha1823 2 года назад +8

    මොහාන් රාජ් මඩවල පොත් කියවලා තිබ්බට අදයි දැක්කෙ...💛🌹 චරණ TV ඔබ වෙනස් මාවතක් තෝරාගෙන ඇත.වජිර ආදරෙයි ගොඩක් 💛

  • @darshiblog8528
    @darshiblog8528 3 года назад +18

    හරිම අපූරුයි. ඒ අමුවට සිතිවිලි ගැලපීම. ❤️💐

  • @drhansig
    @drhansig 3 года назад +6

    අපතේ නොගිය පැය දෙක හමාරක්.
    ලස්සන ම එපිය. ❤️

  • @surandihansika7738
    @surandihansika7738 3 года назад +17

    වැඩසටහන නම් සුපිරියි.හැමදාමත් වගේ චරණ නම් අනිත් සියලුම නාලිකා වලට වඩා ඉදිරියෙන් .මොහාන් අයියගෙ රස විස්තර කිරීම් වලින් අලුත් අදහස් ගොඩක් ලැබුනා..මේ වගේ රසවතුන් සුලවතුන්ට චරණින් තමයි තම රසකාමී සිතුවිලි ආත්මයෙන්ම ගලවලා එළියෙන් තියන්න පුළුවන්.ඒවා එළියට ඇදලා ගන්නත් වජිර අයියා හරිම හරිම දක්ෂයි .ජයවේවා

  • @OshadhiDewni
    @OshadhiDewni Год назад

    මම ආස සුපිරි රචකයෙක් ඒ ඒගේ කෙනෙක් ගෙන්නන මේ වැඩසටහනත් මගේ ආසම වැඩසටහන වෙලා නිවේදන රටාවත් හරිම ලස්සනයි

  • @champagodakande5381
    @champagodakande5381 3 года назад +20

    නෑ නෑ, එහෙම වෙන්නෙ නෑ. චමිල මොහාන්ට කෑම උයල දෙනවමයි. මොහාන් සමගත්, හැමදාම වගේම, වජිර, කුරවි, ගායක යුවල, සහ චරණ කන්ඩායම කරන වටිනා, රසවත්, සහ දැනුම වඩන වැඩ සටහනක්. ඔබ සැමට ජයම වේ!
    Superb Show! Many Congratulations!!!

  • @devikakarunarathne7517
    @devikakarunarathne7517 3 года назад +7

    කවියේ නියම රස....
    චරණtv ඔබ ඉදිරියෙන්

  • @padmasriba7246
    @padmasriba7246 3 года назад +6

    මොහාන් රාජ් හරිම සුන්දර චරිතයක් විවෘත සැහැල්ලු චරිතයක් ජිවිතේ විඳින්න දන්න කෙනෙක්

  • @darshikawijeratne1409
    @darshikawijeratne1409 Год назад +3

    ලොවීනා.....රැගෙන ගියා ඈ මා වෙනත් ලොවකට... පැය දෙක තුනකින් කියවා අහවර කල ඒ මනරම් පොත..මතක් උ හැටියේ නැවත සොයා බලමි ලස්සන චේද දෙක තුනක්,,,, ආයෙම පොත් රැක් එකේ.... ආයේ ආයෙත් මගේ අතේ.. ආදරණීය ලොවීනා.... ආදරණීය ආදරවන්තයා මෙඩ්ලන්ඩ්... ආදරණීය දස්කොන්...

  • @taniyad9309
    @taniyad9309 2 года назад +8

    නියමයි...කවි දහයට ගී දහයක් සියලු වැඩසටහන් අතරින් හොඳම එක මේක

  • @sandyajayarathne9569
    @sandyajayarathne9569 8 месяцев назад

    මම තනිවුන වෙලාවකට අහන්න ආසම වැඩසටහනක්...ජය වේවා ❤

  • @nilanthisiyabalapitiya1096
    @nilanthisiyabalapitiya1096 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍 ලස්සන වැඩසටහනක් ජය වේවා චරණ Tv

  • @chandueranga7521
    @chandueranga7521 2 года назад +7

    ස්තූතියි මඩවල යානනි......
    අද වැඩ සටහන අමුතුම රහකි. මා දෙල් වේලා බැද කෑමට බොහෝ ප්‍රියය. මහගෙදරින් ගෙනා දෙල් ගෙඩි 6කි එය කැපීමට මහත් කම්මැලි කමකින් හිටි මා මෙය අසමින් වැඩය පටන් ගතිමි. දෙල් ගෙඩි 6, හත්වන් කවිය යන විට ලියා නිම වී ඇත නමුත් මා දන්නේවත් නැත....
    ඒ අතර විදුලියද ගොස් නැවත ආවාද යන්තම් මතකය....
    අද වැඩසටහන බැදපු දෙල් වලටත් වඩා, මට රසය..
    ලයිට් එලියටත් වඩා ලස්සනය.....

