ඔබේ විවාහය ගැන සියලු ‌දේ දැනගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 60

  • @nalikaalvis6617
    @nalikaalvis6617 11 месяцев назад +3

    සර් උගන්වන දේවල් හරි ඉක්මනින් තේරුන් ගන්න පුලුවන් බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි

  • @thusharapradeep477
    @thusharapradeep477 Год назад +1

    ලොකු පිංකමක් සර්. ගොඩක් ස්තූතියි ඔබට

  • @salonthushara6865
    @salonthushara6865 Год назад +2

    බොහොම ස්තුති හොද පැහැදිලි කිරිමක් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @kusumwijerathna2657
    @kusumwijerathna2657 8 месяцев назад

    බොහෝම හොඳට පැහැදිලි කරනවා.ඔබතුමාට තෙරුවන්සරනයි

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 Год назад +2

    ඔබ තුමා ඇතුළු පවුලේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි !!!
    සියලු ම දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!!
    ජය ශ්‍රී !!!
    ජය ශ්‍රී !!!
    ජය ශ්‍රී !!!

    • @slsmadhi
      @slsmadhi  Год назад

      තෙරුවන් සරණයි

  • @malikawithnature9833
    @malikawithnature9833 11 месяцев назад

    Sir, Pinwath Dema-Piyange PINWATH Puthek.
    Sir ge Buddhiya,Ngyanaya thawa-Thawath vadi diunu wewa🙏🙏🙏

  • @hemamalideseram3615
    @hemamalideseram3615 Год назад

    තෙරුවන් සරණයි ඔබතුමාට!!!

  • @anuraperera5566
    @anuraperera5566 Год назад +4

    වැඩ් වැඩ්යෙන් මෙවැනි පාඩම් ගෙන්න සිත්වෙවා ,සෙතක්ම වෙවා.

    • @slsmadhi
      @slsmadhi  Год назад

      ස්තූතියි තෙරුවන් සරණයි

  • @chamilanawarathna855
    @chamilanawarathna855 Год назад

    Harima sathutui sir goda kalekin hoda jothisha wediyek dekka.sirge video balanna asai.thawat video karanna apita thawa igenaganna.thank u sir

  • @Jayawardena1628
    @Jayawardena1628 Год назад +1

    Meke elaga padamath danna puluwan nam harima watinawa

  • @pjayawardana
    @pjayawardana Год назад

    හොඳයි

  • @manikjayasinghe270
    @manikjayasinghe270 Год назад +1

    බොහොම ස්තූතියි සර්

    • @slsmadhi
      @slsmadhi  Год назад +1

      ස්තූතියි තෙරුවන් සරණයි

  • @SadulaMethdinu-tg4ep
    @SadulaMethdinu-tg4ep Год назад

    1981.8.23.ra 11.55. Me welawata anuwa mage ausha kopamanada

  • @Aksanth-mf3yn
    @Aksanth-mf3yn Год назад

    Budusaranay sir

  • @menakavidanagama9448
    @menakavidanagama9448 Год назад

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් .ඔබතුමා ගෙ පන්තියට සහභාගි වීමට දුරකථන අංකය ලබා දෙන්න පුළුවන් ද

  • @AselaFrenando-sq8yk
    @AselaFrenando-sq8yk Год назад +1

    Buru balawath wela iddi mona gahaya sanyoga wunath guruge bale kisima gahayekta adu karanna ba sura guru kiyanne nikan nemei dewiyangeth guru

  • @inokadilhani7623
    @inokadilhani7623 Год назад +1

    SIR BOATD 1 LIYANA DE PENNE LIGHT ELIYAK WATILA...

  • @lakshmigunawardhane1628
    @lakshmigunawardhane1628 9 месяцев назад

    Mage duvage 1989.3.19 ude
    Pandra 4. 14 ta ane kiyannako

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 Год назад +2

    කාරකත්වය ඇතුළු සියලු දේ පිටපත් කර ගැනීමට හැකි ආකාරයට එවීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .

  • @kumudinipathirage5057
    @kumudinipathirage5057 Год назад

    බුදු සරණයි

  • @gayandinushka3933
    @gayandinushka3933 Год назад +1

    Sar mage kendare balala denna puluwanda

  • @shamathennakon4363
    @shamathennakon4363 10 месяцев назад

    Mt nam wiwahaya unath nathath kisi dukak na.mn asai me subject aka aththada boruda kiyala hoyanna.

