FULL FILM | DHADAYAM BAMBARA (දඩයම් බඹරා) | SHALANI THARAKA

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 626

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 2 дня назад

    මම මේ චිත්‍රපටි දහයෙන්
    සුළඟ එනු පිනිස
    හැර අනෙක් නමයම බලලා තියෙනවා....❤❤

  • @arunajalipalihawadana3636
    @arunajalipalihawadana3636 5 месяцев назад +14

    Comment අනුව බලන එක නැවැත්තු☝ 😊

  • @hansisewmini4769
    @hansisewmini4769 Год назад +81

    ලෝකෙ මන් දැකපු කිසිම තේරුමක් නැති කතවලින් උඩම ඉන්නෙ මේක

    • @mayurimanesha7288
      @mayurimanesha7288 11 месяцев назад +10

      මාත් එකගයි😅

    • @dinujarathnayaka978
      @dinujarathnayaka978 10 месяцев назад +4

      Math ekagay😂

    • @sanuka119
      @sanuka119 9 месяцев назад +1

      ❤😅

    • @PasinduUmayanga9797
      @PasinduUmayanga9797 5 месяцев назад +1

      😂

    • @nursashadeshanjali5566
      @nursashadeshanjali5566 5 месяцев назад +1

      අඩෝ මාත් එකගයි මේලෝ රහක් නෑ වැඩකටම නෑ එහෙටත් නෑ මෙහෙටත් නෑ😒🖐️

  • @galakshitha
    @galakshitha 5 лет назад +42

    හිරුට මුවාවෙන් නට්ට්‍ය කොපි කරල හදල තියෙන්නේ
    හරිම දුකයි අපේ රටේ කලාවේ පිරිහීම
    නළුනිලියන්ට බොහොම ස්තුතියි
    මුදලට කලාව පාවාදිම වෙනුවෙන්

  • @swarnathilini9083
    @swarnathilini9083 5 лет назад +32

    චිත්‍රපටය මොකක් වුණත් kusalge තාත්තා තමයි සුපිරිම ආදර්ශය පුතාලට ටික ටික තමයි හැමදේම පුරුදු කරන්න ඕන

    • @Hunter-ob2zp
      @Hunter-ob2zp 3 года назад

      Hai

    • @jackbro7232
      @jackbro7232 3 месяца назад

      කුසල්ගෙ තාත්තා ..මුල් නාට්‍යයේ සරත් කියලා ඔබ දන්නවද ?

  • @anushabandara332
    @anushabandara332 2 года назад +21

    මරු ඇ. පට්ට වැඩ කාරයෝ ටිකක් රඟපාන්නේ. හරිම සතුටුයි.

  • @mkjeewanthaperera8829
    @mkjeewanthaperera8829 5 лет назад +4

    Super. THAALA film aka thiye nam awanna. Thawa thawa aluth film danna. Good luck

  • @anuliyanage5902
    @anuliyanage5902 3 года назад +45

    අවසානයක් නොමැත
    ෆිල්ම් එකේ අවසාන කොටස ළඟදීම බලාපොරොත්තු වන්න 😁😁😁

  • @su.kumarasinghe2878
    @su.kumarasinghe2878 5 лет назад +40

    මේක හිරුට මුවාවෙන් එක.ඒ කාලේ ලස්සන නාට්‍යක් තමා.දැන් ඉන්න අයට අළුත් අදහස් අරන් ලියන්න තේරෙන්නැති කම නිසා බරන ඒවා අළුත් අයදාලා නැවත කරනවා.

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo Год назад +7

    කමෙන්ට් බැලුවහම filme එක බැලුවා වගේ තමයි ..

  • @sesedilshan6594
    @sesedilshan6594 5 лет назад +69

    හිරැට මුවාවෙන් කොපිකර නළු නිලියන් විතරයි වෙනස්.හිරැට මුවාවෙන් ටෙලිනාට්‍ය මෙයට වඩා ගොඩාක් ලස්සනයි..

