Daily Chakra Cleansing Meditation (Sinhala)

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 158

  • @Awakasha
    @Awakasha  4 года назад +41

    අවකාශ අපි විසින් පවත්වනු ලබන වැඩමුළු සඳහා ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් අමතන්න - 076 5474 255
    ඔබට ආදරය + අලෝකය + සාමය ❤️❤️❤️

  • @jayarecordsofficial
    @jayarecordsofficial 3 года назад +34

    අදට මම මේ භාවනාව සමඟ දින 14ක් පමණ එකදිගට සිටියා, උදෑසන අවදිවූ විගසම මේ හඬ සමඟ !
    පැහැදිලි වෙනසක් ඇත්තටම තියෙනවා!

    • @alien1971
      @alien1971 2 года назад +1

      Yesss

    • @jayarecordsofficial
      @jayarecordsofficial Год назад +1

      උඩ කමෙන්ට් එක දාපු කාලයේ සිට අදටත් මෙයට මම උදෑසනම සවන් දෙනවා වගේම ඒ අතරවාරයේ මගේ අභ්‍යන්තරයට මම යොමු වෙනවා. මේ කාලය තුල දින 5ක් වගේ මට මෙය අසන්නට නොහැකි වන්නට ඇත. සෑහෙන වෙනසක්. වෙනසකටත් එහා මට මං ගැන ආත්ම තෘප්තියක් !

  • @Ithasha_pathi
    @Ithasha_pathi 3 года назад +29

    I don’t no why people dislike this post. I started meditating yesterday and this video soothes my mind a lot. Thanks 😊

  • @මංජුලගමගේ
    @මංජුලගමගේ 7 лет назад +52

    ස්තුති පුතේ ඔයාලා වගේ දරුවන් මේ ලොකේටම වට්නවා ඔයාලගෙ බුද්ධිය පරිස්සමින් පරිත්‍යාග කරලා මේ දුර්වල සෙනඟ බුද්ධියෙන් උසස් සෙනඟක් කරන්න ගුනයෙන් පරිපොසිත සෙනඟක් කරන්න උස්සා ගන්න ඔයාලට මේ සොබාදහම ආශ්‍රිර්වාදයක් මේ ව්ස්වයේ සක්තින් කොතෙක් වේද ඒ සියලු සක්තින්ගේ බල මහිමය ඔයාලට ආශ්‍රිර්වාද වෙත්වා

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 3 года назад +10

    අනන්ත තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නිරොගි සුව සැනසිම සැලසේවා ! සම්මා සම්බුදු සරණයි ! සියලු දෙව් පිහිටයි !!!!

  • @udaranayanajithwijekoon8753
    @udaranayanajithwijekoon8753 6 лет назад +23

    බොහොම පින් ...චක්‍ර අවදි කරගන්න පුළුවන් විදිත් කියලා දෙන්නේ ගොඩක් වටිනවා

  • @anujashamalee6903
    @anujashamalee6903 3 года назад +5

    ඔබට ගොඩක් ස්තුතියි වටිනා පණිවිඩය ක් ලබා දුන්නාට.පිං සිදු වෙනවා.බුදුසරණයි ඔබ සැමට....

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Год назад +1

    ඉතා වටිනා භාවනාවක්.අනවශ්‍ය ශක්තීන් කියනවාට වඩා දෝෂ ඉවත්වෙනවා කිව්වා නම් වඩා ප්‍රබලයි.ස්තූතියි

  • @madhushanpremahandra1349
    @madhushanpremahandra1349 2 года назад

    මන් දැකපු සුපිරිම ගය්ඩඩ් මෙඩිටෙශන් එකහ් විශ්වයට ස්තුතිය් ආශ්චර්‍යය් විශ්වයට ස්තුති .මෙම භාවනා ව මගින් මාගෙ චක්‍ර හොදින් කියා කාරි වෙත්වා ❤සමබර වෙත්වා❤👁🍃

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 года назад +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @niman604
    @niman604 3 года назад +1

