Heart touching Tele drama with an awesome blend of background music , I love the calm and peaceful feeling throughout the whole drama , thank you for uploading ❤️
Touched our souls...Meticulously directed. As Director Rukmal as intended the Cast esp. Saranga and Thisuri and the rest of the team did an outstanding performance. Thank you everyone ❤ 🙏
Fb eke dakapu post ekakin thama me kathwa mathak une. Harima aadaraneeya kathawak. Thank you upload kalata. Dan ithin kudu gahuwa wage thamai ithin...😍🤣
I watch this firat time i feel this is so poetic ....!the directing, dialogues, camera angles , and actors story art direction everything together are woven a nice composition .( I also watched similar one which cant remember its name tumidu dodantenna's wife's firat teledrama - suriya... something i think. telecasted on ITN sometime ago. it also one of poetic teledramas i ever watched on you tube. )❤
Started watching this beautiful work of art since yesterday.. And from the first scene ( at the cemetery ) i thought to my self this is going to be my type of a drama and will be very interesting.. I immensely enjoyed it until the end of the first episode 💙.. So exited to see the next episode 😍 and I'm so glad i get to watch the Directors cut 👌👌 😇😇💙💙💙💙💙also.. I really love the opening theme of this drama.. Excellent 👌
අද තමයි බලන්න පටන් ගත්තේ,2021 බලන අය කෝ....
mamath patan gaththa
මන් 6 වසරෙ දි විතර බැලුවා...
පාඩම් කරද්දි ආයෙ මතක් වෙලා 1st episode එක බලන්න හිතුනා...
ඇත්තටම මේක වෙනම feel එකක්..
අමුතුම රහක්..
අපිවත් සුළඟ මත මොහොතකට හෝ රදවා ගන්නවා🌟
Musicවල ඉදන් මාර හැඟීමක්..
දෙබස් හරි අඩුයි..
ඒ කාලෙ අම්මායි මායි බලද්දි අම්මා මට බනිනවා ඉදලා ඉදලා කියන දෙබස අහගන්න දෙන්න කියලා..
පස්සෙ කාලෙක බලද්දි මට තේරුණා ඒවා නිකන්ම නිකන් දෙබස් නෙමෙයි..
පණ තියෙන හදවතට දැනෙන දෙබස් කියලා...
ස්තූතියි මේ නිර්මාණයේ සියලු නිර්මාණ ශිල්පීන්ට...
ස්තූතියි මගේ අම්මට මාව උසස් රසවින්දනයකට හුරු කලාට💕
මේ නාට්‍ය මම 7 වතාවටත් වඩා බලලා නියෙනවා...
"පාළුව, පාළු නැති බව හිතට කිව්වම හිත පුරුදු වෙනවා ඒ පාළුව රසයක් කරගෙන ජීවත්වෙන්න..."
ආසම දෙබස...🌟🌼
මුලින්ම බැලුවෙ අවුරුදු 19දි. එදත් පුදුම විදිහට දැනුනු කතාවක්. අද ආයෙත් බලනවා අවුරුදු 29 දි. එදා නොතේරුනු හුඟක් දේවල් තේරෙන්න අරන්. සමහර සිදුවීම් එදා තේරුම් අරන් තියෙන්නෙ වෙනස්ම විදිහකට.
මේක පුදුම නිර්මාණයක්. හැම දෙබසකටම හැම frame එකකටම තේරුමක් තියෙන.
ස්තූතියි මේ වගේ නිර්මාණයක් කළාට ❤️
මම මෙතෙක් බලපු හොඳම විරහ ප්‍රේම කතාවයි. කොච්චර සන්වේදීද කියනවනම්, මතක්වෙනකොටත් ,හරිම වේදනයි. හරිම අනුවේදනීය ,ප්‍රේම කතාවක්.මටම වුනා වගේ.
