Yes,we had some respect to this gentleman, but no longer as just talking as a politician….2025 is difficult year, we can’t just start giving those, over the period it will be considered
of course they are professionals...and who the hell are You ? some Neo Fascists' ...people like you are the absolute fools of this country after voting for all the lunatics, now left with pathetic NPP of course, this is the only country in the world that world bank has laughed at for forecasting it will be economically recovered by 2048 that's the biggest joke of all.
Dr. Harsha's policies have failed with the previous governments and he appears not in a position to question current governments' drive towards reducing the burden on people contributed by previous government where hee too is responsible current economic status.
පිස්සො කරපු දේවල් දැන් ඉන්න අය කරන්නේ නෑ හොදටම කරපු අය බයවෙලා රට වැටෙයි කියලා ඔය දන්න අය ගෙන් ප්‍රවේශම් වෙන්න 😂😂😂😂
මුන් මෙච්චර කල් සුරපුරයක් හදලා තියල ගිහින් තියෙන්නේඅ😂
ජනාධිපතිවරයෙක්ගෙ මවකුත් රජයෙ රෝහලක නතර කරා නේද? 🙂
හර්ෂා හරක් කටා වගේ පිස්සු දොඩවන්නේ
මම අරගලය කාලයේ හිතුවේ මෙම හර්ෂ රටට ආදරය ඇති පුද්ගලයෙක් කියලා දැන්නම් මොහු ගැන හොදට තේරෙනවා....!
මමත් එහෙම තමා හිතුවේ. බලන් ගියහම මී හරකෙක්
ඇත්ත අමුම අමු මීහරකෙක්
@@kasunaruna7563ආ දැන් ඔයාලා කියන විදියට හර්ෂ කට වහගෙන ඉඳගෙන ඉන්න ඕනේ එතකොට මොලේ තියෙනවා මාර තර්ක 😂😂😂
ඒ කියන්නෙ
Yes,we had some respect to this gentleman, but no longer as just talking as a politician….2025 is difficult year, we can’t just start giving those, over the period it will be considered
හර්ශ ඉතිහාසයේම ෆේල්
මාරුවෙන් මාරුවට තට්ටුමාරුවට අවුරුදු 76ක් රට පරිභෝජනය කොට සීමාවක් නොමැතිව නය ලබාගෙන දේශපාලන කටයුතු ප්‍රවර්ධනය කිරීමට එම මුදල් යොදවා රට බංකොලොත් කල පක්ෂ කන්ඩායම් වලට නැවත බලය ලබාදීමට ජනතාව සූදානම් නැත.
👍
එහෙනම් ගුකන්න ලැස්තිවෙන්න මොකද එතත්වෙට රට ඇවිත් ජෙවීපිකාරයො තමයි මහීන්දට චන්ඩ්‍රිකා කඩෙගිහින් රට 1990 ඉදල රට කැවෙ
නැත සහෝදරයා නැත🤝
76 wasarak athulatha mun winasa karapu rajaye depala ginithiyala winasa karapu bus ganan hadala balapan punnKku bayiya
76වසරක් කියන්නෙ අනිත් අය කියන නිසානේ 76 වසරක් අදාලද ඔයා දන්නවද
අඩෝ මූට මේ තරම් දැනුමක් තියෙනවා නම් 15-19 මොනවාද මූ කලේ රටට 😂
හර්ශ වියරැවෙන් ඉන්නෙ ඉස්සර වගේ හර්ශ කියන එව බන කියනව වගේ අහගන ඉන්නව වෙනුවට චැලෙන්ජ් කරන්න මිනිස්සු ාර්ලිමෙන්තුව තුල ඉන්න එක ගැන සතුටුයි
Challenge neweyi redde badagihilla bette katayam hoyanawa
Anduwata rewila baiyo theyanna 😂
Npp lies and damn lies.
Ignorant liers
ඉස්සර මෝඩයෝ අතරෙ මෙයා වැඩ්ඩා. දැන් ඉන්න අයත් එක්ක බලද්දී මෙයා නිකං හාල් කෑල්ලක් නේ.
Kaiwarunam gahai. Meloke deyak karaganna bari dial ekak thamai.
මුන් රට කාලා කාලා අපි දැන් දුක් විදිනවා. අපි දුක් විදින්නේ තොපේ විනාෂය තමයි මේ. මුන්ගෙන් තොරව රට කරන්න බැහැ කියන තැනටයි පෙන්නන්න ඕනේ මුන්ට. ඉදපියව් ටිකක් රට හදයි මාලිමා රජය. මාලිමාවෙ ඉන්නේ මැජික් කාරයෝ නෙවෙයි.
