Hari usefull .anika boru katha ne anith aya vage..business pennaawa market eka kohen karaganne ...asai mata oyata kathakaranna...hamuwenna...jaya veva...god bless❤
Akke mama oyage vidio beluva mula edan.... den velava 12 .30 p.m...akkata adareiii ...mama mahanava gedara edann..thaniyata oyava balanava denuma laba gannava.....
ඔයා ඉදිරිපත් කරන අදහස් හරිම ප්‍රායෝගිකයි. සමහර අයගෙ channel වලින් පෙන්වන දේවල් හොඳයි සල්ලි වලට කරන්න දෙයක් නැතිව ඉන්න අයට. ඒ තරම් අධික වියදම් , නාස්තිකාර , සංකීර්ණ දේවල් පෙන්වනවා. ඒවා ඒ ආකාරයෙන්ම අනුගමනය කල යුතු යැයි සිතා කටයුතු කරන අය අමාරුවේ වැටෙනවා. ඔයා ඉදිරිපත් කරන තොරතුරු ඉතාම වටිනවා. ඒ පිළිබඳව ඔබට ස්තුතියි ! ඔයාගේ පූස් සුරතලා ත් හරිම අපූරුයි !!
ඒ දෙය මමත් අනුමත කරනවා😊
Ju
Ju I'm in
හැමදාම වගේ අදත් ඔයාගෙන් වටිනා දේවල් ඉගන ගත්තා ,
ඔයා ගොඩක් වැදගත් දේවල් කියලා දෙනවා අක්කා...ගොඩක් සතුටුයි ඔයාගෙ හැම් දෙයක් ගැනම තියන අවබෝධය ගැන...මහත්තයා දෝනිලා දෙන්නා එක්ක හැමදාමත් සතුටින් ඉන්න මගෙ අක්කා❤❤❤❤ ආදරෙයි
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් අක්කේ ඔයාගේ විඩියෝ වලින්..අපිට ගැලපෙන හරි සරල විදියට ඇත්ත දේවල් ඔයා පෙන්නනවා..❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
හරිම සරලයි ඔයාගේ ජීවීතේ..ඇත්ත ඇති සැටියෙන් පෙන්නනවා❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕
MN dn tik desk idn blnw MN dn e widiyt sallith ithuru krnna gaththa.blmuko
Ahamben oyage chanal eka lagadi dakke asa hithuna samanya api wage kanthawanta galapena dewal oya kiyala denne akka sthuthi
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
හරිම ලස්සනයි විඩියෝ එකක් ඔයාගෙන් ගන්න දෙවල් ගොඩක් තිනෙවා❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී
Oya shopping karanna eka tips walin dapu Eka hari watinawa, masayak duk widala ganna salli mohothin winasa wenawa, oyata godaak pin akke
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
ගොඩක් වැදගත් ඔයාගේ වීඩියෝ අක්කේ.... 😍😍
ගොඩක් ස්තූතියි....
aththatama harima useful oyage vedio👍
Thank you darling❤❤❤❤❤
සුපිරි අදහස් ❤ ගොඩක් ස්තුති❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ..බුදු සරණයී ❤😊❤
වීඩියෝ එක ලස්සනයි බලන්න ආසයි ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනව
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Video eka dammata thanks budu saranai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
ඔයාගේ අදහස් හරිම වටිනව. මම ඔයගෙ vidios බලනව. ඒකෙන් මට මොනව හරි දෙයක් ඉගෙනගන්න තියෙනව
Nice tip about rice......👍 Thank you 🙏
Thank you so much darling❤❤❤
I like your simple life of tips. All the best.
Thank you so much darling❤❤❤❤
අක්කේ, ඊයේ රෑ මේ video එක බැලුවට මගේ අදහස ගේන්න බැරි වුණා.. අනේ මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා මේ video එකේ..තව මේ වගේ tips video කරන්න හොඳේ..ආසයි බලං ඉන්න..හරිම පිළිවෙලයි හැම දේම..හරිම සරළ ලස්සන ජීවිතයක් සැහැල්ලුවෙන්, නිදහසේ, සතුටින් අරං යනවා ලස්සන වටපිටාවක ඉඳගෙන 😍😍😍 ඔයෑ හරි වාසනාවන්තයි අක්කේ ♥️♥️♥️🌸🌸🌸
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤🥰🥰ගොඩක් ආදරෙයි නංගී ඔයාට ...ඒ වගේම චූටි මිනායා දෝනිටත්.....❤❤❤❤
@@lifewithlove89.
මමත් හැමදාම ඔයාගේ වීඩියෝව බලනව.හරිම වටිනව.