බලන්න ටෙලියක් නැතිකමට හොය හොයා ඉන්නකොට මේක බලන්න ගත්තෙ.. මාරයි.. නියමෙට හිතෙන වදිනවිදියට රඟපානවා, දෙබස් හදලා තියනවා සහ දර්ශන අරන් තියනවා. ඇත්තටම තිසුරි හොඳම නිලිය උන එක 100% සාධාරනයි.
නොසන්සිඳෙන ආදරය , විරහව , පුද්ගල මනෝභාවයන් කැටිකර ගත් විශිෂ්ටතම නිර්මාණයක්..
රංගන ශිල්පීන්ගේ විශිෂ්ට රඟපෑම , කතා තේමාව , පරිසරය , පසුබිම් සංගීතය යන සියල්ලේ අනර්ඝතම සංකලනයක් ...❤️❤️❤️
මම තරම් මේ කතාව බලපු වෙන කෙනෙක් නැතුව ඇති.මේ කතාවෙ තියන සරල බවට ගොඩක් ආසයි.වෙන කතා වලට වඩා කියන්න බැරි තරම් වෙනස් නිරමානයක්.හිතටම වැදුනා.මම මේකෙ බලපු පලවෙනි සැරේම මේකේ කොටස් ඔක්කොම ඩවුන්ලෝඩ් කරගත්ත.මගේ ෆොන් එකේම තියාගෙන නිතරම වගෙ මම මේක බලනවා.
දැන් බලන අය කෝ🥺
ආත්මෙම විනාඩියකින් අල්ලලා අතඇරපු කතාවක්..කීපාරක් බලනවද,බැලෙනවද,බැලුවද කියලා මතක නැති තරම්.කසුන් සර්ගේ මියුසික් ඇබ්බැහියක් ❤️
මේ තරමි ලස්සන කතාවක් මම අායේ කවදාවත් බලන්නේ නෑ මොකද මේ වගේ නිර්මාණයක් කවදාවත් බිහි නොවන නිසා 😌
Came here after watching a FB post.😍 This drama is incredible . 2024
Same
😅🙋♀️
මාත්
Same
Same❤
පුදුමාකාර ආසාවකින් හැගීමකින් බලපු ආදරණීය කතාවක්. ❤️ කොච්චර බැලුවත් ඇතිවීමක් නෑ.. යූ ටියුබ් එකේ තියෙන තාක් මම මේ කතාව බලයි. ඒ තරම් හිතට දැනුන මගේ එකම ආසම කතාව... මේ වගේ නිර්මාණයක් තවමත් මටනම් හම්බෙලා නෑ.. ටෙලි නාට්‍ය අතරින්.
සුලග මත මොහොතක්, සහ පොරොන්දුව චිත්‍රපටය කියන්නේ කවදාවත් එපා නොවුණ නිර්මාණ දෙකක් මට නම්. තිසුරි කියන්නේ හැගීම් මවන්නියක්. ඒ වගේමයි කෞශල්‍යා මහත්මිය සහ චාන්දනී මහත්මිය, බිමල් ජයකොඩි. තිසුරි, සාරංග තරම් ගැලපෙන වෙන කෙනෙක් නෑ මේ චරිත වලට. මම හිතන්නෙ නෑ මේ තරම් හැගීම් දනවන කතාවක් ආයෙ කවදාවත් බිහි වෙයි කියලා. ඒ සංගීතයම ඇති ඇස් කදුලින් තෙත් කරන්න.