    අනන්ත තෙරුවන් ගුණ බලයයේ න් නිදුක් නිරෝගී වේවා ආදරය ආලෝකය සාමය🙏🙏🙏තෙරුවන් සරණයි

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 Год назад

    ස්තුති ස්තුති ස්තුති ආදරණීය විශ්ව mathawata 🙏🙏ඉෂ්ට දේවතාවන් tath 🙏🙏🙏🙏obathumatatg🙏🙏🙏🙏🙏

  • @chamodm752
    @chamodm752 Год назад +2

    Godak watinawa. Thank You!
    (Pasubim sangeethaye sounds meeta wada aduwata, soft wa demma nam kanata mihirak wei)

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 3 года назад +3

    Thank You So Much අවකාශ..❤️🙏 තෙරුවන් සරණයි... ආදරය+අලෝකය+සාමය..!🌍❤️🙏

  • @user-wl7oj3vx4u
    @user-wl7oj3vx4u 2 года назад

    Bohoma pin me karana sewayata !!! Love + Light+ Peace.......

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 года назад +6

    තෙරැවන් සරණයි ❤️🙏☸️

  • @ureshchaminda1799
    @ureshchaminda1799 3 года назад +2

    Thank you mehema ewa Dana eakata obathumata.

  • @veenanisha478
    @veenanisha478 3 года назад +3

    Record කර ගත්තා. ස්තුතියි 🙏❤️🌹

  • @disnachandani5667
    @disnachandani5667 7 лет назад +3

    Very best ,exellent meditation . I like chakra c meditation.

  • @merim8495
    @merim8495 3 года назад

    Oba tumata pin denuwath kalata teruwan saranai

  • @simplecapital5518
    @simplecapital5518 4 года назад +2

    බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි

  • @maximusfernando6346
    @maximusfernando6346 4 года назад +1

    Godaak sthuthi obata jesupihitai

  • @crishanthikd7542
    @crishanthikd7542 3 года назад +2

    ස්තුතියි තෙරුවන් සරණයි !!!

  • @apsaraperera852
    @apsaraperera852 3 года назад

    Obata yahapathakma wewa putha

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 3 года назад +1

    Godak sthuthi 🙏

  • @maheshichandrasekare4318
    @maheshichandrasekare4318 4 года назад

    Ayubowan..! Bohoma sthuthi man deyak hewwa kalayak thisse mata godaak durata e hewwa de hambawuna kiyla hithenawa..bohoma sthuthi oyata..thawath mewage hoda dewal karanna shakthiya labenna kiyala prarthana karanawa...theruwan saranai..!!

  • @vihararasangani6979
    @vihararasangani6979 4 года назад +1

    Sath nelum mal, gath daragena...
    Athmaya thula pipenawa......
    Awan kusumak, gunusuwada mage
    Kaya aragena nagenawa.....
    Piyawi dasin, damunu hithakin...
    Sihinayak man dakinawa....
    Awan hagumak, suwaya gena aaa...
    Saho oba nam watinawa.....

  • @gamagepriyanthika5880
    @gamagepriyanthika5880 2 года назад

    ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි මහත්මයා

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 2 года назад +2

    ඇත්තටම ඔයාට පින්❤❤❤❤

  • @disnachandani5667
    @disnachandani5667 7 лет назад +2

    Excellent meditation .I like very much.

  • @Handmadejewelry9
    @Handmadejewelry9 4 года назад +2

    It would be great if you can share a chakra balancing meditation video also in sinhala

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Guruthumaniiiiii haki nam San deshanawa asanna...

  • @dishangaming9989
    @dishangaming9989 4 года назад +2

    ගොඩක් හොඳයි

  • @angryguy4643
    @angryguy4643 3 года назад +1

    Mek krl blnna mt loku wensk dnuna. Theruwn saranai

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 5 лет назад

    oba thumata thurunuwangema pihitai sthtuthi

  • @dishanisandeepa3338
    @dishanisandeepa3338 4 года назад +2

    බොහොම ස්තූතියි

  • @randimafernando1335
    @randimafernando1335 3 года назад +1

    Sthuthu🙏🙏🙏🙏

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 года назад

    Thanks a lot ,budusarani .

