මෝර පිරිත - (Mora pariththa chanting) - A traditional theravada buddhist chanting about protectivity

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 195

  • @amalkanchana8630
    @amalkanchana8630 Год назад +31

    තෙරුවන් සරණයි!
    නොදුටු කළ්‍යාණ මිත්‍රයා❤ ඔබේ පෙර නිර්මාණයන් සියල්ලම තවමත්🧘 භාවනාත්මක වෙමින් අත්විඳිමි, බ්‍රහ්ම මුහුර්තයේ ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරමින් පාරමී බල පූරණය කරනා හෙළයේ යෝගීවරුනට ඔබේ දිව්‍යමය ස්වරය බලයක් වේවා!
    යහපතක්ම වේවා🙏

  • @gkkandy2014
    @gkkandy2014 11 месяцев назад +21

    ඔබේ මෛත්‍රි සජ්ජායනාව මට මේ ලගකදි නෙත ගැටුනේ , සතියක කාලයක් එයට සවන් දෙමි .අද මේ පිරිත අහන්න ලැබුනේ ..ඔබේ මේ හඩ දිව්‍යමයි.,ඉතා සුමධුරයි, මෙයට සවන් යොමුකරන විට මා දිව්‍ය තලයකට ගියා සේ හැගිමක් ඇති වුනා .මගේ සිත ඉතාමත් ප්‍රිතියට පත්වුනා. මා සිත සුවපත් වුවා . නිවිමට පත් වුවා. ඔබ සුවපත් වේවා!!!මෙවැනි දේ ඇසිමට සැලසු ඔබගේ සියලුම යහපත් ප්‍රාර්ථනාවන් සඵල වේවා!!!දීර්ඝායුෂ ලැබේවා!!! විශ්වයේ පවතින අනන්ත බුදුගුනයේ බලයත් විශ්ව ශක්තියත් දින දින ලැබේවා!!! ජයෙන් ජයම වේවා!!! මුලු විශ්වය පුරා මේ හඩ පැතිරේවා!සියලු දෙවියෝද මෙය අසා සතුටුවේවා !!! ඔබ නිති සුරකිවා🙏🙏🙏💛💛💛💛💛

  • @chamodikawindya2985
    @chamodikawindya2985 Год назад +16

    🙏 මේ හඩ දෙව්ලොවට ත් ඇසෙනවා ඇති !! එ තරම් මිහිරියි !!

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Год назад +14

    ආධ්‍යාමික යුග ප්‍රාප්තියකට එළඹෙන අවධියක ඔබගේ මේ යොමුවීම ප්‍රශංසනීයයි . ඔබට සොබාදහමේ සියලුම ශක්තිය ලැබේවා !

  • @lakmalibamunugama719
    @lakmalibamunugama719 7 месяцев назад +2

    මට මේ මෝර පිරිතෙන් සියයට සියයක් ම ප්‍රථිපල තියනවා... ‌🙏🙏🙏 ඔබ තුමන්ට වහවහා චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා...🙏🙏🙏🙏නිවන දුර නොවේවා..🙏🙏

  • @anuradhawijesingha6929
    @anuradhawijesingha6929 11 месяцев назад +14

    දෙවුලොවකින් ඇසෙන හඩක් සේය.මෙලෙස බුදු ගුණ භාවනාවත් කරන්න යෝගීතුමනි

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb Год назад +13

    මේ දිනවල දිනපතාම උදේට මහා මුද්‍රා ගීතාව හා මෝර පිරිත අසනවා.එයින් දවස පුරාම සන්සුන් මනසක් ඇති වෙනවා .💐💐💐💐💐

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 Год назад +13

    මේ සුමදුර හඬින් සුවහසක් හදවත් සුවපත් වේවා! ඔබගේ දිව්‍යමය මෙහෙවර සදා අගයමි.

