ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා විකෘති කළ නලින්ද අපේක්ෂා රෝහලේ කළ සම්පුර්ණ කතාව | අහන්නම ඕන කතාවක් මේක

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 112

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 4 дня назад +27

    සුපිරි කතාව, ඇත්‍ත100%, මේ වගේ අදහස් විකුර්තිකර බොරු කියන චැනැල් තහනම් කරන්න,

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 4 дня назад +29

    ඇමතිතුමනි! මාධ්‍ය පාලනයකට යටත් කරන්න .එය කලහැකි දෙයක්....තෙරුවන් සරණින් සියළු යහපත් කටයුතු සාර්ථක වේවා!...

    • @amiladeshan8687
      @amiladeshan8687 3 дня назад

      Aniwarenma.eya wiya yuthuya.hiru thamai me kallak Allan hamadama minissu kulappu karanna hadanna.kuddoo

  • @Roshan-cg1we
    @Roshan-cg1we 4 дня назад +21

    කතාවෙ කිසිම වැරද්දක් නැහැ❤

  • @drsenarathb
    @drsenarathb 4 дня назад +23

    නිවැරදි. කතාව. සමරූපලකයක්. අනවශ්‍ය යි

  • @sudeerasampath6268
    @sudeerasampath6268 4 дня назад +50

    එකගයි..බෙල්ලේ පාලුවට ඔලුව තියෙන උන්ට වැඩිය මේ වගේ කතා තේරෙන්නේ නෑ 😂

    • @Multiverse_physics.
      @Multiverse_physics. 4 дня назад +3

      මෑතකදී අහුව ලස්සනම උපහැරනය👍

    • @lillyd4628
      @lillyd4628 4 дня назад

      @@sudeerasampath6268 බෙල්ලෙ පාලුවට ඔලු තියෙන්නෙ කා ලන්ගද කියලවත් තේරෙන්න ඔලුවක් තියෙන්න එපෑ. යනතම් සීයගෙ මොලෙන් අවුරුදු දෙකේ කරපු වැඩ වල ප්‍ර්තිපල වලින් තාම දුවනව.

    • @dmgamage2265
      @dmgamage2265 4 дня назад +3

      මේ කතා වෙ වරද මොකාක්ද මෙහෙම තමයි වෙන්න ඕන ❤

    • @DilhaniRodrigo-l4z
      @DilhaniRodrigo-l4z 3 дня назад

      අනිවාර්යෙන්

  • @Rejinawickramasinghe
    @Rejinawickramasinghe 4 дня назад +23

    හරියටම හරි. හදිසි අනතුරු අංශයක් නොමැති එහෙත් අවශ්‍ය රෝහලකට තවත් වාට්ටුව ක් පරිත්‍යාග කරනවාට වඩා වෙන්න ඕන හදිසි ප්‍රතිකාර ඒකකයක් හදන එක. මුලු රටටම මේ වගේ සැලැස්මක් අනුව වැඩ කිරීමයි වෙන්න ඕන.කෝටි දහස් ගණන් වියදම් කරලා හදපු පිට්ටනි,සම්මන්ත්‍රණ ශාලා, කුරුලු අභය භූමි වලට අල්ලලා හදපු ගුවන් තොටුපළවල් අද සුදු අලි වෙලා.

  • @Voiceofthegod
    @Voiceofthegod 4 дня назад +26

    සම්පූර්ණ කතාව වෙනස් කරපු අයට විරුද්ධව විමර්ශන කරන්න...

  • @janakachamindralal5018
    @janakachamindralal5018 4 дня назад +6

    රට ගැන හිතල ඡන්දය දුන්න හැමෝටම හොදට තේරෙනව. රටක් ජාතියක් නැති ඔලුවක් නැති ගවයන්ට මේව තේරුම්ගත නොහැකියි.

  • @subhashaupamada9076
    @subhashaupamada9076 3 дня назад +3

    සුපිරි ඩොක්ටර් නලින්ද ඔයාල පටන්ගත්ත වැඩේ කරන්න ජනාධිපති තුමාට ශක්තියක් වෙන්න, අපි රට හදමු....

