Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම මේ මෛත්රී භාවනාව පුහුණු කරන කෙනෙක්ට එහි වචන වල ඇති සොබාදහමට සම්බන්ද අරුත් ගැන්වීම් හැගීමක් දැනීමක් විදියට සිත තුල ගොඩ නගා ගන්න පුළුවන් නම් විශ්වයේ සොදුරුතම සුව ශක්තිය ඒ පුද්ගලයාට මේ භාවනාව තුලින් අත්විදින්න පුළුවන්... නංගිට ගොඩාක් පිං මේ විශිෂ්ට වීඩියෝව ඉදිරිපත් කලාට...🙏🙏🙏✨️✨️
ඔයාට ගොඩක් ස්තුතියි මේ බවනාවට බුදුසරණයි ව්ශ්වට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Thetuvan.sarani .
@@sriyawijesundara6604jbnbbbsarrse
😅😅 12:10
@@gayathrirathnayaka8096❤😢😢in
අති උතුම් මෛත්රී භාවනාවට ජීවිතේ පලවෙනි වතාවට සවන් දීමට ලැබීමද මා සසරේ කරපු පිනක මහිමයක්මයි. සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා
අනේක වාරයක් විශ්ව මාතාවට ස්තුතියි 🙏 ඇත්තටම හිතට සහනයක් ලැබනවා මො භාවනාව කියන ඔබතුමාටත් විශ්වයේ පිහිට ලැබි තව තවත් මෙවැනි භාවනාවන් කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා අප සියලු දෙනාගේ ජිවිත වෙනස් වේවා 🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි..........❤❤❤❤❤❤
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️🙏
අපිට ජීවය ආදරය දයාව කරුණාව සමාව ලබාදෙන විස්ව මාතාවට ස්තුති වේවා ප්රසංසා වේවා ස්තුති වේවා 🌼🌄🌅🌝
ඔබටත් මෙය ගායනා කරන කෙනාටත් නීරෝගී සුවය ලබත්වා ඒ කටහඬත් ගායනයත් ගොඩක් මිහිරියි සිත සන්සුන් වෙනවා සුවපත් වෙනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
ඇත්තෙන්ම බොහෝමත්ම වටිනා සරළ වදන් වලින් පිරුණු ඉදිරිපත් කිරීමක් ..අතිශයින්ම අගේකොට සළකමි ..ඔබතුමා ඇතුළු පව්ලේ හැම මෙන්ම සියළු සත්වයෝම නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා !සුවපත් වෙත්වා "
ආදරනීය විශ්වයට අනේකවාරයක් 🙏 ස්තුති මේ සැනසීම ලබාදුන්නාට මෙය සම්පාදනය කළ සැමදෙනටම පින්🏊 ❤සියලුම සත්වයෝ සුවපත් වේවා !!!
හිතට දැනෙන හිත සුවපත් කරවන කටහඩක් හදවතට තදින්ම දැනුනා මෙවන් වැඩසටහන් ඉදිරියටත් කිරීමට විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබේවා
සිත.සුවපත්.කරාට.ඹබතුමාට .ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ආදරණිය විශ්වයේ ආශිර්වාදය ලැබේවා .
මම අහපු ලස්සනම මෛත්රී භාවනාව...පිං 🙏🙏🙏🙏විශ්ව මෑනියන්ටත් ඔබටත් මේ බාවනාව ගෙන එන මහත්මයාටත් ස්තූතියි...පිං🙏🙏🙏
හිත සුවපත් කරන හිත නිවෙන ගත සිත සැහැල්ලුවන හොදම භාවනාවක්.මෙය සකස්කල දුවටත් ගායනා කරන එතුමාටත් යහපතක් සෙතක් ශාන්තියක්ම වෙත්වා. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. 🙏🙏🙏
අද උදැසනම පලමු වතාවට මෙය ඇසීමෙන් මාගේ මනස බොහොම සුවපත් බාවයකට රැගෙන ගිය ඒ හඩට සහ ඉදිරිපත් කිරීමට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරනයි
මෙම භාවනාව හරි මලස්සනට ගායනාකරනනිසා අහගන ඉන්නවිට අප ව විස්වයට ගියා .වගෙයි .ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති සියලු සත්වයෝ සුවපත් වේවා ❤️🙏🙏🙏🙏
පුදුම මිහිරි කටහඩක්. හිත නිවෙනවා. සියළුම සත්වයෝ නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා 🙏🙏🙏
විශ්ව මාතාවට අනේක්වාරයක් ස්තූතියි 🙏🙏🙏 මෙම වීඩියෝ එක සැකසූ සියලුම දෙනාටත් ස්තූතියි 🙏🙏🙏
