කාල තරණය සැබෑවටම සිදු කළ හැකි ලොව වඩාත්ම පිළිගත් සිද්ධාන්ත 05 ක් | 5 Ways We Could Time Travel

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 275

  • @aggresive9136
    @aggresive9136 3 года назад +45

    නිරෝගිමත් ලෙඩින් දුකින් තොර සුබම සුබ අනාගතයක් පතනවා අයියේ ඔයාට

  • @tharakaruwan9122
    @tharakaruwan9122 3 года назад +107

    හොදම දේ මනස දියුණු කරගන්න එක.විඥානය ලබා ගන්න පුළුවන්නම් හැම දෙයක්ම ලබා ගන්න පුළුවන් . බුදුන් වහන්සේ අනාගතය අතීතය ගැන කිව්වේ එහෙම

    • @Music_Mix_LK
      @Music_Mix_LK 2 года назад +2

      Yes

    • @qualitylife8195
      @qualitylife8195 2 года назад +9

      විඥානය ලබා ගන්න බැ, අපිට විඥානය තියෙනව. විඥානය කියන්නේ අපේ අදුර ගැනීම්, ස්පර්ශය දැනුනාම අදුර ගනන් පුළුවන් හැකියාව, ශබ්දයක් ඇහුනම අදුර ගන්න පුළුවන් හැකියාව යනාදිය. ඔයා ඔය කියන්නේ ඥාණ, dhyana ගැන. භාවනා කරලා ලබා ගන්නා samdhiyen තව තව භාවනා වර්ග කරලා ලබා ගන්න දේවල්. ඒවා ගොඩක් වටිනවා, හැබැයි ඊට වඩා nivana වටිනව. සත්‍ය තේරුම් අරගෙන, ඇලෙන්නේ නැතුව මේ මොහෝතේ ඉන්න එක. හැම තිස්සෙම සතුටින් මේ මොහෝතේ ඉද්දි, ඉදිරිය ගැන වද වෙන්නේ නැ, අතිතය ගැන වද වෙන්නේ නැ, මේ මොහෝතේ සිහියෙන් ඉද්දි ප්‍රශ්නයක් ආවත් ඒවා නැති කරගන්න පුළුවන් අදුර ගෙන,මොකද සිහියෙන් නේ ඉන්නේ. මේ මොහෝතේ ඉන්නවා කියන්නේ මොකක් හරි කරද්දී ඒකට ම හිත තියාගන, අවට පරිසරය අමතක කරලා ඉන්නවා කියන එක නෙමේ. සාමන්‍යයෙන් ඒ වෙලාවේ ඉන්නවා, මොහෝතේ. භාවනා කිරීම මේ මොහෝතේ සිටීමට උදවු වෙනවා,ඒ වගේම භාවනා කරනවා නම් මේ මොහෝතේ ඉදීම පුරුදු කරන්නත් ඕනේ. ඒ දෙක vise versa 🙏

    • @lankaattitude863
      @lankaattitude863 2 года назад +6

      @@qualitylife8195 1000%ක් එකගයි.මමත් කාලයක් භාවනා කරා.පුදුම සතුටකින් හිටියෙ.හරියට සිංහයෙක් වගෙ බය නෑ කිසිම දෙයකට.හංසයෙක් වගෙ සිතට සැහැල්ලුයි.ඒ වෙලාවෙ හිතෙනව අනෙ මෙ සතුට කොහොම අනිත් අයට පහදල දෙන්නද කියල.නෙලුම් කොලයකට වතුර වැටෙනව වගෙ හිත ඇලීමක් නෑ ගැටීමක් නෑ♥️ .ඒ වෙලාවට පෙනෙනව අනිත් අය කොයිතරම් දුකින් ඉන්නවද කියල.මිනිස්සු හිතන් ඉන්නෙ සසර කලකිරෙනව කියල.කලකිරීමක් ඇතිවෙන්නෙ ගැටීමක් තිබූනොත් විතරයි .එතන අදහස් වෙන්නේ ජීවිතය එපා වීමක් වගෙ.ඒත් සත්‍ය වන්නේ සසර අවබෝධයක් පමණයි.එය දුකක් කියල අවබෝධ වෙන්න වෙන්න පැහැදිලි අහසක පියාඹන හන්සයෙක් වගෙ සිත සතුටින් ඉතිරිල යනව.කිසිම දෙයක් අල්ල ගන්නේ නෑ.අද තිබෙන්නේ ධර්මයෙ වරදක් නෙවෙයි ධර්මය ආගමක් කරගත් පුද්යින් ධර්මය ග්‍රහණය කරගන්නා ආකාරයයි.🙏🙏🙏🙏♥️