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 2 дня назад

      රට හදන්න ඉස්සෙල්ල මුන්ගේ මොලේ අමරු හොද කරලා ඉන්න ඔන අවා වෙලවේ ඉදන් පිස්සු කෙලින පක්ශයක් 2027සැත්තැම්බර් මාසය වෙන කම් ඉන්න වෙනවලු

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 4 дня назад +12

    මේබල්ලො බුරන එක නතර කරේ නැත්නම් ඔබතුමාලට ගමන දුෂ්කර වෙයි.

  • @lovelythings3588
    @lovelythings3588 4 дня назад +10

    කිසි වරදක් නම් ඇහුනෙ නැහැ

  • @AravindaPrabath-y5n
    @AravindaPrabath-y5n 4 дня назад +13

    මොලයක් ඇති අය කියන දේවල් තේරුම් ගන්න අහන අයටත් මොලයක් තියෙන්න ඕනී... හරක්ට තේරෙන්නෙ නෑ තමා ඉතින්න්...😏💔

  • @nilanthakoralage8326
    @nilanthakoralage8326 3 дня назад +1

    බොහොම වැදගත් කතාවක් ❤

  • @Lily-d6s2w
    @Lily-d6s2w 4 дня назад +3

    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ඇමති තුමනි ඔබට

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 4 дня назад +3

    බල්ලො බුරන ගානෙ ගල් ගහන්න නැවතුනොත් අපේ ගමන ප්‍රමාද වෙනව ඔහෙ බුරපුදෙන් ගනන් නොගෙන අපේ ගමන අපි යං රජයට ජයවේවා

  • @jehanjanith
    @jehanjanith 4 дня назад +11

    මේ කතාවෙ වැරැද්දක් තියනවද 🤔

  • @bandusena7444
    @bandusena7444 3 дня назад

    සුපිරි

  • @wtanura
    @wtanura 4 дня назад +6

    මොලේ ඇති එවුන්ට මේ කතාව තේරුම් ගන්නපුළුවන්.ජාතියේ පිනට පහළ වූ ඇමතිවරයෙක්.සක්කිලි මාධ්‍ය මේවා තේරුම් ගනිල්ලා

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 2 дня назад

    කතාව 100% ක් නිවැරදියි.
    අහන අයටත් ඔලුවක් තියෙන්න ඕන.❤❤❤❤❤

  • @NIhal436
    @NIhal436 4 дня назад +7

    ජඩ මාඩ්‍ය තහනම් කරන්න

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 3 дня назад

    කතාව හරියටම හරි. ඒවුනාට අනවශ්‍ය වචන කීපයකුත් කියවෙනව. ඒ ටික නොකිව්ව නම් ජඩ මාධ්‍ය සහ විපක්ෂයට කරන්න දෙයක් නැතිවෙනව.මීට පස්සෙ කියන සෑම වචනයක් ගැනම හොදට කල්පනාකරල බලන්න. රට සහ සෞඛ්‍ය සේවාව දියුණු වේවා.

  • @respectffrespa5392
    @respectffrespa5392 3 дня назад

    Very great spread

  • @Voiceofthegod
    @Voiceofthegod 4 дня назад +5

    හරියට හරි සමහර රෝහල්වල ගොඩනැගිලි තියනවා , හදලා අවුරුදු 10කින් තමයි වැඩ පටන් ගන්නේ. අන්තිමට ආදාර දීපු කෙනත් අවුලෙන් ඉන්නෙ...😂😂😂

  • @Pubudu-ki1nx
    @Pubudu-ki1nx 4 дня назад +6

    මේ කතාවේ මොකක්ද අවුල 🤔🤔

  • @padmasirijayasuriya9374
    @padmasirijayasuriya9374 4 дня назад +1

    කීව කතාව හරි ආගිය අතේ කල ඉදිකිරීම් පාසල්වල අපි දැක්කා දැන් ඒව ඉවත්කරන්න විදියකුත් නෑ පලකුත් නෑ ඉදිකිරීම් ඵලදායී වෙන්නේ සේවය ගත හැකි තැනක නම් පමණයි

