balanna budu samine🙏🙏 බලන්න බුදු සාමිනේ supriya abesekara | wasantha sandanayaka

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 149

  • @malikagedara1058
    @malikagedara1058 Год назад +13

    මන් ..හරිම . අසයි .මෙි ..සිංදුවට බෝහෝම ස්තුතියි ඔබැට .👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

    • @silawathisi5536
      @silawathisi5536 Год назад +1

      ඇඩෙනවා..මැණික..මටනමි

    • @AkilaAkila-p1g
      @AkilaAkila-p1g 4 месяца назад +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🌹🌹🌹🌹🌹🌹

  • @chandanisamarweera3527
    @chandanisamarweera3527 9 месяцев назад +4

    Very excellent Akka ♥️♥️

  • @nadeekonara107
    @nadeekonara107 Год назад +9

    මෙි වසනතා සන්දනායකගේ මිණිබිරිය හරිම ලස්සනයි ❤

  • @ChamindaKumara-n4l
    @ChamindaKumara-n4l 11 дней назад +1

    අහන්න පුළුවන් ගීත

  • @ravinnimesh4543
    @ravinnimesh4543 2 года назад +10

    මේ සින්දු හෙම එකක්ම මම.අහනවා මට සෙනසීම ට තියෙන්නේ මේබුදු ගුන ගීත .

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад +6

    හරිම අලංකාරයි ඉතාම ලස්සනයි ගීතයෙ අකුරු සමග ඉදිරිපත් කිරීම අගේ කරම් ❤️❤️❤️

  • @poornipriyadarshani7675
    @poornipriyadarshani7675 Год назад +3

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු

  • @sarathkosman6106
    @sarathkosman6106 7 месяцев назад +4

    2024 ත් මම අසනවා

  • @nihalbandula8247
    @nihalbandula8247 2 месяца назад +1

    මේ සින්දුව අහන ඕනම කෙනෙකුට ඇසල කඳුළු එනවා ඒ තරමට සංවේදී සින්දුවක් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kavisvoice8208
    @kavisvoice8208 Год назад +2

    23th ahanawa 😊

  • @chandrazoysa7016
    @chandrazoysa7016 Год назад +1

    Harima. Lassani. Greanmage sindu. Digatama kiya nna. Den. Kiyana geeta apprasannai.

  • @araninawoddayasathsarani8999
    @araninawoddayasathsarani8999 2 года назад +3

    අනේ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakalatha3706
    @thilakalatha3706 2 года назад +4

    මෙයා කියනවා ඉක්මන් වැඩි මුල් ගායිකාව මට නම‌‌‌ අමතකයි එයා හරි ලස්සන ට කියනවා

    • @22room50
      @22room50  2 года назад +1

      wasantha sandanayaka.. එයාගෙ සිංදුවත් මේකෙම තියෙනවා. සිංදු 2ම එකම වීඩියො එකේ.. ❤

    • @renukakw5244
      @renukakw5244 2 года назад

      Meka,hari

    • @renukakw5244
      @renukakw5244 2 года назад

      Suppriya

  • @DamayanthiSamarasinghe-b8j
    @DamayanthiSamarasinghe-b8j 2 месяца назад +1

    Very nice. I always enjoy your singing. All the best.

  • @පුෂ්පා-ඟ7ශ
    @පුෂ්පා-ඟ7ශ 2 года назад +4

    ගොඩක් ලස්සනයි අක්කෙ.

    • @රියල්-බ1ඞ
      @රියල්-බ1ඞ 2 года назад

      පුෂ්පා කෙහද ඔයවා කියන්න බැරිද

  • @e_tip5246
    @e_tip5246 2 года назад +8

    ,22 room මෙ ගිත 02 ලබා දීම වෙනුවෙන් ඔබට ගොඩක් ස්තුතීයි.

  • @k.h.sanjeewanilakmali4302
    @k.h.sanjeewanilakmali4302 2 года назад +11

    දැං තියෙන සිංදුත් එක්ක බලන්න කොචිචර හිතනිවෙනවද කියලා

  • @RasikaKr
    @RasikaKr 6 дней назад

    ❤❤❤❤❤super song ❤❤❤❤

  • @ravindumadushan2103
    @ravindumadushan2103 3 года назад +8

    මේ සනිදප ගහන්නෙ. . ගොඩක් තැන් වැරදි මේ සිංදුවේ. . හරියට බලල නෑ. .