හරිම වටිනා tips.Thanks a lot .❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Harima usefull ada video eka👍👍
My darling❤❤❤❤❤thank you so much
Oyage vidiyo api wage saralaayata harima wedagath akkiyo❤️❤️😘ආදරෙයි
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤
එකම දවසේ ඔයගේ විඩියෝස් 5ක් බැලුවා වැස්ස නිසා ඔයගේ විඩියෝස් බැලුවා හරිම ලස්සනයි❤️❤️😘ආදරේයි ඉතිම් අක්කියෝ
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤
Oyage videos man balanawa lassanai akkiyoo oyage weda.....❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
ගොඩක් ස්තුතියි වැදගත් අදහස් වලට❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Thanks oyage tips walata.......
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Vedio eka godak wadagath akkiyo..oya kiwwa neda badaginne giyahama wena wena dewal ganna prawanathawe wadi kiyala eka aththama aththa mokada mata ehema wela thiyanawa akiyo...budusarani oyalata ❤️❤️❤️
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
අක්කෙ...... මෙහෙටනම් උදේ ඉදලා වහිනවා අනේ.... අදනම් මාර කම්මැලියි......😜😜 pizza recipe එකනම් ඉක්මනටම ඕන... හොදද . අක්කගෙන් ඉගෙන ගත්ත හැමදේම හරිම ප්‍රයෝජනවත් ..... ඇත්තමයි.... හැමදාම වගේ මම කියන්නෙ අක්කා ගොඩක් කඩිසරයි.... ඒක තමයි ගැහැණියෙකුට අවශ්‍යම දේ.....නේද.... අක්කෙ..ගොඩක් ස්තූතියි අක්කෙ....මේ හැමදේටම 🙏 ආදරෙයි....❤❤❤❤❤
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤ආදරෙයි....නංගීයෝ
හරිම ලස්සනයි අක්කා.. ගොඩාක් මහන්සි වෙලා ඔයා ගේම අත්නොහැරම වීඩියෝ ගෙනාවා.. ගොඩාක් සතුටුයි .. ඒ වගේම සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 ක් සම්පූර්ණ වෙලා.. සුභ පැතුම් අක්කට. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ දුර ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා මං..
මගේ නංගීයෝ ....thank you so much ....ආදරෙයි කෙල්ලේ ❤❤❤
ගොඩක් වටින විඩියෝ එකක්❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Hari usefull .anika boru katha ne anith aya vage..business pennaawa market eka kohen karaganne ...asai mata oyata kathakaranna...hamuwenna...jaya veva...god bless❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Oyage video hari lassanai. Mamanam oya dennawa hodata dannawa
Ane dear namin nm ඇත්තටම mata hoyaganna be...chuttak kiyanawada wisthara tikak🥰❤🥰❤❤❤
හිත නිවෙනව ඔයාගෙ අදහස් වලට මගෙ අක්කේ.
රසවත් වීඩියෝ එකක්නෙ❤😊
ශෝයි ශෝයි❤😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
Super mom..
Thank you dear ❤❤
ගොඩාක් වටින වීඩියෝ එ කක්❤❤❤❤
ආදරෙයි අක්කීයො ලස්සන වැඩ සටහනක් ❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
Paluwen hitiye akke video ekak demmata thanks akke.
You are warmly welcome dear..❤❤❤❤ආදරෙයි
ගොඩක් ලස්සනයි video එක
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Mn lgdi akka oya video blnne aththtama watinwa bs 🌹❤️❤️🌹😍
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
Adath godak watina dewal godak danaganna labuna 🙂godsk ස්තුති akkoooooooo ආදරෙයි ❤❤
ගොඩක් ආදරෙයි nangooooo❤❤❤❤
අද තමා ඔයාගේ වීඩියෝවක් දැක්කේ.හරිම වටින දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න පුලුවන්.ඔන්න මං ඔයාව සබ්ස්ක්‍රයිබ් කලා.දැන් ඉතින් ඔයා එක්ක දිගටම ඉන්නවා.වටින වීඩියෝ ගේන්න හොදේ ❤
අනිවාර්යයෙන් dear....බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
මමත් හරිම ආසාවෙන් ඔයාගේ vedio බලනවා...සමහර cannel වල කරන දේවල්..හරිම බොරු..එකක දැක්කා සනීපාරක්ෂක තුවා 10 විතර අරන් stock කරනවා...ඕවා කරන්න පුළුවන් අය කී දෙනයිද ඉන්නෙ ..බොරු සෝබන නැති ඔයාගේ ජිවිතේට හැමදාම මම ආදරෙයි..❤❤
අපි දන්න දේවල් කියල බලන එක අත හරින අයටනම් වෙන්නෙ පාඩුවක්මයි අක්කිගෙ වීඩියෝ වලින් ගන්න අපි නොදන්න දේවල් අනිවාර්යයෙන් එකම දෙයක් හරි තියෙනව අක්කි පුදුම හිතෙනව ඒව කියන විදියට අපිට කරන්න ආසත් හිතෙනව ඔයාගෙ කටහඩ ඒ කතා විලාසයනම් හරිම ප්‍රබලයි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දැන් නං ගොඩක් video බලලා ඉවරයි වගේ .හැබැයි තව තියෙනවා 🤣🤣
@@lifewithlove89 බලනෝ අක්කි ඔක්කොම බලනෝ.බිසී වෙද්දී තමා නැතිවෙන්නෙ.ආයෙමනව රෑට ඔයාව බලන්න 🤭🤭🤭 ගෙදර අය නිදි මම ඔයාව බලනව 🤗🤗🤗
@@rashmimalsha8271 අනේ ...💕💕😘😘 ගොඩක් ආදරෙයි නංගීයෝ ❤❤❤ පව් අනේ ඔයා..