  • @mayasri609
    @mayasri609 Год назад +13

    සක්වල පුරාවටම මේ හඩ අසේවා. තෙරුවන් සරනයි

  • @charlatpallewela1574
    @charlatpallewela1574 Год назад +15

    මේ වගේම බුද්ධානුස්සති භාවනාව සරලව තේරුම් ගන්න පුලුවන් විදියට දෙන්න පුලුවන්ද කරන ලොකු මහගු පිනක් ගොඩක් ආශාවෙන් මයිත්‍රී භාවනාව කරන්නේ ඔබතුමාට තෙරුවන්සරනයි

    • @Vihagi1234
      @Vihagi1234 11 месяцев назад +1

      අනේ ඔව්..ගොඩක් පිං.තෙරුවන් සරණයි

    • @WijithaMallika-ii7gd
      @WijithaMallika-ii7gd 7 месяцев назад

      Mamath ee illima karami
      Obata theruwan sarana wewa

    • @sankamaheshsubasingha9435
      @sankamaheshsubasingha9435 4 месяца назад

      ❤❤❤❤

  • @manushipietersz
    @manushipietersz Год назад +10

    ඒ දිව්‍යමය හඩ දිනෙන් දින රැකේවා ❤.. තවත් මේ වගේ භාවනා සජ්ජායනාවන් අපට ගෙනෙන්න දීගායු ලැබේවා අයියේ. ❤

  • @chandanihewagama2059
    @chandanihewagama2059 9 месяцев назад +7

    සාදු සාදු සාදු 🎉
    Theruwan Saranai pinwath obata 🎉

  • @mithilawijesingha2778
    @mithilawijesingha2778 7 месяцев назад +3

    සුවපත් වේවා දිනෙන් දින මල්ලී ඔබේ සිත

  • @chandiweerasinghe1900
    @chandiweerasinghe1900 Год назад +14

    ඔබගේ සුමධුර හඩ හරියට භාවනාවක් වගේ.... ඒ තරමටම හිත නිවෙනවා තව තවත් මේ විශ්වයේ ආශීර්වාදය ලැබේවා. ❤️❤️❤️

  • @NelumLanka
    @NelumLanka 10 месяцев назад +4

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා උතුම් ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා
    ආශ්චර්යමත් සොබාදහමේ ආශ්චර්ය ලැබේවා

  • @happinessyogaschool
    @happinessyogaschool Год назад +12

    ඔබේ දිව්‍යමයි හඩට තව තවත් විශ්ව ආශිර්වාදය ගලා ඒවා..🙏

  • @nilminiliyanaarachchige901
    @nilminiliyanaarachchige901 Год назад +12

    හිත නිවන ,🪔 ගත නිවන🪔 සුමදුර සත්‍ගායනය විශ්වයෙන් දෙන ලද ආශිර්වාදයකි. 🙏💜🙏 එය අප හට ලබාදීම ඔබ කරන්නාවු කුසලයකි.🙏💜🙏 💜🙏💜🌈💥

  • @nishanikaushalyakumari1313
    @nishanikaushalyakumari1313 Год назад +61

    තමන්හට ලැබුණා වූ මෙකී සුමධුර හඬින් මෙවැනි පින්වත් ක්‍රියා සිදු කිරීමට සිතිමම මහගු භාග්‍යයක්..එයින් තමන්ම ලබන්නා වූ සතුටත් පිනක්..එබැවින් තව තවත් මෙලෙසම පුන්‍යවන්ත ක්‍රියා සිදු කිරීමට සිත් පහල වේවා..තෙරුවනේ ආශිර්වාදය ලැබේවා...! 💚💚❤️🙏

    • @PrCooray-c7c
      @PrCooray-c7c Год назад +2

      🙏🙏🙏🙏🙏

    • @NeetaNeeta-z4n
      @NeetaNeeta-z4n 8 месяцев назад +3

      හරිම ලස්සනයි ඔබ tumata teruwan saranai

    • @SenaniChandrika
      @SenaniChandrika 7 месяцев назад

      🙏🙏🙏🙏🙏❤

    • @Calie-c5c
      @Calie-c5c 6 месяцев назад

      🙏🙏🙏🙏 thunuruwan saranayi obata.

