ගෑණු කෙනෙක්ගේ එකක් ලීක් උනාම උණු කැවුම් වගේ යනවා - Yash Weerasinghe | Hari tv

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 389

  • @yashweerasinghe
    @yashweerasinghe Месяц назад +802

    බොහෝම ස්තූතී ලහිරු අයියේ මට ආරාධනා කලාට ❤️ ඒ වගේම ඔබ සියලුම දෙනාගේ ආදරයට ගොඩක් ආදරෙයි. ලෝබයි 😉❤️ ජය වේවා හැමෝටම 🫶🏻

    • @m.spurawediga421
      @m.spurawediga421 Месяц назад +7

      Oyata godak adareii puthe

    • @AnushkaPerera-y4z
      @AnushkaPerera-y4z Месяц назад +6

      ❤❤

    • @soultosoulmusic123
      @soultosoulmusic123 Месяц назад +28

      යෂ්... වැදගත්, විනීත, මම ජිවිතේ දැකපු කඩවසම්ම තරුණයා ..close ups දකිනවා ඔහුගේ ඇස්වල කාන්තිය, දත් ටිකේ ලස්සන, මුහුණේ ඉරියව්, මට නම් චිත්‍රයක් ඇඳලා ඉවර කරන්න බැරි.. කවදාහරි මොහුව අයිතිවෙන කෙල්ල ආත්ම ගානක් පින් කරපු කෙනෙක් වේවි.. යෂ් ඔබගේ අනාගත සියළුම කටයුතු සාර්ථක වේවා 🙏🏻🙏🏻❤️

    • @ThushiCooraymylittelbitoflife
      @ThushiCooraymylittelbitoflife Месяц назад +5

      My favorite actor Devani ❤️

    • @MagicalPStutorialByMadukhan
      @MagicalPStutorialByMadukhan Месяц назад +2

      Oya tama hodama

  • @dineshalakruwani9563
    @dineshalakruwani9563 Месяц назад +41

    ඒ අම්මයි තාත්තා හොද පුතෙක් හදලා කියලා කතාවෙන් තේරේනවා❤❤❤❤

  • @FUNNY-s9t
    @FUNNY-s9t Месяц назад +119

    බර කටහඩ.. ප්‍රියමනාම කතාව.. ප්‍රසන්න පෙනුම.. ලස්සන හිනාව.. දක්ශ නලුවෙක්..❤

  • @upulpriyantha9943
    @upulpriyantha9943 Месяц назад +75

    යශ්ව ලබන කෙල්ල...යස් වගේම කාම් චරිතයක් වියයුතුයි...මධුවිතෙන් තොර ඒ වගේම ඇය මොහු වගේ ටාගට් ඇටියු කරන කොල්ලෙක් ලබාගැනීම සංසාරෙම පතාගෙන ආපු පිනක් පලදීමක්...ඒකේ ආයේ දෙකක් නෑ...යස්ගෙන් අපි හැමෝගෙම ජීවිත වලට ගන්න පුළුවන් හොඳම දේ දෙමව්පියොන්ට සහෝදර සහෝදරියන්ට හොඳින් සැලකීම...අනිත් කාරණය වෙලාවට වැඩ කිරීම...ඒ දෙක වගේම ඔහුගේ අමාධ්‍යප කෑල්ලත් අපි ඇතුල් කරගතත යුතුයි...එතකොට ඕන මිනිහෙක් නිකම්ම ගොඩ යනවා බං..ජය වේවා යෂ්...❤

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw Месяц назад +19

    දක්ෂ කොල්ලෙක්.නිරහංකාර පොලවෙ පය ගහල ඉන්න දක්ෂ රංගන ශිල්පී යෙක්.ආදරෙයි මල්ලි අපි හැමදාමත්.ඉදිරි අනාගතය වාසනාවන්ත සියලු ප්‍රාර්ථනා ඉටුවන කාලයක් වේවා.උතුරන්න හරියන්න ඕන❤❤❤

  • @Yashodhabandara-i37
    @Yashodhabandara-i37 Месяц назад +108

    මන් කැමතිම නලුවො දෙන්නගෙන් එක්කෙනෙක් තමා යශ්...මන් හරි ආසයි යශ්ගෙ personality එකට..❤❤ අනිත් එක්කෙනා තමා චානුක ප්‍රබුද්ධ..දෙන්නම පට්ට ❤❤

  • @IraniAmila
    @IraniAmila 16 дней назад +1

    දක්ෂ පුතෙක්. මම හරිම කැමතියි ඔයාගේ රඟපෑම් වලට .හොද ඉදිරි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා....

