Katharagama Rumatiya

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025
  • කතරගම රූමතිය | ‌පෙූූූු්මවතී මනම්පේරි | Katharagama rumatiya
    #Kathargamarumatiya #Premawati #Digitalasapuwa
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු..
    අපි සමග ඒකතු වූවාට ‌බොහොම ස්තූතියි..
    Follow me on Social Media
    Facebook
    Channel - www.facebook.c...
    Twitter - / digital_asapuwa
    Owner Details -
    Facebook - / udaya.lakshan.94
    Instagram - / udaya_lakshan

Комментарии • 217

  • @PushpasiriKohilawaththag-cl8qh
    @PushpasiriKohilawaththag-cl8qh Год назад +37

    ඇයට නිවන් සුව ලැබේවා

  • @chandhanicha5173
    @chandhanicha5173 4 месяца назад +41

    මේ සිද්දියට සම්බන්ද වෙච්ච හැම එකාගේම පවුල්වලට සම්බන්ද වෙච්ච එවුන්ටත් එක්ක හෙන ගහනවා

    • @chamarathilakarathne7122
      @chamarathilakarathne7122 3 месяца назад +4

      අනිවාර්යයෙන් ම

    • @surangibasnayake
      @surangibasnayake 2 месяца назад +1

      මේ සිරිමාවෝ ගෙ අන.......තිරිසන්නු . .......අද ජේ වී පී ආන්ඩුවක් බිහිවුනා

    • @premakanthi5567
      @premakanthi5567 Месяц назад

      මුන්ගේ හත්මුතු පරමි පරාවටම හෙන හතගහලා කුනුවෙිලාමපල

  • @thilinifernando1994
    @thilinifernando1994 Год назад +19

    නිවන් සුව ලැබේවා 🙏🙏🥲🥲

  • @BagyaD-z7i
    @BagyaD-z7i 4 месяца назад +9

    අැයට නිවන් සුව ලැබෙිවා
    🙏🙏🙏😔😔😔😔

  • @santhisanthi7553
    @santhisanthi7553 27 дней назад +2

    නිවන් සුවය ලැබේවා ❤🙏

  • @MalliGg-yk1ib
    @MalliGg-yk1ib 5 месяцев назад +6

    kada suridu innawa akayi hirama maruna

  • @GnanaSenadheera
    @GnanaSenadheera Месяц назад +3

    නිවන්.සුව..ලැබෛිවා.

  • @kasunrupasingha4320
    @kasunrupasingha4320 Год назад +34

    නිව න් සුව ය ලැබේවා 🙏🙏🙏 අප අතරම ඉපදවා 🙏🙏🙏

  • @HemaHema-bb6oc
    @HemaHema-bb6oc 4 месяца назад +4

    Niwansuwa labewa

  • @AmithaRathnayake-p7f
    @AmithaRathnayake-p7f 5 месяцев назад +5

    Mun!ta🎉 hena wadinn. One

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 10 месяцев назад +8

    Niwan suwa labewa 🙏🌷😢duwa oyata 😢😢

  • @SugathWeerasooriya
    @SugathWeerasooriya 6 месяцев назад +13

    තිරිසන් බල්ලන්ගෙ හැම ආත්මයකටම ශාප වේවා.

  • @sanjeewaviraj2401
    @sanjeewaviraj2401 2 года назад +28

    ගොඩාක් දුක හිතෙන සිදුවීමක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🙏🙏🙏😥😥😥 මේ වගේ කතා විරිදු හඩින් අහන්න ඉදිරියට ඕනේ බුදු සරණයි 🙏🙏

    • @rdprajapakshardprajapaksha3223
      @rdprajapakshardprajapaksha3223 Год назад +2

