Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Kundalini Yoga Srilanka හදුන්වා දෙන මෙම ආලෝක භාවනාව වැඩීමෙන් ඔබ ලැබූ අත්දැකීම් සදහන් කරන්න 👇මෙම භාවනා වීඩියෝව මා විසින් ads enable කර නැති නමුත් youtube මගින් auto play වෙන ads එකතු වි ඇත. මා ඒවා ඉවත් කිරිමට උත්සහ කලද මෙය copyrighted sound භාවිතා කල විඩියෝවක් නිසා මෙහි ඇඩ්ස් යාමනය කිරීමක් මා හට කිරිමට youtube settings වල ඉඩ නැති බව කරුනාවෙන් සලකන්න.
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි මේ භාවනාව ඩවුන්ලොඩ් කරගෙන ඇහුවට කමක් නැද්ද
🙏🙏🙏
එක මාරම නිවෙනව හරිම සන්සුන් වෙනවා
මේ භාවනාවෙන් මැදින් ඇඩ් යනවා ඒකට කමක් නැද්ද
Mage kuse සිටින daruwa නිදුක් නිරෝගී agapasagayen උතුම් පින්වත් darupatiyek bihi kirimata ශක්තිය ධෛර්යය wasanawa ලැබේවා
@@shanikasewwandi5574 දරුවෙක් ලැබෙන්න ඉද්දි කරන්න මෛත්‍රි භාවනාව හා බුද්ධානුස්සති භාවනාව තමයි සුදුසුම භාවනා. දිනපතා ඒවා කරන ගමන් පින්කම් කරන්න
මමත් දිනපතා උදේ සවස භාවනාවට වීර්‍යය වඩන කෙනෙක් .. මේ වීඩියෝව අද මේ මොහොතෙ තමයි දැක්කෙ .. මාව ගොඩාක් සැහැල්ලු උනා .. සිත කය ගොඩාක් සැහැල්ලු උනා .. භාවනාවෙන් මිදෙන්න අපහසු උනා ඇත්තටම ඔබතුමාට අනේකවාරයක් පිං සහ ස්තූතියි ..මේ සසර ගමන් ඉක්මනින්ම ඉක්මන් භවයක නිමාකරන්න වෙර දරමි .. මාගේ උතුම් වෑයමට මේ භාවනා ශක්තියක් ම වේවා .. මා වාගේම අන් අයටත් මට දැනෙන, හැඟෙන දේම දැනේවා හැඟේවා 🙏🙏🙏
@@surekharathnayake1163 🕉️❤️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. මා මේ භාවනාව කළ පලමු දිනයි
ආධ්‍යාත්මික භික්ෂූන් නාලිකාව බලන්න භාවනා වඩන්න ඔබට එය මාර්ගපෝදේශයක් වේවි.තෙරුවන් සරණයි.🙏
භාවනාව තව දීර්ඝ උනානම් හොඳයි කියා සිතුනා.ඒතරම්ම සිතටත් ගතටත් පුදුමාකාර සැහැල්ලුවක්දැනුනා.බොහෝම පින්.🙏🙏🙏විශ්ව මාතාවට ස්තුතියි ! ස්තුතියි !ස්තුතියි ! තෙරුවන් සරණයි !!!
විශ්ව maathwata ishtuti ishtuti ishtuti teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
@@sreemathilka9633 ❤️🕉️✨
මට මෙිබාවනාවකරන්න සැලැස්සුවාට විස්වයට ස්තුති වෙිවා
මෙ භාවනව ගොඩක්ම හොදයි ඵ්ත් මැදින් යන ඇඩි දැමිමම භාවනාවට අවහිරයි එකසැරේටම හිත ගැස්සෙනව ඇඩි නැතිව භාවනාව විතරක් දෙන්න තෙරැවන් සරනයි 🙏🙏🙏
@@KanthiLatha-bh4nq මේකට මම ඇඩ් දාලා නැනෙ
මම මේ භාවනාව කරපු පලමු දවසෙම හවස දේදුන්නක් දැක්කා මට හරිම සතුටුයි ඔබ තුමාටත් විශ්ව මාතාවටත් හදවතින් ම ස්තුති වන්ත වෙමි!
මම මේ බවනාව කරන්න අරන් දවස් තුනෙන් මහා සැය හීනෙන් දැක්ක මම මගෙ දුව එක්ක සැය වදින්න යනවා දැක්ක ඔබ තුමාට ගොඩක් පිං මම හැමදාම බවනාව ඉවර වෙලා ඔබ තුමාට පිං දෙනවා තෙරුවන් සරණයි ඔබ තුමාට
@@ChandrikaHettiarachchi-be5xk ඉතාම සතුටුයි.. ඔබ දෙන පිං මම අනුමෝදම් වෙනවා බොහොම ස්තූතියි 🙏❤️
මා මේ භාවනා ව කළ පලමු දිනයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්න වෙමි. 18:42
මගේ හිත සහ මනස පීඩාවෙන් සිටින මේ වෙලාවේ මට මේ භාවනාව හම්බවුණේ මගේ සිත නිව්වා මම කතෝලික කෙනෙක් මම මේ විශ්වාස කරනවා නැවතත් හෙටත් කරනවා
පළමු වතාවට මම අද භාවනාව කළා... සැහැල්ලුයි විශ්ව මාතාවට ස්තූති වේවා ❤🙏🙏🙏❤️
මම අද සිට මෙම භවනාව කරන්න පටන් ගත්තෙ. ඔබට ස්තුතිය. ආදරනිය විශ්වා මතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය
මේ භාවනාව නම් ප්‍රභලයි.දවසින් වෙනස දැනෙන්න ගන්නවා.ස්තුති ඹබ තුමාට
@@hansikumarasinghe1517 ප්‍රතිපල අතිදකින අය සිටීම ඉතාම සතුටට කරුණක් 🕉️❤️
ගොඩක් සතුටක් දැනෙනවා අද උදෑසන මේ භාවනාව කරන්න ලැබීම ගැන මනස ගොඩක් සැහැල්ලු වුණා ඔබතුමාටත් විශ්වයටත් ගෙඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️
මෙත්‍රි භාවනාව කර කර ඉදපු මට මෙ ව්ඩියෝ ව අහම්බෙන් දකින්න ලැබුනා හරිම සැහැල්ලු යි ඇස් අරින්න බෑ වවගේ හිතුනේ හරිම සැහැල්ලුයි සැහැල්ලුයි සැහැල්ලුයි 🙏🙏🙏
@@shamaleejayasiri1216 ❤️🕉️❤️
අද සිට මමත් මේ භාවනාව ආරම්භ කළා..හිත සැහැල්ලු වෙනවා වගේම අත් දෙකට ලොකු වෙනසක් දැනුනා.ඔබතුමාට ගොඩාක් ස්තුතියි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏❤️
මම මේ භාවනාව දිනපතා කරන කෙනෙක් මගේ හිතට විශාල සහනයක් දැනෙනවා කරන්න අමාරු බොහෝ කටයුතු තනිවම කරගන්න හිතට ශක්තිය එනවා නමුත් මේ අතර මැද එන දැන්වීම් නිසා අවහිරයි
මම හුගක් මානසිකව පීඩා විදින කෙනෙක්.මේකෙන් ලැබෙන සැහැල්ලුව ❤ මේක නියමයි ❤
අද දින සිට මමත් මේ භාවනාව ආරම්භ කළා.... ඇත්තටම සිත සැහැල්ලු වෙනවා වගේම .... ශක්තිමත් වෙනවා... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා... විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා...............