    • @JeewaniNisansala-c7u
      @JeewaniNisansala-c7u 11 месяцев назад +1

      මේ කවියත් ගොඩක් ලස්සයි❤❤❤❤

    • @chandueranga7521
      @chandueranga7521 11 месяцев назад

      ස්තූතියි 🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 года назад +11

    ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ..... 🌍🌎🌏

  • @malshaanuradi118
    @malshaanuradi118 3 месяца назад

    ලස්සනම වැඩසටහනක් ❤❤
    යථාර්තය ගැන මනා අවබෝධයකින් කතා කරනවා..
    ස්තූතියි මෙවැනි වැඩසටහනක් ලබා දුන්නාට..

  • @pavijinadasa3383
    @pavijinadasa3383 3 года назад +12

    රසවින්දනයෙන් අනූන රසාලිප්ත වැඩසටහනක් 🥰🎼❤චරණ t.v. ස්තුතියි මෙවන් වින්දනීය වැඩසටහන් රැගෙන එනවාට🙏❤

  • @niluthalgaswaththa
    @niluthalgaswaththa Год назад +2

    මේ තරම් කවී ගී පැහැදිලි කිරිමක් මෙතෙක් මං නැරඹු වැඩසටහන් වලින් දැකලා නෑ. අති
    විශිෂ්ට වැඩසටහනක්....... ❤

  • @harithabeykoon4137
    @harithabeykoon4137 3 года назад +4

    ඉතා අලංකාරයි. මනස පෝෂණය කරයි. රසවත් හැගුමින් හිත පුරවයි.

  • @Tonevectorpro
    @Tonevectorpro Год назад

    මොහාන් රාජ් කියන්නේ අපේ කාලයේ විශිෂ්ටතම ලේඛකයක් ❤❤🙏

  • @sehaniambagaspitiya2031
    @sehaniambagaspitiya2031 Год назад

    දැක්ක ලස්සනම වැඩසටහනක් ❤❤

  • @KrishKg-eb7py
    @KrishKg-eb7py 6 месяцев назад

    Harima adare karana asama kenek mohan sir.adaren asawen hama pothakma kiyewwe methumage.harima lassanai me katha baha.ahagena inna asai❤❤

  • @InokaSanjeewani-kh4em
    @InokaSanjeewani-kh4em 5 месяцев назад

    Mama asama lekakaya .adareyi obathumata❤

  • @NayomiWijenayake-rm7mo
    @NayomiWijenayake-rm7mo Год назад

    රසව්න්දනයේ නිම්වළලු පුළුල් කළ අනර්ඝ සුයාමයකට සමවැදීමී.....අනේක වාරයක් පිං හැමදෙනාටම ❤️

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 3 года назад +8

    රසවත් බවේ උපරිමය..
    බෙහෙවින්ම ස්තූතියි ඔබ දෙපලටම..❤️❤️❤️

  • @dasunranaweera5570
    @dasunranaweera5570 Год назад +1

    මොහාන්ගෙ වැඩසටහනට වජිර ආවට ස්තූතියි...😅

  • @ashleyperera9604
    @ashleyperera9604 4 месяца назад

    niyami programme eka

  • @aushiillangakoon5203
    @aushiillangakoon5203 3 года назад +3

    මොහාන් රාජ් මඩවල 🖤

  • @sithukarusath3169
    @sithukarusath3169 3 года назад +4

    Chirani Darshika
    බොහොමත්ම ආශාවෙන් රසවින්ඳ . වටිනා නොදත් කරුණු රැසක් දැනගත්ත.. අපූරු වැඩසටහනක් 💚❤️💛

  • @dumindadissanayake3741
    @dumindadissanayake3741 Год назад

    මහාර්ඝයි

  • @pwimalajeewa8633
    @pwimalajeewa8633 Год назад

    👍👍👍හැබෑම ලස්සනයි අපුර්ව රසාස්වාදයක්

  • @manjulaperera3072
    @manjulaperera3072 Год назад

    හරිම වටිනවා. 🙏

  • @gamisuwada2389
    @gamisuwada2389 Год назад

    ඝන අදුරට පෑයූ පුන් සද
    මෝහාන්‍ රාජ් මඩවල ශූරීන්💚💐🙏

  • @shaniwillarachchi7505
    @shaniwillarachchi7505 Год назад +1

    ගම කට හිනාවුනිදෝ ඔබ නළ දතකින්
    පපුව දැවිලා ගියා .ඒ අපූරු. මනුස්සයා මතකෙට ඇවිත් .
    අද වැඩසටහන හරිම අනර්ගයි

