Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ තරම් ලස්සන සංවේදී කතාවක් මං මීට කලින් බලල නෑ...මාරම ලස්සනයි...පටන් ගැනීමේදී තියෙන සංගීතයට, හිතේ කොහේදෝ තැනක් හැංගිලා තියෙන සියුම් වේදනාවක් නහර දිගේ උඩු දුවනව...කතාව පුරාම තියෙන නිහැඩියාවට මං මාරම ආසයි...වචන විතරක් ඇහෙන, හැගීම් වලට ශබ්ද නගන්න ඉඩ දෙන ඒ නිහැඩියාව හරිම සුන්දරයි ...බොහොමත් ස්තූතියි..
Pp
Eka aththa ❤🥺 jivithe kiyaganna bari amuthu hageemak danenwa ... ahimi unth dn wasara kiyak gewunth e adraya, wirahawa thamath danenwa wage danenwa e music hitha niwanwa 😍💔
That tree.......
ඔයා මට 14 වෙනි කොටස බලන්න කිව්වා.. අපේ අතීතය මතක් වෙනවා කිව්වා..මම බැලුවා..අවුරුදු 38ක් ඈතට ගෙනගියා..අතින් විතරක් අල්ලපු, පොත් ගනන් ලියුම් ලියපු ලස්සන නිකැලැල් ආදරයක්..හැබෑ වෙන්නෙ නැති, නැති වෙන්නෙත් නැති ආදරයක්.."වෙලාවක් අවශ්‍ය නැහැ දෙයක් හිතුනහම"හිනහව දකින්න විතරයි ආස. එදත්, අදත්, හෙටත් 🌄
මාත් මා විසින් අහිමි කරගත් කෙනාට කීව මේ කතාව බලන්න කියලා😢
මාරම ලස්සන කතවක් ඇයි දැන් මේවගේ කතා බිහිනොවන්නේ...ආදරයේ සියුම් තැන් මනසින් ස්පර්ශ කරන අපුරුව...මාරයි...2024ත් බලනවා.
ආදරේ කියන්නෙ රාගය කාමය නෙවෙයි කියල හොදට කියාදෙන කතාවක්
අතීතයේ නටබුන් අතර සැරිසරා සැඟව ගිය ප්‍රේමයේ භෂ්මාවශේෂ සොයා වෙහෙසෙන්නට වෙර දරන්නෙ ඇයි චාරු ? මම ඔයාට දෙන්න හැදුවෙ ඔයා දැන් ඔය නෂ්ටාවශේෂ අතරෙ හොයන ජීවිතේ ... එදා ඔයාගෙ ඇස් ඉදිරියටම මම ගෙනත් දෙන්න හැදුව ඒ සුන්දර ලෝකෙ ඔයාම එපා කියලා මාවත් දාල කොහෙදෝ ගියා . අද මම ඔයා ළඟට එන්න බැරි තරම් දුරයි චාරු......
බලපු ලස්සනම කතාව ඉවරවෙන්න තව එක එපිසෝඩ් එකයි කියල හිතෙද්දි😭😭
මේ සන්වේදී නාට්‍යය බලන්නත් බැහැ. නොබලා ඉන්නත් බැහැ.ඒ තරම්ම වේදනාකාරී විරහ ගීතයක්.
ඇස් වල කදුලු පුරෝගන බලන්න පුලුවන් සංවේදීම කතාවක්
සාරංග තිසරි දෙන්නා හරිම ලස්සනට රගපානවා ගොඩක් දක්ෂ චරිතය දෙකක් සුභ අනාගතය ක් වේවා බුදු සරනයි
දුරස් උනාමයි දැනුනේ ඔබෙ පෙම්බර බවකාත් කවුරුත් නෑ දැන් හදන්න ඒ හිතපිඩින් පිඩ අනා ඔබ මට කවපු බතේ රසදැනෙන්නෙ මට ජීවිතේම පැරදුන පසුවද😢
පටන් ගැන්මෙ ඉදලා අඩුවක් නැතිව වැඩිවත් නැතිව දැනෙන රිදුමක් තාමත් දැනෙනවා,
පසුබිම් සංගීතය එක්ක හිත පාරගෙන යන වේදනාවක් එක්ක ජීවිතේ ආපස්සට මතක ගොඩාක් එක්ක අතරමං කරන්න පුලුවන් නිර්මාණයක්.......❤ සියුම්ව කෙනෙකුගේ හදවතේ ගැඹුරටම ස්පර්ශ කරන්න තරම් නිර්මාණය පුරාම තියෙන දෙබස්....❤රංගනය ❤අති විශිෂ්ටයි
