Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සමාන්තර ලොක කිව්වාම මතක් වෙන්නෙ මායා බන්දන කතාව. 😊
අම්බෝ ඒකනම් පිස්සුවක් නේ බන් . . .
අම්මෝ ඔව්. ඒක මාරම creative කතාවක්
මොකක්ද ඒ කතාව. . මටත් කියන්නකෝ.. youtube එකේ නෑනෙ
ඔය ලින්ක් එකේ ඔක්කොම තිඒ . සබ් නම් නෑ . ඒත් ෆට්ට . . ඕක බලන්න සබ් ඕනි නෑ . . සීන් එක තේරෙනව . . උබවනම් හොදට ඇබ්බැහි වෙයි . දෙවනි සීසන්බෙකත් තියෙ එකත් ෆට්ට .
@@NotAChef1998 ඔව් බං කොච්චර බැලුවත් එපා වෙන්නැ.
අනේ මන්ද ඔයා කියන සමහර දේවල් දුර දිග හිතල දැන් නිකන් පිස්සු වගේ 😂👍
උතුරුකුරු දිවයින වෙන්න ඔන බොහෝදුරට මේ කියන නගරය
Athatama
E mokakda e visthara ganne kohomada
ඇත්තෙන්ම... මටත් මතක්වුනා ඒක.අභිඥා ලාභීන්ට දිවැසින් විතරක් දකින්න පුලුවන් තැනක් ඒක ❤️
මාත් එහෙම හිතනවා
බුදුදහමෙ සදහන් උතුරුකුරු දිවයින වියහැකියි
අපි දැකලාවත් නැති අපිට හිතගන්නවාත් දෙවාල් තියනවා ඔනතරම් මෙකෙත් එවාගෙ එකාක් ඔක තියෙන්න පුලුවන්💆❤️🔥
අපව දැනුමෙන් සහා තොරතුරු වලින් පෝශනය කරන වටපිට ඔබට මාගෙ හදපිරි ස්තූතිය 🙏 ❤️
මිනිස්සු මේ දේවල් දිහා තමන් ඉන්න රාමුවෙන් බලන්නැතුව විවෘතව බලන්න ඕන. කිසිම ආගමක් ගැන විශ්වාස කරන්නැතුව නූතන විද්‍යාව පමනක් විශ්වාස කරන අය ඒකට අන්තගාමී වෙලා සිතනවා, තවත් අය තමන් අදහන ආගමට අන්තගාමී වෙලා සිතනවා. මගේ මතේ නම් විශ්වයේ අපේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන දේවල් වලට වඩා තවත් දේවල් තියෙන බව.
මගේ මතයත් ඒක මයි👍
ඔයාගේ අදහස් ඉදිරිපත් කිරීම විශ්ටයි 👍😍
ලන්කාවේ සමාන්තර දොරටු පිහිටල තියනව කියන විස්තරේ ඔනේ ❤️💪
Ahanna siyatha fm rawana epsoide 1 idan godak dewal nodanna dewal asa karana dewal denaganna puluwan
මමනම් සමාන්තර ලෝක ගැන විශ්වාස කරනවා..සමාන්තර ලෝක ගැන තවත් වීඩියෝ එකක් දාන්නකො විස්තර කරලා
මාත්
දන්නැති ගොඩක් දේවල් දැනගත්තා ඉක්මනට 500k ගහමු
voice එකත් නියමයි,video එකත් නියමයි..😊😊🙂🙂
>:)
හැම විඩියෝ එකක්ම පොඩ්ඩක් වත් යවන්නෙ නැතුව බලන්නෙ ඔබගේ විඩියෝ පමණි
❤️❤️❤️
මනුස්සයෙක් සදෙයක් කියනවා නම් ඒ දේ ගැන මොනවත් දන්නේ නැත්තම් ඒකට පතිචර දක්කවන්න යන්න එපා මොකද මේකේ ලෝකේ ගොඩක් රහස් තියනවා ඔයා තුලමත් ඔයා දන්නේ නැති රහස් ගොඩක් තියනවා
