You are very talented mali. I wish you the very best. Very proud of u. I am from London. I enjoy watching your videos. Let's hope you get 100k subscribers
Oya gana mata ada godak duka hituna oyage ge oya pu malli oyata jesu phitai parissamen oya video karaganna sapttu dan yanna malli oyage ge watema oyage yaluwan genna gena sudda katanna sattu sarapi ati parissamin budusaranai oyata ada idala oya ekaa math innawa malli
පැලේන්න ආදරෙයි shares කරන්න රත්තරනේ උබලා මට ගොඩාක් වටිනවා
අනිවා ❤️❤️
Aniwa
අනිවාර්යයෙන් අයියේ😘😘😘🙏
Adarei bokka shares karamu kollage Video
Meke rivew ekak genako ane
මල්ලි ඔයාල ආපසු හැරුණු ඒකමයි හොඳ එතන හරිම භයානකයි වගේ .පරිස්සමෙන් . හැමදාම ඔයාලට දෙවියන්ගේ පිහිට සහ ආරක්ෂාව ලැබේවා .jesu පිහිටයි .
Gooooooooooooooooooooooooooooodaaaaaaaak ලස්සනයි ඔයාගෙ videos niami suda pathanawa ඔයාට koha giath පරෙස්සම් wanna අයියා budusaranai
කරන දෙයක් පරිස්සමෙන් කරන්න යාලු බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ජය වේවා පරිස්සමෙන් ඉන්න සියලු දෙනාම
Mama aluth kenek oyage vidio hamadamath balannam oya hodata experience eka karanawa parissamin malli budu සරණයි 🙏
පට්ට entertainment bro oyage video okkoma.දිගටම කර හෙන යන්න.පරිස්සමෙන්
ආදරෙයි උඹනම් මට මගේම සහෝදරයෙක් වගේ අයියෙ♥️
Aiya ada video eka niyamai holman chayawak dekka.😱monade karath parissamata jayaweva budusaranai.🙏👍👍❤❤❤
ඔයාගේ හැම වීඩියෝ එකක්ම සුපිරි අය්යේ...😍😥
Vena aya holmanta baye duvanava ath oya holman passe දුවනවා kokakarath පරිස්සමෙන් oya dennatama bs කරදරයක් venna epa kiyala හදවතින් kiyanava ❤️❤️❤️❤️ranga අයියා
කරන දෙයක් පරිස්සමින් කරන්න සහෝදරයා..👍👍
ජය වේවා!!
Video eka patta ban. aththatama sudu pata chayawak dekka bro. ethana mokak hari thiyenawa. parissamen jayawewa.
ඔයාගෙ Commment එක මට ගොඩක් වටිනවා හැමදම ආදරෙයි❤️
Patta aiye super hamadamath adareyi පරිස්සමෙන්
පරිස්සමින් මචං බුදු සරණයි !!!ඔයාලට ❤❤❤❤❤
Td bor man oyage video balanawa supiri digatama karagena yanna one karana deyak parissamen karanna aiye bs bor
Ft aiyee video eka oyage thamai supirima video thiyenne
දෙවනි එක මගෙන් ❤️ එල රංගයෝ
Ada Tamai palaweniyata Aiyage video Ekak beluwe niyamai Aiya karana Deyak parissamin hode 😱😱💓
Hodai aiye පරිස්සමින් hebei, budusaranai
මේ comment එක මේ video එකට විතරක් දාන එකක් නෙවෙයි.ඔයාගෙ හිත ගොඩක් හයියයි.බුදු සරණයි
ගොඩක් අදරෙයි රන්ගයෝ ඔබගේ එක්ස්පරිමන්ට් අසාවෙන් බලන්නේ බය වෙන්න එපා ඔයා සක්තිමත් කොල්ලෙක් ඔයාගේ විඩියෝ බලලා කවුරු හෝ උදවු කරාවි බුදුසරනයි
පලවෙනි comment එක මගෙන්
Monava karath paressamin aeye budusaranai jaya weva 🤙🤟👍🙏
🤭😰😳🙈 ambooo❤️gahenawa lassanai ath parissamen bs jp
Notification dekka gaman beluwa
...... niyamai mallo........
මරු .god bess you .අයියා ඔයාට 👍
❤️❤️❤️ fatta ayiye el budusaranai oyata පරිස්සමෙන් balanna kalin comment kara 🤗
යක්කු එක්ක සේල්ලමි කිරීම හරිම භයානකයි පරිස්සමින්
ඔන්න මාත් Subscribe කලා අයියෙ ❤👍
Ft bn. Supiri, ඒ ගෙදර experiment එකක් ඔන
අර රවුම් කරපුවයින් එකක හරි ඉන්නව දැක්කද හොල්මනක් 😁😬 මට පෙනුනෙ නෑ..ඒකයි ඇහුවෙ 🤭
Ela ayye .adarei palenna.
