Sambuddha Parinirvanaya - සම්බුද්ධ පරිනිර්වාණය | සංවේදී කවිපෙළ - Massanne Vijitha Thero

Поделиться
HTML-код

Комментарии • 4,2 тыс.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 8 месяцев назад +59

    භද්‍ර කල්පය ගෙවී යන්නට ආසන්නයී බුදුපියානනේ......තුන් ලෝක වාසින්ගේ දාහය නිවා සිත් පහන් කරන්නට යලි වඩිනු මැනවි ....සම්බුදු පියානෙනි .....!!!!!!!!! නමස්කාර වේවා ......සාදු....සාදු....සාදු.....

    • @DileepCharuka
      @DileepCharuka 5 месяцев назад +2

      ❤🙏

    • @pradeepchandana9293
      @pradeepchandana9293 4 месяца назад

      Budun Wahanse piriniwan pala awasan. Unwahansege darmaya dakinda uthsa karanda.. uthum nirwanaya sanasema labewa...

  • @DineshIddamalgoda
    @DineshIddamalgoda 9 месяцев назад +22

    මේකනං භාවනාවක් 🙏🙏 තිලෝගුරු අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේහට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @atlaszigo7957
    @atlaszigo7957 3 года назад +1151

    උපදින මතු හැම භවයක මා බෞද්ධයෙකු වී ඉපදේවා

  • @prabhathhiru2857
    @prabhathhiru2857 8 месяцев назад +8

    ❤️🙏❤️🙏❤️🙏 පළමුව ත් දෙවනුව ත් තෙවනුව ත් උතුම් ඔබවහන්සේ සරණ යමි. උපදිනා හැම ආත්මයක් පාසා මා බෞද්ධයෙකු වී ඉපදේවා. සාදූ සාදූ සාදූ 🪷🪷🪷

  • @vindiparindya519
    @vindiparindya519 3 года назад +1013

    ඇහෙන කොට හිත නිවෙනවනම් like කරන් යන්න.මේ වගේ කවි අහන්න අපිත් පින් කරලා තියෙනවා

  • @yohankalanarathnayake
    @yohankalanarathnayake 3 года назад +180

    සසරෙ අපි මොන තරම් පිං කරල තියනවද නිවන් දකින්න පුලුවන් මාර්ගයක් දේශනා කල උත්තමයෙක් සරන යන්න තරම්, මගේ බුදු පියානන් වහන්සේගේ අනන්ත බුදු ගුන බලයෙන් සියලු සිත් සැනසේවා 🙇☸️🇱🇰

  • @yasithnimnaka5534
    @yasithnimnaka5534 3 года назад +579

    බුදුන් සිටිනා කාලයක උපත ලබා නිර්වානය ලබාගැනීමට සියලු දෙනාට හැකි වේවා.සියලු දෙනාට බුදුන් සරණයි🙏🙏🙏

    • @tharaka1yasanjith557
      @tharaka1yasanjith557 3 года назад +21

      මෛත්‍රී සාසනයට පෙර ගෞතම ශාසනයේම ධර්මය අවබෝද වී නිවන් පසක් වේවා 🙏 තෙරුවන් සරනයි 🙏

    • @dinushaawanthi7896
      @dinushaawanthi7896 2 года назад +13

      සහෝදරයා එතරම් කල් යවන්න එපා බුද්ධ වචනය දහම තාම jeewamanay 🌸🌸ඇවිත් බලන්න කල් නොයවා ප්‍රතිපල ගේනවා 🌸🌸🌸ඒ ශ්‍රී සද්ද්රමය තාම jeewamay නැවත බුද්ද උත්පතියක් වෙනකාලේ ඔබ mama හතර අපායේ හිටියොත් මේ මහා බද්‍ර කල්පයේ අවසාන බුදුන් වහන්සේත් ඉපදිලා පිරිනිවී යාවි 💛💛💛💛මේ හොදම වෙලාවයි දහම දැක නිවෙන්න තෙරුවන් සරණයි 🌸🌸🌸🌸🌸

    • @thamidu4500
      @thamidu4500 2 года назад +4

      නිසල බුදු හිමි

    • @dineshsanjeewa8908
      @dineshsanjeewa8908 2 года назад +1

      @@tharaka1yasanjith557 ààB5

    • @yashodhamax8680
      @yashodhamax8680 2 года назад +2

      ඔව් මගෙත් ප්‍රාර්ථනාවක් ඒක 🥺🥺🙏🙏🙏🙏ගොඩාක් ආසායි .....................🙏🙏🙏🙏😊😊

  • @SudanthaKusumsiri-f4v
    @SudanthaKusumsiri-f4v 9 месяцев назад +26

    මේ උතුම් සම්බුදු බලෙන් මාගේ ජිවිතය උතුම් වු බුද්ධ රත්නයට මගේ ජිවිතය පුජා වේවා

  • @sureshacademy406
    @sureshacademy406 4 года назад +984

    Unlike කරපු අයට මෙ උතුම් වු ලෝවක් පිලිගත් බුදුසසුනේ අර්තය වැටහෙවා සාදු . සාදු...සාදු .......

