Attatama ova tumanta harema pin bohomath stute me භාවනාව karade heta ganda bare sahanayak danenawa harema සැහැල්ලුවක් hetata kamattak danenawa me taruna ayt bohona watenawa pode kale edanma purudu puhunu venawa nam laderane goda නිරෝගී පින්වත් daru para purak edereyede lak derane behe vewa දරුවෝ mewata huru venava nam koi taran වාසනාවන්ත da kiyala hetuna 🙏🙏🙏👋🌏🌸🌺🍀☘️👍🙏🙏
This is a very powerful meditaion method that i have never practiced. Thank you very much. Theruwan Saranai. Dalada samiduge pihita Arakshawa Labewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ මොහොතේ භාවනාව අතිප්‍රභල....බලගතු භාවනාවකි...ඔබේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරන සුවිශේෂී භාවනාවකි....ලංකාවේ පලමු වතාවට හදුන්වාදීමකි......මෙම භාවනාව පුහුණු කිරීමෙන් පසු ඔබේ අත්දැකීම් අප සමග බෙදා ගන්නට අමතක කරන්න එපා....
Attatama ova tumanta harema pin bohomath stute me භාවනාව karade heta ganda bare sahanayak danenawa harema සැහැල්ලුවක් hetata kamattak danenawa me taruna ayt bohona watenawa pode kale edanma purudu puhunu venawa nam laderane goda නිරෝගී පින්වත් daru para purak edereyede lak derane behe vewa දරුවෝ mewata huru venava nam koi taran වාසනාවන්ත da kiyala hetuna
🙏🙏🙏👋🌏🌸🌺🍀☘️👍🙏🙏
🙏🙏🙏
@@rohenypuspalata2160 🙏👍👋💖☘️🌷🌷🙏🙏🙏
1
@@inranirupalata927 mo
මම හරියට කලේ භාවනාව අද..heart beat එක තදින් දැනෙනව.කොහොමත් නිදාගනිද්දි අවදි වෙද්දීත් එහෙම දැනෙනව.හරිම තදින් කනට ඇහෙනවා වගේ වෙනවා..මම දිගටම මේ භාවනාව කරනව.අද ඉඳල පටන් ගත්තේ.ඔබතුමාට පින් අපිට නිවරදි මඟ පෙන්වනවට..🙏🙏🙏
අද තමයි මම මෙි භාවනාවට අවතීර්ණ වුණේ සිතට පුදුමාකාර සැහැල්ලු බවක් දැනුණා. ඔබතුමාට බොහෝම පිං නිරෝගි බව ලැබෙිවා❤
ආදරනියවිෂ්වමාතාවටයිස්තූතියි,,යිස්තාතියි,යිස්තූතියි 22:03 ❤❤❤❤
ඔබතුමාට භාවනාව මෙහෙයවීම් ගැන බෙහෙවින්ම ස්තුති වෙනව.. ලබන මානසික සුවය , සතුට සැහැල්ලු බව හොඳින් අවබොද වෙනව. නිරෝගි දිවියකට මෙන්ම නික්ලේශී මනසක්. අයාලෙ හැසිරෙන සිත දමනය වී එක අරමුණක අවධානය යොමුවීම බලගතු පිනක්. ඔබතුමාටත් ඒ ලබා දුන් පින අනුමෝදන් කරමි. සතුට,සාමය,සුවපත්බව ඔබතුමාට දිගාසිරි සමඟ පතමි.
මෙම භාවනාව හරිම බලගතුයි. ගතත් සිතත් සැහැල්ලු වුනා. ඔබ තුමාට ගොඩාක් පින්. ස්තූතියි විශ්ව මාතාවට 🙏🙏🙏
(((උතුමිවු පුජණියවු අනන්තවු අාදරණියවු වි්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුකිවෙිවා!!!)))
ඔබ තුමා kauda. ස්වාමින් වහන්සේ නමක් වගේ. ඇත්තම ඉ ගොඩක් වටිනවා. බොහෝ පින් ඔබ තුමාට. තෙරුවන් සරණයි.
