Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේරූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේරන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරිනැතිදා පලක් වේද සිංහාසනේවෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේමන්දාරමේ දේදුන්න සේපායාවි ඈ නාඩගම් මණ්ඩපේරෑ තුන්යමේ මේ රංගනේආනන්ද ඒ ප්‍රීති ඝෝෂා නැගේ...//වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේරූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේරජ මාළිගේ සම්පත් හැරාමා හා ගිය සේම දුරු මාවතේසසරේ සරා පෙරුමන් පුරාආලෙන් බැඳී එන්න මගෙ දේවියේ...//වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේරූ සෝබා අලංකාරේ උන්මාද වේ ජීවිතේරන් පුන්සඳ වැනි බිසොවුන් රූ සිරිනැතිදා පලක් වේද සිංහාසනේවෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
Thank you so much me lyrics dammat❤ lyrics hoya hoya idiye 🥹
❤❤Maruu
මරු මරු Hornybirid කැරොකෙ චැනල් එකට ජයවේවා..
Xmaruma thama jaya wewa 🎤🌻🎻🌟🎸🌸🌹💚💚💜💛🌼❤️🎤🌻🎻🌟🎸🌸🌹💚💜💛🌼❤️💚💜💛
නුවර වැවට හාදුදිදී මානෙල් මල් සුවද අරන් නාමල්ගේ සිංදුවේ කැරෝකෙ එක දෙන්නකො
Asama ekak. Thank you..💯
Superb. Thanks.
Asama ekak ela
lassana track aka..JAYAWEEWA
❤❤❤
❤️❤️👈
Super
Baji band eke rasta kollo.dennako
❤
sithum pobakala saman mal ,priyanath rathnayake & charitha
මන් ඉල්ලපු එක දුන්නට තැන්ස් රොස බටිතී සිදුවේ කැරෝකි එක ඔනේ
Bathaka ewarai karaoke eka dennako aiye
සිංහල රජකාලේ නොවෙයි දැන් මේ කාලේ ඔනේ
සුපිරි . ලස්සනයි . ආස ගායකයෙක් .. නියමෙට කරනවා. පොසොන් පෝදාට අසංක ප්‍රියමන්තගේ බුදු බව අත් වෙයි මගේ පුතාට සින්දුව දෙන්න ඕනේ .මතකද .
Add danda epa yako party chora wenawane bn
මෙම කැරෝකේ ගීත ලබාදෙන්නේ විනෝදාශ්වාදය සඳහා ගායනා කිරීමට වේ.Voice Tag යොදන්නේ අනෙකුත් නාලිකා වල ගීත කොපි කර නැවත ඉදිරිපත් කිරීම හේතුවෙනි.වානිජමය කටයුතු සඳහා ගීත බාවිතා කරන්නේනම් Voice Tag නොමැතිව ගීත ඔබට මුදල් ගෙවා ලබාගැනීමට පහසුකම් සලසා ඇත.ලබා ගැනීමට පහත අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.
වෙස්සන්තර බිසෝ නුඹව
දන් දෙන්න බෑ නාටකේ
රූ සෝබා අලංකාරේ
උන්මාද වේ ජීවිතේ
රන් පුන්සඳ වැනි
බිසොවුන් රූ සිරි
නැතිදා පලක් වේද සිංහාසනේ
වෙස්සන්තර බිසෝ නුඹව
දන් දෙන්න බෑ නාටකේ
මන්දාරමේ දේදුන්න සේ
පායාවි ඈ නාඩගම් මණ්ඩපේ
රෑ තුන්යමේ මේ රංගනේ
ආනන්ද ඒ ප්‍රීති ඝෝෂා නැගේ...//
වෙස්සන්තර බිසෝ නුඹව
දන් දෙන්න බෑ නාටකේ
රූ සෝබා අලංකාරේ
උන්මාද වේ ජීවිතේ
රජ මාළිගේ සම්පත් හැරා
මා හා ගිය සේම දුරු මාවතේ
සසරේ සරා පෙරුමන් පුරා
ආලෙන් බැඳී එන්න මගෙ දේවියේ...//
වෙස්සන්තර බිසෝ නුඹව
දන් දෙන්න බෑ නාටකේ
රූ සෝබා අලංකාරේ
උන්මාද වේ ජීවිතේ
රන් පුන්සඳ වැනි
බිසොවුන් රූ සිරි
නැතිදා පලක් වේද සිංහාසනේ
වෙස්සන්තර බිසෝ නුඹව
දන් දෙන්න බෑ නාටකේ
Thank you so much me lyrics dammat❤ lyrics hoya hoya idiye 🥹
❤❤Maruu
මරු මරු Hornybirid කැරොකෙ චැනල් එකට ජයවේවා..
Xmaruma thama jaya wewa 🎤🌻🎻🌟🎸🌸🌹💚💚💜💛🌼❤️🎤🌻🎻🌟🎸🌸🌹💚💜💛🌼❤️💚💜💛
නුවර වැවට හාදුදිදී මානෙල් මල් සුවද අරන් නාමල්ගේ සිංදුවේ කැරෝකෙ එක දෙන්නකො
Asama ekak. Thank you..💯
Superb. Thanks.
Asama ekak ela
lassana track aka..JAYAWEEWA
❤❤❤
❤️❤️👈
Super
Baji band eke rasta kollo.dennako
❤
sithum pobakala saman mal ,priyanath rathnayake & charitha
මන් ඉල්ලපු එක දුන්නට තැන්ස් රොස බටිතී සිදුවේ කැරෝකි එක ඔනේ
Bathaka ewarai karaoke eka dennako aiye
සිංහල රජකාලේ නොවෙයි දැන් මේ කාලේ ඔනේ
සුපිරි . ලස්සනයි . ආස ගායකයෙක් .. නියමෙට කරනවා. පොසොන් පෝදාට අසංක ප්‍රියමන්තගේ බුදු බව අත් වෙයි මගේ පුතාට සින්දුව දෙන්න ඕනේ .මතකද .
Add danda epa yako party chora wenawane bn
මෙම කැරෝකේ ගීත ලබාදෙන්නේ විනෝදාශ්වාදය සඳහා ගායනා කිරීමට වේ.
Voice Tag යොදන්නේ අනෙකුත් නාලිකා වල ගීත කොපි කර නැවත ඉදිරිපත් කිරීම හේතුවෙනි.වානිජමය කටයුතු සඳහා ගීත බාවිතා කරන්නේනම් Voice Tag නොමැතිව ගීත ඔබට මුදල් ගෙවා ලබාගැනීමට පහසුකම් සලසා ඇත.ලබා ගැනීමට පහත අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.
නුවර වැවට හාදුදිදී මානෙල් මල් සුවද අරන් නාමල්ගේ සිංදුවේ කැරෝකෙ එක දෙන්නකො