මම මේ භාවනාව කලා. ගත සිත දෙකම සැහැල්ලු වුනා. අනිකුත් භාවනාවන්හිදී හිත එකඟ කරගන්න අපහසු අයට මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි.ඔබ තුමා ඇතුලු මෙය ප්‍රගුන කරන සැමදෙනා ආර්‍යාශ්ටාන්ගික මාර්ගයේ ගමන් කොට මේ ජීවිතයේදීම චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගනීවා🙏
සියලු සත්වයො රගයෙන් මිදෙන්න නම් හොඳ භවනාවක් කියන්න
විශ්ව mathwata ishtuti ishtuti ishtuti ඔබ tumata බොහෝ pin teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
ඔබ තුමට ස්තුතියි
@@NimalRanasingha-uq8no ❤️🕉️👍
මම මේ භාවනාව කරනවා...ඇත්තටම ගොඩක් හොදයී.ප්‍රතිඵල විශිෂ්ඨයී...බොහොමයක් පින් ඔබට...🙏
මම ඊයේ රෑ තමයි මුලින්ම මේ channel එක සහ වීඩියෝ එක හම්බුනේ. මේ වීඩියෝ එක අහන්න play කරත් මට නින්ද ගියා. හීනෙන් පෙනුනේ මම සිරීපාදේ ගිහින් පසග පිහිටුවා වදිනවා. මට හොදටම විස්වාසයි මේ වීඩියෝ එක අහන ගමන් නින්ද ගිය හින්දා තමයි ඒ කියලා. ඒ පැහැදීම හින්දම අද උදේ නැගිට්ට වෙලේ අයෙත් වීඩියෝ එක බැලුවා. කරුණාකරල හැකිනම් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. ස්තූතියි. තෙරුවන් සරණයි ✨️💚
@@udeshidissanayake7455 හිත සන්සුන් උනාම යටි හිතෙන් ඒ බව පෙන්වන එක විදියක් තමයි මේ වගේ හිත පැහැදෙන සිහින පේන ගතිය. නින්ද යන්න ඇත්තෙ හොදට හිත සැහැල්ලු වෙලා. කලාතුරකින් හිත ගැඹුරට සැහැල්ලු උනාම සිහින අතර ශරීරයෙන් මනෝකාය වෙනවෙලා ඒ වගේ තැනකට ගමන් කරන්නත් ඉඩ තියෙනවා. වඩා වැඩි ඉඩක් තියෙන්නෙ යටි හිතේ නිරුපනය වීම්
පුදුම සැහල්ලූවක් අත් වින්දා මෙම භාවනාව කිරීමෙන් පසු ...තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏
@@DSilva-dv1mt ❤️🕉️❤️
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🧚♀️🧚♀️🙏
Mata e bavanqva godak vatinava. Budu saranay. E ath dakima godak vatinava. ❤❤❤❤❤❤ Obata pin
මම මින් පෙර භාවනා කොට හිත එකග කරගන්න උත්සාහ කරලා තිබුනත් මේ භාවනාවෙන් තමයි හරියටම හිත එකග වුනේ, හිත සැහැල්ලු වුනේ. ලොකු වෙනසක් දැනෙනවා. ඔබතුමාට පිං සිදුවේවා.
@@susil.m ප්‍රතිපල ලැබීම සතුටක්..❤️ මේක නිර්මාණය කරලා තියෙන්නෙ හිත එක්තැන් විමට හා සැහැල්ලු විමට අදාල බෞද්ධ ,යෝග, මෝහන ක්‍රමවේද කිපයක්ම එකතු කරලා. ඒ නිසා අනිවාර්යෙන් කරන හැමෝටම ප්‍රතිපල ලැබෙනවා
❤❤❤ ස්තුතී වෙවා අනෙක වාරයක් උතුම් විශ්ව යටත් ඔබ තුමාටත් නමස්කාරය වෙවා
මාවත් ගොඩක් 🧘 සැහැල්ලු උනා ඔබ තුමාටත් ගොඩක් ස්තුති 🙏🙏 ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏🙏 ❤❤❤
ස්තූති සිත සුවපත් කරාට..මං හිටියේ ලොකු පීඩනයකින්..මොහොතකට හරි සහනයක් දැනුන.🎉
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා!