  • @ruvindunawanjan3242
    @ruvindunawanjan3242 4 года назад +140

    මගෙ බුදු පියානනි මගෙ සිතින් වරදක් උනා නම් මට සමාව දෙත්වා සාදු සාදු සාදු මගෙ සිත සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @vishensanjana7780
    @vishensanjana7780 3 года назад +373

    කවි බණ පෙළට අකමැත්ත ප්‍රකාශ කළ සියළුදෙනාට බුදු දහම අවබෝධ වේවා.සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @chandananuwansiri9084
    @chandananuwansiri9084 2 года назад +71

    ආය ඉපදුනෝත් බෞද්යයෙකුම වේවා මගෙ ප්‍රාර්ථනයයි

  • @shakilahansani8935
    @shakilahansani8935 3 года назад +640

    අනේ මාගේ බුදු පියාණෙනි... නැවත වඩිනු මැනවී මේ ලෝකෙට.. 🙏ගොඩක් පිරිහිලා මේ ලොව.. 😢

    • @shanikasachini1359
      @shanikasachini1359 3 года назад +5

      🙏🙏🙏🙏...

    • @tharindubandara7722
      @tharindubandara7722 3 года назад +10

      Ai wadinne ne saho, darmaya guruwaraya karagena wedakarana✋

    • @chandrapalasinghapuradewa5645
      @chandrapalasinghapuradewa5645 3 года назад +24

      උන් වහන්සේ යලිත් මේ දුක්කිත සසරෙ උපදින්නේ නැත. ඒකයි නිවන කියන්නෙ. දැනට පවතින්නේ බුදුන් වහන්සේ දේශනා කල ධර්මය විතරයි.

    • @krishanrashmika11
      @krishanrashmika11 3 года назад +6

      E kale apita pina madi venna athi me dahama ahanna
      Ekane thawath me sasara gamane 😢

    • @heshankalinga8177
      @heshankalinga8177 3 года назад +4

      buduradun daham awaboda karagann. budu radun wediya wage wei. teruwan saranai

  • @Gihanbro-s7l
    @Gihanbro-s7l 9 месяцев назад +17

    සාදු සාදු සාදු 🙏 🙏🙏 මතු දිනක මා හට මෙන්ම මේ සියලුම සත්වයන්ට උතුම් වූ නිවනින් සැනසීමට හැකි වේ වා සාදු සාදු සාදු 🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @animalfunny7343
    @animalfunny7343 7 месяцев назад +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය ව⁣ෙිවා

  • @dil6719
    @dil6719 3 года назад +419

    🙏🙏🙏මේ සංසාරේ කෙලවරක් මා දකිනා තෙක් උපන්දිනා හැම භවයෙම මේ පුංචි රටේ බෞද්ධයෙකුම වෙලා ඉපදේවා!!!🙏🙏🙏

    • @kawishka-o1h
      @kawishka-o1h 2 года назад +2

      Ane ow 🥺🙏

    • @nilminiperera2502
      @nilminiperera2502 2 года назад +3

      අනේ ඒ කවිත් දාන්න

    • @user-mx1jv9tf2r
      @user-mx1jv9tf2r Год назад +2

      බුදු අම්මෝ මේ කරුම රටේ නම් එපා

    • @ChamindaKumara-m8h
      @ChamindaKumara-m8h 9 месяцев назад

      Mageth prartanawa ekama tamai api mokaddo Pera pinak karala thiyenwa me dhame ipadila upadina hema athmayakama mage rathtaran budhunge dhama labewa Loke kisima agamak Nathi mewage jiveethe lassanata gewaganna thiyen dhamak Loke thiyena uthuma dhama labila thiyenwa ape rathtaran budhunge sarana labewa

  • @virajmadushan3223
    @virajmadushan3223 3 года назад +528

    සාදු සාදු සාදු🙏
    ඔබ වහන්සේව නොදුටුවද
    ඔබ වහන්සේගේ ගුණ ඇසීමත් මා ලද පිනකි...

    • @tharindinavodya3330
      @tharindinavodya3330 3 года назад +1

      eya sathyak

    • @dayangakalahara9307
      @dayangakalahara9307 3 года назад +3

      අඩාම්රයි ඔයා ගැන

    • @methujamanumita7250
      @methujamanumita7250 3 года назад +1

      සාදු, සාදු, සාදු, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @keshikavieenetsarani2953
      @keshikavieenetsarani2953 3 года назад

      සාදු සාදු 🙏🙏🙏

    • @sandaruwanlakmal265
      @sandaruwanlakmal265 2 года назад

      සාධු` සාධු`......!!!