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 года назад +1

    Thank you so mach Awakasha ❤️❤️❤️

  • @mathshome3188
    @mathshome3188 4 года назад +1

    Thank you very much!😄😄😄😄🙏🙏🙏🙏

  • @විචක්ශණශීලීවසිතන්න

    තෙරුවන් සරණයි

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 4 года назад +1

    Bohoma sthuthi obata..🙏🙏
    Mama chakra cleaning daily karanwa,
    Chakra wena wenwama clean karanna video ekak karala danna puluwanda,🙂
    Thank you..🙏🙏🙏

  • @ආත්මයඔබයිඅම්මේ

    Oyat godak pin man hama tanama hauwa vishwa sakthiya gann tiyanna video sinhaln mata hambuna nh lankawa aya e gann danna nh eth oyaga video eka man ahamban dakka thanku oyat apet taran sinhalan kiyala dannawy

  • @dinukaprabath7072
    @dinukaprabath7072 3 года назад +1

    Godaaaak stutei😊🌙❤❤❤

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha2036 4 года назад +1

    ස්තුතියි 😊🙏🏿🙏🏿🙏🏿❤️

  • @ayomakularatne4455
    @ayomakularatne4455 2 года назад

    Theruwan saranai

  • @LukeDilruk
    @LukeDilruk Год назад

    Thank you❤🎉

  • @chandanajayarathna4194
    @chandanajayarathna4194 6 лет назад +6

    තවම හරියට guided meditation එකක් youtube එකේ නැහැ. මොකද මේ video එකේ විස්තර කරල තියනවා හොදටම මදි. Eg:- පිරිසිදු කරනවා කියලා කිඋවට පැහැදිලි මදි. අපි භාවනාවට යොමු උනාම අපි සම්පුර්ණ යෙන්ම ඔබගේ guid එක විස්වාස කරන්න ඕනේ. ඉතින් සියළුම දෙය explain කරන්න ඕනේ නේද. ඔබගේ උත්සාහය ඉතා අගය කරනවා. තවත් විස්තරාත්මකව video එකක් දානවනම් හරිම වටිනවා.

    • @Awakasha
      @Awakasha  6 лет назад

      ruclips.net/video/T9_otncIe6A/видео.html

  • @amanethu5243
    @amanethu5243 4 года назад +1

    ගොඩාක් ස්තුති .තෙරුවන් සරණයි 😘🙏

  • @savinnanayakkara1315
    @savinnanayakkara1315 3 года назад +5

    මූලාධාර චක්‍රය අවධි කිරීමට දිනපතා කලයුතු භාවනාවක් කියලා දෙන්න,මේ හැම දේකටම ඔයාලට ස්තූතියි.

  • @anjanasuwahas30
    @anjanasuwahas30 7 лет назад

    Godak honda video ekak. E wagema apage chakra open karaganna bavanava kiyala denna kiyala obagen illimak karanawa

  • @amitdeewana4230
    @amitdeewana4230 5 лет назад

    Godak watinaw bohoma watinawa

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад

    ඔයාට පිං.

  • @thenurathenura3953
    @thenurathenura3953 5 лет назад

    Godak hodai obata budu saranai

  • @anuradesilva2155
    @anuradesilva2155 5 лет назад +1

    Thank you so much...

  • @nadeekgamarasuriya9895
    @nadeekgamarasuriya9895 4 года назад +1

    Yes malliyoooo oyata thanks. Ts

  • @lasathraveendra2911
    @lasathraveendra2911 6 лет назад

    Really is very good the namo buddaya

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 3 года назад

    Thanks.

