Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුදුරජාණන් වහන්සේ මරණය ගැන බොහෝ සේ විග්‍රහ කරලා තියෙනවා මරණයෙන් මතු වෙන තත්ත්වය ගැන පවා විග්‍රහ කරලා තියෙනවා විශේෂයෙන්ම සිත මුල්කරගෙන ඇතිවෙන සිතුවිලි වලින් අපිට අත් වන දේ සහ අපිට ඇතිවන බලපෑම් උන්වහන්සේ විග්‍රහ කරල තියෙනවා යමෙක් නියම ආකාරයෙන් බුදු දහම තුළ ගැවසේ නම් එය බුද්ධියෙන් විමසා තේරුම් ගන්නේ නම් එතන සියලු දේට අදාළ පිළිතුරු තියෙනවා
🙏🙏🙏🙏
Exactly !!
ඒක ඇත්ත. වර්තමානයේ මේ එක එක RUclips කාරයින්ගේ විවිධාකාර යටි අරමුණු වලට හසු නොවී බුදු දහමට නැඹුරු වීම තමයි හැම ප්‍රශ්නයකටම විසඳම.
Parinirwanaya lesa niwaradi wiya yuthui
🙏🙏🙏🙏🙏🙏🙏
ජිව්තය අනිත්‍ය බව වටහාගැනිමට තෙවනි ඇස සුන්දර සිහිනයක් ලෙස දැක සත්‍යය අවබොද වෙවා ...ඔබට පින් ...
මේ කතාව තමා නිවැරදි. පොත් පත් වල දැනුමට එහා ගිය සත්ය ස්වභාවය. පොත් පත්වල දැනුම ලබාගෙන එර්ධිමත් ලෙස කියවනවාට වඩා යමෙක් සසරෙන් ගලවාගතහැකි වනු අැත.
සොබාදහම එක්ක ඉන්න පුලුවන් නම් කොතරම් පිනක්ද. වෙදදුරුතුමාට හා සියලුම මිනිස්සුන් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙවැනි ඇස විවර වේනම් ජීවිතයේ සතුට ලැබේවි.
කවදා හෝ දවසක ඔබතුමා මුන ගැසී සිත පැහැදිලි අරමුනක යොදවා මේ ආත්මයෙන්ම නිවී යෑමට බලාපොරොත්තු වෙනව. 🙏ඔබතුමාගේ කතා විලාසයටත් පැහැදිලි කිරීමත් අපට සැනසීම ලගාවෙනවා.
ඔබේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏
🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා කී දේ සත්‍යක් මයි . බැදීම් අතහැර ල වන ගත වෙලත් නෑ . බැදීම් වලට සිර වෙලත් නෑ .මැද සිටියි . පෙනෙණ දකින ඇසෙන සෑම දෙයක්ම පණිවිඩය ක් කියයි . මේ සියල්ල අතරින් මරණය පෙනෙයි . මරණයෙන් එහාට හර්‍ර්ද සාක්ෂි ය සමග භවය නිමා වට මා නොකර කරනා ආද්‍යාත්මීය වැඩ කොටස ක් කලයුතු බැව් දනී සත්‍ය පහදා දෙන ඔබ තුමාට බුදු සරණයි
ඇත්තටම මේ විග්‍රහය තුළින් කොහේදෝ කොහේදෝ ගියා වගේ වුණා. දැණුනා. තව තවත් මෙවන් වූ විචාරාත්මක හරවත් විග්‍රහයන් බලාපොරොත්තු වෙනව. හරිම සැහැල්ලු බවක් ලැබුවා. තේනුවර වෙදමහතාණෙනි, ඔබතුමාට බොහෝ පින්.
🙏🙏🙏
Maranaya gaena kiyala denna mata awurudu 84 yi nirogiyi honda daruwo 4yi munupro 8yi i liyanna welaak naehae
Looba dweeha mooha bohooma thuniiwelaa harima saehaelluyi anthima chuthi sitha koyi wageeda
Sorry namskar wewa thanks 😊😊😊cahandrya namskar wewa thanks 😊😊😊mahee mathawa namskar wewa thanks 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මෙවැනි වැඩ සටහන් දීනෙන් දින දියුනුවේවා.ගොඩක් දෙ දැනුවත් උනා ඔබ තුමාට බෙහෙවින්ම පින් ප්‍රාර්තනා කරනවා🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට මේ වීඩියෝ ව බලන්න අහන්න සැලැස්සු විශ්වයට ස්තුතී🙏
ඇත්තටම හරිම ලස්සනට තේරුම් ගියා ඇත්තටම පුංචි වයසට ලොකු දැනුමක් දිර්ගයුෂ පර්තනා කරනවා බුදුසරණයි 🙏🙏
මරණය ලග,හිනාවෙන්න,,,,,ඔබ තුමාගේ ආශිර්වාදයෙන් ඉක්මනින් තෙවෙනි ඇස අවබෝධ වේවා ,,,,,,
ඔබතුමාට ..සහ ඔබතුමියට මේ දෙන දැනුමට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ...විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි 🙏🙏🙏
හරිම ලස්සන හිතක් තියෙන බුද්ධිමතෙක්
පුතා සත්‍යයයි ඔබ .ඔබ ඔබතුල,ගැබුර,හොදින් අවබෝධයක් ලබලා.ඔබ ඔබකවුදැයි සොයා ගෙන.ඔබ තුල ශක්තින් අවදි වෙලා....සුවපත් වේවා ..දරුවා....
ඔබ විස්වමාතාව ගේ නිර්මාණයක් අපි වෙනුවෙන් නිමවු.🏵️🏵️🏵️🏵️
මගේ හිත හද ගන්න නියම කතාවක් ඔබ තුමාට ගොඩාක් පං 🙏
සත්ය සොයාගෙන යන්න ඕනා වුනු තැන්වල මට සත්‍ය පෙන්නුම් කරාට විශ්ව මාතාවට ස්තූති !!! , පොඩි කාලෙ ඉදන් තිබුණු ප්‍රශ්නයකට මෙම වැඩසටහනින් මට උත්තර ලැබුනා , එක පාර මට තේරුම් ගන්න පුලුවන් වුනා , මමත් මේ විදිහට හිතන කෙනෙක් කුඩා කල ඉදලම, මා ඇතුලු මනුශ්‍ය සත්වයන්ට සත්‍ය අවබෝධ වෙත්වා , විශ්ව මාතාවට ස්තූතී !!!
ඔබ තුමා කීයන හැමදේකටම මාත් ආදරේයී ගහකොල පරීසරය හීරූනැගීම බැසීම් සද මා සමග ගොඩාක් ආදරේයී
පුදුමාකාර සතුටක් හිතට දැනෙනවා මේ දේශනය.. මහා ගුණ කදක් දරණ මනුස්සයෙක් කියලා හිතෙනවා මෙතුමන්.. තෙරුවන් සරණයි
වචනයෙන් පහදා දිය නොහැකි හැගීම් වලට පන පොවපු ඒ හැගීම් වල වටිනා කම සහ විමුක්ති ය ලගා කර ගැනීමට සැනසීමෙ මාර්ගය පහදා දෙන ඔබට තුති පුදමි ! 🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි ඔබ තුමාට ☸️ 🙏. ,ඉතාමත් අනර්ඝ වටිනා කියන දේවල් ගැන කතා කරන කොට,,,, අපේ ජීවිත වල එවැනි සමාන වූ සිදුවීම් මාලාවන් ඇති බව ඉතා පැහැදිලිය.. බොහෝම ස්තූතියි ඔබතුමාට ඒ ගැන අපට සිහි කරමින් කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දුන් මේ🌹🌹🌹🌹 🌹☸️✝️🕉️☪️☯️විශ්වයටත් ... විශ්ව මාතාවටත් ස්තූතියි..!! ස්තූතියි...!!! ස්තූතියි..!! ජයෙන් ජය ජය ශ්‍රී.... 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
මට හිතෙන දෙයක් තමා එවනි පුද්ගලයෙක් කාදාවත් නොමනාවැඩවලට නොපෙලබේ🤔තන්හාව ඊර්ෂ්‍යාව උඩගුකම සියල්ලම නැකිවෙයි🤷♂️ පුදුමාකාර සැහැල්ලූ බවක් දැනෙයි. ඉස්තුතියි පුතා ඔබට ජේසු පිහිටයි🙏
අනේ වෙද මහත්තයා ඔය කතාව ඔය විදිහට ම මටත් දැනිලා තියෙනවා.එත් ඒක තෙවන ඇස කියලා මං දැනගෙන හිටියේ නැ,තාම මං හැම දේ ගැනම හිතන්නෙ එහෙමයි,මට සමහර තැන් වලදි හිතෙනවා මං වැරදිද කියලා,මොකද මං හිතන විදිහට ඇයි හැමෝම හිතන් නැත්තෙ කියලා,මං එයාල හිතන විදිහෙ කෙනෙක් නෙවෙයි කියලා.මට දෙයක් දැනෙනවා ඒක මෙහෙම තෙවන ඇසැක් කියලා දැන ගත්තේ අද,ස්තුති.
