Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේසෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේහමුවු දිනේ හිත බැඳීලා සෙනේමුලු ජීවිතේ ඔබටමයි ආදරේසිත් ගත් ළඳේ ඔබ ලඟින් ඉන්න ඕනේසුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේඔබ මට කීවා ගං ඉවුරේ දැවටී මා ගතේතුරු වදුලෙ හැන්ගී සිපගද්දීදැනුනා මට සුවේසිසිල දෙන මේ නදී තෙරේතුරුලු වුනු මාගෙ හංසියේහැමදාම මේ ලෙසින් බැඳීඉඳිමු යැයි කිව කුමරියේඔබ නේද දන්නෙ තාම ඒ රහස දන්නේඔබමයි සොයන්නේ සෑමදා මා පතන්නේපෙර සේම ආවා මං සෙවුවා ඔබ නෑ ගං තෙරේගලන දිය වාගේ ලඟ නොරැදී කොහිදෝ ඔබ ගියේදිය සුළිය කුරීරු වු ලෙසේඇයිද ඔබ මාව හැඬවූවේහඬමි මම මේ නදී තෙරේඇයිද ඔබ මා දමා ගියේඔබමයි සොයන්නේ තාම ඒ රුව සොයන්නේසුළඟක් වෙලා සෑමදා මන් සොයන්නේහමුවු දිනේ හිත බැඳීලා සෙනේමුලු ජීවිතේ ඔබටමයි ආදරේසිත් ගත් ළඳේ ඔබ ලඟින් ඉන්න ඕනේසුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ
ඔක්කොම හොඳයි.. අන්තිම වොයිස් එකත් අයින්කරානම්..❤
පවි එනු මැන දේදුන්නේදෝ ලාවෙ කුමරිය මගේ ඔරුවෙ තාරකාවෙ...බන්දු සමරසින්හගෙ මේ සින්දුව කරොකි එකක් දෙන්න බැද🥺
Mihiraviye karaoke eka one sihan ge
❤️❤️❤️❤️
💝
සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
සෙවනැල්ල වාගේ
ඔබ ලඟින් ඉන්න ඕනේ
හමුවු දිනේ
හිත බැඳීලා සෙනේ
මුලු ජීවිතේ
ඔබටමයි ආදරේ
සිත් ගත් ළඳේ
ඔබ ලඟින් ඉන්න ඕනේ
සුළඟක් වගේ
ඔබ සොයා එන්න ඕනේ
ඔබ මට කීවා
ගං ඉවුරේ දැවටී මා ගතේ
තුරු වදුලෙ හැන්ගී
සිපගද්දීදැනුනා මට සුවේ
සිසිල දෙන මේ නදී තෙරේ
තුරුලු වුනු මාගෙ හංසියේ
හැමදාම මේ ලෙසින් බැඳී
ඉඳිමු යැයි කිව කුමරියේ
ඔබ නේද දන්නෙ
තාම ඒ රහස දන්නේ
ඔබමයි සොයන්නේ
සෑමදා මා පතන්නේ
පෙර සේම ආවා
මං සෙවුවා ඔබ නෑ ගං තෙරේ
ගලන දිය වාගේ
ලඟ නොරැදී කොහිදෝ ඔබ ගියේ
දිය සුළිය කුරීරු වු ලෙසේ
ඇයිද ඔබ මාව හැඬවූවේ
හඬමි මම මේ නදී තෙරේ
ඇයිද ඔබ මා දමා ගියේ
ඔබමයි සොයන්නේ
තාම ඒ රුව සොයන්නේ
සුළඟක් වෙලා
සෑමදා මන් සොයන්නේ
හමුවු දිනේ
හිත බැඳීලා සෙනේ
මුලු ජීවිතේ
ඔබටමයි ආදරේ
සිත් ගත් ළඳේ
ඔබ ලඟින් ඉන්න ඕනේ
සුළඟක් වගේ ඔබ
සොයා එන්න ඕනේ
ඔක්කොම හොඳයි.. අන්තිම වොයිස් එකත් අයින්කරානම්..❤
පවි එනු මැන දේදුන්නේදෝ ලාවෙ කුමරිය මගේ ඔරුවෙ තාරකාවෙ...බන්දු සමරසින්හගෙ මේ සින්දුව කරොකි එකක් දෙන්න බැද🥺
Mihiraviye karaoke eka one sihan ge
❤️❤️❤️❤️
💝