නියමයි මල්ලි වීඩියෝ එක.ඛුදු,😍😍 සරණය😁😁😁😁
Niyamai rangayooo adarei pelenna budusaranai parissamin.
maru aiye mn oyge hema vdo ekkma blnwa
Pattayi ayiyee mara asayi ouage vedio balanna parissamata jesu pihitayi
Oyata ekmanata hariyanna one aiya watenna epa Kauru monawa kiuwath,theruwan saranai oyata
Ammoo..හොල්මන් ...බුදු සරණයි oyalata පරිස්සමෙන් ranga....
එල මචෝ එල ගොඩක් පරිස්සමෙන් එතනනම් ගොඩක් භයානකයි පරිස්සමෙන්
You are very talented mali. I wish you the very best. Very proud of u. I am from London. I enjoy watching your videos. Let's hope you get 100k subscribers
Help me akki 0779971550
Ado cemara kerene eka maru bun baya ne ubala dennatama subapathanawa
නියමයි සහෝදරයා පරිස්සමින් බුදු සරනයි හැමෝටම ජයවේවා ❤️❤️❤️👍
නියමෛ 🙏🙏🙏🙏
මචන් මහසොහොන් දැහැන අරන් යන්න මොකද ඉන්න මොකා වුනත්.බයයි එකට හේතුව මහසොහොනගේ යක්ෂ සේනා ඉන්නවා එකට පොඩි පොඩ් වුන් බයයි දුවනවා ඔනි නම් මම දෙන්නම් කාලයක් යනකොට එ සේනාවට ඔවුනුත් බල ලැබීල එකතු වෙනවා හරියට පොලිස් නිලධාරින් අපි ලග ඉන්නව වගේ එතකොට පිස්ටල් එක තිබුණට වෙඩි තියන් නෑ වගේ මහසොහොනගේත් නීතී තියෙනවා බල තිබුණට අපිට කරදර කරන්නෑ ❤❤❤❤ අරක්ෂාවක් දාගෙන යන්න පරිස්සමින්
Aniwa
ආයේ එකෙන්ම.... ඒකනේ අපේ SL Look එක වැඩ්ඩා වගේ හොල්මන් දැක්කම පණ කඩාගෙන හොල්මන පස්සෙන් එලවන්නේ.... 😁😜👹
ඔයා? හ්ම්..hako hako..ආදරෙයි 😬😘😂
Aniwarayenma adarei hadawatinma
Sl look oya Jaya wewa hode 😁
Oya nam pau ane oya digatama karan yanna, budusaranai parissamen inna
Ranga ayye mm oyage videos hama ekakma blano,ayye aye me gdrata gihin ඌරුමස් thiyla experiment ekak aniwa krnnko,mokkhari deyak blagann puluwan wei 🤔
නියමෛ තවදුරටත් බුත වැඩ සටහන් කරන්න පුලුවන් වෙන්න බුදු සරනයි aiye 🙂🙂
Niyamay hitha hoda kollek parissamen budu saranai..😍
ඔයාගෙ Commment එක මට ගොඩක් වටිනවා හැමදම ආදරෙයි❤️
එල කොල්ලෙක්
A ane malliyo parissamen Matanam hari dukai oyawa baladdi asai me wage videos balanna obata Jaya patami siyalu Deviyange arakshawa labewa 🙏🏼🙏🏼🙏🏼👍
අයියා oyatai camara karana අයියා budusaranai
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බලගන්න හොල්මන් අපි දැ හැක්
Ada video ekanam supiri. Vinadi 15ta wada thiyena ewa balanna epa wenawa bn. Puluwan tharam vinadi 15ta Aduwen video karanna sahoo. Adarei ❤️❤️❤️
Manisha ravishata ranga vlog denintama suba pathum
හොල්මන් කෙසෙ වෙතත් සර්පයෙක් දෂ්ට කළ නැති නිසා හොදට හිටියා කොහොමද හොල්මන් ඔයාල තමයි හොල්මන් අවතාර හැටියට දුවනවා හැමතැන වාගේ දැක්කෙ
Best videos bro all the best 👍👍👍👍
බුදු සරණයි පරිස්සමින් අයියා අපි ආදරේ ඔයට 😇🌼♥️
