Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් ස්තූතියි ඔයාලා දෙන්නටම. මම වෙන කවදාවත් නැති තරමට මට ස්තූතිවන්ත වුනා. මම වෙනදත් මෛත්‍රී භාවනාව කරනවා. නමුත් මම අද විශේෂයෙන්ම මට ස්තූතිවන්ත වුනා මොකද මට මේ භාවනාව මේ වෙලාවේ කරන්න සිතුවිලි පරම්පරාව ඇති කරගත්තේ මමයි. සංසාරේ මේ දේවල් පුරුදු කරගෙන ආවේ මමමයි. ඉතින් මම හිතනවා ඊලඟ ආත්ම වලදිත් මම මටම ස්තූති කරයි. මම මගේ ශක්ති වලල්ල ගැන ගොඩක් විශ්වාස කලා. මගේ husband ට කොරෝනා වැලඳුනා ඒ වගේම එයාගේ අම්මටයි තාත්තටයි මල්ලිටයි මල්ලිගේ බිරිඳටයි සියලු දෙනාටම වැලඳුනා. මං හැමෝටම පුළුවන් විදියට සාත්තු කලා. නමුත් මම pcr කළාම දැනගත්තා negative කියලා.
කොහොමද මේක අවසන් කරන්න ඕනි? කියන්නකෝ plz.......
6o
මමත් ගොඩාක් අසයි
Niyamai sahodarii... Idiriyatama yanna shakthiya dahiriya labewa!!
මා කළ අර්ථවත්ම මෛත්‍රී භාවනාව ලෙස මා දකිනවා. හිතනවා මගේ ගතම හිතම මෛත්‍රියන් පිරී ඉතා සතුටක් දැනුණා. ගතට දැනුණ සැහැල්ලු බව . අද භොන්දාකාරව දැනූණා. සමස්ත ජනතාව උදෑසන අවදිව මේ භාවනාව කලොත් මේ දරුණු විපත් සියල්ල සොබාදම් මාතාව නවතා දමාවි. ඉතින් අවකාශ පුතේ,ඔයා ලෝ සතූන් වෙත කරන මේ කර්තව්‍යය නම් අති ශේෂ්ටයි. මේ නිමක් නැති සසර ගමන නිමා කර ගන්න දුකින් මිදෙන්න මා කර ගත් කුසල් අනුමෝදන් කරමි. අනුමෝදන් ම වේවා! තෙරුවන් සරණයි.
ඔබටත් ගොඩාක් කුසල්! ඔබට ආදරය + ආලෝකය + සාමය❤️✨❤️
පුතා ඉදිරිපත්කළ මෛතිු භාවනා වැඩසටහන මම බෙහෙවින්ම අගයමි. තවත් ඉදිරියට යන්නට දිරිය සවිය ලැබෙිවා.!!!!!/
සරල මල්ලී ඔයත් හරි සරලයි. ඔයාගෙ විස්තර කිරීමත් සරලයි. අවකාශ නාලිකාවට මම කැමති උනේ සමාධිය ගැන තිබුණු දේශණාව අහලා. මට ළගදි තමයි මේ නාලිකාව මුණ ගැහුනේ. ඔබ දෙදෙනාට ශුභ පතනවා. ලෝකවාසී සියලු දෙනාටම ඔබලා පතන ආලෝකය, සාමය ලැබේවා!
සියලු ලෝ්කවාසීන් සුවපත් වේවා ! සැමටම සාමය සතුට, මානසික ශක්තිය ධෛර්යය ලැබේවා !..තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !
උදෑසන අවදී වූ ගමන් මේ භාවනාව කලා.නලල මැද සියුම් ලෙස යමක් දැනෙන්න ගත්තා...