  • @readersmind1836
    @readersmind1836 3 года назад +4

    Thnak you sir. Program එකට වගේම පොත් වලට❤🖋

  • @ganithpeiris3960
    @ganithpeiris3960 3 года назад +28

    මෙන්න නිවේදකයෝ.. වෙන එකෙක් හිටිය නම් කීපාරක් නම් මැද්දට පැනල හායිද? 🙂

    • @chetha100
      @chetha100 3 года назад +3

      සිරාවටම...මාර සංයමයකින් ඉන්නෙ

    • @dayanikulatunga9734
      @dayanikulatunga9734 Год назад +1

      nodakin kiyala wadak na

    • @wnpprasad8088
      @wnpprasad8088 3 месяца назад +1

      මේකට හරියන්නේ චමුදිත

  • @pradeepkosgolla7748
    @pradeepkosgolla7748 3 года назад +6

    මලයලම් සින්දුව ලස්සනයි

  • @lakmijayasundara571
    @lakmijayasundara571 3 года назад +3

    ඇත්තටම ලස්සන වැඩසටහනක්.ස්තුතියි හැමදෙනාටම

  • @sriyone6228
    @sriyone6228 2 года назад +7

    ආදරය වල් වද්දන්න එපා අනියමි ආදරය යනු පෙර කර්මයක් අවුරුදු 34 ක විවාහකියක් ලෙස වසර 19 න් ආදරය අරබා ආපු ගැහැනියක් ලෙස සැමියා හා බිරිද යනු සසෙර මුන ගැසෙන අපඅරු බැදීමකි .එය නැවත ඉපදීමකි, ආදරය ලිගිකත්වය පටලවා නොගන්නා ලෙස ඉල්ලමි,

    • @user-76rme
      @user-76rme Год назад

      එකෙන්ම එකගයි ඔයාගෙ අදහසට. අදයි මේ වැඩසටහන බලන්නේ. හොද වැඩසටහනක්. ඒත් නියම ආදරය ගැන කිව්ව අනියම් කතාව ට මාත් එකග නෑ. මොකද ඒක හැම තැනටම හරියන්නෙ නෑ.

  • @uplife7024
    @uplife7024 11 месяцев назад

    මොහාන් රජ් ද සේකරයන්ද ලංකාවම මැයි...❤

  • @nirmalaranaweera4312
    @nirmalaranaweera4312 Год назад

    හරිම ලස්සන රසාස්වාදයක්.....❤

  • @darshanagamage4565
    @darshanagamage4565 Год назад +5

    ඉස්කෝලේ දි අවුරුදු ගානක් සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තත් තේරුනෙ නෑ... සාහිත්‍ය රසය කියන්නේ මොන තරම් සුන්දර දෙයක්ද 😮

    • @mrclownsl1801
      @mrclownsl1801 8 месяцев назад

      සහතික ඇත්ත

  • @kumabandara9530
    @kumabandara9530 Год назад

    Thx for lovely program's ❤

  • @KanthiBadepola
    @KanthiBadepola Год назад

    හරීම රසවත් ඉදිරිපත් කිරීමක්

  • @NilukaPathirana-fz7fb
    @NilukaPathirana-fz7fb Год назад

    කවිය ගැන දැනෙන තැන ...

  • @sangramanojika93
    @sangramanojika93 Год назад

    Thank you father god bless you

  • @snavoice9212
    @snavoice9212 3 года назад +4

    ජීවිතේ වැදගත් හෝර දෙකක්, ආදරේ ගොඩක් හැමදාම

  • @lumbinidilrukshi2870
    @lumbinidilrukshi2870 Год назад

    ලස්සනම වැඩ සටහනක්
    ගොඩක් ස්තුති

  • @hansisilva2648
    @hansisilva2648 3 года назад +23

    හරිම අපූරුයි ❤😍 ලස්සන කවි පැහැදිලි කිරීමක් සහ අපූරු ගීත තෝරා ගැනීමක් ❤

  • @rivishaniperera5081
    @rivishaniperera5081 3 года назад +2

    මොහාන් රාජ් මඩවල 💖💖💖

  • @MalaPrasangika
    @MalaPrasangika Год назад

    Niyamay sirbs

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 года назад +20

    කොහෙන් කොහොම කතා කීවත් ආදරේ ගැන....
    ආලයෙන් එහා ගිය ස්පර්ශයක්, හැගීමක් නූපදීද ආදරෙන් තොර....
    රසවත් අවස්ථාවක් ලබා දීම ගැන ගොඩක් ස්තූතියි.