  • @UpekshaKumari-nk9vp
    @UpekshaKumari-nk9vp Месяц назад +48

    මේ වගේ දරුවො රටට වාසනාවක්. තෙරුවන් සරණයි.

  • @thilinimadu3333
    @thilinimadu3333 Месяц назад +14

    අනේ ඇත්තටම මේ කතාබහේ අහක දාන්න කිසිම දෙයක් නෑ.💯❤️
    හිතට වැදුනම දේ,,,
    " තමන්ට වෙලාවක් එනවා එතකන් ඉවසීමෙන් අල්ලන් ඉන්න." 🙏💚🌿
    ආදරෙයි ගොඩාක් යෂ් අයියේ නිහතමානී ආදරණීය හදවතක් තියෙන ආදරණීය මනුස්සයෙක් ඔයා.❤
    දක්ෂ නළුවෙක්.❤
    තෙරුවන් සරණයි ඔයාට ! කරන කියන සිතන පතන සියලුම යහපත් ක්‍රියාවන් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා.!🙏💚😍
    ලහිරු අයියා ආදරෙයි.! මං ආසම නිවේදකයන්ගෙන් එක්කෙනෙක් ඔයා.!
    ජීවිතේ හැමදාමත් හැමදේම සාර්ථක වෙන්න මං ඔයාට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.!❤
    තෙරුවන් සරණයි ඔයාට.!🙏💚

  • @NadinthiDisanayaka
    @NadinthiDisanayaka Месяц назад +35

    සතුටුයි අයියා ඔයා ගැන අපේ ජීවිතේ මුල්ම තැන දෙන්න ඕනී අපේ අම්මා තාත්තට ...ඔයා මාරම ගුනයහපත් මනුස්සයෙක් ...ඉදිරි අනාගතය සාර්ථක වේවා.....❤

  • @charusanu9619
    @charusanu9619 26 дней назад +3

    මන් ආදරය කරන චරිතයක් ඔයා..ඇත්ත ජීවිතය හිතන විදිහ දැනගත්තේ අද...ඇත්තටම brand එකක් තමයි අයියේ ඔයා...සල්ලි වලට ඔන දෙයක් කරන සමාජේ තමන්ගේ ප්‍රතිපත්තිය number 1 කරගත්ත ඔයාට,අම්මා තාත්තාට මුල්තැන දුන්න ඔයාට වරදින්නේ නෑ කවදාවත්ම.......❤❤❤good luck❤❤❤

  • @Subacreate
    @Subacreate Месяц назад +13

    මේ ඉන්නෙ නියම චරිත 😊 කඩදාසි වීරයෝ අතරේ නියම චරිතයක්.. තමන්ගෙ targetවලට, අම්මට තාත්තාට, ආගමට ආදරේ කරන කාටවත් වරදින්නෙ නෑ.. එහෙම හැමෝම නියම චරිත.❤

  • @SajeewaAdikari
    @SajeewaAdikari Месяц назад +38

    ප්‍රතිපත්ති ගරුක මනුස්සයෙන් කොන්ද කෙලින් තියන් කියන්න අන්න ඒක මරු❤

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i Месяц назад +14

    නිවැරදි ජීවිතයක් ගතකරන බව මූනෙන් පේනවා විදෙස් පෙනුමක් තියෙන ලස්සන යහපත් කොල්ලෙක්❤❤❤❤❤❤❤❤❤❤

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 Месяц назад +7

    අනේ මං කැමති ම කෙනා 🥺🥺🥺 ඔයා හරිම කියාගන්න තේරෙන්නෑ... බුදුසරණයි අයියේ ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Месяц назад +5