    • @ruwangikasamarasinghe6504
      @ruwangikasamarasinghe6504 2 года назад

      ​@@qualitylife8195

    • @sugathkumara-ml7vw
      @sugathkumara-ml7vw 9 месяцев назад +1

      බය නැති වෙන්නේ බාවනා කරද්දී ටෙස්ටටෙරෝන් ලෙවල් උඩට යන නිසා brother

  • @thimira1521
    @thimira1521 3 года назад +35

    මාන තුනක් තියෙන අපේ ලෝකය..මාන 5කට ගිය දවසක මිනිසා කාල තරණය කරයි..කාලය භෞතික රාශියක් ලෙස සලකන කාලෙක ඒක වෙයි😍❤️

    • @vihanganimsara2652
      @vihanganimsara2652 2 года назад

      Anewarenma bng kalaya physicly manayak karagththu dawasata eka puluwan wei 😊😉

  • @kookytata34
    @kookytata34 2 года назад +6

    කාලතරණය ගැන අහන එකනම් පිස්සුවක්,පට්ටම ආස මාතෘකාවක් ,ආසයි කාලය තරණය කරන්න , 🥲
    ඒත් විද්‍යාඥයින් මේවා හොයාගෙන ,කරද්දි අපි නැතිවෙලා ඉදීවි 🙁🥲😥

  • @dinuwa6029
    @dinuwa6029 2 года назад +14

    මිනිසා බුධියෙන් 10%යි භාවිතා කරන්නේ නමුත් මනස දියණු කරගත් දවසට අපට කැමති කැමති දෙයක් සිදු කල හැක. ඉර්ධියෙන් ගමන් කිරිම අතීතයට ගමන් කිරීම අනාගතයට ගමන් කිරීමද පවා සිදු කල හැක. මෙය මාගෙ තර්කයයි

  • @sujeewapriyadarshani1885
    @sujeewapriyadarshani1885 2 года назад +5

    මම හිතුවේ මම විතරයි කැමති කාල ත්රනය කරන්න කියලා.
    ඒක නම් සුපිරීයි .

  • @lasanthimunasinghe1326
    @lasanthimunasinghe1326 4 года назад +155

    මේ විදියට භෞතික විද්‍යව ආශ්‍රිත ව වීඩියෝ පට හදන්න. එතකොට ඒක අධ්‍යාපනය ලබන ළමයින් ටත් පිටවහලක් වෙනවා

  • @chuty5748
    @chuty5748 4 года назад +46

    ආස ම යූ ටියුබ් වැනල් එක ❤️🔥

  • @cmcearth48
    @cmcearth48 4 года назад +107

    කාල තරණය කරන දොරටුවක් තිබ්බනම් අපේ ගෙදර ප්‍රධාන දොරට දාගන්නවා. එතකොට ගෙදරට එන ඔක්කොම එවුන් වෙන කොහෙටහරි යන්නැතැ.👍👍👍🤣🤣🤣

