@@zhamiladamn2975 Everyone should have full freedom to practice a religion of their choice, not just Bon Again. If you want, you should be able to live without believing in any religion...How unfair is it that the people who ask for the freedom of the country block the freedom of other people?
She doesn' t have anything to be inspired of other than being the wife of a talented cricketer ............................. Is this a reliable initiative on spoken for ............. " Fish dies on its mouth "
Mr. Sudda , I am a Buddhist. But I do not like you insulting the Christian faith. This is their religion. And she is speaking in her church to other Christian's who are present there. Thetefore you have no right to laugh at their faith. These videos are meant for Christian's to watch. We do not understand other religions . Therefore we have no right to augh at them .
As a kid he daily travelled passing the temple of the tooth and his parents were strong Buddhists and the entire family were regular visitors to pay homage . He scored centuries at junior level U 15 on words .His first Coach Mr Sunil Fernando mentioned that this boy(playing u 13-at that time) would one day represent the National team for sure . He scored a brilliant century in the big match too and went on to represent SL junior team. Those days there was no one to pray for him but scored load of runs due to his raw talent and commitment. Thanks to his beloved appachchi who was behind him from the age of 10 by coaching him and guiding him to become a complete Cricketer.
I use to know both their families. They started knowing each other during school days. As u said Kumar comes from a strong Buddhist family while Yeheli comes from a strong Anglican family.
Mr Suda. I am a Buddhist. But I do not like you laughing at other religions like a clown. This is her faith. She is talking inside her church to Christian's who have the same faith. She is testifying how her God has blessed her & her family. This is their religion . If you do not understand it just keep quiet. Please do not not criticize other religions. We non Christian's have no right to laugh at other religions.
@@justinap4234 Absolutely. Worst part is there are ignorant people in Sri Lanka without knowing much facts about Christianity They give their two cents response. That’s the most sad part of it. I’m a Catholic whom admire Buddhist teachings and listen to Bana from reputed Sanga s These kind of statements will only create division among people If you don’t know about other religions it’s best to keep their mouth shut. Sri Lankan writing from USA
@@justinap4234 Sudha is doing the right thing by putting things into perspective! These bloody cricketers are nothing but money minting born-again reptilians, who have an agenda to destroy Buddhism, open your eyes and try to see what's happening!
ට මේ ගානට තියෙන එකත් ලොකු දෙයක් මේ මෙහෙම උන් නම් රටේ ලොකු තැන්වල ඉන්නේ... කොහොමත් අපි ඔක්කොටම අබ සරණයි සුද්දාමුතු ලන්තෙ නෙමෙයි මේක දැන්.පිස්සු ලන්තයක්...සුපිරි කතාවක් .විමර්ශනශීලි බුද්ධියෙන් යුතුව ලෝකය දකිමු. සුපිරි කතාවක් .මෙච්චර පිස්සු තියෙන කෙනෙක් එක්ක ඉන්න එක හරිම භයානකයි.කොහොම වුනත් සංගටත් පිස්සු ටිකක් හරි ඇති.අපි ලොකුවට හිතා ගෙන ඉන්න චරිතවල ස්වභාවය දැක්කම ඇන්ඩෙනව. donkies on a human body brainless no brainer අපි ඔක්කොටම අබ සරණයි සුද්දා great postමට පුදුම හිතුනා අපේ සංගා ගේ බිරිඳ මේ වගේ නූගත් ද,,,කියලා.හරිම දුකයි.😔 married to a donkey or an animal with a human body killote in the muddle of both legs disaster what a sin elash umbaaa umbaa buk wow lovely post made my day appreciated where science left there midth starts
This is blasphemy. Keep out of these kinds of topics. The Holy Bible is the world's first book, which was written in Hebrew during the period of 1500 BC. More than 3000 years ago. And the faith is continuing till the end of the time. 35 අහසත්, පොළොවත් පහ වී යන්නේ ය. එහෙත්, මාගේ වචන කිසි දා පහ වී නොයන්නේ ම ය.'' ශු. මතේව් 24:35. There is nothing fake in the bible.
Sudantha uba monada ban rata wenuwen karala thiyenne, jangiyak adaganin ban Anunge huthawal hoyanne nathuwa ubala thamai gotawa promote karala me rata kapu un
You shouldn't insult a person's belief. All person has a religion and their own way of worshipping and believing. Don't cut and chop videos. This is not political. Our thinking is limited. God's power is beyond our knowledge. Even if you want to continue these kind of videos to make money, it is fine. God will continue to bless Sanga.
Dear Sudhaa. I respect all you investigate on social media. I honour your work. But you seem to be slinging mud at someone's faith. How does it hurt you or anyone else? Don't display your ignorance. Please stick to content that actually matters to the majority of people. Her personal faith is personal. You cannot judge her faith. You don't have that right. You speak of things you don"t understand.
I agree although I’m not a catholic. He is just exposing his typical Buddhist mentality. Look at the comments of majority Sinhalese here 😂? As if they are someone who never ran behind myth 😂. These buggers should know what is sensitive and what is not. Sick program for sure.
@@ronlanka225 .... I agree with what you are saying... Look at his behavior and his speech style. He made a video like this to increase his number of viewers. How stupid to ruin someone's name and find some of him. How stupid is he? Especially a girl's name, isn't this spoiling or bulling? Does he also have a wife? ... He should definitely see a psychiatrist. He says it here yehali, but surely he should seek medical advice from a psychiatrist..If I were Kumar Sangakkara, I would file a case against him for insulting my wife.....He has a serious mental disorder .
How can you respect on what she is saying, how one can bailout with out any punishment after a murder or robbed.you mean this mad God is fair if this is true.
@@chathuragunathilaka8638 absolutely. He could be charged for defamation. Anyways u cannot expect anything better or more from these Johnny’s who thinks they know everything. These are the chaps that also accused Dr. Shafi, Easter attacks and issues pertaining to that racial orchestration. They don’t come as a tribe that has the ability to think. Just look at his involvement with Gota to make him the president. He never took time to think that he’s backing a total criminal and a looter. Just went with the wave. But now he’s struggling so hard to correct that mistake after the damage was done beyond repair. Now this time he comes with this stupid vlog.
ME AAGAMATA GIYAA AYAGE MINISKAMA (HUMAN QUALITY) ANIK AYATA WADA GODAK IHALAI. THEY DONT FEEL HATE OR JELEOUS ON OTHERS. IF YOU DONT AGREE KEEP SILENCE. DONT WORRY
සුදා අයියේ oyanam මාරයි. ඇත්ත වශයෙන්ම ඇත්ත ඔබේ කතාව. ආගම th හෑල්ලු කරනවා
Thota mekata hena gahanawa 🙌💯
අද නම් සුදා සුපිරියටම දුන්නා 😊
ඇත්තමයි සුදත්ත අයියේ ඔයා නම් නියමයි අනේ😁ඇත්ත ඇතිසැටියෙන් පෙන්නලා මේ රටේ මිනිස්සුන්ට ඇත්ත පහදලා දෙනවා.❤අමුවෙන්ම සත්‍ය හෙලිදරවු කරන එකට ගොඩාක් ස්තූතියි අයියේ🙏❤️
අමුතු ලන්තෙ නෙමෙයි මේක දැන්.පිස්සු ලන්තයක්...සුපිරි කතාවක් ...👍🏻👍🏻👍🏻👍🏻.