    • @enjoywithkala1582
      @enjoywithkala1582 5 лет назад +5

      Sese Dilshan sirawata kamal adaraarachchi supiriyata ragapanawa

    • @ys4115
      @ys4115 5 лет назад

      Aniwaryen(-)

    • @isharasapumal8397
      @isharasapumal8397 4 года назад

      @@enjoywithkala1582 ll

    • @maaliamelangi1523
      @maaliamelangi1523 4 года назад +1

      ඔව් සිරාවට 🤩

    • @ashigifsongs4684
      @ashigifsongs4684 4 года назад

      ruclips.net/video/zMxliQCgGk8/видео.html subscribe ekak denna yalu balala hithata danunoth

  • @nishanthikumari310
    @nishanthikumari310 Год назад +12

    අනේ ..ඔව්.ඒ ඉදිආප්ප කතාව මතක් වෙනවා.මම එතකොට ගොඩාක් පුන්චියි.හැබැයි මතකයි ආසාවෙන් බැලුවා .

  • @தென்பாண்டிசிங்கம்-ர2ர

    I like this sinhala chitrapataya very much. Sinhala Girls are so cute and beautiful. Sinhala kello okkama hari Lassanaai. Mata ara gollan ekka katha karamda aasai.

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 4 месяца назад +5

    සරත් කියන කෙනා නම් සෙල්ලක් කාරයි කුසල් නම් හරිම හොද කොල්ලෙක් ❤❤ලස්සනයි film එක❤❤

  • @lionman1761
    @lionman1761 4 года назад +14

    පරන නළුනිළියන්ගේ (හිරුට මුවාවෙන්) ගාවින් වත් මුන් සෙට් එක තියන්න බෑ..

    • @himaligangani5060
      @himaligangani5060 4 года назад

      Hamogeme haba lasene thiyenewa aperade kiyande baha Hali wadiriyo hodai chick kathe munge. Sirese kumeriye wene kawruth inde nathuwe athi. Jarawak

  • @sankakadugathbandara5279
    @sankakadugathbandara5279 4 года назад +17

    ඇත්තෙන්ම සුපිරි නලුවෙක් නිකන් බාල්දු කරා...අවසානය කෝ... ස්‍රියන්ත මහතා කුමට මෙහි රගපෑවද

  • @ruwannilangadias3348
    @ruwannilangadias3348 4 года назад +5

    හිරුට මුවාවෙන් ( ඉඳිආප්ප කතාව) ඒකෙම කොපිය. කොපියක්වත් ගහපිය ටිකක් හරි ප්‍රිය වෙන්න. නොදකින් ඉන්න උන්. පරන එකත් එක්ක හැරෙන්නවත් බෑ. කමල් , ශ්‍රියන්ත, චම්පා ශ්‍රියානි....කොච්චර ලස්සනද.

  • @nisansalamaduwanthi2919
    @nisansalamaduwanthi2919 5 лет назад +6

    lassanai.end 1 laga wedei...🎈🎈🎈🎈

  • @danudanka2101
    @danudanka2101 5 лет назад +67

    මේ කතාවේ කුසල්ගෙ තාත්තා හරි ලමයිට සල්ලිවල අගේ තේරෙන්ඩ නම් අනිවාරයෙන් ලමයි දුක් විදින්ඩ ඔන

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 года назад

      ඔව්.... ඒක තමයි මේ ටෙලි නාටකයෙන් මම කැමැතිම චරිතය.... විශේෂයෙන් පුතෙක් ට හැමදේම සහශුද්ධව ජීවිතය ට තේරුම් කරදෙන්න නම් හෝ එම පුත්‍රයාට පියා යන පාරේම ගමන් කරවන්නට නම් එම පියාණන් ඍජු අදහස් හා ඍජු ක්‍රියා දාමයන් ඇත්තෙක් වියයුතුමවේ ....
      දියණියන් වගේ නෙවි පුත්‍රයන් .....
      මෙතැනදී මගේ පියාණන් වත් සිහිපත් වේ.... එතුමන් ද මෙවන් ඍජු අදහස් ඇත්තෙක්.....
      මේ නාටකය මීට වඩා රසවත් හා හරවත් ව අවසන් කලයුතුව තිබුණා කියල මට හිතෙනවා .....
      තෙවසරකට පෙර කලා වූ නාටකයක් වුවත් අදයි මට හමුවුණේ....... !
      ස් තූ ති යි !