ස්තුතියි ස්තුතියි ❤ස්තුතියි ❤❤ස්තුතියි මාගෙ ආදරණීය විස්ව මාතවටත් ඔබටත් අනෙක් වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි වේවා ❤❤❤❤❤❤❤
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏
ආදරණීය විශ්වයට ස්තූතියි 🙏
හිතට හා ගතට දැනෙන සතුට සැනසුම සැහැල්ලුව ගැන කියන්න වචන නැති තරම්.ඉතාම අනර්ඝයි. ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ....!!!
අසීමිත විශ්ව ශක්තියට ස්තූතිවන්ත වෙමි❤ ඔබතුමාටද ස්තූතියි❤සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා!!!
විශව මාතාවට ස්තූතිය
ආදර නීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති ❤
විෂ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති❤
ස්තුතියි ගොඩක් පින් ඔබගේ සියළු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා 👍ඔබ මෙලොවට බිහිකල දෙමාපියන්ටත් පින් අනුමෝදන් කරමි නිදුක් නිරෝගි බව සතුට වාසනාව පතමි 🙏🌿🌻
@@ramalikulasinghe2915 🙏🕉️❤️
මන් මේ භාවනාව හැමදාම කරනව ගොඩක් වටිනවා ❤️
බුදු සරනයි ඔබ තුමාට විස්ව මාතාව ගේ අනන්ත වු විස්ව සක්තිය ඔබට නිර තුරැවම ලැබේ වාාාා❤❤❤❤❤❤❤❤❤
විශ්වයට ස්තුතියි
❤ආදරේයි ඇත්ත ටම ඔබට ගොඩක් පින් මගේ විස්ව මාතාව ට ත් අනේ වාරයක් පි මට සතුට ලබා දුන්න ට ❤❤
මමද මෙය අහම්බෙන් දැක්කේ ඔබ තුමාට තෙරුවන් සරනයි තව තවත් ආධයාත්මික ශක්තිය දියුණු වේවා 🙏
@@chandrikakariyawasam2424 🙏❤️🕉️
Visva mathavata aneka varayak sthuthi veva
විශ්වයට මා ස්තූතිවන්ත වෙමි විශ්ව මාතාවෙනි අනේකවාරයක් ස්තූතියි 🍀☘️🦋🌠🌟⭐💜️❤️💯🕉️🌼🙏
මේ භාවනාව ගොඩක් ප්‍රබලයි ගොඩක් ප්‍රතිපල තියෙනවා බොහොම ස්තූතියි
@@RajinthaDeshanjana ❤️🕉️
මොනවද ප්‍රතිඵල මහත්මයා
ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
Mema vedio eka mata dakinna salaswu adaraneeya wishwasa mathawata anekawarayak ස්තුතියි .❤.oba thumatath niduk නිරෝගී suwa labewa
විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි🙏 ❤
මම කතෝලික මම අසනීප ගතියෙන් ඉන්න කෙනෙක් අහම්බෙන් මෙයෙ දුටුවේ ඉතින් ඇදේ ඉදගෙන මය මා ඇසුවා මට තේරුම් නෑ ඒත් මම හෙටත් මෙය අහනවා ස්තුතිය ඔබ තුමන්ට
ස්තුතිය 🎉🎉🎉
Obata bohomathma pin sthuthi harima segelluwak denunaa❤❤❤❤❤❤
Adraniya wiswa mathawta isthuthi 🙏🙏🙏💚
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ඔබට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වේවා
@@NelumLanka තෙරුවන් සරණයි! ඔබගෙත් ආධ්‍යාත්මික ශක්තිය බලවත් වේවා!
wishwayata sthuthi wewa...❤❤❤
බොහෝම පිං ඔබතුමාට..!!! තෙරුවන්සරණයි..!!! 🙏🏻🙏🏻🙏🏻
@@krishanthisamarasinghe6930 🙏🕉️❤️
Sthuthi vishva mathavata
ස්තුතියි විශ්වමාතාවට.
මම මෙම video play කරලා ටික වෙලාවකින් මාව relax වෙලා මට නින්ද යනවා.
@@pinkgirl6672 කමක් නැ නින්දෙන් මේක ඇහුනත් හිතට යනවා අවශ්‍ය දේවල් ටිකසැහැල්ලු වෙලා නින්ද යනවා නම් හොදයි. හොදට සැහැල්ලු විම වෙනවා ඒ කියන්නෙ
ඉතා හොද භාවනා ක්‍රමයක් ඉක්මනින් හිත එකතැන කට ගන්න පහසු උනා.ගොඩක් පින්..🙏🙏🙏🙏
@@nayaniuggalla2069🙏🕉️❤️
viswa matawata❤ stutiii
Hithata marama senasimak dennenne godak ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤
අසීමිත විශ්ව ශක්තියටත් ඔබටත් ස්තූතියි ❤️
මම කුවේටි එකේ ඉන්නෙ මම ඒභවකාව කලා හරිම ආසයි ගොඩාක් පං ඔඔ තුමාට ❤❤❤❤❤❤❤❤❤
@@nammunisilva ❤️❤️🕉️
ඔබතුමා ගෙ යුද පුවත් විස්තර කරන වා ට වඩා මෙවන් වූ ශ්‍රේෂ්ඨ භාවනාව න් හදුන්වා දීම අතිශයින් ම විශිෂ්ඨ යි.
@@bandusena8046 ස්තුතියි මහත්මයා.. මම ඒ දේවල් ගැනත් කතා කරන්නෙ ඒවායෙ තියෙන ආධ්‍යාත්මික වටිනාකම නිසා හා ඒ වගේ දේවල් ගැන සමාජය වැඩිය නොදන්න නිසා. නමුත් ප්‍රධාන වශයෙන් සිදුකරන්නෙ භාවනා ක්‍රම හදුන්වා දීම. නමුත් අපි එක පැත්තකට සීමා නොවි ආධ්‍යාත්මයට අදාල හැම දෙයක් ගැනම පොඩ්ඩක් හෝ දැනගෙන ඉදීම හොදයි කියලා මම හිතනවා
ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙමි.
