ඔනෑම කාරණයක් ගැන පලාපල පැවසීමේ සරල රහස් ක්‍රමයක්

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 53

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im 4 месяца назад +2

    බොහොම වැදගත් ඔබතුමාට බුද්ධිය නුවණැස වඩ වඩා වර්ධනය වේවා මේ කරන සත්කාරය ඔබතුමාට ජීවිතයටම අටමහ කුසලයක්ම වේවා

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda Год назад +5

    ඔබතුමා වගේ අවංක අතිදක්ෂ ජෝතිෂවේදී මහත්මයෙක් මම කවදාවත් දැකලා නෑ...ඔබතුමාට වැඩි වැඩියෙන් ලැබේවා ..තෙරුවන් සරණයි...!!!

  • @SusanthaWeerakumara-bm2kk
    @SusanthaWeerakumara-bm2kk 8 месяцев назад

    බොහොම වටිනවා ..හරි වැදගත් ආකාරයට ,තේරුම් ගන්න පුළුවන් ආකාරයට කියලා දෙනවා ...ඔබ තුමාට පිං

  • @manikjayasinghe270
    @manikjayasinghe270 Год назад +4

    බොහොම ස්තූතියි පැහැදිලි කිරීම හරි ම වටිනවා ඔබතුමා ට පින් තෙරුවන් සරණ යි

    • @slsmadhi
      @slsmadhi  Год назад +1

      තෙරුවන් සරණයි

  • @upaligaminiathukorala-bx3rc
    @upaligaminiathukorala-bx3rc Год назад +3

    ඔබ තුමා ව්ශ්වකර්මයෙක් බුදු සරනයි

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku1509 9 месяцев назад

    මම අදයි මේ පාඩම බැලුවේ ඇත්තටම සර් මේ විදියට පැහැදිලි කිරීම හරිම වටිනවා. මමත් ජෝතිෂ්‍ය ඉගනගත්තා මේආකරයට ඉගනගන්න බැරි උනා . සර්ට පිං ගොඩාක් ගුරුමුෂ්ටියක් නැතුව උගන්නන එකට. 🙏

  • @ajithpriyantha1298
    @ajithpriyantha1298 Год назад

    Therum ganna puluwan vidihata kiyala denawa harima pahadiliy budusaranai sarta

  • @upaligaminiathukorala-bx3rc
    @upaligaminiathukorala-bx3rc Год назад +1

    වැඩේ සුපිරියි සර් ඔබ තුමාට තෙරුවන් සරනයි

    • @slsmadhi
      @slsmadhi  Год назад

      Samadhi සමාධී
      තෙරුවන් සරණයි

  • @SrilankaChandrika
    @SrilankaChandrika 3 месяца назад

    Obathumagen me jorthishaya higennagnna asai..mulan satahane idan asai higennagnna...hakinm myth udaw karanna ibathuma dirgau obathumata harima saralai

  • @SrilankaChandrika
    @SrilankaChandrika 3 месяца назад

    Obathumanam puduma.vidiyta saralawa kiyala dennawa mama aththatama asawen ahagenna inne mgeth podi Allman thiyennawa

  • @rohanakumara587
    @rohanakumara587 2 месяца назад

    Sir.hamuwanna.puluwanda..
    .

  • @gayandinushka3933
    @gayandinushka3933 Год назад +1

    Sar mage hadahana balala dennako,.තෙරුවන් සරණයි

  • @thanujakumari9703
    @thanujakumari9703 Год назад

    1981.10.29.උදේ8.35ට පානදුර ,වෘශ්චික ලගුනය ධනු නවාංසකය
    නවාංසකය
    මෙික විගුහ කරන්න
    කරන්න

  • @wijayalakshmijayamanna746
    @wijayalakshmijayamanna746 8 месяцев назад

    Hrima lassani padam kiyala dena akaraya.🙏

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 Год назад

    ස්තුතියි

  • @malikawithnature9833
    @malikawithnature9833 9 месяцев назад

    Theruwan Saranai Sir 🙏🙏🙏

  • @thushanmanjula7204
    @thushanmanjula7204 Год назад +1

    Rahu 12 uchchawa guru 6 idan dakinawa habai rahu maha dashawa suba pala dunna.rhuwa guru guru visin palanaya wenawa

  • @wasithachathurangawijenaya8193
    @wasithachathurangawijenaya8193 Год назад +2

    හැකිනම් සම්පූර්ණ කේන්දරය සාකච්ඡා කරන්න කොටු 12 විස්තර කරලා

  • @gunasiliwithanage5428
    @gunasiliwithanage5428 Год назад

    Theruwan sarani. Mama Asawen banana weda satahanak. Oba thumata godak pi n ponekata damuwata.

  • @pushpamala200
    @pushpamala200 Год назад +1

    හොඳ පැහැදිලි කිරිමක්.