      😥😥😥😥

    • @kanchanaumayangani4372
      @kanchanaumayangani4372 Год назад +2

      Nodakin bowa me wage katha ahanna lebanna epa..🙏🏻🙏🏻🙏🏻😡.kiyapan

    • @KumariKumari-kd8uh
      @KumariKumari-kd8uh Год назад

      ​@@rdprajapakshardprajapaksha3223😂i😅iyu jvh 44:50 😊😊😅😅😊😊😊k😅😊😊😊😅😅😊😊😊😅😅😊😊😊😊😅😊😊😊❤

    • @BandaraSenanayaka-sq9pm
      @BandaraSenanayaka-sq9pm Год назад

      ​@@kanchanaumayangani4372डंअःअःऑऑऑऑं9+८🎉

    • @dmkumara-cw1bd
      @dmkumara-cw1bd 5 месяцев назад

      😭😭😭😭😭

  • @NimeshaDilrukshi-v6l
    @NimeshaDilrukshi-v6l 4 месяца назад +4

    නිවන් සුව ලැබෙිිවා 🙏🙏

  • @buddika-qd9rj
    @buddika-qd9rj 11 месяцев назад +10

    හරිම දුකයි මෙවැනි ඉරණම ක් මගෙ රටෙ මැණික් වගෙ දූ වරුන් ට සිදු නෙමවෙවා පවුකාර පිරිමින්ට හොදක් නම් සිදුනෙමවෙවා මවෙමින්මෙවගෙ ඉවවවගගවරක් මගේ රටෙ අහිංසක මැණික් වගෙ දූ

  • @JayanthaWengappully
    @JayanthaWengappully 2 месяца назад +3

    ඇයට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @VihagaYashvika-uu2xi
    @VihagaYashvika-uu2xi Год назад +32

    එදා මේ කැසට් එක ඇහුවෙ නැති කෙනෙක් නෑ පවුකාර අතීතය

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage 6 месяцев назад +9

    Akke oyata niwansuwa.

  • @kantyk3888
    @kantyk3888 Год назад +37

    අමතක නොවන දරාගත නොහැකි සිද්ධියකි 😥😥😥😥😥😥😥😥තව තවත් නිවන් සුව ලැබේවා ඔබට

  • @SenarathWedagedara
    @SenarathWedagedara Год назад +8

    ප්‍රේමවතිය පව්❤❤

  • @JanakaAdasuriya
    @JanakaAdasuriya 5 месяцев назад +7

    පවු දෙයියනේ 😢😢😢😢😢

  • @PrabuKumara-b8c
    @PrabuKumara-b8c 3 месяца назад +8

    අැයට නිවන් සුව ලැබෙිවා❤❤❤

  • @SanathKumarasingha-x3m
    @SanathKumarasingha-x3m 2 месяца назад +4

    නිවන් සුව ලැබේවා 😢😢

  • @surangibasnayake
    @surangibasnayake 2 месяца назад +3

    අහෝ සසර ........

  • @ghjikjgg5126
    @ghjikjgg5126 Год назад +18

    😭😭😭😭😭😭😭 හිත්, පිත්, ඇති,අපට,මේව,අන්න,බෑ, පපුව,පැලෙනව,, මේවගේ දේවල්,නැවත, සිදු,නොවේවා,පිං,කදට, නිවන් සුව ය,ලැබේවා

  • @isharamadumal9467
    @isharamadumal9467 5 месяцев назад +5

    නිවන් සුව ලැබේවා

  • @nishanti3613
    @nishanti3613 Год назад +55

    මෙි සිදු විම වෙනකොට මමනමි මෙි ලොකෙත් නැ එ්ත් අහනකොට හරිම දුකයි

  • @kavinduanjana3716
    @kavinduanjana3716 2 года назад +20

    නිවන් සුවය ලැබේවා🙏🙏🙏

  • @SadaruNethmap-nz7zz
    @SadaruNethmap-nz7zz Год назад +8

    අඩෙ ඒක😮😮

    • @nethmikawshadani4725
      @nethmikawshadani4725 4 месяца назад

      අම්ම මේක බලන්න කිව්වේ අම්මට ආයෙමත් අහන්න ඕන කියල..එයාට කියද්දිත් කදුලු ඇස් වල ඒමයි බැලුවෙ😢😢

