මේ වීඩියෝ එක අහන ඔබ සියලු දෙනාගේ ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..සාර්ථක වෙනවාමයි..නදීපා ඔබට මගේ ස්තුතිය...you've done a wonderful job...Thank you for uploading the vedio.I read the book "The Secret" and had it finished..I am so greatful for you for bringing this concept to our attention...🙏
This is wonderful video . This may be helping for everyone to change their life into success But advertisers who don't care progress of people and trying to destroy everything in which they can sell their product
මේක සම්පූර්ණ ඇත්තක්. මට මාර විදියට ජීවිතේ තේරෙන්න පටන් අරන් තියෙන්නෙ .. බය නැතුව මම මේක දිගටම අහනව දැන් . හැමදාම ... දැන් සතියක් වගේ අහන්න පටන් අරන්. ජීවිතේ මාර අමුතු දේවල් වෙන්න අරන් තියනවා. . Negative දේවල් හිතේ ඇත්තෙම නැති තරම් . ඔබතුමියට ගොඩක් පිං..... හොඳ දේවල් හැමදේම ලැබෙන්නෝන මේ කරන සත් ක්‍රියාවට❤️❤️
අපූරුයි නියමයි ලස්සනයි .ඔබතුමියට තෙරුවන් සරණයි
මම හැමදාම මේ video එක අහනවා . මේ ප්‍රීතිමත් හැගීම් මගේ යටි සිත පෝෂණය කරනවා. දැන් මාස 3ක් ම අහනවා. අවට පරිසරය වෙනස් කරන්න මගේ යටි සිතට ශක්තිය දුන්නේ ඔබ තුමිය විසින් නිර්මාණය කරපු මේ affirmation එක සහ ඔබ දුන්නු දැනුම. ඔබට බොහොම ස්තුතියි.බුදු දහමේ හරය ඔබ අපට පුහුණු කරනවා.මේ සසර ගමනේ නිවන් සුව ලබන්නට මනස දිවුණු කරන්නට ඔබට ශක්තිය ලැබේවා. අයෙමත් බොහොම ස්තුතියි. ඔබ තුමියට පින් සිදු වෙනවා
Meka hanfree ekak use karalada ahanne
Mata manasika suwaya laga kara denna oba thumiyata godak pin thanks
Mama hemadema mey vidio ekka ahanawa mata godak sathutui viswayata saha obata godak thanks thanks thanks i ❤ 😍 💖 ❣ 💕 💘 ❤
Thank you. Nadeepa mis
Obathumiyat godak pin godak isthuthii.. mage hithata me vidiyo eka godak sanasimaak genawa.obathumiyata thawa thawath mewani vidiyo karanne sakthiya dairiya labewaaa isthuthii isthuthii isthuthi
මේ වීඩියෝ එක අහන සියලු දෙනාගේම සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා.මේ විශ්වයේ අාකර්ශනය ලැබේවා.අාදරෙයි මේ විශ්වයට ගොඩාක්..මිස්ට ගොඩාක් ස්තතියි
😊😅😊
P
මමත්.විශ්ව .ශක්තිය .මුලු .හදවතින්ම .විශ්වාස.කරනව.ඔබතුමිටත් .මෙවැනි .විඩියෝ .අපිට .දැකිිමට .සලස්වන .සියලුම .දෙනාටත් .විශ්ව ආකර්ෂණීය .බලයතව.තවත්.වැඩි .වෙිවා විශ්ව .මැණියන් වහන්සේගේ.ආශිර්වාද .ආරක්ෂාව .දැනුම .ප්‍රඥාාව..ශක්තිය ..නිරෝගී බාවය .දිිර්ගායු .වැඩි .වැඩි .වේවා .සැම .පුාර්තනා .ඉටුවේවා .යේසු .පිහිට .ලැබේව.විශ්ව .මැණියන් .වහන්සේටත් .බලවත් .විශ්වවයටත් .බලවත් .මගෙ .ඉස්ඨ .දේවතාවන් .වහන්සේලාටත්.මගේ.මුලු .හදවතින්ම .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .මගේ.සියලුම .බලාපොරොත්තු .ඉස්ඨ .කරදුන්කාට.පුශංසාවෙවා .මහිමය .වෙිවා .නමස්කාර .කරමි.නමස්කාර .වේවා ..❤🎉❤🎉❤🎉❤🎉❤🎉
mata udaw vishwa mathawata sthuthi❤❤❤❤