ආදරණීය විෂ්වයට 🌍🪔🪔🪔🙏🙏🙏 ස්තුති විෂ්වයේ ආග්රීර්වාද ලත් අහන්න ඉන්න හිතෙන හිතට දැනෙන මේ මෙතුමාගේ හඩ සහ විෂ්වයට කතා කරන භාෂාව මෙන් සිත නිවෙන හදවත ආලෝකමත් වන වචන තියෙන මේ video එක මුණගැසිම මට විෂ්වයේම ආග්රීර්වාදයෙන් වුවක් කියා මම විස්වාස කරමි සහ මේ video එක නරඹන්න වසනාවන්තවු සියල්ලෝම විෂ්වයේ ආග්රීර්වාද ලද්දන් වේ
මානසික සහ ශාරීරික සුවතාවය ලබාදී ඔබතුමන්ලා කරන මෙම සත්කාරයටබොහොම පිං සිද්ධ වේවා විශ්ව මාතාව ට ස්තුතියි
මේ මහා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමන්ට බොහොමත් ස්තුතියි නිරෝගි සුවය හා දිර්ඝායු වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා
මම අහපු හදවතට කා වදින මේ භාවනාව සරලව පහසුවෙන් වටහා ගන්න පුලුවන් මෙය කිය්වන හා මෙයලියපු කෙනාටත් බුදුසරනයි දීර්ගායුස ලැබේවා
බොහොම ස්තුතියි .මේ භාවනා ව හදපත්ලටම දැනුනා.මෙය ගායනා කරන මහත්මාටත් ඔබ සියලු දෙනාටත් නිවනම නාතයි.නිවනම වෙත්වා❤❤❤
අනේ ගොඩක් දැනෙන කටහඩක්..තෙරුවන් සරණයි දෙන්නටම ❤🙏
මෙය ඇසීමට සැලැස් වූ විශ්ව මාතාවට ස්තුතියි
සිත නිවන භාවනාව අහන්න සැලැස් වුවාට බොහෝමත්ම ස්තූතියි
හිත නිවෙන හරිම වටින ඒ වගේම මම අහපු ලස්සන මිහිරි මෛත්රී භාවනාව ..ඉදිරිපත් කල හැමෝටම ගොඩක් පින් .විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏
මේ බාවනාව අහන්න සැලැස්සු ආදරණීය විශ්වයට අනේක වාරයක් ඉස්තුති වේවා 🙏🙏🙏 ඔබටත් ඉස්තුති වේවා 🙏🙏🙏
වචන පෙළ සහ ගායනය හිත සන්සුන් කරනවා .දීර්ඝායු වේවා .ඇස් දෙක පියාගෙන පැයක් උනත් අහගෙන ඉන්න පුළුවන් මිහිරි ස්වරයෙන් කරන භාවනාව .ඇත්තටම මම වාසනාවන්තයි මෙවන් වීඩියෝමක් මුණ ගැහීම ගැන විශ්වයට ස්තූතියි ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!!!
ගොඩාක් වටිනා භාවනාවක්,🙏විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .😍💖🌍❤️🙏
හරිම ලස්සනයි බාවනාව මේ වීඩියෝ එක දැක ගනීමට සැලස්වු විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏ඔබ තුමාටත් ස්තුතියි තෙරුවන්සරනයි 🙏
මගේ ජිවිතේ කරදර බාදක දුරු කර දුන් විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ඔබතුමාට බෙහේවින්ම ස්තුතියි❤
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා🤍🦋✨️
අනේ ගොඩාක් ස්තුතියි ..❤විශ්වයේ ආරක්ෂාවම ලැබෙිවා ඔබට ..ගොඩාක් පිං..ආදරේයි❤❤❤❤
හිත නිවන මෛත්රී භාවනාවක් ගොඩක් පින් ❤️🙏🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ පැතුම් ඉටුකරගන්න පිහිට වූ විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබටත් ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුති වේවා!
ගොඩක් ස්තුතියි .. මේ භාවනාව තමයි මම අහපු ලස්සනම මයිත්රි භාවනාව 🌹🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤
මගෙ ජිවිතයේ කරදර බාදක දුරු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
අහපු ලස්සනම මෛත්රී භාවනාව අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය
සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබටත් මේ ව්ශ්වයටත් මාගේ නමස්කාරය වේවා අනෙක වාරයක් පින්
දිනකට කිහිප වතාවක් සවන් දෙනවා,පුදුම සුවයක් දැනෙන්නෙ,ස්තුතියි,🙏🙏🙏🙏🙏
මෙ ඇසීමට සැලැස්වූ විශ්වයට ස්තුති වේවා❤️
ආදරණිය විශ්වයේ ආශිර්වාදය ලැබේවා .හරිම මිහිරි සිතට.සුවයලැබුනා.