    • @himanganasansadi7286
      @himanganasansadi7286 13 дней назад

      🙏🙏🙏🙏

  • @gamisuwada2389
    @gamisuwada2389 Год назад +14

    ඔබ වැනි සොදුරු මිනිසුන් මේ විශ්වයට අවශ්‍යම කාලයක් මේ...ආශිර්වාද කරනවා ඔබට.තෙරුවන්සරනයි 🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 8 месяцев назад +8

    විස්වයේ ආසිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @livingeyeyogaashram1638
    @livingeyeyogaashram1638 Год назад +29

    කියන්න වචන නැ නලින් ඔයා මිනිසුන් ගේ සිත නිවන්න විශ්වයෙන් එවපු ශක්තියක්❤

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 8 месяцев назад +5

    Sadu sadu sadu taruwan saranai ..m..utum gata ratnay ආසන්න සලසා දුන්න ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ආදරney wieewayta..estute estute wawa .🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤️❤❤️❤❤️

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon1716 7 месяцев назад +2

    සහුර්දය ඔබගේ කටහඩ අප සිත් සුවපත් කරන ඒ විශ්ව ශක්තිය පුජනියයි .එය ආරක්ෂා කරගන ලොවට සෙත සදන්නට නිති හැකිවෙිවා .

  • @sandyreimer6152
    @sandyreimer6152 Год назад +10

    ✨️💙🙏ආශීර්වාදය ,ගායනයට,බොහොම ස්තුතියි!!!දිව්‍යමය ගායනයට,සැමගේ ආශීර්වාදය ඔබතුමාට!!!✨️💙🙏

  • @sajinisamarakkody9032
    @sajinisamarakkody9032 Год назад +8

    බොහොම පින් 🙏🙏🙏
    පිනට ලද කලා කෞශල්‍යය, සැම සිත සුව පිණිස මෙහෙයවනු ලබන ඔබතුමන් හට වහ වහා නිවන් සුව අත් වේවා 💛🙏

  • @kalanasubhashitha
    @kalanasubhashitha Год назад +2

    අයියගෙ කටහඬම හිත සුවපත් කරනවා.පිං සිද්ද වෙනවා අයියට​.සුවපත් වේවා නලින් අයියේ.... 🙏🤍🕊

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon1716 8 месяцев назад +8

    මෙි මුලු විෂ්වයම සුවපත් කරන ,සිත් නිවිමට පත්කරන මෙවැනි පින්කමක් කරන්න විෂ්වය ලබාදුන් කට හඩින් ඔබතුමා කරන්න සේවය උතුම් නිවන් පිනිස පාරමිතාව ක්ම වෙිවා බුදුසරනයි 31:44

  • @A_BHIKKHU
    @A_BHIKKHU Год назад +6

    මම ස්වාමින්වහන්ස නමක්.ඔයා ඔය වැඩේ කරගෙන යන්න කමක් නෑ.තෙරුවන් සරණයි පිංවත!

  • @mallikahdv6218
    @mallikahdv6218 8 месяцев назад +2

    Utum pirith desanaya adrmissa minisun dahamata genimata sakthiyak wewa.

  • @pushpahonor5802
    @pushpahonor5802 Год назад +1

    ඔබ තුමන්ට පිං ස්තුතියි ශාක්‍යවන්තයේ කෙනෙකුාග් පැවත එන කෙනෙකි ඔබ තුමන්ට මෙ කට හඩ තව තවත් සුන්දර වේවා !!!!ඒ හඩින් නිතර බුදු ගුණ ගායනා කරත්වා!!!!සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!♥️🌺🙏♥️🌺🙏♥️🌺🙏♥️🌺🙏තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🌺♥️🙏🌺♥️🙏🌺♥️

  • @shanikanirashani427
    @shanikanirashani427 10 месяцев назад +1

    හිත නිවෙිනවා මෙි හඬට ඔබට ස්තුති දිර්ඝායුෂ වැඩෙිත්වා සුවපත් වෙිවා අපව සුවපත් කරන සේම

  • @deepthikumara672
    @deepthikumara672 5 месяцев назад

    සහෝදරයා
    ඔබ නිදුක් වේවා
    නීරෝගි වේවා
    සුවපත් වේවා

  • @NilminiWijasinha
    @NilminiWijasinha 4 месяца назад

    මගේ පුතේ ,ඔබගේ දෙමාපියන් දෙන්නාට තෙරුවන් සරනයි .මෙවන් පුතකු ලද දෙමාපියන් පින්වන්තයන් වේවා .