මමත් මෙ 𝗯𝗮𝘄𝗮𝗻𝗮𝘄𝗮 හැමදාම කරනව පහසුයි සැහැල්ලු යි. ඔබ තුමාට බුදු සරනයි! දිර්ගායු ශ ලැබේ වා.
⭐විශ්ව මැණියන්ට 🙏🙏🙏
ස්තුති අනික වාරයක් ස්තුති
🌺🌺🌺🌺එම මහත්මයාටත්
ස්තුති මගේ බලාපොරොාතුවලට
ස්තුති🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼
අවසානයේ මුලු සිරුර ම හිස් බවක් දැනෙනව හරි සැහැල්ලු බවක් දැනෙනව 🙂🙂ඔබට පින්
ඔබතුමාට පිං භාවනාව මෙහෙයවීම ඉතාම වටිනවා. බාහිරට හිත නොයන්න ඒ මෙහෙයවීම් වටිනවා. අද වෙනදට වඩා හොඳින් ගත අවදිමත් වුණ. නලල මැදට එන විට ආලෝකය ලඟට එන යන බව දැනුනා. පංච නිවරණ වලින් මිදුණා. උතුම් තත්වයක්. හුරුකළ යුතු භාවනාවක්. යලිත් ඔබතුමාට පිං අනුමෝදන් කරණවා.
ඔබ තුමන්ට ගොඩාක් පින්.තෙරුවන් සරණයි .මම ඔබ තුමා එක්කම ඒ භාවනාව කරා..
මේ මොහොතේ භාවනාව අති ප්‍රබල භාවනාව කි මගේ ගත සිත සුවපත් වුණ. මනස සැහැල්ලු කර වන ලෙඩදුක් අතුරු දහන් කරන අති බලගතු භවනාවකි මෙයමෙහෙවන උතුමාණන් නිවන් දකිත්වා.
🙏🙏🙏🙏🙏🙏🙏
මම මේ දවස් කීහිපයේ දරුණු stress එකකින් හිටියේ මට කිසිම වැඩක් කරගන්න concentration තිබුනේ නෑ..අහම්බෙන් වගේ සර්ගෙ මේ video ඵක දැක්කා..අදට දවස් 3 ක් වගේ මේ භාවනාව උදේ,හවස කරා...කියන්න සතුටුයි මේ දවස් කීපයට හිතාගන්නත් බැරි විදිහෙ ලොකු සැනසීමක් ඵක්ක නිදහසක් දැනෙනවා...ඔබතුමාට ගොඩක් පින්...🙏🙏 තව තවත් මෙවැනි දේ කරන්නට ශක්තිය ලැබේවා...🙏🙏
මට කියනවාද ඔයාගේ stress එක අඩු වුනාද මේ භාවනාව කරලා ටික දවසකින් අයේ පීඩනයක් දැනෙන්නේ නැද්ද....කියලා ...
ස්තුතියි ඔබට මෙභ වනාවෙන් මනස හරිම සැහැල්ලුවක් දැනුනා ස්තුතියි ව්ශ්වයට අනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මම කොච්චර ලොකු බරක් උස්සගෙන ඉන්නවද කියල හිතුනා.ඒ ඒ කොටස් වලට අවධානය දුන්නම කොච්චර විශාල බරක්ද තියෙන්නෙ කියලා හිතුනා..ඇඟේ ලේ ගමන් කරන වේගය පවා දැනුනා ඔබතුමාට ගොඩක් පින් 🙏හිත ගොඩක් එක්තැන් වුනා...
ඔබ තුමාට බොහොමත්ම පිං.. මගේ ආදරණීය විශ්ව මාතවට අනේක වාරයක් ස්තූර්හි වේවා 🙏🙏❤❤🙏🙏
අද තමයි utube එකේ මේක දැක්කේ.මාත් කලා .ඔබතුමා ට පින් සිදු වේවා !