    • @ලියන්නටඋපන්නෙමි
      @ලියන්නටඋපන්නෙමි 2 года назад +2

      ඇයි පොට්ට වෙලාද

    • @thilakalatha3706
      @thilakalatha3706 2 года назад +1

      ඇත්තෙන්ම මෙයා කියනවා ඉක්මන් වැඩි මුල් ගායිකාව මට නම අමතකයි එයා හරි ලස්සන ට කියනවා

    • @chandra2838
      @chandra2838 2 года назад

      Mul gayiekawa wasantha santhenayaka mahthmeya

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 года назад

      @@ලියන්නටඋපන්නෙමි කැතයි නේද රිප්ලයි එක...

    • @ලියන්නටඋපන්නෙමි
      @ලියන්නටඋපන්නෙමි 2 года назад

      @@channabuwanaka5885
      වෙන වැඩ නැද්ද

  • @silawathisi5536
    @silawathisi5536 Год назад +3

    ඇඩෙනවා..මැණික..මට

  • @DilshanSupun-x2m
    @DilshanSupun-x2m Месяц назад

    Sound supiri

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 года назад +2

    ලස්සනයි .හරිම සුන්දර ලස්සනයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Год назад +1

    Lassanai.🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻💛❤💛❤

  • @kkusumalatha8496
    @kkusumalatha8496 2 года назад +3

    Lassanai. Sadu sadu sadu.

  • @22room50
    @22room50  2 года назад +9

    මෙම ගීතයෙ පලමු ගීතයද ( 03.37 සිට) මෙම වීඩියෝව තුලම අඩංගුය. පලමු ගායනය වසන්තා සන්දනායක මහත්මිය සතුය.

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 17 дней назад

    Apith ahnne 90gannawaidala putheth thawath ahnawa etharam lassnayi❤❤

  • @dehansahansadi7459
    @dehansahansadi7459 2 года назад +4

    Very Beautiful 😍❤💖💕♥

  • @upulsenarathna491
    @upulsenarathna491 3 года назад +4

    Ela ela e

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 года назад +11

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹 ලස්සනයි අනේ තෙරුවන් 🙏🙏🙏🙏🌹🌹🌹🌹 සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @kncJayasooriya
    @kncJayasooriya 27 дней назад

    Ethamath lassanai,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @araninawoddayasathsarani8999
    @araninawoddayasathsarani8999 2 года назад +3

    ලස්සනම ලස්සනයි 🙏🙏🙏

  • @supunchamika7916
    @supunchamika7916 2 года назад +12

    2022 ත් අපි අහනව ❤️💪

  • @ishanimadishika523
    @ishanimadishika523 Год назад +1

    Lassanai.godak🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangithbandarabandara1673
    @rangithbandarabandara1673 Год назад

    ලස්සනයි 🙏🙏🙏🙏

  • @danasirirandaniya5375
    @danasirirandaniya5375 3 года назад +5

    ලස්සනයි

  • @jayanthi2316
    @jayanthi2316 2 года назад +2

    අසම ලස්සන සිංදුවක් 👏👏👏👏👏👏👏👏👏👏👏👏🌟😄

  • @RasikaDeepthi-b9s
    @RasikaDeepthi-b9s Год назад

    සුපිරි

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 года назад +4

    Lassanai

  • @kantybanty1222
    @kantybanty1222 2 года назад +1

    තෙරැවන්සරනයි🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @upaliupali3682
    @upaliupali3682 2 года назад +3

    Top ohoma yan

  • @rrssddbbnnrr
    @rrssddbbnnrr 5 месяцев назад

    ලස්සනයි ❤❤❤❤

  • @premasirigamage8685
    @premasirigamage8685 Год назад +2

    මේ වගේ ලස්සන සින්දු දැන් නැහැ

  • @slarmymylife4663
    @slarmymylife4663 2 года назад +3

    patta ❤️❤️❤️🙏

  • @MahmudKhab-x3i
    @MahmudKhab-x3i 10 месяцев назад +1

    Haraim lassanai tarauwan saranai

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 месяца назад

    බුදුසරණයි 🙏🙏🙏😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌

  • @mihishiashmika3370
    @mihishiashmika3370 2 года назад +1

    Very nice 👏👏

  • @MallikaSubashini
    @MallikaSubashini 5 месяцев назад

    ආදරනීය වදන්! ❤❤❤🙏🙏🙏

  • @jayathissabulathsinhalajay1344
    @jayathissabulathsinhalajay1344 3 года назад +5