40.49..දිග හුස්මක් ඉහල අරන් පහත වැටෙනවා.දෙන්නගෙම මාරම රංගනයක්.වචන වලට පෙරලන්න බැරි තරම් හැඟීමක් දැනෙන්නෙ මේ කතාවෙ.🔥❤️
අමන්දා 🥺සොදුරු ගැහැණියකගේ නික්ම යාමක් 💔
පුදුම ලස්සන කතාවක් නිර්මාණය කරපු හැමෝටම බොහොම ස්තුතියි
මම බලපු ලස්සනම. කතාව හරිම ලස්සනයි සාරංග. තිසරි. දෙන්නම. රගපැම හොදයි ඇත්තටම හරිම ලස්සනයි හරිම දුකයි
දැන් යන කතා වල director ට මතක නෑ මුල , මැද ,අන්තිමට මුල හිටපු නලුවො,නිළියො නැත. නමුත් මේ කතාව අනේ මන්ද හිතාගන්න බැ.විශිෂ්ට නිර්මාණ යක්
අපි කවුරු කොහොම කිව්වත් ඇත්තටම ආදරේ කියන්නෙ පුදුමාකාර වේදනාවක් 💔🥺
සත්තකින්ම
5:50 this scene❤makes me so emotional
දෙමාපියන් නිසා ආදරය අහිමි කරගත් නිසාද මන්දා මේ කතාව පුදුම විදියට දැනෙනේ...මාත් අසංග වගේ ගොඩාක් කල් විදව්වා..අසංග දකිද්දී මට මාවම මතක් වෙනවා...කියන්න වචන නෑ මේ කතාව ගැන නම්...හරීම ලස්සනයි...💔
ඒ කාලෙත් ආසාවෙන් බැලුවා..අද මට අයත් මේ කතාව මතක් උනා..අදත් බැලුවා..💔💔
පහන් පැල ගිණිගන්නවා මම මුලින් හිතුවෙ අම්මා මරුණා කියලා පස්සෙ අප්පච්චී ඒත් මැරුණෙ අමන්දා. විශිෂ්ඨ කතා දිගහැර්මක්. ❤️🌹
සාරංග. පුපිරි❤❤❤❤❤❤🌹🌹
මේ වගේ හිත් දවන ආදර කතා අපි කාටත් ඇති
බිමල් සුජානි ආදර කතාවක්..හරීම ආසයි බලන්න.
Chandani super acting saranga mahendra kaushalya superb
කොච්චර ඇඩුනත් ඒ කදුළු අතරින් ඊලග තප්පරේ හරි අසාවෙන් බලන්න පුළුවන් කතාවක් ❤❤
හරිම ලස්සන සංවේදී කතාවක් 😞💙🌿
මා බලපු ලස්සනම කතාවක් ...ඉස්තූතියි
Unforgettable sensitive teledrama ❤ 2023.08.31
මේ තරම් දුක කතාවක් ඉවසන්න බෑ ඇඩෙනවා
පිස්සු ගැනියක් ...හරි ගියා නම් බලන්න තිබ්බා ..කොල්ලා ට දාන පාට්...ඉන්නෙ දහයට ගනින්න බැ වගෙ....ඔකට තමා ගොඩක් කොල්ලා රැවටෙන්නෙ...
එ නිහඩ බව🥺😭 පරිසරය
මාරමලස්සනකතාව
Meka daraganna ba !
ලස්සනයි ..❤️❤️❤️
Oo shashi oyath baluwada
සුලග මත මොහොතක් හදවිලසක්මන දෙකම ගොඩක් හදවතට දැ නෙනනිර්මාන දුකයිඅස0ග ගෙමනුසකම
Apoi very sad feeling
My favorite .❤️❤️
🥺🥺මාරම ලස්සන කතාවක්..
Superb drama
Honda kathawak
මේ මගේම කතාව
Ane duka hithenawa 😭❤️
ඇය යන්න ගියා මැකිලාගී ගයමින් ඉද මා තුරුලේ යන්න ගියා මැකිලා
හුග දවසකින් දැක්කෙ.- මොනාද?ඔයාගෙ පරණ හිනාව 😥
හුගක් පරණ අපේ හඩවල් 💚
මොහොතක්...💔
Wachanayakin wisthara karala iwarayak karanna bari drama ekak
Super fine acting did they win any awards please some one tell me
yes. Sumathi Best Actress Award
@@75sridhara Thank youStay safe. Greetings from Australia
චාරු ලතගෙ අක්කට හිටියේ කොල්ලෙක් නේද
Mokadda amandage lede??