👍👍👍
ම්ම ආසම මාතෘකාවක් ❤️
සියල්ල මෙතනමයි තියෙන්නේ. දකින හා පෙනෙන කෝණය අනුවයි ඒ සියල්ල පෙනෙන්නනේ
Oya hari machan
හොයන්න ලංකාවේත් ඔහොම දෙයක් තියනවා , කුවේනි දිශ්ටිය කියලා, වෙනම ලෝකෙකට ඇතුල් වෙන සීන් එකක් ☝️
ම්ම් මාත් අහලා තියෙනවා
කොහෙද
@@damindutharinda8815 බලන්ගොඩ මයිත්‍රි හාමුදුරුවෝන්ගෙ කතාවකින් ඇහුවේ යූ ටියුබ් එකෙ සර්ච් කරලා බලන්න ❤️🙏✌️
අනේ විස්තර කියන්නකෝ
Wisthara kiyannako..please
සුපිරි video ekka.😀😀😀
ඔයාගෙ කටහඬ ලස්සනයි අනේ 🙂💚
ගෑනු මායම් 😆🤣🤣🤣🤣😅😅😅😅
මෙය මා දන්නා ආකාරයට උතුරු කුරු දිවයිනයි..... 🌹 🌹 🌹
ඉක්මනින් ඒ විඩියො එකත් දාන්න . ඔයාට බොහොම ස්තූති ගොඩක් දෙවල් ඔයාගෙ චැනල් එකෙන් ඉගෙනගන්නවා අපි
ස්තූතියි ගොඩාක් ලස්සන ඉදිරිපත් කිරීමක්. ඒ කිසිම දෙයක් නැහැ කියලා අපිට කියන්න බෑ
මමත් අසා තිබෙනවා.සහ භාවනාවෙන් ඒ තැනට යාමට උත්සාහයක යෙදෙනවානේ සදහා ඊර්ශ්‍යාව ක්‍රෝධ ය ව්යරය නැතිකර ආදරය පමනක් සිත තුල ඉතිරි විය යුතු වෙනවා.
මෙතන ඇත්තටම තියෙනවා වෙන්න පුළුවන්, සමහර විට මේකත් පුරාවෘත්තයක් වෙන් ඇති.
අගය කරනවා සුපිරි වීඩියො එකක් ස්තුතිය ඔබට
6:25 ඇත්ත මෙක
පූජනීය විලක් මැදක් තියෙන පලිඟු කන්දක් 🖐️කලාචක්‍ර තන්ත්රය පිළිබඳ එක් විචාරකයෙකු පවසන පරිදි:“… ෂම්බාලා දේශය නිම්නයක පිහිටා ඇත. එයට ළගා විය හැක්කේ නෙලුම් පෙති බදු වූ හිම ශිඛර වලල්ලක් හරහා පමනි.... මධ්‍යයේ පූජනීය විලක් මත තට්ටු නවයකින් යුත් පළිගු කන්දක් ඇති අතර කොරල්,මැනික් හා මුතු වලින් සැරසූ මාළිගාවක් ද ඇත. ෂම්බාලා යනු මානව වර්ගයාගේ ප්‍රඥාව කාලය හා ඉතිහාසයේ විනාශයෙන් සහ දූෂණයන්ගෙන් බේරී තිබෙන, අවශ්‍ය පැයේදී (මොහොතේදී) ලෝකය බේරා ගැනීමට සූදානම් රාජ්‍යයකි… ”
ඔක tibet කථා වක්
@@blackbadge1420 ෂම්භාලා කියන නම ටිබෙට් වලට යන්නෙත් ඉන්දියාවෙන්... ටිබෙට් පැත්තෙන් තමයි ඊට පස්සෙ ගොඩක් මේ සම්බන්ධ තොරතුරු එලියට එන්නේ.
Meka dena gaththe kohomada mr gena sambanada pothak thiynawada
ලස්සනයි brother ජයවේවා
අර ශ්‍රී ලන්කාවෙ තියන එකේ video එකක් ඔනෙ brother ..
හිතට වදිනවා ft ft ft ft 🤙🤙👏👌👌👌👌🌸❤❤
Oyage katahada hari beautiful
Ayye onna apith awa
මරු අයියේ ✌
Lokama teyana deveya loka aha wanna ate asai yana ?