හොදටම රිදිල වැටිලම ඉන්න වෙලාවක මේ කතාව බලන්නෙ.මේක බලනකොට එන හැගීම කියාගන්න බෑ❤️🥺
මේ කතාව ආයෙ ආයෙ බලන කී වෙනි වතාවද කියල මම දන්නෙ නෑ.මම ආසම කතා අතරින් නුවරට ආදරේ කරන්න උගන්වපු එකම කතාව.මේ කතාව බලලා අවසානයෙ හැමදාම මගෙ ඇහැට කදුලු එනවා.ඒ තරම් දැනෙනවා මේ කතාව. අති විශිෂ්ට නිර්මාණයක්❤️❤️❤️❤️❤️
2024.03.21 අද ඉදන් බලන්නේ ❤ එෆ් බී එකෙන් දැනගත්තේ මේ ගැන
2024/03/29 මම බලන්නෙ අද ඉදන්
මේ කතාවේ කොතනකම හරි අපි හැමෝම ඉන්නවා.... මාර නිර්මාණයක් 💥❣️
මේක බලද්දි මොකක්දෝ කියාගන්න බැරි වේදනාවක් දැනෙනවා.ජිවිතේ සමහර දේවල් ජිවිත කාලෙටම ලස්සන මතක විතරක් වෙලා ඉතුරුවෙනවා.ජිවිතේ කියන්නෙ වේදනාත්මක නවාතැන් පලක් 💜️🥲
ලස්සනම හැඟුම්බර සුන්දරම කතාවක් .පසුබිම් සංගීතය හරිම හැඟුම්බරයි .තාමත් මේ කතා අලුත් .රගපානවා නෙමෙයි ඇත්තටම ඉන්නවා වගේ .මෙන්න නිර්මාණ .❤
මේ කතාවෙ සාරංගගෙයි තිසුරිගෙයි චරිත හරිම ලස්සනයි සුන්දරයි වගේම කියාගන්න නොතේරෙන වේදනාවකින් හිත් පිරිලා තියෙන විදිහට ඒ දෙන්නම රඟපානවා . අති විශිෂ්ඨයි දෙන්නගෙම චරිත. මම කැමතිම කතා වලින් එකක්. කවදාවත් ඒ සංගීතය , ඒ දෙන්නගෙම රඟපෑම අමතක නොවෙන චරිත දෙකක්.
සත්තකින්ම...මමත් ආසම, වැඩිපුරම බලපු කතාව.❤️❤️❤️
ඒ කාලේ ආසාවෙන් බලපු කතාවක් 😍
මම 3 වසරේදී සිහින වසන්තයක් බැලුවට පස්සෙ ආසාවෙන් ම බලපු කතාව "සුළඟ මත මොහොතක්" 😢
අද ආයෙත් බලන්න පටන් ගත්තේ (2021/07/13)
Episode okkom balanna widihak dnnwd dr
Me kathawa TV eke giye mona awurudded??🤔
ශෙනාල් ගුණසේකර අයියගෙ Post එක දැකලා කතාව බලන්න ආවෙ. බලලම Comment කරන්නම්.
ඉස්කොලේ යන කාලේ කතාව බැලුවා ඒ මතක තාමත් එහෙමයි අවුරුදු ගානකට පස්සේ ආපහු බලනවා දැනෙන හැගීම කියන්න වචන නෑ ❤
2022 බලන කට්ටිය ❤️
මේ කතාව ගෙදර හැමෝම එක්ක බලල අන්තිමට හැමෝම හොරාට කදුලු පිහිදගත්ත. හරිම ලස්සනයි ❤
2022
ටීවි එකෙන් බලලා දැන් හුගක් කල්. ආයෙ ම හොයාගෙන ආව. පාරින් පාර මතක් වෙන නිසා. ආයෙ බැලුවත් එදා තරම් ම හිතට දැනේවි. ❤
කව්ද මේක 2024බලන්නේ
සාමාන්‍ය මිනිස්සු ට වැරදි කියලා හිතෙන දේ ගැන ආර්ටිස් කෙනෙක්ට එහෙම නොහිතෙන්න පුළුවන් 🥺💚 මාරම ලස්සන යි
අන්තෝනියෝ🥺😂❤
බලන හැම වතාවෙම මගෙ ජිවිතෙට සමීප බවක් දැනෙන කතාවක් මේ... 😪❤️❤️
කොයිතරම් බැලුවත් එපා වෙන්නැති කතාවක්...මගේ ආසම කතාව කිව්වොත් හරි..❤️
තුන්වෙනි පාර බලන්නෙ...හරිම සංවේදී නිර්මාණයක්...මට තේරුම් ගන්න බැරි ඇයි මේ තරම් මම මේ ටෙලිනාට්‍යයට කැමති කියලා...