Paw me lady
ඔයාගේ මොලේ තරමත් තේරෙනවා . කාටහරි තමන්ගේ විශ්වාසයක් තව කෙනෙකුට කියන්න බැරි රටක් මේක .
@@chathuragunathilaka8638 Born again Christian is a curse for any country.
@@zhamiladamn2975 Everyone should have full freedom to practice a religion of their choice, not just Bon Again. If you want, you should be able to live without believing in any religion...How unfair is it that the people who ask for the freedom of the country block the freedom of other people?
@@chathuragunathilaka8638 freedome for සූදවට😂
සුදත්ත නියම කතාවක් කළා. ඔබ හරියටම හරි. සංගාගේ බිරිඳ ක්‍රිස්තුධර්මය විකෘතිකරනවා. සංගාගේ බිරිඳව මනෝචිකිත්සා ගාරයකට ඇතුල්කළයුතුයි.
ඇය මනසින් නීරෝගියි.ඈයට ජේසු පිහිටයි.
ඇත්තටම සුදත්ත වගේ අයව තමයි ඔය කියන විදිහේ psychiatrist කෙනෙක්ට පෙන්නන්න ඕනේ .... මේ කෙනා කාටවත් එයාගේ ආගම promote කරන්නේනෑ....එයා එයාගේ පල්ලියේදී එයාගේ අත්දැකීම් , විශ්වාස බෙදාගන්න එක විතරයි කරන්නේ.... එයා මේක පොද්ගලීකව කල දෙයක් මිසක් ප්‍රසිද්ධියේ කල එකක් නෙමේ... අනික එයා උපතිම ක්‍රිස්තියානි .....මේ මොන මානසීක ලෙඩ්ඩුද , කාගේ හරි ආගමික විශ්වාසයකට හිනාවෙන... ඕනේ කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්න පුලුවන් .
මේ ගෑනි ජේසු ස්වාමි දරුවන්ටත් ..පව් .අපේ ආගම ..විකුර්ති.කරනවා ..ඒ..ගෑනි ව..ඉක්මනින් ඩොක්ටර් කෙනෙක් ට...පෙන්වන්න ..🙏🙏🙏🙏🙏🙏🙏
සුදා ඔයාගේ program එක කලෙකින් බැලුවේ ... සුපිරිම සුපිරියට කරලා තියෙනවා
මම කියපු එක හරි ,සුදාගේ වැටීම අමතක කරන්න මෙහෙම ගේමක් ගහනවා
විමර්ශනශීලි බුද්ධියෙන් යුතුව ලෝකය දකිමු.
සුදාමහත්තයෝ පට්ටම පට්ට කතාව 👍
පුලුවන් nam nambara dsnna
ප්‍රේ ප්‍රේතයා නෙවෙයි ප්ලේ කලොත් තමයි මැච් දිනවන්නේ.
මට පුදුම හිතුනා අපේ සංගා ගේ බිරිඳ මේ වගේ නූගත් ද,,,කියලා.හරිම දුකයි.😔😔😔😔😔
ඒකනේ. දෙවියන් ගැන එයාගේ විශ්වාසය අනුව එයා ට තමන්ගේ පෞද්ගලික දේවල් කිව්වට කමක් නැහැ කිය මු කෝ ඒත් රටේ ක්‍රීඩාව සහ රටේ පිළිගත් දක්ෂ ක්‍රීඩක සැමියා සම්බන්ධ නොකර.
සෑම සාර්තක පිරිමියෙක් පිටුපස කාන්තාවක් සිටී😆😆
😂😂😂
Moda geniyk
සුදා කියන යකා චීත්තයක් .මූට මාර චූන් එකක් කාට හරි කෙලවෙනවනමි .
අමු ගව දෙනක් ඈ😅😅😅
සන්ගා,ඔයාගේ මෝඩ නෝනව බුදු දහම දන්න උගත් ස්වාමින් වහන්සේ නමක් වෙත යොමු කරල මොලය සුද්ද කරවන්න.ඒකෙන් ඔයාට ගොඩක් පින් සිදු වේවි.
ane me meya eeta wada pissu natai oy thilini priyamali ta una wede hithannko.
අම්බෝ මේදවසවල ඉන්න හාමුද්රුරුවරැන්ගෙන් බන ඇස්සෙවුවොත් තව මොනව කියයිද දන්නෙ නැ මෙයා 😂
Hamuduru lagata giyoth pawulath ewarakarala dai
@@haroldperera697😂 ඒ කිව්වේ ආජන්ටිනාව වගේ හිඟන රටක්ද😂 යකෝ ආගම අනුව රටක් සල්ලිකාර වෙන්නේ නෑ😂 ඒ මිනිස්සුන්ගේ උත්සහය මත තමයි ඒක වෙන්නෙ 😂
නියමයි, බ්‍රෝ,,, කෙලින් කියන්න තියෙන දේ කියන ඔබ ගැන හරිම සතුටුයි ,,, ඔබට මෙලෙස නිර්භයව අදහස් ප්‍රකාශ කිරීමට තව තවත් ශක්තිය හා ධෛර්යය ලැබේවා ,,,,🌹🌹🌹🌹🌹🌹
පල්ලි වලට බෝම්බ තීයලා යනකොට ඔය දෙවියන් වහන්සේ කොහෙද හිටියේ අනේ අනිච්ච්ම්
😅😅😅 Gon atal needa sangage .udagu Gon Nona Kiya wanne😅😅😅
තමුන්ගේ පැවැත්ම සදහා ආගම පාවා දෙන උන්ට ශාප වේවා..ඔබට ගොඩක් ස්තුතියි මූන්ගේ හෙළුව පෙන්වා දුන්නාට
ජේසුස් වහන්සේට අගෞරව කරන මෝඩ ගෑණු.. නියමයි අයියෙ ❤
ඇය ජේසුට ගෞරවට ගෙනදුන් දුවක්. අද්ද මෝඩයන්ට කිසිත් නොතේරේ.
@@dammia5993 අන්ද මෝඩයො උබලා වගේ මිත්‍යාදෘශ්ටිකයො තමයි 😂 ආගම මැජික් එකක් කියලා හිතං ඉන්න ගොං මූලධර්මවාදියො
@@dammia5993
Ow ekige ammata hukala thiyenne Jesu ekige thaaththa newei 🤣🤣🤣🤣🤣🤣🤣
Uba katholikada bn @@rajithasamarasinghe2682
Rajitha ponnaya ubage ammata ballo hukala thowa hadala thiyenne awajathaka wesige balla, ubalage ponna budu hamuduruwo thamai yako ganiniyekta hukala lamaya dala giye ubalage budu hamburiwo wesige puthek ubath ponnaya wesige puthek
මට මැරෙනකම්ම හිනා 😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
ඔය ක්‍රිරිස්තියානි අය ගෙ හැටි කතෝලික බක්තිකයින් එහෙම නැ
ඔයාගෙ කතාවෙ අවසානයේ දී කල ප්‍රකාශය මගේ හිතටත් ආවා
ඔයාට ස්තුතියි .