  • @hakoona9751
    @hakoona9751 3 года назад +987

    උපදින මතු හැම භවයක මා බෞද්ධයෙකු වී ඉපදේවා...🙏🙏🙏🌼🌼🌼

  • @damithkumara4621
    @damithkumara4621 5 месяцев назад +100

    මම කතෝලිකයෙක්..... මේ කවි බණ අහනකොට පුදුම හැඟීමක් සහනයක් දැනෙන්නේ.... ශ්‍රේෂ්‍ටයි.... මිනිසුන් ලක්ශ ගණනක් මේ තුලින් සැනසීම පත් වේවා ....🙏🙏🙏🌸🌸🌸

    • @JanihUdara
      @JanihUdara 3 месяца назад +3

      ඔවු ලක් වැසි ලො වැසි සියලු දෙනාම🌸🙏🙏🙏

  • @samudayadahampath89
    @samudayadahampath89 4 года назад +390

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ ඇත්තටම මේක අහලා ඇහැට කඳුලක් ආවා....බුදු සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙන්න ඕනි 🙏

  • @gamerboy7255
    @gamerboy7255 3 года назад +245

    අනේ හාමුදුරුවනේ දිගටම කරන්න.මාරයි මට ඇඩුණා.😭😭😭🙏🙏🙏😢😢😢🌼🌼🌼.හිතට පුදුම සැනසීමක්.

  • @dulaofficial2003
    @dulaofficial2003 2 года назад +129

    මා දැන හෝ නොදැන කෙරූ සෑම පාපයක්ම මා කල පින් බලයෙන් මැකී යැවේවා..මතු උපදින ආත්මයකදී මා හට ඊලගට උපදින බුදු පියාණන් පාමුල වැද මගේ සසර ගමන කෙටි කර ගන්න ලැබේවා.. සියලු සත්ත්වයෝ සුවපත් වේවා!.. නිදුක් වෙත්වා!.. නීරෝගී වෙත්වා!… නිවන් දකිත්වා!.. සාදු!..සාදු!...සාදු!..🙏🙏🙏

  • @travelwithhero3472
    @travelwithhero3472 6 месяцев назад +146

    මම ශ්‍රවණාබාධිත උපාධිධාරීන් ළමයෙක් . මම හැමදාම සෙත්කවි අහනවා. මම හැමදාම බුදුන් වඳිනවා. ලොව සුවපත් වේවා... බුදුසරණයි ...

    • @dinithibhagya3269
      @dinithibhagya3269 5 месяцев назад +3

      බුදු සරණයි ඔයාට

    • @d--dvideo6890
      @d--dvideo6890 4 месяца назад +5

      Ekman suwaya lebewa oyata ❤❤❤

    • @sahirasanjudesilva8748
      @sahirasanjudesilva8748 4 месяца назад +1

      නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි

    • @Madu-s5z
      @Madu-s5z 4 месяца назад +1

      .kalyanawathi 9:03 9:04

    • @pradeepchandana9293
      @pradeepchandana9293 3 месяца назад +1

      Sadu Sadu Sadu

  • @devindabro9677
    @devindabro9677 3 года назад +237

    බුදු ගුන අනන්තයි!අප්‍රමානයි!🌼💐🌸🌸🌺🙏

  • @sithumudara1434
    @sithumudara1434 3 года назад +260

    තව තව මේ වගෙ කවි බණ රචනා කරන්න වගේම ගායනා කරන්නත් ඔබ වහන්සේට රත්නත්තරයේ පිහිට ලැබේවා!!!!

  • @thig1089
    @thig1089 3 года назад +101

    පිනක් වේවා මේක දාපු අයට,,, ..🙏🙏🙏🙏😭😭 මේක බලල ඇඬුණා

  • @ruwanchamara9802
    @ruwanchamara9802 Год назад +3

    මේ විශ්වයේ හොඳම ගුරුවරයා වන ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻

  • @amaliniranjala5093
    @amaliniranjala5093 4 года назад +97

    දරුවන්ට බුදු ගුන අසන්නට හුරු කල හැකි මේ විදිහට අපෙ හාමුදුරුවනේ .තෙරුවන් සරනයි!

  • @ravijayasekara9940
    @ravijayasekara9940 2 года назад +114

    අනේ මගෙ බුදුහාමුදුරුවනේ... තව කල්පගානක් ඔබවහන්සේ හිටියානම් මගෙ බුදුහාමුදුරුවනේ... මේ ජීවිතේ මේ සසර දුකයි මගෙ බුදුහාමුදුරුවනේ... ඇත්තටම සංවේදී මෙ කවිපෙල.

    • @ChithraniWijenayaka
      @ChithraniWijenayaka 8 месяцев назад +1

      මේතුන් හෙලයට වඩ්නු මැනවි ....සම්බුදු පියානෙනී.. ... . සාදු...සාදු ...සාදු. ...නමස්කාරවේවා. !!!!!!!

  • @wasanakumari3075
    @wasanakumari3075 3 года назад +229

    ඔබ වහන්සේට පතන බෝදියකින් උතුම් නිවනම ලැබේවා! ලොවුතුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!