@@neelagunathilake311 ❤️🕉️🧘♂️
බොහොමත්ම ස්තූතී ඔබතුමාට
@@nishanthapushpakumara4498 ❤️🕉️❤️
Ada palaweni dawasa manasa harima shaluyi
බොහොම ස්තුතිය ඔබ තුමාට
හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා තෙරුවන් සරනයි පිංවත් ඔබට 🙏
@@chandrikakariyawasam2424 තෙරුවන් සරණයි..
ස්තුතී වෙවා 🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි❤
භාවනාව කලේ වාඩිවෙලා .ටික වේලාවකින් අත්දෙක ගැහෙන්න ගත්තා .ටිකකින් හරි ගියා .කොන්ඩෙ විසිරැනු ගැහැණු දරැවෙක් මනසින් දුටුවා තත්පර කිහිපයක් තිබුනා ඒ රැපය මන් එදෙස නොබලා භාවනාව කලා 🙏🙏🙏
@@anjana.madhuri2980 භාවනා කරද්දි ලැබෙන ඒ වගේ අත්දැකිම් වලට වටිනාකම් දෙන්නෙපා. ඒවා යටි සිතේ මවාපෑම්. සිත සන්සුන් වෙනකොට ඒ වගේ දේවල් වෙනවා. ඒවා සියල්ල නොසලකා හැරලා භාවනාවටම සිහිය තියාගන්න
ස්තුතියි ❤
ඇහැරෙන්න හිතෙන්නෙම නෑ.ස්තුතියි...තෙරුවන්සරණයි
@@Chamindi-hr3ir තෙරුවන් සරණයි..
මට දැනුන දේ පහදන්න මට තේරෙන්නේ නෑ. හරි ඇමුතුයි. මට මොකක්ද මගේ පාලන නැති දෙයක් වුනා. කැමති ඒකට. ලොකු සැහැල්ලුව ක්.
Nice great❤❤🎉🎉
මේ බාවනාව ටික දිනක ඉදලා කරනවා ...මම තව ලස්සන වෙලා වගේ ...දකින අයත් කියනවා 🙏
@@p.meewala1211 අනිවාර්යෙන්. ඕරාව සකස්වෙනකොට භෞතික ශරීරයෙ පෙනුමත් දියුනු වෙනවා
අතිශයින් ම වැදගත් භාවනාව ක්.ස්තුතියි ඔබතුමන් ට.... සාදු සාදු සාදු...
@@bandusena8046 ❤️🕉️
Bohoma isthuthui❤ wishwayata oba thumata❤ 11.11
ලොකු සැහැල්ලුවක් දැනෙනවා, ස්තුතියි ඔබතුමාට
@@kusumfernando7513 ❤️❤️🕉️
Bohoma sthuthi
හරිම සැහැල්ලුයි බොහොම පින්🙏🙏🙏
@@ThushariLakshika-vh4hf 🙏🕉️❤️
පලමු දින කිහිපය තුලම වෙනසක් දැනෙනවා.positive affirmation , vibration
@@sanjeewanieadikari4405 දැනගන්න ලැබීම සතුටක් ❤️🕉️👍
Mama palaweni watawata adai kare harima wsistai stuti oba tumata palaweni watawata bhawanawa tadinma denuna wiswa matawata aneka warayak stuti stuti stuti
Thank you universe
Obata good sthuthi
I also saw this by chance bless youMay the spiritual strength develop more and more.🙏
@@OdeeshaChamodya-cw5iq 🙏🕉️❤️
මටත් මේ භාවනාව කරද්දී..ගල්තලුවක් උඩ මම භාවනා කරනව පෙනුනා.මම මෙහෙණින් වහන්සේ කෙනෙක් වගේ සිවුර ඇදලා හිටියේ.ඒ ගල්තලාව මම පොඩි කාලයේ සිටි ගමේ තියෙන්නේ ...කෙසේ හෝ මෙම භාවනාව දිගටම කරගන යද්දී ඒ මෙහෙණිය ලෙසින්ම මම අවකාශය උඩට ගොස් භාවනා කරනු පෙනුනා.. ඔබතුමාට ස්තුතිය...මෙය කිරීම තුලින් යම් කිසි ධ්‍යානය යක් ලැබෙන බව අවබෝධ වේ..ස්තුතිය නැවතත්.මමනම් නිතරම භාවනා කරන කෙනෙක්...ඒත් මේ ධදෙය වුනේ අද දිනයේදී...පලමුවරට.මට මේ ගැන පහදා දෙන්න
@@tharangawickramasinghe3915 මේ භාවනාව මගින් ගැඹුරට සිත සන්සුන් වීම වෙනවා. සන්සුන් වෙනකොට හිත විසින්ම ඒ වගේ දේවල් දර්ශනය කරනවා. භාවනා කරනවා පෙනෙන එක අහසෙ පාවෙනව පෙනෙන එක වෙන්නෙ සිත සන්සුන් උන බව යටි සිතෙන් නිරුපනය කරන විදි. ඒක ධ්‍යාන ලැබිමක් නෙවෙයි. මේ භාවනාව මගින් ධ්‍යාන ලැබිමක් වෙන් නැ. හිත ගැඹුරට සන්සුන් කරනවා
@@KundaliniYogaSrilankaස්තූතිය
ඔබට ගොඩාක් පින්
@@Darma-i 🕉️❤️❤️
ස්තූති 🙏🏻💜🧿
@@Shaadi-111 ❤️🕉️🧘♂️
ස්තූති ❤
බොහොම ස්තූතියි🥰අද පලවෙනි දවස.ඇත්තටම හොදයි.😊
@@DhananjayaWanasinghe ❤️🕉️
බොහොමත්ම ස්තූති ❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏යහපත ක්ම වේවා !!!🙏🙏🙏
@@HiruniThilakarathna-m9l ❤️🕉️🙏
බුදුසරණයි ඔබට
බොහෝම ස්තූතී ... සුබ දවසක් වේවා...!
