Sudu Rosai Muhuna Pura Karaoke (Without Voice) සුදු රෝසයි මුහුණ පුරා කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 27

  • @ahannabalanna5503
    @ahannabalanna5503 2 года назад +5

    නියමයි . පුළුවන් නම් ප්‍රින්ස් ගෙ "පෙම්සිත රිදුනා රත්තරනේ" එක දෙන්න 👌

  • @BandaraBandara-u2g
    @BandaraBandara-u2g Месяц назад

    Patttaa adarei..

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 2 месяца назад

    සුපිරි ❤

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 года назад

    සුපිරි බ්‍රදර් ජයවේවා

  • @roshanchaminda1536
    @roshanchaminda1536 6 месяцев назад +1

    සුපිරි

  • @ajithdarmapriya6447
    @ajithdarmapriya6447 2 года назад +2

    Godak hodai mama asama sinduvak dunne😍😍😍😁

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 года назад

    සුදු රෝසයි මුහුණ පුරා
    රතු රෝසයි දෝත දරා
    හිනහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ
    දෙව්දූය ඈ ආදරේ
    හිනහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ
    දෙව්දූය ඈ ආදරේ
    පුංචි දගකාරී ඊයේ
    දැන්ද හැඩකාරී වූයේ
    මූනේ පෙම් පාට සඳපාන වාගේ
    මන්ද සබකෝල වූයේ
    කව්ද මොනවාද කීවේ
    දෙන්න මදහාස මදු සාදයේ
    සුදු රෝසයි මුහුණ පුරා
    රතු රෝසයි දෝත දරා
    හිනහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ
    දෙව්දූය ඈ ආදරේ
    හිනහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ
    දෙව්දූය ඈ ආදරේ
    සේල මුතු මාල අන්දා
    යාවී කරකාර බන්දා
    ගැහැණු ළමයාගෙ සඳ පෑයු සිහිනේ
    ඔන්න තනි නෑලු ආයේ
    ඉන්න කිරිකෝඩූ වාගේ
    පුංචි මනමාලි නව ජීවිතේ
    සුදු රෝසයි මුහුණ පුරා
    රතු රෝසයි දෝත දරා
    හිනහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ
    දෙව්දූය ඈ ආදරේ
    හිනහෙන්නෙ මල් වාගෙ මනමාලියෝ
    දෙව්දූය ඈ ආදරේ
    සුදු රෝසයි මුහුණ පුරා
    රතු රෝසයි දෝත දරා
    සුදු රෝසයි මුහුණ පුරා
    රතු රෝසයි දෝත දරා

  • @BandaraBandara-u2g
    @BandaraBandara-u2g 25 дней назад

    Good

  • @himeshdilshan5337
    @himeshdilshan5337 9 месяцев назад

    Super

  • @JorgeNewton-xb2gy
    @JorgeNewton-xb2gy Год назад +1

    NEYAMI SUPERE

  • @sudeshmadhuranga282
    @sudeshmadhuranga282 2 года назад

    Tampo niyami sin karanna

  • @chaminigalwaththa9439
    @chaminigalwaththa9439 10 месяцев назад

    මගෙ දෑසම පියවී උන්නේ සිංදුව කැරෝකේ කරන්නකො

  • @dushanasanka9707
    @dushanasanka9707 2 года назад

    💪💪💪💪

  • @KasunThilina-sn6tn
    @KasunThilina-sn6tn 7 месяцев назад

    ❤️❤️❤️❤️

  • @travelvithmahisrilanka9382
    @travelvithmahisrilanka9382 9 дней назад

    🎉

  • @karokehubsl1136
    @karokehubsl1136 2 года назад

    ❤️❤️❤️❤️❤️❤️🤗🤗

  • @awanthasandaruwn3824
    @awanthasandaruwn3824 2 года назад

    kiyanna wachana naha super

  • @slsurajstudio5501
    @slsurajstudio5501 2 года назад

    දන් දුන් පසු ඇස් ඉස් මස් ලේ මව් බිමට - දමිත් අසංක
    මේ සින්දුව ලයිව් කැරෝකේ එකක් ඕනි අයියේ.🙏

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 4 месяца назад

    👌

  • @anushikafernando6814
    @anushikafernando6814 8 месяцев назад

    මුහුළ පුරා නෙවෙයිද හරි වචනේ ?මුහුළ =කොන්ඩෙ
    මුහුණ ට මල් ගහන්නේ නෑනේ .

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  8 месяцев назад

      ඒකත් ඇත්ත.ඒත් කියන්නෙ මුහුණ පුරා කියල නේද?

  • @lalithnishantha6630
    @lalithnishantha6630 8 месяцев назад

    ඇඩ් එපා බන් මල කරුමේ නොදකින් අප්පිරියයි උබලගේ ඇඩ් දැම්ල්ල

  • @lahirumadushan1705
    @lahirumadushan1705 9 месяцев назад +2

    මෙලෝ රහක් නෑ