  • @RohanJayawardanaJayawardana
    @RohanJayawardanaJayawardana 7 месяцев назад +3

    අම්මෝ ලස්සන සම්මානයක් දෙන්න වටිනවා

  • @h.hchandani1487
    @h.hchandani1487 3 года назад +4

    පරන එකක් අලුත් අය දාලා කරන්නේ අලුත් කතාවක් ලියාගන්න කෙනෙක් හිටියේම නැද්ද ඉස්සේල්ලා මේක බලපු අය තාම යහතින් ඉන්නවා ඒක අහලකින්වත් තියන්න බැ

  • @charuckshy
    @charuckshy 4 года назад +75

    කොපි වුනත් නැතත් ශලිනි ක්ෂේත්‍රයට ආපු අලුත. ඒ කාලෙත් සුපිරියටම රඟපානව.

  • @kmb5807
    @kmb5807 2 года назад +2

    ඔන්න යාළුවා

  • @sheyamendi5475
    @sheyamendi5475 5 лет назад +35

    පරන එක අලුත් අය දම්මවලා කරලා..මේකත් අවුලක් නැහැ ..නමුත් පරන එක තමයි තාමත් පලමු තැන තියෙන්නේ

  • @hewagewijith8085
    @hewagewijith8085 4 года назад +47

    අවසානය මීට වඩා තව හොදට අවසන් කරන්න තිබුණා .. ලස්සනයි

  • @ranminisiriwardana9519
    @ranminisiriwardana9519 5 лет назад +18

    ඉස්සර ගිය "හිරුට මුවාවෙන්" ඩ්‍රාමා එක නැවත නව රූගත කිරීමක්නේ නේද.....
    ඉස්සර ඒ කතාවට "ඉදි ආප්ප කතාව" කිව්වා "චක බ්ලාස් කතාව කිව්වා"
    ඉස්සර ඒ ඩ්‍රාමා එකේ රගපාපු දෙන්නෙකුත් මේකේ ඉන්නවා නේද?
    කමල් අද්දරාච්චිගේ යහලුවාට රගපාපු ශ්‍රියන්ත මෙන්ඩිස් නව නිෂ්පාදනයේ කම්ෆැනි ලොක්කා.
    පැරණි එකේ කම්ෆැනි ලොක්කා වෙලා හිටිය "දයා අල්විස්" මේකේ ඉදි ආප්ප විල්සන්.

    • @dondammika7230
      @dondammika7230 5 лет назад +2

      Ranmini Siriwardana ඔවිි ඔවිි

    • @sisirapriyanga9566
      @sisirapriyanga9566 5 лет назад +2

      මල්කුමාරි ගීතරාණි ඉන්නවා කතා මාය පොඩි නංගිට ඒ දවස් වල කතාව රඟපෑවේ

    • @ranminisiriwardana9519
      @ranminisiriwardana9519 5 лет назад +1

      @@sisirapriyanga9566
      ඔව්
      ඒ දවස් වල චම්පා ශ්‍රියානිගේ නංගී ට රගපෑවේ, අර චකබ්ලාස් එක ඇද ඇද හිටියේ,
      නමුත් දැන් රගපාන්නේ ඒ දවස්වල චම්පා ශ්‍රියානිගේ අක්කාගේ චරිතය රගපෑව ජයාන්ගනී දික්කුඹුරගේ චරිතයයි.

    • @dinushkawudayanga3207
      @dinushkawudayanga3207 4 года назад

      @@sisirapriyanga9566 ත
      තට

  • @රකුසා-ර5ඡ
    @රකුසා-ර5ඡ 3 года назад +2

    තප්පුලන ෆිල්මි කියන්නේ මෙවිවට

  • @kumarisamarasekara936
    @kumarisamarasekara936 2 года назад +29

    අපරාදේ පැය දෙකකට කිට්ටු මගේ නිදා ගන්න තිබුණ කාලය 😡 ශලනි හින්දා බැලුවේ , මෙලෝ රහක් නෑ.

