mamat ehemai pissuwak mama hituwe mama vitarai kiyala,sirama😃 amat meka record kela tibba, hamawelema ahnwa, trip aka ghin ude charu inna tana bankuwata eddi etana seen aka voice record cut krala gtte
from lyric to melody ...vocals to arrangements..and the every part of pain to happiness ....kasun...did i say the legend ...kasun kalhara....ofc hail.....🙏🙏🙏
I watched this tele drama just because of this song. Amazing drama as well. Name is Sulanga Matha Mohothak. Check it out if y’all haven’t , make sure to watch “Director’s cut” episodes since it has a better quality and a length. Kasun is a legend !
2023 දි මේ කතාව බලද්දි හිතෙනවා ඒ කාලෙ අපේ නිර්මාණ කොච්චර පොහොසත්ද කියලා. රාගයෙන් තොර ප්‍රේමයම විතරක් පිරුණු විරහවේ අන්දරය කියාදෙන කතාව❤
මෙක අහන හැම වෙලෙම අමුතු ගුප්ත බව මිශ්‍ර තනිකමක් දුකක් දැනෙනවා!.. කියාගන්න අමාරු🗣
සහිතකවම
Kathawa sahathika aththa.
අවංකවම !
Ane ow matath
Mta adenva😢
තාමත් ඇඟ හිරිවැටේනව අහනකොට. මුල ඉඳල අගටම කතාව මැවිලා පේනවා. ලංකාවේ මේ ජාතියෙන් හදපු හොඳම ටෙලිය මම බලපු. තාමත් ආදරෙයි.
Mr. W .Jayasiri - Good bye legend ! සුබ සිහින දකින දිගු නින්දක් පතනෙමි.! 🙏
කියන්න වචන නෑ කසුන්ගෙ වොයිස් එක.පට්ට... මම ආසම Telidrama එක.
aththatama
Math kemathima teledrama ekak
@@cnknaotunna345 tmat ahnawa
කතාව පටන් ගත්ත දවසෙ ඉදන් බැලුවා. ඒ කාලෙ පාවිච්චි කරපු පොඩි ෆෝන් එකෙන් තේමා සංගීතය රෙකෝඩ් කරගෙන ඇහුවෙ. තේමා සංගීතය හා රූපගත කර ඇති පරිසරය නිසයි බලන්න ආස හිතුනෙ මුලින්ම. මේක මට නම් කවදාවත් අමතක නොවන කතාවක්🖤 අත්දැකීම් එක්ක එදාට වඩා අද කතාව හිත බර කරනවා තවත්. ආයෙ කවදාවත් මේ වගේ හිතට දැනෙන දෙයක් නැති වෙයි. ඒ තරම් ආදරෙයි ❤️
සුමාන ගනන් විචාරය කරන්න පුලුවන් teledrama ජනප්‍රිය නොවී මිනිස්සුගෙන් ඈත්වෙන එක ම කලාවට පවක්. 😢😢❤
සුලග මත මොහොතක් මතක් වෙලා හිත බර වුනා නොදැනීම.. ටෙලිනාට්‍යය පුරාවට තිසුරි, සාරංග විශිෂ්ට රංගනයක්.. හොදම නලුවා සහ නිලිය සම්මානවලට නිර්දේශ වුන එක පුදුමයක් නෙවෙයි.. කසුන් කල්හාරගෙ හඩ නිසා ඒ ආදරය තවත් තීව්ර වෙනවා...
Actually🖤🖤🖤🖤
එකෙංම. මම ආසම tele drama එක ❤️💯🥹 මාරම ලස්සනයි
ලස්සනම තීම් සෝන්ග් එක තිබ්බ කතාව මේක. කතාව සම්පූර්ණයෙන් බලලා ආයේ මේ සින්දුව අහද්දී මාරම අමුතු දුක්මුසු ආදරණීය ෆේලින්ග් එකක් දැනෙන්නේ. කියාගන්න බෑ. ආදරෙයි කසුන්.