  • @gmeye6503
    @gmeye6503 3 дня назад +1

    හිරු එකයි දෙරණයි තහනම් කරා නම් මේ රටේ බහුතරයක් ප්‍රශ්ණ ඉවරයි

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t 4 дня назад +1

    සමාව දෙන්ඩ දෙන්ඩ ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නා ඒ නාලිකාවට සමාව දෙන උනුත් මෝඩයෝ නෙවෙයිද පුතා ඔච්චර සමාව දෙන්ඩ ඇයි මොකක්ද හේතුව අපිට හිතෙනවා ඒ නාලිකාව එක්ක මොකක් හරි ඩීල් එකක් මාලිමාවටත් තිබිලා වාගේ 😅😅😅

  • @nalakanilantha8869
    @nalakanilantha8869 2 дня назад

    මේ ව තේරුම් ගන්න මොළේ කළදක් හෝ තිබිය යුතුය

  • @ඇත්තකියනසත්තවීඩියෝ

    කතාව ඇත්ත උනාට ඒක මේ වගෙ තැනක කියන්න සුදුසු නැහැ....උගත්කම කියන්නෙ තමන්ගෙ දැනුම මතය ඕනෑම තැනක දිග අරින එක නෙමේ....ඒක උගත් මෝඩයින්ගෙ ලක්ෂනයක්......මූ මීට කලින් රංවලගෙ ආචාර්ය නාට්ටිය ට කිව්වෙ අයිතිහාසික වගවීමක් කියලයි....මේව විහිළු

  • @aspdotnet
    @aspdotnet 3 дня назад

    සේපාල් ලොක්කට රෙවිල ඇත්තේ

  • @gaminipriyantha8256
    @gaminipriyantha8256 3 дня назад

    කොහොම හරි ඔය ජඩ නාලිකා තහනම් නොකලොත් ආණ්ඩුව කෙලවෙනකන් දන්නේ නැ

  • @Shantha-y3l
    @Shantha-y3l 4 дня назад +4

    බෙහෙත් හොරා...පාර්ලිමේන්තවේදී බේරගත්තු උන්ගෙන් යැපෙන්නෝ ඒවට කතාකලේ නෑ...

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 4 дня назад +1

    සම්පූර්ණ කතාව නෙවෙයි පොඩි කතාව වුනත් ඔය කටින් කියපුවා තමයි දාලා තිබුණේ 😂. දැන් කියනවා විකෘති කරලලු 😂

  • @niroshadasanayake1910
    @niroshadasanayake1910 4 дня назад

    ❤❤❤❤❤

  • @channaperera1
    @channaperera1 3 дня назад

    I understand what he is saying . Need to coordinate the funds.

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 3 дня назад

    කොච්චර අර්ථවත් කතාවක් ද ,කෑල්ලක් අහපු කස්සප හාමුදුරුවො වගේ අය නිකං පව් පුරවා ගන්නවා . බොරු , වෛරය පතුරවලා

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 4 дня назад

    Oba thumage kathawa hariyata hari

  • @supunrajapaksha9986
    @supunrajapaksha9986 4 дня назад

    මොකහරි ඇදයක් හොයල ලොකු සතුටක්.ලබාගන්නව

  • @dmgamage2265
    @dmgamage2265 4 дня назад

    🎉

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 10 часов назад

    අර උන්නාන්සේ form කලේ කවුද මුන්ට පිස්සු

  • @gamunushantha7877
    @gamunushantha7877 4 дня назад

    👍👍🌷🌷

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 2 дня назад

    බෙල්ලේ පාළුවට ඔලුව තියෙන උන්ටනම් මේව තේරෙන්නේ නෑ

  • @chandanapushpalal8344
    @chandanapushpalal8344 3 дня назад +1

    ඇමතිතුමා කිව්ව අදහස හොඳයි. ඒත් අනවශ්‍ය වචන පාවිච්චි කරලා ආධාර කරපු අයගේ සිත් රිදවන එක වැරදියි. පළපුරුදු දේශපාලකයෙක් කතා කරන විධිය වැරදියි. දේශපාලකයන් පරිස්සමෙන් කතා කරන්න ඕනා.