  • @Thishu766
    @Thishu766 8 месяцев назад +30

    මා මියයන්නට පෙර කිසියම් හෝ දිනක බුදුරජාණන් වහන්සේගේ බුදු රැස් පෙනේවා!...🥺

  • @shanikapriyadarshani8385
    @shanikapriyadarshani8385 3 года назад +885

    මොන තරම් පව් කරලා තිබුණත් බෞද්ධයකු වෙන්න තරම් ලොකු පිනක් කරල තියෙනවා ❤️❤️🙏🙏

  • @sunethdarshana76
    @sunethdarshana76 4 года назад +154

    කදුලු එනවා මේවට .ඔබ වහන්සේට බුදු බව අත් වේවා

  • @redabrogaming
    @redabrogaming 3 года назад +97

    *අනේ බුදුහාමුදුරුවෝ දැන් හිටියානම් කියලා හිතුනු වාර අනන්තයි ගෞතම බුදු පියානෙනි...!!🙏😭🥺🥺🥺❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේට මාගෙ නමස්කාරය වේවා!! සාදු සාදු සාදූ 🙏🙏🙏🙏*

  • @PasiduSasanka-mi8wb
    @PasiduSasanka-mi8wb 10 месяцев назад +4

    මගේ ගෞතම බුදු පියණන් වහන්සෙට මගෙ නමස් කරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 3 года назад +204

    අපේ බුදු පියාණන් අද සිටියනම් හරියට ධර්මය අවබෝධ කරහගන අපිටත් නිවන් දකින්න තිබුනා . ඇසට කදුලු ආව 😥

    • @shashikalasenewirathnasene3566
      @shashikalasenewirathnasene3566 3 года назад +5

      🙏🙏

    • @rathugt4178
      @rathugt4178 3 года назад +10

      සඟ සරණ තාමත් තියෙනවා!

    • @Photo_doctor
      @Photo_doctor 3 года назад +10

      බුදුන් මෙලොව ජීවමාන කලත් අපි හිටියා..ඒත් අපිට නිවන් දකින්නට තරම් පින් කරන්න බැරි වෙලා

    • @manidunimsara2715
      @manidunimsara2715 2 года назад +2

      @@Photo_doctor ඒක ඇත්ත සහෝදරය 😘

    • @samithsamith8661
      @samithsamith8661 2 года назад +1

      Mage lowuthuru budurajanan wahansege ea wuthum sri saddarmaya thama pawathinawa danuth awaboda karaganna puluwan chathu ariya sathya pasak kota addakinna puluwan parama nibbana suwayen sukithathara wenna puluwan praghghasarinta adath puluwan me sasara dukin ethera wenna theruwan saranai

  • @spacetravel123
    @spacetravel123 3 года назад +87

    "හිතට ලොකු සැනසුමක් දැනෙනවා" "හාමුදුරැවනේ". "අවසර" ඔබ වහන්සේට "තෙරැවන් සරණයි!"

  • @harindramahabandara7767
    @harindramahabandara7767 4 года назад +148

    "ලොව හට ගත් සියලු දේ නැසෙන සුළුය නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න"

    • @hiruniherath2978
      @hiruniherath2978 2 года назад +3

      අන්තිම බුද්ද වචනය..😔

  • @ishanrandunu2410
    @ishanrandunu2410 Год назад +95

    ජීවිතේ මට ලැබුන වටිනම දේ. බෞද්ධයෙක් වී ඉපදීමයි❤😊

  • @priyankakumarikumari5718
    @priyankakumarikumari5718 2 года назад +35

    හරිම සංවේදී කවි පෙලක් හාමුදුරුවනේ ඇසට කදුලු එනවා.ඉපදෙන ආත්මයක් ගානෙම බෞද්ධයෙක් වී ඉපදී සසරෙන් එතෙර වීමට ලැබේවා!!

  • @anushadilhani3410
    @anushadilhani3410 3 года назад +91

    බුදු ගුණ අනන්තය.සාදු සාදු සාදු🙏🙏🙏

  • @charithadiwakara5582
    @charithadiwakara5582 4 года назад +108

    පින් මදි වෙන්නැති නිවන් දකින්නනට එකයි තවමත් අපි සන්සාරේ!

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Год назад +3

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🌷🌷

  • @kalanaviraj259
    @kalanaviraj259 4 года назад +80

    මම මෙය ශ්‍රවනය කරන්න ආවේ ප්‍රඥා නාලිකාවේ වැඩසටහන් විස්තරය දැකල මෙය හරිම සංවේදීයි අපේ හාමුදුරුවනේ තෙරුවණ් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @rasinthashiromani3097
    @rasinthashiromani3097 3 года назад +98

    අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ අමා දර්මෙන් ඒ උතුම් උත්තමයා අපගේ සිතින් දැකිය හැක.🙏🙏

  • @සුරංග-ඪ9ෆ
    @සුරංග-ඪ9ෆ 3 года назад +16

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කවි බණ🙏🙏🙏මන් ගොඩක්‌ පින් කරලා බෞද්දයකු වෙලා ඉපදෙන්න😌😌😌අන්ලයික් කරපු හැමෝටම දර්මය වැටහේවා🙏🙏🙏මේ වගේ සංවේදී කවි බණ අහපුවහම කිසිම පව් වැඩක් කරන්න හිතෙන්නෑ😌😌😌තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @techvision2432
    @techvision2432 3 года назад +1172