    • @trueliving8334
      @trueliving8334 Год назад

      Kiyala wadak ne. Kisima therumak nethi mongal film ekak

  • @SarathRadalage
    @SarathRadalage Год назад +1

    Thanikarama thakkadi kamak karala tiyenne. Film eke bagayai! Oita hondai pare hinga kaawanam basawello!

  • @manojpemarathna2028
    @manojpemarathna2028 Год назад +1

    එරoග සේනාරත්න .... ඉදිආප්ප අපි ඒකාලෙ කෑවනෙ හලෝ..ලැජ්ජයි..

  • @warunigiridarage
    @warunigiridarage 2 года назад +2

    ශික් බැලුවටත් පාඩුයි...අවසානය මොකද වෙන්නෙ කියල අපිට හිතාගන්න කියලා වෙන්ට ඇති මයෙ හිතේ මේක කරල තියෙන්නෙ..

  • @mendis4757
    @mendis4757 2 года назад +9

    අයියෝ හිරුට මුවාවෙන් කාලා. කමල්ගෙ චම්පාශ්‍රියානිගෙ අහලකින්වත් තියන්න බැහැ.

  • @manojey3501
    @manojey3501 2 года назад +7

    අපි පොඩි කාලෙ ආසාවෙන් බලපු ඉඳි ආප්ප කතාව පරණ නලු නිලියොත් මතක් වෙනවා. කොල්ල කමල් අද්දර ආරච්චි, යාලුවා සරත්ට හිටියෙ ශ්‍රියන්ත ..🤣🤣

  • @wannihami4678
    @wannihami4678 Год назад +2

    බලපු මෝඩකම කියල හිතුන.අවසානය මීට වඩා හොඳට කරන්න තිබුන.

  • @monicaperis1199
    @monicaperis1199 3 года назад +3

    Supar 🤣🤣🤣🤣🤣2 minutes iwarakara mama

  • @slnvideomix4601
    @slnvideomix4601 2 года назад +2

    Super Lovely story 👌🤟💓💓 werry nice move 👌🤟👌💓❤️

  • @roshanmadhuranga3528
    @roshanmadhuranga3528 4 года назад

    "ANUKARANAYA" nokara "ANUGAMANAYA" karana eka thamai wenna one. Thamangema deyak karala honda thanakata enna uthsaha karanna. Watina dewal e widiyatama thiyenna denna. "HIRUTA MUWAWEN"..... E kale rallak athi karapu teledrama eka.... "Director, Mr.Herbert Ranjith Peiris....

  • @sureshsudumu8832
    @sureshsudumu8832 4 года назад +1

    අයියෝ me හිරුට මුවාවෙන් කියන treli drama එකේ කොටසක් ඒ නට්‍ය මේකට කොහොමත් ගැලපෙන්නේ නැ මොකද ඉදි ආප්ප කාතාව හොඳට බලලා තියනවා මේ නට්‍ය හදපු කෙනාට ටිකක් අමාරු වෙයි අර විදිහට ගන්න

  • @saduni-se8bg
    @saduni-se8bg 3 года назад +1

    Meka parana drama ekak godak lassanai e uanata me nama kathai

  • @Niroshanperera-p2m
    @Niroshanperera-p2m Год назад +2

    ❤❤

  • @sachinimaduwanthi1106
    @sachinimaduwanthi1106 3 года назад +5

    තේමිය ඉස්සර ලස්සනයි එත් අර දිවිතුරා එකේ goradi වොයිස් එක ම තමයි

  • @krishankrishan6893
    @krishankrishan6893 3 года назад +8

    ඉදකින් අපරාදේ බැලුවේ අවසානයක් නෑනේ වෙලාවත් අපරාදේ

  • @mohanamarasinghe9171
    @mohanamarasinghe9171 4 года назад +1

    Hiruta muwawen kiyala issara kathawak thibuna. Eka thamai me aluthen hadala thiyenne. RUclips eke kathawa thiyenawa. Parana eka

