පාත ඉඳන් අපි ආවේ ගීත විචාරය💔🔥|Patha Indan Api Awe Geetha Vicharaya💔😔❤️|ගීත විචාර |Geetha Vichara
HTML-код
- Опубликовано: 2 ноя 2024
- එකම ගීතයකට වුවද විවිධ වූ විචාරාත්මක රාමූ කිහිපයක් ඇත. මේ තවත් එක් විචාරයක් පමණකි.සියයට සීයක සාධාරණයක් නොවූවද සියයට සීයක අසාධාරණයක් හෝ පුංචි රිදවුමක් නිර්මාණයකට නොවන ලෙස ඉදිරිපත් කරන්නාවු අදහස් මාත්රයකි.
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න
ඇඟපත කලු වුණත් අපේ
කිලි කුණු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
මූදු ගියා ලෙලි තැළුවා
පිළී ගඳින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න...
ගායනය සහ සංගීතය විශාරද වික්ටර් රත්නායක.
ගී පද රචනය රත්න ශ්රී විජේසිංහ
විශේෂ ස්තුතිය පහන්යා රාජපක්ෂ නංගී වෙත හදවතින්ම පුද කරනවා❤️🫰.
ගීත විචාරය :සූර් (කමණි සුරවීර )
පිටපත් රචනය : සචීනි ඉමාෂා මනම්පේරී
හඩකැවීම: සචීනි ඉමාෂා මනම්පේරි
විඩියෝ නිර්මාණය :සූර්
#geethavichara #geearuth #sur
හරිම ලස්සනට බොහොම පැහැදිලිව විචාරය කරනවා නංගී ❤අනේ වාසනාවන් ❤️
බොහොම ස්තුතිය අක්කේ ❤️🙏හැමදාම වගේ මහා ගොඩාක්
ලොකුවට කියන්න තේරෙන්නේ නෑ පැටියෝ.මොන නිර්මාණයක් කරත් ඒක හරිම ලස්සනට නිරිමාණාත්මකව අපේ හිත් වලට කාවදින්න කරනවා.ආදරෙයි ඒ හැමදේටම.දෝණිටත් සුබ පතනවා මුලු හිතින්ම 😍😍😍💐💐💐
ගොඩාක් ස්තුතියි ආදරණීය නිම්මි අක්කේ හැමදාම වගේ මහා ගොඩාක් .මේ දෙන ආශිර්වාදයට❤️🫰🥀
❤
කාලයක් තිස්සෙ අහන ගීතයක් වුණත් එයට පාදක වූ අතීත කතාව මුල්ම වරට ඇහුවෙ මේ වැඩසටහනින්.. ගොඩාක් සංවේදීව හදවතට දැණුන .. විචාරයත් ඒ වගේමයි ගීතයට ලස්සන සාධාරණයක් ඉටුකළ අපූරුම විවරණයක් 🌹🌹🌹 හෘදයාංගම සුභ පැතුම් නංගි .. හරීම ලස්සනයි ❤️❤️❤️❤️
බොහොම සිතුතියි ආදරණීය අක්කේ හැමදාම වගේ මහා ගොඩාක් මේ දෙන ළෙන්ගතු නිර්ලෝභී ආශිර්වාදයට❤️🫰❤️🔥
❤
බුදුසරණයි
බුදුසරණයි අයියා 🙏
❤
අනේ හරිම ලස්සනයි අක්කී...දුවගේ කටහඩත් හරීම ලයාන්විතයි....❤❤❤
ගොඩාක් ස්තුතිය සුදු නංගී ❤️🥰🫰🥀
පට්ට වැඩක්❤
❤️
ෂබාෂ් සූර් ෂබාෂ් නිතරම ඇහෙන්නේ නැති සිංදුවකට දෙන වටිනාකම❤
බොහොම ස්තුතියි ඩියර්❤️
❤️
❤️
❤
නියමයි...දිගටම මේ වැඩේ කරන්න නංගීලා❤
බොහොම ස්තුතියි❤️
❤
විචාරය වගේම ඒ හඬත් අපූරුයි ඒ වගේම මේ රූප රාමුත් හරිම ලස්සනයි
තවත් ලස්සන ගීත විචාර බොහොමයක් අපට අසන්නට දකින්නට ලැබේවා
ජයවේවා !