  • @shaunalwis
    @shaunalwis 4 дня назад

    Dr. Anil Helth Minister it's long out standing short coming as we Srilankan should must appreciate your farsighted plans. In Srilanka it's sad to know and also could see everything specially Goverment Construction works takes very much long time than expected, at times will never ever could see completed.

  • @ඇත්තකියනසත්තවීඩියෝ

    ....
    රතු තරුව ගිහින් රෝහල් වල කොටස් හදද්දි මේව අදාල වුනේ නැහැ නේද

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 4 дня назад

    Hon Minister Doctor Nalinda, ඔබතුමාගෙ අදහස් සහ ප්‍රකාශනය ඉතාමත් නිවැරදිය, කතරගම, තිස්තුන් කෝටියක් දෙව්යන් ගැන කීම මාලිමාවට බොහෝ සහය දුන් භක්තිමතුන්ගේ හිත් රිදවීමක් විය හැක, වඩාත්ම පරාජිත දූෂිතයින්ට සහ ජඩ මාධ්‍යකරුවන්ට ආයුද සැපයීමක් ලෙස සිතමු, වචනෙකින් පවා පරිස්සම් වීමට කාලයයි මාලිමාවේ සෑම සාමාජිකයෙක්ම..!!!

  • @disa-3959
    @disa-3959 3 дня назад

    පුන්නක්කු කන උන්ට කොහෙද බන් ජාතික ප්‍රරතිපත්ති ගැන තෙරෙනනේ......

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 4 дня назад +2

    වංගුවක් ද ..u turn එකක්‌ ද..

  • @darshanaweerakoon
    @darshanaweerakoon 4 дня назад

    You have trying to introduce great plan with deep thinking, fool mad naming politicians couldn't understand the what should do, how to improve the productivity, that is why they robe the money from president fund like public helping aids. Hon minister your true, please go ahead your trying to do, great ❤❤❤❤

  • @sisiragamage1571
    @sisiragamage1571 3 дня назад

    මෙි කතාව තේරැමි ගන්න බැරි නමි එ්කා ගල් වැද්දෙක් වෙන්න ඔින

  • @kamalperera8770
    @kamalperera8770 4 дня назад +1

    Respect Nalinda Sahodaraya , Budiyak tiyana unta Ma tarunata , Bankolot Vepakshyata maka hodai 😂😂 … AKD moka veruda unat 3% api inawa Harida karapan ❤❤… sama dayakma weganabayak , planning ahekata karana ona . Rajaya anumatiya tiyane Ona …Aniwarayan. Kudu Nalikawan pannuwe madagahna wachana daka tunak vitrai 😂😂😂 Gonnu tami owa balane 😂😂

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 4 дня назад

    රටේ. පොදු. දේපළ. කොල්ලකා ලා.. ආ. Thulin.. අසරණ. උනා. මිනිසුන්ට. පිනට. Deema. නියම. පින්කමක්. නොවේ.

  • @rasikaherath1870
    @rasikaherath1870 3 дня назад

    Amathayansaye wadapiliwelak hadaganna eka amathige job eka.