@@sanjeewanieadikari4405 ❤️🕉️ ඔබටත් සුබ දවසක්
Kundalini Yoga Srilanka හදුන්වා දෙන මෙම ආලෝක භාවනාව වැඩීමෙන් ඔබ ලැබූ අත්දැකීම් සදහන් කරන්න 👇
මෙම භාවනා වීඩියෝව මා විසින් ads enable කර නැති නමුත් youtube මගින් auto play වෙන ads එකතු වි ඇත. මා ඒවා ඉවත් කිරිමට උත්සහ කලද මෙය copyrighted sound භාවිතා කල විඩියෝවක් නිසා මෙහි ඇඩ්ස් යාමනය කිරීමක් මා හට කිරිමට youtube settings වල ඉඩ නැති බව කරුනාවෙන් සලකන්න.
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි
මේ භාවනාව ඩවුන්ලොඩ් කරගෙන ඇහුවට කමක් නැද්ද
🙏🙏🙏
එක මාරම නිවෙනව හරිම සන්සුන් වෙනවා
මේ භාවනාවෙන් මැදින් ඇඩ් යනවා ඒකට කමක් නැද්ද
Mage kuse සිටින daruwa නිදුක් නිරෝගී agapasagayen උතුම් පින්වත් darupatiyek bihi kirimata ශක්තිය ධෛර්යය wasanawa ලැබේවා
@@shanikasewwandi5574 දරුවෙක් ලැබෙන්න ඉද්දි කරන්න මෛත්‍රි භාවනාව හා බුද්ධානුස්සති භාවනාව තමයි සුදුසුම භාවනා.
දිනපතා ඒවා කරන ගමන් පින්කම් කරන්න
මමත් දිනපතා උදේ සවස භාවනාවට වීර්‍යය වඩන කෙනෙක් .. මේ වීඩියෝව අද මේ මොහොතෙ තමයි දැක්කෙ .. මාව ගොඩාක් සැහැල්ලු උනා .. සිත කය ගොඩාක් සැහැල්ලු උනා .. භාවනාවෙන් මිදෙන්න අපහසු උනා ඇත්තටම ඔබතුමාට අනේකවාරයක් පිං සහ ස්තූතියි ..මේ සසර ගමන් ඉක්මනින්ම ඉක්මන් භවයක නිමාකරන්න වෙර දරමි .. මාගේ උතුම් වෑයමට මේ භාවනා ශක්තියක් ම වේවා .. මා වාගේම අන් අයටත් මට දැනෙන, හැඟෙන දේම දැනේවා හැඟේවා 🙏🙏🙏
@@surekharathnayake1163 🕉️❤️
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි. මා මේ භාවනාව කළ පලමු දිනයි
ආධ්‍යාත්මික භික්ෂූන් නාලිකාව බලන්න භාවනා වඩන්න ඔබට එය මාර්ගපෝදේශයක් වේවි.තෙරුවන් සරණයි.🙏
භාවනාව තව දීර්ඝ උනානම් හොඳයි කියා සිතුනා.ඒතරම්ම සිතටත් ගතටත් පුදුමාකාර සැහැල්ලුවක්දැනුනා.බොහෝම පින්.🙏🙏🙏විශ්ව මාතාවට ස්තුතියි ! ස්තුතියි !ස්තුතියි ! තෙරුවන් සරණයි !!!
විශ්ව maathwata ishtuti ishtuti ishtuti teruwan saranai සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
@@sreemathilka9633 ❤️🕉️✨
මට මෙිබාවනාවකරන්න සැලැස්සුවාට විස්වයට ස්තුති වෙිවා
මෙ භාවනව ගොඩක්ම හොදයි ඵ්ත් මැදින් යන ඇඩි දැමිමම භාවනාවට අවහිරයි එකසැරේටම හිත ගැස්සෙනව ඇඩි නැතිව භාවනාව විතරක් දෙන්න තෙරැවන් සරනයි 🙏🙏🙏
@@KanthiLatha-bh4nq මේකට මම ඇඩ් දාලා නැනෙ
මම මේ භාවනාව කරපු පලමු දවසෙම හවස දේදුන්නක් දැක්කා මට හරිම සතුටුයි ඔබ තුමාටත් විශ්ව මාතාවටත් හදවතින් ම ස්තුති වන්ත වෙමි!
මම මේ බවනාව කරන්න අරන් දවස් තුනෙන් මහා සැය හීනෙන් දැක්ක මම මගෙ දුව එක්ක සැය වදින්න යනවා දැක්ක ඔබ තුමාට ගොඩක් පිං මම හැමදාම බවනාව ඉවර වෙලා ඔබ තුමාට පිං දෙනවා තෙරුවන් සරණයි ඔබ තුමාට
@@ChandrikaHettiarachchi-be5xk ඉතාම සතුටුයි.. ඔබ දෙන පිං මම අනුමෝදම් වෙනවා බොහොම ස්තූතියි 🙏❤️
මා මේ භාවනා ව කළ පලමු දිනයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්න වෙමි. 18:42
මගේ හිත සහ මනස පීඩාවෙන් සිටින මේ වෙලාවේ මට මේ භාවනාව හම්බවුණේ මගේ සිත නිව්වා මම කතෝලික කෙනෙක් මම මේ විශ්වාස කරනවා නැවතත් හෙටත් කරනවා
පළමු වතාවට මම අද භාවනාව කළා... සැහැල්ලුයි විශ්ව මාතාවට ස්තූති වේවා ❤🙏🙏🙏❤️
මම අද සිට මෙම භවනාව කරන්න පටන් ගත්තෙ. ඔබට ස්තුතිය. ආදරනිය විශ්වා මතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය
මේ භාවනාව නම් ප්‍රභලයි.දවසින් වෙනස දැනෙන්න ගන්නවා.ස්තුති ඹබ තුමාට
@@hansikumarasinghe1517 ප්‍රතිපල අතිදකින අය සිටීම ඉතාම සතුටට කරුණක් 🕉️❤️
ගොඩක් සතුටක් දැනෙනවා අද උදෑසන මේ භාවනාව කරන්න ලැබීම ගැන මනස ගොඩක් සැහැල්ලු වුණා ඔබතුමාටත් විශ්වයටත් ගෙඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️
මෙත්‍රි භාවනාව කර කර ඉදපු මට මෙ ව්ඩියෝ ව අහම්බෙන් දකින්න ලැබුනා හරිම සැහැල්ලු යි ඇස් අරින්න බෑ වවගේ හිතුනේ හරිම සැහැල්ලුයි සැහැල්ලුයි සැහැල්ලුයි 🙏🙏🙏
@@shamaleejayasiri1216 ❤️🕉️❤️
අද සිට මමත් මේ භාවනාව ආරම්භ කළා..හිත සැහැල්ලු වෙනවා වගේම අත් දෙකට ලොකු වෙනසක් දැනුනා.ඔබතුමාට ගොඩාක් ස්තුතියි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏❤️
මම මේ භාවනාව දිනපතා කරන කෙනෙක් මගේ හිතට විශාල සහනයක් දැනෙනවා කරන්න අමාරු බොහෝ කටයුතු තනිවම කරගන්න හිතට ශක්තිය එනවා නමුත් මේ අතර මැද එන දැන්වීම් නිසා අවහිරයි
මම හුගක් මානසිකව පීඩා විදින කෙනෙක්.මේකෙන් ලැබෙන සැහැල්ලුව ❤ මේක නියමයි ❤
අද දින සිට මමත් මේ භාවනාව ආරම්භ කළා.... ඇත්තටම සිත සැහැල්ලු වෙනවා වගේම .... ශක්තිමත් වෙනවා... ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා... විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා...............
