විවාහයටයි|ප්‍රේමයටයි ඔබ කවදාවත්ම හදිස්සි වෙන්න එපා.|mathale sumangala himi|

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 172

  • @ManikeSusantha-ph7ho
    @ManikeSusantha-ph7ho 7 месяцев назад +31

    මටත් වැරදුණු තැන ව්වාහයයි පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @chmakaliyanage8478
      @chmakaliyanage8478 7 месяцев назад +2

      Oba wahanseta,, uthum nirvana awaboodayama lebewa lebewa lebewa 🙏🙏🙏🙏🙏

  • @dewminichamindi
    @dewminichamindi 7 месяцев назад +57

    ආදරෙ කරපු කෙනා දාලා ගිහිල්ලා විදිවන වෙලාවෙ මෙක අහන්න ලැබුන එකත් ලොකු පිනක්. 🙏🙏

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 6 месяцев назад +3

    බොහොමත්ම පිං වටිනා දහම් දැණුමක් දෙන අපේ ස්වාමින්වහන්සේට
    තෙරුවන් සරණයි .

  • @chandimakumari6304
    @chandimakumari6304 2 месяца назад

    මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @suwarank9065
    @suwarank9065 8 месяцев назад +19

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @rusirurathnayaka9973
    @rusirurathnayaka9973 2 месяца назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyanthibandarage1179
    @priyanthibandarage1179 6 месяцев назад +2

    සාදු !සාදු !අපේ හාමුදුරුවනේ .සහතික ඇත්ත 🙏🙏🙏🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 7 месяцев назад +1

    Mage පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ..mta වැරදුණු එකම tna mage viwahaya tmi පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu teruwan saranai

  • @shiromakaluarachchi9665
    @shiromakaluarachchi9665 7 месяцев назад +23

    අතිතයට යන්න පුලුවන් වුනානම් ❤❤💖 ස්වාමීන් වහන්ස මගේ විවාහය සාර්ථක විවාහයක්.එත් අතිතය සුන්දරයි..

  • @chathukichathuki7117
    @chathukichathuki7117 2 месяца назад

    Oba wahansege kathawa aththa swamin wahansa🙏🙏

  • @aminapianta9666
    @aminapianta9666 9 дней назад

    Sadu sadu sadu sadu sadu sadu

  • @sagarikasagarika4128
    @sagarikasagarika4128 7 месяцев назад +6

    එදාට වඩා අද ජීවිතය තේරෙනවා,ඒත් පසු තැවීම වැඩී, ආදරය විවහය කියන්නේ සසර දික් වෙන ගමනක් පමනි,හැමෝටම ධර්මාවබෝධය ලැබීමට මග පෑදේවා,

  • @SandamaliPerera-eq9sy
    @SandamaliPerera-eq9sy 2 месяца назад

    Oba wahansege bana ahala senasena hith bohomai. Eka illimak.kawadawath chiwaraya ath arinna epa. Budu saranai.🙏🙏🙏

  • @J.ATHILAKAWATHIE
    @J.ATHILAKAWATHIE 9 дней назад

    ඹබවාසෙටනිරොගිසම්පත්ලැබෙවා

  • @HfghGggh-j3n
    @HfghGggh-j3n 2 месяца назад

    ඇත්තටම ඔබවහන්සේට පින් දුන් ඔවදන් ලට
    සාදු සාදු. සාදු

  • @RamyaDeepani-gm2ui
    @RamyaDeepani-gm2ui 2 месяца назад

    Athha Ape hamuduruwane obawahanseta godak pin me dewal idiri paramprawata kiyala denawata🙏🙏🙏🙏

  • @SLEdu-s8k
    @SLEdu-s8k 6 месяцев назад +2

    තනිකරම ඇත්ත අපේ හාමුදුරුවනේ...ගොඩාක් වටින බනක් 🥺🙏🙏🙏

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km 7 месяцев назад +8

    පිංවතුන් ස්වමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanishkamadushan9149
    @kanishkamadushan9149 7 месяцев назад +5

    🙏🙏🙏...මේ වෙනකල් ආදරය කරල නැති අය ඉන්නවද 😌

  • @ushap619
    @ushap619 4 месяца назад +1

    Ekagai ape hamuduruwane.🙏

  • @DushaniChamika-xk4fw
    @DushaniChamika-xk4fw 8 месяцев назад +82

    🙂💔 වැරදුන තැන ඉදන් හැදෙන්න මනස හදාගන්න.පසුතැවෙන්න එපා මිනිස්සුන්ගෙ හැටි දැනගත්තම ජීවත් වෙන්න ඔනි කොහොමද කියලා දැනෙනවා .මට අද ඒක දැනුනා 🥺🙂.