  • @nishanigamage798
    @nishanigamage798 Год назад +2

    මේ දිව්‍යමය හඩ අනුහසක්ම වේවා මේ විශ්වයටම!!!

  • @Krnaa-d4i
    @Krnaa-d4i 4 месяца назад +1

    Aththtama putha api vanuvanma vishvaya oyava me data thoragana thiyanva sthuthi oyata hama dama oyaga vadasthana MN balanva Saudi.rata enna kumari

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 Год назад +1

    මෙවැනි යහපත් ක්‍රියා ඉදිරියට ත් කිරීමට විශ්වයේ සක්තිය දහිරිය නිරතුරු ලැබේවා. 🙏🙏🙏 මං නිරතුරු මේ පිරිත් අහනවා. හිත නිවන බවනාවක් ඔබේ කටහඩ. බුදුසරණයි.🙏🙏🙏

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Год назад +1

    මමත් මේ විදියට උදේ පාන්දර සූර්යය දිව්‍ය රාජයා පෘථිවියට සහ ලෝකේ ජීවත් වූ ජීවමානව වැඩ ඉන්න සියලු සත්‍ය අවබෝධ වූවෝ ට නමස්කාරය කරනවා. දන්නේම නැතුව මේ මෝර පිරිත නේ වන්දනා කරන්නේ. ස්තූතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා !❤

  • @AjanthapereraMd
    @AjanthapereraMd 6 месяцев назад

    U padina.hama.bawayakdima.mepin.hethu.wasanawewa.mewisw.saktiya dinendina.dunu.wewa❤sadu.sadu❤sadu.sadu.❤❤❤❤.

  • @chamariishani6519
    @chamariishani6519 Год назад +2

    හිත නිවන ලස්සන කටහඬක්...භාවනාවක් ❤ තෙරුවන් සරණයි

  • @mihirigunarathne8258
    @mihirigunarathne8258 Год назад +1

    ඒ හඬ භාවනාවක් . හුඟක් පින් කරලා තියෙනවා අපි ඒ හඬින් ගායනා අහන්න සර් . දිනෙන් දින ඒ සුමියුරු හඬ ලස්සන වේවා ! දස දෙසින් ඒ හඬ ඇසෙන්නට ලැබේවා ! පුදුමාකාර සැනසීමක් දැනෙනවා මගේ සර් ඒ හඬ ඇහෙද්දි .ඇස් වලට කඳුලු ආවා ඒක අහද්දි . සර්ට තෙරුවන් සරණයි !

  • @sewwandidharmasiri4170
    @sewwandidharmasiri4170 9 месяцев назад +1

    Dharmayata minisun yomu kirimata heki, dharmaya wetha edabeda thabanasulu e maharga katahada siyalu dewi rekawaranin surekewa... theruwan saranaii...

  • @manipriyanti6826
    @manipriyanti6826 6 месяцев назад

    SAMAGA SETH PAHAN WAWA. SAHODARAYA OBATAH GODAK PIN SEDU WAWA. ESTHUTHI ESTHUTHI. Budu saranai.

  • @udeshisooriyadasa9673
    @udeshisooriyadasa9673 10 месяцев назад +1

    පිංවන්ත කටහඬ ඇසීමත් සැනසිල්ලක් ...තෙරුවන් සරනයි..තව තවත් මෙවැනි අර්ථවත් දෑ කිරීමට හැකිවේවා🙏🙏🙏

  • @kaukaumal1451
    @kaukaumal1451 6 месяцев назад

    සිත නිවන තේජාන්විත හඬක්. යහපත් දේ විශ්වයට දායාද කිරීමට ශක්තිය ලැබේවා !