  • @anurawimalaratne5743
    @anurawimalaratne5743 6 лет назад

    very nice thanks very much

  • @pruthiviabishek4512
    @pruthiviabishek4512 4 месяца назад

    අද පටන් ගන්නව 😗

  • @seneliahasna1524
    @seneliahasna1524 4 года назад

    Budusaranai

  • @kavindiamaraweera5335
    @kavindiamaraweera5335 2 года назад

    Math.me de kara. Mage aga thiyanawa kiyala danune ne. Anima tika karaddi dampata kola pata warna penna gaththa.... eka hari amuthuma deyak... mata pahadili karnna puluwanda

  • @divyabandara2280
    @divyabandara2280 4 года назад +1

    Thankqqq ❤️❤️

  • @alwayscalm1225
    @alwayscalm1225 7 лет назад

    Really it's working...i love that....god bless uu...more power....thnk u soo much.....

  • @4500priya
    @4500priya 7 лет назад

    mta explain karanna terenne.eth mta tika welawakata mwa paawenwa denuna.thanks a lot

  • @AsithMusick
    @AsithMusick 6 лет назад

    good luck .om.!

  • @chamikadesilva3762
    @chamikadesilva3762 3 года назад +1

    මේ කෙරෝනා සමයේ සුවපත් වීම සදහා භාවනාවන් මෙයට එක් කරන්න.

  • @rathnayakamudiyanselage2475
    @rathnayakamudiyanselage2475 4 года назад

    Meya mulinma karana kenekuta karana arakshawak onida nodana karata prasnayak nadda

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 5 лет назад

    Pin sidu wewa!

  • @rashidsaad1062
    @rashidsaad1062 7 лет назад

    hodai. budusaranai.

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 2 года назад

    Me bawanawa karagena gihin thun veni asa chakryata hitha yomu karata passe ekadigata haiyen mawa karekenawa danuna eta passe me bawanawa ewara wenakanma eka thibba. Ekata hariyata baya hithuna a wage dewal samanya dewalda bawana karanakota?

    • @Awakasha
      @Awakasha  2 года назад +1

      මේ වීඩියෝව ඉවර වෙනකල් බලන්න - ruclips.net/video/JqAbzi7JWvE/видео.html

    • @lakminisgardenkitchen5511
      @lakminisgardenkitchen5511 2 года назад

      Thank u aiye man a video eka baluwa eth mata therum ganna bari deyak thiyenawa mata eka daraganna ba kiyala wena bawanawak karana ekada sudusu wenne nattam eka daraganna puluwan wenakn ema bawanawema yedena ekada wada sudusu?

    • @Awakasha
      @Awakasha  2 года назад +1

      @@lakminisgardenkitchen5511 Comment section එක හරහා නම් මේ විෂය සඳහා අපිට උපදෙස් ලබාදීම කළ නොහැක්කක්, ඔබට මේ දේවල් පුහුණු වීම පිළිබඳ අපගෙන් උපදෙස් ගැනීමට සිතෙනවා නම් ඔබට අපවිසින් පවත්වනු ලබන online වැඩසටහන් වලට සම්බන්ධ වීමට හැකියාවක් තියෙනව. ඒ ගැන වැඩිවිස්තර දැන ගැනීමට 0765474255 මෙම අංකයට Whatsapp පණිවිඩයක් යවන්න. (මෙම දුරකථන අංකය සමඟ දුරකතන ඇමතුම් මඟින් සම්බන්ධ විය නොහැකි බව කාරුණිකව සලකන්න, Whatsapp message and sms only)

    • @lakminisgardenkitchen5511
      @lakminisgardenkitchen5511 2 года назад

      @@Awakasha thank you 🙏🏽 man uthsaha karannam sahabagi wenna wadasatahan walata.

  • @spantirige1496
    @spantirige1496 7 лет назад +1

    puthata bohoma pin

  • @udchampa9280
    @udchampa9280 6 лет назад

    Oyata godak pin .

  • @chandrikamanthrirathna7370
    @chandrikamanthrirathna7370 3 года назад

    Meka karaddi colours pena eka normal deyak neda?❤

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад +1

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.. වර්ණා ගැනීම් අපහසු පැටලිලි ස්වභාවයක් වෙනවා. හාකි නම් reply karanna kaarunikav.