විශ්වයේ ආශිර්වාදය ලැබේවා.ඇත්තටම හිත නිවෙන භාවනාවක්.🙏🙏🙏
සිත සුවපත් වන ඉතා අති උතුම් භාවනාවක්බොහොම පින් ඔබතුමාට
මෙම භාවනාව ඇසීමෙන් මගෙ සිතට දැනුනේ පුදුමාකාර සහනයක් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
බොහොම පින් ඔබට ,,විශ්ව මාතාවට අනෙක් වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏
පුතේ ඔයා නම් දේව පුතෙක් දෙවියන් ඔයාව මේ ලෝකෙට එවලා තියෙන්නේ මේලෝකේ ජීවත් වන සත්වයන්ගේ ජීවිත සුවපත් කරන්නයි ඔයාගේ ඒ කටහඩ මේ විශ්වයට ඇසනවිට ගිනිගත් හදවත් සිසිල් වෙනවා මානසික සැනසීම සතුට ලැබෙනවා මේ තරම් නිවුනු හදවතක් භාවනවක්වගේ කටහඩක් ඔයාට ලැබිලා තියෙන්නේ සන්සාරයේ පුරුදු කරගෙන ඇවිත් තියෙන ,විදිහටයි ඔයාගේ දෙමවුපියන්ටත් ගොඩක් පින් මෙවැනි දරුවෙක් බිහි කෙරුවාට පුතේ මම අම්මා කෙනෙක් විදිහට ඔයාට බුදු බව ලැබේවා කියා, ප්රාර්ථනා කරනවා බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
මමත් අහපු ලස්සනම භාවනව.අහන්න පටන් ගන්නකොටම සතුටක් දැනෙනවා.හිත එක්තැන් වෙනවා.මමත් දැන් පුරුදු වෙනවා.ගොඩාක් වෙලා භාවනාවෙ ඉන්නත් පුලුවන්.මම දැන් ආයෙත් සතුටින් ඉන්නවා.ලොකු පිනකුත් කරලා තියෙන්න ඕන හිතෙනවා මෙ වගෙ දේ ඕනම වෙලාවෙ ලැබෙන්න.මෙය ලබාදුන් මහත්මයා ඇතුලු ඔබ සැමදෙනාටම සතුටින්ම ස්තුති කරමි.පින් පතමි.තෙරුවන් සරනයි!!!
සිතට අමුතුම ශාන්ත හැගීමක් දැනෙනව❤❤❤❤❤
ගොඩක් පින් පුතේ ඔයාට තව තවත් මේ විශ්වයේ විශ්ව ශක්තිය පුතාට ලැබේවා මේ භාවනාව මගේ ජීවිතේට ගොඩක් සැනසීම ලං කර දුන්නා කියලා මට හිතෙනවා පුතේ පුතාට බුදු සරණයි
මට මෙය ඇසීමට සැලැස්වු සියලු දෙනාට ස්තුති වේවා . අවස්ථාව ලබාදුන් විෂ්වයටත් ස්තුති වේවා.
❤❤❤❤❤
ස්තුතියි ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි මට මෙම විඩියෝව මුනගැස්සුවාට .ඔබතුමා ටත් ගොඩාක් පින්
🥺❤️විශ්වය අනේක වාරයක් ස්තූතිවන්ත වේවා මා මෙය පළමු වතාවය අදයි ශ්රවණය කලෙ
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති
මගේ ජීවිතය කරදර බාධාව දුරු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
මෙ බලගතු මෛත්රී භාවනාව බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු මෙ උතුම් භාවනාව අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා
❤❤❤❤❤❤සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ වීඩියෝ එක ඉදිරිපත් කරන ඔබටත් එසේම වේවා. සියලු දෙනාම සියලු දෙනාගේම සැප කැමැත්තෝ වෙත්වා. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. 🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲
ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤
ගොඩක් පිංසිද්ද වෙනවා ...🙏 මේ භාවනා ව විශ්ව මාතාව සහ බැදීමෙන් , ස්භාව ධර්මයත් සමග බැදී ආශිර්වාද කරමින් කරන මෙම භාවනාවෙන් සිත නිවී පහන් වී යනවා...🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏 ,..මේ අපට ලබා දුන් ඔබහට ත් ගොඩක් පිංසිද්ද වෙනවා 🙏❤
Mayiththri baawanaawenda vishwa maathawatath aneeka waarayak sthuthi sthuthi sthuthi ❤❤❤ 🙏🙏🙏🙏
ආසයි බාවනා කරන්න ගොඩක් .අද ඉදන් අහනවා බාවනා කරනවා .ගොඩක් පින්
ඔබතැමාට ගොඩාක් පින් බුදුසරනයි දෙවිපිහිටයි🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌹🌹🌹🌹🌹
මගේ බලාපොරොත්තු ටිකෙන් ටික ඉටුකර දෙන අපේ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය!!!!!
සැමදා උදේ සවස අහන්න තරමට හුගක් වටිනවා .....ගොඩක් ම මෙය නිර්මාණය කරන්නට අත හිත දුන් වචනයකින් හෝ උදව් කළ සැම දෙනාටම සියලු දෙනාටම එක ලෙස සැනසුම ළගා වේවා ....විශ්වයේ මාතාවණි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
නින්දෙන් අවදි වූ මොහොතේ මෙය ඇසෙන විට දැනෙන සැනසිල්ල අපමණ යි.
හිතට මාරම සැනසීමක් මගේ ජීව්තයට හොද දේවල් ලබා දෙන විශ්වයට අනේක වාරයක් ස්තූතියි
මෙම බාවනා කිරිමෙන් හිතට දැනෙන සෑනසිම මෙතෙක් කියා කිවිමට නොහැක මෙය ගායනා කරන මහත්මයාටත් බොහොම පින් ආදරය නීය විශ්වයට මාගේ නමස්කාරය වෙවා ස්තුති වෙවා 🙏🙏❤❤
විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏
මම මේ විශ්ව මෛත්රී භාවනාව කුඩා අත්පොතක් සේ සකසා අපේ පන්සලේ සිල් ගන්නා උපාසක උපාසිකාවන් අතර බෙදා දෙනවා ඒ පින මෙය මේ චනල් එකට දැමු දියනියටත් ප්රකාශ කරන ඒ අයටත් ගොඩාක් පින් සිදුවේවා සාදු සාදු සාදු බුදු සරණයි
ගොඩක් පින් ඔබට . එය අනිවාර්යයෙන්ම විය යුතුයි.