ඔබතුමාට බොහොම පිං. නොකඩවා නිසොල්මනේ අවධානයෙන් ඉන්න හැකි වුණා. ගතට කිසිදු අපහසුවක් දැනුණේ නෑ. කථනය භාවනාවටම මැනවින් ගැලපුනා. ගොඩාක් ම ස්තුතියි!ඔබතුමාට නිරෝගි සුව සමගින් දිගාසිරි පතමි
Oba thumata bohoma pin mewan baawNaawak kiya dunnata
විස්ව මාතවට බෙහෙවින්ම ස්තුති ස්තුති ස්තුති 🙏 ඔබතුමාටත් තෙරුවන් සරණයි ❤❤❤
ඇත්තටම මේ භාවනාව ඉතාමත් ප්‍රබලයි මම මාස කිහිපයක් කරලා තියෙනවා මිට අවු 10 පෙර අමතක වෙලයි තිබුනේ ඔබතුමාට ස්තූතියි
අනන්ත වූ විශ්ව මාතාවට හදවතින් අනේක වාරයක් ස්තුති පුදමි .මහට නිවන් labuna men හැඟීමක් danunemi ඔබතුමාට ස්තුති වේවා . සියලු කටයුතු සාර්ථක වේවා !!!
විශ්වය විසින් හදුන්වා දුන් ඔබතුමන් ට මාගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා. ඔබතුමන් විසින් හදුන්වා දුන් භාවනා ක්‍රමය මා විසින් දිගටම කරගෙන යනවා. ඉතාමත් ම පහසුයි. සිතට වාගේ ම ගතටත් පුදුම සැහැල්ලුවක් දැනෙනවා. දීර්ඝායු ම වෙවා ඔබතුමා ට.
ඔබතුමා ට බොහොම පින් සිත එකග කර ගන්න පහසු භාවනාව්ක් වැඩීමට දනුවත් කලාට තෙරුවන් සරණයි
බොහෝ පින් තෙරැවන් සරනයි !
🙏🏼 ස්තූතියි!ස්තූතායි!ස්තූතියි!මෙම බළගතු භාවනාව සමාජගතකරනවට ගොඩක් පිං🙏🏼
මූලු ඇගම active වෙනවා දැනෙන්වා පුදුම සැහැල්ලුවක්....😮😮😮😮 බොහෝම පින් ඔබ තුමාට...🙏🙏🙏🙏🙏🙏
විශ්වයටත් ඔබටත් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි
ලොකු සැහැල්ලුවක් දැනුනා
මම දිගටම කරගෙන යනවා
මම ඒ අයුරින්ම අත්වින්දා
මේක ලොකු පුන්‍ය කර්මයක්
ඔබ විසින් සැමට ලබාදෙන. බොහෝම ස්තුතිවන්ත වෙන්න ඕන.🙏🙏🙏
ඔබ තුමටාත් බොහොම පිං ..මගෙ විශ්ව මාතාවටත් ඉස්තුතියි❤
ඇත්තටම හරිම වටිනා භාවනාවක් මේ භාවනාව කරලා නින්දට ගිය පසු හෝදට සැහැල්ලුවට නින්ද යනවා ඔබ තුමාට ගොඩාක් පිං🙏🙏🙏❤
ඇත්තටම හොදට සිත සමාධිගත වෙනවා.මම එවිට මත්‍රි භාවනාව වඩනවා.කමක් නැද්ද? පිළිතුරක් දෙන්න පුලුවන් ද?
ඔබගේ වචනත් භාවනාවක් සිත සැහැල්ලු වෙනවා ස්තුතියි ඔබට
නළල මැද හිරිවැටීමක් වගේ දෙයක් දැනුනා. ඔබතුමාට ගොඩක් පින් මේ වගේ භාවනාවක් කියලා දුන්නාට.