    හරිම වටිනා පුතෙක් ඒ දෙමව්පියන්ට තමා ඒ ගරුත්වය ලබා දිය යුත්තේ අද කාලේ අයත් එක්ක බලද්දි හොදම නිහතමානී චරිතයක් හොද ගමනක් යන්න පුතේ ඇත්ත කියනවා නලුවෙක් වගේම තරුණ දරුවෙක් මේ වගේ හිතන එක වටිනවා සුභ පතනවා ❤❤

  • @gihankekulawala2225
    @gihankekulawala2225 16 дней назад +1

    මං ආසම , වෙස් ,Bro, snap teledrama වල චරිත වලට ❤ , මං කැමති චරිතයක් ,අදයි ඇත්ත ජීවිතය දැනගත්තෙ ,තවත් සතුටුයි ඒක ඇහුවම❤🎉

  • @chamikakaushyani1862
    @chamikakaushyani1862 Месяц назад +4

    මාර රෙස්පෙක්ට් ඔයාගේ චරිත ලක්ෂණ ගැන යෂ්. හරිම ශ්‍රේෂ්ඨ කොලිටීස් ඔයාට තියෙන්නේ ❤❤❤

  • @himalikumari2399
    @himalikumari2399 Месяц назад +7

    ආසම කෙනෙක්..හොද පුතෙක් සහෝදරයෙක් 🥰🥰එහෙම අයට වරදින් නෑ කවදාවත්..කරන කියන හැමදේම සාර්ථක වෙනවා ඔයාගෙ🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @induperera3934
    @induperera3934 Месяц назад +4

    දෙවෙනි කියන කොට ගොඩක් ළඟ ඉන්න කෙනෙක් වගේ දැනෙනවා. ආදරෙයි පුතේ 🎉❤❤❤❤❤❤❤

  • @sanduniwasana7011
    @sanduniwasana7011 Месяц назад +5

    මටත් මේ වගේ සහෝදරයෙක් හිටියා නම් කියලා හිතුනා..හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන.බුදු සරණයි අයියෙ ඔයාට.❤❤

    • @mudithajayakody3301
      @mudithajayakody3301 Месяц назад

      A athin mama godaaak wasanawanthai me wage puthek labanna...mage podi kolla.....Aaaadarei.....god bless puthe.

  • @deepikand5722
    @deepikand5722 Месяц назад +20

    හරිම ආඩම්බරයි එයාගේ ප්‍රතිපත්ති ඒවගේ මේ කතා කරන වචනවල හැම වචනයකම හදවතින්ම කතා කරනවා කියලා ඒක දැනෙනවා. ඇත්තටම මමත් හරියට ආස කරන කැමති රංගන ශිල්පියෙක් ඔහු යන ගමන ඉතාම නිවැරදි පැහැදිලියි හරියට හිනා වෙලා හැම වෙලාවෙම ඉන්න කෙනෙක් ඒ වගේම මේ කියන දේවල් එක්ක හරි වටිනවා ඔහුගේ ඒ ප්‍රතිපත්ති ඇත්ත ඕනම කෙනෙක් අද වෙළඳ දැන්වීම් වලට ඉන්නවා සල්ලි වලට නමුත් ප්‍රමිතිය ගැන එයාලා කොච්චර කීවත් එයාලත් සමහරවිට පාවිච්චි කරන්නේ නැති ඒව තමා එයාලා සල්ලි වලට වෙළෙඳ දැන්වීම් වලට ඉන්නේ ඒ අතින් යශ් කියන්නේ කියන්න වචන නෑ ඇත්තටම මාරයි ඔය විදිහටම ඔය ගමන යන්න කවදාවත් වරදින්නේ නෑ ජීවිතේ හැමදාම දෙනව තෙරුවන් සරණයි