අපගේ පව්ල්වල සතුට සාමය ඇති කරන විෂ්වමාතාවට මල්ලිල දෙන්නටම බෝහෝ පින් 🙏🙏🙏🙏🙏♥️♥️
.ආදරණිය විශ්වයේ ආශිර්වාදය ලැබේවා .
ඇත්තටම මේ වදන ටික නිහඩවම මම භාවනා යොගීව අහගන සිටියා පුදුමයි වීඩියො එක ඉවර වෙලත් භාවනාව විනාඩි දහයකට වඩා කරලා මම දැනුනේම නැහැ හිත නිවෙනවා පුදුමයි විශ්ව මෑණියන්ට ස්තුති වේවා 🙏
සියලු සතවයෝ සුවපත් වේවා ......ආදරණීය වශ්වයට අනේක වාරයක් පින්...🙏
Aththatama sitha niwena bhawanawak. Ahagena inna asa hithenawa onama welawak. Amuthuma hageemak danuna. Budu saranai nangiyo oyta🙏❤️🌹
මාගේ මානසික සුවය ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ❤❤❤❤
මම හැමදාම උදේට නැගිට්ට ගමන් මේ භාවනා තමයි ඉස්සෙල්ලාම කරන්නේ බෙහෙවින්ම පිං හිතට සැනසිමක් දැනෙනවා විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මට මේ භාවනාව පෙන්නුවා මේ භාවනාව කරන ස්වාමිනින් වහන්සේට දිර්ඝායු වේවා සුවපත් වේවා නිදුකින් සැනසේවා
මානසික සහ ශාරීරික පීඩනය සුවපත් කළ හැකි මෙම භාවනාව අපට ලබාදී ඔබතුමන්ලා කරන ලද කුශලය අනන්තයි.විශ්වමාතාවට ස්තූති වන්ත වෙමි
මේ බාවනව අහනකොට සිත සමාදී ගත වෙනවා ඉස්තුතියි ඔබට විශ්ව මතාවටත් ඉස්තුතියි ❤️❤️❤️
ආදරණිය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති 🙏ඔබ තුමාටද ස්තුති ස්තුති ස්තුති ❤
ඉපදුන දා පටන් මේ වනතෙක් සව්ක්ය සම්පන්න ජීවිතයක් සහ වාතය ජලය ගිනි සුළං උනසුම සිසිලස ඇතුළු සියළුම දේට මහෝත්තම විස්වාස මතාවට ස්තුති වේවා ප්රසංසා වේවා ගව්රව වේවා මහිමය වේවා 🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවට ස්තුතිය මෙය ඇසිමට සැලැස් විමට පිං
ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ මෙය ඉදිරිපත් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි පින් තෙරුවන් සරණයි !
රත්නායක මුදියන්සේලාගේ අසේල සඳරුවන් පුතාගේ ග්රහ අපල දෝෂ දුරුවේවා !!!🙏🙏🙏
විශ්ව මාතාවට ස්තූතියි .ස්තූතියි . ස්තූතියි .පිං වේවා !!!
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .ගත සිත සුවපත් කරනබාවනාවක්ව..ඔබ තුමා ට ස්තුතියි
ඇත්තටම පුදුම ආකාර න් හිතට සැනසීමක් ලැබෙනවා ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ගායනා කරන මහත්තය ටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා ආදරණීය විශ්ව නාලිකාව කරන අයටද බෙහෙවින් ම ස්තූතියි ස්තූතියි හැමෝටම තෙරුවන් සරණයි ❤
Godka watina hawanwaka sadua sadua sadua 🙏🙏🙏🙏🥣🥣🥣🥣🌷🌷🌷🌷🌷🇸🇦
🙏❤🌹🙏❤🌹🙏❤🌹🙏❤🌹🙏 ගොඩක් පින් ගොඩක් stuti .
ආදරණිය ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🌺🌺🌺🌏🌏🌏
Sthuthi aneaka warayak sthuthi Sitha hari sanasemak danenaw ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
සාදු ❤🎉 සාදු❤🎉❤🎉 සාදූ ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉සාදු 🎉 සාදු 🎉 🎉❤ සාදූ 🎉❤ ❤🎉සාදූ ❤🎉
විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ඔබ සැමට තෙරුවන් සරණයි
සැමටම ස්තුතියි.පින් ලැබේවා !සැමටම යහපතක්ම වේවා!💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹
සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා....