මම මේ භාවනාව කලා. ගත සිත දෙකම සැහැල්ලු වුනා. අනිකුත් භාවනාවන්හිදී හිත එකඟ කරගන්න අපහසු අයට මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි.ඔබ තුමා ඇතුලු මෙය ප්‍රගුන කරන සැමදෙනා ආර්‍යාශ්ටාන්ගික මාර්ගයේ ගමන් කොට මේ ජීවිතයේදීම චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කර ගනීවා🙏
සියලු සත්වයො රගයෙන් මිදෙන්න නම් හොඳ භවනාවක් කියන්න
විශ්ව mathwata ishtuti ishtuti ishtuti ඔබ tumata බොහෝ pin teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
@@sreemathilka9633 ❤️🕉️✨
ඔබ තුමට ස්තුතියි
@@NimalRanasingha-uq8no ❤️🕉️👍
මම මේ භාවනාව කරනවා...ඇත්තටම ගොඩක් හොදයී.ප්‍රතිඵල විශිෂ්ඨයී...බොහොමයක් පින් ඔබට...🙏
මම ඊයේ රෑ තමයි මුලින්ම මේ channel එක සහ වීඩියෝ එක හම්බුනේ. මේ වීඩියෝ එක අහන්න play කරත් මට නින්ද ගියා. හීනෙන් පෙනුනේ මම සිරීපාදේ ගිහින් පසග පිහිටුවා වදිනවා. මට හොදටම විස්වාසයි මේ වීඩියෝ එක අහන ගමන් නින්ද ගිය හින්දා තමයි ඒ කියලා. ඒ පැහැදීම හින්දම අද උදේ නැගිට්ට වෙලේ අයෙත් වීඩියෝ එක බැලුවා. කරුණාකරල හැකිනම් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. ස්තූතියි. තෙරුවන් සරණයි ✨️💚
@@udeshidissanayake7455 හිත සන්සුන් උනාම යටි හිතෙන් ඒ බව පෙන්වන එක විදියක් තමයි මේ වගේ හිත පැහැදෙන සිහින පේන ගතිය.
නින්ද යන්න ඇත්තෙ හොදට හිත සැහැල්ලු වෙලා.
කලාතුරකින් හිත ගැඹුරට සැහැල්ලු උනාම සිහින අතර ශරීරයෙන් මනෝකාය වෙනවෙලා ඒ වගේ තැනකට ගමන් කරන්නත් ඉඩ තියෙනවා.
වඩා වැඩි ඉඩක් තියෙන්නෙ යටි හිතේ නිරුපනය වීම්
පුදුම සැහල්ලූවක් අත් වින්දා මෙම භාවනාව කිරීමෙන් පසු ...තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏
@@DSilva-dv1mt ❤️🕉️❤️
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🧚♀️🧚♀️🙏
Mata e bavanqva godak vatinava. Budu saranay. E ath dakima godak vatinava. ❤❤❤❤❤❤ Obata pin
මම මින් පෙර භාවනා කොට හිත එකග කරගන්න උත්සාහ කරලා තිබුනත් මේ භාවනාවෙන් තමයි හරියටම හිත එකග වුනේ, හිත සැහැල්ලු වුනේ. ලොකු වෙනසක් දැනෙනවා. ඔබතුමාට පිං සිදුවේවා.
@@susil.m ප්‍රතිපල ලැබීම සතුටක්..❤️ මේක නිර්මාණය කරලා තියෙන්නෙ හිත එක්තැන් විමට හා සැහැල්ලු විමට අදාල බෞද්ධ ,යෝග, මෝහන ක්‍රමවේද කිපයක්ම එකතු කරලා. ඒ නිසා අනිවාර්යෙන් කරන හැමෝටම ප්‍රතිපල ලැබෙනවා
❤❤❤ ස්තුතී වෙවා අනෙක වාරයක් උතුම් විශ්ව යටත් ඔබ තුමාටත් නමස්කාරය වෙවා
මාවත් ගොඩක් 🧘 සැහැල්ලු උනා ඔබ තුමාටත් ගොඩක් ස්තුති 🙏🙏 ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏🙏 ❤❤❤
ස්තූති සිත සුවපත් කරාට..මං හිටියේ ලොකු පීඩනයකින්..මොහොතකට හරි සහනයක් දැනුන.🎉
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා!