    Best song

  • @Ravindulakshan-vh8mg
    @Ravindulakshan-vh8mg 5 месяцев назад +1

    Singer--Wasantha Sandanayake
    supriya abesekara
    බුදු සාමිනේ......අයියෝ........
    අසරණ පටාචාරා මා වෙමී.......
    බලන්න බුදු සාමිනේ
    දරන්න බැහැ සෝගිනී
    මමයි පටාචාරා හිමි
    සරණ සොයා ආවෙමී.....
    බලන්න බුදු සාමිනේ
    දරන්න බැහැ සෝගිනී
    මමයි පටාචාරා හිමි
    සරණ සොයා ආවෙමී.....
    මගෙ පෙම්බර සැමියා
    දර කපන්න කැළයට ගියා
    ඔහු මරණෙට පත් කෙරැවේ
    අයියෝ විසිකුරැ නයා......
    ඉන්පසු දරැවන් දෙදෙනද
    සමගින් දුක කිය කියා.....ආ....ආ....
    ඉන්පසු දරැවන් දෙදෙනද
    සමගින් දුක කිය කියා
    අචිරවතී ගංගාවෙන්
    එගොඩට මවුපිය සොයා.....
    යන්නට යන තැන අනේ
    තව විපතකි සිදු වුනේ.....
    මට පිහිටක් වනු බුදු සාමිනේ
    මට පිහිටක් වනු බුදු සාමිනේ......
    බලන්න බුදු සාමිනේ
    දරන්න බැහැ සෝගිනී
    මමයි පටාචාරා හිමි
    සරණ සොයා ආවෙමී.....
    බලන්න බුදු සාමිනේ
    දරන්න බැහැ සෝගිනී
    මමයි පටාචාරා හිමි
    සරණ සොයා ආවෙමී.....
    මගෙ දරැවන් දෙදෙනද
    ගංගා තීරෙදි නැති වුනා
    සැවැත්පුරේ මගෙ මවුපියෝ
    දර සෑයක දැවෙනවා......
    ඉවසනු බැරි තැන උමතුව
    ඒ මේ අත දිව ගියා....ආ....ආ.....
    ඉවසනු බැරි තැන උමතුව
    ඒ මේ අත දිව ගියා...
    මිනිසුන් මට ගල්මුල් ගැසුවා
    පිස්සියකැයි කියා....
    බැරිතැන හිමි දැක්මට ජේතවනාරාමෙට
    මේ ආ එක ලොකු සැනසිල්ලකි මට....
    මේ ආ එක ලොකු සැනසිල්ලකි මට....
    බලන්න බුදු සාමිනේ
    දරන්න බැහැ සෝගිනී
    මමයි පටාචාරා හිමි
    සරණ සොයා ආවෙමී.....
    බලන්න බුදු සාමිනේ
    දරන්න බැහැ සෝගිනී
    මමයි පටාචාරා හිමි
    සරණ සොයා ආවෙමී.....

  • @Sandayathushari-um9gv
    @Sandayathushari-um9gv 2 месяца назад

    ❤❤❤❤budu saranay❤❤❤❤❤

  • @Malika-u4j
    @Malika-u4j Год назад +1

    Man asama sinduwak

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 года назад +3

    හරිම දුකයි මම ආසම සිංදුව

  • @dilshanwijay4020
    @dilshanwijay4020 Год назад

    Budusaranay

  • @ruupabasnayake885
    @ruupabasnayake885 2 года назад +1

    Geethaye. Mona Tharam. Mihereda.. Harema. LSsanai

  • @k.h.sanjeewanilakmali4302
    @k.h.sanjeewanilakmali4302 2 года назад +24

    වසන්තා සන්ධනායක මහත්මිය නෙද මෙ සිංදුවෙ මුල් ගායිකාව මම දන්න විදිහටනමි

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 2 года назад +3

    BUDU saranai

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 2 года назад +2

    Veri best song

  • @LalithaPathmini-ko9rp
    @LalithaPathmini-ko9rp Год назад

    ලස්සනයි ගායනය

  • @darshanasadaruwan4297
    @darshanasadaruwan4297 Год назад +1

    අද 2023.04.26 ආසාවෙන් අහනවා
    ♥️♥️♥️♥️

  • @rdlalitha2713
    @rdlalitha2713 4 месяца назад

    Niewan suwa......!!!"""i love ❤

  • @k.sdissnayaka3545
    @k.sdissnayaka3545 Год назад

    ❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka Год назад

    Me sinduTika Harima Lassanai

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад +7

    ලස්සනමයි ලස්සනයි🙏🙏🙏❤❤🇶🇦

  • @priyawarsha5341
    @priyawarsha5341 2 года назад +1

    Godak lassanl sltataharima dukai

  • @RonikaHarshani-y5h
    @RonikaHarshani-y5h 3 месяца назад

    බිලිදු පුතා ඒගොඩ තියා මෙගොඩට ඒනවිට යලි ගොදුරැ සොයා උකුස්සෙකු හට බිලිදු පුතා බිලිවුණි ඒදුටු මා තිගැස්සි දුක්මුසු ඉරියවිවෙන් වෙලි මරහඩ දුනි කලබල වු ලොකු පුතා දිය පහරට හසුවුණී( සැමියත් මට නැතිවුණි දරැදෙදනද නැතිවුණි. අන්තිමේදි දෙමාපියන් සිහිවුණි) සැවැත්සැවැත්නුවර මගෙ මවිපියො දරසැයක දවෙනවා....පදමාලාවක් මේ සිංදුවේ අන්තර්ගත වෙලා තිබුණා වසන්තා චන්දනායක ගෑ්‍රමපොන් සිංදු ගායනාවලදි අහලා පුරැදුයි.පටාචාරා සම්පුර්ණ කතාව තිබුණා ලස්සනයි