  • @nishanthadarshana5111
    @nishanthadarshana5111 4 года назад +4

    මේක හදපු එකාට කියන්නේ කාලකන්නියෝ හිරුට මුවාවෙන් ටෙලිනාටය අපි ආසාවෙන් බැලුවා කාලාකන්නි මූසලයෝ නිර්මාණයක් නැත්තම් බුදියගනිo අනුන්ගේ ඒවා කොපි කරල පට්ට ගහන්නේ නැතුව චකබ්ලාස් කමල් අද්දර ආරච්චි කිව්ව එක එහෙම්ම තියනවා වේසිගේ පුතෝ.. ඔකේ ඉන්න නලුවන් නෙවෙයි මතකයට එන්නේ හිරුට මුවාවෙන් ඉන්න නලුනිලියන්වයි මතකයට එන්නේ ගොo වස්සෝ

  • @shehanzashehanzaudeshi6682
    @shehanzashehanzaudeshi6682 3 года назад +2

    අපරාදේ හොද අවසානයක් දෙන්න තිබුනා

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 2 года назад

      හිරුට මුවාවෙන් එකේ මුල ටික මේ

  • @chinth2
    @chinth2 5 лет назад +2

    HS පෙරේරා නිෂ්පාදනය කල බර්මින් ලයිලි අධ්‍යක්ෂ්ෂණය කල හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයෙ remake එකකි. එහි සිටි දයා, ශ්‍රියන්ත, මල්කුමාරි මෙහි ද රඟති

  • @lionman1761
    @lionman1761 4 года назад +20

    පලවෙනි වානාඩි 2 ..3 න් තේරුනා ”හිරුට මුවාවෙන්” චකබලාස් නාට්‍ය පට්ට කොපියක් කියල..👻

  • @gamingvenom7392
    @gamingvenom7392 3 года назад +17

    මොන්ගල් ෆිල්ම් එකක්

  • @kn6641
    @kn6641 5 лет назад +2

    Hoda kathawak..!

  • @kalanaalvis3749
    @kalanaalvis3749 Год назад

    Sarath Kulàsooriya....Herbert Ranjith peiris....H.S Perera...Geetharani Malkmari.....well known Names

  • @khsumudunethan8051
    @khsumudunethan8051 2 года назад +1

    Katawa ohoma iwra unaaka awul na 😭😭💞

  • @LakshanLakshan-w9v
    @LakshanLakshan-w9v 3 месяца назад

    Kisima therumak Nane😮😮

  • @ChamilaNiroshini-x9p
    @ChamilaNiroshini-x9p Год назад

    Mokakda aparade mage ninda melo rahak na😊😊😊

  • @sadunimadushika777
    @sadunimadushika777 5 лет назад +3

    Good

  • @ruvinifernando8285
    @ruvinifernando8285 Год назад

    අපෝ...... ලස්සන ඇති කියලා හිතන් බැලුවා.... අපරාදේ කාලය

  • @chathupriya5537
    @chathupriya5537 Год назад

    Awasaanayak nethi pissu film ekak.

  • @thienta8304
    @thienta8304 Год назад

    Nhờ ơn Chúa Thánh Thần nên trong năm 2016 ở Việt Nam giống Xuất hành chương 7 câu 14 đến chương 10 câu 29:
    Số 1: Nước biến thành máu: Cả 4 tỉnh miền Trung và thế giới từ 2016 đến 2023: Nước biến thành máu
    Số 2:Ếch : Cả nước
    Số 3:Muỗi: Cả nước
    Số 4:Ruồi nhặng: Cả nước
    Số 5:Ôn dịch: Sốt xuất huyết, sốt rét
    Số 6:Ung nhọt: Bệnh Tay Chân Miệng
    Số 7:Mưa đá: ở Sapa và các vùng lân cận
    Số 8:Châu chấu: ở Lai Châu và thế giới từ 2016 đến 2023
    Số 9:Cảnh tăm tối: Đó là 21,22,23 tháng 12 khi trái đất ở xa nhất mặt trời thì Bắc cực sẽ có ba ngày ba đêm không nhìn thấy nhau
    Rồi một đêm tôi nằm mơ thấy những nấm mồ mầu trắng ở đó có hình Thánh Giá mầu trắng chung quanh là tím than. Rồi có tiếng hét: Chết hết cả rồi! Tôi giật mình thức giấc:12 giờ đêm ở Mỹ (1 giờ đêm). Ở Việt Nam là 15 giờ cùng ngày
    Rồi một đêm khác tôi nằm mơ thấy hai con chim nhạn bị bắn chết. Tôi nghe nó nói: Nó là anh em sinh đôi. Tôi liền nghĩ là….. và Tận thế
    Vậy….. rồi tận thế lúc 12 giờ đêm ở Mỹ (1 giờ đêm). Ở Việt Nam là 15 giờ cùng ngày
    RUclips:” Những dòng sông nước chảy như máu từ thế giới 2016 đến 2023” và “Những đàn châu chấu từ thế giới 2016 đến 2023”
    Dịch bệnh, lủ lụt, các điềm lạ, động đất, hạn han….
    Phản Kito là ĐGH
    Sắp tận thế lúc 15 giờ cùng ngày