මිත්‍යාවෙන් මිදෙමු. නිවැරැදිව ලෝකය දකිමු.
නොදන්න දේ ගැන විවේචනය කරන මෝඩයන් ඉන්න තුරු නිවැරදි ලංකාවක් දකින්නෙ කොහොමද?
She doesn' t have anything
to be inspired of other than being the wife of a talented cricketer .............................
Is this a reliable initiative on spoken for .............
" Fish dies on its mouth "
මේව අහල පන යනතුරු
හිනා හිනා🤣🤣🤣🤣🤣🤣🤣
ඔයාගෙ program අනිවාර්යයෙන් බලනවා
මිත්‍යාවට එරෙහිව නෑගී සිටිය යුතුමය.
නැගිටින්න රටෙ කොච්චර දේවල් තියෙනවද?
ඔව්. සමහරක්. රටවල. මිත්‍යාව. වපූරවනවානමි. එයට. පොලිසිය. හෝ. රාජ්‍යය. ආයතන. තූලින්. නීතීය. පියවර. ගන්නවා......එවිට. මිත්‍යාව. වැපිරීමට. භයයි. රජය. පියවර ගන්න. නිසා....
ක්‍රිස්තියානි වලට වඩා මුස්ලිම් වල මිත්‍යාව තිායනවා ඇත්තම කතාව
@@erangaasela6197 මිත්‍යා ද්‍රෘශ්ටියට ආගමි භේද නෑ.. එය තමාගේ ආකල්ප ඇදහිලි විශ්වාස අනුව වෙනස් වේ.. මෙයින් උපන් ගේ මිත්‍යා දෘෂ්ටිය ඉතා භයානකයි.. මොකද එයා තමන් ඇදහිලි තදින්ම විශ්වාස කරයි ක්‍රියාවේ යොදවයි වෙනත් අදහසක් හරිඋනත් පිළිනොගනී.. එයින් මිදීමට ඇහෙන දකින දේවල් ගැන විවුර්ත මනසකින් යුතුව ඇසිය දැකිය යුතුය, බුද්ධියෙන් විමසා බැලීම, අවබෝධ කරගැනීම වැදගත්.
@@DimuthBandara14 ක්‍රිස්තියානි වල මිත්‍යා දුශ්ටික උනත් කාටවත් හානියක් නැහැ බලපන්කො මුස්ලිම් වල ලමය්න්ගේ කොන කපන දේයල් වගේ ඒවා කොච්චර තියෙද
ව්ලැඩ්මියර් පුටින් පවා එතුමාගෙ ආගමට මුල් තැන දීලා තමයි හැම වැඩක්ම කර ගෙන ජයග්‍රහණය කරා යන්නෙ. කෙනෙක් තමන්ගෙ ආගම ගැන දෙවියන් ගැන කියන එකේ ලොකු සැඟවුන අර්ථයක් තියෙනවා. ඒක නිසා අපිට පේන ලෝකය ගැන විතරක් අපි විශ්වාස කරලා විවේචනය කරන එක හොඳ මදි අපේ ජීවිත වලට. අපි කවුරුත් එහෙම ආගමක් විකුණගෙන කන්නෙ නැහැ. එහෙම විකුණ ගෙන කන්න ගිහිල්ල දැක්කනෙ විජය කුමාරතුංග කුරුසියේ නැගුන ෆිල්ම් එක ගහල වෙච්ච දේ. ක්‍රිස්තියානි ආගමේ බෝනගේන් කියන්නෙත් පාපයෙන් වැලකිලා ජීවත් විමට ඒ දින සිට තීරණයක් ගැනීමයි. බෞද්ධ දර්ශණයේ කියන ආකාරයටත් එහෙම තීරණයකට එන්න පුලුවන්, ඔබ වැරදි අර්ථකථනයක් දෙන්නෙ සමාජයට කියන එකයි අපි දකින්නෙ සුදා මල්ලි. දෙවියන් අදහන දෙවියන්ගෙ භක්තිය තියෙන කෙනෙකුට විරුද්ධව කථා කිරීමත් දේව ශාපයක් කියන එක අපි ඇස් දෙකෙන් දැකල තියෙනවා එහෙම අයට. දෙවියො ඔබට ගොඩක් ආදරෙයි. අපිත් ඔබට ආදරෙයි ඒක නිසා. දෙවියො ඔබට ලඟදීම එලිදරව් වෙලා ඕකෙ තේරුම පහදලා දෙයි. අපේ එවුන්ට ලෝන් පාස් කරල දුන්නොත් මේ දේශපාලුවො ලෝන් ගෙවන්නෙ නැහැ. උන් රට බංකොලොත් කියල උන්ගෙ ග්‍රහණයට ගන්න හදන්නෙ ජනතාවගෙන් ගසා කන්න ඕන නිසා. දෙවියන් වහන්සේට යාච්ඤා කරහම එයාගෙ බඩට එන ආත්මය ගැනයි එයා කියන්නෙ. ඔයා බොරු නම් බලන්න මේජර් ෂෙපඩ් බුෂිරිගෙ මිරැකල් සර්විස් කියල ඉංග්‍රීසියෙන් ගහල යූටියුබ් එකේ බලන්න ඒ එන චැනල්ස් වල. දෙවියන් වහන්සේ කරන දේවල් මොනවද කියල. බෞද්ධ කට්ටියත් පිරිත් කියල බණ කියල දාන දීලා හොඳ ආත්මයක දරුවො බිහි වෙන්න දේවල් කරනවා අපේ පවුල්වල. ඒ වගේ හොඳ දරුවන් බිහිවෙන ආත්ම එවන්නෙ දෙවියන් වහන්සේ තමයි කොයි ආගමෙන් කරත්. සත්‍ය කියන්නෙ දෙවියන් වහන්සේටයි. බුදු හාමුදුරුවො අපිට සත්‍ය කියල දේශනා කරල ලෝකෙට දායාද කරෙත් දෙවියන් වහන්සේවම තමයි. මම මේක ඔයාට කියන්නෙ නැතුව හිටියොත් මම ගණන් දෙන්න වෙනවා දෙවියන්ටයි, මගේ හෘදය සාක්ෂියට විශ්වයටයි. මම නිදහස් වෙන්න ඕන නිසා තමයි මේක කියන්නෙ. මෙතන කාවවත් ආගමට ගැනීමක් කරන්න බලා ගෙන නොවෙයි සාක්ෂි දරන්නෙ එයාල දෙවියන් ගැන. ඒගොල්ලො දෙවියන්ට ගෞරවය දක්වන ආකාරය නිසායි එහෙම කරන්නෙ. තව මේකෙ ගොඩක් රහස් පැති තියෙනවා ඔබට මාධ්‍යයෙන් කියන්න බැරි. පුද්ගලිකව හමු වුනොත් විතරයි ඒවා කියන්න පුලුවන්. ඔබ මේවා මාධ්‍යට හෙලිකරන මේ විධියට දේශපාලුවන් ගැන කියන විධියට අපහාසයකට ලක් කරන එක ඔබටත් ඔබේ දරු පවුලටත් හොඳ නැහැ. පුලුවන් නම් රෑට කොහේ හරි ඉඳ ගෙන දෙවියන්ගෙන් විමසන්න ඇය කිව්වේ මොකක්ද කියල. ඔබ කරන වැඩේ හරිද කියලත් අහන්න. එතකොට දෙවියො ඔබට පිලිතුරු දෙයි හොඳින් තේරෙන්න. දෙවියන් වහන්සේ ඔබට ගොඩක් ප්‍රේම කරනවා. ඔබගේ පවුලටත් ගොඩක් ප්‍රේම කරනවා. ඔබට දෙවි පිහිටයි.