    • @shiranirathnayaka6685
      @shiranirathnayaka6685 8 месяцев назад +8

      ඇත්තටම හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ මම නිතරම අහනවා කරන දේවල් ගොඩක් සත්‍යයි..මගේ මල්ලිත් මහණ වෙලා මල්වතු විහාරයේ ඉන්නේ නුවර ඔබ වහන්සේ දන්නවා ඇති..

    • @GlhChamani-cx3lh
      @GlhChamani-cx3lh 7 месяцев назад +2

      Satyagraha vatahanavita siyalla siduve hamarai

    • @jayarathna2060
      @jayarathna2060 7 месяцев назад +2

      🙏🙏🙏🙏හිත ශක්තිමත් වේවා

    • @dinushawalikatiya8863
      @dinushawalikatiya8863 2 месяца назад

      🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 5 месяцев назад

    සාදූ 🙏 sadhuu 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 ගොඩාක් pin ape හාමුදුරුවනේ ඔබවහන්සේට...........🙏🙏🙏

  • @thilinathilakarathna8544
    @thilinathilakarathna8544 6 месяцев назад +3

    හදිසියක් තිබුනා ඇත්තටම .ඒත් දැන් මට ඒ ගැන ලොකූ උවමනාවක් නෑ .ඔබ වහන්සේ ඇතුලු බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි

  • @r.a.suneth.pradeepr.a.sune704
    @r.a.suneth.pradeepr.a.sune704 6 месяцев назад +7

    මටත් ජීවිතේ වැදගත්ම තීරනේ වැරදුනා ස්වාමීන් වහන්ස.. මම ගොඩාක් රැවටුනා.. එ බව දැන දැනම අදටත් මං එයාට තවත් රැවටෙනවා.. පිංවත් ස්වාමීන් වහන්ස..

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 6 месяцев назад +1

    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!සහතික අැත්ත අපේ හාමුදුරුවනේ.

  • @DesuviniIndrachapa
    @DesuviniIndrachapa 6 месяцев назад +2

    ආදරය ගැන කලකිරීමක් ඇති වෙලාවක මේ බණ කතාව අහන්න ලැබීමත් ලොකු පිනක් 🙏🙏🤣

  • @thanushiupadya3307
    @thanushiupadya3307 2 месяца назад

    මම සියදහස් වරක් විදවනවා ස්වාමින්වහන්ස ඒත් මගේ පේරකර්ම විපාකවෙන්නැති කියලා හිත හදාගන්නව ,🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 8 месяцев назад +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @akilasachintha3900
    @akilasachintha3900 8 месяцев назад +25

    සමහර වෙලාවට ඉක්මනින් ගන්න තීරණය වලට නිදහසේ නිවාඩු පාඩුවේ කාලයක් පසුතැවිලි වෙන්න වෙනවා වෙන්න පුළුවන් .මුලදි නොතේරෙන පස්සෙ තේරෙන දේවල් ඒවා.හොදින් හිතන්න තීරණයක් ගන්න කලින්.ලැබුණ දේ ගැනවත් නොලැබුණ දේ ගැනවත් දුක් නොවී ලැබුණ දේ හොදම දේ කරගන්න.

  • @sarathmedagedara8373
    @sarathmedagedara8373 7 месяцев назад +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @Menuwa99
    @Menuwa99 8 месяцев назад +6

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @evansxavier4
    @evansxavier4 5 месяцев назад +1

    Ammo swamin wahansa oba wahansege depathula langa innata awasthawak uda kara denna oba wahanseta pin sidda wei

  • @evansxavier4
    @evansxavier4 5 месяцев назад +1

    Oba wahanseta thunuruwan saranai

  • @SasiduDaham
    @SasiduDaham 6 месяцев назад

    Matat godakma waraduna tana viwahaya eth daru patiya Nisha karaganna deyak na ape pinwat hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 7 месяцев назад +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු

  • @ajanthidissanayake7829
    @ajanthidissanayake7829 8 месяцев назад +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @RoshanIndika-ku4qy
    @RoshanIndika-ku4qy 3 месяца назад