  • @jennysha6876
    @jennysha6876 4 года назад +3

    Melooo rahak ne.

  • @ruwanchamara6380
    @ruwanchamara6380 2 года назад +1

    හරීම ලස්සන film ekak .👏

  • @RanilJayasinghe-r5f
    @RanilJayasinghe-r5f 9 месяцев назад +1

    මානෙල් වානගුරු සහ ආනන්ද වික්‍රමගේ පුත්තුන්ට රගපාන්න බැරි ඇයි කියල පුදුමයක් දැනෙනව.

  • @akilaruwantha5500
    @akilaruwantha5500 4 года назад +12

    වේලාව අපරාදේ😭

  • @purnimasammani2321
    @purnimasammani2321 3 года назад +2

    Kathawata awasanayak thibbunanam godak hodai

  • @sampathpg
    @sampathpg 8 месяцев назад

    Good sinhala film

  • @WasanthaRanjani-hb7li
    @WasanthaRanjani-hb7li Год назад

    Me.kathawa..kalabaleta..iwara
    Kale.ai
    Kawuruhari.banala

  • @Kulathunga-tm4ck
    @Kulathunga-tm4ck Год назад

    Lassana film ekak❤

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 5 лет назад +2

    Cpy karath nathath mata nam wadak na. Lassanai me kathawa. Hamoma hondata act karanawa. Ending eka thamai awula.

  • @ajithkumara1688
    @ajithkumara1688 5 лет назад +14

    ඉරට මුවාවෙන් ටෙලිනාට්‍යය ..

  • @fazlymohamed7769
    @fazlymohamed7769 5 лет назад +15

    this storys original name is irata muwawen.........its a teledrama story.

  • @RavindraPal-rq7zg
    @RavindraPal-rq7zg 17 дней назад

    ශ්‍රිය්න්ත අයියලා ,කමල් අයියලා චම්පා අක්කලා එක්ක හෑරෙන්නවත් බෑ මේ රගපාන්න දන්නේ නෑති හාල් පරුවොන්ට. හිරුට මුවාවෙන් නාට්යත් කෑවා.

  • @Hansinisandamali123
    @Hansinisandamali123 2 года назад +1

    Kusalge amma lssni😍

  • @bhashithabotheju122
    @bhashithabotheju122 Год назад +6

    ට හුඩු යකෝ. දිවිතුරා එකේ තේමිය නේද මේ😂😂😂

  • @ranjithkumara4672
    @ranjithkumara4672 3 года назад +1

    චැහ් අපරාදේ මගේ කාලේ

  • @rekshamendish7793
    @rekshamendish7793 5 лет назад +16

    මේ මොන විකාරයක්ද .

  • @eranthidias4199
    @eranthidias4199 4 года назад +2

    කෝ අවසානය ...අපරාදේ ඩේටා

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 2 года назад

      හිරුට මුවාවෙන් එකේ මුල ටික මේ.

  • @WatchMovieRecaps
    @WatchMovieRecaps 5 лет назад +11

    Original කතාවේ කුසල් ගේ තාත්ත මේකේ, විල්සන් ...