"අසංග චාරුව බැන්දෙ නෑනෙ"එහෙම කියද්දි හරි අමුතු හැගීමක් දැනෙනවා ❤️
තුන්වෙනි හරි හතරවෙනි පාර මේක ආයම මුල ඉදලා බලන❤
මුලින්න මේ drama එක බැලුවේ 2014 තාමත් ආසයි ❤
Nostalgic feelings pumped up after listning to the opening themescore. 🖤
2024.01.12 ❤ බොහෝ වාර ගණනක් බලපු ලස්සන කතාවක් අද ආයෙත්
ශෙනාල් අයියා වැරදි දෙයක් කියන්නේ නෑ ඒ නිසා බලන්න ආවේ..❤️❤️❤️ මොකද මේ කලේ (2014) රට වෙනුවෙන් සේවය කල නිසා ටීවි බලන්න කාලයක් තිබ්බේ නෑ..😥😥😥
රැක්මල් අයියා මම රැක්මලේ ස්කිම්ගේ එකේ ඉන්නේ.මම අවුරුදු 20 තිස්සේ ඉන්නේ.මේ නාට්‍ය තමයි දඩුබස්නාමානයට පස්සේ මගේ හිතට වැදුන එකම නාට්‍ය.අදටත් පිස්සෙක් වගේ මම මේක හැම සැරේම බලනවා.මටත් ගැටලුවක් ඇයි මම පිස්සෙක් වගේ බලන්නෙ කියලා
Mee too bro..music/location fatta.anika my best singer kasun.okkoma akama tanaka.pissuwak.
@@roadkiller5186 අනිවාරයයෙන්. මේක කොයි කාලෙ වගෙ ගිය Teledrama එකක්ද?
2012
අපි හැමොගෙම ජිව්ත කතාව කොතන හරි තියෙනවා❤️#lockdown2021melboune
One of the best ever in Sinhala teledrama history.❤
“අපි හරියට මීදුම වගේ
සුළඟ වගේ
මතකයේ අරුණාලෝකය තුළින්
අප නැවත එක්වෙමු
එක්වී කතා කරමු
එතකොට ඔබ මට ඇසෙන්නට
වඩාත් ගැඹුරින් ගීතයක් ගායනා කරනු ඇත..”❤️🌹
3 parak completely bluwa mehema tele drama ekak nm aye enne ne ennath epa favourite ever 🥺🥺🥺🤭❤
Any one in 2024?
අද බලන්න පටන් ගත්තා ...2022 February 💙🌿
අදට 3 වෙනි පාරට බලන්නේ...❤️❤️ බලන හැමවතාවෙම පපුව පිච්චෙනවා..😔 ලස්සනම කතාවක්
මේ music එකට තරම් මාව නිවෙන වෙන මොනවත් නැතු ඇති💖🙂
mmt
Heart touching Tele drama with an awesome blend of background music , I love the calm and peaceful feeling throughout the whole drama , thank you for uploading ❤️
තුන්වෙනි වතාවටත් මන් ආසම කතාව ආයෙමත් බලනවා.. 🥺♥️🍂
Lovely drama..It really gives a true insight to life...
2023.06.13 බොහෝ වාරයකට පස්සෙ ආයෙත් .මෙන්න කතා ♥️
අතිශය ලස්සන කතාවක්. වැරදි කරුවන්ගෙන් පවා පලි ගන්නේ නැතිව ජීවිතය යථාර්ථවාදී ව ගෙවන්න කියලා දෙන කතාවක්.