මට යටී පතුලේ හා අත්ලෙ ඉදිකටු අනිනවා වගෙ දැනුනා.ස්තුති ඔබට .😊😍
E hiri vatunama bolada lamayo
බොහොම පිං ඔබතුමා ට නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා දීර්ඝ ආයුවේවා තෙරුවන් සරණයි
හරිම බලගතු බාවනාවක් හිත සැහැල්ලු උනා ඔබ තුමාට ගොඩක් පින්
Viswasya ආශිර්වාදය ඔබට නොඅඩුව labawa....ස්තුතිය apwa ma මොහොත kara ganawat.
මේක ඇත්තටම හොඳ භාවනාවක්..❤
ඔබේ මෙහෙයවීම ඉතා වැදගත්. තනියම කරන්න ගියාම එපා වෙනවා. Thx.
Mama adamay kale harima sahanayak denuna hemadama karanawa ada edala obathumata godak pin ath wewa
ඇගට ලොකු සැහැල්ලුවක් දැනුනා ගොඩක් පින් ඔබවහන්සේට
ඔබතුමාට බොහොම පිං . හොද භාවනාවක්. මුලු ඇගටම දැනෙනවා. අන්තිමට හොද නිදිමතක් එනවා ඇග පුදුම විදිහට රිලැක්ස් වෙනවා .🙏
අද තමයි පටන් ගත්තෙ.අවදානය දැනීම් වලට තියාගන්න ගොඩක් අමාරැ වුනා..නොයෙක් චිත්ත රැප ,සිදුවිම් මතකෙට ආවා...ඒත් උත්සහය අත් හැරියේ නැ මං.ඇත්තටම ඒක යුද්ධයක් වගේ දැනුනා....මට බාධා කරන සතුරෙක් මා තුලම ඉන්නවාකියලයි මට හිතෙන්නෙ...
එයා එක්ක සටන් කරන්න යන්න එපා.....එයා දිහා බලං ඉන්න
ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි
බෙහෙවින්ම පින් අත්වේවා බොහොම හොඳ බාවනාවක් තෙරැවන් සරණයි ස්තුතියි
ලොකු සැහැල්ලුවක්....ශක්තිමත් බවක් දැනුනා....
ඇත්තටම මාරම වෙනසක්. කියන්න තේරෙන්නේ නෑ මට.. ශරීරය වගේම හිත ගොඩක් සන්සුන් උනා.. බොහොම පිං ඔබට.
Kochchara kal kalada
බොහෝ පින් තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා
මොකක්ද බලගතුයි කියන්න තියෙන නිර්දේශ😂 ධ්‍යාන උපදවන්න පුලුවන්ද?... 😂පච්ච අභිඤ්ඤා උපදවන්න පුලුවන්ද?😂....අෂ්ඨ සමාපත්ති උපදවන්න පුලුවන්ද?....😂කෙලෙසුන්ගෙන් මිදී ලබන ශාන්ත සුවයෙන් නිර්වාණය ශාක්ෂාත් කරන්න පුලුවන්ද?....😂
ගොඩාක් ස්තුති ඔබට..භාවනාව අතරතුරේ හිතට වෙන සිතුවිලි අවේ නෑ..පුදුම සැහැල්ලවක් දැනුනා
සාදු සාදු සාදු 🌹🌷🌺🌼🏵️🌻 මම නිදුක් වෙම්වා නීරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකිම් ම්දෙම්වා නිවන් දකිම්වා මම සහ මාගේ දෙමව්පියෝ ද ගුරුවරයෝ ද නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තරහ නොවේවා වයිර නොවේවා ඉර්සියා නොවේවා කිසිවෙක් කිසිවෙකුට වංචා නොවේවා බිය ඇත්තෝ නොවේවා මා ඇතුලු සියලුම දෙනා සමාදි සුවයෙන් සැනසෙත්වා මටත් සෑම සියලු දෙනා ටත් තෙරුවන් සරණයි 💦💦💦💦💦💦💦
ස්තුති ඔබට .නිතරම වැදගත් යමක් ඉදිරිපත් කිරීම ගැන.🙏🙏🙏
Godak ishthuthi ishthuthi ishthuthi ishthuthi adaraniya vishwa mathawata ❤❤❤❤❤
අප සුවපත් කිරිම් පිණිස ඔබතුමා කරණ කෑපවීම ගැන ස්තුතියි. බලගතු භාවනාවක් ලෙස ගතට සුවයක් පැහැදිලිවම දැනෙනවා. ඔබතුමා කරණ සමාජ මෙහෙවර ට බොහොම පිං.