Ahamben me video eka dekke man godak bawana healing ahala thiyanawa mekanam pudumakara senaseemak genath denawa budusaranai
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයිසියලුම සත්වයෝ නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
Vishwa maathawataaneeka warayak sthuthi sthuthi🙏🙏🦋🦋❤️❤️
ඇත්තටම මේ මෛත්රී භාවනාව පුහුණු කරන කෙනෙක්ට එහි වචන වල ඇති සොබාදහමට සම්බන්ද අරුත් ගැන්වීම් හැගීමක් දැනීමක් විදියට සිත තුල ගොඩ නගා ගන්න පුළුවන් නම් විශ්වයේ සොදුරුතම සුව ශක්තිය ඒ පුද්ගලයාට මේ භාවනාව තුලින් අත්විදින්න පුළුවන්... නංගිට ගොඩාක් පිං මේ විශිෂ්ට වීඩියෝව ඉදිරිපත් කලාට...🙏🙏🙏✨️✨️
ඔයාට ගොඩක් ස්තුතියි මේ බවනාවට බුදුසරණයි ව්ශ්වට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Thetuvan.sarani .
@@sriyawijesundara6604jbnbbbsarrse
😅😅 12:10
@@gayathrirathnayaka8096❤😢😢in
අති උතුම් මෛත්රී භාවනාවට ජීවිතේ පලවෙනි වතාවට සවන් දීමට ලැබීමද මා සසරේ කරපු පිනක මහිමයක්මයි. සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා
අනේක වාරයක් විශ්ව මාතාවට ස්තුතියි 🙏 ඇත්තටම හිතට සහනයක් ලැබනවා මො භාවනාව කියන ඔබතුමාටත් විශ්වයේ පිහිට ලැබි තව තවත් මෙවැනි භාවනාවන් කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා අප සියලු දෙනාගේ ජිවිත වෙනස් වේවා 🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි..........❤❤❤❤❤❤
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️🙏
අපිට ජීවය ආදරය දයාව කරුණාව සමාව ලබාදෙන විස්ව මාතාවට ස්තුති වේවා ප්රසංසා වේවා ස්තුති වේවා 🌼🌄🌅🌝
ඔබටත් මෙය ගායනා කරන කෙනාටත් නීරෝගී සුවය ලබත්වා ඒ කටහඬත් ගායනයත් ගොඩක් මිහිරියි සිත සන්සුන් වෙනවා සුවපත් වෙනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
ඇත්තෙන්ම බොහෝමත්ම වටිනා සරළ වදන් වලින් පිරුණු ඉදිරිපත් කිරීමක් ..
අතිශයින්ම අගේකොට සළකමි ..
ඔබතුමා ඇතුළු පව්ලේ හැම මෙන්ම සියළු සත්වයෝම නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා !සුවපත් වෙත්වා "
ආදරනීය විශ්වයට අනේකවාරයක් 🙏 ස්තුති
මේ සැනසීම ලබාදුන්නාට මෙය සම්පාදනය කළ සැමදෙනටම පින්🏊 ❤
සියලුම සත්වයෝ සුවපත් වේවා !!!
හිතට දැනෙන හිත සුවපත් කරවන කටහඩක් හදවතට තදින්ම දැනුනා මෙවන් වැඩසටහන් ඉදිරියටත් කිරීමට විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබේවා
සිත.සුවපත්.කරාට.ඹබතුමාට .ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ආදරණිය විශ්වයේ ආශිර්වාදය ලැබේවා .
මම අහපු ලස්සනම මෛත්රී භාවනාව...පිං 🙏🙏🙏🙏විශ්ව මෑනියන්ටත් ඔබටත් මේ බාවනාව ගෙන එන මහත්මයාටත් ස්තූතියි...පිං🙏🙏🙏
හිත සුවපත් කරන හිත නිවෙන ගත සිත සැහැල්ලුවන හොදම භාවනාවක්.මෙය සකස්කල දුවටත් ගායනා කරන එතුමාටත් යහපතක් සෙතක් ශාන්තියක්ම වෙත්වා. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. 🙏🙏🙏
අද උදැසනම පලමු වතාවට මෙය ඇසීමෙන් මාගේ මනස බොහොම සුවපත් බාවයකට රැගෙන ගිය ඒ හඩට සහ ඉදිරිපත් කිරීමට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙය නෙත ගැටීමට ඉඩකඩ සලසා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරනයි
මෙම භාවනාව හරි මලස්සනට ගායනාකරනනිසා අහගන ඉන්නවිට අප ව විස්වයට ගියා .වගෙයි .ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති සියලු සත්වයෝ සුවපත් වේවා ❤️🙏🙏🙏🙏
පුදුම මිහිරි කටහඩක්. හිත නිවෙනවා. සියළුම සත්වයෝ නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා 🙏🙏🙏