රාගයක් නැ මේ කතාවේ ආදරය විතරයි..❤️❤️❤️
නැත්තෙමත් නෑ. එක සිද්දියක් තියනව ලොකුවට නෝට් වෙන් නෑ ඒක
@@dilanchathuranga7239 oww gedarata horen yaluwo ekka giya dawase ra thaniyama nidaganna bayai kiyapu dawase . Ude nagitiddi tharahada ahanne
@@shainyperera1232 owww
අසංග චාරුලතා ආදර කථාවේ අවසන් මොහොතවල් යන දවස්වල මම හිටියේ ගෙදරින් පිටවෙලා බෝඩිම්ගත වෙලා රැකියාවක් කර කර.එතකොට අවුරුදු දහනවයක් වෙච්ච මට අතේ තිබ්බ පොඩි ෆොන් එකේ රේකොඩ් කරලා තිබ්බා මේ කථාව පටන් ගන්න වේලාවේ යන මියුසික් එක.
රෑට නිදාගන්න යන වේලාවට අහනවා ඒ මියුසික් එක.
කථාව බලන්න ඉඩක් නැතත් අම්මාට කෝල් කරලා අහනවා හැම ඉරිදා දවසකම "අම්මේ.සුලග මත මොහොතක් බැලුවාද".කියලා.අන්තිමට එක දවසක අහන්න ලැබුණා කථාව ඉවරවුණා.චාරුලතාගේ දුවත් අසංගත් තනි කරලා චාරුලතා යන්නම යන්න ගියා කියලා.එදා ඒ වේලාවේ මගේ හුස්ම නැවතුණා වගේ.ඒ කාලේ මට මගේ කියලා ආදරයක් තිබුණේ නැහැ.ඒත් දැනුණ සිතුවිලි හරි පුදුමාකාරයි.සුලග මත මොහොතක් තුල ඇත්තටම ඉන්නම හිතෙනවා හිතට ප්‍රශ්නයක් ආවාම.
අද 2022.අද මම ගෙවන්නේ රට ගිනිගත්ත මොහොතක.ඒත් අසංග චාරුලතා ආදර කථාව වගේ සංකීර්ණ කථාවකට මගේ ජිවිතයත් ඇවිදින් අවසන්.මගේ ජිවිතය කොහොම ගෙවී ගියත් මම දවසේ කොයිම මොහොතක හෝ එකවරක් හිතනවා මම අසංග වගේ වුණත් චාරුලතාට උරුමවු ඉරණම මම ආදරය කරන කෙනාට නොලැබෙන්න කොහොම හරි ක්‍රියා කරන්න.
හැමදාමත් නුවර ඉදන් මගේ උපන්ගමට බස් එකේ යන අතරවාරයේ මගේ සිහියට එන්නේ මේ සින්දුව.
මාව මනෝලෝකයට යවන්නේ මේ කථාවේ theme music එක.
ඒ යන ගමනේදී මගේ හිසකෙස් ස්පර්ශ කරන සුලග මට දෙන්නේ පුදුමාකාර විවේක සුවයක්.
මනෝලෝකයේ කිමිදෙද්දී මගේ පියවෙන ඇස්දෙකට පෙනෙන්නේ මම ආදරය කරන අහිංසකාවිය.
හිමිවුණත් නොවුණත් හරිහැටි අපිදෙන්නාට දෙන්නාව.අපි ජිවිතේ ගෙවන්නේ හෙන අධිෂ්ඨාන ශිලීව...
ටෙලිකථාවක්.ගීතයක්.සංගීතයක් කෙනෙකුගේ ජිවිතයට සමාන වෙන්නේ කලාතුරකින්.මේ ගීතය අසන අසන වාරයක් පාසා මගේ ඇස් දෙකෙන් කදුළු වැටෙන්නේ මගේ හිතට සහනයක් දීලා.