මන් ඔබතුමියට කොහොම ස්තුතියි කරන්නද,මිස් මම සියදිවි නසාගන්න ගියා.ජීවිතයේ උපරිම තනි උනා,වාසනාවකට වගේ මිස්ගෙ මේ වීඩියෝව මට හම්බුනා,මම මාස තුනක් වගේ එක දිගට නිදාගන්නකොට, උදේ දවල් ,හැම වෙලාවෙම ඇහුවා,මිස්ගෙ වීඩියෝ බැලුව.මිස් මන් දැන් ජීවිතේ උපරිම සතුටකින් ජීවත් වෙනවා,ජීවිතේ ලස්සන ලස්සන දේවල් හරිම පුදුම විදියට වෙනවා.මට හිතාගන්නවත් බෑ කොයිතරම් ලස්සනයි ද මේ ජීවිතය.ඔබ නම් දෙව්දුවක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Harima sathutui.obage sathuta thawa thawa wedi wewa❤❤
Budusaranai 🙏🏼
මේ වීඩියෝ එක අහන ඔබ සියලු දෙනාගේ ප්‍රාර්ථනා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..සාර්ථක වෙනවාමයි..නදීපා ඔබට මගේ ස්තුතිය...you've done a wonderful job...Thank you for uploading the vedio.I read the book "The Secret" and had it finished..I am so greatful for you for bringing this concept to our attention...🙏
👍👍👍👍👍👍👍👍👍👍👍👍
❤
🌹
ස්තූති නදීපා මීස් 💖💖
මේ වචන වල අමුතු සුවයක් , ශක්තියක් තියෙනවා. මේ හඩ ඉතාමත් මිහිරි . මේවාගෙ video එකක් ඇසීම භාග්‍යයක් .ඔබට ස්තූතියි.
නමෝ බුද්ධාය !
❤❤❤❤❤❤
මම සම්පූර්ණයි.....මම ශක්තිවන්තයි......මම පොහොසත්.....මම සාමකාමී.....ගොඩාක් සතුටුයි.....මේ සියල්ල ලබාදුන් ආදරණීය විශ්වය ඔබට ස්තුතියි !!!
Instablaster.
මේක අහන්න ගත්ත දවසේ ඉදලා මගේ ජීවිතේ ගොඩක් ලොකු ගමනක් යන්න පුලුවන් උනා මට.ඇත්තටම ජීවිතේට එන හැම ප්‍රශ්නයකටම මට මුහුණ දෙන්න මාරම ශක්තියක් තියෙන්නෙ දැන්.විශ්වයට ස්තුතිය ඒ හැමදේටම❤️🙏 ඔයාටත් ගොඩක් ස්තූතියි මිස්❤️🙏
ස්තූතියි විශ්වයේ ආශිර්වාදය...මට මගේ ජිවිතේ මෙච්චර කාලයක් බලන් හිටිය ආශිර්වාදය ඔබයි මට ලබා දුන්නේ ...ස්තූතියි. ස්තූතියි 🙏
Godak sthuthi wiswayata adarei mama wiswayata ewagema mistath adarei sthuthi godak
මිස් මම හැමදාම නිදා ගැනිමට පෙර අහනවා ඔබට ගෙඩක් ස්තුතිය තවත් ඔබට විශ්ව ශක්තිය ලැබේවා තෙරැවන් සරණයි
මෙම වීඩියෝව බලන්න ලැබුනාට විශ්වයට ස්තුතියි
Wooow mis මේකනම් මරූ..... ලන්කාව ඇතුළු මුලු ලොකයම සුවපත් වේවා..😢
Kt Dsky watch this ❤️ Releasing Negative Thoughts I'm affirmations (Your life will start to change)
This is wonderful video . This may be helping for everyone to change their life into success
But advertisers who don't care progress of people and trying to destroy everything in which they can sell their product
ඇත්තටම බිලියන ට්‍රිලියන වාරයක් ස්තුතවන්ත වෙනවා ඔබට මේවගේ දෙයක් ලබා දුන්නාට.ඔබගේ සියළු යහපත් අරමුණු ඉටු වේවා,බුදු සරණයි
මගේ කියා අල්ලා දිටි සියල්ල ඔබෙයි...
දැන් මම නිදහස්...
දැන් මම සැහැල්ලුවෙන්...
දැන් මම සතුටින්..
ස්තුතියි ඔබට.....
ස්තුතියි විශ්වය ඔබට...
ආදරෙයි විශ්වය ඔබට...
මම අද මෙය ඇහුව, මට මේ විශ්වය ගොඩක් දැනුනා, ඒ ඔබේ හඬ දෝංකාර දෙන ස්වභාවය ත් එක්ක ඔබට ස්තුතියි,ස්තුතියි,ස්තුතියි,.....