    • @slsmadhi
      @slsmadhi  Год назад

      ‌බොහොම ස්තූතියි

    • @Sapisanahyu1419
      @Sapisanahyu1419 2 месяца назад

      අනේ හරිම පැහැදිලිව කියලා දෙනවා... 🙏 දීර්ඝායු වේවා සර්🙏🙏

  • @niroshikasanjeewani2156
    @niroshikasanjeewani2156 Год назад

    Obathuma sambanda karaganna puluwan vidiyak tiyanawada. Pin sidda wei . Aurudu ganak gedara 5 denama duk vidinawa podi lamai pawa . Okkomala vikara wela inne . Mata tiyana lokuma ?okkotama mehema wenne ei kiyala. Pin sidda wei obathuma sambanda karagann vidiyak kiyanna

  • @UpulBandara-ru7uc
    @UpulBandara-ru7uc 10 месяцев назад +1

    මේ පලාපල පංතියට සහබාගි වෙන්නේ කොහොමද

  • @sahanviraj3573
    @sahanviraj3573 Год назад

    Super

  • @kaanthivithanage9928
    @kaanthivithanage9928 Год назад +1

    බුදු සරණයි සර් ඔබතුමාට

  • @StarScience-vf2kh
    @StarScience-vf2kh Год назад +2

    Sair mage puthage godak gatalu kendare thiyanawa kiuwa mata mekata uththarayak denna
    2023/2/10 welawa 11.18 p.m

    • @slsmadhi
      @slsmadhi  Год назад +1

      ruclips.net/video/hMrrR10EAHY/видео.html බලන්න

  • @hemamalideseram3615
    @hemamalideseram3615 Год назад

    නිබන්දන ලබා ගන්න පුළුවන් ද ඔබතුමාගෙන්

  • @InokaBovithanthrige-su7fc
    @InokaBovithanthrige-su7fc 7 месяцев назад

    Watina pahadili kirimak

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h Год назад +1

    👍🙏♥️

  • @lakshmebertei9052
    @lakshmebertei9052 10 месяцев назад

    ඔබතුමා හමු වෙලා කේන්දරේ බලාගන්න පුළුවන් ද? මේ පන්තියට සහභාගී වෙන්නේ කොහොමද?ඔබතුමා මේ කරන්නේ මිළ කරන්න බැරි සේවයක්. තෙරුවන්සරණයි !

  • @kanchanaBandara-s1m
    @kanchanaBandara-s1m 11 месяцев назад

    ඔබතුමාට කියල කේන්ද්‍රය පරීක්ෂා කරගන්න ක්‍රමයක් තියෙනවද මහත්මයා?

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 Год назад +1

    👍

  • @sriyanisenadheera7595
    @sriyanisenadheera7595 Год назад

    Matath asai egena ganna palapala kathanaya. Kadawatha koheda classes thiyenne sir.

  • @G.A.HimaliDilupaPerera-wu7qh
    @G.A.HimaliDilupaPerera-wu7qh Год назад +1

    සදුගෙන් 12 වැන්නෙ ගුරු මූල ත්‍රිකෝන ගතව සිටිනවා නම් එහි ප්‍රතිඵල කවරක්ද

  • @hemalipriyanka8848
    @hemalipriyanka8848 Год назад +1

    Sir obatumagen handanak balagane keaeda

    • @slsmadhi
      @slsmadhi  Год назад +1

      0717409838 අංකයට වට්සැප් පණිවුඩයක් යොමුකරන්න

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku1509 9 месяцев назад

    සර් ගේ පෝන් නොම්මරය දෙන්න

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk Год назад +1

    Sir me palapala clz ekata me dawas wala sambanda wenna puluwanda?

    • @slsmadhi
      @slsmadhi  Год назад

      රෙකෝඩිං ගන්න පුළුවන්

  • @roshanidayarathna5806
    @roshanidayarathna5806 Год назад

    5 කොටුවේ කුජ තිබිලා11කොටුවෙ ශනි තිබුනාම ශනි මංගල දෝෂය වෙනවද සර් .. පුලුවන්නම් මේකට පිළිතුරුක් දෙනවද සර්.

  • @hasitha1369
    @hasitha1369 6 месяцев назад

    සර් මෙ පන්තිය තාම තියෙනවද සමිබන්ද වෙන්න පූලූවන් මෙ ක්‍රමය උගන්වන

  • @prasadmalitha-wz3dh
    @prasadmalitha-wz3dh Год назад

    💥💥💥👍👌

  • @LuckyWalpita-fs2tv
    @LuckyWalpita-fs2tv Год назад +1

    👍👍👍

  • @SriyaniBambarawana-xo9zl
    @SriyaniBambarawana-xo9zl Год назад

    😑😑😕😑⌚⌚⌚⌚....
    ...

  • @karuswarna1475
    @karuswarna1475 Год назад

    phone number eka denna