කවි 10ට ගී 10ක් | "සිංහල විවාහයක් කියන්නේ සැලඩ් එකක් වගේ එකක්" - චන්දිම දෙල්පචිත්ර
HTML-код
- Опубликовано: 5 фев 2025
- Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
charanatvofficial
Subscribe To Our Channel For Daily Updates -
www.youtube.co...
වජිර ඔයා කොහෙන්ද මේ මිනිස්සු හොයාගන්න ඒගොල්ලො නම් මාරයි මේගොල්ලෝ ඇවිල්ල අපේ හිත් අපේ හැඟීම් කියවනවා උබ නම් මාරයි කොල්ලො මේ වගේ මිනිස්සු අපේ පොලොවෙ තව තව පැළ වෙන්න ඕන
I was having the same question.
මහ පොලවේ ඇත්ත අයිතිකාරයෝ...💐
🧡
😍😍😍👏👏👏👍👍👍
🎉
මට මාව හමු උනා. ස්තූතී ඔබට ..
චරණ ටීවී මම හොයාගෙන ඇවිත් බලන්නෙම කවි 10 වැඩසටහන...
හරිම කැමතියි!
සුභ පතනවා !
ස්තූතියි වජිර සොයුර...🙏 චන්දිම සොයුර හොයනවා වගේ ..චරණ නම් භාවනාවක් ❤️❤️❤️.. මං මුලු දවසම අහන්නේ චරණ මේ වැඩසටහන❤️ අදනම් අහපු හොදම විවරණය ❤️..ඇත්තටම අද ගොඩක් ඇඩුවා..ස්තූතියි ඔබට සොයුරු චන්දිම ❤️.. ආයේ ආයේ අහන්න හිතෙන විවරණ කීපය අතරින් එකක් මේ.. අපිව සනසන ඔබ සැමට දීර්ඝායු වේවා🙏🙏🙏
බොහොම ස්තූතියි වජිර මෙවැනි නිහඩ රසවතුන්ගේ හිත් අහන්න සැලැස්වූවාට.ස්තූතියි ඔබටත් චන්දිම🙏
උරය පලා බලන් රැහිරැ එක රතු පාටින් ගලා හැලෙන අයුරු හරිම ලස්සනයි අදහසත් ගායනයත් වටිනා වැඩසටහක් වටිනා මිනිස්සුන්ගේ අදහස් ඉතාම කාලෝචිතයි
මේ ප්‍රේම කතා නවතා මොහොතක්
අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම් හතර අතේ
පාවෙනවා සුලග වගේ 😢😢
ලස්සන විචාරයක්... ලස්සන ඉදිරිපත් කිරීමක්... සිතුතියි දෙදෙනාටම. එහෙත් හැකිවෙයිද හිස් මිනිසුන්ට මේව තේරැම්ගන්නට.....
අවසන් විචාරයට සැමගේ සිත් යොමුවේවා.... පඹයෙක් වෙලා කුමටද අපි, කුඹුර පාලු වෙනවානම්....
ඔබේ වැඩසටහන නිසා කාලයක් හදවතේ මුල්ලක නිදාසිටි කිවිදිය ඇහැරුනා.. ස්තූතියි ඔබට හදවතින්ම
👏👏👏👍👍👍😍😍😍
වජිර, චරනTV,අනෙකුත් සම්පත් දායකයින් ට ස්තුතියි හිත සැහැල්ලු කර දෙනවාට
වටිනවා ඒ අදහස් සමග කවි කතා ගායනා
සුපිරියි ....😘
ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා
අත ඔබේ නළලේ තියා
හදවත සපුරා පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා
මගෙ සිත සැනසී සැක බිය වැනසී
ගණඳුර පහව ගියා
මම ඔබ අඳුනා පිළිගමි ඉඳුරා
මම ආදරෙයි කියා
සතර දිගන්තේ සොඳුරු වසන්තේ ඔය මුහුණෙහි දකිමී
ඇස පිය නොහැරා දෙනෙතෙහි සතපා ඔබෙ රුව මම රකිමි
මුළු ලොව මත්තේ මගෙ යැයි කිව හැකි ඔබ පමණයි ඇත්තේ
හෝ... ඔබ මා ළඟනම් ජීවිතයට වෙන කිසිවක් හිඟ නැත්තේ
පාර දිග වැටී විසිරුනු,
පුරුදු මුදු සුවද සළකුනු,
නැවත හිත දුවයි මතකෙට ,
කෝපි මල් ලතා....