අද මට ගොඩක් සතුටු දවසක්.ගොඩක් කල් ඉදන් කරගන්න බැරි උනු දෙයක් අද කරගන්න පුළුවන් උනා.මේක අහන්න පටන් අරන් වැඩි දවසක් නෑ.ඒත් මට තේරෙනව ජීවිතේ නිවැරදි මාර්ගය මට විශ්වය පෙන්වනවා කියල.ආදරනීය විශ්වය ඔබට ගොඩක් ස්තුතියි.ඒ වගේම මිස් ඔයාටත් ගොඩක් ස්තුතියි.❤
මේ vedio එක මට අද අහන්න ලැබුණේ.ගොඩාක් වටිනවා .මමත් විශ්ව ශක්තිය විශ්වාස කරනවා.බොහෝම ස්තූතියි ඔබට.
බොහොම ස්තුතියි නදීපා මිස් ඔබටත් විශ්වයේ ආශිර්වාදය නිරතුරුව ලැබෙිවා! මමත් මෙිය දැන් දින 4ක ඉදන් අහනවා හිතට අමුතු සැහැල්ලුක් බොහොම පිං❤🙏🙏🙏
Siyalu denagema pathum itu wewa hoda manasika saukyak menma yahapath nirogi jeewithayak labewa❤❤❤❤
මාත් මගේ සියලු බලාපොරොත්තු ඉටු කර ගත්තා ඔබතුමියටත් ආදරණිය විශ්වයත් බොහෝම ස්තුතියි!
ආයුබෝවන් නදිපා මැතිනිය නි.මෙ වචන වලට බෙහෙවින් පින් සිදුවෙවා ඔබ තුමියට . වසර ක් පැරණි උනත් මෙ උපදෙස් මම අහන්න පටන් අරන් තාම මාසයයි. මෙවා සැම දිනකට ම ගැලපෙන වා . එනිසා හැම දාම මෙවා අලුත් වෙනවා වගෙම මගෙ සිතිවිලි වෙනස් කරගනිමින් ඉදිරි අනාගතය ජය ගන්න පුලුවන් අන්දමට ඉබේම සකස් වෙනවා . පුදුම දක්ශකමක් තියෙන්නේ ඔබ තුමියට . එකවිට ක හිතෙනවා අපෙ වාසනාව ට ආදරනිය විශ්වය අපට ලබා දුන් ආදරනිය තැග්ගක් කියා . එත් හිතට මදි . අනෙ කොහොම උනත් කමක් නැ අපෙ ජිවිත වලට බෙහෙවින් උප කාරි වෙන දෙ දෙන්න උත්සාහ කරන ඔබ තුමියට බොහොම පින් සිදුවෙවා .ඔබ තුමියගෙ පවුලේ සියලු දෙනටම යහපතක් ම වේවා . ඔබ තුමියගෙ විඩියො ඔක්කොම තාම බලාන්න නොහැකි උනත් පුලුවන් අන්දමට වෙලාවක් හදා ගෙන ඉක්මනින් බලන්න උත්සාහ කරන
වා. ඇත්තටම මම කොච්චර වාසනාවන්ත ද කියලා හිතට හිතෙන තරම් මට කියා ගන්න පුලුවන් වචන මම ඉගෙන ගෙන නැහැ . නමුත් මගෙ අඩුපාඩු දුර්වලතා හදා ගෙන ඉස්සර හට ඉක්මනින් යන්නට එඩිතර බලයක් ලබා දෙන ඔබ තුමියට බොහොම ස්තුතියි . ඔබ තුමියට බොහොම පින් . දිර්ගායුශ ලැබෙවා ඔබ තුමියට . අපෙ ආදරනිය විශ්වය ආලෝක මත් කරන දිප්තිමත්ම සද දෙව්දුවක් වෙවා ඔබ තුමිය. තෙරුවන් සරනයි ඔබතුමියට . ජයවෙවා ජයවෙවා ජයවෙවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ වීඩියෝ එක අහන සියලු දෙනාගේම බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා සියල්ලෝම සුවපත් වේවා
සියල්ලෝම ධනවත් වේවා
සියල්ලෝම ශක්තිමත් වේවා 🙏🙏🙏ස්තුතියි මේ ආදරණීය විශ්වයට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් විශ්ව මාතාවටත් හිතට පුදුම සැනසීමක් එනවා ..මෙය අසන හැම කෙනෙකුටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා !!!