විශ්ව මාතාවට අනේක්වාරයක් ස්තූතියි 🙏🙏🙏 මෙම වීඩියෝ එක සැකසූ සියලුම දෙනාටත් ස්තූතියි 🙏🙏🙏
ආදරණීය විෂ්වයට 🌍🪔🪔🪔🙏🙏🙏 ස්තුති විෂ්වයේ ආග්රීර්වාද ලත් අහන්න ඉන්න හිතෙන හිතට දැනෙන මේ මෙතුමාගේ හඩ සහ විෂ්වයට කතා කරන භාෂාව මෙන් සිත නිවෙන හදවත ආලෝකමත් වන වචන තියෙන මේ video එක මුණගැසිම මට විෂ්වයේම ආග්රීර්වාදයෙන් වුවක් කියා මම විස්වාස කරමි සහ මේ video එක නරඹන්න වසනාවන්තවු සියල්ලෝම විෂ්වයේ ආග්රීර්වාද ලද්දන් වේ
මානසික සහ ශාරීරික සුවතාවය ලබාදී ඔබතුමන්ලා කරන මෙම සත්කාරයටබොහොම පිං සිද්ධ වේවා විශ්ව මාතාව ට ස්තුතියි
මේ මහා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමන්ට බොහොමත් ස්තුතියි නිරෝගි සුවය හා දිර්ඝායු වේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා
මම අහපු හදවතට කා වදින මේ භාවනාව සරලව පහසුවෙන් වටහා ගන්න පුලුවන් මෙය කිය්වන හා මෙයලියපු කෙනාටත් බුදුසරනයි දීර්ගායුස ලැබේවා
බොහොම ස්තුතියි .මේ භාවනා ව හදපත්ලටම දැනුනා.මෙය ගායනා කරන මහත්මාටත් ඔබ සියලු දෙනාටත් නිවනම නාතයි.නිවනම වෙත්වා❤❤❤
අනේ ගොඩක් දැනෙන කටහඩක්..තෙරුවන් සරණයි දෙන්නටම ❤🙏
මෙය ඇසීමට සැලැස් වූ විශ්ව මාතාවට ස්තුතියි
සිත නිවන භාවනාව අහන්න සැලැස් වුවාට බොහෝමත්ම ස්තූතියි
හිත නිවෙන හරිම වටින ඒ වගේම මම අහපු ලස්සන මිහිරි මෛත්රී භාවනාව ..ඉදිරිපත් කල හැමෝටම ගොඩක් පින් .විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏
මේ බාවනාව අහන්න සැලැස්සු ආදරණීය විශ්වයට අනේක වාරයක් ඉස්තුති වේවා 🙏🙏🙏 ඔබටත් ඉස්තුති වේවා 🙏🙏🙏
වචන පෙළ සහ ගායනය හිත සන්සුන් කරනවා .දීර්ඝායු වේවා .ඇස් දෙක පියාගෙන පැයක් උනත් අහගෙන ඉන්න පුළුවන් මිහිරි ස්වරයෙන් කරන භාවනාව .ඇත්තටම මම වාසනාවන්තයි මෙවන් වීඩියෝමක් මුණ ගැහීම ගැන විශ්වයට ස්තූතියි ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!!!
ගොඩාක් වටිනා භාවනාවක්,🙏විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .😍💖🌍❤️🙏
හරිම ලස්සනයි බාවනාව මේ වීඩියෝ එක දැක ගනීමට සැලස්වු විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏ඔබ තුමාටත් ස්තුතියි තෙරුවන්සරනයි 🙏
මගේ ජිවිතේ කරදර බාදක දුරු කර දුන් විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ඔබතුමාට බෙහේවින්ම ස්තුතියි❤
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා🤍🦋✨️
අනේ ගොඩාක් ස්තුතියි ..❤විශ්වයේ ආරක්ෂාවම ලැබෙිවා ඔබට ..ගොඩාක් පිං..ආදරේයි❤❤❤❤
හිත නිවන මෛත්රී භාවනාවක් ගොඩක් පින් ❤️🙏🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ පැතුම් ඉටුකරගන්න පිහිට වූ විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබටත් ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුති වේවා!
ගොඩක් ස්තුතියි .. මේ භාවනාව තමයි මම අහපු ලස්සනම මයිත්රි භාවනාව 🌹🙏
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤
මගෙ ජිවිතයේ කරදර බාදක දුරු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
අහපු ලස්සනම මෛත්රී භාවනාව අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය
සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබටත් මේ ව්ශ්වයටත් මාගේ නමස්කාරය වේවා අනෙක වාරයක් පින්
දිනකට කිහිප වතාවක් සවන් දෙනවා,පුදුම සුවයක් දැනෙන්නෙ,ස්තුතියි,🙏🙏🙏🙏🙏
මෙ ඇසීමට සැලැස්වූ විශ්වයට ස්තුති වේවා❤️
ආදරණිය විශ්වයේ ආශිර්වාදය ලැබේවා .හරිම මිහිරි සිතට.සුවයලැබුනා.