  • @kalyaniw5098
    @kalyaniw5098 10 месяцев назад +1

    ඔබ වැනි සොදුරු මිනිසුන් විශ්වයට අවශ්‍යම කාලයක් මේ

  • @NayanaKumari-z2w
    @NayanaKumari-z2w 7 месяцев назад

    විශ්වයට අනේක වාරයක් ස්තුතියි.මේ වගේ විශ්වීය හඩක් ඇසෙන්නට සැලැස්සුවාට. ඒ හඩ හදවතට දැනෙන ආකාරය වචනවලින් විස්තර කළ නොහැක. මගේ සිත සන්සුන් කර ගන්න ඕන විටදී මම අහන්නේ ඔබතුමාගේ හඩයි. හදවත් සුවපත් කරන එම විශ්වීය හඩට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා!!!❤️🙏🙏🙏

  • @yogisahanpradeep5208
    @yogisahanpradeep5208 6 месяцев назад

    විශ්වය විසින් විශ්වය සුවපත් කිරීම සදහා ලබාදුන් මිහිරිතම හඬ...🙏🙏🙏

  • @ruwansagara6430
    @ruwansagara6430 Год назад +3

    හිතට මාර නිදහසක් දැනෙන්නෙ😊🙏😊

  • @madushikamanjuni9856
    @madushikamanjuni9856 11 месяцев назад +1

    Harima ලස්සනයි නලින් aiyee .bawanawak wage .ඔබට tawa tawath medewal karanna විශ්වය ආශිර්වාදය ලැබේවා

  • @ranabahujayasekara4986
    @ranabahujayasekara4986 Год назад +1

    පුතේ ...ඔයාට .බොහෝ ...පිo සිදු වේවා ...!!! Deergaausha බොහෝ වේවා ...!!!
    🤔👌👌👌👍👍🪷🪷🪷🪷🏵️🏵️🏵️🏵️

  • @tharangadilhan8630
    @tharangadilhan8630 Год назад +2

    මෙ කටහඩ බාවනාවක් තෙරුවන් සරනයි !!🙏🙏

  • @prageethrathnayake4797
    @prageethrathnayake4797 6 месяцев назад

    මෝර පිරිත මේ වගේ හඬකින් මම ඇහුවෙ මෙතුමාගෙ හඬින්.මම මීට කලින් මෙහෙම දේවල් අහන්නෙ නෑ.මගේ යාලුවෙක් වන ප්‍රසාදනී තමයි මට මේක අහන්න කිව්වෙ .ඇත්තටම මේ හඬින් අපව සුවපත් වෙනවා.මම මේ පිරිතෙ තේරුම හොයන්න ගියේ නෑ.මේ හඬ මොකක්දෝ අපේ අඩුවක් පුරවනවා කියල දැනෙනවා.මම මේ මෝර පිරිත දැන් දිගටම අහන්නෙ මේ කටහඬ නිසා.ඔබේ මේ කටහඬ ලබාදුන් විශ්වයට ස්තුති වේවා 🙏.ඔබතුමාගේ මේ හඬින් මට ලබාදුන් හැඟීම මා මැරෙනකම්ම පවතීවි.ඔබට ආචාරය🙏

    • @nalinilangarathnaspiritual2536
      @nalinilangarathnaspiritual2536  6 месяцев назад

      ඔබ වැනි නව පරපුරේ විශිෂ්ඨයෙක්ගෙන් මෙවැනි පැසසුමක් ලැබීම මා ලද භාග්‍යයක්..බොහොම ස්තූතියි ප්‍රගීත් මහත්මයා☺️😇

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts 2 месяца назад

    Mevani uthum desana karannau siitha gatha suvapath vena akarayen ema handa visvaya pura pathuruvana obata isthuthi veava ❤❤❤❤