  • @bestmovielover4078
    @bestmovielover4078 3 года назад

    📌️📌️📌️2021....👍👍
    👇👇

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 Год назад +1

    Super ❤️😘

  • @m.s.m.shiyas2602
    @m.s.m.shiyas2602 4 года назад

    Man aseme telidrama eke hirute muvaven.kamal ayya .kumudu mali supiri actin.megollante kittu vennat be 🤔🤔

  • @wasanamaheshini-gh9bk
    @wasanamaheshini-gh9bk 11 месяцев назад

    නොදකින් වෙලාව අපේ

  • @PasinduUmayanga9797
    @PasinduUmayanga9797 5 месяцев назад +1

    මොන කෙහෙල්මල් කතාවක්ද මේක 😏😂

  • @sehansajayalath8791
    @sehansajayalath8791 5 лет назад +20

    අපරාදෙ හිරුට මුවාවෙන් එකෙ කොලිටිය මෙීකෙ නැ පරන කතාවට කරන අගෞරවයක්

  • @channafernando7104
    @channafernando7104 4 года назад +5

    Kawda yako meke Director, kisima therumak na. No end. Don't copy. So many actors but??? 😭😭😭

  • @ravichathuranga3237
    @ravichathuranga3237 Год назад

    aparade meka balapu kalaya

  • @akilaruwantha5500
    @akilaruwantha5500 4 года назад

    Melo wadakata na chik

  • @hettiarachchigeajithrohith5460

    Hiruta muwawen..teledrama එකේ kathawa දඩයම් bbambara kathawa අවසානය .නෙමෙයි නේද dewana .kotasa තිබෙනවාද

  • @dilumabeysinghe2394
    @dilumabeysinghe2394 4 года назад +1

    Mama kamathi shalani ragafana film walat

  • @sahangunawardana4859
    @sahangunawardana4859 2 года назад +17

    90 දශකයේ මුල් කාලය සහ අද script writer ට පැටලිලා.😂😂

    • @senarathbandara8215
      @senarathbandara8215 2 года назад +1

      ඉවරයක් නෑනෙ අපරාදෙ මගේ කාලෙ

  • @සිංදුවා
    @සිංදුවා 3 года назад +4

    අපරාදෙ කිව්වනං අවසානෙ ලියල දෙනව😐

  • @hashinidunukara3194
    @hashinidunukara3194 3 года назад +10

    ශලනි අක්ක ලස්සනයි

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 Год назад +1

    😍😍

  • @rasikadeepal7709
    @rasikadeepal7709 Год назад

    Shalani tharaka

  • @NimaliSewuwandinimali-lo7zz
    @NimaliSewuwandinimali-lo7zz 2 месяца назад

    Awasane balannam hitan balapu mama 😢

  • @numaricchamp3032
    @numaricchamp3032 4 года назад +1

    හිගන කලා කාරයෝ නව නිර්මානයක් කර ගන්න bari..තූ නොදකින් ලංකාවේ කලාව...

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    ලස්සනයි ගොඩක්

  • @dimutlanka6432
    @dimutlanka6432 5 лет назад +1

    Apoi😀😀😀😀😀😀😀😀😀

  • @nishadigamage8252
    @nishadigamage8252 Год назад

    Aiyooo awasane. Dall ne😞😞😞😞😞

  • @richardketzia1364
    @richardketzia1364 4 года назад +1

    හිරුට මුවාවෙන් කතාව මේ තාත්තට හිටපු කෙන තමයි මේකෙ ව්න්සන්ට දාල තියන්නෙ

  • @arunssandaruwan4705
    @arunssandaruwan4705 4 года назад

    Therumak nahane me film eke.ita wada hodai film eka Hasan nathuwa hitiyanam

  • @fazlymohamed7769
    @fazlymohamed7769 5 лет назад +6

    now in this story loyde karraliyadda is change to indiyappa wilson and kusalas friend sarath has change to loyde karraliyada

  • @ananndaj
    @ananndaj Год назад

    අහල පුරුදු පරන දෙබස් නලු නිලියොත් එයාලමද මන්ද
    ලැජජ නැද්ද මේ වගේ කොපි කරන්න ...😢😢😢😢😢😢😢