  • @KumaraNanayakkara-bj1sy
    @KumaraNanayakkara-bj1sy 5 месяцев назад +8

    මේ දේ වෙද්දී අපි ඉපදිලත් නෑ ඒත් පොඩ් කාලෙ කැසට් එකකින් අහල තීනො එදා පොඩ් කාලෙ අහද්දිත් ඇස්වල ට කදුලු ආව අදටත් අහද්දි එහෙම යි. ඒ දැනෙන වේදනාව හිතට මෙහෙම කියල කියන්න බෑ ඒ හේතුව ම තමයි මම අදටත් කතරගම ගියා ට කවදාවත් කතරගම දේවාලෙට යන්නෑ එහෙම දෙව් කෙනෙක් ඉන්නවනම කෝමද මේ වගේ අපරාධයක් එයාගෙ අඩව්යේම උනේ කෝ ඔය කියන දෙව්යො . ම්නිස්සු අදහන කතරගම දෙව්‍ යො කොහෙද හිට්යෙ එතකොට ..?

  • @SarathDisanayaka-zf4vr
    @SarathDisanayaka-zf4vr Год назад +7

    Ane,pau,godak,dukai,hithenawa,kisima,athmayaka,mewan,iranamak,sidu,nowewa,😂😂😂😂😂😂😂😂😂❣️❣️❣️

  • @QueenGirl1971
    @QueenGirl1971 2 месяца назад +4

    Man ipadila dawas 4i 😢😢😢😢😢😢😢😢 mewa ahanna ba papuwa pichila giya

  • @nawodyanawodya2825
    @nawodyanawodya2825 Год назад +6

    😮 u banayyyyyr vyu

  • @puspatata2172
    @puspatata2172 2 месяца назад +5

    මේ වගේ අහින්සක ගෑනු ලමයි මැරැවට පොලීසියටත් හමුදාවටත් සාපයක් වේවා

  • @SriyaniVimalasuriya
    @SriyaniVimalasuriya Месяц назад +4

    ෙමි.වනෙකාට.මමත්.ඉපදිලානැ.එ්ත්හරිමදුකයි.අැයට.නිවන්සුව.ලැෙබිවා

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 15 дней назад +1

    අම්මෝ ඵ්ක ඇහන්න බෑ පපුව පැලෙන්න දුකයි😢

  • @UpulDharmakeerthi
    @UpulDharmakeerthi 4 месяца назад +6

    ඇය සතුටින් කොහේහරි ඉපදිලා සතුටි ජිවත් වෙනවා ඇති ඇයගේ නංගීලා,මල්ලිලා කොහෙද ඒගොලෝ මැරිලදා😢

  • @bandulalanka868
    @bandulalanka868 5 месяцев назад +15

    Unta hena gshala ewarai 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @AyeshaKrishanthi-l1f
    @AyeshaKrishanthi-l1f 4 месяца назад +5

    Muga pule kurt nadde ma hitynm uwa marnnwa

  • @KasunSiyabalapitiya
    @KasunSiyabalapitiya 22 дня назад +1

    VERY GOODSOMUCHApaya😂😢😂😂

  • @wijayawardhana4386
    @wijayawardhana4386 Год назад +22

    ඔය තිරිසන්නුන්ගෙ දරැවන්ටත් වුන්ගෙදරැවන්ටත් පරම්පරාවලටත් මේවාගේම සපයක්මවේවා වේවා,, ,,,,,,,,,,,,,,,,, වා

  • @chathuridulshika1083
    @chathuridulshika1083 Год назад +11

    මෙක මම අදයි අැහුවෙි අැත්තටම දුකයි ගොඩාක් මෙක අහද්දි අැස් වලට කදුලු අවා කතරගම මෙහෙම දෙයක් වෙද්දි දෙවියො කොහෙද හිටියේ හරිම දුකයි