    • @dhipthifarndo9262
      @dhipthifarndo9262 3 года назад +2

      🙄🙄😂😂🤣🤣

    • @Vizk4
      @Vizk4 3 года назад +2

      🤣🤣🤣

    • @aggresive9136
      @aggresive9136 3 года назад +1

      😅😅😅🤣😅🤣😅🤣😅🤣😅පැලෙන්න හිනා😁😁😁😁😁

    • @infinitysongs3761
      @infinitysongs3761 3 года назад +1

      😇😇😇😇😇😇😇😄😄😆😆🤭

    • @ArK_eDitZ442
      @ArK_eDitZ442 3 года назад +1

      අම්මෝ යකෝ😂💔ආසයි වගේ😂💔🤭

  • @shanthasenaviratne5954
    @shanthasenaviratne5954 3 года назад +43

    Thank you very much මම කාලතරණය ගැන ඉගෙන ගන්න ගොඩක් ආසයි❤️

  • @_amaa_2060
    @_amaa_2060 3 года назад +4

    විශ්ව ගවේශක,විශ්ම ලෝකය,සින්හ දැනුම favorite chanels

  • @qualitylife8195
    @qualitylife8195 2 года назад +4

    ඇත්තටම කාලය තරනය කරනවා නෙමේ ඒ තැන් වලින්. වෙනත් සමාන්තර ලෝක වලට යන දොරටු වෙන්න ඕනේ. ඒවගෙ වෙන කාල තියෙන්නෙ, අතීත සමාජය, අනාගත සමාජය වගේ දේවල්. මෙක බුදු හාමුදුරුවොත් කියලා තියෙන දෙයක්. කාලය තරණය කරන්න බැ, කාළය කියන්නේ තමන්ට සාපෙක්ෂව යන දෙයක්. හිතන්න අපි පැය දෙකක් පංතියක ඉන්නවා, වැඩි උනන්දුවක් නැත්තන් අපිට ඒක නිකන් දවසක් වගේ, හැබැයි උනන්දුවක් තියෙනව නම් ඉක්මනට යනවා වගේ. පැය, පැය දෙක, 3 : 30, 4: 00 ... යන දේවල් මිනිස්සු හදාගත්තු ඒවා. ඉස්සර කාලේ හිරු තැටියෙන් වෙලාව බලද්දී ඔය මුකුත් තිබුණේ නැනේ. වැඩිය මෙවා ගැන හිතන්න යන්න එපා!!!, සාමාන්‍යයෙන් තේරුම් ගන්න!!!

  • @kavesadu1061
    @kavesadu1061 3 года назад +11

    මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ඔයාට ගොඩක් පිං

  • @deshankarunarathne2986
    @deshankarunarathne2986 4 года назад +97

    Dialog අනාගතය අදයි !!
    Time travel is possible 😆♥️

  • @iamkanishkaR
    @iamkanishkaR 4 года назад +20

    කාලය හා අව්කාශය එක රාමුවක් ! *(කාල-අවකාශය)*

  • @menusha3202
    @menusha3202 3 года назад +11

    Thank You.Present more like this!

  • @LIGHTNING-S-S
    @LIGHTNING-S-S 4 года назад +15

    එල එල එ්ක මරු👍👍👍👍👍

  • @Sameepa_17
    @Sameepa_17 3 года назад +144

    Interstellar වගේ movies මතක් උනේ මට වීතරද

    • @nipuna832
      @nipuna832 3 года назад +9

      මට මතක් වුණේ 24

    • @infinityride101
      @infinityride101 3 года назад +6

      ඒකනම් පිස්සුවක් වගෙ නේද බ්‍රො🥴

    • @infinityride101
      @infinityride101 3 года назад +5

      @E=MC^2 ඒකෙ ෆුටේජ් දැක්කම මතක් නොවී තියෙයිද ඉතිං😂

    • @Sameepa_17
      @Sameepa_17 3 года назад +4

      @@infinityride101 yes

    • @wimarshanaedirisinghe
      @wimarshanaedirisinghe 3 года назад +4

      Aka time travel gana deyk neweine bro

  • @sugathkumara-ml7vw
    @sugathkumara-ml7vw 9 месяцев назад +1

    කාලය කියන්නේ අදිශ රාශියක් නිසා අහම්බෙන් අධික වේගය වැඩි වීමක් හරි කෝමා එකකින් ශරීරයෙන් වෙන් වෙන soul එකට ගුරුතවාකර්ශනය බල නොපෑම නිසා අහඹුවකින්ඇ ති වෙන පොඩි හෝ ලොකු time duration එකක් නිසා හරි time travel උනොත් මිසක් මං හිතන්නේ නෑ මිනිස්සුන්ට කැමති ස්ථිර කාලයකට යන්න පුළුවන් වෙයි කියලා. පධාර්ථ අතර දුර ප්‍රමාණ වෙනස් කරන එකෙන් හැබැයි නිශ්චිත කාලයක් සදහා නියමිත පදාර්ථ දුරක් calculate කරගන්න පුළුවන් කමක් තිබ්බොත් පොඩ් ප්‍රමාණයක් අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් වේයි සමහරවිට. වැරද්දක් තියනවනම් හදන්න කමෙන්ට් බලන අය 🤝🤍