මමත් මේකම හිතුවා... නෝනා කෙනෙක් හා දුවලා දෙන්නෙක් ඉන්න පිරිමියෙක් කියාගන්න පුද්ගලයෙක් .... ලැජ්ජායි ... මෙයා මේ තුට්ටු දෙකේ කතා කියන්නේ , වෙනත් ආගමක ඇදහීමකට හා විශ්වාසයකට. ඔබ හොදටම පැහැදිලි කරලා තියෙනවා.... මේ video එකෙන් මට පේන්නේ මෙයාගේ මට්ටම මිසක් යෙහාලිගේ මට්‍යම නෙමේ....
අනෙ පලයං යන්න රුසියාවේ පුටිං ආගමික වෙලා තියෙන්නේ දේශපාලනය වෙනුවෙන්. ඉස්සෙල්ලා ම update වෙලා වරෙං. රුසියාවේ ගොඩාක් තරුණ අය ඔය දෙයියො පස්සේ යන්නේ නෑ. උන් දන්නවා දෙයියෙක් නෑ කියල. ඔතන තියෙන්නේ තමන්ගේ හිත මිසක් දෙයියො කරන බම්බුවක් නෑ
@@chathuragunathilaka8638 හරි බං එල 😂🤣🤣🤣
අනේ මන්දා මිනිස්සුන්ට අමු කැවිලද ....
රට මේ ගානට තියෙන එකත් ලොකු දෙයක් මේ මෙහෙම උන් නම් රටේ ලොකු තැන්වල ඉන්නේ... කොහොමත් අපි ඔක්කොටම අබ සරණයි සුද්දා අයියා....
බලාගෙන යනකොට දෙවියන්වහන්සේ මාර වැඩ කාරයෙක් නේ
කෙටිකාල සීමාවක් තුල ආපු ආතල් සෙටි එක බලමු, 1 පැණි දමිමික , 2 සයිබර් ඇටෑක්, 3 කැලණි නාගයා, 4 සෙවුවන්දි මැණි, 5 අනුරාධපුර ඥානා 6 යෙහාලි,, රහතන් වහන්සේ ලා, සෙටි එක, 1 සිරි සමන්ත බද්‍ර් රහතන් වහන්සේ , 2 බොරැල්ලේ සිරි සුමන, 3 දියසෙන්,
ඇයි ඤාණවතී ....
@@priyadarshaniwijayakoon999 inne (anuraada puraye gunna) namin
තිලිනි ප්‍රියමාලි...
තැටියක් වගේ පෘථිවිය 🐮🧠💔🤣
ශ්‍යාමල් ගුණවර්ධන 😂 ඒක නැගල ගියේ නෑ හොද වෙලාවට
ආගම විහිලුවක් කරනවා මේ අය.
එක කාන්තාවක් ලමයි නැති නිසා දේවාලෙකට ගිහිල්ලා පූජාවක් තිව්වලු ටික කාලෙකට පස්සේ ලමයෙක් ලැබූනලු පස්සේ ලමය බලන්න නෑදෑයන් ගෙදරට එන හැම වෙලාවකම මෙන්න දෙයියො දුන්නු බබා කියලා පෙන්නනවලු ඉතින් ගෙදර මනුස්සයට මේකට මල පැනල !! ඔව් ඔව් මේ ඉන්නේ ඒ දෙයියා තමයි කියලා සරම උස්සලා පෙන්නුවලු 😭😭😭🔫
😂
දෙයියෝ දුන්නු දරුව මේ
දරුව දුන්නු දෙයිය මේ
විහිලූවලට විහිලූ
😂😂😂😂
බබා අල්ලපු ගෙදර මිනිහාගේ නම් දෙයියෝ ඉන්නේ උගේ සරම අස්සේ නේද?
කතාවට 100% එකගයි.මේ තව වටයකින් ආගම ප්‍රොමෝට් කිරීමක්.මිත්‍යාදුෂ්ටිකයෝ .මේ තරම් ගොන් කියලා හිතුවේ නෑ.
තම දහම ඇදහීමට ,මැරිලා ගද ගහන මිනිස්සුන්ගෙන් අවසර ගත යුතුද?.
@@dammia5993 අවසර ගත යුතු නෑ.ඔන කෙනෙක්ට තමන්ගේ ආගම අදහන්න පුලුවන්.ගොන් මරි මෝඩ අදහස් ප්‍රොමෝට් නොකර.
@@ruwanpeiris4940 .. මෙයා මේ කාවවත් promote කරලා නෑ... එයා එයාගේ ප්‍රශංසාවක් කරන විදිහ... ඒ එයාගේ විශ්වාසය ... කාගෙවත් විශ්වාසයකට ගරහන්න අපි කව්ද... එයාට එයාගේ අයිතිය බුක්ති විදින විදිහ video කරලා ඒකේ වචනෙන් වචනේ මේ මිනිහට එයාගේ මොලේ මට්ටමෙන් තේරෙන විදිහට කියන්න මෙයා කව්ද.... යෙහාලිට පිස්සු නම් මෙයාටත් පිස්සු ... මොකද අවුරුදු ගානකට ඉස්සරින් මෙයත් දෙවියෝ දෙන්නෙක්ව ඔලුවේ තියාගෙන ඇවිද්දානේ 🤣(ගෝටාවයි මහින්දවයි උන්ගේ පරම්පරාවමයි මෙයානේ උඩ තියාගෙන හිටියේ) මෙයා කොහොමද අනිත් අයව විවේචනය කරන්නේ .
@@chathuragunathilaka8638 ඔව් ඒ දෙවියෝ දෙන්නව අපිත් ඔලුව උඩ තියන් හිටියනේ.69 ලක්ෂයක් චන්දේ දුන්නෙත් ඒකනේ.ඒත් පස්සේ තේරුනා නේ ඒ දෙවියෝ නෙමේ කියලා.මෙයත් ඒ වරද නිවරදි කර ගත්තනේ.ඒක අගය කරන්න ඕනේ.ඒ උනාට මේ වගේ මරි මෝඩ කතා කියන එකනම් විහිලුවක්.එයාගේ විස්වාස ය ඒක උනාට අපිට නම් ඕක පිස්සුවක්.ඕවට හිනා වෙන්න තැනක් නෑ.සුදා කියන්නේ සම්පුර්ණ ඇත්ත.