සර්.......සැරෙන් සැරේට නිදිමත ගතිය දැනෙන්නේ ඇයි.
ස්තුතියි ඔබතුමාට පින් සිද්ද වේවා
ඔබ thumata ගොඩක් ස්තුතියි! Gathath hithath සැහැල්ලු una ❤
ගොඩක් ස්තුති සර්..හිත එහෙ මෙහෙ යනවා...ඒත් ටික වෙලාවක් උත්සාහ කලාම එකතැන් වෙනවා..දැනීමක් කිව්වේ සමහර වෙලාවට ඒ අවධානය දෙන දේ නැති සැහැල්ලුවක් දැනුණා..
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏....මෙම භාවනාවේ ඉහල ප්‍රථිපල ලද මොහොතේ නිසැකවම ඔබතුමාට දන්වනව ....🙏නැවතත් ස්තුතියි 🙏
කයෙහි ඇතිවීම් නැතිවීම් ප්‍රකට වන බව දැනේ.ඉක්මනින් සිත සමාධිමත් වේ..🙏🙏🙏💐💐
හරිම සැහැල්ලු යි 🙏💕💜✨💆♀️🧿💙
මට ගුරුවරයෙක් උන ඔබ තුමාට අනෙක වාරයක් ස්තුතියි...
මම මීට පෙරත් ඔබ තුමාට message එකක් දැම්මා. ඒත් ඒ කිසි අත්දැකීමක් නැතිව. නමුත් දැන් මට විශාල වෙනසක් දැනෙනවා. ඔබ තුමාට ජාති ජාතිත් පින්.තෙරුවන් සරණයි
ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි ඔබට ❤
Harema watena bawanawak ane mewa purudu puhunu venawa nam apA ankawe tarua දරුවෝ kioitaran vatena dewada harena සැහැල්ලුවක් danuna edagana ahan inna kotath e bawanawa etaranma vatena bhawanawakmai eka nam
🙏🙏🙏🌺🌸🌴☘️🌺🌸🙏🙏🙏👋👋👋
සාදු සාදු සාදු
ඔබතුමා ට ගොඩක් පින් 🙏
🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි සාදු සාදු සාදු
ගොඩක් ස්තූතියි සර්,ගොඩක් පින් 🙏🙏🙏
ගොඩාක් පින් ඔබතුමාට 🙏🙏🙏🙏🙏
Loku wenasak denenawa.obathumata godak pin.aththatama loku sewayak.minissu godak inne monama hari pidanayakin.me dewal thama ada ona.
ස්තුතියි. පුතා.පුතාට තෙරුවන් සරණයි
This is a very powerful meditaion method that i have never practiced. Thank you very much. Theruwan Saranai. Dalada samiduge pihita Arakshawa Labewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අදත් උදෑසන බලගතු භාවනාවට ඔබතුමා සමඟ එක්වුනා. ලොකු සතුටක්.නිවීමක් දැනෙනවා. සතර සතිපට්ඨානය වැඩෙනවා. ඔබතුමාට පිං. ඔබතුමාගෙ මෙහෙය වීම ගැන ස්තුතිවන්ත වෙනවා. බුදු සරණයි! නිරෝගි සුව සමගින් දීඝායු පතමි.
සුබපැතුම් 💕💕💕
Contact no please
I am practicing Excellent ✨🔥💯👌
තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏
වේදනානුපස්සනා 🙏
ගොඩක් ස්තු ති යී ඔබ තු මා ට
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏
ඔබ තුමාට ස්තුතියි .....!!!