තියා පොත් මිටිය ඉන ලඟ ,
සලා ගිය උකුල් තල නැග ,
හොවා ගියෙ කවුද කිරිකැටි,
පුංචි හිතවතා...
ඇත් දලේ පාට තැවරුණු ,
නුඹේ රුවට හිත රැවටුණු,
හිටි තරම් එවුන් අතරින්,
උනිමි පෙම්වතා....
මතක ඇති ඇඟේ හැපි හැපි ,
අකුරු හොයන්නට ගියෙ අපි ,
එක දවසක නිහඬ වුණා,
අපේ මල් කතා....
ඒත් ඒ දිනේ ගිලිහුණු,
දෑත් අද පෙනේ බර වුණු ,
කුමක් විද එදා නුඹ හට,
තැව්නි හිත හිතා....
දෙමලි කිව් කමට පෑරුණු ,
හිත අරන් නොලා සලකුණු,
එදා නුඹ ගියා නොපෙනී,
අතර තුරු ලතා....
ඉලුක් පඳුරු යට තනිවුනු ,
කෝපි මල් දුටිමි පොඩි වුණු ,
වින කළාද වත් හිතුනා ,
නපුරු වන සතා....
සුළඟ වේගයෙන් විසිරුණු,
රහසකින් කනේ දැවටුණු ,
හිත ඉරා දැමූ කඩු තුඩු ,
නපුරු කට කතා.....
ඇල දොලත් කතා නැත්තී,
එදා කිය කියා විත්තී,
කුඹුරු වෙල් උඩින් ගැලුවා ,
රැළිද ගොත ගොතා....
හිවල් රැල බුදින මළකුණු ,
ගෙවල යක් රැලේ බලකණු ,
බලෙන් කුසට දුන් කලලෙට,
උනිද මව් සතා....
පැන ගිහින් රෑම හිමිහිට ,
පුර හඳත් නොකිය අහසට ,
කඳුළු වැහි හලන් ඇහුවා ,
මගේ දුක් කතා.....
කෝපි මල් සුවඳ තැවරුණු,
කෙස් රොදක් නුඹෙන් ගිලිහුණු ,
තාම තනි රකියි මා ළඟ ,
කුළුපඟයි ඉතා.....
නුඹ සොයා සැරූ ඇස්දෙක ,
දෙස බලා වරක් තව එක ,
එදාමෙන් සිනා සැලුවොත් ,
මලත් කම් නැතා....
එපා මට නුඹෙන් කිසිවක් ,
කඩාගෙන කරඹ අහුරක් ,
එදා මෙන් ඇඟේ හැපි හැපි ,
යමුද සාලිතා....
ඉතින් තව කතා යුතු නැත ,
නුඹයි හදවතේ ලේ රත ,
හෙමින් ඇවිදගෙන යමු අපි ,
දෙන්න මට පුතා ........
ගයනි කහගල්ල .
01/03/2021.
Samawitama wenas widihita dakka Chandima ayya.... niyamai... Sthuti Charana... Good Luck.
Chandima sahodaraya
Great job. ❤
මිහිරියි කණට,සුවදයි හදවතට මේ වැඩසටහන අද මට....❤️❤️
සුන්දර වැඩසටහනක් .සුබපැතුම් සැමටම 😊🙏
ස්තුතියි ඔබේ ආදරයට...❤️💐
බැලුවෙම් එදා රස කර කර DH එකේ "තාප්පෙන් පනින්නට" ,,,
නොදන්නෙමි මේ වන තුරුත් එය ඔබ වන් සොදුරු මිනිසෙකුගේ බව...