    මන් විතරද ඇඩුවේ 😢😢 අපේ බුදු පියානන් අද සිටියනම් 😥😥🙏

  • @janithdinelkaruvishan7798
    @janithdinelkaruvishan7798 2 года назад +500

    මට අවුරුදු 14 යි මම හැමදාම වගේ අහනවා මේ කවි බන 🌸🌸🌸

  • @prabashinishalika1772
    @prabashinishalika1772 3 года назад +106

    සැබැවින්ම සංවේදී කවි පෙලක් .මගෙ නෙතට කදුලු අවා.ඔබ වහන්සේට තූනුරුවන් සරණයි.......🙏

  • @niroshamadhushankha9595
    @niroshamadhushankha9595 Год назад +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා ........ඉක්මනින් නිර්වානය අවබෝධ වේවා.....! බුදු සරණයි ස්වාමින්වහන්ස .......!❤❤❤

  • @yamunamuniweera4395
    @yamunamuniweera4395 4 года назад +188

    අපේ පින්වත් හාමුදුරුවනේ මෙම අවස්ථාවේදී ඇති වී තිබෙන ව්‍යසනය වෙනුවෙන් සෑම නිවසකම ශ්‍රවණය කිරීමට මිහිරි කවි බණක් රචනා කරනු මැනවි

  • @kavidusanjaya2792
    @kavidusanjaya2792 4 года назад +168

    අනේ බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේ අදත් මේ ලෝ තලයේ වැඩ සිටියනම් අපි මෙහෙම දුක් විදින්නෙ නෑ.😢😢 උපදින හැම භවයකම බෞද්ධයෙකුම වෙන්න ඕනෙ. 🙏🙏🙏🙏. සියලු ලෝ වැසියන්ට
    බුදු සරණයි!

    • @mahishaimali6853
      @mahishaimali6853 3 года назад +2

      සාදු සාදු 🙏

    • @srilankatourismhotels
      @srilankatourismhotels 3 года назад +1

      Aniwaryenma upadina hama athmema බුදුසරණ ලැබේවා

    • @kumariubeysekara8262
      @kumariubeysekara8262 3 года назад +1

      😓😥🥺😭

    • @dinesharanaweera6235
      @dinesharanaweera6235 3 года назад +1

      Parthana karanna uthum u niwana. Budun kerehi achala shraddhawa athi karaganna. Athakota budu piyanan hadawathe jeewamanay. Pin karanna parthana karanna budun daka niwan dakinna. Nathnam budunge kalayakath bauddyeku we ipadewi namuth darmaya awaboda karanna bari wey. Maithree budda sasanaye wath budun daka niwan dakinna sitha selaye pihituwamin perum puranna parthana karanna a uthum u niwanama. Budu saranay.!

    • @chamindakumara9698
      @chamindakumara9698 Год назад

      Q@@kumariubeysekara8262 use

  • @tharakalakshan550
    @tharakalakshan550 4 года назад +50

    නැවත වඩින්න, බුදු සමිදුනි මේ සසර දුකින් අපව මුදවා ගන්න. සාදු!! සාදු!! අපේ තිලෝගුරු සම්මා සම්බුදු පියානනි!!!!!!🙏🙏🙏🙏🙏

    • @dinesharanaweera6235
      @dinesharanaweera6235 3 года назад +2

      Budu himi nawatha wadinne ne. අග්ගො හමස්මිලෝ කස්ස. ජෙට්ටො හමස්මිලො කස්ස. අයමන්ති මා ජාති. නත්ති දානි පුනබ් බවෝ.

    • @හශියාඔන්ලයින්
      @හශියාඔන්ලයින් 3 года назад

      🙏🙏🙏🙏

  • @VishwaLanka-wb9iw
    @VishwaLanka-wb9iw 7 месяцев назад +4

    හදවත පැලෙන්න වගේ ඒ කවි පෙල ඇහුනම ☸️🙏💞

  • @ravindueranda5610
    @ravindueranda5610 4 года назад +49

    නැවතත් නොනැගිටින නින්දයි සැතපෙන්නේ....😫😫😫 බුදු හිමියනි යළි වඩින්න මේ ලක් දෙරණට...🙏🙏🙏

  • @chamindapriyadarshana9193
    @chamindapriyadarshana9193 2 года назад +75

    මමත් බෞද්ධයෙක්ම වේවා ඉපදෙන් හැම ආත්මෙකම බුදු හාමුදුරුවනේ ඔබ වන්සේගේ පිහිටෙන්

  • @Ranagaming219
    @Ranagaming219 6 месяцев назад +20

    Aththatama mata aduna..😢😭..ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏!!!