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
බොහෝමත්ම ස්තූති ඔබට.. අවශ්‍යම මොහොතක ඉතාමත් වටිනා භාවනාවක් ගෙන ආවාට.. ආදරය ආලෝකය සාමය සැමට උදා වේවා. තෙරුවන් සරණයි 🙏🙏
මා බලාපොරොත්තුවෙන් සිටිය භාවනාවක් මට ලබා දුන්නාට ඔබතුමන්ලාට බොහෝම ස්තුතියි.🙏💖
අද ත් ඔබතුමාගෙ භාවනාව ට සහභාගි වුණා. මා කළ කුසල් ඔබතුමාට ත් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා!🙏🙏🙏
ඔබ තුමට ගොඩාක් පින් අපිව මෙ අකාරයට දැනුවත් කරනවාට
ගොඩාක් ස්තූතියි. අාදරය + අාලෝකය + සාමය ❤✨🙏
ස්තුතියි අවකාශ🙏🙏🙏 අාදරෙයි හැමදාම❤❤❤ බලාපොරොත්තුවෙන් හිටපු විඩියෝ එකක්.
ඉතා ප්‍රභල ලෙස විශ්වයටම මෛත්‍රී ය පතුරවාහරින්නට සියලු දෙනාම යොමුකරන්න ඔබතුමා දරණ නිමල මෙහෙයට උපහාරවේවා 💐💐💐අමරා රත්නායක ,
ගොඩක් ඉස්තූති ගොඩක් පින් පුදුම සුවයක් දැනෙන්නේ මේ හඩ මා හැමදාම අහන්න බලාපොරොත්තු වෙනව . බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිහිටයි ❤️❤️
බොහොම ස්තුති ,,සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ,නිරෝගි වෙත්වා දුකින් මිදේත්වා ,🙏🙏🙏❤❤❤
අසීමාන්තික ස්තුතියි. මේ පරාර්ථකාමී ධර්ම දානයට. තෙරුවන් සරණයි ඔබට තුමාට 🙏 🙏 🙏
බලපොරොත්තු වෙන් හිටිය භාවනා වක් ලබුනා.අවකාශ ඔබලාට බොහොමත්ම ස්තුති 🙏 🙏🙏
අවකාශය අපි හැමදාටම ඔබට ආදරය .
ගොඩක් ස්තූතියි.. ආදරය + ආලෝකය + සාමය..♥️✨️🙏
හිම්‍දිරියෙම මෛත්‍රී භාවනාව වැඩුවා....හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ....ස්තුතිය අවකාශ 🙏 🙏
මම අද ඔබගේ විඩියො එක බලලා බාවනා කලා.මට මාර ම සතුටුයි ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවගේ පුතණුවනි! 💐සෑම දිනකම අලුයම 4 ආසන්නයේ මෙම භාවනාව කර දිනය ආරම්භ කරමි. මසක් තුල. ජීවිතයට නියම මගපෙන්වීමක් සහිතය.බාධා වැළකින. නොපෙනෙන අයෙක් නිවැරදි මගපෙන්වීමක් කරයි. ස්තුති කිරීමට භාෂාව ගොළුය.අමරා රත්නායක.
නමෝ බුදාය ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාට මම අදමඉ මේ බවනාව අහන්න ලැබුනේ මට හරි සතුටඉ මට ආලෝකය දැනුනේ එත් මම බවනාව කරා ❤
මේ අත්දැකීම ලබා දුන් ඔබට බොහෝම ස්තූතියි..♥️Thankz universe ❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏👃👃💐💐💐
ඔබතුමාට බොහොම පිං. නිරෝගි සුව පතමි. දිගාසිරි පතමි.
දිනය ආරම්භ කළා විශ්වමාතාවගේ පුතණුවනි!💐අමරා රත්නායක.
බොහෝම ස්තූතියි❤ සියලු දෙනාම නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!❤
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ....
Ada udenma mge wasanawakata me video dakka...mn bawana kala...pramada we ho ahamben labuna meya mge jeewithe wenas karawi......awakasa obata godaaaaaaaaaaaaaaak pin..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mama satutin samayen කරුණාවෙන් adarayen ආලෝකමත් . Lit of thank my lovely life. Mulu ලොවට සාමය adaraya කරුණාව සමානත්වය patirewa . හැමෝම නිදුක් wewa . නිරෝගී wewa . සුවපත් wewa. Sadh guruni obatada teruwan saranai . Deergausa ලැබේවා .