@@ruwanpeiris4940 එයා එයාගේ වරද නිවැරැදි කරගත්තා කියලා රටට හරි ගියාද. අද රට මේතැනට වැටිලා තියෙන්නත් මෙයත් එක හේතුවක් . අපි දැක්කනේ අර ගායක ගායිකාවෝ වටකරගෙනඑයා නටපු නැටුම්.... දැන් වරද හදාගත්තා... ඒක හරි. එතකොට මෙයා ඇරෙන්න අනිත් උන් වැරදී... මෙයාටත් ගෙදර ගෑනියෙක් ඉන්නවානේ දුවලත් දෙන්නෙක් ඉන්නවානේ.... තවත් ගෑනියෙක්ට අගරු කරන එකනම් හරිම ලැජ්ජායි ....අපි බලමු තව ටික කාලෙකින් ඔය අගරු කරපු කටට වෙනදේ.
අතිවිශිෂ්ඨයි සහෝදරයා.
Mr. Sudda , I am a Buddhist.
But I do not like you insulting the Christian faith.
This is their religion. And she is speaking in her church to other Christian's who are present there. Thetefore you have no right to laugh at their faith. These videos are meant for Christian's to watch.
We do not understand other religions . Therefore we have no right to augh at them .
Well said .
සුදා අයියේ සේපාලගේ එකත් අහම්බෙන් බැලුවේ කාලෙකින් හිත පිරිසිදු වෙන්න හිනා උනා.ඉතින් මේකත් බලන්න හිතුනා තව හිනා වෙන්න.අනේ අපේ සංගා.
සුදු අයියා ඔයා ගෙ වැඩසටහන් බලනව ❤❤❤❤❤ඔයා නම් සුපිරිම සුපිරි.
ඒ ගෑනි ඒකෙන්ම දෙයියා පල් කරා.
😂😂😂🤣🤣🤣😁😁😁
මුන් වැදගත් බුද්දිමත් මිනිස්සු කියල අපි මේතරම් කල් හිතුවෙ මුන් මේතරම් මීහරක් කියල හිතුවෙ නැහැ 🙉🙈🤣🤣🤣
අපි ආදරය කරපු සංගගෙ වයිෆ්ට පිස්සුනෙ අනේ.මෙච්චර පිස්සු තියෙන කෙනෙක් එක්ක ඉන්න එක හරිම භයානකයි.කොහොම වුනත් සංගටත් පිස්සු ටිකක් හරි ඇති.අපි ලොකුවට හිතා ගෙන ඉන්න චරිතවල ස්වභාවය දැක්කම ඇන්ඩෙනව.
අම්මපා මේකිට හොදටම පිස්සු. යකෝ අර පල්ලි වලට ගහලා රොත්තක් මරනකන් කොහෙද බන් මකබවිල හිටියේ.😁😁😁
නොදැන කරන දෙයට දෙවියන්වහසේ අනුකම්පා කර මොහුට ප්‍රක්චාව පහලවේවා!
ජේසු පිහිටයි
දෙයියො මාර ක්‍රිකට කෙනෙක්නෙ....😂😂😂😂😂😂
sumedha jeewanthi Gunasinghe
ඔයා මේ ලෝකෙට කොහෙන්ද..? සර්ව බලධාරී දෙවියන්ගෙන්... 😂😂😂
Mental yakku ubala merata methathweta watena eka pudumayak ye. Muslim ewnta wada mental ne ubalata.
Anunge.reddawal.eliyata.dala.comment walin.laksa.ganan.maseta.upayanawa.oka.tamai.atta
මෙයාවත් ඉක්‌මනට අංගොඩ යවන්න වෙයි 🤮🤣
I enjoyed your speech well.
සුදෝ ..අර අසනීපෙට තුන්පාරක් ගහපු ඉන්ජෙක්සන් එක දැන් තමයි වැඩ කරන්නෙ ..👈🤣🤣🤣🤣🤣🤣🤣🤣 සන්ගක්කාර ..නොවේ ...ඔය ගන්දස්තාර පවුලම සීගිරියේ ඉඩම් මන්කොල්ල කෑවා ...ඕකුන් දෙන්නම මේ වෙලාවේ හිරේ ඉන්න ඕනෙ ..විගනනය කරපල්ලා ...ඕකුන්ගේ සලුපට ගලවපල්ලා..නැත්නම් මේ රට හදන්න බෑ
Yehali you’re correct 👍🇱🇰🏴
ඉතිං මේ ගෑනි කියන එක අැත්තනම් සංගා වර්ල්ඩ්කප් කීයක් ගැහුවද එ් හැම එකක්ම දිනවන්න තිබුනනෙ
මම කිසිම ආගමක් දර්ශනයක් විවේචනය කරන්නේ නැ ඕනෑම පුද්ගලයකුට අයිතියක් තියනවා ඕනෑම ආගමක් හෝ දර්ශනයක් අදහන්ඩ ඒක අයිතියක් හැබැයි එක් ආගමක් තවත් ආගමක් විවේචනය කරනවට මම තරයේ විරුද්දයි. නමුත් මම එක දෙයක් කියන්ඩ කැමතියි පුරුෂයෙක් ස්ත්‍රියක් එක්ක ලිංගිකව එකතු මෙන්ම දරුවෙක් පිළිසිද ගන්නේ නැ දරුවෝ නැති පවුල් කොච්චර ඇද්ද සුක්‍රානුවක් ඩිම්බයක් එක්ක එකතු වීමෙන් කළලයක් ඇති උනාට මනෂ හැදෙන්ඩ ස්ප්‍රිට් එක අවශ්‍යයි එක කොහෝමද සරීර ගත වෙන්නේ කියලා ලෝකේ කිසිම වැඩ්ඩෙක් හොයාගෙන නැ.
මෙයාව යූස් කරලා වසන්තවයි ස්වාමින් වහන්සේවයි එලියට ගමු අයියෝ
අනේ තෙල් නෙවක් ගෙන්න ගන්න prey කරන්න .😭😭😭😭
😅😅😅
Sudaht obata Budusaranai 🙏🙏🙏
As a kid he daily travelled passing the temple of the tooth and his parents were strong Buddhists and the entire family were regular visitors to pay homage . He scored centuries at junior level U 15 on words .His first Coach Mr Sunil Fernando mentioned that this boy(playing u 13-at that time) would one day represent the National team for sure . He scored a brilliant century in the big match too and went on to represent SL junior team. Those days there was no one to pray for him but scored load of runs due to his raw talent and commitment. Thanks to his beloved appachchi who was behind him from the age of 10 by coaching him and guiding him to become a complete Cricketer.
I use to know both their families. They started knowing each other during school days. As u said Kumar comes from a strong Buddhist family while Yeheli comes from a strong Anglican family.
Mr Suda. I am a Buddhist. But I do not like you laughing at other religions like a clown.
This is her faith. She is talking inside her church to Christian's who have the same faith. She is testifying how her God has blessed her & her family. This is their religion . If you do not understand it just keep quiet. Please do not not criticize other religions. We non Christian's have no right to laugh at other religions.
@@justinap4234 Absolutely. Worst part is there are ignorant people in Sri Lanka without knowing much facts about Christianity They give their two cents response. That’s the most sad part of it.