  • @subbi7588
    @subbi7588 4 месяца назад +4

    දෙය්යනේ 🥺

  • @KasunSiyabalapitiya
    @KasunSiyabalapitiya 22 дня назад +1

    Niwan suwa😂😂😂😂😂😢😢😢😢😢

  • @SeelaWathi-x5g
    @SeelaWathi-x5g 2 месяца назад +2

    Niwansuwa😢😢😢😢😢😢😢😢

  • @nishandininishandini5671
    @nishandininishandini5671 4 месяца назад +4

    යලි ඉපදේවා කියල පුාර්තකරනව

  • @NadiniUmeshka-ci3ud
    @NadiniUmeshka-ci3ud Год назад +29

    අවුරුදු ගානකට කලින් මේ සිද්ධිය උනත් මේක අහනකොට තාමත් දුක් හිතෙනවා☹️😩 පව් අසරණි නිවන් සුව ලැබේවා!!

  • @kusumadhikari1388
    @kusumadhikari1388 2 месяца назад +3

    මුන්ගේ. Paul. සියල්ලට. හෙන. ගහනවා. අනේ. දෙවියනේ.

  • @dammikanandani7063
    @dammikanandani7063 Год назад +9

    මේ වගේ 88/89කාලෙ පාරක් පාරක් ගානෙ මරල දාල හිටපු අයටත් ලස්සන විරිඳු ටිකක් හැදුවනම්

    • @renukagunawardana8335
      @renukagunawardana8335 6 месяцев назад

      හිතුමතේ ජීවිතේ කතාවත් මේ වගේ ටිකක්

  • @chamaraprakash8474
    @chamaraprakash8474 2 месяца назад +1

    අභෞ😮

  • @roshanmadusanka1737
    @roshanmadusanka1737 Год назад +5

    😢😢😢😢😢😢😢😢😢Ane දෙවියනේ pau

  • @AhinsaA-i1m
    @AhinsaA-i1m Год назад +8

    😭😭😭😭😭පව් අනේ කල් ගියත් තාමත් ඇසට කදුළු එනවා

  • @nayomibandara4788
    @nayomibandara4788 5 месяцев назад +5

    යන්ත්‍රමන්ත්‍රවල කරපු පවු දරු මුනුබුරෝ ගෙවනවා

  • @dinutharaka6550
    @dinutharaka6550 4 месяца назад +4

    Mn chuti kaleth meka ahuwa .adath ahala adanawa.mn e kale hitiyanm wedi parawal kiyak kala merunath kamak ne e kella bera ganna balanawa beri nm me wage dewal nodakinna unge wedi paharakinma merila giyath mokada.me lankawe minissu gana puluduma kalakirimak enne.adatath e wage sakkili ballo nethuwama newei.ehema un panuwo gahala merila ai untath e sethema uda wenna epai deiyane .ithin kohomada deiyo budun weda innawa kiyalath api piliganne .pera karapu pawak bawa aththa.eth un e karapu deta hirage athule panuwo gahala maranna vitharada deviyanta puluwan une 😢😢😢

  • @kadmea6323
    @kadmea6323 2 года назад +27

    අවුරැදු ගනක් ගියත් අමතක නොවෙන සිදුවිමක්
    අසරනිට නිවන් සුවම ලැබෙිවා 😢🙏

    • @DigitalAsapuwa
      @DigitalAsapuwa  2 года назад +4

      අනිවාරෙන් අමතක නොවන.. අමතක කරන්න බැරි සිදුවීම්..
      අප සමග ඒකතු වූවාට ස්තූතියි... ඔබට තෙරුවන් සරණයි..
      මේ වගේ තවත් විරිදු බණ | කවි බණ | ජාතක කතා | සෙත් පිරිත් | ගාතා | සූත්‍ර දේශනා ඇසීම සදහා අපිව Subcribe කර අපි සමග දිගටම එකතු වෙන්න..
      මෙම නාලිකාව මගින් සිත් සුවපත් කරන කවි බණ , ජීවීතයට ආදර්ශ ගෙනෙන කවි බණ සියල්ලම ඔබේ ශ්‍රවණය සදහා ලබා දීම අපගේ අරමුණයි.
      දානයන් අතර උතුම්ම දානය ධර්ම දානය යි ඔබත් ශ්‍රවණය කර අන් අයටද ශ්‍රවණය කිරීම සඳහා Share කරන්න
      තෙරුවන් සරණයි.!!