විශ්වයේ ආශිර්වාදය ලැබේවා.ඇත්තටම හිත නිවෙන භාවනාවක්.🙏🙏🙏
සිත සුවපත් වන ඉතා අති උතුම් භාවනාවක්බොහොම පින් ඔබතුමාට
මෙම භාවනාව ඇසීමෙන් මගෙ සිතට දැනුනේ පුදුමාකාර සහනයක් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
බොහොම පින් ඔබට ,,විශ්ව මාතාවට අනෙක් වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏
පුතේ ඔයා නම් දේව පුතෙක් දෙවියන් ඔයාව මේ ලෝකෙට එවලා තියෙන්නේ මේලෝකේ ජීවත් වන සත්වයන්ගේ ජීවිත සුවපත් කරන්නයි ඔයාගේ ඒ කටහඩ මේ විශ්වයට ඇසනවිට ගිනිගත් හදවත් සිසිල් වෙනවා මානසික සැනසීම සතුට ලැබෙනවා මේ තරම් නිවුනු හදවතක් භාවනවක්වගේ කටහඩක් ඔයාට ලැබිලා තියෙන්නේ සන්සාරයේ පුරුදු කරගෙන ඇවිත් තියෙන ,විදිහටයි ඔයාගේ දෙමවුපියන්ටත් ගොඩක් පින් මෙවැනි දරුවෙක් බිහි කෙරුවාට පුතේ මම අම්මා කෙනෙක් විදිහට ඔයාට බුදු බව ලැබේවා කියා, ප්රාර්ථනා කරනවා බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏
මමත් අහපු ලස්සනම භාවනව.අහන්න පටන් ගන්නකොටම සතුටක් දැනෙනවා.හිත එක්තැන් වෙනවා.මමත් දැන් පුරුදු වෙනවා.ගොඩාක් වෙලා භාවනාවෙ ඉන්නත් පුලුවන්.මම දැන් ආයෙත් සතුටින් ඉන්නවා.ලොකු පිනකුත් කරලා තියෙන්න ඕන හිතෙනවා මෙ වගෙ දේ ඕනම වෙලාවෙ ලැබෙන්න.මෙය ලබාදුන් මහත්මයා ඇතුලු ඔබ සැමදෙනාටම සතුටින්ම ස්තුති කරමි.පින් පතමි.තෙරුවන් සරනයි!!!
සිතට අමුතුම ශාන්ත හැගීමක් දැනෙනව❤❤❤❤❤
ගොඩක් පින් පුතේ ඔයාට තව තවත් මේ විශ්වයේ විශ්ව ශක්තිය පුතාට ලැබේවා මේ භාවනාව මගේ ජීවිතේට ගොඩක් සැනසීම ලං කර දුන්නා කියලා මට හිතෙනවා පුතේ පුතාට බුදු සරණයි
මට මෙය ඇසීමට සැලැස්වු සියලු දෙනාට ස්තුති වේවා . අවස්ථාව ලබාදුන් විෂ්වයටත් ස්තුති වේවා.
❤❤❤❤❤
ස්තුතියි ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි මට මෙම විඩියෝව මුනගැස්සුවාට .ඔබතුමා ටත් ගොඩාක් පින්
🥺❤️විශ්වය අනේක වාරයක් ස්තූතිවන්ත වේවා මා මෙය පළමු වතාවය අදයි ශ්රවණය කලෙ
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති
මගේ ජීවිතය කරදර බාධාව දුරු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
මෙ බලගතු මෛත්රී භාවනාව බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු මෙ උතුම් භාවනාව අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා
❤❤❤❤❤❤සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ වීඩියෝ එක ඉදිරිපත් කරන ඔබටත් එසේම වේවා. සියලු දෙනාම සියලු දෙනාගේම සැප කැමැත්තෝ වෙත්වා. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. 🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲
ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤
ගොඩක් පිංසිද්ද වෙනවා ...🙏 මේ භාවනා ව විශ්ව මාතාව සහ බැදීමෙන් , ස්භාව ධර්මයත් සමග බැදී ආශිර්වාද කරමින් කරන මෙම භාවනාවෙන් සිත නිවී පහන් වී යනවා...🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏 ,..මේ අපට ලබා දුන් ඔබහට ත් ගොඩක් පිංසිද්ද වෙනවා 🙏❤
Mayiththri baawanaawenda vishwa maathawatath aneeka waarayak sthuthi sthuthi sthuthi ❤❤❤ 🙏🙏🙏🙏
ආසයි බාවනා කරන්න ගොඩක් .අද ඉදන් අහනවා බාවනා කරනවා .ගොඩක් පින්
ඔබතැමාට ගොඩාක් පින් බුදුසරනයි දෙවිපිහිටයි🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌹🌹🌹🌹🌹
මගේ බලාපොරොත්තු ටිකෙන් ටික ඉටුකර දෙන අපේ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය!!!!!
සැමදා උදේ සවස අහන්න තරමට හුගක් වටිනවා .....ගොඩක් ම මෙය නිර්මාණය කරන්නට අත හිත දුන් වචනයකින් හෝ උදව් කළ සැම දෙනාටම සියලු දෙනාටම එක ලෙස සැනසුම ළගා වේවා ....විශ්වයේ මාතාවණි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
නින්දෙන් අවදි වූ මොහොතේ මෙය ඇසෙන විට දැනෙන සැනසිල්ල අපමණ යි.
හිතට මාරම සැනසීමක් මගේ ජීව්තයට හොද දේවල් ලබා දෙන විශ්වයට අනේක වාරයක් ස්තූතියි
මෙම බාවනා කිරිමෙන් හිතට දැනෙන සෑනසිම මෙතෙක් කියා කිවිමට නොහැක මෙය ගායනා කරන මහත්මයාටත් බොහොම පින් ආදරය නීය විශ්වයට මාගේ නමස්කාරය වෙවා ස්තුති වෙවා 🙏🙏❤❤
විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏
මම මේ විශ්ව මෛත්රී භාවනාව කුඩා අත්පොතක් සේ සකසා අපේ පන්සලේ සිල් ගන්නා උපාසක උපාසිකාවන් අතර බෙදා දෙනවා ඒ පින මෙය මේ චනල් එකට දැමු දියනියටත් ප්රකාශ කරන ඒ අයටත් ගොඩාක් පින් සිදුවේවා සාදු සාදු සාදු බුදු සරණයි
ගොඩක් පින් ඔබට . එය අනිවාර්යයෙන්ම විය යුතුයි.