🥺❤️
Godak kalikin carunigan hinawak dakke
මෙයා හදන්න අසංගගේ පවුලත් විනාස කරන්න
👍👍
💗🌹😥😥
❤😃
♥️
🖤
❤️
මේ තරම් ලස්සන සංවේදී කතාවක් මං මීට කලින් බලල නෑ...මාරම ලස්සනයි...පටන් ගැනීමේදී තියෙන සංගීතයට, හිතේ කොහේදෝ තැනක් හැංගිලා තියෙන සියුම් වේදනාවක් නහර දිගේ උඩු දුවනව...
කතාව පුරාම තියෙන නිහැඩියාවට මං මාරම ආසයි...වචන විතරක් ඇහෙන, හැගීම් වලට ශබ්ද නගන්න ඉඩ දෙන ඒ නිහැඩියාව හරිම සුන්දරයි ...බොහොමත් ස්තූතියි..
Pp
Eka aththa ❤🥺 jivithe kiyaganna bari amuthu hageemak danenwa ... ahimi unth dn wasara kiyak gewunth e adraya, wirahawa thamath danenwa wage danenwa e music hitha niwanwa 😍💔
That tree.......
ඔයා මට 14 වෙනි කොටස බලන්න කිව්වා.. අපේ අතීතය මතක් වෙනවා කිව්වා..
මම බැලුවා..
අවුරුදු 38ක් ඈතට ගෙනගියා..
අතින් විතරක් අල්ලපු, පොත් ගනන් ලියුම් ලියපු ලස්සන නිකැලැල් ආදරයක්..
හැබෑ වෙන්නෙ නැති, නැති වෙන්නෙත් නැති ආදරයක්..
"වෙලාවක් අවශ්‍ය නැහැ දෙයක් හිතුනහම"
හිනහව දකින්න විතරයි ආස. එදත්, අදත්, හෙටත් 🌄
මාත් මා විසින් අහිමි කරගත් කෙනාට කීව මේ කතාව බලන්න කියලා😢
මාරම ලස්සන කතවක් ඇයි දැන් මේවගේ කතා බිහිනොවන්නේ...ආදරයේ සියුම් තැන් මනසින් ස්පර්ශ කරන අපුරුව...මාරයි...2024ත් බලනවා.
ආදරේ කියන්නෙ රාගය කාමය නෙවෙයි කියල හොදට කියාදෙන කතාවක්
අතීතයේ නටබුන් අතර සැරිසරා සැඟව ගිය ප්‍රේමයේ භෂ්මාවශේෂ සොයා වෙහෙසෙන්නට වෙර දරන්නෙ ඇයි චාරු ? මම ඔයාට දෙන්න හැදුවෙ ඔයා දැන් ඔය නෂ්ටාවශේෂ අතරෙ හොයන ජීවිතේ ... එදා ඔයාගෙ ඇස් ඉදිරියටම මම ගෙනත් දෙන්න හැදුව ඒ සුන්දර ලෝකෙ ඔයාම එපා කියලා මාවත් දාල කොහෙදෝ ගියා . අද මම ඔයා ළඟට එන්න බැරි තරම් දුරයි චාරු......
බලපු ලස්සනම කතාව ඉවරවෙන්න තව එක එපිසෝඩ් එකයි කියල හිතෙද්දි😭😭
මේ සන්වේදී නාට්‍යය බලන්නත් බැහැ. නොබලා ඉන්නත් බැහැ.ඒ තරම්ම වේදනාකාරී විරහ ගීතයක්.
ඇස් වල කදුලු පුරෝගන බලන්න පුලුවන් සංවේදීම කතාවක්
සාරංග තිසරි දෙන්නා හරිම ලස්සනට රගපානවා ගොඩක් දක්ෂ චරිතය දෙකක් සුභ අනාගතය ක් වේවා බුදු සරනයි
දුරස් උනාමයි දැනුනේ ඔබෙ පෙම්බර බව
කාත් කවුරුත් නෑ දැන් හදන්න ඒ හිත
පිඩින් පිඩ අනා ඔබ මට කවපු බතේ රස
දැනෙන්නෙ මට ජීවිතේම පැරදුන පසුවද😢
පටන් ගැන්මෙ ඉදලා අඩුවක් නැතිව වැඩිවත් නැතිව දැනෙන රිදුමක් තාමත් දැනෙනවා,
පසුබිම් සංගීතය එක්ක හිත පාරගෙන යන වේදනාවක් එක්ක ජීවිතේ ආපස්සට මතක ගොඩාක් එක්ක අතරමං කරන්න පුලුවන් නිර්මාණයක්.......❤ සියුම්ව කෙනෙකුගේ හදවතේ ගැඹුරටම ස්පර්ශ කරන්න තරම් නිර්මාණය පුරාම තියෙන දෙබස්....❤රංගනය ❤අති විශිෂ්ටයි
40.49..දිග හුස්මක් ඉහල අරන් පහත වැටෙනවා.දෙන්නගෙම මාරම රංගනයක්.වචන වලට පෙරලන්න බැරි තරම් හැඟීමක් දැනෙන්නෙ මේ කතාවෙ.🔥❤️