Again (2024)❤
Mama 2024 .7.8.Balanne.me kathawe kotas iwarawenakal me chanel eke thiyenawada plssss❤
මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නෑ..අතීතෙට යනවා මතක ගොඩක් එක්ක.❤
Ada tama balanna gatthe 2024..3.31
සන්නගෙ program එක බලද්දී තමයි ආයෙත් මේක බලන්න ඕන කියලා හිතුනේ, පස්සේ ඔයාගේ චැනල් එක දැක්කා, දෙකක් නෑ subscribe කරා,ඔයා කැමතිම චරිතයක් රුක්මල් ❤️💖
ඇත්තෙන්ම මමත් ඒ වැඩ සටහන බැලුව අද. රුක්මල් කියන්නෙ ඒ කාලේ මම ගොඩක් කැමති ලමා රංගන ශිල්පියෙක්. ඔහු ගැන හොයා බලනකොට අහම්බෙන් දුටුව සන්නස්ගලගේ වැඩ සටහන. සතුටුයි ගොඩක් අද ඔහු සිටින තැනගැන.❤
දුකක් නැතැත් අඩන්න හිතෙන තරම් ලස්සන intro music එකක්❤
Me kathawa balanakota ahi pillamak natya mathak wenawa
ඒ සංගීතය , වටපිටාව , කතාව , තෝරාගත් නලු නිලියෝ 😍😍😍
Harima lassanai... Itha hoda nirmanak... Jaya wewa.. obata Rukmal !
Shenal අයියගෙ post එක දැකල ආවේ
Mamath 🤭
math
ආසම ටෙලිනාට්‍ය ❤️.
ආයෙමත් බලනවා. කවදාවත් එපා වෙන්නෙ නෑ 😫❤️❤️
2023.02.07 අද තමයි බලන්න පටන්ගන්නේ 🥺❤
මම අද තමයි 4 පාරට බලන්න ගත්තේ
Mth ada
@@bhagyadewmini972 mama balala iwarai 😭❤️
@@ureshapremala2981 mama balala iwarai 😭❤️
පට්ට කතාව ඇඩුනා ඉතින්
Meka lassana kathawak mama baluwe 2019 ❤️b
Touched our souls...Meticulously directed. As Director Rukmal as intended the Cast esp. Saranga and Thisuri and the rest of the team did an outstanding performance. Thank you everyone ❤ 🙏
2023.02.17 බලන්න පටන් ගමු 😁
Fb eke dakapu post ekakin thama me kathwa mathak une. Harima aadaraneeya kathawak. Thank you upload kalata. Dan ithin kudu gahuwa wage thamai ithin...😍🤣
again going to watch-second time
💖😍😍♥️♥️kochchara bluvath epawenvne na blpu lssnm kthva 2023
මම වෙන්න ඕනේ මෙි කතාව වැඩියෙන්ම බලපු කෙනා.
නැ නැ මන්❤️🙂
Meke tynne episode 15da?
@@Miracleshappen2222 මෙිකෙන් හිතාගන්න බෑ.මෙි කතාව මං චැනල් කීපයකම බැලුවා.ඒවගේ සම්පූර්ණ කතාව දුන්නා.මුලින් දුන්නේ Itn එකේ.මෙි දාලා තියෙන එකේ ගොඩක් කොටස් අඩුයි.
@@Abeysinghe5934 ahh ehmda...kotas kiyak tynwda?
@@Miracleshappen2222 මට මතක විදියට 49, හෝ 50...එක දිගට බැලුවා කොටස් ගණන නම් එච්චර note කලේ නෑ.ලස්සන කතාවක්.අඩුකරපු කොටස් හරිම ලස්සනයි.ඇයි දන්නේනෑ එහෙම අඩුවෙන් දාලා තියෙන්නේ.