බෞද්ධාගමේ කියලා කිවුව එක හොඳයි . බෞද්ධ දර්ශනය නොකියා 😭
අන්න හරි
ඔව්👍👍👍
@@superz8521 🤏. අදහස් කලේ දර්ශනය හැරුනහොත් අනෙක් දේ හා සමාන බවය
ස්තූතියි 💖💖
1:25දවස් ගානක් ගියේ නෑ පහුවදා උදේ වෙද්දී එයාව සිර කරලා තිබ්බ පිටවීමට හා ඇතුළු වීමට හැකි එකම දොරෙන් නොගිහින් අතුරුදහන් වෙලා එයාගෙ කිසිම ලිපි ලේකනයක් වත් ගැන එතන හිටපු ආරක්ෂකයින් ට වත් හොයාගන්න හම්බෙලා නෑ මේ විස්තරේ මුලින්ම එළියේ ලෝකෙට කීවේ ඇනොනිමස් ලාඒ ඒගොල්ලන්ගේ වෙබ් අඩවියකින්
ඇසට දකින දේ විතරක් විශ්වාස කරන්නෙ මම විතරද🤔🤔?කොහොම උනත් වීඩියෝව වටිනවා👍👍👍 ගොඩාක් ස්තූතියි අයියෙ🙏🙏🙏
මේක තමා උතුරු කුරු දිවයින. තව විස්තර ගොඩක් ඒකෙ තියනව ...ඇල්හාල් බත්....
මේ නගරයයි එ්කේ බෞද්ධ මුහුණුවරයි ගැන video එකක් දාන්න පුළුවන් ද
Legend of shambalasha ගැනත් vedio එකක් දාන්නකො
Meka gana thawa one
අතිතයට ගිහිල්ලා සියා මරනව කියන එකනම් කවදාවත් වෙන්නෙ නැති කරන්න බැරි දෙයක්. අතිතය බලන්න පුලුවන් වේවි චිත්‍රපටියක් බලනවා වගේ. එ් අැරෙන්න වෙන මොකුත් කරන්න බැ.
මම ගිහින් සීයා මරනවා , තාත්තා ඉපදෙන්නෑ එතකොට මම ඉපදෙන්නෑ ඒ හින්දා මට අතීතෙට යන්න වෙන්නෑ ඒ හින්දා සීයා ඉන්නවා තාත්තත් ඉන්නව එතකොට මාත් ඉන්නව😉
@@cdw9244 අතිතයට ගිහිල්ලා කලින් හිටියා වගේ ක්‍රියාවලියක යෙදෙන්න බැ. එදා තිබුන අාලෝක කිරන වලට වඩා වේගයෙන් යන්න පුලුවන්නම් film එකක් බලනවා වගේ බලන්න පුලුවන් අැති.
@@wimalrajapaksha8704 ඔයා ඔය පිසික්ස් වල උගන්නපු එකක් කටපාඩමින් තියන් කියන්නේ පොඩ්ඩක් එතනින් එහාට හිතන්න ඕකට කියන්නේ grand farther paradox කියලා.එදා තිබුණු ආලෝජ කිරණ අද තිබුණු ආලෝක කිරීණ කියලා වර්ග කිහිපයක් නෑ ආලෝක කිරණවල ප්‍රවේගය කොහොමත් නියත අගයක තියෙන්නේ.ඔයා ඔය කියන විදිහට ඒනම් කලු කුහරයක් තුල දිගින් දිගටම කාලතරණය විතරමයි සිදුවෙන්නේ.ඒක වැරදි නේ.ඔය grand farther paradox කියන සංකල්පය ඇති කලේ ස්ටීවන් හෝකින්ග්ස් මහත්මා ඔච්චර ලේසියෙන් ඒක කරන්න බෑ කියලා කියනවා නම් එයා ඒ දේ පටන් අරගෙන කරන්නේ නෑ නේ
@@herathkaushin8872 මම කිව්වෙ අාලෝක කිරන එ් අවස්තාවෙ එ්වා දැනටත් අාලෝකයේ වේගයෙන් ගමන් කරනවා. ඉතින් ඉට වඩා වෙගයකින් ඉදිරියට යන්න පුලුවන්නම් හෝ ඉට වඩා වේගයකින් එ් අාලෝක කිරන හසුකරගන්න සිස්ටම් එකක් තියෙනවනම් අපි දැන් TV බලනවා වගේ එ් පරන සිද්දි බලන්න පුලුවන්.
ඒක 👌 ❤
චිත්රපටියෙ link එක දෙන්නකෝ
Lost horizon
@@yasasniwantha1682 e potha ne
me kiyana shambala nagaraya gena monawahari thorathurak hambunoth kiyanna ethakota harida weradida kiyala kiyannam... kookatath mekath mathaka thiya ganna .... wishwayee adbuutha abirahas dewal hoyanna hoyanna thawa me universe eka sankeerna wenawa ... harine... ayubooo...