  • @liyadipitadhanushka9209
    @liyadipitadhanushka9209 6 лет назад +3

    වෙනත් Guided meditation ක්‍රම හදුන්වා දෙන්න

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 4 года назад

    Stuthi

  • @DinushaKaveen44
    @DinushaKaveen44 4 года назад +1

    🙏 🙏 🙏

  • @thamashadevmi6268
    @thamashadevmi6268 6 месяцев назад

    Ads ain krnna madin yana plz

  • @CM-sf1em
    @CM-sf1em 5 лет назад

    Yaluwe welawakata mage nalala mada mokakda therapenawa naliyanawa wage danenawa. Mama puruddak widihata hemadama bawana karana kenek newe. Mata nalala medata pahasuwen awadaanaya ganna puluwan. Me widihata danenna heyhuwa molakda. Mam chakra awadi karanna try karala ne.. namut shariraye anek then walata wada ethana manasata danenawa .. mata me sambandawa yamkisi upadeshayak denna puluwanda?

  • @shenu_amandi
    @shenu_amandi 3 года назад

    Man meka kale ada frist time ...mata puduma sehelluwak denuna..as deka arinna hithunema ne..eth
    As ariyama mage mulu oluwama kerakenna gaththa..wamaneta enna wage..karunakarala a ai kiynna puluwanda

    • @Awakasha
      @Awakasha  3 года назад

      භාවනාව ඉවර වුන ගමන් ඇස් අරින්න එපා! මෙමඟින් ඔබගේ ශක්තිමය සමබර තාවයයි සකස් කරන්නේ. භාවනාව ඉවර වී හැකිතාක් වෙලා දෑස් පියන් හිඳ පසුව හොඳින් හුස්ම තුන් සැරයක් පමණ ගෙන ඉතාමත්ම හෙමින් දෑස් විවර කරන්න. ඔබට ආදරය + ආලෝකය + සාමය

  • @dammikapriyadarshani3412
    @dammikapriyadarshani3412 4 года назад +1

    මං ටික කාලයක් ආනාපානා සති භාවනාව කරා,ඒ එක්කම නලලේ,හිස මුදුනේ වායුදාරාවක් කැලතනවා වගේ දැනනවා...දිගටම මෙිවගේ වෙනවා,,,හැකි නමි් සුදුසු උපදේශකයක් ලබා දෙන්න,,,පිංසිද්දවෙිවා ,,

  • @onlinemoneyteach2699
    @onlinemoneyteach2699 6 лет назад

    bavanawen labiya hai projana monvada ?

  • @wihangachamikara6611
    @wihangachamikara6611 4 года назад +1

    හයවෙනි චක්‍රය අජ්න චක්‍ර නෙමේ ආඥා චක්‍රය නේද...
    .
    .
    .
    බොහොම ස්තූතියි සහෝදරයා 🙏💕
    ❤💡✌️

  • @anjanaviraj3293
    @anjanaviraj3293 5 лет назад

    chakra avdi karganna issalla grounding bvnva krnna oni

  • @abhidhammatalks4473
    @abhidhammatalks4473 6 лет назад

    mea kisima kramayak thripitakaya thulana mano vikara krama magin hitha athma dusti walata adee yai

  • @raawaya8411
    @raawaya8411 4 года назад

    Bawana krna kenek vegetarian wiya yutuda

  • @maashamaasha8395
    @maashamaasha8395 5 лет назад +2

    විවිධ හැඩ තල විවිධ ආලෝක ධාරා සහ විවිධ ශබ්ධ තරංග ඔස්සේ මේ සංක්‍ර 7 අවධි කර ගන්නා පහසු ක්‍රම වීඩියෝ මම දැකල තියනවා.ඒ දේවල් ඉක්මනට මනසට සංවේදී වෙනවා හොදටම දැනෙනවා. ඒ දේවල් නැවත නැවත අතහදා බලන එකේ අහිතකර බලපෑම් තියේද.