I’m a Catholic whom admire Buddhist teachings and listen to Bana from reputed Sanga s These kind of statements will only create division among people If you don’t know about other religions it’s best to keep their mouth shut. Sri Lankan writing from USA
@@justinap4234 කියලා වැඩක් නැහැ. ඊට හපන් අපේ හරක්ගෙ කමෙන්ට්ස්. උන් මෙලෝ රහත් නැති මහ සක්කිලි ජාතියක්. මුං මදිවට Yeheli ගෙ අධ්‍්‍යාපනයත් ප්‍රස්න කරනව 🤣.. තව මනුස්සයෙක්ව පාගන්න පුලුවන්නම් පෝලිං ගහගෙන එන්නෙ. සිරාවට ඇයි මුං මෙහෙම??
@@justinap4234 Sudha is doing the right thing by putting things into perspective! These bloody cricketers are nothing but money minting born-again reptilians, who have an agenda to destroy Buddhism, open your eyes and try to see what's happening!
පුදුමයි!! සංගා ඉවරයි .
ඇයි දැන් මෙයා මේවා කියන්නේ??? විලි ලැජ්ජයි සංගා. මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනේ????💩💩
ට මේ ගානට තියෙන එකත් ලොකු දෙයක් මේ මෙහෙම උන් නම් රටේ ලොකු තැන්වල ඉන්නේ... කොහොමත් අපි ඔක්කොටම අබ සරණයි සුද්දාමුතු ලන්තෙ නෙමෙයි මේක දැන්.පිස්සු ලන්තයක්...සුපිරි කතාවක් .විමර්ශනශීලි බුද්ධියෙන් යුතුව ලෝකය දකිමු. සුපිරි කතාවක් .මෙච්චර පිස්සු තියෙන කෙනෙක් එක්ක ඉන්න එක හරිම භයානකයි.කොහොම වුනත් සංගටත් පිස්සු ටිකක් හරි ඇති.අපි ලොකුවට හිතා ගෙන ඉන්න චරිතවල ස්වභාවය දැක්කම ඇන්ඩෙනව. donkies on a human body brainless no brainer අපි ඔක්කොටම අබ සරණයි සුද්දා great postමට පුදුම හිතුනා අපේ සංගා ගේ බිරිඳ මේ වගේ නූගත් ද,,,කියලා.හරිම දුකයි.😔 married to a donkey or an animal with a human body killote in the muddle of both legs disaster what a sin elash umbaaa umbaa buk wow lovely post made my day appreciated where science left there midth starts
අයියේ ඔය මානසික රෝගී තත්ත්වයක්. මිනිහා හු@න එක අඩු වෙද්දී ගැනුන්ගේ මොලේ ඔහොම අවුල් යනවා.
This is blasphemy. Keep out of these kinds of topics. The Holy Bible is the world's first book, which was written in Hebrew during the period of 1500 BC. More than 3000 years ago. And the faith is continuing till the end of the time.
35 අහසත්, පොළොවත් පහ වී යන්නේ ය. එහෙත්, මාගේ වචන කිසි දා පහ වී නොයන්නේ ම ය.''
ශු. මතේව් 24:35.
There is nothing fake in the bible.
මොනවා උනත් සුද්දෝ ඉපදුන රටට අමුතු ලන්තයෙයි අරකෙයි මේකෙයි කියන්න එපා මේ රට කෑවේ දේෂපාලුවෝයි මිත්‍යාආගම් කාරයොයි රට ඕවට පලිනෑ තෙරුවන් සරනයි 🙏🙏
එකගයි
Okkoma agam miththya thamai.
@@thepuldarshana9056 ආගම් මිථ්‍යා තමයි. ධර්මය මිථ්‍යා නෑ
👌👌👌👌 superb video, Sudath
● වහල් මානසිකත්වයක් ඇති සියලුම ශ්‍රී ලාංකිකයන්ට - To all Sri Lankans with a slave mentality ●
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ක්‍රීඩකයන්ට ආශිර්වාද පතා බෞද්ධ ආගමික උත්සවයක් පවත්වනු ලැබේ. කිසිවෙක් ඒ ගැන කිසිවක් කියන්නේ නැත. නමුත් ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ නොවන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳක් තම පෞද්ගලික ආගමික විශ්වාසය ප්‍රකාශ කරන විට මොළයක් නැති මෝඩයන් එය මෝඩ විහිළුවක් කර සමාජ මාධ්‍ය තුළ ඇයගේ නම කැත කිරීමට උත්සාහ කරයි.
ලංකාවේ පට්ට ආගමික පොර්වල්ට අනුව ලංකාවේ බෞද්ද ආගමිකයන්ට ඕන දෙයක් කරන්න පුලුවන්.. අනික් අයට තම ආගමික මතයක් කියන්න බෙදා ගන්න බෑ... මෙතන ප්‍රශ්නය සංගාට ක්‍රිකට් ගහන්න උදව් කලේ දෙවියන් වහන්සේද... භනුකට උදව් කලේ ප්‍රොපෆ්ට කියන එක නෙවෙයි.. උබලගේ හිත් වල පොඩි කාලේ ඉදලා සූක්ශමව පැල කරලා තියෙන ජාති වාදය සහ ආගම් වාදය...
Slaves
උඹත් එහෙම නෙ 😂😂🤣🤣
Ayyoooo suda sanga bedala inne jeasas ge hora geniwa
ස්වාමිනි, මේ සත්‍යථාවය නොදැන අපට හිනාවෙන සියලුම සමාජමාධ්‍යය ක්‍රියාකාරීන්ට, ඔවුන් නොදැන කරන වරද වෙනුවෙන් කමා කළ මැනව .....
ප්‍රේමනීය සහෝදරයා , සහෝදරිය ....
අපි දෙවියන් වහන්සේ ට ස්තුති ප්‍රශංසා කරන්නේ උන්වහන්සේ අපිව මේ තරග වලින් දිනවන නිසා පමණක්ම නෙමෙයි ....
අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා හා සියල්ලෙදි උන්වහන්සේට පලමු තැන දෙන නිසාය ....
අපි දින්නත් , පැරදුනත් කියන හේතූන් වැදගත්ම නෑ එය අපට සිදුකිරීමට...
අපි කොහොමත් දෙවියන් වහන්සේට සියල්ලේදි ස්තුති ප්‍රශංසා කරන්න පුරුදු වෙලා ඉන්නවා ඇදහිල්ලේ නව උත්පාදනය කරණකොටගෙන ....
මොකද මෙ පොලවෙ තරග වලට වඩා උන්වහන්සේ අපිට විජයග්‍රාහී සදාකාලික ගැලවීම දිලා තියෙන නිසා, අපි වෙනුවෙන් රජ කම අත හැර මාංශවත් වී උත්තම හා දිව්‍යය වු ශූ ලේ හලපු නිසා , අපි කරන කියන හැමදෙකදීම අපි උන්වහන්සේට අනිවාර්‍යෙන්ම ස්තුති ප්‍රශංසා කරනවා...