Awakaeha puthata isthuti ﹰAdaraya ﹰAlokaya ﹰSamaya sathuta wewa
ස්තූතියි වේවා. පෙසන්සාවේවා ඒසේ ම ඔබට වේවා ❤❤❤❤❤
කෙනෙකුට ,අනික් හැම කෙනාට ම ලෝක වාසීන් ට සියලු තිරිසන් සතුන් ට,ලෝක චක්‍රය පුරා ජීවත් වෙන අංශු මාත්‍රයක ට ම ත් දෙවියන්ට ත් මල පෙරේතයන්ටත් සුවය පතලා යවන්න පුලුවන් ඉතාම සරල මැසේජ් එක ,,එක මහා පුදුමාකාරයි ,ඇත්තටම මන් කරලා තියනවා ඒක හරිම ශක්තිමත් දෙයක් මුලින් මුලින් බාවනා කරනකොට මනසට නොයකුත් දේවල් රැස් වෙනව විශේෂයෙන් අපි කරපු වැරදී මුලින්ම මතක් වෙන්නෙ සියලු දේවල් වලින් සමාවෙන්න කියලා තුන්පාරක් අවසර අරගෙන කරනීය මෙත්ත සූත්‍රය කියලා පටන් ගන්න පුරුදු වුනා දැන් හරිම සැහැල්ලුයී මේ විඩියො එක ත් සවන් දීලා අහන එක ගොඩාක් රුකුලක්"-ස්තූති හොද දේවල් ලබා දෙනවාට හොද දේවල් වලට ඇබ්බැහි වෙන්න කාටත් සෙතක් වේවි ඇත්තටම ඒ වගෙ එක මනුස්සයෙක්ගෙ න් පිටවෙන මැසේජ් එක ලෝක චක්‍රයටම යහපත් වෙනාවනම් මේ ඔක්කොම කරොත් කොහොම තියේවි ද ,,,මන් පුද්ගලික ව අත් දැකීමෙන් කියන්නෙ ඇත්තටම ඉතාමත් වටිනා බාවනාවක් මුලු ජීවිතේ ම සහ ආත්ම කෙල කෝටීයක් සහනයක් සැනසිල්ලක් ගෙන දෙන බාවනාවක් ❤️සියලු සත්වයන් සුවපත් වෙත්වා !!!සුවපත් වේත්වා!!!සුවපත් වෙත්වා !!!
ඔබට යහපතක් වේවා .සියලුම දෙනට ද යහපතක් වේවා .🙏🙏🙏
Dear Son of Mother Universe .Priceless , appreciate U.💐🌹And Forwarded .Amara Rathnayake .
Every day dawning means your sacred maithree meditation.Greatly appreciate Mother Universe .💐Amara Rathnayake .
විශ්වයට ස්තුති ඔබගේ මග පෙන්වීමට ස්තුති සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
Bohoma sthuthiii oba depalata..Alokaya+Adaraya+Samaya🙏🙏🙏
බොහෝම ස්තූති අවකාශ ❤️✨️
ඔබට මා ගත වූ කාලය නික්ලේශී කළාට ,මෙත් වැඩීමට උදවු කළාට බොහොම පින්. අනහත වක්‍රය ආලෝකය ගන්න උත්සහයක් දරමින් ඉන්නවා. නිරෝගි සම්පත සමඟ දිගාසිරි පතමි.
ව්ශ්ව ශක්තිය පිහිටයි
Siyalu sathwayo suwapath wewa bohoma stthuti obathumata
Son of Mother Univers !I greately appriciate your kindness.After meditation early morningAmara Rathnayake.
ගොඩක් ස්තූතිවන්ත වෙනවා මන වේදනාවෙන් හිටියෙ ඒය සුවපත් කරාට
ස්තූති ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!