ආයිත් බලනවා 6 වෙනි පාරට❤️
Fourth time. Still favorite ❤️ watch again and again . Walk to the memory lane 💖
දෙවෙනි වතාවට බලන්නේ දැන්. පළවෙනි පාරත් අඬ අඬා බැලුවෙ.. හරිම ලස්සන කතාවක් ❤
Hema debasakama, gaburu arthayak tynwa... Kathawen ganna adarsha tyenawa.. Lassani
අද තමයි බලන්න පටන් ගත්තේ , ලස්සනයි කතාව ..
අනේ ඔවු මෙි මමත් අද තමයි බලාන්නේ කුවෙටි ඉඳලා
මන් මේ දෙවනි පාර බලන්නෙ
මාර අමුතුම දුකක් කැටිවුන නාට්‍යයක්
2022.12.12 අද තමයි කතාව මුලින්ම බලන්නේ ❤
Kathawe hamotama sammana hambenna oona ,hamooma wishishta widiyata rangana yedenwa,galapenama nalu niliyo Aran tiyanwa❤️👆
kalyak asawen baluwa....thamath adarei ee rupa ramu walata..!
Me intro ek tamath mage ringing tone ek❤
Kohomada download kare
Mageth 🖤
මම ආයෙත් බලනවා ඒ තරම් මං ඒ කතාවට ආදරෙයී....🥺♥️
Mama adai balanna gaththe balamu mokada wenne
@@dddevi3335 අඬන්න ලෑස්ති වෙන්න😌
Ammmmoo marayiiiii🔥🔥me kathavaaa
TV eke yaddi baluwa. RUclips eke baluwa. Dan aya youtube eke balanwa😭 second time🌸
අද තමයි බලන්න පටන් ගත්තේ ❤️
අද බලන්න පටන් ගත්තේ... 20.09.2022
Ada thami balanna patan gatte❤️😍 lassna kathawak
Episode okkom balanna widihak dnnwd dr
2022 may 13 ada thama balanna patan gththe ...
ආයෙමත් බලනවා
2022.10.13 හිතට දැනිච්ච කතාවක් 💜️🥲
I watch this firat time i feel this is so poetic ....!the directing, dialogues, camera angles , and actors story art direction everything together are woven a nice composition .( I also watched similar one which cant remember its name tumidu dodantenna's wife's firat teledrama - suriya... something i think. telecasted on ITN sometime ago. it also one of poetic teledramas i ever watched on you tube. )❤
My most favorite actress ...most memorable teledrama......masterpiece ..
Mama me kathawa balana hathara weni para...❤❤❤❤
මම අදයි දැක්කේ පොඩි වීඩියෝ එකක් දැකලා බලන්න පටන් ගත්තේ දැන්
ශෙනාල් අයියා හින්ද ආවෙ 😘🤘
Started watching this beautiful work of art since yesterday.. And from the first scene ( at the cemetery ) i thought to my self this is going to be my type of a drama and will be very interesting.. I immensely enjoyed it until the end of the first episode 💙.. So exited to see the next episode 😍 and I'm so glad i get to watch the Directors cut 👌👌 😇😇💙💙💙💙💙also.. I really love the opening theme of this drama.. Excellent 👌
ආයෙමත් බලනවා ❤
හරිම ලස්සනයි acting හැමෝගෙම ...හරිම natural
2023 -10 -10 first time waching
පළවෙනි කොටස බැලුවා! ඉන්ටරෙස්ටින්!
හරිම දුක්බර කතාවක් .මේ සත්‍යය සිද්ධියක් කියලා මට හිතන්නේ .
කොච්චර නාට්‍යය බැළුවත් මෙච්චර රිදුනෙ නෑ...තුන්වෙනි පාර..ඒත් තාමත් මුල් වතාවෙ තරමටම රිදෙනවා..
V. Beautiful graphics.
2024.4.12 බලන මම්ස්.