මගේ ආදරණීය විශ්වයට ඉස්තුති නමස්කාර වේවා විශ්වයට මං දැන් ලක්ෂ 30 වාසනාවන්ත අයෙකු දැන් මං මේ මුදල් වලින් මගේ හීන සැබෑ ලෙසම කර ගතේ ඉතාමත් බුද්ධිමත් ලෙස ට මං දැන් නිරෝගී සුව ලබන කෙනක් දැන් මං ඉතාමත් සතුටින් ජීවත් වෙනවා ආදරණීය විශ්වයට ඉස්තුති නමස්කාර වේවා
බොහොම ස්තූතියි
විශේෂිත වූ දෙයක් වෙනුවෙන් මම මේ වීඩියෝ එක භාවිතා කලා
සාර්ථකයි
ස්තුතියි ඔබට දීර්ඝ ආයු ලැබේ .මං මනසින් වැටිලා හිටියෙ .සිත තුවාලයක් වෙලා තිබ්බෙ ..අනේ ඔබට පින් සිද්ද වේවා ...සම්මා සම්බුදු සරණයි
Mata miliyanayak labadun wishwayata sthutiy sthutiy sthutiy sthutiy sthutiy sthutiy obathumiyatat godak sthutiy sthutiy sthutiy sthutiy sthutiy sthutiy ❤❤❤❤❤
ඔයා වගේ කෙනෙක්ව මේ ලෝකෙට නිර්මානය කලාට මේ විශ්වයට ගොඩක්ම ස්තුතියි .ඔයාගෙන් ලැබෙන මේ පැහදිලි කිරීම් හරිම සරලයි.තේරුම් ගන්න පහසු ආකාරයෙන් විස්තර කරනවා.ලමා වියේ සිටම ස්වභාව දර්මයට ආදරය කලා.විශ්වයට ආදරය කලා .ඒත් තේරුම් අරන් ආදරය විශ්වාස ය ගොඩනගාගත්තෙ ඔබ තුමිය මුනගැසුනට පස්සෙ.ස්තුතියි ගොඩක්.පිං සිදුවේවි ඔබ තුමියට.
ඔබතුමියට බොහොම පින් 🙏අද මම මේභාවනාවට සවන්දුන්නා,මාව වෙනමම ලෝකයකට අරන් ගියා..ඔබතුමියටත් විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
Mata,godak,prsnathiyenawa,obathumiyata,godak,thanksmage,hithata,senasima,laga,karadenna
මට මේක අහන්න ටයිම් එකක් නැතත් වැඩ කරන ගමන් හැමදාම අහනවා ඒ තරම් මනස සුවපත් වෙනවා ආදරණීය විශ්වය ඔබට ස්තුති වේවා 🙏🙏
විශ්ව ශක්තියනම් ඇත්තටම පිනක්... ඔයාට ගොඩක් ස්තුතියි මිස්
විස්වමහතාවට මම ගොඩක් ස්තුතියි මාගෙ සිතසුවපත් කලාට කෙනෙකු අතින් වරදක් වෙන්නෙ එකති හොදටයි කියල දැනෙනවා එම නාසානි මට අනි අයට පිහාට වෙන්න හැකි වෙනිනෙ නැවතත් ස්තුතියි විස්වමහතාවට මෙයකියන ඔබතුමියට ත් ගොඩක් ස්තුතියි 🎉🎉🎉🎉
මේ විශ්ව ශක්තියේ ආශිර්වාදය ඔබටත් නිරතුරුවම ලැබේවා ❤️!
Ahuwata epa wenne ne viswayata thanks
ආදරණීය vishwaya..mama obata adareaiy..mawa neerogee i..wasanawa nthai..pihosath.buddiymath..සුවපත් ..aneaka වාරය k ස්තුතියි ස්තුතියි ස්තුතිය .i obathumiyatath.🙏🙏🙏🙏
ඔබට බොහෝමත්ම ස්තුතියි! බොහෝමත්ම පින්! විශ්ව ආකර්ශනය නිරතුරුවම ඔබට ලැබේවා!
මම ඔබව තදින්ම විශ්වාස කරනවා.... ඔබට ගොඩක් ස්තුතියි.
විශ්ව ශක්තිය. සත්‍යයකි. ත්‍යාගශීලී බවට ස්තුතියි. ඔබට බුදුන් සරනයි.. ඔබට ගෙඩක් ස්තුතිය තවත් ඔබට විශ්ව ශක්තිය ලැබේවා තෙරැවන් සරණයි!!!