Hi, Happy to see a long video.
Thank you so much dear❤❤❤❤
Important...
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ගොඩක් සතුටුයි ..api aka clz wala..b.s
Thank you so much darling❤❤❤❤❤
Akke mama oyage vidio beluva mula edan.... den velava 12 .30 p.m...akkata adareiii ...mama mahanava gedara edann..thaniyata oyava balanava denuma laba gannava.....
Shok akki❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤
Nice sharing ❤❤😊
Thank you so much darling❤❤❤❤❤
Lassana video ekak ❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
මන් අලුතින් එකතු වුනේ.අක්කගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා ..මන් අනුරාධපුර ..
ගොඩක් ආදරෙන් පිලිගන්නවා මගේ පුංචි පවුලට නංගීයෝ .....අනුරාධපුරය අපිටත් ටිකක් ලගයී...ගොඩක් ආදරෙයි ❤❤❤❤
අක්කා කොහිද
@@maneeshamadubashini428 mn yapahuwe නංගී ...daladagama handiyen herila athulata enna one...
😊🎉🎉🎉
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හරිම වටින vedio එකක් අක්කි ඔයාගෙන් මම ඉල්ලුවා මැටි කුස්සිය පෙන්නන්න කියලා අනේ ඒක පෙන්නුවේ නෑනේ බුදුසරණයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඉක්මනින්ම ගේන්නම් ඒ video එක
❤❤❤❤❤👌
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Supiri ane mama asawen balanawa bs
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
Lassanai akke❤
Thank you petiyoo ❤❤❤❤
ග්‍රොසරි ශොපින් වලට මාසෙට වියදම කීයක් වගේ යනවද අක්කේ ඔයාගෙ
නියමයු😊
Thank you so much darling❤❤❤❤❤
ලස්සනයි අක්කි අදත්
පරිස්සමට
බුදු සරණයි ❤😊
ආදරෙයි මගේ නංගී ❤❤❤පැටියෝ
Godaaaak lassanai
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
හරිම වටිනව ඔයාගෙ වීඩියෝ අක්කෙ. ඔයාට පුළුවන්නම් දිනපතා පඩි ගන්න ගෙදරක ග්‍රොසරි ෂොපින් කරන විදිය කියල දෙන්නකො.මගේ මහත්තයට එහෙම පඩි ලැබෙන්නේ. මට ඒක බැලන්ස් කරන්න අමාරුයි
වාව් ❤❤අදත් වීඩියෝ හරිම ලස්සනයි අක්කියෝ❤❤
Thank you so much darling❤❤❤❤❤
💜️💜️💜️💜️
අනේ මට අක්කව හම්බ උනේ පහු වෙලානි.. අද තමා videos බැලුවෙ... ගොඩක් හොදයි ❤️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
මෙහෙම බත උයන්න මම ASK Mirror channel එක කරන දුවගෙන් ඉගෙනගෙන අවුරුද්දක් විතර කරගෙන යනවා.කිසිම දෙයක් වෙන්නෙ නැතුව බත හොදට ඉවෙනවා.හැබැයි මම කරේ මෙහෙම හාල් එක හදාගෙන rice cuker boll එකේම රෑට දාලා තියල උදේට එහෙමම ඉවෙන්න දානඑකයි.ඔයාගෙන් ඒකෙ වරද අද ඉගෙන ගත්තා.මේවගේ වැදගත් දේවල් තාමත් සතුටෙන් නිවැරදි කරගන්න ලැබීමත් සතුටක් .අද video එක රසවින්දා ස්තූතියි පුතේ ❤
Aunty ❤❤❤❤ගොඩක් දවසකින් නේද ආවෙ ....හරිම සතුටුය් මට aunty ගේ comment එකක් තියෙනවා දැක්කම......aunty සනීපෙන් ඉන්නවා නේද ....aunty මං මේ වැඩේ කරන්නේ ගොඩක් කාලෙක ඉදන් ...මගෙ husband කලින් වැඩ කලේ මීරිගම ...ගෙදරින් ගියේ පාන්දර 4.30ට..ඒ දවස්වල වත් මෙහෙම උයලා නරක් වුණේ නෑ aunty.....ඒක නිසා මට මේක හරි comfortable ...aunty ඔයාට මං ගොඩක් ❤❤❤❤ආදරෙයි...