  • @hiranthidissanayake5300
    @hiranthidissanayake5300 22 дня назад +1

    යශ්ව මම මුලින්ම සජීවීව දැක්කෙ කඩුවෙල සම්පත් බැංකුවෙදි.ඒ දවස්වල වෙස් ටෙලි නාට්‍යය විකාශනය වෙනවා.අවාසනාවට එදා මල්ලිත් එක්ක කතා කරන්න බැරි වුනා.මගෙ ජීවිත කතාවට සමීපයි.ගතිගුණ මගෙ වගේ.අවංක ආදරණීය චරිතයක්.මේ දිනවල විකශය වෙන විසේකාරි ටෙලි නාට්‍යය මම ඊයෙ පෙරේදා දවස් දෙක ඇතුළත episode ඔක්කොම බැලුවා.හරිම ලස්සනයි act කරනවා.ආසම ලස්සන ඇස් දෙකට.ඔයාට හොඳ ගුණ යහපත් ලස්සන ගෑණු ළමයෙක් ලැබේවා.ඉතාමත් ආසාවෙන් ඉන්නවා මල්ලි ආයෙත් කොහෙදි හරි දැක්කොත් කතා කරන්න ❤❤❤❤❤❤

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 Месяц назад +16

    යශ් මල්ලි, ඔයාගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! අපි ඔයාට ගොඩක් ආදරෙයි, ඔයා ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක්, බුදු සරණයි!❤️💐

  • @rasindunavindu2976
    @rasindunavindu2976 Месяц назад +9

    රෙදි මෝල වත්තෙ අනා...අපි පුදුම විදිහට ආදරෙයි ...මේව ඇහුවම තවත් ආදරෙයි ...පුතේ තවත් එහෙම හිතට දැනෙන චරිත කරන්න ..
    බුදුසරණයි ..

  • @dinushanilangani5922
    @dinushanilangani5922 27 дней назад +1

    ඇත්තටම නිහතමානී චරිතයක්‌. ඒ වගේම ලස්සන හිනාවක් තියෙනවා.
    වැඩ කටයුතු හැමදෙයක්ම සාර්ථක වේවා ❤️👍🏽

  • @RamaniSumeda
    @RamaniSumeda Месяц назад +8

    යෂ්.... ඊට වඩා ආදරණියයි දෙවැනි... කිව්වම.. ඒ චරිතේ යෂ් ව අමතකම කරා.. ජිවිතේ සියලු පාර්ථනා ඉටු වේවා..

  • @ChampikaNishanthi-bu8re
    @ChampikaNishanthi-bu8re Месяц назад +3

    මම ආසම චරිතය දැක්කම හිතම නිවෙින භාහිර පෙනුම සහ ඔහුගෙ තීන මනුශ්ශයත්වය කතාව පුතිපත්ති මාරම මරායි අද සමාජයෙ මෙහෙම කෙනෙක් දකින්න ලැබිමම පුදුමයක් එත් ඇත්තක් පොලවෙි පය ගහලා ඉන්න සෝබන නැති ආසම ආදරේ කරන පිරිමි චරිතයක් ඔබ හැමදාමත් ඔය මනුස්සකම එක්කම ඉන්න යහපතක්ම වෙන්න හැමදාම ඔබට ❤

  • @NilukaDamayanthi-e5i
    @NilukaDamayanthi-e5i Месяц назад +6

    මමත් හුගාක් ආසම කෙනෙක්..විසේකාරී එකේ සුපිරි චරිතයක්.❤❤ආදරෙයි.

  • @dianavilashinihettiarachch2633
    @dianavilashinihettiarachch2633 Месяц назад +1

    කියන්න වචන නැහැ... ඒ තරම් නිහතමානී අංග සම්පූර්ණ චරිතයක්...
    අනර්ඝයි අනර්ඝ මල්ලි..
    ජේසු පිහිටයි 👏

  • @ජීවිතයටයමක්-ඡ4ණ

    මගේ favorite actor yash මල්ලී.... සුබ අනාගතයක් ❤❤❤

  • @navodi7872
    @navodi7872 Месяц назад +5

    මම කැමතිම කෙනෙක් ...❤❤යශ් ඇත්තටම මාර දක්ශයෙක්

  • @artlife4711
    @artlife4711 День назад

    අම්මා තාත්තා අංක 1 තමන්ගේ සහෝදර සහෝදරියෝ අංක 1
    මේ මනුස්සකම, ලෙන්ගතු ආකල්පයට💐
    ආදරෙයි❤