  • @sampathvidanagamage9711
    @sampathvidanagamage9711 6 месяцев назад

    මෙ හඩට කියන්න වචන නැ ❤ 🙏🙏

  • @P.I.thathsarani
    @P.I.thathsarani Год назад +2

    🙏🙏🙏🙏❤💚🙏🙏🙏🙏බොහොමම පිං ඔබතුමාට

  • @RasikaMendis-i7d
    @RasikaMendis-i7d Год назад +1

    Obath muluweswayema lowasisatwayan anantabudugunabalayen nedukwewa nerogewewa suwapathwewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminiwickramathunge9035
    @gaminiwickramathunge9035 10 месяцев назад +1

    ගායනය කට හඩ excellent

  • @devinmithsarawijesir
    @devinmithsarawijesir 11 месяцев назад +1

    කියන්න වචන නෑ ❤ බොහොම පිං ❤🙏🙏🙏

  • @gaminiwickramathunge9035
    @gaminiwickramathunge9035 10 месяцев назад +1

    හරිම සුමිහිරියි

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 Год назад +2

    Mage laga tiyenawa ethipiso gathawa, mahamudrawa githaya, my3bawanawa oyage, asanka liyanage yogi gurutuma tamai dunne,,, kiyanna deyak neha,,watinakama kiyanna terennewath neha,,❤☸☸☸🕉🕉🕉☯️🙏

  • @shashigirl5186
    @shashigirl5186 9 месяцев назад +1

    කටහඬ භාවනාවක්🙏🙏🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 8 месяцев назад +1

    🙏🙏🙏🪔🇱🇰🇦🇪🌏🙏🙏🙏🙏uthum moora pirithe balayen semata sethwrwa obathumata theruvan sarani niduknirogi dergau labewa

  • @raniwelagedara8167
    @raniwelagedara8167 10 месяцев назад +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

  • @nishadinishadi8376
    @nishadinishadi8376 9 месяцев назад +1

    budu saranai aiya mamath ahanawa obata budu saranai

  • @hasindupriyankara3030
    @hasindupriyankara3030 Год назад +2

    මිහිරිය ...ජය පිරිත මෙහෙම කරන්න ඔබට පිං

  • @hemamalahewa7573
    @hemamalahewa7573 7 месяцев назад

    🙏🏼💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🦋🦋🙏🏼ස්තූතියි !ස්තූතියි! ස්තූතියි!මෙම හඩපටය නිකුත් කරන ඔබට🙏🏼🙏🏼විශ්වමාතාවට හදවතින්ම කෘතවෙිදිවෙමි❤️❤️❤️❤️❤️❤️❤️🙏🏼

  • @udenikadabare3616
    @udenikadabare3616 2 месяца назад

    ඔබතුමා ට පින්! !!!!!!

  • @KumuduniKavii
    @KumuduniKavii 8 месяцев назад +1

    Budu saranai .❤❤❤❤❤❤

  • @manipriyanti6826
    @manipriyanti6826 8 месяцев назад +2

    WESWAYA ASERWADA DENAN DENA DEUNUWATA PATH WAWA.

  • @SriyaniDamayanthi-px1kl
    @SriyaniDamayanthi-px1kl 7 месяцев назад

    තෙරුවන් සරනයි පුතේ 🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 8 месяцев назад +1

    Sadu sadu sadu me karan desanawata obatumanta dirga ayu labewa!!!niduk nirogiwa sitithwa!!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @AjanthapereraMd
    @AjanthapereraMd 2 месяца назад

    Sadu saaaadu sadu sadu❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GagadiLawanya
    @GagadiLawanya 5 месяцев назад

    Namo buddaya budu saranai 🙏🙏🙏🙏🙏🙏

  • @SUNETHRAPRIYASHANTHI
    @SUNETHRAPRIYASHANTHI Год назад +1

    දෙයියනේ සිතට දැනෙන සුවය වචනයෙන් කියන්න බෑ

  • @chandimaniroshani6277
    @chandimaniroshani6277 Год назад +1

    Hithak niwanna puluwan obathumata godak pin budunge ashirwadaya lebewa budu saranai