මෙතෙක් කලක් තෙරුම් ගැනීමට අපහසුම උන ප්‍රශ්නයකට හරිම පිලිතුර මෙතුමාගෙන් ලැබුනා... ❤️
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි අපට මේ ජිවිතේ විදවන්නේ නැතිව ජිවත් වෙන්න කියලා දෙනවට මේ විශ්ව මාතාවට ද ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏
මටත් එහෙම වෙලා තියෙනවා,හැබැයි දැනුයි තේරුනේ බොහෝ ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
ඔවාගේ පැහැදිලි කිරීම හරියටම හරි.නුනනැසින්ම දැකිය යුතුයි ඔයාගේ උපදේශය.මම එය මැනවින් දැකගත්තතෙමි.තෙරුවන් සරණයි ඔබට තේනුවර මහත්තයා..❤
අගෙයි . තමන් වෙනුවෙන් හා අනුන් වෙනුවෙන් ජීවත් වන්න .❤❤❤❤❤❤❤
මන් හරිම ආසයි ඉර දිහා බලන්න ඉර එක්ක කතා කරානවා මට හිතෙනවා ඉරත් මාත් එක්ක කතා කරනවා කියලා මන් ඔහේ අහස දිහා බලන් ඉන්නවා මට පුලුවන් හදවතින්ම මරනය ලගදි හිනාවෙන්න ❤❤❤❤
ඔබ තුමාට නමස්කාර පූ ර්වකව ස්තුතියි. ඔබ තුමා සම්පතක්. මේ විශ්වයටම වටිනා සම්පතක්. ස්තුතියි විශ්ව මාතාවට ඔබව මුණ ගැස්සුවට.හරියට බණ පදයක් අහනවා වගේ. හිත නිවෙනවා. සැනැසෙනවා. සිය දහස්වාතාවක් ස්තුතියි වේලාව නා ලිකාවට මේ උතුම් මෙහෙවටට. අනෙක වාරයක් ස්තුතියි
වෙදමහත්මයාගේ අද දේශනාව නම් හරිම වැදගත්.තේරුම් ගන්න ටිකක් අමාරුයි වගේ දෙතුන් වතාවක් ඇසුවාම තේරුම් ගන්න පුලුවන් වෙයි සිතනව.තෙරුවන්සරනයි ස්තුතියි ඔබ දෙපලටම.
මේ මහත්මයා එක්ක තවත් වීඩියෝ කරන්න.මේ කියන කරුණු ප්‍රායෝගික අත්දැකීම් මගේ.කරුණු සියල්ල.ඔහු හිතට එකඟව කතා කරන පුද්ගලයෙක්.තෙරුවන් සරණයි.
ඉතාමත්ම වටිනා ආධ්‍යාත්මික දැනුමක් ඔබතුමා ගෙන් ලැබුනා. සොබාදහම යනු විශ්ව ශක්තිය යි. උඩුසිත, යටි සිත, විඤ්ඤාණය ගැන ත් තෙවැනි ඇස යනු විඤ්ඤාණය බවත් මම තරමක් දුරට අවබෝධ කරගෙන යි හිටියෙ. ඔබතුමන් ගෙන් එය ස්ථිරවම තෙරුම් ගත්තා.දීර්ගායු වෙවා ඔබතුමන් ටත් නිවෙදක තුමිය ටත්. තවත් මෙවන් වූ සද්කාර්යය න්හි යෙදීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
සොබාදහමේ අපට පෙනෙන දැනෙන ඇසෙන සියල්ල සජීවී බවයි මගේ අත්දැකීම.. ස්තූති ඔබතුමාටත් වෙලාව සැමටත්. තෙරුවන් සරණයි🙏🙏
දෑක්මක් සොයායන, සොයාගත් දේමනසින් හදවතින් දකින,පවසන එක්තරා මිනිසෙක්,ගැනීම නොගැනීම අපසතුය.විශ්වයට ස්තූතියි.❤️🙏
ඔබ තුමා වැනි උත්තරීතර මිනිසුන් මේ විශ්වයට ආශිර්වාදයක්.සියල්ල හොදින් අවබෝධ උනා.ස්තුතියි ඔබ තුමාට. තෙරුවන් සරනයි
සොබාදහමට ඇළට දොළට මමත් ගොඩක් ආදරෙයි.ඔබේ කතාව හරිම හරවත් ගොඩක් ආසාවෙන් මම ඇසුවා.ඔබට ස්තුතියි.🙏❤️💐
ඔබ දේශනා කරන්නේ බුදුන් දෙzසූ සද්ධර්මය තවත් ආකාරයටයි මට හැගේ..පිනත්, පවත් දෙක ම අත්හැරීම සහ කුසලය පමණක් ළගා කර ගැනීම මයිසුවපත් වේවා...
පැහැදිලි කිරීම ඉතාමත් ඉහලයි පුතා ඔයිනුත් තේරුම් ගන්න බැරිනම් බුදුපියානන් කීලෙසටම නියපිටට ගත් පස්ටිකේ උපමාව තමයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්ව මාතාවගේ ආශිර්වදයයි🙏🙏🙏💜💜💜
බොහොම ස්තුතියි බොහෝ දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එක තුලින් ඔබ තුමන්ට බොහොම ස්තුතියි
අදයි මේ වැඩ සටහන ඇහුවෙ හරි සතුටුයි . ආපහු අහන්න ඕන ඒත් මේක බොහොම හොඳින් තේරුණා . ඔබට විශ්වයේ යහපත් ශක්තීන්ගේ බලය තව ලැබේවා ස්තූතියි .
