Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මන්දෝදරී..මං ආසම මොහාන් සර්ගෙ කතා විලාසයට..අතීත කතාවට කිසිම හානියක් නොකර ඒක සර්ගෙම දැක්මකින් සර්ගෙම වචනවලින් හරි අපූරුවට තව කේන්ක්ට දන්වන්න පුළුවන් හොඳම කතුවරයා තමයි මොහාන් සර්.දවසක සර්ව හම්බවෙලාකතා කරන්න ලොකු ආසාවක් තියෙනවා.හැම පොතක්ම කියෙව්වා සර්ගෙ.මන්දෝදරිත් ආසාවෙන්ම කියෙව්වා.❤❤
කතාව එක හුස්මට කියවල ඉවර කරා. කියවන්න ගත්තම කෑම කන්න ඕනෙත් නෑ. මේක නිකම්ම නිකම් ප්‍රබන්ධයක් නෙමී, විද්‍යාත්මක පසුබිමක් තියෙන කතාවක්. මේ කතාවේ එන ප්‍රධාන චරිතය වගේ අය සමාජයේ ගොඩක් ඉන්නවා වගේම, කිසිදු මානසික ව්‍යාධියකින් පෙලෙන්නේ නැති මිනිස්සු පවා පසු කාලිනව එකී මානසික ව්‍යාධිය දේවත්වයෙන් අදහනවා. ඒ මානසික රෝගයට ප්‍රතිකාර ගන්නවා වෙනුවට ඒක business එකක් වෙලා කෝටිපති බවට පත් වෙනවා. නමුත් ඇත්තටම තියෙන්නේ මානසික රෝගයක්. සමාජයේ ඇත්තම ඇත්ත හරිම ලස්සන නවකතාවක් විදියට ආපු මේ පොත ඉතා විශිෂ්ට නිර්මාණයක්. සර්ට මෙවැනි නිර්මාණ තව තවත් ලියන්න ශක්තිය ලැබේවා...
ඉක්මනින්ම මන්දෝදරීගෙ සුවඳ බලන්න ඕනේ....🎉 සුබපැතුම් මොහාන් අයියේ....අවංකවම අසාදාරණයි වි.30 කට මේ දොඩමළුව සීමා කීරීම....
ප්‍රබන්ද කතා ලියන....(ජොබ් 1කරගත්) ඔබට විශ්වයත් ප්‍රබන්දයක්...... ඔබත් ප්‍රබන්දයක්.....
Favorite author 😌❤️🫶
Love his books ❤❤
One of my favourite author❤
දැන් පොත කියවලා ඉවර වෙලා මේක බලන්න ආවේ 😇
මමත්, දැන් ..
ආසම ලේඛකයෙක්❤
♥️♥️
❤️❤️❤️❤️
කතාව කියෙව්ව හරිම ලස්සනයි දෙවෙනි කොටසක් තියෙනවා ද ❤❤
මොහාන් රාජ් සර් අතීතය විකෘති කරනවා නෙමෙයි. අතීත කතාව චිත්තරූප මැවෙන විදියට අතිශයෝක්තියෙන් ප්‍රකාශ කරනවා... මේ සම්බන්දව ලස්සනම දේ එතුමාගෙ කතාවලට ඇබ්බැහි වීම. ලොවීනා වගේ කතා දෙපාරකට වඩා කියවන්න ඇති.🥺🤍
මේ කතිකාව තව දික් උනානම් හොදයි ❤
Bookshops wala awillada thiyenne den?