  • @HarshaniMadumali-k5e
    @HarshaniMadumali-k5e Месяц назад +15

    ඇත්තටම එදා ඉදන් ආසම චරිතයක්💗

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 Месяц назад +4

    යෂ් අයියා ෂෝක් ලස්සන අදහස් තියන ආදරණීය චරිතයක්...ආදරෙයි අයියේ....❤ ළහිරු අයියේ ඊළඟට සංගීත් සතරසිංහ අයියව ගෙන්නන්නකෝ

  • @ChithraNagani
    @ChithraNagani Месяц назад +12

    කොන්ද පණ තියෙන නියම චරිතය ක්‌. අපි කැමතිම නළුවා. හොඳින් enna ❤❤❤❤❤

  • @musictrain3119
    @musictrain3119 18 дней назад +1

    මම ආසම නලුවා❤❤❤ ජීවිතයම ජයවෙන්න ඕනේ

  • @maduwanthiwijethunga8246
    @maduwanthiwijethunga8246 Месяц назад +2

    මන් කැමති ම නළුවා තමා යෂ් අයියා අයියේ ඔයාගේ හැම බලාපොරොත්තු ම ඉෂ්ට වෙන්න කියලා සුභ පතනවා බුදුසරණයි ♥️

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 Месяц назад +1

    යශ් ❤ ලංකාවේ වර්තමන කාලේ ඉන්න නලුවන්ගෙන් දක්ශම ආසම නලුවා දනුශ්ක රත්නයක මගේ ආසම ඩිරෙක්ටර්. ඔය දෙන්නග් ෆිල්ම් එකක් කියන්නෙ ආයෙ ඉතින් හිතන්න දෙයක් නෑ. එකෙන්ම සුපිරියක් තමයි. Waiting for that ❤

  • @DeepthiKaru-l9i
    @DeepthiKaru-l9i Месяц назад +6

    ඔයා වගේම පුතෙක් මටත් ඉන්නවා.එයත් ඔයා වගේම අපට ආදරෙයි.මම කැමතිම කෙනෙක් ඔයා පුතේ .මගෙ පුතාටත් ඒක කියනවා නිතරම .ඔයාට බුදුසරණයි පුතේ

  • @thineha0t7army14
    @thineha0t7army14 Месяц назад +2

    මං ආස කරන නළුවන්ගේන් කෙනෙක් .....නිහතමානී මනුස්සයෙක් ❤

  • @IshaniNadunika
    @IshaniNadunika Месяц назад +1

    ඇත්තටම drink ගන්නේ නැති kollek ලබන්න වාසනාව තියෙන්න ඕනේ aththm sthutui acter sl අතර ගොඩක් හොඳ මනුස්සයෙක් ඔයා kwdwth wrdinne nh අයියේ ❤

  • @namal8843
    @namal8843 Месяц назад +15

    මම ආසම නළුවෙක්. අනිත් කෙනා චානුක ප්‍රබුද්ධ

  • @anuradhawijenayaka9933
    @anuradhawijenayaka9933 Месяц назад +2

    එහෙම අදහස් තියෙන ,ප්‍රතිපත්ති රකින කොල්ලො තාම ඉන්නව කියල අහන්න ලැබෙන එකත් ඇත්තටම සතුටක්.. ❤️

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b Месяц назад +4

    තවත් හේමාල් කෙනෙක්.ඔයාගෙ බලාපොරොත්තු අති සාර්ථක වේවා මල්ලි.අම්මට,තාත්තට ආදරේ කියන්නේ ඔයාට කවදාකවත් වරදින්නේ නෑ❤

  • @prabhamadushani8264
    @prabhamadushani8264 Месяц назад +17

    යශ් ඔයාගෙ හොද චරිතෙ හැමදාම තියාගන්න ලැබේවා...❤❤❤

  • @ruvikahawatte9806
    @ruvikahawatte9806 Месяц назад +1

    දක්ෂයි ඔයා ලස්සනට රඟපානවා. LOVE SEEN ඔයා හොදටම කරනවා. ඒ වගේම ඔයා මාර HANDSOME.