මගේ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි. වෙන වීඩියෝ එකක් බලන්න ප්ලේ කරන කොටම අහම්බෙන් නදීපා මිස්ගේ මේ වීඩියෝ එක ප්ලේ උනා. ඊට පස්සේ මම වීඩියෝ එක ඉවර වෙනකල්ම එයට සවන් දුන්නා. හිතා ගන්නවත්බෑ. මගේ ආදරණීය විශ්වයට ස්තූතියි. නදීපා මිස් ටත් ස්තූතියි.
මිස්ගේ vedio එකක් එනකල් මග බලාන හිටියේ . ඇත්තටම ගොඩාක් වටින vedio එකක්.. english වලින් ගොඩාක් affirmation තිබුනාට සිංහලෙන් affirmation හරිම අඩුයි මිස්. මිස්ට විශ්වයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා. මෙවැනි වටිනා vedio තව තවත් ඉදිරිපත් කිරිමට විශ්වයේ මග පෙන්වීම ලැබේවා ..!!!!
මම හොඳටම වැටිලා හිටපු වෙලවක මේක අහන්න ලැබුනෙ.මගෙ ජීවිතේ වෙනස් වෙනව මට දැනෙනවා.ආදරෙයි හැමදාමත් විශ්වයට.මේ බාවනාවක්.ඔබතුමියටත් ගොඩක් ආදරෙයි
මටත් එහෙමයි .ජීවිතය නැතිකරගන්න හිතෙන මට්ටමක මම ඉන්නේ .එත් මටම පුදුමයි මම කොහොමද මේතරම් දරාගන්නේ කියලා.😊😊
මේක අහන්න ලැබීම...මට ලැබුන වාසනාවක්....විශ්ව ශක්තිය මට විශ්වාසයි....ආදරනීය විශ්වය ට මා අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි....❤️🙏
Thanks Universe ❤❤
විශ්ව ශක්තිය එකාන්තයි මගේ හිතේ තියන වගෙම අනික් මේ විඩියො එක බලන සියලු දෙනාගෙ පාර්තනාවන් ඉශ්ට වේවා🙏🙏 මට මේ විඩියො එක දකින්න සැලැස්සු විශ්ව ශක්තියට අනේක වාරක් ස්තුති 🙏🙏🙏
ත්‍යාගශීලී බවට ස්තුතියි
Oba thumiyanlata kohoma isthuthi karannada mnda me wage lassana deyak lankawe ayata kiya denawata. Mn sanath sirtai misstai marama adarei. Dakalawath na habai mta mage aya wage❤❤❤❤ yahapathakma wewa
මේ විස්ව සක්තියේ බලය බලගතු වචනයක් වචනයක් ගානේ විස්වයට අනේක වාරයක් ඉස්තූති 🙏 ඉතා වටිනා වීඩියෝ එකක්...
මගේ ප්‍රශ්න සියල්ලම විසදනවා විස්ව සක්තිය ......❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
මගෙන් බැහැරව විශ්වයේ පවතින පැවතුණු හැම ශක්තියකටම මට දැනෙන සැනසීම දැනේවා.....🙏🙏🙏🙏
❤
මේක නම් නියමයි අක්කේ. මන් අහන්න ගත්ත දවසෙ ඉදන් මාර විදිහට මට ගොඩක් දේවල් ලැබුනා. හිතා ගන්නත් අමාරුයි. ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!
Poddak pahadili krnna puluvn da
Lppo
G
wow.. Niyamai malli. meka mage jeewitheth wenas kara.
@@NadeepaRanasinghe thank you so much
මේ වගේ යහපත් දරුවෙක් මට මුණ ගැස්සුවාට ආදරණීය විශ්වය ඔබට බොහොම ස්තුතියි.
බෙහෙවින්ම ස්තුති ම්ස්සිස් ඔයාට ඔබ උගත් ඩෙ තවත් කෙනෙකුට ලබා දෙන්නේ හිතේ සතුටින් යෙයි සිතමි එ අවන්කත්වයට හිස නමා අචාර කරමි තෙරුවන් සරනයි මිස්
ජීවිතයේ පරාජය බාර ගන්න ඉන්න අයට දිව ඔසුවක් .ස්තූතියි ඔබට .