මන්දෝදරී මා ආදරී ruclips.net/video/m4VtwCs_29E/видео.html
Kohomada mandodari Potha Oder karanne ? Mata asanipa wela nisa kaden ganna be 😭
Eka pissuwak
Me sirge liyla tiyna poth monwda tiynna dannawanm kynnako
Lovina Adaraniya Victoria Magam soliya Mandodari Colombo
රැජිනනිල් කට්රොල්ID
මන්දෝදරී..මං ආසම මොහාන් සර්ගෙ කතා විලාසයට..අතීත කතාවට කිසිම හානියක් නොකර ඒක සර්ගෙම දැක්මකින් සර්ගෙම වචනවලින් හරි අපූරුවට තව කේන්ක්ට දන්වන්න පුළුවන් හොඳම කතුවරයා තමයි මොහාන් සර්.දවසක සර්ව හම්බවෙලාකතා කරන්න ලොකු ආසාවක් තියෙනවා.හැම පොතක්ම කියෙව්වා සර්ගෙ.මන්දෝදරිත් ආසාවෙන්ම කියෙව්වා.❤❤
කතාව එක හුස්මට කියවල ඉවර කරා. කියවන්න ගත්තම කෑම කන්න ඕනෙත් නෑ. මේක නිකම්ම නිකම් ප්‍රබන්ධයක් නෙමී, විද්‍යාත්මක පසුබිමක් තියෙන කතාවක්. මේ කතාවේ එන ප්‍රධාන චරිතය වගේ අය සමාජයේ ගොඩක් ඉන්නවා වගේම, කිසිදු මානසික ව්‍යාධියකින් පෙලෙන්නේ නැති මිනිස්සු පවා පසු කාලිනව එකී මානසික ව්‍යාධිය දේවත්වයෙන් අදහනවා. ඒ මානසික රෝගයට ප්‍රතිකාර ගන්නවා වෙනුවට ඒක business එකක් වෙලා කෝටිපති බවට පත් වෙනවා. නමුත් ඇත්තටම තියෙන්නේ මානසික රෝගයක්. සමාජයේ ඇත්තම ඇත්ත හරිම ලස්සන නවකතාවක් විදියට ආපු මේ පොත ඉතා විශිෂ්ට නිර්මාණයක්. සර්ට මෙවැනි නිර්මාණ තව තවත් ලියන්න ශක්තිය ලැබේවා...
ඉක්මනින්ම මන්දෝදරීගෙ සුවඳ බලන්න ඕනේ....
🎉 සුබපැතුම් මොහාන් අයියේ....
අවංකවම අසාදාරණයි වි.30 කට මේ දොඩමළුව සීමා කීරීම....
ප්‍රබන්ද කතා ලියන....(ජොබ් 1කරගත්) ඔබට විශ්වයත් ප්‍රබන්දයක්...... ඔබත් ප්‍රබන්දයක්.....
Favorite author 😌❤️🫶
Love his books ❤❤
One of my favourite author❤
දැන් පොත කියවලා ඉවර වෙලා මේක බලන්න ආවේ 😇
මමත්, දැන් ..
ආසම ලේඛකයෙක්❤
♥️♥️
❤️❤️❤️❤️
කතාව කියෙව්ව හරිම ලස්සනයි දෙවෙනි කොටසක් තියෙනවා ද ❤❤
මොහාන් රාජ් සර් අතීතය විකෘති කරනවා නෙමෙයි. අතීත කතාව චිත්තරූප මැවෙන විදියට අතිශයෝක්තියෙන් ප්‍රකාශ කරනවා... මේ සම්බන්දව ලස්සනම දේ එතුමාගෙ කතාවලට ඇබ්බැහි වීම. ලොවීනා වගේ කතා දෙපාරකට වඩා කියවන්න ඇති.🥺🤍
මේ කතිකාව තව දික් උනානම් හොදයි ❤
Bookshops wala awillada thiyenne den?
මන්දෝදරී මා ආදරී ruclips.net/video/m4VtwCs_29E/видео.html
Kohomada mandodari Potha Oder karanne ? Mata asanipa wela nisa kaden ganna be 😭
Eka pissuwak
Me sirge liyla tiyna poth monwda tiynna dannawanm kynnako
Lovina
Adaraniya Victoria
Magam soliya
Mandodari
Colombo
රැජින
නිල් කට්රොල්
ID