    • @wihangachamikara6611
      @wihangachamikara6611 4 года назад +4

      බලහත්කාරයෙන් චක්‍ර අවදිකරගන්න හදන එක බයානක දෙයක් කියලයි මම අහල තියෙන්නෙ. එ ශක්තිය ඔබට දරාගන්න බැරි වුනොත් විවිධ විකෘති ඇති වෙන්න පුලුවන් කියල මම අහල තියනව. ඔයා බාවනාවක් වඩාගෙන යද්දි එ දේවල් ඉබේම ටික ටික.ඇක්ටිවේට් වෙනව කොහොමත්. මම දන්න විදියනම් ඒක තමයි....

  • @dahamivimansa7328
    @dahamivimansa7328 7 лет назад

    තෙරුවන්සරනයි මට අවශ්‍යයි ඔබට කතාකිරීමට මේ භාවනාව වැඩීමට උපකාරයක් ලබාගැනීමට

    • @buddikabandara1844
      @buddikabandara1844 6 лет назад

      dahami vimansa please call this number 0719943122☺☺☺☺☺

  • @sugathgunarathne2499
    @sugathgunarathne2499 3 года назад +1

    Pin

  • @thuhiniwarsha1453
    @thuhiniwarsha1453 6 лет назад +2

    aiye me bawawa sarthakai.plz mta kiyanna ape third eye weda krnawa kiyla denaganne.deyak kiynnam athdekimak.mn december kiuwa sunami enne january mase eth loku jala gelimakin minissu merenawa.eth ape rate newe asiawe rataka kiyla.eka aththa una.anika december walama kiuwa ape rate hodama baudda agamikayek apawath wenawa february ewara wenna kalin kiyala.mata mge genath denenawa job eka nethi wenna kalin eka denuna hithata eda eda mn wena ayathanawalta ellum kra.e hithapu de una.eye peredath denna aiye lankawata swabavika anathurak wenawa ediri masa deka thuna athara.mn meka sakshiyak kragnna kemathi.mn bawanawen prathipala gaththaDaa nedda blnna.aiya mokada hithanne.mn deshani.

    • @Danuka_Malinga
      @Danuka_Malinga 5 лет назад

      thuhini warsha , adahas bedaganna kemathei pls call 0766112810 ( danuka )

  • @WidurangaBandara
    @WidurangaBandara 7 лет назад +1

    Godak hodai.

    • @Awakasha
      @Awakasha  7 лет назад

      බොහොම ස්තූතී ඔබටත්! ආදරය + අලෝකය + සාමය

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 4 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinunilahasa1448
    @dinunilahasa1448 6 лет назад

    Man bawana karanna gidak utsaha karanwa aurudu kipayaka sitama et sita eka tanakata ganna amarui..puluwan nam mata kiyala denna puluwanda

    • @buddikabandara1844
      @buddikabandara1844 6 лет назад

      Dinu Nilahasa oba dawasakata eka warakwath budun wadena ayekda?oba palamuwa thisaranayata piwisenna.

    • @dinunilahasa1448
      @dinunilahasa1448 6 лет назад

      Ou man wadinawa pirit kiyanawa dawasen wadi hariyak pirit ahanawa.et bawanawakata hita ganna ba ne

  • @madushanbuddipriya
    @madushanbuddipriya 5 лет назад +1

    😌😌😌❤️❤️❤️❤️

  • @thusharamendis3301
    @thusharamendis3301 4 года назад

    💐💐💐

  • @chandralalsilva3055
    @chandralalsilva3055 5 лет назад +1

    Ok

  • @dilinimadu8424
    @dilinimadu8424 3 года назад +1

    චක්‍ර පිරිසිදු කිරීමෙ භාවනාව කරන්න ඕන යම් ලෙස සමාධිය තියන කෙනෙක්ද භාවනාව නොකරපු කෙනෙක් කොමද පටන් ගන්නෙ.

  • @inutheextraterrestrial8872
    @inutheextraterrestrial8872 4 года назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manujimadu
    @manujimadu 10 месяцев назад

    මේක අලුතෙන්ම භාවනාව පටන් ගන්න කෙනෙක්ට පුළුවන්ද