බුදු සරණයී 🙏🙏🙏🙏🙏
❤❤❤
අනේ මාදං😍😍😍😍😍
හා...හා..මා දං
@@lifewithlove89 😂😂
Oken pizza dough ananna ba mage eka kaduna.cake vitharai puluwan
Mn කොහොමත් pizza daugh ananne athinmay dear....mata atha thama sure😁😁හැබැයි machine eke ananawa nm daugh tikak thetha gathiyen thiyenna one...නැත්තං daugh hooks kedenna balanaw
.ආදරෙයි denuma beda ගත්තට ❤❤
අක්කෙ මං අවන් එකක් ගන්න ඉන්නෙ .මොකක් ද හොද බ්‍රෑන්ඩ් එක කියන්නකො .මට ගෙදර පාවිච්චියට තමයි ගන්නෙ.බිස්නස් එකක් කරන්න නෙවේ.
බත් එක ගෑස් ලිපේ හදන විදිහ පොඩ්ඩක් කියනවද
😍😍😍😍😍
❤🙏❤❤🙏❤
Oyage.vlogs.maarama.watinawa.mata.hari.aasai.oyth.ekka.katha.karanna
මාත් එහෙමයි මට පොල තියෙන්නේ ඉරිදා ඉතින් මම ඉරිදා තමා ගෙදෙට්ට බඩු ගන්නේ මමත් බඩු ගන්න කලියෙන් මට සතියට ඕනේ දේවල් ලියාගන්නවා කුස්සියෙ බඩු වෙනම බාතෲම් ටොයිලට් බඩු එතකොට මගේ මහත්තයගෙ ඕනා කරන දේවල් ලිස්ට් එකකට ගන්නවා කුස්සියෙ දේවල් ගනිද්දි එලවලු පලතුරු තුනපහ කරවල මාලූ සීනි තේකොල බිස්කට් ඔය ඔක්කොම වෙනම ලියාගන්නෙ ඒක හරිම පහසුයි කිසිම රස්තියාදුවක් නැ අනික සල්ලි වැඩිපුර වියදම වෙන්නෙත් නෑ අනික් දේ තමයි කොරෝනා කාලේ ගෙවල් වල බඩු වැඩිපුර තිබ්බනේ ලොක්ඩව්න් නිසා දැන් ඒක පුරුදු වෙලා අනිවාර්යයෙන් වැඩිපුර එකක් තියනවා ඉතින් ඉරිදා කඩේ යන්න බැරි උනා කියල අව්ලක් වෙන්නෙත් නෑ
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
❤❤❤❤
ආදරෙයි ❤❤❤❤
බොහෝම ස්තූතියි ඔයගේ මේ අදහස්වලට...🌷🌷🌷
බොහොම ස්තුතියි ඔයාටත් මේ පැත්තට ආවට❤❤❤❤
Ane oyata sthutii me dewal apita kiya denawada.wadagath mata nm
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Hrima prayojanawath..mn awuruddta kalin video blnna gtte..awurudde salli balance krnna hrima udwwak una tips
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
❤😘😘
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Better eke brand 1 mokakda
Richsonic කියලා dear..indian brand ekak
ඔයා ඇත්ත ජීවිතය ගැන පෙන්නනවා. ඉදිරියටත් පුහු ආටෝප නැති වීඩියෝ ගේන්න.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Oyage kitige kinithullek innawa kane
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මං ඒක දැක්කෙත් publish වුනාට පස්සේ dear....thank you so much darling❤❤❤
Panasonic එක 7,000/=
🔥🔥❤❤
ඔය අඹ වලට අපි කියන්නේ ඇටඹ කියලා. සමහර විට තව නම් තියෙනවද දන්නේ නෑ
Ane ehema karanna epa 😢😢😢😢 enna akki man me parana vlogs tika beluwa oyage
Ada enawooo❤❤❤❤
නොන්ස්ට්ක් භජ්න වල ගැබුරැ තෙලේ බදින්න එපා. අපරාදේ මේ භාජන
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🥰🥰🥰❤❤❤
❤❤❤👌👍
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕
❤❤❤
🥰🥰🥰🙏❤
❤❤
❤🥰❤🥰❤🥰
❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕
❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