නමෝ buddhaya 🙏🙏🙏 theruwan saranai ඔබ තුමා me program එක පෙන්නුවාta පැහැදිලි කර දුන්නු eka ගැන බෙහෙවින්ma ma isthuthiya පුද කරමි ජයවේවා ඔබට 👍👍👍
මිතුර ඔබ නම් හරියටම හරි .මටත් තියෙන්නෙ ඔබගේ අදහස්මයි.මමත් ඒ තෙවෙනි ඇස පසු පසමයි.ඒ වගේම මමත් ආත්මාර්ථකාමි පරාර්ථකාමි අයෙක්.ඔබට දීර්ගායුශ ලැබේවා
හරිම ලස්සන පැහැදිලි කිරීමක් දිව්ව්‍යයම වැඩසටහනක් බලනවා වගේ දැනුනා හිතට තදින්ම දැනුවත් උනා මම නිතරම ඔබතුමාගේ දේශන අහනවා පුදුම ශක්තියක් දැනෙන්නේ එකිනෙක ලස්සනට ගලපා අපිව පෝෂණය කිරීමට දරන උත්සාහයට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා ස්තුතියි ස්තුතියි 🙏
ඔබතුමාගේ කතාව බවනාවක් වගේ අහන් ඉන්න අහන් ඉන්න ආසයි බුදුසරණයි ඔබට ගොඩක් ස්තුතියි
මාත් කැමති ඔබ තුමාගේ වීඩියෝ බලන්න මරනෙදි හිනාවෙල මැරෙනන ඔබතුමාට ඉස්තුති ඉස්තුති ඉස්තුති
ඇත්ත යටි සිතයි උඩු සිතයි අතර අතරමන් වෙලා ඉන්නේ. නමුත් සියලු දේ ගැන උවමනාවට වඩා ආශා වෙනවට වඩා එය අනවශයි කියල දකින්න පුලුවන්නම් ඇයි මට මේ දේ උවමනා කියල දකින්න පුලුවන්නම් සැනසීම එතැනයි. 🙏ඔබ තුමා විශ්වකෝෂයත් ස්තුතියි. පැහැදිලි කිරීමට. 🙏
මේ කතාව සත්‍යක්...අපේ මේ සිතුවිලි හැගීම් සියල්ල පිටතින් ඇති වන ඒවායි..."මේ ශරීරයත් සිතුවිලිත් මම නොවෙමි"...යන්න සිහියේ තබා ගන්න!මේ ශරීරය මිය යන තුරු ඔබ ලග තිබෙනවා,මිය යන තුරු පමණයි තිබෙන්නේ...එබැවින් ශරීරයට ගරු කරන්න...සිතුවිලි වල ගැටෙන්න එපා මැදිහත්ව ජීවත් වෙන්න...🙏❤️අපි හැමෝම එක එක අත්දැකීම් ගන්නවා නමුත් අපි කවුරුත් වෙනස් නෑ අපි හැමෝම ආත්ම විශ්ව ශක්තීන්...එය තේරුම් ගන්න...💜️
ඔබ තුමාටා අපව දැනුමත් කිරීම පිලිබද ගොඩක් ඉස්තුතියි හිතට ගොඩක් දැනුනා තමන් වෙනුවෙන් සහ අනුන් වෙනුවෙන් ජිවිතේ ජිවත් කරන්න කියන කාරනය ❤❤❤
ඔබතුමා ඇත්තටම කරන්නෙ මිනිසුන්ගේ ගමන දිගු කිරීම විතරයි. මෙය ඡෛන ආගමම තමයි. ගෟතම බුද්ධ පහලවීමට කලින් දෙවියන්, බ්‍රහ්මයන්, සෘෂිවරැන්, බ්‍රහ්මයන් සිටියා. බොහෝ උගත්. එහෙත් ඹවුනට සසරින් ඵතරවීම ප්‍රගුන නොකල අය. භාවනාව තුලින් සිහි ඇති මරනයක් ලබාගන්නා විදිහ අපුරැවට දේශනා කර තිබෙනවා.
සොභා දහමෙ අපුරැතම මැවිමි මොන තරමි සුන්දර ද දකින්න ලැබිමත් සතුටක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි විශ්වයේ සියලු ආශිර්වාදය ලැබෙිවා
මම අද දවසේ 4 වතාවක් බැලුවා මේ වැඩ සටහන තෙරුවන් සරණයි ඔබ දෙපළට
ඇත්තටම විද්‍යාව කියන්නෙ සුන්දරත්වයට නිගා දෙන දහමක්.විශ්වය යනු කියා නිම කල නොහැකි සුන්දර අනන්ත දෙයක්..,
Obath7mata theruwañsarñi
මාරයි අද මේක බලලා මාර දෙයක් හිතට දැනෙනවා සත්‍ය දේ අද දැනගත්තා
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..ස්තුති පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏..ඉතාම වටිනා තොරතුරු රැසක්...තෙවනි ඇස .ලොකොත්තර මාර්ගයේ දොරටුවයි.ආවෙ කොහෙන්ද. නැවතුන තැන් කොතනද.දැන් ඉන්නෙ කොහෙන්ද....ඇත්තටම මේ ඉන්න තැනින් ජයගෙන යා යුත්තේ කොහෙටද බැලිය හැක්කේ මේ තෙවනි ඇසෙන්මය....මෙහි ලොකු අර්තයක් තිබේ...ඇත්තෙම්ම යා යුත්තෙ ආයෙමත් නොයෙන්නමය තමන් මුලින් නිවරදි මග දකින්න.ඉන් පසු අන් අයද මාර්ගයට යොමු කරන්න....🙏🙏🙏🙂..තෙරුවන් සරනයි පින්වත් ඔබට .අද ඇහුවා තෙවනි ඇසේ සත්‍ය කතාව.🙂☸️..ස්තුති ඔබටත් ඔබ තුමියටත්
ඔව්, duka dana, තමන් නිවන්මග සොයන වන ම්, ලොවේ අනෙක් අය ගැනත්, සත්තකින්ම වේදනාවක් ඇති වෙනවා. එතනදී පරාර්ථය athi වෙනවා. සියලු සතුන් ගැන. එයයි මෛත්‍රිය. ඔබතුමා, සංෂිප්තව දේශනා කළේ එයයි. මා ද එවැන්නියකි මා ද මා ගැන අවබෝධයක් ඇති කර ගත්තා. ඔබතුමාට බොහෝ ස්තුතියි!!!
හරිම විශේෂයි.. ලොකු සතුටක් දැනෙනවා.සියයට අසූවක්ම මගෙ පුංචි කාලේ කතාව මයි. ස්තූතියි ඔබට .. හොඳ පැහැදිලි කර දීමක්. හිත ගොඩාක් සැහැල්ලු උනා ❤🙏🏼
🙏🙏🙏❤
තමා තුළ ඇති එකම ධනය නමි ඒ ඔබගෙ අන්යන් කෙරෙහි ඇති.පරිත්‍යාගයයි.සැවොම කෙරෙහි ඇති මෙතිුයයි..මා තෙරුමි ගත් එකම ධර්මයනමි ..මට මම කියා කෙනෙක් නැත.මට මා වත් නැත.බැදිමි යනු දුකෙහි ආරමිභයයි..තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ..
Pera karma anuwa noweeda
Oba තුමා me ගැන viggraha කරලා දුන්නු එක ගැන බෙහෙවින්ම isthuthiwantha venawaa ජයවේවා ඔබටth me gena පෙන්නා දුන්nnu එක වේලාව chanal ekatath ගොඩාක් isthuthi
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
මට මෙ අය්යගෙ කතවෙන් පට්ට විදියට ජිවිතෙට ගන්න දෙයක් තියෙන්වා ....මම ගැන මෙ මුලු හැමදෙම හැමතැනක්ම තෙරුම් ගියා ..මට උත්තර හොයන්න අමරු උන හැම තැනම දැනගත්තා...බොහොම ස්තුතියි අයියෙ🍃🍃🙏
හරිම අපූරුයි ඔබගේ විග්‍රහය. මුනගැසී කතාකරන්නට තියේනම් බොහොම අපූරුයි🙏🙏🙏
සීයට සීයක් එකගයි ඔබතුමන් එක්ක.යහපතක්ම වේවා ඔබතුමාට සහ ලංකාවේසියලුම දෙනාට සහ සියලු ලෝක ජනතාවටම.සෙතක් වේවා
ඔබ ගේ තොරතුරු වලට අනුව සොබාදහම හා විශ්වය මසැසින් බලන ආකාරය මයි.මීරිගමමීමනපලානාණේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේ...ගේ දේශනා ත් අහන්න... එය ද ඔබගේ දේශනා වලට සමාන ව ම යන දේශනාවන්. මයි... ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ත් මරණයමැරූ උත්තමයෙකි..ඔබ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...❤යි අධිෂ්ඨාන කරමි.
ස්තුතියි ඔබට 🙏🙏 ❤
ඔබතුමාට ත් ඔබතුමියටත් ආදරණීයවිශ්ව මාතාවටත්❤❤❤අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
ස්තුතියි... ඔබතුමන් සමග සම්බන්ධ වීමට ඉතා මත් ම ආශාව කින් සිටි හි.
3රුවන් සරනයි !වෙදමහතා නනිගොඩක් පිං ඔබ තුමාට අපට උඩු සිත යටි සිත හා 3 ඇස ගැන පහදා විග්‍රහයක් ලබාදීම පිළිබඳව ,තවත් මෙවන් වු හරවත් දේසනාව ල් අප වෙත ලබා දුන මැනවි!!""""!!!!!"