ස්තුතියි 🙏🙏 අවකාශ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
ෙගාඩක් ස්තුතියි ඔයාලා ෙදන්නාටම 🙏🙏🙏❤🌷🌹🌹💚💜
මමත් මෙ බාවනාව කරනවා සියලුම දෙනාටම බුදු සරණයි බුදුරැස් විහිදෙයි සිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා තෙරැවන් සරණයි
Obathumata godak pin hamadamath apiwa danuwath karanawata theruwan srny
ඔබට බොහොම ස්තුතිය ❤ ආලෝකය සාමය
Suwapath wewa.sthuthyi
ස්තුතියි ගොඩක් 🌹 දින හතරක් කලා.සිතුවිලි , හැගීම් දැනීම් සියල්ලම හරි.හොද සැහැල්ලුවකුත් දැනෙනවා.ඒත් ආලෝකය ක් දකින්න බැහැ නේ.ඒ ඇයි කියල කරුණාකර පහදා දෙන්න
බොහොම ස්තුතියි. ❤
බුදුසරණයි
Thank you universe ❤
Guruthumaniii san deshanawa asanna
තෙරුවන්සරණයි 🙏
බොහොම ස්තුතියි.පිං සිදු වෙනවා. ✨💫☀️🌙
ස්තුති බොහොම පින්
Godak pin adaraya lokaya samay ❤💚❤💛💚💙💜🤎
ස්තුතියි මිතුර ඔබ ට ජය
බොහොම ස්තුතියි
ස්තුතියි 🌹 තෙරුවන් සරණයි 🌺🌺🌺
Thnkyou
Guruthumaniiiii.....obata siyalu dema labenna one....
Thank you Awakasha. This was most awaited video ❤️
Thank you
හෙළයේ ❤️👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋♂️💁♀️🙋♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂️💁♀️🙋♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…💯💯💯💯💯💯💯🏆🏆🏆🏆🏆🏆🏆🌠🌠🌠🌠🌠💯💯💯
ආදරය ආලෝකය සාමය ඉස්තුයි
සුවපත් වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hugak watinawa me bawanawama. payak dik karala denna barida.teruwan saranai.
Thank you...💚💫💫💫
Bohoma sthuthi 🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏🙏 Budusaranai ☘️☘️☘️☘️
Bohoma sthuthi
Thank You 💖
❤️✨️❤️✨️❤️✨️ ස්තූතී අවකාශ 🙏🙏🙏
🌸🙏🌸 ගොඩක් පිං !!!
Love Light Peace 🌹🌻🌷
Suwapath wewa...
🌷🌷🌷thank you,🌷🌷🌷
සුපිරි 💞
මේ වීඩියෝ එක දැකල දවස් දෙකයි මං එය සම්පූර්ණයෙන්ම දවස් දේකේම ඇහුවා ඒ විදියට කලා මට මුල් දවසෙ ඉදලම ඒක අහල ප්‍රායෝගිකව කලාට පස්සෙ මගෙ පපුව වේදනාවක් දැනෙන්නට පටන් ගත්තා එහෙම වෙන්නෙ ඇයි කියල තේරුම් කරල දෙන්න දැඩි වේදනාවක් දැනෙනව හුස්ම ගන්නත් අපහසු තරම්
Aiye,lucid dreaming and astral projection gane video ekak karanko.
🙏🙏🙏
🙏🙏❤
Can i know your live practice program time date place? Interest to join
මම මෙ බාවනව කලා ...හරි අමුතු දෙයක් උනා....මගෙ ඔලුව පෙද්දෙන්න ගත්තා ..ඇස් ඇරියත් ඔලුව පෙද්දෙන්න ගත්තා ....ඔලුව කෙලින් තිබුනා ...මගෙ ඔලුව පෙද්දෙන්න ගත්තා ....
මට මෙවන් උපදෙසක් අවශ්‍යව සිටියේ , එවිටම ඔබතුමාගේ වැඩ සටහන සමග සම්බන්ධ වීමට ලැබුණේ කෙසේද?💥💥අමරා රත්නායක .
Guruthumaniiiiii.......