ඔබට ස්තූතියි ......විශ්වයේ ශක්තිය අපිට ලබාදෙන්න එය විශ්වාස කරන්න ඉගැන්නුවා ට........🙏
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි ආදරනීය විශ්වය.ඔබතුමියටත් ස්තුතියි.මටත් දැනෙනවා විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා කියලා.❤
මේ වගේ භාවනාවක් මට අහන්න සලස්වපු විශ්වයට ස්තුතියි. මේ වෙනකන් මට ලැබිලා තියෙන හැම දේටමත් ස්තුතියි. මම ශක්තිමත්. මම නීරෝගියි. මම ධනවත් . මම සෞභාග්‍යමත් . ඒ හැමදේම මට ලබාදුන් විශ්වයට ස්තුතියි. ඔබතුමිය මට පෙන්වාදුන් විශ්වයට ස්තුතියි❤
මන් 10 වසරේ ඉදන් universal power, law of attraction, tesla code, quantum physics,frquency and vibrations, affirmations ගැන හොයන්නේ.. ඒ කාලේනම් සිංහලෙන් එක video එකක්වත් තිබ්බේ නැ.. විශේෂයෙන් මම affirmations වලට සිංහල videos හොය හොයා හිටියේ.. හේතුව තමයි සිංහල අපි කොච්චර english දැනුමෙන් සන්නද්ධ උනත් අපි හිතන්නේ සිංහලෙන්...කොහොම උ නත් මේක හොඳ වැඩක් මිස්. දිගටම videos දාන්න. Good luck
මේ භාවනාව මට ගොඩාක් දේවල් ලබා දුන්නා . මේ විශ්ව ශක්තිය ඇත්තක් ඔබතුමියට පින් 💕
Mey viswaye balayen sanattge adaraya mata lebewa godak hodin api dennata inna lebewa thanks viswayat
Obata godak pin
විශ්ව මැණියනි ස්තුති අනික වාරයක් ස්තුති මිස්ටත් ස්තුත්
ම් බලා පොරෙත්තුවලට විශ්ව මැණියක්ගේ ආඹිර්වාදය ලැබේවා
ස්තුති මැණියනි ස්තුති ස්තුති
😊
මම exam එකට අන්තිම දින ටිකේ පාඩම් කරලත් firstshy campus select වුනා...මගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..🙏🙏🙏
😮😮😮😮
විශ්ව මතව්ස්ට් ස්තුතිය
Ciao
Mata,pihita,wenna,viswa,mathawani
🥰❤️🌟
ගොඩක් දුකින් ඉන්න මොහොතේ මම මෙම බාවනව දැක්කෙ මට දැන් ගොඩක් සතුටෙන් ඔබ තුමිය ට ගොඩක් පින් ඉස්තුති වේවා !ප්‍රසන්සා වෙවා!
විශ්ව ශක්තිය. සත්‍යයකි .මේකනම් මිලකල නොහැකි Video එකක්
Thanks to the Universal Powers
ස්තුතියි ආදරනීය විශ්ව ශක්තිය 📣
@@udagearachchigepremasiri2869 a
@@yasanthisenanayake8036 yes Yasanthi
C zab@@yasanthisenanayake8036
ඇත්තටම මිස් ඔයාට ගොඩක් පින් මේ වීඩියෝ එක හිත නිවන භාවනාවක් වගේ.ඔබ තුමියටත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුති වේවා ,ස්තුති වේවා ,ස්තුති වේවා 🙏🙏🙏🙏🙏
ඔබගේ පරිත්රාගශීලී බවට ස්තුතියි ස්තුතියි ස්තුතියි, ආදරණීය විශ්වය ඒ හඬේ දෝංකාරය මට නිරතුරුවම දැනෙනව, ඒ හඬ ඇසෙනව, ආදරණීය විශ්වයට ස්තුතියි, නදීපා මිස් විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ඔබට ලැබේවා🙏❤️🌷
මං මේ වීඩියෝ එක දැන් දින කීපයක්ම රෑට අහනවා. මුල් ටික තමා අහන්නේ නමුත් මැදක් යද්දී නොදැනීම නින්ද යනවා. ඒත් ඔබතුමී කිව්ව වගේ යටි සිත සවන් දෙනවා කියලා විශ්වාස කරනවා. හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් සිටිනවා. ස්තුතියි
මම මේ විඩියො එක අහන්න ගත්තේ දවස් 6 ඉදන් අදටත් මට ගැටලුවක් ආවම ආයෙත් සතියක් දෙකක් අහනවා මගේ ජීවිතේට ලොකු හයියක් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏
මනසට හරි සැහැල්ලුවක් දැනෙනවා.හරියට භාවනා කරනවා හා සමානයි. Thanks .