ඇත්තටම සතුටුයි මේ වගේ කලාකරුවන් අපේ ජිවිත ස්පර්ශ කරන තරමට.හදවතට කාවදින තරමට කථා ගීත නිර්මාණය කරන එකට....💚👌🙏
මාත් ඔයා වගෙම මේ නිර්මානය ඇතුලේ ජිවත් වෙනවා හැමදාම..🍃
මමත් මේකේ ඒ මියුසික් පාට් එක පොඩි ෆෝන් එකකින් රෙකෝඩ් කරගෙන ඇහුවෙ🖤 ඒ වගේම හොස්ටල් හිටියෙ. පේරා කැම්පස් එකේ ඩ්‍රාමා එකකට ගිය වෙලාවක ඒ මියුසික් එක අහන ගමන් ඇවිද්දා පාර දිගේ. කළුවර, මීදුම එක්ක මගේ ආදරය මතක් කරගෙන. ඇත්තටම මමත් මේ කතාව ඇතුලෙ ජිවත් වෙනවා අදටත්...... ආදරණීය අතීතය උඩ දමමින් පපු දවන විරහව මනුස්සයෙකුට ඇතිකරන වේදනාව කියලා දුන්න කතාවක්🙏
mamat ehemai pissuwak mama hituwe mama vitarai kiyala,sirama😃 amat meka record kela tibba, hamawelema ahnwa, trip aka ghin ude charu inna tana bankuwata eddi etana seen aka voice record cut krala gtte
මමත්.පිස්සුවක් 💜️😘
💚💚👏👌
2021.06.08
මේ කතාව මේ සිංදුව = මගෙ ජීවිතේ. තවමත් ඒ ආදරේ වෙනුවෙන් ❤️
🖤
respect and wish everything goes smooth
මේක නම් මහ පිස්සු හැදෙන නිර්මාණයක් 🫂🌌❤️
හන්තාන තවමත් පෙම්වතුන්ගේ ප්‍රේමනීය බව දකිනවා ඇති...
තවමත් අසංකලා චාරුලතාලා දෙගුරුන් බසට අවනත වී..
නුවර වැව් පතුලේ ආලය මිහිදන් කරනවා ඇති..
ආදරනීයම නගරය නුවර...
මෙලෙස කියූ නොකියූ..
සුන්දර අසුන්දර සියලු පෙම්කතා දරාගෙන සුසුම්ලනවා ඇති...😔❤️
මං ළගදී තමා මේ නාට්‍ය බැලුවේ..මාරම හිතට බරයි අවසානය මේ කතාවේ..ජීවිතය ආදරය හරි පුදුමාකාර දෙයක්..❤
ආදරය කිරීම සුළඟ මත ගෙවන ලස්සන හෝරා කිහිපයක් බව සියුම් රිදුමක් ඇති කර කියා දෙන විශිෂ්ඨ නිර්මාණය ❤❤
බලපු ලස්සනම කතාවක්..ලස්සනම තීම් සෝන්ග් එකක් තිබුනේ..මෙිකත් එහෙමයි..❤️❤️❤️
සුළග මත ගෙවූ මොහොතක් ජීවිතයම සුවද කෙරූ ආත්මීය මතකයක්ම විය.ඉතින් සුළග මේ වදන් නුඹට...,
නුඹ මන් ලග නමුත් සුළග දුර ගොස් අවසන් ය
සුළග නුඹ යළි හමුවේද නොවේද නොදනිමි
නමුදු දැනුන සිසිලස කිසිදා අමතක නොවනු ඇත
අප ඇවිදන් ආ මාවතේ අතරමන් වූ සුළග
මගේ ආත්මය නුඹ සමග සදා හිදිනු ඇත
මෙි සිංදුව අහන වාරයක් පාසා හිතට පුදුමාකාර හිස්බවක් දැනෙන්නේ..අතීත මතක ඇවිස්සෙන්නේ හරිම වෙිගයෙන්....