ඔයාගේ ගෙදර වැඩ කටයුතු ඉක්මනට කරගන්න හැකි වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින් සහෝදරයා 🙏🥺❤
Chayawan gdak dakka. digatama me wage videos danna aiya😊😊
එල ආ....❤
පට්ටයි බ්‍රෝ.....😮😮😮😮😮😮😮😮
Malli machan oyage channel eka ela
10 comment magen Adareiiiii ❤️❤️❤️❤️❤️❤️b.s malliyooooo
අඩෝ උබනම් පට්ටයි සහෝදරය අර කුප්පය වගේ උබේ බොරු නැ උබට හොද ගමනක් තියෙනව බන් සුභ පැතුම්🙂🙂
කුප්පයාගෙ බොරු වීඩියෝ එක මොකද්ද
Kuppaya boru karan na.rangath ehema na
මම ඔයාගෙ හැම එකක් ම බලනවා එ්ත් ඔිික බොරැ වක් බං
Aiya man oyage vidio asawen balanawa oyage experiment maru aiya කියලා wadak na
Good luck ayyee ❤️❤️❤️❤️
Oya gana mata ada godak duka hituna oyage ge oya pu malli oyata jesu phitai parissamen oya video karaganna sapttu dan yanna malli oyage ge watema oyage yaluwan genna gena sudda katanna sattu sarapi ati parissamin budusaranai oyata ada idala oya ekaa math innawa malli
Thanks akki
බයත් bn බොල පරිස්සමින් 🙏🙏🙏💐💐💐💐
සුපිරි සහෝදරයා ජය වේවා ආදරේ ❤️❤️❤️❤️
එල අයියා
Pattama aiyaaa
Ela broo.ubath ekka api innawa ok
ෆට්ට එලම.සහො👉❤❤
බුදු සරණයි අයියා පරිස්සමෙන්
රන්ගිරි අයියේ ඔයාට ආදරෙයි අයියේ ඔයා පරිස්සමෙන් යන්න අයියේ ඔයාට බුදු සරණයි ගොඩක් ආදරෙයි
Oya adare mata dennako
mona de karath parishsamen බුදු සරණයි උඹට
මල්ලි පරිස්සමින් බුදු සරනයි😍😍😍
තනියම නිදියන්නෙ කෝමද යකෝ මේවා බලලා🤐🤐🤐🤐🤐
ඊයා🤣😃
Budusaranai malli parissamen
supiri ,parissamen
Supiri අයියෙ
ඔයාට ජයවේවා ඔයාට ජයy ගන්න wa අපි ඉන්න w
පරිස්සමින් තෙරුවන් සරනයි මල්ලියො
බැලුවා nice
අද මන්නෙන් කොටලා මැරුන මෝහිනිත් දැක්කා ...එල්ලිලා මැරුන මහසෝනත් දැක්කා...දාඩියත් දැමීම ...ඇගත් වෙිවුලනවා....බයයි අප්පා ..😆😆
Adanam sapattu dakak dala parissaman malli ouaga video balanna mama Jordan idan lassani hama video akakma bs
mata cl dannko ikmata 0779971550
Ptt brooi❤️
Jaya wewa machan.
Umba gana adambarai awagayma dukai oyata jaya waywa
ඔයාලා ඔහේ හිටු කියලා දුවගෙන යනකොට 📷 හරවනකොට ම එතන චායාරූපයක් වගේ පේනවා.ඒක බිත්තියට ද ජනේලෙද කියන්න දන්නෙත් නෑ ... නියමයි .. බ්‍රො ... පරිස්සමින් කරන දෙයක් ... ඕං
යලු සුපිරි එ ගදර බිත්තරයක් බැදල බලමුද අදරෙයි පරිස්සමට දෙඉයන්ගෙපිහිටයි
Machan aththatama uba baya ndda bn 😮
සුපිරි කියන්න වචන na ආදරෙයි aniwa meke ළඟදීම experiment එකක් one parissamata ❤❤👌👌👌
පරිස්සමෙන් බුදු සරනයි
Budu saranai ranga aiye. Adarei godaak..❤️😘
Puluwantharam ekmanata ayyege gedara wada ewara karaganna hakiyawa labewa ayye❤❤
ලස්සනයි නියමෛ 😍😍😍😍
අපිටත් දුකයි අයියෙ 😞😞😒😢
Ayye sound eka thama poddak aul e kiuwe oya kiyana ewa echchara pahadili nh
හැමෝටම shear kara අයියා
Aiye නියමෛ 🙏🙏🙏🙏🙏