විශ්ව මාතාවට වගේම ඔබටත් අනේකවාරයක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මටත් රුපියල් කෝටියක ලොතරැයි ජයක් ලැබුන. විශ්වයට මා අනේකවාරයක් ස්තූති වන්ත වෙනව💪💪💪💪💪💪💪💪💪💪
ගොඩක් සතුටුය් සහො
Mata,mage,prassan,siyallk,visada,gaththa,viswayta,godak,isthuthi
Mata,salli,awasya,pramanayak,mata,thiuanawa,viswayta,godak,isthuthi
Mata,kotiyaka,mudalk,lebunaviswayata,godak,godak,godak,isthuthi
Viswayata,godak,adareyyyyyyy
මම හැමදාම රෑට මේ විඩියෝ එක අහනවා...දැන් ඒක පුරුද්දක් වෙලා 💖💖💖💖💖💖💖💖💖 ඔබ තුමියට ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏.....
මට බලාපොරොත්තු වූ ජයග්‍රහණ යක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.❤
ස්තුතියි ඔබට..විශ්ව ශක්තියේ ආශිර්වාදය තව තවත් ලැබේවා, කා වදින විදිහට ඉදිරිපත් කර තියෙනවා.
Superi mis
මේ විඩියෝ එක මට දකින්නට සැලැස්වු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි🙏ඔබතුමියටත් අනේකවාරයක් ස්තුතියි🙏
Thank you.. මේ වීඩියෝව මට පෙන්වූ විශ්වයට ස්තූතියි . ඔබට ස්තූතියි ..
මං මේක දැක්කේ ලගදී,දැන්නම් අනන්තවත් හිතෙනව මීට කලින් මේක දැක්ක නම් කියල,කලින් විශ්වාස නොකලත් දැන් මම ඔබ කියන දේවල් විශ්වාස කරනව,මේ වීඩියෝ එක මං හැමදාම රෑට අහනව,හිතට පුදුම සැනසිල්ලක්,ඒ වගේම අක්කිගෙ අනිත් වීඩියෝත් බැලුවා,ඒ කියන විදියට හිතන්න පටන්ගත්තා,සතියකින් මට ගොඩක් හොද ප්‍රතිඵල ලැබුනා,ඔව් මං දැන් සතුටින්,ගොඩක් සතුටින්,මට විශ්වාසයි ඉදිරියටත් මට ඕනි හැමදේම මං ලබාගන්න,ජීවිතේ කවදාවත් ආස උනත් නොලැබෙයි කියල හිතේ චකිතයක් තිබුන දේවල් ටිකෙන් ටික දැන් මගෙ ලගට ඇදිල එනව හරියට මැජික් එකක් වගේ,ඔයාට ගොඩක් ස්තූති,මගෙ ජීවිතේ ඔයා නිසා අලුතින් පටන්ගත්තා,ආදරෙයි හැමදාම අක්කේ❤️
ඔබතුමියට ගොඩක් ස්තුතියි වෙනම ලෝකයකට මනස ගෙනයනවා තෙරැවන් සරනයි
විශ්ව මාතවට අනේක වරයක් ස්තුති.💫❤️
ඇත්තටම මේ වචන වල ලොකු සුවයක් මට දැනෙනවා.බුදු සරණයි.!!!🙏🙏🙏
විශ්ව ශක්තිය මම ගොඩක් ආදරේ ඔබට 🙏මේ වාගේ ලස්සන සිතුවිලි වචනයක්ම ගානේම හරිම පුදුමාකාරයි ඔබ තුමියට බොහොම පින් ස්තුතියි තෙරුවන් සරණයි දෙවී පිහිටයි 🙏🙏🙏🌻🌻🌻🌞🌞🌞🌈🌈🌈🌈
මෙය මා හට අසන්නට සැලැස්සුවූ ඔබ තුමියටත් මාගේ විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
Adara niya viswaya obata godak pin
Obata mama godak adareyyyy
මුලින්ම ඔබ තුමියට ස්තුතියි .අපට මේ ගැම සම්පතක්ම ලබාදෙන විශ්වයට ස්තුති ස්තුති ස්තුති ❤❤
ස්තූති නදීපා මීස් ජීවිතයේ ලොකු වෙනසක් දැනෙනවා මෙය අහද්දි💖💖🌼ස්තූනී ඔබට හැමෝගෙම මනස සුවපත් කලාට💖
බොහොමත්ම ස්තූතියි නදීපා සහෝදරිය ❤️ මේ මුලු මහත් විශ්වයටම ස්තූති වේවා ❤️❤️
Thanku very much for your explanation
ම්ස් අද ඉදලා හැමදාම නිදා ගන්න පෙර මම අහනවා මම විශ්ව ශක්තිය ට අදරෙයි
ඔබතුමියට ස්තූතිවන්ත වෙනවා හිත් සුවපත් කරනවට.විශ්වයටත් ස්තූති වේවා මේ දේවල් අහන්න සැලැස්සුවට❤️💫
බොහෝම පිං. මම අද ඉදන් ශක්තිමත් වෙනවා.මට කරදර කරපු අයට සමාව,මෛත්‍රිය කරනවා.මම ශක්තිමත්ව මගේ යුතුකම් නොපිරිහෙළා ඉටුකරනවා.එයට මට ශක්තිය තියෙනවා.මම සම්පූර්ණයි.මෙ මොහොතේ සිට.🌹🌹🌹
බොහොම පින් බොහෝම ස්තූතියි !