අපේ සතුටෙදී වගෙම දුකේදිත් උන්වහන්සේට සියලු මහිමයත්, ස්තුති ප්‍රශංසාවත් ඕනෑම තත්වයක් යටතේ වුවද අපි ලබා දෙන්න සැම මොහොතකම නිරායාසයෙන් කටයුතු කරනවා,
එයයි අප දේවකරුණාවෙන් ලබපු දේව දරු කම.... 🙏✝️❤
Yes true these people are like they knows every thing everyone has freedom to choose a religion what they want we always praise the loard
God bless you 🙏🙏🙏🙏
ඒමෙන්.....😜
God Bless you
ආගම අදහන්න ඒක ඕනීම කෙනෙක්ගේ අයිතියක්.. නමුත් මිත්‍යාව වපුරන්න එපා ඔය ගෑනී කියන්නෙ මහ මෝඩ කතා කියල තේරෙන්නෙ නැති තරම් මිත්‍යාවෙන් අන්දවෙලානම් මිනිස්සු ඇත්තටම අව්ල්.
Just mind your own business man. Do something productive other than poking your finger to others businesses.
බොරු වෙන් දැන් වත් මිදෙන්න ඇත්ත දකින්න ලැබේවා 🙏🙏
ඇය ජේසුක්‍රිස්තු වහන්සේට ගෞරවය ගෙනදුන් තැනැත්තියක්.කිසිත් නොදන්නා උඩ පනින අද්ද මෝඩයන්ට නොතේරුනාට මොනවා කරන්නද?
Yehalige ammata thama dewiyanwahanse karala thiyenne 🤣🤣🤣🤣🤣🤣
අනේ ඕයි සුදා ආගම් භේද ඇතිකර නැතුව ඉන්න ඕයි. රටේ කන්ඩ නැති ප්‍රශ්න කතා කරනවා ඉස්සල්ලා 🖕
ඔයාට දෙයියො පුකෙ අරිනවා වගේ
@@raviliyan2669 අඩෝ දෙවියන් කියලා මොකෙක් වත් මේ ලෝකෙ නෑ. ඉපදෙනවා මැරෙනවා ස්වභාවය. පල්ලිය පන්සලකට යන්නේ නැති එකෙක් මම. දෙයියන්ට මේ තියෙන්නේ 🖕 උබටත් මේ තියෙන්නේ 🖕 අඩෝ සුදා ආගම් බේද ඇති කරන්ඩ එපා චීත්ත කෑල්ල. ඕං නම් මගේ පුකට දිවක් දාපන් මට අර්ශස්. මම මාරයා👹🖕
යකෝ ගොන් කතානේ ඒ ගැනී කියන්නේ
@@nilanthijayasinghe1344 ඒකීය උඹ ගෑනියෙක්ද. යකෝ උඹලගෙ පළහිලව් හින්දා මේ රටේ ආගම් භේද ඇති වෙන්නේ. යකෝ දෙයියෝ කියලා එකෙක් නෑ මේ ලෝකෙ. නිකං වලිගේ පාග ගන්ඩ එපා බං
Ado me gani kelina boru.apoi apoi 😅😅😅😅ado me wasare ahapu lokuma boru Tika me gani kelinne
පිස්සොත් දැක්ක හැබැයි මෙහෙම පිස්සු හැදුනු ගෑනු දැක්කෙ නෑ..
මානසික රෝහලක වත්..
Sudda the Bullet... jaya wewa brother. The way you speak I love it
අපේ බල්ල කන්නෙ නැතුව හිටියා .....මම ඩොක්ටර් ලඟට අරන් ගියේ නැහැ .....දන ගහලා දවස් දෙකයි ප්‍රේ කලේ.......බල්ලා මලා කියහංකෝ ..
Sudantha uba monada ban rata wenuwen karala thiyenne, jangiyak adaganin ban Anunge huthawal hoyanne nathuwa ubala thamai gotawa promote karala me rata kapu un
පව් සංගක්කාර ...මේ ගෑනිට පිස්සුද මන්ද..
😂😂😂 ඌ තමයි born again cricket team ekata හදුන්වා දුන්නෙ. සල්ලි වලට ඕනි ගූ ගොඩකට කර ගහනවා. මිනිහගෙ නොදැනුවත් කමින් ගෑනි කරන ඒවා නෙවෙයි මේ .😂
Mediterranean ammalata huksla atte jesu
සියලුම ආගම් විශ්වාසයන් මතම පමණක් පදනම් වේ.
Even science is based on assumption
@@muhammadmafaz8530 - But it is visible and progressive.
@@muhammadmafaz8530 what non sense. Religion is for stupid people.
@@wikum8156 do we believe our mother is our mother or did she submit any evidence?
@@wikum8156 science needs philosophy to come conclusions. It's not fully based on truth.
සන්ගා හොර ගෙඩිය වගෙ ඉන්නෙ, බැලුවම බුවත් Born Agin කරයෙක් නෙ. ඊයා. gani නම් අමු ගොන් ගහක්. Aru cricket gahala salli hiyapu nisa hondai ithin. Nevertheless, math asaai born agian wenna
Convert game එකක් තමයි සංගාගෙ wife පටන් ගත්තේ අයිමත්. පිස්සු ගැනියෙක්!!
You shouldn't insult a person's belief. All person has a religion and their own way of worshipping and believing. Don't cut and chop videos. This is not political. Our thinking is limited. God's power is beyond our knowledge. Even if you want to continue these kind of videos to make money, it is fine. God will continue to bless Sanga.
කතාවක් තියෙනවනේ කට වහගෙන ඉන්න තාක් මෝඩයත් පන්ඩතයෙක් කියල ඇත්තම නේද කතාව
Ane oya dewa kanna lauwen ranil athulu 225ha elawanna barida
@@satankusuma1614 පුලුවන් .සංගගෙ වයිෆ්ට කියලා
සුදාගෙ යථාර්ථවාදීම කෙලින් කතාවක් !
Cricket walin kiyana wanam sanga is a legend proud of our nation 🇱🇰🇱🇰 all ways we love sanga, anith dewal walin apata wedak neh.
බුදුන් වහන්සේත් යේසුස් වහන්සේත් මිනිසුන් පාපයන් ගෙන් ගලවා නිදහස් කරගන්න උත්සාහ කල දෙදෙනෙක්. මේ දහම් දෙකම ජීවිතය යහ මඟට අරගෙන කිසිවෙකුට හානියක් නොකොට ජීවත් වීමට කියා දෙනවා. යේසුස් වහන්සේ අදටත් ජීවමාන බව උන් වහන්සේ ගේ බැතිමතුන් විශ්වාස කරනවා. උන් වහන්සේ මිනිසුන් ගේ දුක් කරදර වලදී ඒවායින් මිදීමට උපකාර කරන බව විශ්වාස කරනවා. ඒ විශ්වාසවල කිසි වරදක් නැහැ. ඒත් මේ වගේ ආගම් හදාගෙන මේ කරන්නේ සුදත්ත කිව්වා වගේ ඒ අති උතුම් ධර්මය විකුණාගෙන කෑමක්. බුද්ධාගමෙත් මේ වගේ අය ඉන්නවා.