සුපිරි...ජයවේවා
ඔව් එසේ විය හැකියි, වසර ගනනාවක් පුරුදු පුහුණු වෙමින් බාවනා කිරීමෙන් එලෙස අත්දැකීම් ලබාගන්න පුළුවන් බව ලෝකයේ ඔප්පු කර තියෙනවා. '' නිවන් මග'' යන්නත් එලෙසම බාවනා පුරුදු පුහුණු කරමින් යා යුතුම ගමනක්.
බුද්ධ දේභනා වේ කි යෙනව අමරනියන් ජිවත්වන රට කියා දේශයක්
වටපිට කියන්නේ චැනල් එනක් නෙවේ ගුරුවරයෙක්...
මෙ වගෙ දෙවල් තියෙන්නපුලුවන්ද මට නම් හිතාගන්න බෑබෑබෑ
Wonder full video. Compliments.
ඕක තියන්නෙ අපෙ හිත ඇතුලෙ වෙන්නත් පුලුවන් නේද?
මහා මේරු පර්වතයත් මේ වගේමයි
Super vedio
Good
ශම්බාලා නුවර කියන්නේ, බුදු දහමේ සදහන් වෙන දිව්‍ය ලෝකයක් වන චාතුර්මහා රාජිකය කියන ලෝකය ද ? 🙄
2:34 beyond the good and evil 2
මටත් යන්න ඕනේ 😂😂😇😇😎😎😎කවුරුද එන්නේ😔😅😅✨✨👍💯
ඉතින් පලයන් යකෝ
ඔයත් එනවද
Math anava ban yaman
It is verry nice 👍👍👍👍👍
අනෝතත්ත විලකොහිද ඔහේ අනෝතප්ත විලේ පිහිටීම ගැනසදහන් පොත්කියවන්න එතකොට හොයා ගන්න පුලුවන්
අර කතාවෙ නම මොකද්ද
Bro pereda America wala ahase penichcha light eli gana video ekak genna please, thank you
මම දැක්ක මේ චැනල් එකෙන් රාවනා විරෝදී කතාවක් යනව. ඒක හොදයි. නැත්තන් ලංකාවෙ එව්න් රාවන වලෙන් නැගිටල එනකන් බලන් ඉද්දි චීන ලංකාව උස්සනව ශුවර්
*රාවණා ආයෙ එයිද නැද්ද කියල දන්නෑ. හැබැයි ගෙවල් අස්සෙ ඉදන් මොකුත් දැකල වත් නැතුව කියවන එක නං ගොං කමක් විතරයි. රාවණා නිකම්ම කල්පිතයක් නෙවෙයි. ඒ ගැන හොයාගෙන ගියපු අය විතරයි ඇස් අදහගත නොහැකි සාක්ෂි දකින්නෙ.මොකුත් දන්නැතුව කියවනකොට නම් ඇත්තටම දුකයි අපේ උන් ගැන*
@@statussinhala5654 මොනාද සාක්ශි එකක් කියනවාද දන්නේ නැති නිසා අහන්නේ.මම නම් දන්න තරමට රාවනාගේ කියලා වලං කට්ටක්වත් තාම හම්බ වෙලා නැහැ ,,දන්නවා නම් කියන්න🙏
Rawana is a myth!!
@@lankashama124 ඇත්තටම හම්බෙච්ච කිසිම දෙයක් කවුරුත් ප්‍රසිද්ධ කරන්නෑ.ඒත් නාසා එකෙන් කළු දිය පොකුණ ආශ්‍රිතව පරීක්ශන කරන්න ආව ඒත් ඒ ඒරියා එකට කිසිම විද්‍යුත් උපකරණයක් ගෙනියන්න බෑ ඒ කියන්නෙ ඒවගෙ batery drain වෙනව එක පාරටම.ඒ හින්ද ඒ කට්ටියගෙ වැඩ සාර්ථක උන්නෑ.ඔයා යහන්ගල,රිටිගල වගෙ තැන් වලට ඒ පැත්ත ගැන දැනුමක් තියෙන කෙනෙක් එක්ක යන්න එතකොට ඔයාට ගොඩක් දේවල් බලන්න පුලුවන් වෙයි👍.