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏✨❤
🙏🙏💜️❤️❤️❤️❤️❤️💜️💜️💜️🙏
❤️❤️🙏
♥️
Siyalu sathwayo niduk wethwa
👍👍👍👍👍👍
ගොඩක් ස්තූතියි ඔයාලා දෙන්නටම. මම වෙන කවදාවත් නැති තරමට මට ස්තූතිවන්ත වුනා. මම වෙනදත් මෛත්‍රී භාවනාව කරනවා. නමුත් මම අද විශේෂයෙන්ම මට ස්තූතිවන්ත වුනා මොකද මට මේ භාවනාව මේ වෙලාවේ කරන්න සිතුවිලි පරම්පරාව ඇති කරගත්තේ මමයි. සංසාරේ මේ දේවල් පුරුදු කරගෙන ආවේ මමමයි. ඉතින් මම හිතනවා ඊලඟ ආත්ම වලදිත් මම මටම ස්තූති කරයි. මම මගේ ශක්ති වලල්ල ගැන ගොඩක් විශ්වාස කලා. මගේ husband ට කොරෝනා වැලඳුනා ඒ වගේම එයාගේ අම්මටයි තාත්තටයි මල්ලිටයි මල්ලිගේ බිරිඳටයි සියලු දෙනාටම වැලඳුනා. මං හැමෝටම පුළුවන් විදියට සාත්තු කලා. නමුත් මම pcr කළාම දැනගත්තා negative කියලා.
කොහොමද මේක අවසන් කරන්න ඕනි? කියන්නකෝ plz.......
6o
මමත් ගොඩාක් අසයි
Niyamai sahodarii... Idiriyatama yanna shakthiya dahiriya labewa!!
මා කළ අර්ථවත්ම මෛත්‍රී භාවනාව ලෙස මා දකිනවා. හිතනවා මගේ ගතම හිතම මෛත්‍රියන් පිරී ඉතා සතුටක් දැනුණා. ගතට දැනුණ සැහැල්ලු බව . අද භොන්දාකාරව දැනූණා. සමස්ත ජනතාව උදෑසන අවදිව මේ භාවනාව කලොත් මේ දරුණු විපත් සියල්ල සොබාදම් මාතාව නවතා දමාවි. ඉතින් අවකාශ පුතේ,ඔයා ලෝ සතූන් වෙත කරන මේ කර්තව්‍යය නම් අති ශේෂ්ටයි. මේ නිමක් නැති සසර ගමන නිමා කර ගන්න දුකින් මිදෙන්න මා කර ගත් කුසල් අනුමෝදන් කරමි. අනුමෝදන් ම වේවා! තෙරුවන් සරණයි.
ඔබටත් ගොඩාක් කුසල්! ඔබට ආදරය + ආලෝකය + සාමය❤️✨❤️
පුතා ඉදිරිපත්කළ මෛතිු භාවනා වැඩසටහන මම බෙහෙවින්ම අගයමි. තවත් ඉදිරියට යන්නට දිරිය සවිය ලැබෙිවා.!!!!!/
සරල මල්ලී ඔයත් හරි සරලයි. ඔයාගෙ විස්තර කිරීමත් සරලයි. අවකාශ නාලිකාවට මම කැමති උනේ සමාධිය ගැන තිබුණු දේශණාව අහලා. මට ළගදි තමයි මේ නාලිකාව මුණ ගැහුනේ. ඔබ දෙදෙනාට ශුභ පතනවා. ලෝකවාසී සියලු දෙනාටම ඔබලා පතන ආලෝකය, සාමය ලැබේවා!
සියලු ලෝ්කවාසීන් සුවපත් වේවා ! සැමටම සාමය සතුට, මානසික ශක්තිය ධෛර්යය ලැබේවා !..තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !
උදෑසන අවදී වූ ගමන් මේ භාවනාව කලා.නලල මැද සියුම් ලෙස යමක් දැනෙන්න ගත්තා...