ඔබ තුමාගේ කතාව ඉතා හොඳින් අපි සවන් dunna .itha wadagath 🙏🙏
ඔබතුමා හරියටම හරි ඒක සත්‍යයක් තෙරුවන් සරනයි දිර්ගායුශ ලැබේවා පතමි 🙏🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏
හරිම වටිනවා මමත් ඩව්න්ලෝඩ් කලා ස්තූතියි ඔබ තුමාට 🙏
තවදුරටත් මෙවැනි උපදෙස් දෙන්නට sakthiya ලැබේවා ඔබ thumata pin
මම නම් එක parin ඉගෙන ගත්තා. මම ද පොඩි කාලේ ඉදන්ම මේ ආකාරයෙන් සිතන කෙනෙක්. 🙏🙏🙏🙏තෙරුවන් සරණයි
ඔබ කියන කතාව ඇත්ත මම කතෝලික. ඔබට උනා වගේ මටත් පොඩිකාලේ ඉදන් සිද්ද උනා. මගේ ප්‍රශ්න වලට පිළිතුරු ඉබේ ලැබෙද්දී මටම පුදුමයි. හිතේ තියෙන සැනසීම නිසා මොනවෙලාවේ මරණය ලගා උනත් සතුටුයි.
පුතේ මම විශ්ව ශක්තියේම දරුවෙක් වෙමි.පුතාට තෙරුවන් සරණයි. මෙම වැඩසටහන මෙහෙය වන දූටත් තෙරුවන් සරණයි
If we have people like you, Weda Mahaththya, this Sri-Lanka will be healed there won't be starving, people won't be envy with others, we need souls like you.may you live longOne day i will visit🙏🏻❤🙏🏻
ඔබතුමාට බොහොම පින් බොහොම ස්තූතියි විශ්වයට ස්තූතියි සොබාදහමට ස්තූතියි බොහොම වටිනා කාරනා එකතුවක් අනේ ඔබතුමාට බොහොම පින්
මම මේ බලන්නෙ 2024.oct.24..මම හොයපු දේවල් නේද මේ තියෙන්නේ කියල.සරලව කීවොත් බුදුන් වහන්සේ දෙසු දහම කෙටියෙන් සරලව ඔබතුමා කියල දීල තියෙනවා ❤️🙏.මේක හැමෝටම තේරුම් ගන්න පුළුවන් නම් ඇත්තටම කොච්චර සැනසීමක්ද.ඒකටත් පෙර පිනක් ඕනෑ .මට දැනෙන්නෙ එහෙම .සසර කෙලවර කියාදෙන උතුම් ගුරුතුමෙක් ඔබ.තෙරුවන් සරනයි 🙏🙏🙏
ඇත්ත.තේරෙන්නෑ තමයි.ඒත් අහගන ඉන්න පුදුම කැමැත්තක්. ආයේ ආයේ අහන්නම ඕන
පින් පවු තියෙන්නෙ මා ලග හොද නරක තියෙන්නෙ මා ලග යුක්තිය අයුක්තිය තියෙන්නෙත් මට සාපේක්ෂකව මේ සියලු සාපේක්ෂ අයින්කල විට ව්මුක්තිය මා ලග
හරිම උසස් ...වැදගත් . කතාවක් මගේ හිතේ තිබුනු ප්‍රශ්න ගොඩකට ලස්සන පිලිතුරු මනසින්ම තමාටම තමා තුලින්ම සොබාවිකවම සොයාගන්නට ඔබතුමා කියන දේ පුදුමයි අවබෝදයෙන් අසා සිටියා සිත හරිම සැහැල්ලුවක් ආවා....මේ මද්‍යස්ත තැනට හිත ගේන්න මට අවශ්‍යයි ... මම එය සොය සොයා යන ගමනේ සිතන්න ලෙහෙසිම ක්‍රමය. ඔබට දීර්ගායු වේවා👏 තෙරුවන්සරනයි 🙏
බොහොම පින් ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🏻🌸
ඔබතුමා පුංචි කාලේ මතක් කරපු වෙලාවේ ඇත්තමයි මමත් ඒ වගේම වින්දා🌞✨💥👍👍👌🥰 පරිසරය ඒ කාලේ කදු මැදින් සමනල්ලු කහ සුදු පාට පාට රංචු පිටින් ඉගුල්ලුන ඇගේ වැදී වැදී යනවා මතක් වෙලා දැනුන. ඒ සුන්දර අතීතය 🤗🤗🤗🤗🌞
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
බොහෝම ස්තුතියි!🙏🌷🙏ඔබ තුමාගේ පැහැදිලි කිරීමට. 🙏❤️🙏🗝🌈🦋💥
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
තෙරුවන් සරණයි වෙදමහත්තයා ඔබතුමාට ගොඩක් පින්...
අනිවරෙන්ම සොබාදහම හොදම ගුරුවරයක් විවිධ ආකාරයට ..❤️❤️❤️👊👊
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,
ඔව් ඇත්තටම ඒ දැනෙන හැගීම විස්තර කරන්න අමාරුයි.. ඒක ප්‍රායෝගිකවමයි අත්විදින්න ඕනී❤❤
Budf
Budfot
මමත් පුතා මේ අවබෝධය ලබාගෙන සමාජයට දෙන්න ගොඩාක් උත්සාහ කරා නමුත් ගන්නවත් මට ඒ වෙනුවෙන් ඉඩක් ලබා දෙන්නවත් කිසි කෙනෙක් හිටියෙ නැ . පස්සෙ මන් ඒකත් අතඇරල දාල අහපවු මගෙ paththata haruna
දියවැඩියාව සම්බන්ධ වැඩසටහනක් ඉදිරියේදි කරන මේන් ඹබතුමාගෙන් ඉල්ලා සිටිමි..! සැමදාම ඉතාමත් වටිනා දැනුම් සම්බාරයක් අප වෙත ගෙන එන තේනුවර වේදතුමාටත් මේම නාලිකාවටත් ගොඩක් ස්තුතියි..! බුදු සරණයි...!
කවඩාවත්.නොඑසූවීරූඩහමක්ඔය.සාකච්චාව.තුලින්.ගෙනහෙර.ඩක්වනව.සිතක්.අවඩිකරගන්න.කිහිපවතාවක්.වෙඩසටහන්න.🙏🙏🙏අපේ.බුඩුපුතාට.ඩීර්‍ර්ගායුවේවා
ඔබතුමා කිව්ව හැමදෙයක්ම කෙරුම් ගත්තා... තෙරුවන් සරණයි 🙏🙏🙏
මේ පොඩි වයසේදීත් ඔබ ගැන හරිම ආඩම්බරයි මමත් ඔබගේන් යම් දෙයක් පැහැදිලි කරගන්න ආසයි මම මඩකලපුවේ න් ලස්සන තැනක මේ කොහෙද
මට සාමාන්‍ය දුරට තේරැනා බොහෝ ම ස්තුතියි
හොදටම පැහැදිලි කරාස්තූති ඔබතුමාට 🙏
හරිම සරලව මධ්‍යම දේශනාව කලා.පුදුම සතුටක් නිදහසක් දැනෙනව
මනසින් ඔබ්බට සියල්ල දැකීම. දකින්නෙක් නැති දැක්ම. ස්භාවය.💚
ගොඩක් වටිනවා ඔබතුමාගේ කතාව ඒ වගේම මේ පැහැදිලි කිරීම ගැනත්. ගොඩක් ස්තුතියි ඔබතුමාටත් ඔබතුමියටත්. මෙවැනි Videos ඉදිරිපත් කිරීම ගැන වේලාව youtube නාලිකාවටත් බෙහෙවින්ම ස්තුතියි.තෙරුවන් සරණයි.💕🙏💕
හදවතින් ම සුභ පතමි ! ස්තුති කරමි !🌷🌷🌷🌷🌷🌷🌷
විශ්වයට ස්තුතිීයි ස්තුතිීයි ස්තුතිීයි ❤❤
මමත් පුංචි කාලෙ සිට සිතුවෙ මේ විදිහටයි වෙදමහත්මයා . එහෙත් මේ ලෝකෙ ජීවිතයට හරි පාඩුයි. නමුත් ලෝකෝත්තරව ජයක් ලබනවා. සරලයි ජීවිතය. ඔබතුමා කීවා හරි මරණයට පෙර එහි වේදනාව දුටුවත් , ජේසුතුමා බොහොම සන්සුන්ව සහ සාමකාමීවූ හදවතකින් තමයි මරණයට මුහුණ දුන්නෙ. මමත් කතෝලික කෙනෙක්. නමුත් මම බුදුන්වහන්සේට බොහොමත්ම ආදරය කරන කෙනෙක්. ඒවගේම ඔබතුමන්ගේ මෙවැනි දේශනාත් හරිම සතුටකින් අහන කෙනෙක්. මේ සිදුකරන සේවයට ඔබතුමන්ට ස්තූතියි. නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා !!!