  • @nimalirathnayaka6749
    @nimalirathnayaka6749 4 дня назад

    Ban Hiru

  • @cjayasinghe
    @cjayasinghe 3 дня назад

    Doctor unata minissunta respect krnna dannee,kalakanni,api ai thopitachande denne.anuragr chanda kadanna apa kalakanniyoo

  • @warsil3735
    @warsil3735 3 дня назад

    Rata nool potaka wadsk mijarapu parayo✅

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 2 дня назад

    තිස්තුන් කොටියක් දෙවිදෙවතාවුන් එකතුවෙලා මුට තිස්තුන් කෝටියක් පොල් ගැහුවත් මදියි

  • @Fernando-w4i1o
    @Fernando-w4i1o 4 дня назад

    Oba thumame kiyapu DeWal hari.namuth meka vikurthi karala dapu unta daduwam laba denna

  • @dulanentertainment1699
    @dulanentertainment1699 4 дня назад +6

    හිරු උබලනෙ යකො නිවුස් විකුර්ති කරන්නෙ. තව ටික දවසකින් මිනිස්සු සත පහකට ගනම් ගන්නෙ නැති චැනල් එකක් වෙනවා හිරු. ගූ හිරු. 😂

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 3 дня назад +1

      මේ කියපු ටික තමයිඅපිත් හිරු එකෙන් ඇහුවේ

  • @AnuraAmbakumbura
    @AnuraAmbakumbura 3 дня назад

    8.pas.ayata.katawa.tarum.ganna.amarui

  • @AnuraAmbakumbura
    @AnuraAmbakumbura 3 дня назад

    Haryana.katawa.ahapalla

  • @chandananalin356
    @chandananalin356 3 дня назад

    Makatawa waraddak nana ara hamuduru namak surea karata aran monawada dodawanna

  • @MrEditor1418
    @MrEditor1418 4 дня назад

    Chamuditha kiyana sajith ge salli walata ona boruwak aththa karala kiyana sajith ge betta diwe thiyan enna ayatath, job eka hariyata karanna kiya denna wenawa 😂

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 3 дня назад

    Me kiyanne aththane mona we...puthada meka waradi kiyanne

  • @hudjsthasis8910
    @hudjsthasis8910 3 дня назад +2

    ජෙප්පො කියන්නෙ උපන්ගෙයි කුහකයො. ඔකුන්ට සිස්ටම් මතක් වෙන්නෙ ලොකු බිල්ඩිමක් දැක්කම එතකම් අමතකයි කුහකකමට , සිස්ටම්..😂😂😂

    • @sasi1191
      @sasi1191 3 дня назад

      Ane gobbayo kathawa ahala gitpan donate karanna epa kiyala newei kiyanne
      Mulinma system ekak develop wena widiya gana dagena hitpan haraka jeppo jeppo gaga walalenne nathuwa
      Hoyala balapn singapore wage rawatal kohmada duwanne ewala palanning kohmada kiyala bath kana haraka

    • @hudjsthasis8910
      @hudjsthasis8910 2 дня назад

      @@sasi1191 ඉතින් සිස්ටම් එක හදාගනින්කො වහලො කවුද එපා කිවෙ, ඔය හදල තියෙන්නෙ ඉන්දියාවට ගිහින් කරන්ඩ ඕන ඔපරේශන් එකක් මෙහෙ කරන්ඩ ඒක නැද්ද තොපේ ඔය අහවල් සිස්ටම් එකේ, කුහක ජෙපි වහල්ලු රෙදි ගලෝගෙන කියෝනව..

    • @sasi1191
      @sasi1191 2 дня назад

      @ @ 😂 ane wahal bayyo jeppo jeppo gaga walelenna mama nana jeppek newei mama mage chande ona widiyta wenas karana kenek gon bayyo, adala nathi gon katha kiyana moda wahala, piliwelata wadak krana widiya mulin igena gena waren mahindage puka lewakana wahallu 😂😂 indiawe newei singapore wala operation ekak hari karanna piliwelata wadak kranna one harak wage nathuwa. Thoth ara hora kala yapena unge makkek da koheda me tike kanna nathuwa mole kuruwal wela

    • @sasi1191
      @sasi1191 2 дня назад

      @@hudjsthasis8910 thi maha lokuwata sinhalen type karata kiyana sinhalak therenne nane donate kranna epa kiyala newei kiyanne eka piliwelkta karanna kiyala thyenne mee haraka

    • @sasi1191
      @sasi1191 2 дня назад

      @@hudjsthasis8910 Anna balapan gihilla mee haarka donate karapu manussyata therila thiyenwa kiyana eka tho wage wahal gobbayek ta notherunata.