  • @SachiniRasara-qu2ie
    @SachiniRasara-qu2ie Месяц назад +4

    ඇත්තටම ගත යුතු දේවල් බොහොමයි ජය වේවා🌟💖

  • @subodhasudarshani7849
    @subodhasudarshani7849 Месяц назад

    හේමාල්ගෙන් පස්සෙ දැනුන දක්ශම චරිතයක්.👌තව තවත් දියුණු වෙන්න,දුර ගමනක් යන්න ශක්තිය වාසනාව ලැබේවා❤️

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c Месяц назад +2

    යෂ් අයියා මම ඔයාට ගොඩාක් ආදරෙයි ගොඩාක් කැමති ❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘 පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏

  • @pushparanjani1045
    @pushparanjani1045 24 дня назад +1

    හරිම ප්‍රතිපත්ති ගරුක බුද්දිමත් නිහතමානී කෙනෙක් ඔබ .ලස්සන චරිත කරන්න .අපටත් ආසාවෙන් රසවිඳින්න පුලුවන් .

  • @wajirakusum5028
    @wajirakusum5028 Месяц назад +2

    Godak daksha lassana kenek oya aththatama man harima asa kenek oya hamadama sathutin inna budusarsnai ♥️♥️

  • @NipunikaJayawickrama
    @NipunikaJayawickrama Месяц назад +4

    ඔයාලා වගේ ළමයි හරි ම අඩුයි මල්ලී ..ඔයා නම් පට්ට ...දිගුකල් දිනේවා ...බුදු සරණයි ...❤❤❤

  • @Madushani-k7p
    @Madushani-k7p Месяц назад +1

    මම අසම නලුවෙක් ඔයා ඔයගෙ නාට්‍ය ඔකොම බලනවා ඔයට ජයවෙවා හැමොහෙම ආදරය දිනගෙන ඉදිරියටම යන්න ඔන ❤❤❤❤❤❤❤

  • @SharilpereraPerera-gq7ju
    @SharilpereraPerera-gq7ju Месяц назад +1

    විසේකාරී එකේ ඉන්න විසේකාරයා
    ආදරෙයි 💝💝💝💝💝💝💝💝💝💝🥰🥰🥰🥰🥰🥰

  • @DewminiPerera-f4m
    @DewminiPerera-f4m Месяц назад +5

    Skip ෙනාකර හරිම ආසාෙවන් බැලුවා. ආසම නළුවා නිසා. නිහතමානි කඩවසම් කලා කරැවාෙණනි, ඔබට සුබ පැතුම්…❤

  • @sandu8738
    @sandu8738 15 дней назад +1

    ජය වේවා අයියේ ❤

  • @S.I.K-A4T
    @S.I.K-A4T 12 дней назад +1

    වනාඩි 29.45 රත්තරං කතාව..❤️❤️❤️❤️

  • @hiruni1232
    @hiruni1232 Месяц назад +1

    Patta kollekne. Ahema attitudes tiyenawa kiyala hithannawath ba. I love this guy❤

  • @bestd9923
    @bestd9923 Месяц назад +1

    ලංකාවේ නලුවෙක්ට කියලා ආස මෙයට විතරයි.. ❤😊

  • @amilakrimci4381
    @amilakrimci4381 Месяц назад +1

    Hariyata hari demawpiyanta adare karana daruwanta kawadawath waradenne ne.. mage kamathima naluwa athi vishshtai🎉 ragapam gayana hakiyawa, lassana ,katahada lassana ....jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gamikakarunasiri3661
    @gamikakarunasiri3661 Месяц назад +1

    මම ඔයාගෙ රංගන කුසලතා දැක්කේ විසේකාරි නාට්‍යයෙන්. සුපිරි රංගනයක් .
    ඔයාගෙ අනාගතයට සුබ පැතුම් මල්ලී.
    තෙරුවන් සරණයි.