  • @tiktokk24
    @tiktokk24 2 года назад +4

    බුදු දහම ඉදිරියේ විද්‍යාව ලදුරු වේක්🙏🙏🙏

    • @zelix3
      @zelix3 9 месяцев назад

      😂Ehemd

  • @DWik-rh3gn
    @DWik-rh3gn 3 года назад +17

    සුබ අළුත් අවුරුද්දක් වේවා සහෝ

    • @wishmalokaya1
      @wishmalokaya1  3 года назад +13

      ඔබටත් නිරෝගී වාසනා වන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😍😍 බුදු සරණයි...!!!🙏

  • @methmipavithra9646
    @methmipavithra9646 4 года назад +11

    You guys doing a really good job..keep it up👌👌👌

  • @indrajalikaya-97
    @indrajalikaya-97 3 года назад +16

    Dark tv sirias එක මතක් උන අය මෙ පැත්තට 👍❤️

  • @tharuhodadewal7885
    @tharuhodadewal7885 4 года назад +2

    ගොඩක් වටිනා අදහස් ටිකක් ඔබට ගොඩක් ස්තුතියි 👍

  • @chesicafrenando5747
    @chesicafrenando5747 2 года назад +9

    විද්‍යවෙන් කාලතරණය කරන්න පුළුවන් කියලා මම හිතන්නෑ.....අධ්‍යත්මකව කාලතරණය කරන්න පුළුවන් විදියක් ගෙන්නකො බුදුහාමුදුරුවෝ කාලතරණය කරලා නෙද පෙර භවයන් ගැන කිව්වෙ එහෙම මොකක්හරි හෙයලා ගෙන්නකෙ විඩියෝ එකක්

  • @zillameme5630
    @zillameme5630 4 года назад +9

    ඒක නියමයි❤️

  • @keyten3232
    @keyten3232 4 года назад +37

    විශ්ම ලෝකෙන් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න මන් විතරද ??

    • @asbpowertech2662
      @asbpowertech2662 4 года назад +1

      Mama...

    • @chanukz9798
      @chanukz9798 4 года назад +3

      නෑ තව ගොඩක් මිනිස්සු ඉන්නව බන්...කලබල වෙන්න ඕනෙ නෑ

    • @keyten3232
      @keyten3232 4 года назад

      @@chanukz9798 😊😊el el

  • @BadBoy-zp5dl
    @BadBoy-zp5dl 2 года назад +13

    කලා තරණය තව විදිහකට කීවොත් කාලය හරහා ගමන් කිරීම නිර්මල බුදු දහමට අනුව කලා තරණය සිදු උයේ මනස දියුණු කිරීමෙන් පමණයි ඒ කියන්නේ භාවනාව මගින් උපන් අත්ම වල සිට අනාගතය අතීතය දක්වා ගමන් කලා හැක. ☸️

  • @dileepsanjana6645
    @dileepsanjana6645 2 года назад +2

    සාපේක්ෂතා වාදය ගැන වීඩියෝ එකක් ඕනේ

  • @chanukz9798
    @chanukz9798 4 года назад +8

    නියම වීඩියෝ එකක් 👌

  • @lankeshwara7342
    @lankeshwara7342 4 года назад +8

    සුපිරියි... ඒත් ඒ එක ක්‍රමේකින් හරි අතීතෙට යන්න පුලුවන්ද? 😀

  • @sachinimadushali180
    @sachinimadushali180 4 года назад +2

    Hoyapu video ekak ....thank you ..

  • @SLNETHUWA_sGAN
    @SLNETHUWA_sGAN Месяц назад

    මගෙ ආසම topic එක තමා time travel කියන්නෙ

  • @manisha540
    @manisha540 3 года назад +5

    එල මන් යනවා අනාගතයට 😎🙋

  • @Dinu_866
    @Dinu_866 Год назад

    ආසම You Tube චැනල් එක

  • @indikapriyandani8213
    @indikapriyandani8213 Год назад +1

    කාලය තරණය කිරීමටනම් පවතින කාලය නැතිකල යුතුයි නතර කල යුතුයි නිරෝධය කලයුතුයි.