    • @gamagenihal-bq4xg
      @gamagenihal-bq4xg Год назад +1

      @@DigitalAsapuwa s

    • @SureshMadusanka-us8hl
      @SureshMadusanka-us8hl Год назад +1

      ​@@DigitalAsapuwa❤❤ pH pl

    • @imeshamadhuwanthi5469
      @imeshamadhuwanthi5469 Год назад +1

      @@DigitalAsapuwa jkvw

    • @suneethafernando-vg6cu
      @suneethafernando-vg6cu Год назад +1

      .🏞️🏞️

  • @Thilakarathna-j5b
    @Thilakarathna-j5b 3 месяца назад +3

    අද හිටියනම් ඇය කොතරම් සතුටු වෙයිද.ඔබේ බලාපොරොත්තු සේරම ඉටුවේවි සොයුරිය. ඔබට නිවන් සැප ලැබේවා.

  • @sanjeewaviraj2401
    @sanjeewaviraj2401 2 года назад +24

    ඇයට නිවන් සුව ලැබේවා 😥😥😥🙏🙏🙏🙏

  • @thilkarathneherath2078
    @thilkarathneherath2078 Год назад +6

    Ow

  • @PadmaKumari-p3p
    @PadmaKumari-p3p 19 часов назад

    Puduma paukarayo 2025t අහනවා Puduma වේදනාවක් denenne

  • @KumaraRavidu-mh6rz
    @KumaraRavidu-mh6rz Год назад +7

    කතරගම දෙයියේ හිටියේ හොර ගැනි ලග

  • @RaveeGamalath-z2e
    @RaveeGamalath-z2e 2 месяца назад +5

    අවුරුදු 53 කට පසුවත් හද කම්පාකරවයි අද 2024 10 30 ඇය අද සිටියානම් වයස 70 ක් පමන ඇති ඔබේ ප්‍රර්ථනා අද ඉටුවීම ඇත

  • @ImeshaFernando-h6y
    @ImeshaFernando-h6y 4 месяца назад +5

    කොහොම දරා ගන්න ඇද්ද එයා තනියම😢

  • @BagyaD-z7i
    @BagyaD-z7i 4 месяца назад +5

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😥😥😥😥😥😥 අප අතරම ඉපදවා😔😔😔😔😔🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹🥹

  • @SleepyAurora-fp1qh
    @SleepyAurora-fp1qh 4 месяца назад +4

    Me kathawa wenakota mama nam naha eheth dukin ahanawa therena kale edala..paw aththatamai paw