  • @januproduction6281
    @januproduction6281 2 года назад +2

    😍😍😍😍 කවියෝ ආසම මාතෘකාවක් 😍🥺

  • @deepthiperera7471
    @deepthiperera7471 Год назад

    ස්තුතියි ඔබට 💐💐💐

  • @nirmalabelikotuwa3938
    @nirmalabelikotuwa3938 Год назад

    Meka supiri.....

  • @muthuanthony6521
    @muthuanthony6521 Год назад

    Handsome writer ....Mohan...❤️

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Год назад

    හරවත් දැනුවත් කිරීමක් කටහඩෙි පෞර්ශය ඉතා ඉහලයි ආශාවෙන් බැලු වැඩසටහනක්

  • @odeshisachethana965
    @odeshisachethana965 Год назад

    හරිම ලස්සන වැඩසටහනක්

  • @shaniidesilva453
    @shaniidesilva453 3 года назад +1

    සියල්ලම ඉතා සුන්දර වැඩසටහනක් ,,චරන tvඔබට තුති🙏💐🙏❤️🙏💐🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 года назад +5

    සොල්දරය උඩ හොල්මන් තියෙනවා කියලා මං තාමත් හිතාගෙන ඉන්නවා.
    😣

  • @hemendrakmapatuna4770
    @hemendrakmapatuna4770 3 года назад +6

    එහා කොන මෙහා කොන
    ගැටගසා හිනැහෙන අහස්කුස
    පොරවාගෙන ඇයි මේ අඳුරු සළු
    සඳ හිනැහෙයි ....
    නොදැක තිරිහන් වු රැයක මැදියම
    හිරු කිරණක් නැති අළුයම ක
    නුඹ පිපෙතැයි පිණි තවරගෙන
    සුවඳ විඳින්නට අන් සැමට පෙර
    මම රැඳුණයි......
    මල් නොපිපෙන ගසක් යට
    නිල්වන් අහස වසන් ගෙන
    වැහිකළු සලයි පුරවාගෙන කඳුළු කැට
    ඉඳුදුනු සැඟවෙයි පැටලී ළය ගැඹරේ
    තරු වැලපෙයි ....
    සෝදා පාළු වු වසන්තයක් ලඟ තනියෙන් ........
    මොහාන් රාජ් මඩවල මහතා ගේ විග්‍රහයකින් සොරා ගත් අනුභූතියක් තුලින් ලියැවුණි.
    අපුර්ව විග්‍රහයක් ඉතා සූක්ෂමව අමුවෙන්ම වඩාත් සුන්දර ගැලපීමක් සහිතව ඉදිරිපත් කිරීමට, මොහාන් රාජ් මඩවල මහතාටත්, මනා සංයමයකින් හා අවබෝධයකින් ඊට අවැසි පසුබිම සැකසූ "වජිර" ඔබටත් ඇත්තෙන්ම කොහොම ස්තූති කරන්නද ....සේනක බටගොඩ මහතා මතක් කිරීමට, අගය කිරීමට තරම් නිහතමානී වීම සහ මලයාලම් ගීතයට සැපයූ ඌණපූරණයත් බොහෝමත්ම අගයමි ...

  • @KanthiSriyalatha-c7i
    @KanthiSriyalatha-c7i Год назад

    Goodak lassanai

  • @madhusankadisanayaka4019
    @madhusankadisanayaka4019 3 года назад +2

    අර්ථවත් වගේම හරිම රසවත් වැඩසටහනක්

  • @champaabeyaratna9798
    @champaabeyaratna9798 2 года назад +1

    කල් ගතවී හෝ බලන්න ලැබුන අපූරු වැඩසටහනක් . කවි වල රසවත් බවින් පිරුන වෙලාව ඉගිලුනා හා සමානයි. ඔබ දෙදෙනාටම බොහොම ස්තුති . ගජමන් නෝනාට උපකාර කිරීම වෙනුවෙන්, ඇය විසින්, ජෝන් ඩොයිලිව වර්ණනා කරමින් , ඔහු වෙත යවන ලද කවි ගොඩක් ඇතුලත් පොතක් මට කියවන්න ලැබුනා, ඒ කුමාර සිරිවර්ධනයන් විසින් පරිවර්තනය කරන ලද - Doily's Diary, චර පුරුෂ ජෝන් ඩොයිලි නම් පොතේ.