  • @dilshanpradip1393
    @dilshanpradip1393 3 года назад +2

    මම ආසම මතෘකාවක්

  • @abzguy
    @abzguy 4 года назад +4

    1st view 1st comment and 1st like

  • @savindudilsara4908
    @savindudilsara4908 Год назад +4

    මට කාලය හරහා යන්න පුළුවන් වුණොත් අතීතයට ගිහිල්ලා මගේ අතින් වුණ වැරදි මම හදා ගන්නවා 😮😊❤

  • @HersaraLakshah-ko9vb
    @HersaraLakshah-ko9vb 6 месяцев назад

    හෝද විඩියෝ එකක් . තවත් මේවගේ විඩියෝ එකක් ගේන්න .SOOS 😮😮😮😮😮😮😮😮😮

  • @rashmiprabha4727
    @rashmiprabha4727 6 месяцев назад

    කාල තරණය කිසිසේත් ම භෞතික වශයෙන් කළ නොහැකි දෙයක්.මිනිස්සුන්ගෙ මනස දියුණු මට්ටම අනුව පුලුවන් මනසින් මතක් කිරීමක් වශයෙන් අතීතයට යන්න.අනාගතය මවා ගන්න. උදාහරණයක් විදියට ඔයාට පුලුවන් නෙ පාසල් ගිය මුල්ම දවසට මනසින් ගිහින් මතක් කරන්න නමුත් කවදාවත් භෞතික වශයෙන් යන්න බෑ .

  • @kingasiya1202
    @kingasiya1202 4 года назад +4

    පට්ට වැඩක්

  • @sandarudarshana8086
    @sandarudarshana8086 4 года назад +32

    බුදු දහම අනුව කාලය වෙනස් වීම පිළිබඳ යම් විග්‍රහයන් තිබෙනවාද.

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 года назад +4

      දිව්‍ය ලෝක සහ මනුෂ්‍ය ලෝක වල කාලය

    • @sumayarukshikasenarath8008
      @sumayarukshikasenarath8008 3 года назад +6

      ඒත් Science වල නිවැරදි මත තියෙනවා. Astrology වගේ මිත්‍යා විශ්වාස නෑ ! මං ඒවා වැඩිය විශ්වාස කරන්නේ නැත.

    • @පරනදෑඅගයමු
      @පරනදෑඅගයමු 3 года назад

      meya therum ganna apahasui

    • @Dilinaeditz
      @Dilinaeditz 3 года назад

      @@sumayarukshikasenarath8008 astrology ත් science තමා

    • @Futuresienceandtec
      @Futuresienceandtec 3 года назад

      @@sumayarukshikasenarath8008 dekema thiyenne seience and maths

  • @dafnianderson8804
    @dafnianderson8804 4 года назад +1

    Maru aiye video eka super ella video ekanm tnx oyata ❤❤❤👍👍👍💕💕😊😊

  • @MediatvSriLanka
    @MediatvSriLanka 3 года назад +2

    very interesting concept

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 3 года назад +2

    Thanks for video 👍👍👍

  • @amashakusal9184
    @amashakusal9184 2 года назад +2

    Interstellar, Avengers Endgame වගේ චිත්‍රපටි මතක් උනා..
    .

  • @slffgaming4060
    @slffgaming4060 4 года назад +3

    Mayawarunge lokaye nawagraha cjakraya kiyala kalatharanaya karana upakaranayak thiyenwa. Eka manak kalpitha inath eke kriya damaya kalukuharaya bramanaya weemata samanai.😋

  • @prasannabuddika2689
    @prasannabuddika2689 4 года назад +1

    Super hamadama oyage video balanawa

  • @thushiweera6696
    @thushiweera6696 4 года назад +7

    When the mind develops to its peak like the enlightenment then people will definitely understand all of these but will be of no use to him coz he's gotten rid of greed dilution etc. Then he will understand nature to the fullest and would be of no material value.

  • @vyoon4641
    @vyoon4641 3 года назад +2

    Aiye oyanam maaaara buddimathek WOWWWWWWW..