අසංග චාරුලතා අමතක වෙන්න නොදී මතක් කර ගන්න ආදරණීය කතාවක් 🥺♥️ සුළග මත මොහොතක් 🍃
සාරංගගේ චරිතයට ගැළපෙන කට හඬ ..... ලස්සනයි . හදවතට දැනෙනවා ....
meke arrangements tune..vocals..lyric ..respect kasun,jayasiri!
from lyric to melody ...vocals to arrangements..and the every part of pain to happiness ....kasun...did i say the legend ...kasun kalhara....ofc hail.....🙏🙏🙏
මෙ සිංදුවේ තියන Music වලින් මෙ Teledrama එකම මතක් වෙනවා මාර දුකකුත් එක්ක 🥺🥀
Can't explain the "vibe" of this song!!!
Complicated 🖤
ඩබ්ලිව් ජයසිරිත් ඉදලා ඉදලා දෙනව දොඹෙං යන ලිරික්ස් ටිකක්!
ආත්මයම ස්පර්ශ කල ආදරය...💟
ශෝකන්විත නවකතා තුලත් සතුට ඉතිරෙන පරිච්චේදයක් තියෙනවා.හරියට සුලඟ මත මොහොතක් වගේම. 🍃💗
එදා වගේම අදත් අහද්දී කියාගන්න බැරි දුකක් කොහේදෝ ඉඳන් හිත අස්සට ඇවිත් යනවා. 🌸
අනිවාර්යයෙන් 😭😭😭
Marath mage jiwitha wage
One of the Kasun's masterpiece.
I watched this tele drama just because of this song. Amazing drama as well. Name is Sulanga Matha Mohothak. Check it out if y’all haven’t , make sure to watch “Director’s cut” episodes since it has a better quality and a length. Kasun is a legend !
මේ Teledrama එක ලගදිත් බැලුව. මේක කොයි කාලෙ වගේ එකක්ද? ඒක ගොඩක් සංවේදියි මටනම්.
අදටත් අහද්දි හිතට කියාගන්න බැරි හැගීමක් එනවා.
29 Jan 2021
In Muthu Kumari train to Fort
Window seat 7:12 am
❤❤❤
01 Mar 2021
i lv ur voice kasun..you hv the sweeetest voice..u r the legend..
drama ekat great..simple life..
Adaraye mihira, wedanawa, samuganima sulanga matha mohothak windaganna.
2019 අප්‍රෙල් වලට කලින් ජීවිතේ හරි ලස්සනය් . ලස්සන කතාවක් ❤🩹
රිදුණු මතකය 💟
2020.09.28
Lasitha Chathuranga umbama aith drink ekak daala inna welawaka awith meka balai. E weddi umba pattama sathuten inna kiyala mama wish karanawa ❤️
බලපු ලස්සනම කතාව
සුළඟ මත මොහොතක් ගෙවෙන හුස්ම පොද....
හාන්කවිසියක, රෑළි නගයි සුසුමක්
ගහකොල මල, දවටා දොම්නස්
සුවදට සරසී, යලි පන දෙන්නයි…
ලොවක පැහය වපුරා, පුදසුන සගවා
සෙනෙහස අතුරා…...
දෙතොලින් සනසිලා, පැහදිලි සිව්නුවරක නාදේ….
හඩන්න නිහඩ යමේ, විසන්වාදී ස්වර නිදි වරයි
තරු ලකුණක දුර දකිනා
අහස උසට කොත බදිමු…
ආදරයයි.....
චාරුට මැරෙන මොහෙතෙදිවත් අසංග ගේ ආදරේ අමතක කරගන්න බැරුව මැරුනට පස්සේ ආත්මයක් විදිහට අසංග හොයාගෙන ගෙදරට එන විදිහ මට කවදාවත් අමතක කරගන්න බෑ...නාට්‍ය පුරාම ඒ දෙන්නගේ රංගනයේ තිබුන අව්‍යාජ භාව නිරූපනය අති විශිෂ්ඨයි! ❤ සුලඟ මත මොහොතක්- ආදරේ කරන හිත් හැමදාමත් සුවපත් කරන සංවේදීම කතාවක් ❤
හාංකවිසියක රැළිනඟයි සුසුම
ගහ කොල මල වැල
දවටා දොම්නස සුලඟට සැරසී...