  • @siriwardanasiriwardana6140
    @siriwardanasiriwardana6140 9 дней назад

    aplokamaht janathawage asirwadayebalayen oba apa athara samada raka detwa sama devi rakadetwa noaduwa labewa- 🙏🙏🙏🙏👃👃👃👃👃👃👃👃👃👃👃

  • @waruni_iresha
    @waruni_iresha 11 месяцев назад +1

    බොහොම ස්තුතියි 🙏

  • @RasikaPriyadarshani-bs4wf
    @RasikaPriyadarshani-bs4wf Месяц назад

    Budusaranai,oyage mulu diviyama sartaka wewaaaa.

  • @isuruumendra7839
    @isuruumendra7839 Год назад +2

    දිව්‍යමය කටහඬක් ❤🥺💎........ 😘..

  • @rasangifernando5276
    @rasangifernando5276 2 месяца назад

    තෙරුවන් සරණයි 🙏

  • @thanojapathirana9182
    @thanojapathirana9182 Год назад +2

    Incredible divine voice !!
    obahata bohomathma pinsidu wewa!!!

  • @khdmakhdma7106
    @khdmakhdma7106 8 месяцев назад +1

    Me sathyanu bawayen semata sethwewa💕🌏🙏🪔🪔🪔🪔🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🙏🙏🙏

  • @AjanthapereraMd
    @AjanthapereraMd Месяц назад

    Saaaadu,❤❤❤❤❤saaaadu,saadu❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @DILINILAKMALISILVA
    @DILINILAKMALISILVA 6 месяцев назад +1

    Thank you very much

  • @srilakmal2857
    @srilakmal2857 Год назад +2

    😍😍😍😍❤❤🙏🙏Nalin

  • @kavinduabhishek833
    @kavinduabhishek833 7 месяцев назад

    Godak welawata ahanawa brother meka❤️. Superb 👍❤️

  • @kaushalyasri3711
    @kaushalyasri3711 Год назад +2

    Triple gem bless you !!!, Keep it up 😇🙏🌷🌷

  • @ketakielena4391
    @ketakielena4391 Год назад +1

    Obathumata wisswaye ashirwada labewa 🙏💛💛💛

  • @damachemanex2740
    @damachemanex2740 Год назад +2

    Amazing ❤❤❤

  • @maiaselamunasinghe5903
    @maiaselamunasinghe5903 3 месяца назад

    Your voice can heel any stressful events

  • @rasalanka
    @rasalanka Год назад +1

    අංගුලිමාල පිරත දාන්න ❤❤❤❤

  • @lalaniamarapathy2599
    @lalaniamarapathy2599 5 месяцев назад

    Manasa suvapath wenava.obata bohopin.

  • @nilukshiperera407
    @nilukshiperera407 4 месяца назад

    Very impressive .
    Calm my mind.🙏🙏🙏

  • @darshiladharmasena9165
    @darshiladharmasena9165 Год назад +1

    Amazing...

  • @upeksharuwanthini
    @upeksharuwanthini 2 месяца назад

    Oba thuma thawath mewani video idiripath karanna🙏🙏🙏🙏

  • @iyeshasandamali702
    @iyeshasandamali702 Год назад +1

    Harima shaanthaii ..mihiri..theruwansaranai
    ayye💜💜💙💙💚💚💛💛❤❤🌍🌍🙏🙏👑👑

  • @sampath5050
    @sampath5050 Год назад +1

    තෙරුවන් සරණයි..!!

  • @lalaniperera39
    @lalaniperera39 6 месяцев назад

    harima mhri hadak

  • @SupunDhananjaya-mr9lp
    @SupunDhananjaya-mr9lp 2 месяца назад +1

    Shadu shadu

  • @KolithaRanasinghe
    @KolithaRanasinghe 2 месяца назад

    🌧️🌧️🌧️🙏🙏🙏🪷Mage namaskaraya wawa 🙏