බොහොම ස්තුතියි ආදරණීය රිස්මීනා අක්කා ❤️
❤
අහන් ඉන්න ආස හිතෙන කටහඩක් එක්කම යන විචාරය අපූරුයි ...❤
ගොඩාක් ස්තුතියි බුහුටියෝ❤️🫰🥰
❤
💙
❤️
❤
නියමයි
ස්තුතියි මල්ලි ගොඩාක් ❤️
❤
Great job punchi with daughter
Thank you so much dear Ayya❤️
❤
නියමයි ඒක..❤️🥰
ෆාතී අක්කේ ගොඩාක් ස්තුතියි හැමදාම වගේ මහා ගොඩාක් ❤️🫰
ඉස්සර ඉඳලා සූර්ගේ විචාර කියවන්න හුරු වෙලා හිටපු අපිට මේක නියම වැඩක්. ඒ වගේම තමයි දුවත් ඔබගේ හඬත් බොහොම අලංකාරයි. ජීවීතේ සියලුම බාධක ආශිර්වාදයක් කරගෙන බොහෝ දුර යන්න ලැබේවා....!!! ❤🎉✍️😊
බොහොම ස්තුතියි❤️ මේ ආශිර්වාදයට
❤
මේක වැඩිය අවදානයට හසු නොවන සංවේදී ගීතයක්..බොහොම අපූරු නිර්මාණ කාර්යයයක්.පද දිගහැරීම වගේම හඬත් අපූරුවට ගලපලා තියෙනවා❤ සුබපැතුම් ඊ ළඟ නිර්මාණ කාර්යයට
බොහොම ස්තුතියි මේ දෙන නිර්ලෝභී වටිනාකමට❤️
❤
ඇත්තටම හරි වටිනව මේ දෙන වටිනාකම ❤
බොහොම ස්තුතියි අක්කේ ❤️🥀
හරිම ලස්සනයි මේ වැඩේ.. ❤
ස්තුතියි ගොඩාක් මල්ලි ❤️
❤
♥️♥️♥️
❤️
❤
😍😍❤️❤️
❤️චුටීයෝ
❤
අක්කා.., මුලින්ම කියවුන කතාව හා සමාන කතන්දර අදටත් දකින්න පුලුවන් ගොඩාක් දුරට... ලස්සන වැඩක් අක්කා... ❤️
පහන්... 😌❤️
බොහොම ස්තුතියි නංගී ඔයාට ගොඩාක් 🤲🥀
බොහොම වටිනා වැඩ සටහනක් ❤
ගොඩාක් ස්තුතිය ආදරණීය අක්කේ හැමදාම වගේ මහා ගොඩාක් ❤️
දුවටත් තමන්ගේ හඬ එක්කම වගේම දවසක පුංචී වගේම හොඳට ලිවීමත් එක්කම දුර ගමනක් යන්න ලැබේවා...❤ සුභ පැතුම් ඔයාලා දෙන්නටම❤
❤❤
බොහොම ස්තුතියි❤️
අක්කා ❤️
🥰🥰
අක්කා ගොඩාක් ස්තුතියි❤️
❤❤ හරිම ලස්සනයි නංගා ...
ගොඩාක් ස්තුතියි ආදරණීය අයියා ❤️🫰
❤
❤️
❤
❤❤❤❤
❤️❤️🔥
❤
❤
❤️
❤
❤
❤️
❤❤❤❤
❤️🥀🫰
❤❤❤
අක්කේ ගොඩාක් ස්තුතියි🥀