තෙරුවන්සරණයි..👏👏🌍🌍
බුදුරජාණන් වහන්සේ මරණය ගැන බොහෝ සේ විග්‍රහ කරලා තියෙනවා මරණයෙන් මතු වෙන තත්ත්වය ගැන පවා විග්‍රහ කරලා තියෙනවා විශේෂයෙන්ම සිත මුල්කරගෙන ඇතිවෙන සිතුවිලි වලින් අපිට අත් වන දේ සහ අපිට ඇතිවන බලපෑම් උන්වහන්සේ විග්‍රහ කරල තියෙනවා යමෙක් නියම ආකාරයෙන් බුදු දහම තුළ ගැවසේ නම් එය බුද්ධියෙන් විමසා තේරුම් ගන්නේ නම් එතන සියලු දේට අදාළ පිළිතුරු තියෙනවා
🙏🙏🙏🙏
Exactly !!
ඒක ඇත්ත. වර්තමානයේ මේ එක එක RUclips කාරයින්ගේ විවිධාකාර යටි අරමුණු වලට හසු නොවී බුදු දහමට නැඹුරු වීම තමයි හැම ප්‍රශ්නයකටම විසඳම.
Parinirwanaya lesa niwaradi wiya yuthui
🙏🙏🙏🙏🙏🙏🙏
ජිව්තය අනිත්‍ය බව වටහාගැනිමට තෙවනි ඇස සුන්දර සිහිනයක් ලෙස දැක සත්‍යය අවබොද වෙවා ...ඔබට පින් ...
මේ කතාව තමා නිවැරදි. පොත් පත් වල දැනුමට එහා ගිය සත්ය ස්වභාවය. පොත් පත්වල දැනුම ලබාගෙන එර්ධිමත් ලෙස කියවනවාට වඩා යමෙක් සසරෙන් ගලවාගතහැකි වනු අැත.
සොබාදහම එක්ක ඉන්න පුලුවන් නම් කොතරම් පිනක්ද. වෙදදුරුතුමාට හා සියලුම මිනිස්සුන් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තෙවැනි ඇස විවර වේනම් ජීවිතයේ සතුට ලැබේවි.
කවදා හෝ දවසක ඔබතුමා මුන ගැසී සිත පැහැදිලි අරමුනක යොදවා මේ ආත්මයෙන්ම නිවී යෑමට බලාපොරොත්තු වෙනව. 🙏
ඔබතුමාගේ කතා විලාසයටත් පැහැදිලි කිරීමත් අපට සැනසීම ලගාවෙනවා.
ඔබේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏
🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා කී දේ සත්‍යක් මයි . බැදීම් අතහැර ල වන ගත වෙලත් නෑ . බැදීම් වලට සිර වෙලත් නෑ .මැද සිටියි . පෙනෙණ දකින ඇසෙන සෑම දෙයක්ම පණිවිඩය ක් කියයි . මේ සියල්ල අතරින් මරණය පෙනෙයි . මරණයෙන් එහාට හර්‍ර්ද සාක්ෂි ය සමග භවය නිමා වට මා නොකර කරනා ආද්‍යාත්මීය වැඩ කොටස ක් කලයුතු බැව් දනී සත්‍ය පහදා දෙන ඔබ තුමාට බුදු සරණයි
ඇත්තටම මේ විග්‍රහය තුළින් කොහේදෝ කොහේදෝ ගියා වගේ වුණා. දැණුනා. තව තවත් මෙවන් වූ
විචාරාත්මක හරවත් විග්‍රහයන් බලාපොරොත්තු වෙනව. හරිම සැහැල්ලු බවක් ලැබුවා. තේනුවර වෙදමහතාණෙනි, ඔබතුමාට බොහෝ පින්.
🙏🙏🙏
Maranaya gaena kiyala denna mata awurudu 84 yi nirogiyi honda daruwo 4yi munupro 8yi i liyanna welaak naehae
Looba dweeha mooha bohooma thuniiwelaa harima saehaelluyi anthima chuthi sitha koyi wageeda
Sorry namskar wewa thanks 😊😊😊cahandrya namskar wewa thanks 😊😊😊mahee mathawa namskar wewa thanks 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මෙවැනි වැඩ සටහන් දීනෙන් දින දියුනුවේවා.ගොඩක් දෙ දැනුවත් උනා ඔබ තුමාට බෙහෙවින්ම පින් ප්‍රාර්තනා කරනවා🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට මේ වීඩියෝ ව බලන්න අහන්න සැලැස්සු විශ්වයට ස්තුතී🙏
ඇත්තටම හරිම ලස්සනට තේරුම් ගියා ඇත්තටම පුංචි වයසට ලොකු දැනුමක් දිර්ගයුෂ පර්තනා කරනවා බුදුසරණයි 🙏🙏
මරණය ලග,හිනාවෙන්න,,,,,
ඔබ තුමාගේ ආශිර්වාදයෙන් ඉක්මනින් තෙවෙනි ඇස අවබෝධ වේවා ,,,,,,
ඔබතුමාට ..සහ ඔබතුමියට මේ දෙන දැනුමට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ...විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි 🙏🙏🙏
හරිම ලස්සන හිතක් තියෙන බුද්ධිමතෙක්
🙏🙏🙏
පුතා සත්‍යයයි ඔබ .ඔබ ඔබතුල,ගැබුර,හොදින් අවබෝධයක් ලබලා.ඔබ ඔබකවුදැයි සොයා ගෙන.ඔබ තුල ශක්තින් අවදි වෙලා....සුවපත් වේවා ..දරුවා....
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ විස්වමාතාව ගේ නිර්මාණයක්
අපි වෙනුවෙන් නිමවු.🏵️🏵️🏵️🏵️
මගේ හිත හද ගන්න නියම කතාවක් ඔබ තුමාට ගොඩාක් පං 🙏
සත්ය සොයාගෙන යන්න ඕනා වුනු තැන්වල මට සත්‍ය පෙන්නුම් කරාට විශ්ව මාතාවට ස්තූති !!! , පොඩි කාලෙ ඉදන් තිබුණු ප්‍රශ්නයකට මෙම වැඩසටහනින් මට උත්තර ලැබුනා , එක පාර මට තේරුම් ගන්න පුලුවන් වුනා , මමත් මේ විදිහට හිතන කෙනෙක් කුඩා කල ඉදලම, මා ඇතුලු මනුශ්‍ය සත්වයන්ට සත්‍ය අවබෝධ වෙත්වා , විශ්ව මාතාවට ස්තූතී !!!