  • @lillyd4628
    @lillyd4628 4 дня назад +4

    මොකක්ද මේ කතරගම දෙවියො ගැන කියපු කතාවෙ තේරුම. කුහක නොවී දීපු දේට අවන්කවම ස්තූති කරන්න. පස්සෙ ඔයා ඔය කියපු දියුනුව කරන්න. අපිට ඔය කතා වැඩක් නෑ. රනිල් 48 රට ගොඩගන්නව කියපුවට හිනාවුනා. දැන් එයාලත් ඒකම කියනව.

    • @chinthakagunasekara8965
      @chinthakagunasekara8965 4 дня назад +2

      මෝඩයෝ කියනදේ අහල හිටපන්

    • @lillyd4628
      @lillyd4628 4 дня назад +3

      @ ඇහැව්ව. ලොකු කතා කියවන්නෙ නැතිව වැඩකරල පෙන්නන්න. දැන් කතා ඇති. කාට හරි නැති බැරි කෙනෙක්ට උදව් කලාම ඒ මනුස්සය උදව් කරපු කෙනා ඉස්සරහ කිව්වොත් මම ආයෙ කාගෙන් අත් උදව් ගන්නෙ නෑ. මම දියුනු වෙනව කියල ඒකට අර උදව් කරපු කෙනා සතුටු වෙන්නෙ නෑ. ඒක උද්දච්ච්‍යි

    • @Madda-Green
      @Madda-Green 4 дня назад

      බූරුවෙක් බං උඹ.😂😂 දේසපාලු කුස්සියක දංකුඩ කන එකෙක් නේද උඹ😂

    • @tharushalasanga3591
      @tharushalasanga3591 4 дня назад +1

      ​@@lillyd4628යකෝ වැඩ කරනවා කියන්නෙ කරන්න base එක හදන එකට තමයි , උබ හිතන්නෙ දේශපාලනඥයෝ කුඹුරු කොටනවා වගේ වැඩ කරන්න ඕනි කියලාද

    • @lillyd4628
      @lillyd4628 4 дня назад

      @@tharushalasanga3591 ඔව් චන්දෙට කලින් කරන ඒව කිව්වනෙ. තව මොනවද අපිට කියන්න තියෙන්නෙ. කරනවල. අනිත් එක එයාත් මොකටද මේ උත්සවයට සම්බන්ද වුනේ. ඕක අමාතායාන්ස ලොක්කෙක්ට දුන්නනම් හරිනෙ. එතනත් කයිවාරුවනෙ, වැඩ නෑ. හරිනම් දැන්ම පටන් ගන්න එපායැ. දේශපාලකයන්ගෙ නම් සමරු පලක වල නෑ කිය කිය කයිවාරු ගහන්නවත් ඔතනට එන්නෙ නැතිව වෙන වැඩක නියෑලෙන්න තිබුනනෙ.

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 3 дня назад

    බොරු කියන්න එපා ඕයි.උඹලට කොමිස් යන්නෙ නෑ පෞද්ගලික අංශ වලින් ඕව කලාම..හොරා කන්න වෙන්නෙ නෑ

  • @gnanamanyritaschmitz-sinna1953
    @gnanamanyritaschmitz-sinna1953 4 дня назад +1

    Wonder full talk,old things are have to removed.☝🏽☝🏽💯💯💯💯🫠🫠🫠🫠

  • @DilaniEdirisinghe-e3v
    @DilaniEdirisinghe-e3v 3 дня назад

    ❤❤

  • @Shan.811
    @Shan.811 3 дня назад

    ❤️❤️❤️❤️

  • @ghfdgxd4280
    @ghfdgxd4280 4 дня назад

    ❤❤❤

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 2 дня назад

    ❤❤❤❤❤❤❤