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
බොහෝමත්ම ස්තූති ඔබට.. අවශ්‍යම මොහොතක ඉතාමත් වටිනා භාවනාවක් ගෙන ආවාට.. ආදරය ආලෝකය සාමය සැමට උදා වේවා. තෙරුවන් සරණයි 🙏🙏
මා බලාපොරොත්තුවෙන් සිටිය භාවනාවක් මට ලබා දුන්නාට ඔබතුමන්ලාට බොහෝම ස්තුතියි.🙏💖
අද ත් ඔබතුමාගෙ භාවනාව ට සහභාගි වුණා. මා කළ කුසල් ඔබතුමාට ත් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා!🙏🙏🙏
ඔබ තුමට ගොඩාක් පින් අපිව මෙ අකාරයට දැනුවත් කරනවාට
ගොඩාක් ස්තූතියි. අාදරය + අාලෝකය + සාමය ❤✨🙏
ස්තුතියි අවකාශ🙏🙏🙏 අාදරෙයි හැමදාම❤❤❤ බලාපොරොත්තුවෙන් හිටපු විඩියෝ එකක්.
ඉතා ප්‍රභල ලෙස විශ්වයටම මෛත්‍රී ය පතුරවාහරින්නට සියලු දෙනාම යොමුකරන්න ඔබතුමා දරණ නිමල මෙහෙයට උපහාරවේවා 💐💐💐
අමරා රත්නායක ,
ගොඩක් ඉස්තූති ගොඩක් පින් පුදුම සුවයක් දැනෙන්නේ මේ හඩ මා හැමදාම අහන්න බලාපොරොත්තු වෙනව . බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිහිටයි ❤️❤️
බොහොම ස්තුති ,,සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ,නිරෝගි වෙත්වා දුකින් මිදේත්වා ,🙏🙏🙏❤❤❤
අසීමාන්තික ස්තුතියි. මේ පරාර්ථකාමී ධර්ම දානයට. තෙරුවන් සරණයි ඔබට තුමාට 🙏 🙏 🙏
බලපොරොත්තු වෙන් හිටිය භාවනා වක් ලබුනා.අවකාශ ඔබලාට බොහොමත්ම ස්තුති 🙏 🙏🙏
අවකාශය අපි හැමදාටම ඔබට ආදරය .
ගොඩක් ස්තූතියි.. ආදරය + ආලෝකය + සාමය..♥️✨️🙏
හිම්‍දිරියෙම මෛත්‍රී භාවනාව වැඩුවා....හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ....ස්තුතිය අවකාශ 🙏 🙏
මම අද ඔබගේ විඩියො එක බලලා බාවනා කලා.මට මාර ම සතුටුයි ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවගේ පුතණුවනි! 💐
සෑම දිනකම අලුයම 4 ආසන්නයේ මෙම භාවනාව කර දිනය ආරම්භ කරමි. මසක් තුල. ජීවිතයට නියම මගපෙන්වීමක් සහිතය.බාධා වැළකින. නොපෙනෙන අයෙක් නිවැරදි මගපෙන්වීමක් කරයි. ස්තුති කිරීමට භාෂාව ගොළුය.
අමරා රත්නායක.
නමෝ බුදාය ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාට මම අදමඉ මේ බවනාව අහන්න ලැබුනේ මට හරි සතුටඉ මට ආලෝකය දැනුනේ එත් මම බවනාව කරා ❤
මේ අත්දැකීම ලබා දුන් ඔබට බොහෝම ස්තූතියි..♥️Thankz universe ❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏👃👃💐💐💐
ඔබතුමාට බොහොම පිං. නිරෝගි සුව පතමි. දිගාසිරි පතමි.
දිනය ආරම්භ කළා විශ්වමාතාවගේ පුතණුවනි!💐
අමරා රත්නායක.
බොහෝම ස්තූතියි❤ සියලු දෙනාම නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!❤
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ....
Ada udenma mge wasanawakata me video dakka...mn bawana kala...pramada we ho ahamben labuna meya mge jeewithe wenas karawi......awakasa obata godaaaaaaaaaaaaaaak pin..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mama satutin samayen කරුණාවෙන් adarayen ආලෝකමත් . Lit of thank my lovely life. Mulu ලොවට සාමය adaraya කරුණාව සමානත්වය patirewa . හැමෝම නිදුක් wewa . නිරෝගී wewa . සුවපත් wewa. Sadh guruni obatada teruwan saranai . Deergausa ලැබේවා .