ඔබ තුමා කීයන හැමදේකටම මාත් ආදරේයී ගහකොල පරීසරය හීරූනැගීම බැසීම් සද මා සමග ගොඩාක් ආදරේයී
පුදුමාකාර සතුටක් හිතට දැනෙනවා මේ දේශනය.. මහා ගුණ කදක් දරණ මනුස්සයෙක් කියලා හිතෙනවා මෙතුමන්.. තෙරුවන් සරණයි
වචනයෙන් පහදා දිය නොහැකි හැගීම් වලට පන පොවපු ඒ හැගීම් වල වටිනා කම සහ විමුක්ති ය ලගා කර ගැනීමට සැනසීමෙ මාර්ගය පහදා දෙන ඔබට තුති පුදමි ! 🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි ඔබ තුමාට ☸️ 🙏. ,ඉතාමත් අනර්ඝ වටිනා කියන දේවල් ගැන කතා කරන කොට,,,, අපේ ජීවිත වල එවැනි සමාන වූ සිදුවීම් මාලාවන් ඇති බව ඉතා පැහැදිලිය.. බොහෝම ස්තූතියි ඔබතුමාට ඒ ගැන අපට සිහි කරමින් කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ සලසා දුන් මේ🌹🌹🌹🌹 🌹☸️✝️🕉️☪️☯️
විශ්වයටත් ... විශ්ව මාතාවටත් ස්තූතියි..!! ස්තූතියි...!!! ස්තූතියි..!! ජයෙන් ජය ජය ශ්‍රී.... 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
මට හිතෙන දෙයක් තමා එවනි පුද්ගලයෙක් කාදාවත් නොමනාවැඩවලට නොපෙලබේ🤔තන්හාව ඊර්ෂ්‍යාව උඩගුකම සියල්ලම නැකිවෙයි🤷♂️ පුදුමාකාර සැහැල්ලූ බවක් දැනෙයි. ඉස්තුතියි පුතා ඔබට ජේසු පිහිටයි🙏
අනේ වෙද මහත්තයා ඔය කතාව ඔය විදිහට ම මටත් දැනිලා තියෙනවා.එත් ඒක තෙවන ඇස කියලා මං දැනගෙන හිටියේ නැ,තාම මං හැම දේ ගැනම හිතන්නෙ එහෙමයි,මට සමහර තැන් වලදි හිතෙනවා මං වැරදිද කියලා,මොකද මං හිතන විදිහට ඇයි හැමෝම හිතන් නැත්තෙ කියලා,මං එයාල හිතන විදිහෙ කෙනෙක් නෙවෙයි කියලා.මට දෙයක් දැනෙනවා ඒක මෙහෙම තෙවන ඇසැක් කියලා දැන ගත්තේ අද,ස්තුති.
මෙතෙක් කලක් තෙරුම් ගැනීමට අපහසුම උන ප්‍රශ්නයකට හරිම පිලිතුර මෙතුමාගෙන් ලැබුනා... ❤️
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි අපට මේ ජිවිතේ විදවන්නේ නැතිව ජිවත් වෙන්න කියලා දෙනවට මේ විශ්ව මාතාවට ද ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏
මටත් එහෙම වෙලා තියෙනවා,හැබැයි දැනුයි තේරුනේ බොහෝ ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
ඔවාගේ පැහැදිලි කිරීම හරියටම හරි.නුනනැසින්ම දැකිය යුතුයි ඔයාගේ උපදේශය.මම එය මැනවින් දැකගත්තතෙමි.තෙරුවන් සරණයි ඔබට තේනුවර මහත්තයා..❤
අගෙයි . තමන් වෙනුවෙන් හා අනුන් වෙනුවෙන් ජීවත් වන්න .❤❤❤❤❤❤❤
මන් හරිම ආසයි ඉර දිහා බලන්න ඉර එක්ක කතා කරානවා මට හිතෙනවා ඉරත් මාත් එක්ක කතා කරනවා කියලා මන් ඔහේ අහස දිහා බලන් ඉන්නවා මට පුලුවන් හදවතින්ම මරනය ලගදි හිනාවෙන්න ❤❤❤❤
ඔබ තුමාට නමස්කාර පූ ර්වකව ස්තුතියි. ඔබ තුමා සම්පතක්. මේ විශ්වයටම වටිනා සම්පතක්. ස්තුතියි විශ්ව මාතාවට ඔබව මුණ ගැස්සුවට.හරියට බණ පදයක් අහනවා වගේ. හිත නිවෙනවා. සැනැසෙනවා. සිය දහස්වාතාවක් ස්තුතියි වේලාව නා ලිකාවට මේ උතුම් මෙහෙවටට. අනෙක වාරයක් ස්තුතියි
වෙදමහත්මයාගේ අද දේශනාව නම් හරිම වැදගත්.තේරුම් ගන්න ටිකක් අමාරුයි වගේ දෙතුන් වතාවක් ඇසුවාම තේරුම් ගන්න පුලුවන් වෙයි සිතනව.තෙරුවන්සරනයි ස්තුතියි ඔබ දෙපලටම.
මේ මහත්මයා එක්ක තවත් වීඩියෝ කරන්න.මේ කියන කරුණු ප්‍රායෝගික අත්දැකීම් මගේ.කරුණු සියල්ල.ඔහු හිතට එකඟව කතා කරන පුද්ගලයෙක්.තෙරුවන් සරණයි.
ඉතාමත්ම වටිනා ආධ්‍යාත්මික දැනුමක් ඔබතුමා ගෙන් ලැබුනා. සොබාදහම යනු විශ්ව ශක්තිය යි. උඩුසිත, යටි සිත, විඤ්ඤාණය ගැන ත් තෙවැනි ඇස යනු විඤ්ඤාණය බවත් මම තරමක් දුරට අවබෝධ කරගෙන යි හිටියෙ. ඔබතුමන් ගෙන් එය ස්ථිරවම තෙරුම් ගත්තා.දීර්ගායු වෙවා ඔබතුමන් ටත් නිවෙදක තුමිය ටත්. තවත් මෙවන් වූ සද්කාර්යය න්හි යෙදීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
සොබාදහමේ අපට පෙනෙන දැනෙන ඇසෙන සියල්ල සජීවී බවයි මගේ අත්දැකීම.. ස්තූති ඔබතුමාටත් වෙලාව සැමටත්. තෙරුවන් සරණයි🙏🙏
දෑක්මක් සොයායන, සොයාගත් දේ
මනසින් හදවතින් දකින,පවසන එක්
තරා මිනිසෙක්,ගැනීම නොගැනීම අප
සතුය.විශ්වයට ස්තූතියි.❤️🙏
ඔබ තුමා වැනි උත්තරීතර මිනිසුන් මේ විශ්වයට ආශිර්වාදයක්.සියල්ල හොදින් අවබෝධ උනා.ස්තුතියි ඔබ තුමාට. තෙරුවන් සරනයි
සොබාදහමට ඇළට දොළට මමත් ගොඩක් ආදරෙයි.ඔබේ කතාව හරිම හරවත් ගොඩක් ආසාවෙන් මම ඇසුවා.ඔබට ස්තුතියි.🙏❤️💐
ඔබ දේශනා කරන්නේ බුදුන් දෙzසූ සද්ධර්මය තවත් ආකාරයටයි මට හැගේ..
පිනත්, පවත් දෙක ම අත්හැරීම සහ කුසලය පමණක් ළගා කර ගැනීම මයි
සුවපත් වේවා...
පැහැදිලි කිරීම ඉතාමත් ඉහලයි පුතා ඔයිනුත් තේරුම් ගන්න බැරිනම් බුදුපියානන් කීලෙසටම නියපිටට ගත් පස්ටිකේ උපමාව තමයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්ව මාතාවගේ ආශිර්වදයයි🙏🙏🙏💜💜💜
බොහොම ස්තුතියි බොහෝ දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එක තුලින් ඔබ තුමන්ට බොහොම ස්තුතියි
අදයි මේ වැඩ සටහන ඇහුවෙ හරි සතුටුයි . ආපහු අහන්න ඕන ඒත් මේක බොහොම හොඳින් තේරුණා .
ඔබට විශ්වයේ යහපත් ශක්තීන්ගේ බලය තව ලැබේවා ස්තූතියි .