අපගේ පව්ල්වල සතුට සාමය ඇති කරන විෂ්වමාතාවට මල්ලිල දෙන්නටම බෝහෝ පින් 🙏🙏🙏🙏🙏♥️♥️
.ආදරණිය විශ්වයේ ආශිර්වාදය ලැබේවා .
ඇත්තටම මේ වදන ටික නිහඩවම මම භාවනා යොගීව අහගන සිටියා පුදුමයි වීඩියො එක ඉවර වෙලත් භාවනාව විනාඩි දහයකට වඩා කරලා මම දැනුනේම නැහැ හිත නිවෙනවා පුදුමයි විශ්ව මෑණියන්ට ස්තුති වේවා 🙏
සියලු සතවයෝ සුවපත් වේවා ......ආදරණීය වශ්වයට අනේක වාරයක් පින්...🙏
Aththatama sitha niwena bhawanawak. Ahagena inna asa hithenawa onama welawak. Amuthuma hageemak danuna. Budu saranai nangiyo oyta🙏❤️🌹
මාගේ මානසික සුවය ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ❤❤❤❤
මම හැමදාම උදේට නැගිට්ට ගමන් මේ භාවනා තමයි ඉස්සෙල්ලාම කරන්නේ බෙහෙවින්ම පිං හිතට සැනසිමක් දැනෙනවා විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මට මේ භාවනාව පෙන්නුවා මේ භාවනාව කරන ස්වාමිනින් වහන්සේට දිර්ඝායු වේවා සුවපත් වේවා නිදුකින් සැනසේවා
මානසික සහ ශාරීරික පීඩනය සුවපත් කළ හැකි මෙම භාවනාව අපට ලබාදී ඔබතුමන්ලා කරන ලද කුශලය අනන්තයි.විශ්වමාතාවට ස්තූති වන්ත වෙමි
මේ බාවනව අහනකොට සිත සමාදී ගත වෙනවා ඉස්තුතියි ඔබට
විශ්ව මතාවටත් ඉස්තුතියි ❤️❤️❤️
ආදරණිය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති 🙏
ඔබ තුමාටද ස්තුති ස්තුති ස්තුති ❤
ඉපදුන දා පටන් මේ වනතෙක් සව්ක්ය සම්පන්න ජීවිතයක් සහ වාතය ජලය ගිනි සුළං උනසුම සිසිලස ඇතුළු සියළුම දේට මහෝත්තම විස්වාස මතාවට ස්තුති වේවා ප්රසංසා වේවා ගව්රව වේවා මහිමය වේවා 🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවට ස්තුතිය මෙය ඇසිමට සැලැස් විමට පිං
ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ මෙය ඉදිරිපත් ඔබ තුමාට ගොඩාක් ස්තුතියි පින් තෙරුවන් සරණයි !
රත්නායක මුදියන්සේලාගේ අසේල සඳරුවන් පුතාගේ ග්රහ අපල දෝෂ දුරුවේවා !!!🙏🙏🙏
විශ්ව මාතාවට ස්තූතියි .ස්තූතියි . ස්තූතියි .පිං වේවා !!!
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .ගත සිත සුවපත් කරනබාවනාවක්ව..ඔබ තුමා ට ස්තුතියි
ඇත්තටම පුදුම ආකාර න් හිතට සැනසීමක් ලැබෙනවා ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ගායනා කරන මහත්තය ටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා ආදරණීය විශ්ව නාලිකාව කරන අයටද බෙහෙවින් ම ස්තූතියි ස්තූතියි හැමෝටම තෙරුවන් සරණයි ❤
Godka watina hawanwaka sadua sadua sadua 🙏🙏🙏🙏🥣🥣🥣🥣🌷🌷🌷🌷🌷🇸🇦
🙏❤🌹🙏❤🌹🙏❤🌹🙏❤🌹🙏 ගොඩක් පින් ගොඩක් stuti .
ආදරණිය ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🌺🌺🌺🌏🌏🌏
Sthuthi aneaka warayak sthuthi
Sitha hari sanasemak danenaw
❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
සාදු ❤🎉 සාදු❤🎉
❤🎉 සාදූ ❤🎉
🎉🎉🎉🎉🎉🎉🎉
සාදු 🎉 සාදු 🎉
🎉❤ සාදූ 🎉❤
❤🎉සාදූ ❤🎉
විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ඔබ සැමට තෙරුවන් සරණයි
සැමටම ස්තුතියි.පින් ලැබේවා !සැමටම යහපතක්ම වේවා!💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹
සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා....
Ahamben me video eka dekke man godak bawana healing ahala thiyanawa mekanam pudumakara senaseemak genath denawa budusaranai
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි
සියලුම සත්වයෝ නීරෝගී වෙත්වා නිවන් දකිත්වා