සමහර අයට මෙ වාගේ මානසික ලෙඩ ඇති වෙනවා කාලයත් එක්ක වයසට යනකොට
Sudaa, you're 👌👌👌
මම බෞද්ධ ,,ඒත් නත්තලට හරිම ආදරෙයි..මෙච්චර ගොන් බූරු විදිහට ආගම් ප්‍රචාරය අන්තිම කැතයි..ජේසු තුමාගේ ධර්මය තමයි මේ නසන්නෙ..එතුමාගේ ගෞරවය මේ නසන්නෙ ..
නත්තල් කියන්නේ ක්‍රිස්තියානි උත්සවයක් ද කියල හොයල බලන්න. කතෝලික හා ඕතඩෝක්ස් අය පමණයි එය ජේසස්ගෙ උපත ලෙස සලකන්නේ. අනික දැන් බටහිර හා ගොඩාක් ක්‍රිස්තියානි රටවල අය නත්තල් සමරන්නෙ විනෝද උත්සවයක් ලෙස. ලංකාවේ ඉන්න ගොඩාක් දූපත් මානසිකත්වයෙන් පෙළෙන අය එය ජේසස් වහන්සේගෙ උපත ලෙස දකියි. ඔක්කොටම කලිං නත්තල්වල සැබෑ ආරම්භය හොයන්න. නත්තල් යනු Pagan උත්සවයක් හරහා මූලය ලැබූවක් පමණයි.
යකෝ සංගක්කාරගේ නෝනා මේ තරමි මෝඩයිද
Dear Sudhaa. I respect all you investigate on social media. I honour your work. But you seem to be slinging mud at someone's faith. How does it hurt you or anyone else? Don't display your ignorance. Please stick to content that actually matters to the majority of people. Her personal faith is personal. You cannot judge her faith. You don't have that right. You speak of things you don"t understand.
Pls dont sell God Alamighty for your benefits
This is blasphemy
මේවට දෙකොනින් හිනා යනවා සුදා😃😂❤️🙏
එල සුදා
ඔය gaanita පිස්සු, ආගම් බේද ඇති කරන්න, මම දන්නේ නැහැ ඕකි කතෝලික ආගමේ කෙනෙක් නම් වෙන්න බැහැ,,. බයිබල් වෙන්න ඇති සක්කිලි හැත්ත
Suda is sick in this topic
මොන ආගමක්වත් විවේචනය නොකරන්න.
Aniwa
රිදෙනවා වගෙ😂
Thank you Sudaththa
Dear Madam, go to Apeksha Hospital and pray.....for those patients,,,,,,
Even Jesus couldn’t heal single person in one village, because they didn’t had faith. So what to expect in this world
Reyali best ward
Onawata wada jathiya wikunana Aya comytalk karayo wenawa.ema jathiyema innawa Moda katha😂😂😅😢😛😛😤😤
මුන්ට මොකක් හරි මානසික රෝගයක් තියනවා දැන් ඔය ලමයි ගෙ ඔලුවලටත් ඕවා දාලා ඇති උනුත් පිස්සො කරනවා
ඇයට ජේසු පිහිටයි.
ඔයා ඔයාගේ ළමයිට ඔයාගේ ඇදැහිලි කියලා දෙන්නේ නැද්ද.... ඔයාට වඩා යෙහාලි ජීවිතේ ගොඩාක් සාර්ථක ඇති.
@@chathuragunathilaka8638 How do you know whether Yehali is happy or not, this is another type of OCD decease.
If a persona lives honest and disciplined life, of course, God will help if there is any.
@@chathuragunathilaka8638 අපි අදහන්නෙ නැ පිස්සො වගෙ විද්‍යාත්මකව බලන්න මෙි කියන දේවල් දිහා මෙි වගේ බොරැ කියලා තමන්ගෙ ආගමට මිනිස්සු ගන්න උත්සාහ කරනවා මෙි වට අහුවෙන මෝඩ මිනිස්සු ඉන්නවා
සුදා මල්ලි ඔයාගේ program වලට මම ගොඩක් ආසයි ඉඩක් ලැබෙන හැම වෙලේම බලනවා මේ program එක දෙවෙනි වතාවට අද බැලුවා මට හිතුණා පොඩි දෙයක් අහන්න මේ සංඝගේ නෝනා නම් අපි කියමුකො පිස්සුවක් හැලෙනවා කියලා . ඒත් අර කතෝලික පසුබිමෙන් එන හරියතුමිය කන්‍යාවක්ව සිටින විට යුද්ධාත්මයාණන් කරණ කොට ගෙන වහන්සේව පිළිසිඳ ගැනීම . බොරුවක්ද පුරුෂයෙකුගේ එකතුවීමක් නොමැතිව යේසුස් වහන්සේ මරියාතු මියගිය කුසේ පිළිසිඳ ගත්තා කියන කතාව බොරුවක් වෙන්නැති නේද මොකක්ද ඔයාට ඒ ගැන හිතෙන්නේ ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ 👍
Sudatha, respect your work against rajapakse regiments. But please do not criticise others faith.
Very true.... hate this man too.
I agree although I’m not a catholic. He is just exposing his typical Buddhist mentality. Look at the comments of majority Sinhalese here 😂? As if they are someone who never ran behind myth 😂. These buggers should know what is sensitive and what is not. Sick program for sure.
@@ronlanka225 .... I agree with what you are saying... Look at his behavior and his speech style. He made a video like this to increase his number of viewers. How stupid to ruin someone's name and find some of him. How stupid is he? Especially a girl's name, isn't this spoiling or bulling? Does he also have a wife? ... He should definitely see a psychiatrist. He says it here yehali, but surely he should seek medical advice from a psychiatrist..If I were Kumar Sangakkara, I would file a case against him for insulting my wife.....He has a serious mental disorder .
How can you respect on what she is saying, how one can bailout with out any punishment after a murder or robbed.you mean this mad God is fair if this is true.
@@chathuragunathilaka8638 absolutely. He could be charged for defamation. Anyways u cannot expect anything better or more from these Johnny’s who thinks they know everything. These are the chaps that also accused Dr. Shafi, Easter attacks and issues pertaining to that racial orchestration. They don’t come as a tribe that has the ability to think. Just look at his involvement with Gota to make him the president. He never took time to think that he’s backing a total criminal and a looter. Just went with the wave. But now he’s struggling so hard to correct that mistake after the damage was done beyond repair. Now this time he comes with this stupid vlog.
බලු විදියට හම්බකරන ඩයල් එකක්.....😅
සුදා ඔයාගෙ කතාව හරියටම හරි 💯හැම ආගමේම තියන philosophy එක ඇත්ත...ඒත් මිනිස්සු බහුතරයක් අල්ලගන්නේ ඒක විකුනන් කන මිත්‍යව....ඇයි මිනිස්සු එච්චර මෝඩ 🤷
සංගගේ නම්බුවත් ඉවරයි මේ මෝඩ ගෑණි නිසා.
නියමයි සුදත්ත ✌️✌️✌️
ME AAGAMATA GIYAA AYAGE MINISKAMA (HUMAN QUALITY) ANIK AYATA WADA GODAK IHALAI. THEY DONT FEEL HATE OR JELEOUS ON OTHERS. IF YOU DONT AGREE KEEP SILENCE. DONT WORRY