  • @ShashikalaMaduwanthi-dp8fc
    @ShashikalaMaduwanthi-dp8fc 14 дней назад

    ඔයා හිතන විදිහ සහ ඔයාගෙ අදහස් හරිම පැහැදිලි සහ ස්වභාව දර්මයට අනුකූලයි.සුභ අනාගතයක් පතනවා ඔබට හදවතින්ම..

  • @nethmiranadheera
    @nethmiranadheera Месяц назад +2

    මේ වගේ පුතෙක් ලැබු දෙමව්පියෝ හරි වාසනාවන්තයි. සියලු වැඩ සාර්ථක වේවා. තෙරැවන් සරණයි මල්ලි.

  • @ruwanlokuhewa5375
    @ruwanlokuhewa5375 Месяц назад +4

    Man godak kamathi Kala shilpiyek aiye oya.me program eken ea kamaththa wadi Una.Budusaranai

  • @evajanetfernando3775
    @evajanetfernando3775 Месяц назад +2

    Aththatama hoda puthek.❤❤God bless 👏👏

  • @Phone-gb3oq
    @Phone-gb3oq Месяц назад +2

    ❤❤❤mn harima adaraya karanama charithayak😊visekari drama eke hodata ragapanawa marama lassana es 2k thiyenne❤

  • @CarmelineFernando
    @CarmelineFernando 29 дней назад +1

    Oya daksha naluwek..idiri.givithayata suba pathanawa.❤❤

  • @vineethararhnayake-zl6fo
    @vineethararhnayake-zl6fo Месяц назад +1

    Man ආසම චරිතයක් ❤❤ආදරේ හැමදාම congratulations පුතේ ❤❤❤

  • @eshruhansa4168
    @eshruhansa4168 Месяц назад +6

    sammana ganna oni naluwo..adarei❤ yash kollo..kawada hari badina kelle patta luckey❤

  • @MGRuwan
    @MGRuwan Месяц назад +1

    Man හරිම asam naluwak බුදුසරණ ❤❤

  • @nishanthikandambi4951
    @nishanthikandambi4951 Месяц назад +2

    Aththatama mamath kamathi acter kenek ...yash kiyanne...hodama kenek...best of luck yash..❤❤❤oyata hari adarei...puthe..

  • @dinushakarunarathna8646
    @dinushakarunarathna8646 Месяц назад +3

    මං ආසම ස්නැප් එකේ දුෂාන්ට... ඒ චරිතෙට යශ් තරම් සෙට් වෙන කෙනෙක් හිතාගන්නත් බෑ... යශ් කියන්නේ තරුණ රංගන ශිල්පීන් අතර ඉහළ පෙලේම කෙනෙක්... කෙටියෙන් කියනවනන් නිකන් බේබි ටයිප් නළුවෙක් නෙවෙයි... චරිතාංග,දක්ෂ නළුවෙක්..❤ ජය වේවා සහෝදරයා

  • @nilushathilak4325
    @nilushathilak4325 Месяц назад +2

    Very honest talking!! Great work Puthe🙏

  • @upulinisansala3481
    @upulinisansala3481 Месяц назад +1

    ඇත්ත....අම්මාට තාත්තට ආදරේ නොකරන කෙනා කවදාවත් කිසිම කෙනෙකුට ආදරේ කරන්නෙ නැහැ ...❤️