Awakaeha puthata isthuti ﹰAdaraya ﹰAlokaya ﹰSamaya sathuta wewa
ස්තූතියි වේවා. පෙසන්සාවේවා ඒසේ ම ඔබට වේවා ❤❤❤❤❤
කෙනෙකුට ,අනික් හැම කෙනාට ම ලෝක වාසීන් ට සියලු තිරිසන් සතුන් ට,ලෝක චක්‍රය පුරා ජීවත් වෙන අංශු මාත්‍රයක ට ම ත් දෙවියන්ට ත් මල පෙරේතයන්ටත් සුවය පතලා යවන්න පුලුවන් ඉතාම සරල මැසේජ් එක ,,එක මහා පුදුමාකාරයි ,ඇත්තටම මන් කරලා තියනවා ඒක හරිම ශක්තිමත් දෙයක් මුලින් මුලින් බාවනා කරනකොට මනසට නොයකුත් දේවල් රැස් වෙනව විශේෂයෙන් අපි කරපු වැරදී මුලින්ම මතක් වෙන්නෙ සියලු දේවල් වලින් සමාවෙන්න කියලා තුන්පාරක් අවසර අරගෙන කරනීය මෙත්ත සූත්‍රය කියලා පටන් ගන්න පුරුදු වුනා දැන් හරිම සැහැල්ලුයී මේ විඩියො එක ත් සවන් දීලා අහන එක ගොඩාක් රුකුලක්"-ස්තූති හොද දේවල් ලබා දෙනවාට හොද දේවල් වලට ඇබ්බැහි වෙන්න කාටත් සෙතක් වේවි ඇත්තටම ඒ වගෙ එක මනුස්සයෙක්ගෙ න් පිටවෙන මැසේජ් එක ලෝක චක්‍රයටම යහපත් වෙනාවනම් මේ ඔක්කොම කරොත් කොහොම තියේවි ද ,,,මන් පුද්ගලික ව අත් දැකීමෙන් කියන්නෙ ඇත්තටම ඉතාමත් වටිනා බාවනාවක් මුලු ජීවිතේ ම සහ ආත්ම කෙල කෝටීයක් සහනයක් සැනසිල්ලක් ගෙන දෙන බාවනාවක් ❤️සියලු සත්වයන් සුවපත් වෙත්වා !!!සුවපත් වේත්වා!!!සුවපත් වෙත්වා !!!
ඔබට යහපතක් වේවා .
සියලුම දෙනට ද යහපතක් වේවා .🙏🙏🙏
Dear Son of Mother Universe .
Priceless , appreciate U.💐🌹
And Forwarded .
Amara Rathnayake .
Every day dawning means your sacred maithree meditation.Greatly appreciate Mother Universe .💐
Amara Rathnayake .
විශ්වයට ස්තුති ඔබගේ මග පෙන්වීමට ස්තුති සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
Bohoma sthuthiii oba depalata..
Alokaya+Adaraya+Samaya🙏🙏🙏
බොහෝම ස්තූති අවකාශ ❤️✨️
ඔබට මා ගත වූ කාලය නික්ලේශී කළාට ,මෙත් වැඩීමට උදවු කළාට බොහොම පින්. අනහත වක්‍රය ආලෝකය ගන්න උත්සහයක් දරමින් ඉන්නවා. නිරෝගි සම්පත සමඟ දිගාසිරි පතමි.
ව්ශ්ව ශක්තිය පිහිටයි
Siyalu sathwayo suwapath wewa bohoma stthuti obathumata
Son of Mother Univers !
I greately appriciate your kindness.
After meditation early morning
Amara Rathnayake.
ගොඩක් ස්තූතිවන්ත වෙනවා මන වේදනාවෙන් හිටියෙ ඒය සුවපත් කරාට
ස්තූති ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!