  • @emasekanayake763
    @emasekanayake763 4 года назад +1

    ගුඩ් සර්

  • @marcofernando4329
    @marcofernando4329 4 года назад +2

    I love විශ්ම ලෝකය

  • @Roperlk223
    @Roperlk223 3 года назад +6

    ලංකාවෙ තියෙනව කියන star gate( තරු දොරටු )වලිනුත් කාල තරණය කරන්න පුලුවන්ලු නේද

  • @hameeshageekshow6981
    @hameeshageekshow6981 3 года назад

    niyamai.asama voice ekak

  • @infominute--1673
    @infominute--1673 4 года назад +5

    නියමයි ගොඩක් හොඳ වීඩියෝ එකක් 👍👍👍

  • @kaviraratnayake2212
    @kaviraratnayake2212 4 года назад +2

    Ptt maru song eka mkkd

  • @savindudilsara4908
    @savindudilsara4908 Год назад +2

    මේ කියන ක්‍රමවලට ඇත්තටම ගමන් කරන්න පුළුවන්ද..?..මේ කියන ක්‍රමවලින් මට කාලය හරහා ගමන් කරන්න පුළුවන් වුණානම් මම ඉස්සල්ලම කරන්නේ 2020 පෙබරවාරි 20 වෙනිදා ඩියෝ ස්කූටරේකින් අතුරු පාරක..මම ඇක්සිඩන්ට් වුණ එක නවත්තන එක..දෙවෙනියට කරන එක ඇක්සිඩන්ඩ් වුණ නිසා පළවෙනි පාර ෆේල් වුණ ඕ/ලෙවල් විභාගේ පළවෙනි පාර පාස් වෙන එක..ඒත් ඇත්තටම මේ ක්‍රමවලින් කාලය හරහා ගමන් කරන්න බෑ නේ..මේ ක්‍රම බොරු මනඃකල්පිත දේවල් නේ..මේ ක්‍රම ඇත්ත වෙන්න තාම ලෝකේ විද්‍යාව දියුණුත් නෑනේ..?🙄😒😥😭

  • @nayagaming2787
    @nayagaming2787 4 года назад +6

    Video එක පට්ට ❤🙊 අලුත් දේවල් දැනගන්න අපේ පැත්තෙත් ඇවිල්ල යන්න 😎😎

    • @slsuperteachofficial3140
      @slsuperteachofficial3140 4 года назад

      මාවත් subscribe කරන්නකෝ යාලුවා..................................

  • @sathsindusandeepana283
    @sathsindusandeepana283 3 года назад +4

    මමත් ආසයි දවසක කාලය හරහා යන්න...🤓😁

  • @themanuwa5403
    @themanuwa5403 3 года назад +5

    බර්මියුඩා තිකොණය කාල දොරටුවක්ද

  • @dulkithsanyuga7422
    @dulkithsanyuga7422 3 года назад

    niyamai ayyye mama video eka share kara

  • @shirmiladissanayake8542
    @shirmiladissanayake8542 2 года назад +1

    Loke powerfull rocket ගැන video ekek please 😣😗

  • @None-rl6xb
    @None-rl6xb 4 года назад +2

    සුපිරි 💚

  • @erangaekanayaka2802
    @erangaekanayaka2802 2 года назад

    මරු

  • @shirmiladissanayake8542
    @shirmiladissanayake8542 2 года назад

    Thank you අයියේ

  • @sadeeshagunathilaka7789
    @sadeeshagunathilaka7789 4 года назад +2

    Kalaya appassta geniyanna bh..eka krnna puluwn wenma timeline ekk haduwoth withryi..ehema haduwth aoita kisima deyk athithiyta gihilaa wenas krnna bha..ehema unoth athithayata gihilla warthmaneth vinasha karanna puluwn..Eka hinda danata hoyagena thiyenne anagatheta ynna puluwn kiyla withri .