නමෝ buddhaya 🙏🙏🙏 theruwan saranai ඔබ තුමා me program එක පෙන්නුවාta පැහැදිලි කර දුන්නු eka ගැන බෙහෙවින්ma ma isthuthiya පුද කරමි ජයවේවා ඔබට 👍👍👍
මිතුර ඔබ නම් හරියටම හරි .මටත් තියෙන්නෙ ඔබගේ අදහස්මයි.මමත් ඒ තෙවෙනි ඇස පසු පසමයි.ඒ වගේම මමත් ආත්මාර්ථකාමි පරාර්ථකාමි අයෙක්.ඔබට දීර්ගායුශ ලැබේවා
හරිම ලස්සන පැහැදිලි කිරීමක් දිව්ව්‍යයම වැඩසටහනක් බලනවා වගේ දැනුනා හිතට තදින්ම දැනුවත් උනා මම නිතරම ඔබතුමාගේ දේශන අහනවා පුදුම ශක්තියක් දැනෙන්නේ එකිනෙක ලස්සනට ගලපා අපිව පෝෂණය කිරීමට දරන උත්සාහයට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා ස්තුතියි ස්තුතියි 🙏
ඔබතුමාගේ කතාව බවනාවක් වගේ අහන් ඉන්න අහන් ඉන්න ආසයි බුදුසරණයි ඔබට ගොඩක් ස්තුතියි
මාත් කැමති ඔබ තුමාගේ වීඩියෝ බලන්න මරනෙදි හිනාවෙල මැරෙනන ඔබතුමාට ඉස්තුති ඉස්තුති ඉස්තුති
ඇත්ත යටි සිතයි උඩු සිතයි අතර අතරමන් වෙලා ඉන්නේ. නමුත් සියලු දේ ගැන උවමනාවට වඩා ආශා වෙනවට වඩා එය අනවශයි කියල දකින්න පුලුවන්නම් ඇයි මට මේ දේ උවමනා කියල දකින්න පුලුවන්නම් සැනසීම එතැනයි. 🙏
ඔබ තුමා විශ්වකෝෂයත් ස්තුතියි. පැහැදිලි කිරීමට. 🙏
මේ කතාව සත්‍යක්...අපේ මේ සිතුවිලි හැගීම් සියල්ල පිටතින් ඇති වන ඒවායි..."මේ ශරීරයත් සිතුවිලිත් මම නොවෙමි"...යන්න සිහියේ තබා ගන්න!
මේ ශරීරය මිය යන තුරු ඔබ ලග තිබෙනවා,මිය යන තුරු පමණයි තිබෙන්නේ...එබැවින් ශරීරයට ගරු කරන්න...සිතුවිලි වල ගැටෙන්න එපා මැදිහත්ව ජීවත් වෙන්න...🙏❤️අපි හැමෝම එක එක අත්දැකීම් ගන්නවා නමුත් අපි කවුරුත් වෙනස් නෑ අපි හැමෝම ආත්ම විශ්ව ශක්තීන්...එය තේරුම් ගන්න...💜️
ඔබ තුමාටා අපව දැනුමත් කිරීම පිලිබද ගොඩක් ඉස්තුතියි හිතට ගොඩක් දැනුනා තමන් වෙනුවෙන් සහ අනුන් වෙනුවෙන් ජිවිතේ ජිවත් කරන්න කියන කාරනය ❤❤❤
ඔබතුමා ඇත්තටම කරන්නෙ මිනිසුන්ගේ ගමන දිගු කිරීම විතරයි. මෙය ඡෛන ආගමම තමයි. ගෟතම බුද්ධ පහලවීමට කලින් දෙවියන්, බ්‍රහ්මයන්, සෘෂිවරැන්, බ්‍රහ්මයන් සිටියා. බොහෝ උගත්. එහෙත් ඹවුනට සසරින් ඵතරවීම ප්‍රගුන නොකල අය. භාවනාව තුලින් සිහි ඇති මරනයක් ලබාගන්නා විදිහ අපුරැවට දේශනා කර තිබෙනවා.
සොභා දහමෙ අපුරැතම මැවිමි මොන තරමි සුන්දර ද දකින්න ලැබිමත් සතුටක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි විශ්වයේ සියලු ආශිර්වාදය ලැබෙිවා
මම අද දවසේ 4 වතාවක් බැලුවා මේ වැඩ සටහන තෙරුවන් සරණයි ඔබ දෙපළට
ඇත්තටම විද්‍යාව කියන්නෙ සුන්දරත්වයට නිගා දෙන දහමක්.විශ්වය යනු කියා නිම කල නොහැකි සුන්දර අනන්ත දෙයක්..,
Obath7mata theruwañsarñi
මාරයි අද මේක බලලා මාර දෙයක් හිතට දැනෙනවා සත්‍ය දේ අද දැනගත්තා
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..ස්තුති පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏..ඉතාම වටිනා තොරතුරු රැසක්...තෙවනි ඇස .ලොකොත්තර මාර්ගයේ දොරටුවයි.ආවෙ කොහෙන්ද. නැවතුන තැන් කොතනද.දැන් ඉන්නෙ කොහෙන්ද....ඇත්තටම මේ ඉන්න තැනින් ජයගෙන යා යුත්තේ කොහෙටද බැලිය හැක්කේ මේ තෙවනි ඇසෙන්මය....මෙහි ලොකු අර්තයක් තිබේ...ඇත්තෙම්ම යා යුත්තෙ ආයෙමත් නොයෙන්නමය තමන් මුලින් නිවරදි මග දකින්න.ඉන් පසු අන් අයද මාර්ගයට යොමු කරන්න....🙏🙏🙏🙂..තෙරුවන් සරනයි පින්වත් ඔබට .අද ඇහුවා තෙවනි ඇසේ සත්‍ය කතාව.🙂☸️..ස්තුති ඔබටත් ඔබ තුමියටත්
ඔව්, duka dana, තමන් නිවන්මග සොයන වන ම්, ලොවේ අනෙක් අය ගැනත්, සත්තකින්ම වේදනාවක් ඇති වෙනවා. එතනදී පරාර්ථය athi වෙනවා. සියලු සතුන් ගැන. එයයි මෛත්‍රිය. ඔබතුමා, සංෂිප්තව දේශනා කළේ එයයි. මා ද එවැන්නියකි මා ද මා ගැන අවබෝධයක් ඇති කර ගත්තා. ඔබතුමාට බොහෝ ස්තුතියි!!!
හරිම විශේෂයි.. ලොකු සතුටක් දැනෙනවා.සියයට අසූවක්ම
මගෙ පුංචි කාලේ කතාව මයි. ස්තූතියි ඔබට .. හොඳ පැහැදිලි කර දීමක්. හිත ගොඩාක් සැහැල්ලු උනා ❤🙏🏼
🙏🙏🙏❤
තමා තුළ ඇති එකම ධනය නමි ඒ ඔබගෙ අන්යන් කෙරෙහි ඇති.පරිත්‍යාගයයි.සැවොම කෙරෙහි ඇති මෙතිුයයි..මා තෙරුමි ගත් එකම ධර්මයනමි ..මට මම කියා කෙනෙක් නැත.මට මා වත් නැත
.බැදිමි යනු දුකෙහි ආරමිභයයි..තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ..
Pera karma anuwa noweeda
Oba තුමා me ගැන viggraha කරලා දුන්නු එක ගැන බෙහෙවින්ම isthuthiwantha venawaa ජයවේවා ඔබටth me gena පෙන්නා දුන්nnu එක වේලාව chanal ekatath ගොඩාක් isthuthi
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
මට මෙ අය්යගෙ කතවෙන් පට්ට විදියට ජිවිතෙට ගන්න දෙයක් තියෙන්වා ....මම ගැන මෙ මුලු හැමදෙම හැමතැනක්ම තෙරුම් ගියා ..මට උත්තර හොයන්න අමරු උන හැම තැනම දැනගත්තා...බොහොම ස්තුතියි අයියෙ🍃🍃🙏
හරිම අපූරුයි ඔබගේ විග්‍රහය. මුනගැසී කතාකරන්නට තියේනම් බොහොම අපූරුයි🙏🙏🙏
සීයට සීයක් එකගයි ඔබතුමන් එක්ක.යහපතක්ම වේවා ඔබතුමාට සහ ලංකාවේසියලුම දෙනාට සහ සියලු ලෝක ජනතාවටම.සෙතක් වේවා
ඔබ ගේ තොරතුරු වලට අනුව සොබාදහම හා විශ්වය මසැසින් බලන ආකාරය ම
යි.මීරිගම
මීමනපලානාණේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේ...ගේ දේශනා ත් අහන්න... එය ද ඔබගේ දේශනා වලට සමාන ව ම යන දේශනාවන්. මයි... ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ත් මරණය
මැරූ උත්තමයෙකි..ඔබ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...❤යි අධිෂ්ඨාන කරමි.
ස්තුතියි ඔබට 🙏🙏 ❤
ඔබතුමාට ත් ඔබතුමියටත් ආදරණීයවිශ්ව මාතාවටත්❤❤❤අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
ස්තුතියි... ඔබතුමන් සමග සම්බන්ධ වීමට ඉතා මත් ම ආශාව කින් සිටි හි.
3රුවන් සරනයි !