යලිදු පණ වෙන් වූවයි
නොයෙක පැහැය වපුරා
පුදසුන සඟවා
සෙනෙහස අතුරා...
දෙතොල් සැරසිලා
පැහැදිලි සිවුරුවනක නාදේ...
හඬයි නිහඬවම
විසංවාදී ස්වර නිදිවරයි
තරු ලකුණක දුර දකින
අහස උසට කොත බැඳෙන
ආදරය... ආදරය...
ආදරය... ආදරය...
| W. ජයසිරි
සුළඟ මත මොහොතක් වුණාට ආදරෙයි ♡
මේ සින්දුව අහන වාරයක් පසා මේ කථාව මතක් වෙද්දී කියාගන්න බැරි හැගීමකින් හදවත බර වෙනවා. අසංග, චාරුලතා කථාව වගේ නොවුනත් ඒ හා සමාන තැන් ගොඩක් ජිවිත වල තියෙනවා.මං ජිවිතේ බලපු හොදම ටෙලි නාට්‍යයක් ❤💔
ආදරේට නීති නැත. එත් දඩුවම් අැත. It's all about consequences. 🖤
2022.05.26 අදත් බලන්න හිතුනා. මන් බලපු ලස්සනම කතව
ලස්සන ටෙලිනාට්‍යකට ලස්සන සිංදුවක්🖤❤️👌
So beautiful❤ Kasun you're truly a legend 🥺 Amazing drama as well. Saranaga and Thisuri superb acting 😍Wish we would have tele dramas like this 😔
𓇢𓆸 අපි හරියට මීදුම වගෙයි . . හුළඟ වගෙයි. 'මතකයේ අරුණාලෝකය තුළින් අපි නැවත එක්වෙමු . . එක්වී කතා කරමු . . එතකොට, ඔබ මට ඇහෙන්නට වඩාත් ගැඹුරු ගීතයක් ගායනා කරනු ඇත.'
තමන්ට හුඟාක් ආදරය කරන අයට කරන්න පුළුවන් ලොකු ම උදව්ව, ඒ අයගේ මතකයේ හැමදාමත් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් හොයාගැනීමයි. ආදරය කරන අයගේ හිත්වල අමරණීය වෙන්න පුළුවන් එක ම ක්‍රමය, මරණයයි.
♡ 🥀
අමුතු සිංදුවක් ! ටෙලී නාට්‍යත් ලස්සනයි !!
Nisha nishaa❤ මට බයයී😓 අපි ගැන..🙄😥😘මාරයි මේ කතාව...හිත රිදෙන්වා ❤❤❤❤❤ඒ තරම් හදවතට දැනුනා🥰🥰😍😍
කතාව වගේම.. සිංදුවත් ගොඩක් දැනුණ එකක්🥺❤
මේකනම් අනේ මන්ද ජීවිතේම කොටසක් වෙලා
ආදරය ,විරහව, අනිත්‍යය❤
Rest in peace, legend W Jayasiri.
♡ 🥀
I have no words for how i feel this song and teledrama. Simply amazing. Thanks rukmal nirosh and others (Thisuri & Saranga) 🖤🖤🖤🖤🖤🖤🖤
හදවතේ සන්තානය තාමත් උනු වෙනව ..😢❤ ප්‍රේමය මහමෙරක්..අමරණීය මතකයක්..
Saranga’s acting 🎭 top-notch 🖤
රැක්මල් සහෝදරයා.❤❤
"ඔබ දුකින් පසු වන විට නැවත ඔබේ හදවතට එබී බලන්න.ඇත්ත වශයෙන්ම ඔබ හඩන්නේ කලින් ඔබේ ආනන්දය වී පැවති දෙය වෙනුවෙන් බව ඔබ දකිනවා ඇත.තමන් ආදරය කරන දෙයක් වුවත් මට අයිති නැති නම් ඒ දේ හැබෑවටම අයිති අයට දිය යුතුයි."