  • @NirmalaPriyadarshani-z6s
    @NirmalaPriyadarshani-z6s Год назад +5

    🙏🙏🙏🙏🙏🙏

  • @Madu-g2p
    @Madu-g2p Год назад +12

    අනේ දෙවියනේ...😢😢 මේ සිද්දිය වෙද්දි මන් ඉපදිලා නෑ. ඒත් මේ කතාව අහද්දි ඇග සීතල වෙලා යනවා. පුදුම දුකක් දැනෙන්නෙ. චිත්තරූප මැවෙනවා. මෙච්චර ආගම දහම අදහන් ඉද්දිත් කතරගම කද සුරිදුන් ඉදිරිපිට මේ වගේ දෙයක් සිද්ධ උන එකයි පුදුමය. දෙවියන් වැඩ සිටියා නම් හාස්කමකින් හරි මේ මනම්පේරිට වෙන්න යන දේ වලකන්න තිබුනා. බුදු පියාණනි... දහම් පාසල් කෙරූ ඇයට, සිල් ගත් ඇයට ඇයි මෙවන් දුක්කිත, නින්දිත දෙයක් සිදු උනේ? මරු විකලෙන් මැයට අපරාධ කරපු හැම පාහර බල්ලෙක්ම ඉපදෙන ඉපදෙන හැම ආත්මෙකම මුන්ගේ පරම්පරාවටම යලි මිනිස් ආත්මයක් නොලැබේවා.. මිනිස් ආත්මයක් ලැබුනත් අන්ත අසරණ දුක්කිත මළ පෙරේත අබ්බගාතයෝ වෙලා ඉපදේවා. සතෙකුටවත් මෙවන් අපරාධ සිදු නොවේවා. මෙවන් සිද්දි ලෝකයේ ඕන තරම් සිදු වේ.. ස්වභාවදහමෙන්, විශ්වයේ ආශිර්වාදයෙන් අපරාධ කරන පාපතරයන්ට නීතියෙන් කෙසේවෙතත් ස්වභාව දහමෙන් දරුණු විපත් ලැබේවා...🙏🙏🙏මනම්පේරිගේ ආත්මයට නිවන් සුව ලැබී හොද ආත්මයක් ලැබේවා.ඒත් යලි කතරගම නොඉපදේවා.. ඇයගේ මවට, පියාට ,සහෝදර, සහෝදරියන්ට යලි කිසිදු ආත්මෙක මෙවන් දුකක් අත් නොවේවා..

    • @Muthugirl
      @Muthugirl Год назад +1

      මමත් මේ සිද්දිය වෙද්දී ඉපදිලා නෑ ඒත් මේ කතාව අහද්දි මාරම දුකයි 😢😮

    • @LalithwasanthaWasantha
      @LalithwasanthaWasantha 5 месяцев назад

      A

  • @slmobile99
    @slmobile99 Год назад +6

    😭😭😭😭😭අනේ පව් 💔💔💔💔

  • @nayomibandara4788
    @nayomibandara4788 5 месяцев назад +5

    දෙමවිපියෝ කරපු පවු දරුවො ගෙවනවා

  • @chamaraprakash8474
    @chamaraprakash8474 2 месяца назад +2

    අභෞ
    😮😭

  • @SriyaniAhangamaVithanage
    @SriyaniAhangamaVithanage 3 месяца назад +4

    🎉අනෙ අක්කෙ ඔයාගේ ගැන කිය න විරිදු මට අහන්න බෑ මගෙ පපුව හිර වෙනවා

  • @ملكهملكه-غ4ث
    @ملكهملكه-غ4ث 5 месяцев назад +4

    ❤❤❤❤❤❤❤

  • @DamayanthiChandralatha-n6r
    @DamayanthiChandralatha-n6r 4 месяца назад +5

    0:12

  • @KUWt-o8b
    @KUWt-o8b 10 месяцев назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc Год назад +3

    Never forget this story very sad permawathi RI p

  • @SHsg-y4x
    @SHsg-y4x Год назад +9

    අනේ,,ගොඩක්,,දුකහීතෙනකතාවක්මෙක

  • @nayomibandara4788
    @nayomibandara4788 5 месяцев назад +6

    හෙන ගහනවා

  • @JenyJeniston
    @JenyJeniston Месяц назад +2

    මෙි.සිද්දියට.අදාල.එවුන්්.දැනට.ඉන්නවනමි.වහාම.අපේ.රජය.ඔවුන්.අත්අඩංගුවට.ගන්න.පිං.සිද්ද.වෙයි

  • @SunilAbeshinha-sb6jb
    @SunilAbeshinha-sb6jb Год назад +5

    Matugama
    Samhkura

  • @ajithpathmakumara6564
    @ajithpathmakumara6564 Год назад +24

    මේ අපරාදෙ කරපු එවුන්ගෙ පරංපරා ගානකට ඔවුන්ගෙ දරුවන්ටත් හෙන ගහලා පනුවො ගහලා ආත්ම ගනනාවක් තොපිට පඩිසන් දෙනවා තොපි ඉන්නවනම් තොපේ පවුල් පිටින් හැදි ගැවිලාම පල

  • @sadahiru2559
    @sadahiru2559 Год назад +6

    Meka Dan ahuwath adenawa

  • @pudumatvtv4051
    @pudumatvtv4051 5 месяцев назад +4

    2024 man meka ahuwe😢

  • @muscatoman8164
    @muscatoman8164 2 года назад +7

    Wijewera Nisa Asarana Minissu Koyi Tharam Nam Maruwada.??