  • @yasangikaushalya369
    @yasangikaushalya369 3 года назад +16

    උපදින හැම භවයකදිම මා බෞද්ධයෙක්ම වී ඉපිද මේ සසරින් එතෙර වීමට හැකියාව ලැබේවා.....❀❀❀🙏🙏 මෙම කවි පෙළ ගායනා කරන අපේ හාමුදුරවන්ටත් මෙය ශ්‍රවනය කල ඔබටත් තිලෝගුරු අමාමෑණි බුදු පියාණන්ගේ පිහිට ලැබේවා.... සාදු සාදු සාදු...🙏🙏🙏

  • @nawodadeshani7390
    @nawodadeshani7390 3 года назад +65

    බුදු හිමියනී ඔබ වහන්සේගේ සාසනයේ බුද්ද උපාසිකාවක් වීමට ලැබේවා!!!🙏🙏🙏

  • @Sehan__wije
    @Sehan__wije 3 года назад +72

    සාදු සාදු!නිවන් දක්නා තුරු සම්බුදු සමිදු ගේ ආශීර්වාද සියල්ලන්ටම හිමිවේවා!.

  • @MayanBack
    @MayanBack 6 месяцев назад +25

    හැමදාම යහපත් සිතුවිලිම ඉපදේවා එක විතරමයි මගෙ ප්‍රාර්ථනය 🙏🙏🙏❤️

  • @dulaofficial2003
    @dulaofficial2003 2 года назад +60

    ගොඩක් සන්වේදී කතා පුවතක්.. ඇත්තෙන්ම ඇඩුන.. හිත ගොඩක් කලකිරුන.. නමුත් සත්‍ය එයයි.. බුදු පියාණන් වහන්සේද අපට පහදන්න හැදුවෙ එයයි.. සියලු දේ සොබාදහමට අවනතයී.. උපදින හැම ආත්මයකම මා බෞද්ධයකුම වී ඉපදේවා..❤️

  • @sithumsanjana9956
    @sithumsanjana9956 4 года назад +215

    පෙර කරපු පවකට මහන වෙන්න පින මදි මේ සසරේ දුක්විදිනව මෙ අසත්‍ය ලෝකේ දිහා බල බල

  • @nalijay9461
    @nalijay9461 6 месяцев назад +14

    අඬ අඬා ඇහුවේ... ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! 🙏🙏🙏මම උපදින හැම ආත්ම භවයකම සිංහල බෞද්ධයකු වෙලාම ඉපදේවා !! අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා!! 🙏🙏🙏 2024/05/23

  • @jungkookbtsarmy838
    @jungkookbtsarmy838 7 дней назад +2

    උපදින මතු හැම භවයකම මා බෞද්ධයෙකුම වී ඉපදේවා🥺🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 3 года назад +75

    මා ඉපදෙන හැම ආත්මයකම සිංහල බෞද්ධයකු වි ඉපදේවා... අනේ බුදු රාජාණණ් වහන්සේ නැවතත් වඩිනු මෑනවි මෙ මිහිතලයට අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.😭😭😭😭😭😭😭☸️🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷☸️

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 Год назад +1

      Baudda kiyana eke therumawath hariyata danne nethi nisai mehema adahas enne...mewa kanata mihirak suwayak senasimak witharai.bududahama kiyanne owata neme lowthuru sepayak....eka athdekimen labanna ona deyak..a sepe kawi peliwala ne..anunta dennath be....warthamane a sepe hoyanna uthsaha karanna..hari bauddayek...ipadenaeka weradilawath hithanne ne

    • @RashmiBhagya-h3s
      @RashmiBhagya-h3s Год назад +2

      Ane ekanam aththa ❤😢 hari dukai me kavi valata adenawath ekka😢😢

    • @RashmiBhagya-h3s
      @RashmiBhagya-h3s Год назад

      ​@@sasarenodekapumaranaya2069
      6:09 6:10

  • @sachini8406
    @sachini8406 3 года назад +87

    අත්තටම මහන වෙන්න හිතෙනවා.තවත් සන්සාරෙ දුර යනවට වඩා අපේ හාමුදුරුවනේ.

  • @nandanasampath3290
    @nandanasampath3290 4 года назад +110

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්සෙට තෙරුවන් සරණයි නිදුක් නිරොගි වෙවා

    • @ssp1754
      @ssp1754 4 года назад +2

      Who language

  • @AchalaSubhashini-pt9wu
    @AchalaSubhashini-pt9wu 11 месяцев назад +17

    උත්තම බුදු පියානන් වහන්සේ ඡිිවමානයි එම සත්තානු බාවයෙන් මගේ කුසේ සිටින පුංචි පැටියා නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දරැවෙක් වෙිිවා බිහිවෙන මොහොතේ පටන් මටද දරැවාටද කිසිදු කරදර බාදක ඇති නොවෙිිවා.සාදු සාදු සාදු !!!!!!!!!

  • @harshanaprabath2987
    @harshanaprabath2987 3 года назад +63

    ජිවිතේ තෙරුම් ගන්න ලොකු අත්වැලක් උනා. සාදු සාදු සාදු .!