    ❤❤❤ aniwarayen ❤

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 7 месяцев назад

    සියලු සත්වයෝ සුවපත් වේත්වා!!! සියලු දුකින් මිදෙත්වා 🙏🙏🙏

  • @sbprasanga1943
    @sbprasanga1943 6 месяцев назад +1

    මමත් විවාහය කියන දේ හදිස්සි වෙලා ගත්ත තීරනයක් ඒ උනත් මගේ මහත්තය මගේ දරුවන්ට විතරක් නෙමෙයි මටත් හොද තත්තෙක්❤

  • @WarnakulasooriyaKurera
    @WarnakulasooriyaKurera 7 месяцев назад +2

    Jesu pihitai 🙏 teruwan saranai.sadu🙏🙏🙏

  • @UdeniKosum
    @UdeniKosum 7 месяцев назад

    Mage gvteth waradune ae vwaha givtayai ape hamuduruwane,teruwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏

  • @dineshadil7410
    @dineshadil7410 7 месяцев назад +17

    ඉක්මන් තීරණ නිසා පසුතැවෙන්න සිදු වෙනවා. ගොඩක් අය දුක් විදින්නෙ ඒ නිසා. කෙනෙක් ජීවිතයට ලං කර ගන්න කලින් දහස් වතාවක් හිතන්න ඕන.

    • @niroshagamage6523
      @niroshagamage6523 7 месяцев назад +1

      Godaaaaak hithala ganna thiranath weradena wela thiyenawa .eke ape pera sansare karapu dewal wenna athineda.😓🙏

    • @dineshadil7410
      @dineshadil7410 7 месяцев назад

      Ow ehema wennath puluwan. A hamadema vidadaraganna puluwan hithak tiyanawanm jeevitheta Mona dewal awath Apita face karanna puluwan

  • @Nilanthikumari-en5by
    @Nilanthikumari-en5by 2 месяца назад

    Sadu 🙏 🙏 🙏

  • @maheshaiddamalgoda1325
    @maheshaiddamalgoda1325 4 месяца назад

    ඔබවහන්සේ කියන විදියට මමත් එක්තරා විදියක කුවේනියක්

  • @Sa98102
    @Sa98102 7 месяцев назад

    බුදුසරණයි !

  • @santysantiaguel3152
    @santysantiaguel3152 8 месяцев назад +1

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🎉🎉🎉🎉

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 6 месяцев назад

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @TironTiron-be1nw
    @TironTiron-be1nw 7 месяцев назад

    සාදු සාදු සාදු

  • @DammiKarunanayaka
    @DammiKarunanayaka 7 месяцев назад +2

    Ekanam atta hamuduruwne marathon podikalema viwha vela mama adtat taniyma ratkta vela tanikmin dukvidinwa obawhanseta godak pin

  • @ayesh.3308
    @ayesh.3308 7 месяцев назад

    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන් වහන්ස.
    🙏🙏🙏🙏🙏
    සසරේ කල කර්ම වල විපාක ගෙවලාම අවසන් කල යුතුයි
    මොන තරම් යහපත්ව ජීවත් වුනත් සසරේ කල කර්ම කැරකිලා එනවා.
    ඉසිදාසි රහත් තෙරණින් වහන්සේ එකම උදාහරනය
    පාරේ හඳුන්කූරු විකුණන ගෑණු අය අපි දැකලා තියනවා.
    අවුරුදු 5 කට කලිනුත් චුටි දරුවෙක් වඩාගෙන හඳුන් කූරු විකුණනවා.
    හැමදාම ඒ දරුවා එකම වයසේ
    එක හඳුන් කූරු පෙට්ටියක් අතේ තියාගෙන හිඟාකන කෝටිපතියෝ ඒ.

  • @yashodhawijebandara
    @yashodhawijebandara 7 месяцев назад

    Ekath aththa Hamuduruwane Theruwan Saranai... . 🙏🙏🙏

  • @WasanthiKumari-rn8oi
    @WasanthiKumari-rn8oi 7 месяцев назад

    ඇත්තටම ඇත්ත hamuruwane .... kisima කෙනෙකුට විවාහය pidawak vidavillak duk nowe....suwa sathuta genna thanak viya uthuay.mulu j.apayak wenawa.හරිම පරිස්සමෙන් gatha ythuma tiranayak......