අමන්දා 🥺
සොදුරු ගැහැණියකගේ නික්ම යාමක් 💔
පුදුම ලස්සන කතාවක් නිර්මාණය කරපු හැමෝටම බොහොම ස්තුතියි
මම බලපු ලස්සනම. කතාව හරිම ලස්සනයි
සාරංග. තිසරි. දෙන්නම. රගපැම හොදයි ඇත්තටම හරිම ලස්සනයි හරිම දුකයි
දැන් යන කතා වල director ට මතක නෑ මුල , මැද ,අන්තිමට මුල හිටපු නලුවො,නිළියො නැත. නමුත් මේ කතාව අනේ මන්ද හිතාගන්න බැ.විශිෂ්ට නිර්මාණ යක්
අපි කවුරු කොහොම කිව්වත් ඇත්තටම ආදරේ කියන්නෙ පුදුමාකාර වේදනාවක් 💔🥺
සත්තකින්ම
5:50 this scene❤makes me so emotional
දෙමාපියන් නිසා ආදරය අහිමි කරගත් නිසාද මන්දා මේ කතාව පුදුම විදියට දැනෙනේ...මාත් අසංග වගේ ගොඩාක් කල් විදව්වා..අසංග දකිද්දී මට මාවම මතක් වෙනවා...කියන්න වචන නෑ මේ කතාව ගැන නම්...හරීම ලස්සනයි...💔
ඒ කාලෙත් ආසාවෙන් බැලුවා..අද මට අයත් මේ කතාව මතක් උනා..අදත් බැලුවා..💔💔
පහන් පැල ගිණිගන්නවා මම මුලින් හිතුවෙ අම්මා මරුණා කියලා පස්සෙ අප්පච්චී ඒත් මැරුණෙ අමන්දා.
විශිෂ්ඨ කතා දිගහැර්මක්. ❤️🌹
සාරංග. පුපිරි❤❤❤❤❤❤🌹🌹
මේ වගේ හිත් දවන ආදර කතා අපි කාටත් ඇති
බිමල් සුජානි ආදර කතාවක්..හරීම ආසයි බලන්න.
Chandani super acting saranga mahendra kaushalya superb
කොච්චර ඇඩුනත් ඒ කදුළු අතරින් ඊලග තප්පරේ හරි අසාවෙන් බලන්න පුළුවන් කතාවක් ❤❤
හරිම ලස්සන සංවේදී කතාවක් 😞💙🌿
මා බලපු ලස්සනම කතාවක් ...ඉස්තූතියි
Unforgettable sensitive teledrama ❤ 2023.08.31
මේ තරම් දුක කතාවක් ඉවසන්න බෑ ඇඩෙනවා
පිස්සු ගැනියක් ...හරි ගියා නම් බලන්න තිබ්බා ..කොල්ලා ට දාන පාට්...ඉන්නෙ දහයට ගනින්න බැ වගෙ....ඔකට තමා ගොඩක් කොල්ලා රැවටෙන්නෙ...
එ නිහඩ බව🥺😭 පරිසරය
මාරමලස්සනකතාව
Meka daraganna ba !
ලස්සනයි ..❤️❤️❤️
Oo shashi oyath baluwada
සුලග මත මොහොතක් හදවිලසක්මන දෙකම ගොඩක් හදවතට දැ නෙනනිර්මාන දුකයිඅස0ග ගෙමනුසකම
Apoi very sad feeling
My favorite .❤️❤️
🥺🥺මාරම ලස්සන කතාවක්..
Superb drama
Honda kathawak
මේ මගේම කතාව
Ane duka hithenawa 😭❤️
ඇය යන්න ගියා මැකිලා
ගී ගයමින් ඉද මා තුරුලේ
යන්න ගියා මැකිලා
හුග දවසකින් දැක්කෙ.
- මොනාද?
ඔයාගෙ පරණ හිනාව 😥
හුගක් පරණ අපේ හඩවල් 💚
මොහොතක්...💔
Wachanayakin wisthara karala iwarayak karanna bari drama ekak
Super fine acting did they win any awards please some one tell me
yes. Sumathi Best Actress Award
@@75sridhara
Thank you
Stay safe. Greetings from Australia
චාරු ලතගෙ අක්කට හිටියේ කොල්ලෙක් නේද
Mokadda amandage lede??
🥺❤️
Godak kalikin carunigan hinawak dakke
මෙයා හදන්න අසංගගේ පවුලත් විනාස කරන්න
👍👍
💗🌹😥😥
❤😃
♥️
🖤
❤️
♥️
♥️