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 Год назад +9

    අනේ ඇත්තට කතරගම දෙවියො කොහෙද හිටියෙ

  • @MMManel-mn3jh
    @MMManel-mn3jh 5 месяцев назад +3

    ❤😢❤😢❤😢❤😢❤😢❤😢

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 4 месяца назад +4

    😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏💔💔💔💔💔💔

  • @KumuduniBandara-l9x
    @KumuduniBandara-l9x 5 месяцев назад +2

    Me hema weida na mama hitanne lankawa. goda yai kiyala mama hitanawa

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 месяцев назад +6

    මෙයා ජේවීපී කරා කියලා නේ මැරුවේ කියලා කියන්නේ ඒ කලේ ජීවිපි තිබුනා ලු රටේ හරියට

  • @SadamaliFarnando
    @SadamaliFarnando 4 месяца назад +5

    ප්‍රෙමවතිමනමෘ,පෙරි,තරුණයන්ට,උන අපරාදෙ කිසිම,කෙනෙකුට,වෙන්න,,එපෑ,නිවන්,සුව,ලැබෙනවා,🎉🎉

  • @ChandralathaLalith
    @ChandralathaLalith Год назад +5

    Ane meya budundaka niwandakapan

  • @ManelMangalika-o4p
    @ManelMangalika-o4p 4 месяца назад +2

    Ane
    Meka
    Aahnna
    Ba
    Adenawa

  • @nayomibandara4788
    @nayomibandara4788 5 месяцев назад +4

    අනේ මෙවා අහන්න දෙවියෝ අපි පවු කලා ද

  • @nayomibandara4788
    @nayomibandara4788 5 месяцев назад +3

    බල්ලො වදපු එකිගේ සොහොනට ගහනවා හෙන තිරිසන්නුන්ට ‍අම්ම උනාට

  • @SunilSilva-o4e
    @SunilSilva-o4e 6 дней назад

    මෙක.වෙනකොට.මම.ඉපදිලත්
    Na.මාර.දුකයි.කදුලු.එනවා.aswalata.දුන්න.දඩුවම.මදි.මුන්ට

  • @ChandraSegar-wu6hq
    @ChandraSegar-wu6hq 5 месяцев назад +6

    ඵදා මට ඔයසිද්දිය වෙනකොට අවුරුදු 10දැන්වාගෙනම් ඔවුන්ව මරාගෙන අමුවෙන්ම කනවා සත්තයි

  • @AnilSamarawickrama
    @AnilSamarawickrama 3 месяца назад +4

    Uniform adina aya mehema minissuda

  • @muscatoman8164
    @muscatoman8164 2 года назад +8

    Alfat Wage 1989 Anuradhapura Thisaweva Army Camp Ake Staff Nugawela Minimaruvath.

  • @SriyaniAhangamaVithanage
    @SriyaniAhangamaVithanage 3 месяца назад +2

    අම්ම තාත්ත පවුලේ අය අඩනවා මට මතකයි ඔයා ගැන කිය කියා මම පොඩි කාලේ,,,,,,,,,,,,,,,😂,😢😢☹️

  • @SayuriNimshara
    @SayuriNimshara Год назад +9

    ඕක වෙනකොට මං ඉපදිලා ත් නැහැ

  • @sandunbandara593
    @sandunbandara593 5 месяцев назад +2

    ඒකාලේ කතරගම දේවරාජ කොහෙද ගිහිල්ලහිටියේ😢😮😊

  • @pudumatvtv4051
    @pudumatvtv4051 5 месяцев назад +3

    😢😢😢