@@lankashama124 ඔයා පොඩ්ඩක් හොයලා බලන්න ඕන්නම් යූ ටියුබ් එකෙම බලන්න එතකොට ඔයාට සාක්ෂි හම්බ වෙයි හරියට මොකුත් නොදැන කතා කරන්න එපා
Super video💙
Supiri aaaaaa
Ayye niyamai oyage presenting 💪💪💪💪🔥🔥🔥
patta boruwk,
තමුසෙ කොහොමද එහෙම කියන්නෙ විශ්වාස නැත්නම් මේ වගේ video බලන්න එපා 😠😤
@@darklord_coc palliye gattek wendathi
@@darklord_coc වොල්ඩර්මෝර්ට් 😱
Wooooohhhoooooo
සමාන්තර ලෝක ගැන දිග වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?
Ubage okkoma hodai ban.eth uba oya kala tharanaya (time travel) gana darana mathaya sampurnama waradi.
Excellent brother
angkor wat ගැන video එකක් දාන්න
හිට්ලර්. ඌටනම ශම්බාලා යන්න කල්පයක් විතර යයි.
uthurukuru diwayina neda me
Patta😀
Kuberage(god vaishravanage) රාජධානිය.Uthuru kuru divaine minissu gawa ragaya hatagannawa.
Thank you.bro
👍👍
Ma gan taw video karna please 🙏🙏🙏💚💚💚💚💚
niyamai
එහෙම එකක් ඇලි මචං
මේ සමාන්තර ලෝක ගැන කියනවනෙ එතකොට මේ පෘථිවිය තුල සමාන්තර ලෝක පිහිටනව කියන එකද නැත්නම් සමාන්තර ලෝක වලට දොරටු තියනව කියන එක ද 🤔🤔
Thnq bro
loka awsanaya enawamai.edata oya okkoma wenas wenawa.aluth ahasakuth aluth polawakuth enawa
කාලචක්‍ර පොත කියන්නෙ මොකද්ද
අපි open world game එකක අයියො ඉන්නෙ 🙃💥
ගේන්න ගේන්න තව ඕන
Mita kalin ahala thibuna me pilibadawa. Eth hodata wistharakarala dunna. Watapita 👍
1st Comment 😍
මේකනම් පිස්සුවක් බං.....
Agartha ගැන වීඩියෝ එකකුත් ගේනවද අයියේ
Mata mahana venna yanna hithuna
ඇත්තටම වටිනවා
meka gana films nadda
සමාන්තර ලෝක කියන්නෙ මොකක්ද ...... පැහැදිලි කරන්න පුලුවන්ද ?
Spell binder mathak une mata witharada. 👍👍❤❤❤❤❤❤
Matath mathak una bn,eka nam patta
අසුර ලෝකය....
Dc comics infinity world theory එක වගේ. Flash Supergirl Arrow DC legends of tomorrow. එහෙම බලන බලපු අය දන්නවා ඇති.. 👌👌
lassanai video eka
Rawana gana video ekak karanna ko
සමාන්තර ලොක කිව්වාම මතක් වෙන්නෙ මායා බන්දන කතාව. 😊
අම්බෝ ඒකනම් පිස්සුවක් නේ බන් . . .
අම්මෝ ඔව්. ඒක මාරම creative කතාවක්
මොකක්ද ඒ කතාව. . මටත් කියන්නකෝ.. youtube එකේ නෑනෙ
ඔය ලින්ක් එකේ ඔක්කොම තිඒ . සබ් නම් නෑ . ඒත් ෆට්ට . . ඕක බලන්න සබ් ඕනි නෑ . . සීන් එක තේරෙනව . . උබවනම් හොදට ඇබ්බැහි වෙයි . දෙවනි සීසන්බෙකත් තියෙ එකත් ෆට්ට .
@@NotAChef1998 ඔව් බං කොච්චර බැලුවත් එපා වෙන්නැ.
අනේ මන්ද ඔයා කියන සමහර දේවල් දුර දිග හිතල දැන් නිකන් පිස්සු වගේ 😂👍
උතුරුකුරු දිවයින වෙන්න ඔන බොහෝදුරට මේ කියන නගරය
Athatama
E mokakda e visthara ganne kohomada
ඇත්තෙන්ම... මටත් මතක්වුනා ඒක.