  • @bropro4927
    @bropro4927 3 года назад +1

    රහයි ,ගොඩක් ,කියන්න වචන නෑ👍👍👍👍

  • @dulanjasamaranayake8282
    @dulanjasamaranayake8282 3 года назад +1

    හරිම රසවත් වැඩසටහන....

  • @nishan-129
    @nishan-129 2 года назад

    ලස්සනම ලස්සන වැඩසටහනක් ❤❤

  • @dinithikoralage228
    @dinithikoralage228 3 года назад +2

    රහයි.👍👍❤️❤️

  • @Xkaputa
    @Xkaputa 3 года назад +4

    මඩයට ගහන්න කෙනෙක් නෑ 😍

  • @slitech5020
    @slitech5020 Год назад

    හරිම අව්‍යාජ වැඩ සටහනක් මොහාන් සර්❤️❤️❤️

  • @nelumnanayakkara7072
    @nelumnanayakkara7072 3 года назад +1

    හරි අපූරු වැඩසටහනක්.

  • @nayanawadiyarala8697
    @nayanawadiyarala8697 3 года назад +1

    Harima lassana. Kta bahak aasawen ahagena inna puluwan. E wagema kiyana kata hariyatama hari

  • @sameerarukman520
    @sameerarukman520 2 года назад

    ආදරණිය වැඩ සටහන සදා ජය

  • @kelums.udakumbura4702
    @kelums.udakumbura4702 2 года назад

    ❤️ශා

  • @isurudinendramusic8082
    @isurudinendramusic8082 2 года назад

    ආදරණීය එපිසෝඩ් එකක් ❤️❤️❤️❤️❤️❤️

  • @g.m.s.l.7304
    @g.m.s.l.7304 3 года назад +2

    Wajira aiyya ndda dn rupawahiniye, honda niwedakayek

  • @324nilantha
    @324nilantha 3 года назад +2

    What a beautiful and a heart touching programme. 🙏

  • @rohanaelvitigala
    @rohanaelvitigala 3 года назад +4

    මිනීමරා ගන්නෙ නැතුව සදාතනික ධර්මය අවබෝධ කරගෙන සතුටින් ජීවත් වෙන්න
    රටක රාජ්‍ය නායක නායිකාවන්ට සහ දේශපාලන පක්ෂවලට රටක් දියුණු කරන්නට හැකියාවක් නැත
    රටක් දියුණු වෙන්න නම්
    අංක 1
    සැමියා නැමැති අස්වාභාවික චරිතය අතහැර දමලා
    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කල යුතුය
    අංක 2
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කල යුතුය
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් රජය නැමැති උත්තරීතර ආයතනය නිර්මාණය කරගෙන කාලානුරූපව යාවත්කාලීන කරමින් බලවත් කරගෙන පවත්වාගෙන යන්නෙ අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන අතර මිනීමරා ගැනීම වලක්වා ගැනීම සඳහා පමණි
    අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කරගෙන පවත්වාගෙන යන සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන අයටත්
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යන ධනහිමියන්ටත්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දවසේ පැය විසිහතර පුරාවටම දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න
    අස්වාභාවික චරිත රඟපෑම සදහටම අතහැර දමලා
    ගොවියෙක් කම්කරුවෙක්
    වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් වශයෙන්
    පන්සිල් රැකගෙන කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන ඔවුන්ගේ දරුවන් සමගින් සතුටින් ජීවත් වෙන්න උපකාර කරන්න
    ඔබ සැමට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි

  • @ruvinitharaka8088
    @ruvinitharaka8088 Год назад

    ලූශන් බුලත්සිංහල කව්යාගේ නිසදැසට හරි අපූරුවට ගැලපෙනවා දම් පාට්න් ලා සද බැස යනවා ගීතය 😋

  • @dilininisansala2112
    @dilininisansala2112 2 года назад +3

    මන් වඩාත් ආදරය කරන චරිතයක්.සතුටුයි.

  • @sumanaswedage4370
    @sumanaswedage4370 2 года назад

    harima lassana pahadili kirimak asai ahagena inna

  • @sandyakanthi887
    @sandyakanthi887 3 года назад +1

    සුපිරියි 💐

  • @preshartstudio3565
    @preshartstudio3565 2 года назад +1

    One of favorite Novelist of our time💐❤️
    ADARANEEYA VICTORIA 🌸

  • @srivlogs2732
    @srivlogs2732 3 года назад +1

    විශිෂ්ට වැඩසටහනක්...

  • @Dilu-p-wickramaarachchi
    @Dilu-p-wickramaarachchi 2 года назад

    බොහොම ස්තුති ❤️

  • @hash8655
    @hash8655 Год назад

    Keep it up.