I am touched by this drama beyond words 😍.. The story build up is just perfect 👌.. Can't stop watching. But time is ticking... 🙄 So exited know what's gonna happen in the next episode 😳.💙💙💙
Meke sarangage acying lassanay natural ..thisuri kohomath natural act karanawa kiyaladenenne ne..saranga sehenna improves acting walin den yana take care eken eya matured wela acting walin eth eyagekettu sharirayen ravindra randeniyala wiya kumaratungala bimal jayakodi la ge ena purusha paurushaya natural denna amarui .me wage kathawaladi eyata e sihin sirura ashirvadayak.. me drama eka harima poetic meke technical petta dialogies direcying suoeb mewage peotic ewa karanna amarui ekata director ge dialigue art dirctoring technical crew hema ekema mara dakshathawaa titenna one kaviyak wage galayana natural gathiya wedi film ekak tele drama ekak karanna maname stagedramaeketh tiyenne e gunaya eka enne composition walin...harima sundaray teledrama nobalana taram toragatta ekak hothata elluwoth digatama balanne me sundarathwaya tibboth witaray .harabara eva one taram eth kaviyak wage surdara swbhawika kalanirmanayak karanna utha daksha wenna one lester james pieris , eyage wife mrs. Peiris ge nirmanawalath e gunayamay tiyenne ...e kalathmaka rasaya meketh widinawa
මුලින්ම අහම්බෙන් දැකපු දවසේ අකුණු සැරක් වැදුන වගේ,හදවත නවතිනවා,මුලු ලෝකෙම ලස්සන දකිනවා,
ඊට පස්සෙ එයාගෙ නම දැන ගත්තහම,
ඒ නම් මොනතරම් ලස්සන ,දුර්ලභ,මහිමයෙන් පිරුනු නමක්ද කියල හිතෙනවා,
ආදරෙ එහෙමයි❤
-උඩ බලන්න
-මොනාද
-අහස, ලස්සනයි නේද
-හැමදාම දකින අහසනේ
-අද වෙනස් මටනම්, හරීම නිදහසක් දැනෙනවා...
එදා රෑ, ඒ අහසත් ඒ තරම්ම ලස්සන එකක් වුණා...🖤
#මතක
ජිවිත කාලය ඇතුලත නාට්‍ය කීයක් බැලුවත් මේ තරම් හිතට දැනෙන නාට්‍යක් මුණ නොගැහේවී.....හරියට ආදරේ වගේ....❤️ දැනුන ආදරයක් ජිවිතේ කිහිප සැරයක් ලැබෙන්නේ නැති වුනත් හිතේ හැමදාම තියෙනවා වගේ මේ නාට්‍යත් හැමදාම මගේ හිතේ තියේවි......මේක භාවනාවක්❤️🙂
අරුමෝසම් කතා නොබලන
අයට ඔසුවක්❤
මේ කතාව බලන කී වෙනි පාරද කියල මටම මතක නෑ ඒත් ආයෙ ආයෙ බලනව. කතාවකට පුලුවන්ද මිනිස්සුන්ව මේ තරම් සංවේදි කරන්න
මේ drama එක බලද්දි මොකක්දෝ අමුතුම හැගීමක් හිතට දැනෙනවා❤
ඒ කාලෙ තිසුරි මාර ලස්සනයි
මේ කතාවේ තියන්නේ හරි අමුතු vibe එකක්. එදා වගේම අදත් ඒක ගොඩක් දැනෙනවා
ආසම කතාවක් .තාමත් බලනවා.කීපාරක් බැලූවද කියල මතක නැහැ .♥️
නොසන්සිදෙන ආදරය , විරහව , ජීවිතය ..❤️❤️❤️
ලස්සන පිටපතක්,මගේ හුස්ම නතර කරපු රංගනයක්,ආකර්ෂණීය අධ්‍යක්ෂනයක්
Thisuri හරිම ලස්සනයි ඒ කාලෙ
Oh my god Saranga in those days ❤️His acting 😭❤️
I am touched by this drama beyond words 😍.. The story build up is just perfect 👌.. Can't stop watching. But time is ticking... 🙄 So exited know what's gonna happen in the next episode 😳.💙💙💙
හිත පිරෙන්න හොද කතාවක් බැලුවා..බොහෝ පිං
මේ හැම එපියක්ම මතකයි.ආපහු ආපහු බලන්න හිතෙනවා.ඒ තරම්ම හදවත ස්පර්ශ කරනවා 🖤
මගේ ජීවිත කතාව වගේ,අවසානයක් නැතුව තාමත් හදවතේ ගැඹුරු ම තැන ඉදන් මාව රිදවන මගේම ආදරේ වගේ
තිසුරි අක්කිගේ ඒ කාලේ ලස්සන ❤
Saaranga ge acting matured meke thisuri komath natural acting tiyena kenek...
Looks good, thanks for uploading!