👌👌👌
Dakunu palathata oba loku aadambarayak...
3n parak baluwa...
Charanatath Wajiratath godakma sthuthi...
හරිම ලස්සනයි කව් ට්කකුත් ලියා ගත්තා හදවතට අදටඔබ්න කතා එතන තිබුනා..ඒ ලක්ෂයට එකතු වෙන්න මම කැමතියි ..ඔබගේ අදහස් වලට ගරු කරම්...
මේ වගේ වැඩසටහනකට ලියන්න තරම් මං පොහොසත් නෑ..ඒත් හිතට බරක් දැනුනා ..අපි හැමෝටම යුතුකමක් වගකීමක් තියෙනවා ..මීට වඩා..වැරදුනු තැන් වෙනස් කරන්න ..චන්දිම අය්යා,හිතට දැනෙන කතා බහක්..❤
Wajira, I have watched a good number of your programs; and this is one the best! I was mesmerized with Chandima's analysis, his selection of poems and a matching song. Your presentation and the music and singing too were all in high level. Congratulations for presenting such programs to educate people.
මා එදා සිටම අාදරය කල කවිය චන්දර කුමාර වික්‍රමරත්න , ඔහුගේ කවියක් මෙම වැඩ සටහකකදි අහපු පලමු අවස්ථාව .
හිතට දැනෙන විවරණයක් 💙
කවි ලියන්ට බැරි මම...කවි කම් හිතන්නට වෙලාවක් නැති මම..පිට රැටි යන්න ට සේවය කරමි න් ඔබේ කවි අසා සිත sanasa ගනිමි....qatar වල mangali
Rasavidinna obata thiyenne kavikara hithak.
Liyannama awashya Naha.
Mamath Qatar
Man harima asawen ahanawa meke programs... Harima lassanai... Puduma widiyata manasa suwapath wenawa....💞 Punsanda nam handak wage... Voice ekath excellent...💟
ඉතාම සුවිශේෂයි...
well done
මං ලොකෙ මිනිස්සු අධ්‍යනය කරන්න හරි කැමති....මං කැමති මං වගෙ හිතන කෙනෙක් බලන්න...නමුත්....
පොලවෙ පය ගහල මැදුරක ඉදල පැලකට එන එක...වටපිට මිනිස්සු දුවන දිවිල්ල දිහා බලන් ඉන්න..නැවතුනාම මිනිස්සු අපි දිහා බලන්නෙ විහිලු විදියට...ඒ නැවතුනාම සමාජෙ දිහා බැලුවම ගොඩ්ක් දෙවල් පේනව..ඒ වගෙ කෙනෙක් මේ...මාත් හිතනව එහෙම....
Patta... asai ahan inna... hoda konayak...✊🖤
🧡
මේ කවි,ගීත,විචාර අහද්දී හිතට පුදුමාකාර සහනයක් දැනෙනවා
Harima asawen ahanwa
Maru ❤
Ape ඉස්කෝලේ teacher
වජිරට සම්මානයක් දෙන්න ඕනෙ වෙන මොනවටවත් නෙවෙයි දැනෙනම තැන, ඇඬෙනම තැන, කේන්ති එන තැන වගේම ආදරේ හිතෙනම තැනත් මූනෙ හිනාවක් විතරක්ම ඇඳගෙන අපූරු පාඩමක් කියල දෙනවට
අනික් සහෘදයත් පුදුමාකාර මනුස්සයෙක්
Delpachithra ....
Putha Adambarai..
Oya adahas walata man hemadama garu karanawa ..
🙏
ගොඩාක් සතුටුයි , දකින්න ලැබීම ගැන..ගොඩා කාලෙකින් ...