  • @shivagod2659
    @shivagod2659 2 года назад +14

    මට ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීමට වාසනාව හා පිං බලය ලැබේවා . සාදු සාදු සාදු

  • @dhanushagimnada8189
    @dhanushagimnada8189 4 года назад +162

    මතු නිවනට යන මගට , පය තබන්නට , උපකරවන මෙවන් දෙවල් තව කිරිමට හැකිවෙවා 🙏 ☸️

    • @samsetakuwatakwt1684
      @samsetakuwatakwt1684 4 года назад +1

      Mama.kara.wewa.buduguna.antai

    • @MudithaTV10
      @MudithaTV10 4 года назад +2

      තෙරුවන් සරණයි! උතුම් සම්බුද්ධ ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අප හා එකතු වන්න ruclips.net/channel/UCrKdTyRgcTHN6L_jXpw3RSQ
      අපාය හා දිව්‍ය ලෝක හුදු සංකල්ප ද ? | ගෞරවනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ
      ruclips.net/video/ZYJJ0nZEEB4/видео.html
      කුමක්ද මේ කඨින චීවරය කියන්නේ?
      ruclips.net/video/3bZ0TXRy9LI/видео.html
      ස්ත්‍රීත්වය කුසලයක් ද? අකුසලයක් ද?
      ruclips.net/video/kMlrJp8n1sM/видео.html
      භික්ෂුවකගේ භූමිකාව.
      ruclips.net/video/5hDT3p0SWPY/видео.html
      ආදරය.
      ruclips.net/video/_TMGvP656aA/видео.html
      නිතිපතා සද්ධර්මය ශ්‍රවණය කිරීම සදහා මෙම RUclips චැනලය Subscribe කරන්න ruclips.net/channel/UCrKdTyRgcTHN6L_jXpw3RSQ
      නමෝ බුද්ධාය !!!

  • @අකිලදිල්ශාන්

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....🙏 මම විශ්වාස කරන එකම දෙ..බුදුදහම ❤️

  • @අසංකපුෂ්පකුමාර
    @අසංකපුෂ්පකුමාර 2 года назад +1029

    මට එකම එක වතාවක් ගෞතම බුදු පියාණන් වහන්සේ ව දකින්නට ඇත්නම්. නින්දට යන හැම දාකම මම ප්‍රාර්ථනය එයයි..,,

  • @gamagehemamali635
    @gamagehemamali635 3 года назад +65

    අනේ හරිම සන්වේදී මේ බුදු ගුන කවි පෙලට ඇඩුනේ නැත්තං තමයි පුදුමේ,,,,සාදු සාදු සාදූ මගේ ගෞතම බුදුපියානනි.

  • @kavindaheshan7817
    @kavindaheshan7817 3 года назад +158

    මං කිසිම දේකට අඩන කොල්ලෙක් නේවේ ඒත් මේ කවි පෙල අහන් යනකොට නොදනිම නිකන්ම කඳුළු එනව🌼 මාරම සැහැල්ලුවක් දැනෙනේ ඇත්තමයි❤️🌼

    • @danuraam1563
      @danuraam1563 3 года назад +16

      අන්න ඒකයි මචන් සිංහල අපි හීලෑ.බුදු බන පදේට ව්තරයි බන් ඒකයි ඒ බුදු බන ඇහෙද්දි.කදුලු එන්නෙ

    • @pradeepranasinghe3098
      @pradeepranasinghe3098 2 года назад +7

      නියම බවුද්දයෙක් ඔයා ඒකයි එහෙම හදවත දියවෙලා යන්නේ

    • @shashi668
      @shashi668 2 года назад +3

      🙏

    • @dayawathidaya7107
      @dayawathidaya7107 2 года назад +3

      .

    • @ashokakanthi4437
      @ashokakanthi4437 Год назад +1

      Hummm

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 8 месяцев назад +1

    නමස්කාර වේවා සම්බුදු පියානෙනි.....නමස්කාර වේවා සම්බුදු පියානෙනි......නමස්කාර වේවා සම්බුදු පියානෙනී......

  • @dinushkashehan1637
    @dinushkashehan1637 2 года назад +42

    සසර ඉපදෙනා මතු හැම භවයකම බුදු සරනින තුණු ruwanin ෙබෟද්ධයකු වී ඉපදී ඉතා කෙටි කලකින් ඔබ අපගේ සසර දිගු නොවී කෙටි වේවා .🙏🙏🙏😪

  • @CookingWithKuma
    @CookingWithKuma 3 года назад +51

    ගොඩක් ලස්සනයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 💐🙏

  • @upekadissanayake4188
    @upekadissanayake4188 4 года назад +89

    ලොව හට ගත් යමක් වේද එය විනාශ වී යන්නේමය. දුකින් ගලවාගත් බුදු පියානන්ට නමස්කාර වේවා.. සාධු සාධු සාධු..

  • @SanjeewaYR
    @SanjeewaYR 18 дней назад +1

    මේ කවි බන අහනකොට මට ඇත්තටම දරා ගන්න බැ හිතට මහා දුකක් වේදනාවක් දැනෙනවා අපි හැමෝටම නිවන් අවබෝද වේවා සාදු සාදු සාදු.