ස්තුතියි 🙏🙏 අවකාශ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
ෙගාඩක් ස්තුතියි ඔයාලා ෙදන්නාටම 🙏🙏🙏❤🌷🌹🌹💚💜
මමත් මෙ බාවනාව කරනවා සියලුම දෙනාටම බුදු සරණයි බුදුරැස් විහිදෙයි සිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා තෙරැවන් සරණයි
Obathumata godak pin hamadamath apiwa danuwath karanawata theruwan srny
ඔබට බොහොම ස්තුතිය ❤ ආලෝකය සාමය
Suwapath wewa.sthuthyi
ස්තුතියි ගොඩක් 🌹 දින හතරක් කලා.සිතුවිලි , හැගීම් දැනීම් සියල්ලම හරි.හොද සැහැල්ලුවකුත් දැනෙනවා.
ඒත් ආලෝකය ක් දකින්න බැහැ නේ.ඒ ඇයි කියල කරුණාකර පහදා දෙන්න
බොහොම ස්තුතියි. ❤
බුදුසරණයි
Thank you universe ❤
Guruthumaniii san deshanawa asanna
තෙරුවන්සරණයි 🙏
බොහොම ස්තුතියි.පිං සිදු වෙනවා. ✨💫☀️🌙
ස්තුති බොහොම පින්
Godak pin adaraya lokaya samay ❤💚❤💛💚💙💜🤎
ස්තුතියි මිතුර ඔබ ට ජය
බොහොම ස්තුතියි
ස්තුතියි 🌹 තෙරුවන් සරණයි 🌺🌺🌺
Thnkyou
Guruthumaniiiii.....obata siyalu dema labenna one....
Thank you Awakasha. This was most awaited video ❤️
Thank you
හෙළයේ ❤️👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋♂️💁♀️🙋♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂️💁♀️🙋♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏…💯💯💯💯💯💯💯🏆🏆🏆🏆🏆🏆🏆🌠🌠🌠🌠🌠💯💯💯
ආදරය ආලෝකය සාමය ඉස්තුයි
සුවපත් වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hugak watinawa me bawanawama. payak dik karala denna barida.teruwan saranai.
Thank you...💚💫💫💫
Bohoma sthuthi 🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏🙏 Budusaranai ☘️☘️☘️☘️
Bohoma sthuthi
Thank You 💖
❤️✨️❤️✨️❤️✨️ ස්තූතී අවකාශ 🙏🙏🙏
🌸🙏🌸 ගොඩක් පිං !!!
Love Light Peace 🌹🌻🌷
Suwapath wewa...
🌷🌷🌷thank you,🌷🌷🌷
සුපිරි 💞
මේ වීඩියෝ එක දැකල දවස් දෙකයි මං එය සම්පූර්ණයෙන්ම දවස් දේකේම ඇහුවා ඒ විදියට කලා මට මුල් දවසෙ ඉදලම ඒක අහල ප්‍රායෝගිකව කලාට පස්සෙ මගෙ පපුව වේදනාවක් දැනෙන්නට පටන් ගත්තා එහෙම වෙන්නෙ ඇයි කියල තේරුම් කරල දෙන්න දැඩි වේදනාවක් දැනෙනව හුස්ම ගන්නත් අපහසු තරම්
Aiye,lucid dreaming and astral projection gane video ekak karanko.
🙏🙏🙏
🙏🙏❤
Can i know your live practice program time date place? Interest to join
මම මෙ බාවනව කලා ...හරි අමුතු දෙයක් උනා....මගෙ ඔලුව පෙද්දෙන්න ගත්තා ..ඇස් ඇරියත් ඔලුව පෙද්දෙන්න ගත්තා ....ඔලුව කෙලින් තිබුනා ...මගෙ ඔලුව පෙද්දෙන්න ගත්තා ....
මට මෙවන් උපදෙසක් අවශ්‍යව සිටියේ , එවිටම ඔබතුමාගේ වැඩ සටහන සමග සම්බන්ධ වීමට ලැබුණේ කෙසේද?💥💥
අමරා රත්නායක .
Guruthumaniiiiii.......
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏✨❤
🙏🙏💜️❤️❤️❤️❤️❤️💜️💜️💜️🙏
❤️❤️🙏
♥️
Siyalu sathwayo niduk wethwa
👍👍👍👍👍👍