ස්තුතියි ස්තුතියි ❤ස්තුතියි ❤❤ස්තුතියි මාගෙ ආදරණීය විස්ව මාතවටත් ඔබටත් අනෙක් වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි වේවා ❤❤❤❤❤❤❤
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏
ආදරණීය විශ්වයට ස්තූතියි 🙏
හිතට හා ගතට දැනෙන සතුට සැනසුම සැහැල්ලුව ගැන කියන්න වචන නැති තරම්.ඉතාම අනර්ඝයි. ස්තූතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ....!!!
අසීමිත විශ්ව ශක්තියට ස්තූතිවන්ත වෙමි❤ ඔබතුමාටද ස්තූතියි❤සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා!!!
විශව මාතාවට ස්තූතිය
ආදර නීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති ❤
විෂ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති❤
ස්තුතියි ගොඩක් පින් ඔබගේ සියළු යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා 👍ඔබ මෙලොවට බිහිකල දෙමාපියන්ටත් පින් අනුමෝදන් කරමි නිදුක් නිරෝගි බව සතුට වාසනාව පතමි 🙏🌿🌻
@@ramalikulasinghe2915 🙏🕉️❤️
මන් මේ භාවනාව හැමදාම කරනව ගොඩක් වටිනවා ❤️
බුදු සරනයි ඔබ තුමාට විස්ව මාතාව ගේ අනන්ත වු විස්ව සක්තිය ඔබට නිර තුරැවම ලැබේ වාාාා❤❤❤❤❤❤❤❤❤
විශ්වයට ස්තුතියි
❤ආදරේයි ඇත්ත ටම ඔබට ගොඩක් පින් මගේ විස්ව මාතාව ට ත් අනේ වාරයක් පි මට සතුට ලබා දුන්න ට ❤❤
මමද මෙය අහම්බෙන් දැක්කේ ඔබ තුමාට තෙරුවන් සරනයි
තව තවත් ආධයාත්මික ශක්තිය දියුණු වේවා 🙏
@@chandrikakariyawasam2424 🙏❤️🕉️
Visva mathavata aneka varayak sthuthi veva
විශ්වයට මා ස්තූතිවන්ත වෙමි විශ්ව මාතාවෙනි අනේකවාරයක් ස්තූතියි 🍀☘️🦋🌠🌟⭐💜️❤️💯🕉️🌼🙏
මේ භාවනාව ගොඩක් ප්‍රබලයි ගොඩක් ප්‍රතිපල තියෙනවා බොහොම ස්තූතියි
@@RajinthaDeshanjana ❤️🕉️
මොනවද ප්‍රතිඵල මහත්මයා
ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
Mema vedio eka mata dakinna salaswu adaraneeya wishwasa mathawata anekawarayak ස්තුතියි .❤.oba thumatath niduk නිරෝගී suwa labewa
විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි🙏 ❤
මම කතෝලික මම අසනීප ගතියෙන් ඉන්න කෙනෙක් අහම්බෙන් මෙයෙ දුටුවේ ඉතින් ඇදේ ඉදගෙන මය මා ඇසුවා මට තේරුම් නෑ ඒත් මම හෙටත් මෙය අහනවා ස්තුතිය ඔබ තුමන්ට
ස්තුතිය 🎉🎉🎉
Obata bohomathma pin sthuthi harima segelluwak denunaa❤❤❤❤❤❤
Adraniya wiswa mathawta isthuthi 🙏🙏🙏💚
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ඔබට ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය බලවත් වේවා
@@NelumLanka තෙරුවන් සරණයි! ඔබගෙත් ආධ්‍යාත්මික ශක්තිය බලවත් වේවා!
wishwayata sthuthi wewa...❤❤❤
බොහෝම පිං ඔබතුමාට..!!! තෙරුවන්සරණයි..!!! 🙏🏻🙏🏻🙏🏻
@@krishanthisamarasinghe6930 🙏🕉️❤️
Sthuthi vishva mathavata
ස්තුතියි විශ්වමාතාවට.
මම මෙම video play කරලා ටික වෙලාවකින් මාව relax වෙලා මට නින්ද යනවා.
@@pinkgirl6672 කමක් නැ නින්දෙන් මේක ඇහුනත් හිතට යනවා අවශ්‍ය දේවල් ටික
සැහැල්ලු වෙලා නින්ද යනවා නම් හොදයි. හොදට සැහැල්ලු විම වෙනවා ඒ කියන්නෙ
ඉතා හොද භාවනා ක්‍රමයක් ඉක්මනින් හිත එකතැන කට ගන්න පහසු උනා.ගොඩක් පින්.
.🙏🙏🙏🙏
@@nayaniuggalla2069🙏🕉️❤️
viswa matawata❤ stutiii
Hithata marama senasimak dennenne godak ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤
අසීමිත විශ්ව ශක්තියටත් ඔබටත් ස්තූතියි ❤️
මම කුවේටි එකේ ඉන්නෙ මම ඒභවකාව කලා හරිම ආසයි ගොඩාක් පං ඔඔ තුමාට ❤❤❤❤❤❤❤❤❤
@@nammunisilva ❤️❤️🕉️
ඔබතුමා ගෙ යුද පුවත් විස්තර කරන වා ට වඩා මෙවන් වූ ශ්‍රේෂ්ඨ භාවනාව න් හදුන්වා දීම අතිශයින් ම විශිෂ්ඨ යි.
@@bandusena8046 ස්තුතියි මහත්මයා.. මම ඒ දේවල් ගැනත් කතා කරන්නෙ ඒවායෙ තියෙන ආධ්‍යාත්මික වටිනාකම නිසා හා ඒ වගේ දේවල් ගැන සමාජය වැඩිය නොදන්න නිසා. නමුත් ප්‍රධාන වශයෙන් සිදුකරන්නෙ භාවනා ක්‍රම හදුන්වා දීම.