  • @niroshdarmasene1622
    @niroshdarmasene1622 3 года назад +2

    Ape rata me dawaswala kaala tharanaya karamin inne denatamath awrudu dahas gaanakata passata gihin thiyenne thawa awrudu 3k 4k yanakota gal yugayatama yanna puluwan wei

  • @uniquedream2700
    @uniquedream2700 Год назад

    Aththatama kaala tharanaya karanna puluwan kramayak hoya gannawa nam kochchara hodada

  • @dasunslboy8173
    @dasunslboy8173 4 года назад +2

    එල

  • @akarshauthmani381
    @akarshauthmani381 3 года назад

    Wena kiyanna deyak na maru aiyaa

  • @mudithasilva3298
    @mudithasilva3298 4 года назад +2

    Time travel, meka eththatama krnna puluvan mm ❤❤❤

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 3 года назад +1

    මේක ටිකක් adcance theory video ekak

  • @vyoon4641
    @vyoon4641 3 года назад +1

    Mama kohomahari hoya ganna uthsaha karanawa

  • @akennimsuka4893
    @akennimsuka4893 3 года назад

    Supiri hoda ana gathayak

  • @lagboy6109
    @lagboy6109 4 года назад +2

    Supiri 👍

  • @princekalum3361
    @princekalum3361 3 года назад

    Theory of everything let's try to find out thanks sir

  • @sltech2675
    @sltech2675 4 года назад +2

    Ela broo 👍👍👍💪

  • @geeth22
    @geeth22 7 месяцев назад

    මගේ මතය අනුව කාලතරනය කිරීම සිදුකිරීමට නොහැකිවීමටද පුලුවන් මන්දයත් අපි මේ මොහොතේ කරන සුලු වෙනස්කමකින් අපගේ අනාගතය වෙනස් වීමටද පුලුවන්. අපට කාලතරනය අතීතයට සිදුකලද එය අනාගතයට සිදුකිරීමට නොහැකිවීමට පුලුවන්. අපට අනාගතයට කාලතරනය කලහැකිනම් අපට එයින් පැහැදිලිවන්නෙ අපගේ අනගතය මේ මොහොතවන විටත් ලියවී අවසන්ව ඇතිබවයි.

  • @isurupriyankara738
    @isurupriyankara738 3 года назад

    Voice eka 👌

  • @lankaattitude863
    @lankaattitude863 2 года назад +1

    කාලය යනුවෙන් දෙයක් නැත. සියල්ල මෙ මොහොතේම සිදුවෙනවා.වයසට යෑම යනු යම් දෙයක් පාරිසරික බලපෑම නිසා අඩු වැඩි වශයෙන් පරණ වීමක්.එතනදී කාලය යනුවෙන් දෙයක් නැත.අභ්‍යාවකාශයට සංචාරය කරන සහොදරයෙක් නැවත පෘථිවියට පැමිණෙන විට පෘථිවියේ සිටින සොහොයුරා වයසට යෑමක් සිදු නොවී ඇති අතර එතන සිදු වී ඇත්තේ ශාරීරික ක්‍රියාවලිය වෙගවත්ව සිදුවීමක් පමණි.තවත් සරලව කිවහොත් එකම වර්ගයේ එකම ප්‍රමාණයෙ අඹ ගෙඩි දෙකකින් එකක් උරයක දමා අනික් අඹ ගෙඩිය ශීතකරණයක් තුල දැමීම තුල උරයෙ ඇති අඹ ගෙඩිය ඉක්මනින් ඉදී කුණු වී යන අතර ශීතකරයෙ ඇති අඹ ගෙඩිය ඒ ආකාරයෙන්ම නැවුම් භාවයෙන් යුක්තව පවතියි.මෙහි සිදු වී ඇත්තේ කාල තරණයක් නොව.මෙ පෘථිවිය තුල සාපේක්ෂව පරිසරය තුල වෙනස්කම් සිදු වෙයි.වෙනත් ග්‍රහ ලොවක හො අභ්‍යාවකාශය ත තුළ එකිනෙකට වෙනස් ලෙස වෙනස් වීමට අවශ්‍ය පරිසරය සැකසී ඇත.හිමායනය යනුද යම් පරිසර මාධ්‍යක් තුල මෙලෙසින් ගබඩා වීමකි.එයින් සිදුවන්නේ භාහිර පරිසරයේ සාපේක්ෂ වෙනස්වීමෙ ක්‍රියාවලියෙන් ආවරණය වීමකි.මෙලෙස මෙම බේරීමෙ ක්‍රියාවලිය නිසා අනෙකුත් වස්තූන්ට සාපේක්ෂව හිමායනය වන වස්තුව එම සිවරූපයෙන්ම පවතියි.