අභිඥා ලාභීන්ට දිවැසින් විතරක් දකින්න පුලුවන් තැනක් ඒක ❤️
මාත් එහෙම හිතනවා
බුදුදහමෙ සදහන් උතුරුකුරු දිවයින වියහැකියි
අපි දැකලාවත් නැති අපිට හිතගන්නවාත් දෙවාල් තියනවා ඔනතරම් මෙකෙත් එවාගෙ එකාක් ඔක තියෙන්න පුලුවන්💆❤️🔥
අපව දැනුමෙන් සහා තොරතුරු වලින් පෝශනය කරන වටපිට ඔබට මාගෙ හදපිරි ස්තූතිය 🙏 ❤️
මිනිස්සු මේ දේවල් දිහා තමන් ඉන්න රාමුවෙන් බලන්නැතුව විවෘතව බලන්න ඕන. කිසිම ආගමක් ගැන විශ්වාස කරන්නැතුව නූතන විද්‍යාව පමනක් විශ්වාස කරන අය ඒකට අන්තගාමී වෙලා සිතනවා, තවත් අය තමන් අදහන ආගමට අන්තගාමී වෙලා සිතනවා. මගේ මතේ නම් විශ්වයේ අපේ පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන දේවල් වලට වඩා තවත් දේවල් තියෙන බව.
මගේ මතයත් ඒක මයි👍
ඔයාගේ අදහස් ඉදිරිපත් කිරීම විශ්ටයි 👍😍
ලන්කාවේ සමාන්තර දොරටු පිහිටල තියනව කියන විස්තරේ ඔනේ ❤️💪
Ahanna siyatha fm rawana epsoide 1 idan godak dewal nodanna dewal asa karana dewal denaganna puluwan
මමනම් සමාන්තර ලෝක ගැන විශ්වාස කරනවා..
සමාන්තර ලෝක ගැන තවත් වීඩියෝ එකක් දාන්නකො විස්තර කරලා
මාත්
දන්නැති ගොඩක් දේවල් දැනගත්තා ඉක්මනට 500k ගහමු
voice එකත් නියමයි,video එකත් නියමයි..😊😊🙂🙂
>:)
හැම විඩියෝ එකක්ම පොඩ්ඩක් වත් යවන්නෙ නැතුව බලන්නෙ ඔබගේ විඩියෝ පමණි
❤️❤️❤️
මනුස්සයෙක් ස
දෙයක් කියනවා නම් ඒ දේ ගැන මොනවත් දන්නේ නැත්තම් ඒකට පතිචර දක්කවන්න යන්න එපා මොකද මේකේ ලෝකේ ගොඩක් රහස් තියනවා ඔයා තුලමත් ඔයා දන්නේ නැති රහස් ගොඩක් තියනවා
👍👍👍
ම්ම ආසම මාතෘකාවක් ❤️
සියල්ල මෙතනමයි තියෙන්නේ. දකින හා පෙනෙන කෝණය අනුවයි ඒ සියල්ල පෙනෙන්නනේ
Oya hari machan
හොයන්න ලංකාවේත් ඔහොම දෙයක් තියනවා , කුවේනි දිශ්ටිය කියලා, වෙනම ලෝකෙකට ඇතුල් වෙන සීන් එකක් ☝️
ම්ම් මාත් අහලා තියෙනවා
කොහෙද
@@damindutharinda8815 බලන්ගොඩ මයිත්‍රි හාමුදුරුවෝන්ගෙ කතාවකින් ඇහුවේ යූ ටියුබ් එකෙ සර්ච් කරලා බලන්න ❤️🙏✌️
අනේ විස්තර කියන්නකෝ
Wisthara kiyannako..please
සුපිරි video ekka.😀😀😀
ඔයාගෙ කටහඬ ලස්සනයි අනේ 🙂💚
ගෑනු මායම් 😆🤣🤣🤣🤣😅😅😅😅
මෙය මා දන්නා ආකාරයට උතුරු කුරු දිවයිනයි..... 🌹 🌹 🌹
ඉක්මනින් ඒ විඩියො එකත් දාන්න . ඔයාට බොහොම ස්තූති ගොඩක් දෙවල් ඔයාගෙ චැනල් එකෙන් ඉගෙනගන්නවා අපි
ස්තූතියි ගොඩාක් ලස්සන ඉදිරිපත් කිරීමක්. ඒ කිසිම දෙයක් නැහැ කියලා අපිට කියන්න බෑ
මමත් අසා තිබෙනවා.සහ භාවනාවෙන් ඒ තැනට යාමට උත්සාහයක යෙදෙනවානේ සදහා ඊර්ශ්‍යාව ක්‍රෝධ ය ව්යරය නැතිකර ආදරය පමනක් සිත තුල ඉතිරි විය යුතු වෙනවා.
