කොරියාවේ දැනට ජීවත්වෙන පැරණිම ශ්‍රී ලාංකිකයාගෙ කොරියාවේ සුන්දර අත්දැකීම්

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 29

  • @RishiGamage-vu9vp
    @RishiGamage-vu9vp 6 месяцев назад +1

    තෙරුවන් සරණයි මාමේ.. කොරියාවට යන සමරුන්ට සිංහලත් අමතක වෙනවනේ, මාමා කතා කරන විදියෙන්ම දැනෙනව තේරෙනවා තියෙන නිහතමානීකම අවංකකම ආදරණීය බව වගේම මිනිස්සුන්ට තියෙන ගෞරවය.. ස්වබාදහමට ආදරේ කරන මිනිසෙක් ඒ ආශිර්වාදය ලැබෙනව හැමදාමත්.. ඒ වගේම මුල මතක මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ කියන කතාවට හොදම උදාහරණයක් මාමා❤❤❤
    නිදුක් නිරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා මාමා🙏

    • @koreannetwork
      @koreannetwork  6 месяцев назад

      අනිවාර්යයෙන් 🥰

  • @sandunchathuranga-u1v
    @sandunchathuranga-u1v 6 месяцев назад +1

    නිහතමානී මනුස්සයෙක් ❤ ආදර්ශයක් මුළු සමාජයටම බුදු සරණයි 🎉🎉🎉🎉🎉

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 6 месяцев назад +1

    මෙතුමාගේ කතාව ගොඩක්ම වැදගත් මා මුලින්ම කොරියාවට ගියේ 1991 එකල කොම්පැණි වල ලංකාවේ අය 50 ක් 60 විතර හිටියා ඉරිදා මියොන්හක් වල කොම්පැණිය දී හැමෝම හමුවෙනවා.
    මා වැඩ කලේ අන්ශාන් වල පර්ස් මැෂින් වල පැය 12වැඩ කර වොන් ලක්ෂ 5 ක් පඩිය ඩොලර් 500 ලොක පඩියක් මාර චාටර් එකක් කෑවා.අපේ කොම්පැණිය අයිති සජන්නින්ගේ අත ඇගිලි ටික වෙන් වෙලා ගියා. හැමෝටම වගේ තුවාල සිදු වෙනවා. අපිට වීසා එකට සින්ගු කරන්න බැරිව ගියාම අපේ මැනිජර්ගේ උදව් ඇතිව මම යුරෝපයට පැමිණියා.එතුමට මා අදටත් පින් දෙනවාද.මා නෙදර්ලන්තය වෙත මුලින්ම පැමින90% වෙත එන මාර්ගය කියා දී ලංකාවේ හැමෝම ගෙන්නා ගත්තා.එ එ1993 සිට දැනට ස්ථිර පදිංචිය එ වගේම සමහර අයගෙන් කුණු බැණුම් ඇහුවා.මෙහෙට වඩා කොරියාව හොදයි කියා.ආ විගස මේ රට වල රැකියා නැති නිසා මගේ අම්මා නිතරම මතක් කරන අයයි හිටියේ සමහරක් ලංකාවට යන්න ගියා.කොරියාවේ සිටන සැමට තෙරුවන් සරණයි.

    • @koreannetwork
      @koreannetwork  6 месяцев назад

      ගොඩක්,ස්තුතියි එ මතක එක්ක comment කරාට🥰❤️🥰

    • @ratnayakehitihamu4498
      @ratnayakehitihamu4498 6 месяцев назад

      @@koreannetwork ❤️😃

  • @Sampath99953
    @Sampath99953 6 месяцев назад +1

    Niyme charithayak ❤️💫මාරම් නිහතමානි🙏❤️

  • @anushkaudara2334
    @anushkaudara2334 6 месяцев назад

    මාරම හොද කෙනෙක්.මමත් හොදටම දන්න කෙනෙක් මෛත්‍රි අංකල්.නිහතමානි කෙනෙක්.තරුවන්සරණයි ඔබට

  • @SUSATRADE
    @SUSATRADE 6 месяцев назад

    මෛත්‍රී අයියා❤ නිහතමානී කම එම්බසියට ගියාම අදුරන්නේ නැති වුනත් මල්ලි කියලා මොකද්ද වෙන්න ඕන කියලා අහන වචනය ගොඩක් වටිනවා

    • @koreannetwork
      @koreannetwork  6 месяцев назад

      අනිවාර්යයෙන් 🥰

  • @Dilanprabod666
    @Dilanprabod666 6 месяцев назад +3

    අවුරුදු 34 ක් ඉදලත් කිසිම ලොකුකමක් නැති චරිතයක් ❤️

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa7528 6 месяцев назад +4

    පට්ට දියුණුවක් වේලා තියේනේ.., ඒ කාලෙ ඉදන්ම , කොරියන් මිනිස්සුන්ගේ දැක්කම හොදයි,.. 1986 පලවෙනි උම0 දුම් රිය, හදලා ඉවර කරලා තියෙන්නේ,... මේ මනුස්සයා හරිම වාසනාවන්තයි ඒ දියුණුව දැක ගන්නත්.. ❤❤❤❤, වටිනා විඩියෝවක්

    • @koreannetwork
      @koreannetwork  6 месяцев назад +1

      ඇත්තටම ඔව්...🩷

  • @HGKDILSHAN
    @HGKDILSHAN 5 месяцев назад

    මගෙ පොඩිම මාමා❤

  • @chamaranuwankumara8252
    @chamaranuwankumara8252 6 месяцев назад

    නියම චරිතයක්.. අපෙ ගමේ කෙනෙක් මෛත්‍රී මාමා.. ❤️🇰🇷

  • @deepthisaman1363
    @deepthisaman1363 6 месяцев назад +1

    Congratulations

  • @arunashantha-yi4zr
    @arunashantha-yi4zr 6 месяцев назад

    බුදු සරණයි, අපේ බප්පා.❤❤❤

  • @pushpakumara1267
    @pushpakumara1267 6 месяцев назад

    මෛත්‍රී මාමා❤❤❤❤❤❤

  • @rohanchandana1619
    @rohanchandana1619 6 месяцев назад +1

    මෙයා හොඳ කෙනෙක්‍ වෙන්‍න ඇති කතාකරන හැටියට හරිම සරළ මනුස්‍සයෙක්‍ වගේ පේනවා එයා කොරියාවෙ දියුනු වෙනවා දැක්‍කට ලංකාව නම්‍ මේ ආත්‍මෙට ගොඩ දාන්‍න වෙන්‍නෙ නෑ ලංකාවෙ තානාපතිවරු පත්‍ වෙන විධිය පැරදුන ඇමතියෙක්‍ හරි උගෙ නෑයෙක්‍ හරි ඒවගෙ සේවයටත්‍ ඒඅයගෙම හිතවත්‍ අය 77 න්‍ පස්‍සෙ JR පටන්‍ ගත්‍ත සිස්‍ටම්‍ එක තමා තාම යන්‍නෙ

  • @srilankalife2205
    @srilankalife2205 6 месяцев назад

    Matath dawasak hambuna lagadi Hoda manussayak ❤

  • @binuyoutube7478
    @binuyoutube7478 6 месяцев назад

    රුපියල් 27😢 ඩොලර් එක 😢