ආදරණීය ටෙලි කිසිදා අමතක නොවන 💟
❤❤oh my God Lassan kathawak bimmal thisuri hari lassanai ekale👍👍👍❤🌹🌹
Today after Saranga's fb post.
Addicted by first episode ❤️❤️❤️
Godk lssni ktw ❤❤❤ saranga aiya lassnt act krnw ❤ thisuri akkath lassnt act krnw ❤
තාම බලනවා අවුරුදු ගාණක් තිස්සෙ❤️
Unique ❤️
Really love it💪🏼
Me wage teledrama ekk aye kwdd apta blnna puluwn 😢
ලස්සන කතාවක් අද බලන්න පටන් ගත්තෙ😊
මේකනම් පුදුම ලස්සනක් දෙයියනේ ❤️
29:44 paara iawra wenakn kiyanne Wawa rawuma, rwumak ne. Eke iwarayak naa. Habai harima lassana kathawak
This is ma 4 th time watching this drama. Don't know why Rukmal Nirosh is not doing such creations any more🤔🤔
19.26. අනේ.. මැවිල පේනවා වැව රව්මේ මතකයන්
ඇත්තටම මේ කතාවෙ අමුතුම ලස්සනක් තියෙනවා 💙🌿
Meke sarangage acying lassanay natural ..thisuri kohomath natural act karanawa kiyaladenenne ne..saranga sehenna improves acting walin den yana take care eken eya matured wela acting walin eth eyagekettu sharirayen ravindra randeniyala wiya kumaratungala bimal jayakodi la ge ena purusha paurushaya natural denna amarui .me wage kathawaladi eyata e sihin sirura ashirvadayak.. me drama eka harima poetic meke technical petta dialogies direcying suoeb mewage peotic ewa karanna amarui ekata director ge dialigue art dirctoring technical crew hema ekema mara dakshathawaa titenna one kaviyak wage galayana natural gathiya wedi film ekak tele drama ekak karanna maname stagedramaeketh tiyenne e gunaya eka enne composition walin...harima sundaray teledrama nobalana taram toragatta ekak hothata elluwoth digatama balanne me sundarathwaya tibboth witaray .harabara eva one taram eth kaviyak wage surdara swbhawika kalanirmanayak karanna utha daksha wenna one lester james pieris , eyage wife mrs. Peiris ge nirmanawalath e gunayamay tiyenne ...e kalathmaka rasaya meketh widinawa
Ehema love ekakata man marama asai
Adare lassana winda dakina minissuma itapasse bendama e sundarathwayata wada hoyanne sharirika bedima wala kunubrasaya oka terun yanne bandata oasse eka terun yanna usaviyaka dikkasada nadu polima dakinna one..loke heti ettatama adaraya kiyana sundara wachane loku terumak ne sundarathwaya ehata tiyenne ithama.katuka karkasha deval keles pirunu kunu godawal
හරිම ලස්සන කතාවක්
Can you make this available for download. 😊
Yes.That's true.🖒
මගේ හිතට දැනුන, රිදුන තැවුණ ලස්සනම කතාවක්. ඒ රඟපෑම් පරිසරය හරිම සුපිරි. මේ ආයේ utube බලන්නේ. 2024.08.26. ආයෙත් මේ දේවල් අපිට ගෙන්න. ආසාවෙන් බලාගෙන ඉන්නවා. ❤
Ugannanakota mehema athulata anna puluwanda
Director's Cut ai mehema dala thiyenne
සන්නස්ගල සර්ගේ වීඩියෝ එක බලලා දැක්කේ
කලිං අප්ලෝඩ් කරපු එකක් බැලුවා කොටස් ඔක්කොම..බලන්ඩ ආසයි ආය..රුක්මල් අයියව මතක පොඩිම කාලෙ බලපු ටෙලියක..කොට්ට බිස්සෙන් තම්මැට්ටම ඉගෙනගන්න පොඩි කොල්ලෙක්ට රඟපෑව කතාව...
අසනි වැසි ද 🤔
@@lifewiththusha55 කව්ද රුක්මාල් කියන්නේ
@@surekanishani4771 ඔයා මේ comment කරලා තියන youtube chanel එකේ නම පොඩ්ඩක් බලන්නකෝ. එතකොට තේරෙයි😁
Can u allow us to download this please ?
Meke kotas piliwelin thiyenawada?
Why this using low K value.
32.15. කොහෙද මේ ලොකේශන් එක
Ane me teledrama eka aimth tv eke wikashanaya krnnko
❤️❤️❤️
ඒ කාලෙ සාලිය ලස්සනයි
Meke location kohda
මහනුවර අවට මම හිතන විදිහට
හන්තාන
Location eknm marama gathi 💜️🌍
❤️
Synthetic sihina balapu kaleta ayet aran giya hitha.
Maari Samarakoon Bohoma sthuthi
❤️
❤❤❤
❤
❤❤❤
♥️
💗
❤