  • @shamilacassim7639
    @shamilacassim7639 22 дня назад +1

    Superb 👍
    Respect 🙏

  • @MadumaliShivanthika
    @MadumaliShivanthika Месяц назад +1

    හැමදාම ආදරෙයි yash ❤❤❤

  • @Sudeekaabeysekara
    @Sudeekaabeysekara Месяц назад +1

    යශ් දක්ශ නළුවෙක් මල්ලි ඔයා❤❤❤❤❤❤❤❤❤

  • @malapriyathilaka4615
    @malapriyathilaka4615 14 дней назад +1

    Real brand ❤️🔥

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys Месяц назад +10

    Hodai good. ❤❤🎉🎉🎉

  • @vijinipremadasa8230
    @vijinipremadasa8230 Месяц назад +1

    Respectable personality ❤❤❤

  • @DilaniSamanmali-v1x
    @DilaniSamanmali-v1x Месяц назад +4

    All the best ❤ talented actor ❤❤

  • @Priya-lw2yf
    @Priya-lw2yf Месяц назад +1

    ආදරේයි පුතා හැමදාම ❤❤❤❤❤

  • @IshaniNadunika
    @IshaniNadunika Месяц назад +1

    මාරම හිතක් thinne patta❤❤

  • @SachithMadu-ml3nd
    @SachithMadu-ml3nd 29 дней назад +1

    යස් අපට වටිනම දේ තමා දෙමව්පියො දෙන්නයි සහොදරයෝ එය නිම කරන්න බැරි අාදරෙ යාලුයො එනවා යනවා

  • @Harshijayarathna-u6t
    @Harshijayarathna-u6t Месяц назад +2

    Bonnathi ekanam watinwa ♥️

  • @SamanthikaSriyangani
    @SamanthikaSriyangani Месяц назад +1

    Teruwan saranai putha ඔයාගෙ ragapem හරිම ලස්සනයි oyata jayen jaya ලැබේවා

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 Месяц назад +8

    අයියා මුලින්ම දැක්කේ හේලි එකේ.රාවණ මම බලලා තියෙනවා මුලින්ම ලොකු කැමැත්තක් තිබුනෙත් නෑ. මම කියා දෙන්න ආදරේ තරම් එක බැලුවේවත් මහේෂ් රත්සර මදුමාරචිචි ලියපු නිසාත් දුලිකා ,ගයාන් අයියා හිටපු නිසා . යෂ් අයියයි ගයන් අයියායි එකට රගපාපු සමහර සින් වලට ඇස් දෙකට කදුළු ආපු අවස්ථා එමටයි. මාර තාත්විකයි. එක හරියට මැජික් එකක් වගේ එහෙම සින් එකක් ඇත්තටම වෙනවා අපි බලාගෙන ඉන්නවා වගේ මරැ . ගයාන් වික්‍රමතිලක කතාවේ නැති වෙනකොට අන්තිම වෙනකම් කතාව බැලුවේ අනා නිසා. ඔයා හොද මනුස්සයෙක් අයියේ . කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 😮😮

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 29 дней назад +1

    Budusaranii puthe ❤

  • @WijenandaAthukorala
    @WijenandaAthukorala Месяц назад +4

    හොදට ගමන යන්න පුතේ නරක වැඩ නම් කරන්න එපා බුදුසරණ යි❤

  • @ChumulChumul
    @ChumulChumul Месяц назад +1

    Adarei ❤❤❤❤

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 Месяц назад +2

    ආඩමිබරයි ⁣❤❤❤❤ පුතේ ඔයා ගැන

  • @nishiakarsha274
    @nishiakarsha274 Месяц назад +2

    Oyata api hari adarei❤ hemadama hariyanna oni oyata.

  • @RishaRishanthi
    @RishaRishanthi Месяц назад +1

    Dewani katha karana kota marama ssai ahan inna❤❤❤❤❤❤ harima lobai❤❤❤❤❤❤

  • @dilhari1000
    @dilhari1000 Месяц назад +1

    ආදරණීය නළුවෙක්.....සතුටින්ම ඉන්න හැමදාම

  • @amilakrimci4381
    @amilakrimci4381 Месяц назад +1

    Oyage balaporoththu esema ista wewa keyala prarthana karanawa...❤❤❤❤❤❤❤❤

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt Месяц назад +4

    ආසම චරිතයක් ❤❤❤

  • @ThanukaDinal-r2f
    @ThanukaDinal-r2f Месяц назад +4

    සතුටුයි පුතේ බුදුසරණයි ♥️

  • @dilhanisakura9789
    @dilhanisakura9789 Месяц назад +1

    Respect aiya.. adarei..jayen jayama wenna one oyta..❤❤

  • @thushanthikoralage489
    @thushanthikoralage489 Месяц назад +10

    අම්මට තාත්තට ආඩම්බර වෙන්න පුලුවන් පුතෙක් .