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 Год назад +11

    උපදින හැම ආත්මයක මා බෞද්ධයෙක් වී ඉපදේවා .🙏🙏🙏 බුදු සරණයි.

  • @TravelWithLushantha
    @TravelWithLushantha 4 года назад +25

    අහන්න අහන්න ආස හිතෙන ලස්සන පද පෙලක්
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....
    තවත් මෙවන් ලස්සන නිර්මාණයන් තුළින් අප සිත් සනසන්නට ලැබේවා....
    සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳ තවත් නිර්මාණයන් කරන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @saumyakumari6411
    @saumyakumari6411 3 года назад +40

    බුදු දහම අදත් ජීව මානයි. බුදු දහම ,සොබාදහම, විද්‍යාව සමගාමී ගමනක?

  • @SinhaKello
    @SinhaKello 7 месяцев назад +7

    ලක්ශ ගනනින් රහතන් වහන්සේලා මේ පුන්‍ය බූමිය තුල පහලා වේවා 🙏🙏🙏🙂

  • @nilukanilu9067
    @nilukanilu9067 4 года назад +52

    ඔබ වහන්සේ ට න මස් කර වේවා කොරෝනා නෑ සේවා බුදුසරණයි

  • @sakunthalasandamali1236
    @sakunthalasandamali1236 4 года назад +131

    බුදු ගුණ අනන්තය ... සාදු සාදු සාදු.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithumsanjana4087
    @sithumsanjana4087 3 года назад +28

    මෙහි අවසාන කවි ටික අහෙද්හි අඩපු තරම් ........ මාගෙ සම්බුදු පියානන් වහන්සේ අද සිටියනම්... 😢😭😭😭😭😭😭

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 8 месяцев назад +1

    උතුම් කවි බන කියන්නට ඔබ වහන්සේට තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා..සාදු....සාදු....සාදු..

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 3 года назад +59

    ඇස් දෙකට කදුළක් ආව..මාගේ බුදුපියාණනී...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @හශියාඔන්ලයින්
    @හශියාඔන්ලයින් 3 года назад +14

    බුදු පියානනි අයේමත් මේ ලොවට වැඩ්නු මෙන ලොව අද පිරිහිලා.... 🙏🙏🙏👆🙏

  • @gweerakon9291
    @gweerakon9291 3 года назад +17

    අනන්ත බුදුගුණ බලයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..සාදු සාදු

  • @deepikasarath4959
    @deepikasarath4959 Год назад +1

    සාදු....සාදු.....සාදු.....හිතට හරිම දුකක් දැනුනෙ..කොච්චර ඇහුවත් මදි...උපදින හැම බවයකම බෞද්ධවෙක්ම වෙවා......

  • @amandiudayangika5910
    @amandiudayangika5910 3 года назад +47

    බොහොම පින් අපෙ හාමුදුරුවනේ මෙ අසිරිමත් සම්බුද්ධ පරිනිර්වාණ කවි බණ පෙල අපෙ සවනට ඇසීමට සැලැස්සුවට .🙏🙏

  • @spriya595
    @spriya595 4 года назад +122

    බැලුවෙ නැති අය බලන්න "මා විසින් මෙසේ අසන ලදි" මුලු කතාවම තියෙනවා.මේ ඒකෙන් ගත්ත රූපරාමු.

    • @한국미친
      @한국미친 3 года назад +1

      කෝ

    • @agmadumadu2810
      @agmadumadu2810 3 года назад +1

      Sadu sadu mewan deyak Hari asannata dakinnata Hari mama bauddayek wela ipaduna sadu sadu sadu ape amamani budu piyananwase api lowasi siyalumadena budu dahamata Garu karanna oni budu saranai!!!!!!

  • @priyanthapranandhu2654
    @priyanthapranandhu2654 3 года назад +1309

    මට විතරද ඇඩුනෙ. උපදින හැම බවයකම බෞද්ධයෙක් වී ඉපදේවා 🙏🙏

  • @niroshasudarshani5835
    @niroshasudarshani5835 11 месяцев назад +2

    හරිම සංවේදී කවි පෙලක් , මේක අහද්දි මට ඇඩුනා😢,සියලුම දෙනාට බුදුසරණයි!!, ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @samithsvidanapathirana3206
    @samithsvidanapathirana3206 3 года назад +15

    මගේ අමා මෑණියන් හට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා 🙏🙏🙏 උපනූපන් හැම ජාතියකම බුදු බණ පද මාගේ කන වැකේවා........

  • @dinelkadissanayake794
    @dinelkadissanayake794 4 года назад +90

    සාදු සාදු සාදු !!උපදින හැම ආත්මයකදීම බෞද්ධයෙකු වී ඉපදේවා !!!!🙏🙏🙏☸️☸️☸️

  • @shanikapriyadarshani8385
    @shanikapriyadarshani8385 3 года назад +30

    උපදින හැම භවයකම මා බෞද්ධයකු වී ඉපදේවා 🙏🙏🙏❤️❤️❤️..