🎉hemathenama duwana hitha aka then karanna bhawanawak obathumata sthuthi🎉🎉🎉🎉🎉🎉🎉
ස්තුති වේවා 🙏🙏
ස්තුතී ස්තුතී ස්තුතී පුතේ .මා සෙව් දේ ලබුනා ....මා කුවේට් රට වැඩ් උදේ4..,,ට මා බාවනාව ජලේ නිදාගන්න වේලාව ..මාවසර 4 ක් විතර සෙවුව ඔබට ස්තුතී ...බුදුසරනයි ...පරිස්සමට ..වැඩ කරමු සැවොම....
Oba thumata godak pin adathamai mama hariyatama bhawana kale
ඔබතුමාට බොහොම පිං. වෙනදට වඩා විශේෂත්වයක් දැනුනා. බලගතු භාවනාවක්. අවසන් කොටසේදී නලල මැදින් ආලෝකයක් දිස් වෙන්න ගත්තා. එය අත්හරින්න බැරි තරම් සතුටින් එන යන ආලෝකය දෙස බලමින් පුදුම සතුටකින් හිටියා. අපි මොන තරම් එනයන අරමුණු සමඟ හට ගන්නා සිතිවිලි එක්ක දවසේ කෙලෙස් බර මනසක් තුල ඉන්නවාද? ඔබතුමාගෙ මෙහෙයවීම් විශිෂ්ටයි. ඔබතුමාට සසර නිමාවට මෙම කායානුපස්සනා භාවනාව හේතු වේවායි ප්‍රාත්තනා කරමි. බුදු සරණයි.ප
ඔබටත් එසේම වේවා...
Namo buddhaya theruwan saranai 🙏🙏🙏🌷🌷🌷🌷
Obathumata.bohoma.sthuthi.aga.athulanthayen.kilipola.yana.gathiyak.denuna.digatama.kAmanda.balaporoththu.wEngland.tHerdman.saranai
Vishwa mathawata anekawarayak sthuthiii... sthuthiii... sthuthiii...❤ Obathumata sthuthiii ❤
ස්‍රර්..පාන්දර භවනවෙදි පෙරේදා මගෙ සිරුරම එන්ජින් එකක් ස්ටර්ට් කලා වගේ එකම දෙයක් උනා...නමුත් මම දින 10 ක් වත් තවම practise කරන්නත් බරි උනා..ඒ සිහුවීම හරිම ආශ්චර්‍යක් මට....ඔබ තුමාට කියන්න හිතුනා...ඔබ තුමාට බොහොම පින්....
මමත් මේ අත්දැකිමම උනා අද පාන්දර..මමත් මේ භාවනාව කරන්න අරන් දින 04 ක්...අහම්බෙන් දැකපු විඩියෝ එකක්...සර් ට ගොඩක් ස්තුතියි .🙏🙏🙏🙏 අමා මහ නිවනින්ම සැනසේවා 🙏🙏
Obathumats pin me bawanawen shariratata puduma kara sahaluwak ha shariraya pidi heri watemak wag seduwenawa hitha gatha ethama sahallui .weshwa mathawata sthuti sthuthi sthuthi 🙏🙏
බොහොම පිං
Godak watina bawanawak hitha shallow wanava attatama gayak pin obavahansata wiswayata Godak situti
Obatumata bohoma pin🎉❤ anekawarayak ❤istutie❤istutie❤istutie
Godak sthuthi
First time tried this
Straight away felt sleepy . Couldn’t concentrate much
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
මම ස්වාමීන්වහන්සේ කෙනෙක් නෙවෙයි....ගිහි කෙනෙක්
ස්තුති ස්තුති ස්තුති
Oda tum Ata uanka warayak eistutei eistutei🎉❤🎉
Sita sahllu una vswa matawata maga situtiya wawa❤❤❤
Oba thumata godak pin mn balaporotthu una de labuna wiswa matawa mata pihita una eyata sthutie.oba thumata godak pin
Thank you mother univers 🙏❤️...