  • @DiluniChathurika
    @DiluniChathurika 2 месяца назад

    Sadhu sadhu

  • @thushankalana4940
    @thushankalana4940 8 месяцев назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤🙏🙏🙏

  • @RuksikaRuaksika
    @RuksikaRuaksika 7 месяцев назад

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @nokaSir
    @nokaSir Месяц назад

    අනේ ඔව් ස්වාමීන්වහන්සේ ඒක හරි මාත් ජීවිතයේ නිවැරැදි තිරන නොගෙන අද දුක් ව්දිනවා ...

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 7 месяцев назад

    ඇත්තටම ඇත්ත අපෙ හාමුදුරුවනේ කර්මය මේ තරම් බලවත් කියල දැන් තමෛ තේරෙන්නෙ ඉක්මන් උනේ නෑ ඒත් වැරදුණ ආපසු හැරිලා බලන්න බැරි තරම්

  • @nuwanchinthana4901
    @nuwanchinthana4901 8 месяцев назад

    Eka aththa ape hamuduruwane.eka kalin therum ganna beriuna🙏🙏

  • @sanjoybarua6504
    @sanjoybarua6504 7 месяцев назад

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️🌺🌺🌺🌺🌺🌺

  • @hettiarachchi8593
    @hettiarachchi8593 7 месяцев назад

    සාදු සාදු 💐💐💐

  • @inokashiwanthi5301
    @inokashiwanthi5301 2 месяца назад

    😭😭😭 athithe gatta thirana nisa math duk widinawa

  • @sadunishara7587
    @sadunishara7587 8 месяцев назад

    සාදු සාදු සාදු !!!

  • @anjana4691
    @anjana4691 7 месяцев назад

    Theruwan saranai hamudhuruwane🙏🙏🙏

  • @MadushaLakmali-f8b
    @MadushaLakmali-f8b 2 месяца назад

    Mamath ehemai hamuduruwane... dn daruwo nisa athaharinna baruwa boru badimak Allan innawa..

  • @hnerocha9718
    @hnerocha9718 8 месяцев назад +5

    ඒකනමි.ඇත්ත.අපෙ.හාමුදුරැවනෙ.මමත්.අද.කතරෙ.තනිවෙලා...බුදු.සරනයි

    • @B.Y.-ds1xs
      @B.Y.-ds1xs 8 месяцев назад

      නෑ අප කාටත් බුදු සරණ තිබෙනවා මිත්‍රයා 🙏🙏🙏

  • @SanjanaHithaisi-jp1sy
    @SanjanaHithaisi-jp1sy 3 месяца назад

    🙏✨

  • @sisirakumara4785
    @sisirakumara4785 7 месяцев назад +1

    Dan parakkui apa hamuduruwana😢😢

  • @pushpatharanga9179
    @pushpatharanga9179 7 месяцев назад

    Godak watinawa hamuduruwane kathawa aththamai

  • @DiwanSaminda
    @DiwanSaminda 7 месяцев назад +1

    Theruwan saranai...

  • @RakshikaChamini
    @RakshikaChamini 7 месяцев назад

    ඉක්මන් වෙලා ගත් තිරන නිසා මාත් දුක් විදිනවා😢😢

  • @ridmimelanka3070
    @ridmimelanka3070 8 месяцев назад

    Theruwan saranay hamuduruwane

  • @SithminiSadeepa
    @SithminiSadeepa 7 месяцев назад +2

    වැරදිලා ඉවරයි අපේ හාමුදුරුවනේ😢😢 දැන් ඉතින් විදවනවා ලමයා නිසා ඉවසන්න වෙනවා .... හදුන්කූරු කතාව වගේමයි මගේ කතාවත් ඒත් එයා මාව දාලා ගිහින් නෑ ඒත් සිටුමැදුරෙන් දුගී පැලට කියන කතාව මට වෙලා තියෙන්නේ😢😢

  • @studyque9476
    @studyque9476 6 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @HashiniLasanthika-k2v
    @HashiniLasanthika-k2v 3 месяца назад

    අපට වැරදෙන තැන් දෙක ඕකම තමයි😢

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 7 месяцев назад

    🙏🙏🙏sadu sadu sadu

  • @namalkumara4281
    @namalkumara4281 7 месяцев назад +4

    Comments baluvm therna deyk thami thnyma inna eka hodai kiyla

  • @DilankaGalappaththi
    @DilankaGalappaththi Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @RanaweeraMadusha
    @RanaweeraMadusha 2 месяца назад