ඒ වචන වල තියන බලය හරිම කරැණාවන්තයි ,හැඟීම්බරයි ,ශක්තිමත් සැබැවින්ම ධනාත්මකයි,ආකර්ෂණීයයි .විශ්වශක්තියට හදවතින්ම ස්තූතියි !
ඔබතුමිය නම් මාහා අශිර්වාදයක් කෙනෙකුට කොතරම් සැපපහසුකම් තිබ්බත් වැඩක් නෑ මානසික නිදහස නැත්නම් 🙏🙏 දීර්ඝායුස ඔබතුමියට ❤️
Mama inne den sanath ekka sathutin viswayata godak thanks so much
Mama den godak sathutin inna kenek viswayata godak thanks
මේ vidio එක අහන dawase ඉදල මගේ ජීවිතයේ ගොඩාක් ලොකු වෙනස්කම් වේගෙන යනවා අදරෙඉ විශ්ව මාතාවට. ඔබතුමියට ගොඩාක් පින් ❤
මම හොයපු video එකක්. මම මේ videoඑක අහම්බෙන් වගේ දැක්කේ. මං දැනගෙන හිටියේ නැහැ සිංහලෙන් මේ video තියෙනවා කියලා. ඔබ තුමියට ගොඩක් ස්තූතියි... මේ සියල්ලම ලබා දුන් ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි. Thank you universe.❤❤❤❤❤❤❤❤❤❤❤
මෙ හැම දෙයක්ම ලබා දුන් විස්වයට ස්තුතිය ස්තුතිය ස්තුතිය
ස්තුතියි ආදරණීය විශ්වය... මට මෙ වීඩියො එක බලන්න සැලැස්වූවට❤️❤️❤️
ස්තූතියි ඔබ තුමියට ❤️ස්තූතියි ආදරණීය විශ්වයට ❤️
Great I.must much. Great ful to you thank the universe too.
විශ්වයට ස්තුතියි.ගොඩාක් ස්තුති .ඔබ තුමියටත් නිදුක් නිරොගිමත් ජීවිතයකට සුබ ප්ර්රාර්ථනා කරනවා
මෙ ena doo karayata mao ගොඩක් ආසයි eka හදවතට වදිනවා බොහොම ආසාවෙන් ගොඩක් සතුටුයි 🙏🙏🙏❤👍👍❤️❤️
බොහොම පින් ඔබ තුමියට... සතුටින්ම පිරුනු ජීවතයක් ලැබේවා.❤🎉🎉🎉
I am happy.I love my universe it gives all what I need.Thank you for everything,
බෙහෙවින් ස්තූතියිි මිස් ඔබට ගොඩක් පින් මේ පරිත්‍යාගයටත් මහන්සියටත්. ඔබට දීර්ඝායුෂ ලැබේවා...... බුදු සරණයි...
ස්තුති ඔබට ඇත්තටම කියන්න වචන නැහැ ,එතරම් ජීවිතය අලෝක වුනා නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තරවේත්වා 🙏🙏🙏
විශ්වයට ස්තුති මෙම video අහන්න ලැබීම ගැන.
ඔබ තුමියට ගොඩක් පින් , අප සියලු දෙනා හට මානසික සුවපත් බව ලබාදෙනවට....🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමිය හට.මට ලබා දුන් මෙම සියලුම දේ ට ඔබ තුමිය ට ස්තූතියි බෙහෙවින්ම.ඒ වගේ ම මෙම විශ්වයට ද අනෙක වාරයක් ස්තුතියි.😊❤
ස්තුතියි ඔබතුමියට .තෙරුවන් සරණයි .!!!
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. පහුවෙලා හරි මට මේ වීඩියෝ එක දකින්න සැලැස්වූවාට ❤❤❤❤