මෙතන ඇත්තටම තියෙනවා වෙන්න පුළුවන්, සමහර විට මේකත් පුරාවෘත්තයක් වෙන් ඇති.
අගය කරනවා සුපිරි වීඩියො එකක් ස්තුතිය ඔබට
6:25 ඇත්ත මෙක
පූජනීය විලක් මැදක් තියෙන පලිඟු කන්දක් 🖐️
කලාචක්‍ර තන්ත්රය පිළිබඳ එක් විචාරකයෙකු පවසන පරිදි:
“… ෂම්බාලා දේශය නිම්නයක පිහිටා ඇත. එයට ළගා විය හැක්කේ නෙලුම් පෙති බදු වූ හිම ශිඛර වලල්ලක් හරහා පමනි.... මධ්‍යයේ පූජනීය විලක් මත තට්ටු නවයකින් යුත් පළිගු කන්දක් ඇති අතර කොරල්,මැනික් හා මුතු වලින් සැරසූ මාළිගාවක් ද ඇත. ෂම්බාලා යනු මානව වර්ගයාගේ ප්‍රඥාව කාලය හා ඉතිහාසයේ විනාශයෙන් සහ දූෂණයන්ගෙන් බේරී තිබෙන, අවශ්‍ය පැයේදී (මොහොතේදී) ලෝකය බේරා ගැනීමට සූදානම් රාජ්‍යයකි… ”
ඔක tibet කථා වක්
@@blackbadge1420 ෂම්භාලා කියන නම ටිබෙට් වලට යන්නෙත් ඉන්දියාවෙන්... ටිබෙට් පැත්තෙන් තමයි ඊට පස්සෙ ගොඩක් මේ සම්බන්ධ තොරතුරු එලියට එන්නේ.
Meka dena gaththe kohomada mr gena sambanada pothak thiynawada
ලස්සනයි brother ජයවේවා
අර ශ්‍රී ලන්කාවෙ තියන එකේ video එකක් ඔනෙ brother ..
හිතට වදිනවා ft ft ft ft 🤙🤙👏👌👌👌👌🌸❤❤
Oyage katahada hari beautiful
Ayye onna apith awa
මරු අයියේ ✌
Lokama teyana deveya loka aha wanna ate asai yana ?
බෞද්ධාගමේ කියලා කිවුව එක හොඳයි
. බෞද්ධ දර්ශනය නොකියා 😭
අන්න හරි
ඔව්👍👍👍
@@superz8521 🤏. අදහස් කලේ
දර්ශනය හැරුනහොත් අනෙක් දේ හා සමාන බවය
ස්තූතියි 💖💖
1:25
දවස් ගානක් ගියේ නෑ පහුවදා උදේ වෙද්දී එයාව සිර කරලා තිබ්බ පිටවීමට හා ඇතුළු වීමට හැකි එකම දොරෙන් නොගිහින් අතුරුදහන් වෙලා එයාගෙ කිසිම ලිපි ලේකනයක් වත් ගැන එතන හිටපු ආරක්ෂකයින් ට වත් හොයාගන්න හම්බෙලා නෑ
මේ විස්තරේ මුලින්ම එළියේ ලෝකෙට කීවේ ඇනොනිමස් ලා
ඒ ඒගොල්ලන්ගේ වෙබ් අඩවියකින්
ඇසට දකින දේ විතරක් විශ්වාස කරන්නෙ මම විතරද🤔🤔?
කොහොම උනත් වීඩියෝව වටිනවා👍👍👍
ගොඩාක් ස්තූතියි අයියෙ🙏🙏🙏
මේක තමා උතුරු කුරු දිවයින. තව විස්තර ගොඩක් ඒකෙ තියනව ...ඇල්හාල් බත්....
මේ නගරයයි එ්කේ බෞද්ධ මුහුණුවරයි ගැන video එකක් දාන්න පුළුවන් ද
Legend of shambalasha ගැනත් vedio එකක් දාන්නකො
Meka gana thawa one
අතිතයට ගිහිල්ලා සියා මරනව කියන එකනම් කවදාවත් වෙන්නෙ නැති කරන්න බැරි දෙයක්. අතිතය බලන්න පුලුවන් වේවි චිත්‍රපටියක් බලනවා වගේ. එ් අැරෙන්න වෙන මොකුත් කරන්න බැ.