  • @KumuduWarnasiri
    @KumuduWarnasiri 6 месяцев назад

    මෙ බන පදය ඇහෙනකොට මන් පරක්කු වැඩි හාමුදුරුවනේ 😥😥

  • @evansxavier4
    @evansxavier4 5 месяцев назад

    Mama romanu catholikayek namuth oba wahansege bana ahanawa anith ayatath ahanna salaswanawa

  • @achintha894
    @achintha894 7 месяцев назад

    Aniva hamuduruvane

  • @prabani7765
    @prabani7765 2 месяца назад

    ප්‍ර්‍ර්‍රේමය නම් මට වැරදුනා අපේ හාමුදුරුවනේ මට එත් ව්වහාය මන් නොහිතපු ව්දිහට මන් සතුටින් තියනවා.මට හම්බවුනේ මිනිසෙක් නෙවෙයි ඇත්තටම දෙව්යෙක්....

    • @EduKevin
      @EduKevin 16 дней назад

      සතුටුයි❤

  • @NadishaDilrukshi-p8r
    @NadishaDilrukshi-p8r 8 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @S.Arunadeepa
    @S.Arunadeepa 8 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @madavimadavi6630
    @madavimadavi6630 8 месяцев назад

    theruwan sarani

  • @kalumpradip1296
    @kalumpradip1296 8 месяцев назад

    Aththamai ape hamuduruwane oba wahanse Hari dannam math ehema hithenawa Mata ayemath podi.kaleta.yanna thibunanam Koch Chara nam sathutin hitiyada Amma ekka hithe sathutin hitiya me badim hithata wedanawak API Pana wage adaraya karapu Aya wenas wela kiyaya daneddi.hithata.danena wedanawa kiyannam.therenna.

  • @DissanayakaGayaniDinushi-iv1ts
    @DissanayakaGayaniDinushi-iv1ts 3 месяца назад

    Ane matath ohama hitila tiyenne hamuduruwane ...ateeteta ai yanna tibunanam kiyala..

  • @RogielynGanda
    @RogielynGanda 7 месяцев назад

    Matah godak warduna mage kamthta mariu kare Dan mata mage grdara kattyat na mathaytn na😢😢😢

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq 8 месяцев назад +3

    අම්මෝ හා තනියම ඉන්න එක හොදයි ❤😢😢

  • @User756gattykmnm
    @User756gattykmnm 4 месяца назад

    මාත් මෝඩ කුවෙිනියක්

  • @RenukaHemanthi
    @RenukaHemanthi Месяц назад

    කර්මය කොහෙ ගියත් තමන්ගේ පසු පස එනවා

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 7 месяцев назад

    Hmm .....................

  • @SitharaKarunarathne
    @SitharaKarunarathne 6 месяцев назад

    Comment kiyawaddi danune. Kisima kenek parakku na thaman gana hithanna sathutin inna danma idan wada karanna. Yahapath dema karanna hithanna ethakota kaikawath manasikawath api yahapath wenawa.

  • @ahinsaahinsa2435
    @ahinsaahinsa2435 7 месяцев назад +1

    😔😔💔👍👍👍

  • @niroshaudayangani6345
    @niroshaudayangani6345 8 месяцев назад

    🙏🙏🙏🙏

  • @malshanikoshila2634
    @malshanikoshila2634 7 месяцев назад

    Matath weradila iwarai ape hamuduruwane.me tika aurudu 5kata kalin ahanna thibbanam😢😢

  • @chamaramadusanka6859
    @chamaramadusanka6859 8 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranjichathrika3467
    @suranjichathrika3467 7 месяцев назад

    Aththa

  • @NimalkaRashanjlika
    @NimalkaRashanjlika 7 месяцев назад

    Hadissi wela den api duka vidinwa kashada Bedale godak duku videnwa

  • @ChannaPathirana-n9r
    @ChannaPathirana-n9r 8 месяцев назад +4

    දැන් අපි පරක්කුයි හාමුදුරැවනේ මම අද කතරෙ තිනිවෙලා

    • @B.Y.-ds1xs
      @B.Y.-ds1xs 8 месяцев назад +1

      නෑ ඔබ තනි වෙලා නැහැ.අප කවුරු වෙනුවෙනුත් කරුණාව උපරිම තිබෙන බුදු සරණ අප කාටත් තිබෙනවා මිත්‍රයා.🙏🙏🙏🙏