දෙමාපියන්ට දරුවන් වෙනුවෙන්, දරුවන්ට දෙමාපියන් වෙනුවෙන්, පෙම්වතාට පෙම්වතී වෙනුවෙන්, පෙම්වතීට පෙම්වතා වෙනුවෙන්, බිරිදට ස්වාමියා වෙනුවෙන් ජීවිතයේ එක මොහොතකදී හෝ අපි හැමෝටම අත්හැරීමක් සිදු කරන්න වෙනවමයි කියල චරිත ගනනාවක් තුලුන් මනාව කියල දීපු ලස්සනම කතාවක්. ඒ අත්හැරීම් තුල අසන්ග ,චාරුලතා, අමන්ද වගේම අපිත් ජීවිතේ ඉස්සරහට යා යුතුයි. 💕💕
That feeling 😥
complicated 🖤
Totally ❤️💔
දන්නේ නෑ කොහොමද කියන්නේ කියලා. මම හිතුවා මගේ ජීවීතයේ විතරයි මෙහෙම කියලා. ඒත් නෑ අපි සමහර අවස්ථාවල් වල තෝර ගන්නේ මොකක්ම හරි හේතුවක් නිසා ජීවීත කාලයම පසු තැවීමක් එක්ක ජීවත් වෙන විදියේ තීරනයක්. හ්ම්ම්ම්ම්ම්ම්ම්. මම ආසම කතාව කිව්වොත් හරි . බලන හැම මොහොතකම අඩනවා. ජීවත් වෙන්නා ආසම පරිසරය. ඒක කවදාම හරි ඉශ්ට කරගනවා . අනේ මන්දා කියන්න තේරේන්නේ නෑ. මම ආසම කතාව . මැරෙනකල්ම ආසම කතාව.
Ah ! to be this young and love again...
Mn me kathawa baluwe අවුරුදු 10 ta wage kalin .... me song eka ahaddi thamath e kathawa mathak wenwa 😓😓💔 mn කොච්චර podi unth e kathwa pissu watila wage issara balwee .... dn teledrama nm මෙච්චර lassana naa 😪💔
ලස්සනයි ගොඩක්
13/05/20 අදත් අහනවා මම
මාව අතීතයට අරන් ගියා
2020/04/29❤️
Since 2015....❤️❤️❤️❤️❤️
Thisuri koheda oya prna ktha baluwma dukai nangi oywa dkintha na ne diyne api adrei oyta godka mama asma niliya oya❤❤❤❤❤❤😢
Me mage adare . Himi nowuna th jeewithema Laga thiyena jeewithe.mathak weddith adaren hitha pirena.
❤️❤️❤️😌
මේක අහන්ඩ බෑ මට වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බෑ
patta
2021th ahanoo
මගේ කතාවමයි...හරිම පොඩි තැන් ටිකක් වෙනස්. 🥺🥺
💜️💜️💜️💜️
2021?
2021❤❤
🙌🙇♂️
2020.10.16 🖤🔥
❤️❤️❤️❤️❤️❤️❤️
ජීවිතේ බලපු ලස්සනම කතාවක්❤❤❤අනිත් එක පියවි. ආදරය විරහව සෑහෙන්න ලස්සනට ගලපලා නිම කරපු ටෙලියක්
මගෙත් ආසම ටෙලිනාට්‍ය දෙක. ❤කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ...
2023.02.08 තවමත් අහනවා ❤️❤️❤️
ප්‍රේමයම විතරයි 🤍
❤️
24/06/2024 ❤
❤😢
2020/06/06
2021.01.24❤
🙌🙇♂️
Husma wtena ml teledrama ekthme denngem lssnyi
Me kathawe episode 15ida
Ow. Directors cut eka balanna.
2020-08-14
2022 🥺💐
😍😍😍😍😍😍😍😍
2023💆💛
ආදරය ෆැන්ටසියක් වුවත් යාථාර්තයෙදී මන් ඔයාට ආදරෙයි ඒත් ඔයත් එහෙමද ?
2023.06.06 ❤️
2023.11.23❤
2020/12/31
2021/07/08
Listening to this in 2055