මම ගිහින් සීයා මරනවා , තාත්තා ඉපදෙන්නෑ එතකොට මම ඉපදෙන්නෑ ඒ හින්දා මට අතීතෙට යන්න වෙන්නෑ ඒ හින්දා සීයා ඉන්නවා තාත්තත් ඉන්නව එතකොට මාත් ඉන්නව😉
@@cdw9244 අතිතයට ගිහිල්ලා කලින් හිටියා වගේ ක්‍රියාවලියක යෙදෙන්න බැ. එදා තිබුන අාලෝක කිරන වලට වඩා වේගයෙන් යන්න පුලුවන්නම් film එකක් බලනවා වගේ බලන්න පුලුවන් අැති.
@@wimalrajapaksha8704 ඔයා ඔය පිසික්ස් වල උගන්නපු එකක් කටපාඩමින් තියන් කියන්නේ පොඩ්ඩක් එතනින් එහාට හිතන්න ඕකට කියන්නේ grand farther paradox කියලා.එදා තිබුණු ආලෝජ කිරණ අද තිබුණු ආලෝක කිරීණ කියලා වර්ග කිහිපයක් නෑ ආලෝක කිරණවල ප්‍රවේගය කොහොමත් නියත අගයක තියෙන්නේ.ඔයා ඔය කියන විදිහට ඒනම් කලු කුහරයක් තුල දිගින් දිගටම කාලතරණය විතරමයි සිදුවෙන්නේ.ඒක වැරදි නේ.ඔය grand farther paradox කියන සංකල්පය ඇති කලේ ස්ටීවන් හෝකින්ග්ස් මහත්මා ඔච්චර ලේසියෙන් ඒක කරන්න බෑ කියලා කියනවා නම් එයා ඒ දේ පටන් අරගෙන කරන්නේ නෑ නේ
@@herathkaushin8872 මම කිව්වෙ අාලෝක කිරන එ් අවස්තාවෙ එ්වා දැනටත් අාලෝකයේ වේගයෙන් ගමන් කරනවා. ඉතින් ඉට වඩා වෙගයකින් ඉදිරියට යන්න පුලුවන්නම් හෝ ඉට වඩා වේගයකින් එ් අාලෝක කිරන හසුකරගන්න සිස්ටම් එකක් තියෙනවනම් අපි දැන් TV බලනවා වගේ එ් පරන සිද්දි බලන්න පුලුවන්.
ඒක 👌 ❤
චිත්රපටියෙ link එක දෙන්නකෝ
Lost horizon
@@yasasniwantha1682 e potha ne
me kiyana shambala nagaraya gena monawahari thorathurak hambunoth kiyanna ethakota harida weradida kiyala kiyannam... kookatath mekath mathaka thiya ganna .... wishwayee adbuutha abirahas dewal hoyanna hoyanna thawa me universe eka sankeerna wenawa ... harine... ayubooo...
සුපිරි...ජයවේවා
ඔව් එසේ විය හැකියි, වසර ගනනාවක් පුරුදු පුහුණු වෙමින් බාවනා කිරීමෙන් එලෙස අත්දැකීම් ලබාගන්න පුළුවන් බව ලෝකයේ ඔප්පු කර තියෙනවා. '' නිවන් මග'' යන්නත් එලෙසම බාවනා පුරුදු පුහුණු කරමින් යා යුතුම ගමනක්.
බුද්ධ දේභනා වේ කි යෙනව අමරනියන් ජිවත්වන රට කියා දේශයක්
වටපිට කියන්නේ චැනල් එනක් නෙවේ ගුරුවරයෙක්...
මෙ වගෙ දෙවල් තියෙන්නපුලුවන්ද මට නම් හිතාගන්න බෑබෑබෑ
Wonder full video. Compliments.
ඕක තියන්නෙ අපෙ හිත ඇතුලෙ වෙන්නත් පුලුවන් නේද?
මහා මේරු පර්වතයත් මේ වගේමයි
Super vedio
Good
ශම්බාලා නුවර කියන්නේ, බුදු දහමේ සදහන් වෙන දිව්‍ය ලෝකයක් වන චාතුර්මහා රාජිකය කියන ලෝකය ද ? 🙄
2:34 beyond the good and evil 2
මටත් යන්න ඕනේ 😂😂😇😇😎😎😎කවුරුද එන්නේ😔😅😅✨✨👍💯
ඉතින් පලයන් යකෝ
ඔයත් එනවද
Math anava ban yaman
It is verry
nice 👍👍👍👍👍