පුන්සඳා මියැසි නම වගේම වැඩ සටහනත් ලස්සනයි
💞💞🌼🌸💞💞
Monawada liyanne wachana name galapaganna
SUPER. SUPER. SUPER🎉🎉🎉🎉🎉🎉🎉
❤️❤️❤️
👍
වජිර ඒ ගොල්ලන්ට කලින් කියන්න "මසා" කියලා කියන්නේ නැතිව නම කියලා අමතන්න කියලා . මසා එයාගේ කිට්ටු වන්තයෙක් මිත්‍රයෙක් වුණත් අනෙක් අය දන්නෙ නැහැනෙ . වැඩ සටහනේ තත්ත්වය රැක ගැනීමට මේ වගේ පොඩි දේවල් පවා වැදගත් .
කිරුළ රජුන්ගෙයි
රට මිනිසුන්ගෙයි.....//
බරණි බරට පිරී
මැණික් දිලෙන බිම......
රැකුනොත් මිස රන්
කිරුළක් කොහි වෙද.....
කිරුළ රජුන්ගෙයි
රට මිනිසුන්ගෙයි.....
චන්ඩ නපුරු සාගරේ
ගිලෙන නැව් බලන්......
අපිත් එහෙම ගිලෙනවාද
කඳුලු පොදි බැඳන්......
මව්බිම ගිනි ගන්නවා
අපි වීණා වයනවා......
කිරුළ රජුන්ගෙයි
රට මිනිසුන්ගෙයි.....//
බරණි බරට පිරී
මැණික් දිලෙන බිම......
රැකුනොත් මිස රන්
කිරුළක් කොහි වෙද.....
කිරුළ රජුන්ගෙයි
රට මිනිසුන්ගෙයි.....
අනතුර දැක ඇස් පියාන
ඉන්න රඟ බලව්......
පෙර හෙළදිව සිරිත නොවෙයි
සිතාලා බලව්......
මව්බිම ගිනි ගන්නවා
අපි වීණා වයනවා......
කිරුළ රජුන්ගෙයි
රට මිනිසුන්ගෙයි.....//
බරණි බරට පිරී
මැණික් දිලෙන බිම......
රැකුනොත් මිස රන්
කිරුළක් කොහි වෙද.....
කිරුළ රජුන්ගෙයි
රට මිනිසුන්ගෙයි.....
ගේය පද : ගරුතර පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ
ගේය තනු : ආචාර්ය රෝහණ වීරසිංහයන්
ගේය හඬ : සෝමතිලක ජයමහයන්
කියන්න වචන නෑ,,,හදවතට දැනෙන උණුසුම් කෝපි කෝප්පයක් වගේ,,එතරම්ම රහයි,❤❤❤
කවි සිංදු වල විතරයි ඔහොම මිනිස්සු ඉන්නෙ අද කාලේ සමාජය ජීවත් වෙන්න සුදුසු නැ
වජිර මට හිතෙනව ඔබ වියැකි යන අපගේ සංකෟතිය සාහිත්‍ය මානුෂිය බව නැවත පන ගන්වන්න කරන මහත් වුු වෑයමක් දරනවද කියල, ඉතාම කාලෝචිත කර්තව්‍යක්..
චන්දිම ඔබ කතාකරන්නෙ මටද කියලත් හිතෙනව..
.
when we run after matirial world ; this wii be a drop of water ! paris
සත්‍යලෙසම මේ ජරාජිිර්න වෙච්ච පාදඩ අයුක්තිසහගත වංචනික ක්‍රමය වෙනස් කල යුතුයි කුමන හෝ වන්දියක් ගෙවාහෝ,,,
ජාතිය , ආගම ගැන හේ කියවීම සඅයලු ආගමික සංස්ථා තුලින් මිනිසුන්ට පොවනවානම් අප රට මීට වඩා ඉදිරියට යාවි.
අැත්තටම ..අැත්ත අැති සැටියෙන් කතාකරන කවියෙක් සාහිත්‍ය වේදියෙක් බොහෝ තරුන මනාල මනාලියො මොනතරම් බොරු සෝභන පානවද ලෙෙකුවට මංගල උත්සව නයට කාල ..
එළකිරි වජිර... බවනාවක් වාගේ
❤️❤️
❤️❤️❤️