නමුත් අපි එක පැත්තකට සීමා නොවි ආධ්‍යාත්මයට අදාල හැම දෙයක් ගැනම පොඩ්ඩක් හෝ දැනගෙන ඉදීම හොදයි කියලා මම හිතනවා
ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙමි.
@@neelagunathilake311 ❤️🕉️🧘♂️
බොහොමත්ම ස්තූතී ඔබතුමාට
@@nishanthapushpakumara4498 ❤️🕉️❤️
Ada palaweni dawasa manasa harima shaluyi
බොහොම ස්තුතිය ඔබ තුමාට
හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා තෙරුවන් සරනයි පිංවත් ඔබට 🙏
@@chandrikakariyawasam2424 තෙරුවන් සරණයි..
ස්තුතී වෙවා 🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි❤
භාවනාව කලේ වාඩිවෙලා .ටික වේලාවකින් අත්දෙක ගැහෙන්න ගත්තා .ටිකකින් හරි ගියා .කොන්ඩෙ විසිරැනු ගැහැණු දරැවෙක් මනසින් දුටුවා තත්පර කිහිපයක් තිබුනා ඒ රැපය මන් එදෙස නොබලා භාවනාව කලා 🙏🙏🙏
@@anjana.madhuri2980 භාවනා කරද්දි ලැබෙන ඒ වගේ අත්දැකිම් වලට වටිනාකම් දෙන්නෙපා. ඒවා යටි සිතේ මවාපෑම්. සිත සන්සුන් වෙනකොට ඒ වගේ දේවල් වෙනවා. ඒවා සියල්ල නොසලකා හැරලා භාවනාවටම සිහිය තියාගන්න
ස්තුතියි ❤
ඇහැරෙන්න හිතෙන්නෙම නෑ.ස්තුතියි...තෙරුවන්සරණයි
@@Chamindi-hr3ir තෙරුවන් සරණයි..
මට දැනුන දේ පහදන්න මට තේරෙන්නේ නෑ. හරි ඇමුතුයි. මට මොකක්ද මගේ පාලන නැති දෙයක් වුනා. කැමති ඒකට. ලොකු සැහැල්ලුව ක්.
Nice great❤❤🎉🎉
මේ බාවනාව ටික දිනක ඉදලා කරනවා ...
මම තව ලස්සන වෙලා වගේ ...
දකින අයත් කියනවා 🙏
@@p.meewala1211 අනිවාර්යෙන්. ඕරාව සකස්වෙනකොට භෞතික ශරීරයෙ පෙනුමත් දියුනු වෙනවා
අතිශයින් ම වැදගත් භාවනාව ක්.ස්තුතියි ඔබතුමන් ට.... සාදු සාදු සාදු...
@@bandusena8046 ❤️🕉️
Bohoma isthuthui❤ wishwayata oba thumata❤ 11.11
ලොකු සැහැල්ලුවක් දැනෙනවා, ස්තුතියි ඔබතුමාට
@@kusumfernando7513 ❤️❤️🕉️
Bohoma sthuthi
හරිම සැහැල්ලුයි බොහොම පින්🙏🙏🙏
@@ThushariLakshika-vh4hf 🙏🕉️❤️
පලමු දින කිහිපය තුලම වෙනසක් දැනෙනවා.positive affirmation , vibration
@@sanjeewanieadikari4405 දැනගන්න ලැබීම සතුටක් ❤️🕉️👍
Mama palaweni watawata adai kare harima wsistai stuti oba tumata palaweni watawata bhawanawa tadinma denuna wiswa matawata aneka warayak stuti stuti stuti
Thank you universe
Obata good sthuthi
I also saw this by chance bless you
May the spiritual strength develop more and more.🙏
@@OdeeshaChamodya-cw5iq 🙏🕉️❤️
මටත් මේ භාවනාව කරද්දී..ගල්තලුවක් උඩ මම භාවනා කරනව පෙනුනා.මම මෙහෙණින් වහන්සේ කෙනෙක් වගේ සිවුර ඇදලා හිටියේ.ඒ ගල්තලාව මම පොඩි කාලයේ සිටි ගමේ තියෙන්නේ ...කෙසේ හෝ මෙම භාවනාව දිගටම කරගන යද්දී ඒ මෙහෙණිය ලෙසින්ම මම අවකාශය උඩට ගොස් භාවනා කරනු පෙනුනා..
ඔබතුමාට ස්තුතිය...මෙය කිරීම තුලින් යම් කිසි ධ්‍යානය යක් ලැබෙන බව අවබෝධ වේ..ස්තුතිය නැවතත්.මමනම් නිතරම භාවනා කරන කෙනෙක්...ඒත් මේ ධදෙය වුනේ අද දිනයේදී...පලමුවරට.මට මේ ගැන පහදා දෙන්න
@@tharangawickramasinghe3915 මේ භාවනාව මගින් ගැඹුරට සිත සන්සුන් වීම වෙනවා. සන්සුන් වෙනකොට හිත විසින්ම ඒ වගේ දේවල් දර්ශනය කරනවා. භාවනා කරනවා පෙනෙන එක අහසෙ පාවෙනව පෙනෙන එක වෙන්නෙ සිත සන්සුන් උන බව යටි සිතෙන් නිරුපනය කරන විදි.
ඒක ධ්‍යාන ලැබිමක් නෙවෙයි. මේ භාවනාව මගින් ධ්‍යාන ලැබිමක් වෙන් නැ. හිත ගැඹුරට සන්සුන් කරනවා
@@KundaliniYogaSrilankaස්තූතිය
ඔබට ගොඩාක් පින්
@@Darma-i 🕉️❤️❤️
ස්තූති 🙏🏻💜🧿
@@Shaadi-111 ❤️🕉️🧘♂️
ස්තූති ❤
බොහොම ස්තූතියි🥰අද පලවෙනි දවස.ඇත්තටම හොදයි.😊
@@DhananjayaWanasinghe ❤️🕉️
බොහොමත්ම ස්තූති ❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏
යහපත ක්ම වේවා !!!🙏🙏🙏