  • @gihanpradeep649
    @gihanpradeep649 3 года назад +2

    Sadu sadu sadu

  • @InokaPathirana-g2f
    @InokaPathirana-g2f 9 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udurawana
    @udurawana Год назад +1

    🙏🙏🙏👍👍👍👍👍👍❤❤❤

  • @priyangikadilrukshi9544
    @priyangikadilrukshi9544 Год назад +1

    I am not sri Lankan but I like this song

  • @w.g.g.lahiru318
    @w.g.g.lahiru318 Год назад +2

    🙏🙏🙏🌼🌼🌼

  • @malikagedara1058
    @malikagedara1058 Год назад +2

    👍👍👍👍👍👍👍👍

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 8 месяцев назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Royelimandara
    @Royelimandara 6 месяцев назад +1

    වසන්තා සන්දනායක මහත්මිය වගේම කියනවා❤❤❤

  • @PradeepKumar-uz5vv
    @PradeepKumar-uz5vv 2 года назад +3

    🙏🙏🙏❤️❤️❤️

  • @ddajayasingha5842
    @ddajayasingha5842 Год назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @chamodanisandamali4569
    @chamodanisandamali4569 2 года назад +3

    ❤❤❤❤❤

  • @IsharaMadhumali-z3g
    @IsharaMadhumali-z3g 4 месяца назад +1

    2024.08.10 mamath patacharawak

  • @prasadmanjuon367
    @prasadmanjuon367 7 месяцев назад

    සුප්ප්‍රියාට හැරෙන්නවත් බෑනේ වසන්තා සන්දනායක මහත්මිය සමග.පරණ දේවල් කොයිවත් හොඳයි කියලා තේරුම් ගන්න පුළුවන්

  • @tharindugeeth9802
    @tharindugeeth9802 2 года назад +1

    🤗

  • @siriyawathiwasam5515
    @siriyawathiwasam5515 2 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @amilaprasadhth6882
    @amilaprasadhth6882 5 месяцев назад

    2024❤❤❤❤

  • @tharindugeeth9802
    @tharindugeeth9802 2 года назад +1

    ❤☝️📢

  • @tharindugeeth9802
    @tharindugeeth9802 2 года назад +1

    2022 set eka kattiya

  • @AnuraLiyanaarachchi-p8q
    @AnuraLiyanaarachchi-p8q Месяц назад

    Mama kamatima gitayak

  • @PareraAlfarsi
    @PareraAlfarsi Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰

  • @PremaNandani-r6v
    @PremaNandani-r6v 8 месяцев назад

  • @PareraAlfarsi
    @PareraAlfarsi Год назад

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕💕💕

  • @ShehanJayathilaka-hy4bc
    @ShehanJayathilaka-hy4bc 7 месяцев назад

    😢😢🙏🙏

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 2 года назад +2

    🇱🇰🎧🇱🇰

  • @komarykomary966
    @komarykomary966 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SkOman-x1f
    @SkOman-x1f Год назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @rashilanka2858
    @rashilanka2858 2 года назад +1

    🙏🙏🙏

  • @SachiniChamodya-w9f
    @SachiniChamodya-w9f 4 дня назад

    🙏🙏🙏🙏🙏

  • @upaliranathunga-bg3hy
    @upaliranathunga-bg3hy 5 месяцев назад

    Original singer is Supriya,s grand mother wasantha sandanayake

  • @JayathilakaAmarakoon
    @JayathilakaAmarakoon Год назад

    Karunakarala me chithraya evathkaranna

  • @DbIndrani
    @DbIndrani Год назад

    ❤❤❤😂

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 2 года назад

    🌷

  • @OvadaniOvadeni
    @OvadaniOvadeni 5 месяцев назад

    Kochchara ahuwath madi

  • @gayanbuddika624
    @gayanbuddika624 3 года назад +7

    Esinduwath kala mevani paran lassana sindu vkurthi karanna epaa salli naththan higa kapiya ek nambukaray

    • @22room50
      @22room50  3 года назад +1

      😓 mokakda විකුර්ති කරලා තියෙන්නේ

  • @Sriya-n7k
    @Sriya-n7k 4 месяца назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢❤❤ 0:36