  • @thushanmanjula7204
    @thushanmanjula7204 Год назад +1

    Very excellent 👏

    • @slsmadhi
      @slsmadhi  Год назад

      ස්තූතියි තෙරුවන් සරණයි

  • @DevikaLiyanage-b1t
    @DevikaLiyanage-b1t Год назад

    Kendraya bala ganna puluwanda

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 Год назад +1

    පලාපල පංති දෙකකට සම්බන්ධ උනා...මට සතුටක් දැනුනෙම නැ ..
    මේ වීඩියෝ එකෙන් මේ පංතියට සම්බන්ධ වෙන්න ම හිතුනා ......
    🙏🙏🙏

  • @ajithkumara1810
    @ajithkumara1810 Год назад +1

    සර් දනු ලග්නෙ මෙශ දනු අතර කුජ ගුරු පරිවර්තනය වෙල කුජ එක්ක දනු රශියෙ ශනි ඉන්නව ගුරු එක්ක සිකුරු ඉන්නව මෙශෙ මෙකෙ මොකක් වෙය්ද

  • @thanujakumari9703
    @thanujakumari9703 Год назад

    Sir 1981.10.29 ude 8.35 ta panadura මෙි කේන්දරය ඉගෙනිමට ගන්න
    ගන්න

  • @mihiriwickramasinghe1115
    @mihiriwickramasinghe1115 9 месяцев назад

    1993.01.11
    සොයිසා කාන්තා රෝහල (කොළඹ) 9.46 උදේ විවාහය රැකියාව ගැන..කුම්භ ලක්නය ..මේ හදහන්හෙ පලාපල කියන්නකො

  • @kapumahaththaya
    @kapumahaththaya Год назад +1

    විවාහය ප්‍රමාද වීම තවදුරටත් ගැටලුවක් නොවේ.

  • @lakjayatv3204
    @lakjayatv3204 Год назад +1

    මටසම්බඳ වෙන්න විදිහක් කියන්න

  • @upaligaminiathukorala-bx3rc
    @upaligaminiathukorala-bx3rc Год назад +3

    මෙවැනි ගුරු දෙවියන් අපි පිදිය යුතුයි තෙරුවන් සරනයි

  • @KumarihamiWijesuriya
    @KumarihamiWijesuriya 6 месяцев назад

    සර් කොහොමද . හම්බවෙන්න පුලුවන්ද වටසප් නොම්මරෙ දෙන්න

  • @lushoo13599
    @lushoo13599 Год назад +2

    💗💗🙏

  • @KumarihamiWijesuriya
    @KumarihamiWijesuriya 6 месяцев назад

    නොම්මරෙ දෙන්න සර් මට හඩන් බලන්න ඕනෙ

  • @KumarihamiWijesuriya
    @KumarihamiWijesuriya 6 месяцев назад

    සර් කොහොමද . හම්බවෙන්න පුලුවන්ද

  • @lakshmigunawardhane1628
    @lakshmigunawardhane1628 9 месяцев назад

    Oyata pin mata kiyannako mata oyageno dennako

  • @kumudinipathirage5057
    @kumudinipathirage5057 Год назад

    ජන්ම පත්‍ර් බලාගන්න සම්බන්ධ වෙන්න පුලුවන් ක්‍රමයක් කියන්න සර්

  • @IrushiniKumari
    @IrushiniKumari Год назад

    Sir ge class ekata matath join wenna oni please sir kohomada class ekata join wenna puluwan

  • @damithsaranga5096
    @damithsaranga5096 Год назад

    1991.05.09 ප.ව 1.35 ව්වයක් වෙයිද උනත් සර්තක වෙයිද මෙක පුලුවන් බලලා කියන්ට

  • @amarasinghe5662
    @amarasinghe5662 Год назад +1

    කියවනව කියනව ඉවරයක් නැහ.පැහැදිලි කරල දෙන්නෙ නැහ.

  • @Ruby_Kolla
    @Ruby_Kolla Год назад +1

    Kanya lagnaya hadahana mage ayyage hadahana mam matara hemadama anaturu

    • @slsmadhi
      @slsmadhi  Год назад

      අවශ්‍යනම් හඳහන්
      පරීක්ෂාවක් කරගැනීමට පුළුවන්

  • @shyamashriyani7593
    @shyamashriyani7593 Год назад +1

    මෙම සටහන් පැහැදිලිව පෙන්වන්න පුලුවන්නමි මැනවි

    • @slsmadhi
      @slsmadhi  Год назад

      හොදයි ස්තූතියි

  • @EarthOnCrusher
    @EarthOnCrusher Год назад

    සර් මටත් සම්බන්ධ වෙන්න පුළුවන්ද?

  • @lakjayatv3204
    @lakjayatv3204 Год назад +1

    සර් මට නම්බර් එක දෙන්නකි මටත් සම්බන්ධ වෙන්න ඕනේ

  • @amarasinghe5662
    @amarasinghe5662 Год назад

    අදහගන්න බැරි දේවල් කියන්නෙ නැහ.

  • @amarasinghe5662
    @amarasinghe5662 Год назад

    සෝබන කාරයෙක්

  • @mawanguruge5418
    @mawanguruge5418 7 месяцев назад

    Mata thama viwahayak na.viwahayak thiyenawada nadda.thiyenawa nam kawadada.kitanna please.
    1979.06.28
    1.55 p.m

  • @KumarihamiWijesuriya
    @KumarihamiWijesuriya 6 месяцев назад

    සර් කොහොමද . හම්බවෙන්න පුලුවන්ද වටසප් නොම්මරෙ දෙන්න