    • @mycraft4316
      @mycraft4316 2 года назад +1

      කාලය කියලා දෙයක් නෑලු😂💔 සාපේස්ශතාවාදය ඉගෙන ගනින් බන්

    • @lankaattitude863
      @lankaattitude863 2 года назад +1

      @@mycraft4316 මේක ගොඩක් සංකීර්ණ දෙයක් යාලුව.ඔයාට ඒක තේරුම් ගන්න අමාරුයි.බටහිර විද්‍යාඥයන්ගෙ මත වලම එල්ලීගෙන තර්ක කරන්න එපා . අයින්ස්ටයින්ටත් අවසාන හරියෙදි මෙ සාපේක්ෂතවය ගැන කතා කරන එක එපා වෙලා තියෙනවා.මොකද පැරඩොක්ස් වලදි විද්‍යාව අතරමං වෙනවා 😁

    • @mycraft4316
      @mycraft4316 2 года назад +1

      @@lankaattitude863 අනෙ මේ හෙන බුද්දිමතානෙ🙂✌️ එල බන් යකො කාලය කියලා දෙයක් නැත්තම් උදෙ ඉර නැගලා හවස බහින්නෙ උට ටොයිලට් යන්නද? උබ පොඩි කාලෙ ඉදන් අද දක්වා වර්දනය උනෙ කාලය මත නෙවෙයිද?

  • @yohanyohan3322
    @yohanyohan3322 2 года назад

    Katahadanam patta

  • @ashanadishani9877
    @ashanadishani9877 2 года назад

    මේවගේ video තව දෙන්නකෝ

  • @konappubandara9705
    @konappubandara9705 2 года назад

    කාලය ආපස්සට ගියොත් කුමක් වෙයිද

  • @billymona416
    @billymona416 Год назад

    Burundi vahanse. Kaalatharanaya Kara thibenne’ ‘ avakaasha kendi harahaa Dayana sith upadavaa ganimin !!! Divya loka saha Brahma loka Thibenne boho durin pihiti venath thaaruka mandala vala bavayi budun pavsaa thibenne❤

  • @wijayangadilshan3249
    @wijayangadilshan3249 4 года назад +1

    Budurajananwahanse deshana karapu dewal adath parikshana valin hoyaganne.owa karanna puluwan dewal nemei..

  • @mudithabandara8575
    @mudithabandara8575 Год назад

    Good one

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 3 года назад

    Thanks

  • @mygardenwithakeesha8783
    @mygardenwithakeesha8783 4 года назад +1

    mama meka baluwa

  • @Knoxville._1233
    @Knoxville._1233 3 года назад +1

    Wormhole eken hadena tunnel ekata nedha yanna one???

  • @wolfcoder389
    @wolfcoder389 4 года назад +8

    Wormhole එකයි අර කෙන්දයි මාරු වෙලා නෙවෙද කිව්වේ?🙄

  • @dhanuja8351
    @dhanuja8351 3 года назад +1

    Hodai

  • @oceebro3145
    @oceebro3145 2 года назад

    Super

  • @kandy2927
    @kandy2927 3 года назад +7

    අතීතය වර්තමානය අතීතය තුනම එකක් නම අපි අමුතුවෙන් යන්න ඔනෙ නැ අපි ඉන්නෙ අපිම හදපු වර්තමානයකනෙ කොහොමත් අනාගත්‍ය හදන්නෙත් අපිනම කාල්තරනය මක්කටැයි

  • @kamaludash6697
    @kamaludash6697 3 года назад

    This music nice 👌

  • @sudarshanisudarshani400
    @sudarshanisudarshani400 Год назад

    Mehema aththatama karoth aniva yanna puluvanda??

  • @adisiproduction2188
    @adisiproduction2188 4 года назад +1

    Niymi😍

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 года назад +1

    Background music eka wenaskeruwa ekanm lokudeyak bro❤️❤️❤️😍😍😍😍

  • @sandarunethsarads9521
    @sandarunethsarads9521 Год назад

    Warm hall gna flash eketh kiynwa

  • @kalanaabilash1636
    @kalanaabilash1636 3 года назад

    Mamanam prathna karanawa widyaknayanta ikmanata kalatharanayahoyaganna puluwan wenna kiyala