වෙදමහතා නනි
ගොඩක් පිං ඔබ තුමාට අපට උඩු සිත
යටි සිත හා
3 ඇස ගැන පහදා
විග්‍රහයක් ලබාදීම පිළිබඳව ,තවත් මෙවන් වු හරවත් දේසනාව ල් අප වෙත ලබා දුන මැනවි!!""""!!!!!"
ඔබ තුමාගේ කතාව ඉතා හොඳින් අපි සවන් dunna .itha wadagath 🙏🙏
ඔබතුමා හරියටම හරි
ඒක සත්‍යයක්
තෙරුවන් සරනයි
දිර්ගායුශ ලැබේවා පතමි 🙏🌹🙏
🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏
හරිම වටිනවා මමත් ඩව්න්ලෝඩ් කලා ස්තූතියි ඔබ තුමාට 🙏
තවදුරටත් මෙවැනි උපදෙස් දෙන්නට sakthiya ලැබේවා ඔබ thumata pin
මම නම් එක parin ඉගෙන ගත්තා. මම ද පොඩි කාලේ ඉදන්ම මේ ආකාරයෙන් සිතන කෙනෙක්. 🙏🙏🙏🙏තෙරුවන් සරණයි
ඔබ කියන කතාව ඇත්ත මම කතෝලික. ඔබට උනා වගේ මටත් පොඩිකාලේ ඉදන් සිද්ද උනා. මගේ ප්‍රශ්න වලට පිළිතුරු ඉබේ ලැබෙද්දී මටම පුදුමයි. හිතේ තියෙන සැනසීම නිසා මොනවෙලාවේ මරණය ලගා උනත් සතුටුයි.
🙏🙏🙏
පුතේ මම විශ්ව ශක්තියේම දරුවෙක් වෙමි.පුතාට තෙරුවන් සරණයි. මෙම වැඩසටහන මෙහෙය වන දූටත් තෙරුවන් සරණයි
If we have people like you, Weda Mahaththya, this Sri-Lanka will be healed there won't be starving, people won't be envy with others, we need souls like you.
may you live long
One day i will visit🙏🏻❤🙏🏻
ඔබතුමාට බොහොම පින් බොහොම ස්තූතියි විශ්වයට ස්තූතියි සොබාදහමට ස්තූතියි බොහොම වටිනා කාරනා එකතුවක් අනේ ඔබතුමාට බොහොම පින්
මම මේ බලන්නෙ 2024.oct.24..මම හොයපු දේවල් නේද මේ තියෙන්නේ කියල.සරලව කීවොත් බුදුන් වහන්සේ දෙසු දහම කෙටියෙන් සරලව ඔබතුමා කියල දීල තියෙනවා ❤️🙏.මේක හැමෝටම තේරුම් ගන්න පුළුවන් නම් ඇත්තටම කොච්චර සැනසීමක්ද.ඒකටත් පෙර පිනක් ඕනෑ .මට දැනෙන්නෙ එහෙම .සසර කෙලවර කියාදෙන උතුම් ගුරුතුමෙක් ඔබ.තෙරුවන් සරනයි 🙏🙏🙏
ඇත්ත.තේරෙන්නෑ තමයි.ඒත් අහගන ඉන්න පුදුම කැමැත්තක්. ආයේ ආයේ අහන්නම ඕන
පින් පවු තියෙන්නෙ මා ලග හොද නරක තියෙන්නෙ මා ලග යුක්තිය අයුක්තිය තියෙන්නෙත් මට සාපේක්ෂකව මේ සියලු සාපේක්ෂ අයින්කල විට ව්මුක්තිය මා ලග
හරිම උසස් ...වැදගත් . කතාවක් මගේ හිතේ තිබුනු ප්‍රශ්න ගොඩකට ලස්සන පිලිතුරු මනසින්ම තමාටම තමා තුලින්ම සොබාවිකවම සොයාගන්නට ඔබතුමා කියන දේ පුදුමයි අවබෝදයෙන් අසා සිටියා සිත හරිම සැහැල්ලුවක් ආවා....මේ මද්‍යස්ත තැනට හිත ගේන්න මට අවශ්‍යයි ... මම එය සොය සොයා යන ගමනේ සිතන්න ලෙහෙසිම ක්‍රමය. ඔබට දීර්ගායු වේවා👏 තෙරුවන්සරනයි 🙏
බොහොම පින් ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🏻🌸
ඔබතුමා පුංචි කාලේ මතක් කරපු වෙලාවේ ඇත්තමයි මමත් ඒ වගේම වින්දා🌞✨💥👍👍👌🥰 පරිසරය ඒ කාලේ කදු මැදින් සමනල්ලු කහ සුදු පාට පාට රංචු පිටින් ඉගුල්ලුන ඇගේ වැදී වැදී යනවා මතක් වෙලා දැනුන. ඒ සුන්දර අතීතය 🤗🤗🤗🤗🌞
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
🙏🙏🙏
බොහෝම ස්තුතියි!🙏🌷🙏
ඔබ තුමාගේ පැහැදිලි කිරීමට. 🙏❤️🙏🗝🌈🦋💥
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
තෙරුවන් සරණයි වෙදමහත්තයා ඔබතුමාට ගොඩක් පින්...
අනිවරෙන්ම සොබාදහම හොදම ගුරුවරයක් විවිධ ආකාරයට ..❤️❤️❤️👊👊
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,
ඔව් ඇත්තටම ඒ දැනෙන හැගීම විස්තර කරන්න අමාරුයි.. ඒක ප්‍රායෝගිකවමයි අත්විදින්න ඕනී❤❤
Budf
Budfot
මමත් පුතා මේ අවබෝධය ලබාගෙන සමාජයට දෙන්න ගොඩාක් උත්සාහ කරා නමුත් ගන්නවත් මට ඒ වෙනුවෙන් ඉඩක් ලබා දෙන්නවත් කිසි කෙනෙක් හිටියෙ නැ . පස්සෙ මන් ඒකත් අතඇරල දාල අහපවු මගෙ paththata haruna
දියවැඩියාව සම්බන්ධ වැඩසටහනක් ඉදිරියේදි කරන මේන් ඹබතුමාගෙන් ඉල්ලා සිටිමි..! සැමදාම ඉතාමත් වටිනා දැනුම් සම්බාරයක් අප වෙත ගෙන එන තේනුවර වේදතුමාටත් මේම නාලිකාවටත් ගොඩක් ස්තුතියි..! බුදු සරණයි...!
🙏🙏🙏
කවඩාවත්.නොඑසූවීරූඩහමක්ඔය.සාකච්චාව.තුලින්.ගෙනහෙර.ඩක්වනව.සිතක්.අවඩිකරගන්න.කිහිපවතාවක්.වෙඩසටහන්න.🙏🙏🙏අපේ.බුඩුපුතාට.ඩීර්‍ර්ගායුවේවා
ඔබතුමා කිව්ව හැමදෙයක්ම කෙරුම් ගත්තා... තෙරුවන් සරණයි 🙏🙏🙏
මේ පොඩි වයසේදීත් ඔබ ගැන හරිම ආඩම්බරයි මමත් ඔබගේන් යම් දෙයක් පැහැදිලි කරගන්න ආසයි මම මඩකලපුවේ න් ලස්සන තැනක මේ කොහෙද
මට සාමාන්‍ය දුරට තේරැනා බොහෝ ම ස්තුතියි
හොදටම පැහැදිලි කරා
ස්තූති ඔබතුමාට 🙏
හරිම සරලව මධ්‍යම දේශනාව කලා.පුදුම සතුටක් නිදහසක් දැනෙනව
මනසින් ඔබ්බට සියල්ල දැකීම. දකින්නෙක් නැති දැක්ම. ස්භාවය.💚
🙏🙏🙏🙏
ගොඩක් වටිනවා ඔබතුමාගේ කතාව ඒ වගේම මේ පැහැදිලි කිරීම ගැනත්. ගොඩක් ස්තුතියි ඔබතුමාටත් ඔබතුමියටත්. මෙවැනි Videos ඉදිරිපත් කිරීම ගැන වේලාව youtube නාලිකාවටත් බෙහෙවින්ම ස්තුතියි.තෙරුවන් සරණයි.
💕🙏💕