අනුර සහොදරයා කිවුවා සෙඛ්‍යය ආහාර අධ්‍යාපන .අංක එක.සියලුම බදු අයින් කරනවා කිවුවා
සරම මිනිස්සු අයින්කරයි ලගදිම
කිවුවාට කරන්නේ වැඩි කරන එක
ආර්ථික ඔස්ත්‍රාල්ලා බංදුල with හර්ෂ රට බංකොලොත් 😅
Unba ammata kiyapang modaiyo
danuma hoyanna epa kiyapuwa karanawada kiyala balanna..
මුන්ට දැන් තමයි පාර්ලිමෙන්තු තුල කතා කරන්න පුළුවන් 😅😅
යහපලානේ රනිල් ගෙයි රවී ගෙ යි වහලෙක් වගේ ඉන්න කොට DSA කළෙත් නැහැ අවුරුදු 15 පුරෝකථන කළෙත් නැහැ. බිලියන 11 බැදුම්කර අරන් රට බංකොලොත් කරලා දැන් බයි ලා කියනවා.
මහත්තයෝ මං කලිනුත් ඇහුව මේක ඔයාගෙන්. කලින් ගත්ත ණය ගෙවන්න එනකොට සල්ලි අතේ නැත්නම් මහත්තය මොකක්ද කරන්නේ..
Hatsala inna kale oya kiyana ewa keruwada horu tika
හර්ෂ ආර්ථික ඔස්තාර් කෙනෙක් කියලා හිතන් ඉන්න වුන් ඇත්තටම පව්.. 😂
ඉංග්‍රීසි බැරි භෞතික විද්‍යා උපාධිධාරියාට වඩා නම් හොඳයි
😂😂😂😂😂
යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් නොතේරෙන ඔයාලා වගේ මෝඩයෝ පව්
තොපේ ජංගි හිලා හදුනා ද පොර
😊😊😊😊😊😊
අනේ හර්ෂ අර්ථික ඔස්ථාර් අවුරුදු ගනනාවක් පාර්ලිමේන්තුව ඇතුලුවේ බඩ පිනුම් ගැහැව්ව බංකොලොත් ඔස්ථාර් ඉක්මනින් ඔහු ජනපති වෙවා😂😂
හර්ෂ පිස්සු ආචාරියා...😁😁
මාලිමා හරකුන්ට එහෙම තමයි පේන්නේ...
සුපිරි
පඩ ෂෝ හර්ෂ 😂😂😂😂 අපි නොදන්න ආර්ථික ඔස්තාර් හර්ෂ 😅😅😅😅
විපස්සේබුරැරෑල
රට මේ තරම් කඩාවැටෙනකම් මොකටද හර්ෂ බලාගෙන හිටියෙ..ඔය තරම් ඔස්තාර් ඇයි රට කඩාවැටෙන්ඩ නොදී ඔය කියන යෝජනා ක්‍රියාත්මක කරලා රට බේර නොගත්තෙ..කුහකයා නොදකින්
Dan puka denna
Ubala pula dunnna nisa
Jvp gonnu tikai 69 lakshi uni thama rata beragatte 😂😂
❤❤jayawewa ❤❤❤harsh ❤❤matiduni ❤❤
මුට තනිකරම පිස්සු වගෙයි ...
Harsha❤❤
හර්ෂට. හොඳටම පිස්සු
කියන දේ තේරුම් ගන්න තරම් දැනුමක් ජෙබයියන්ට නැහැ
ඔක්කොටම කලින් කියන දේ තේරෙන්න එපායැ
HARSATA PISSU
හර්ෂ හරියටම හරි...ඔහුගෙ කතාවට ඇහුම්කන් දෙන්න
නියම කතාව . හර්ෂ ❤❤❤❤❤❤
😂
😂😂
😂😂😂😂😂😂😂
උබලා වගේ ගොබ්බයන්ට හොදයි.😅
Harsha, we were hearing your tone for many years but country went bankrupt. Please stop talking
සුපිරි කථා ව මන්ත්‍රිතුමා
මෙච්චර උගත් හර්ෂ වගේ අය පාර්ලිමේන්තුව ඉඳිද්දි නෙද රටෙ හාල් ඇටයක් නැතිව ගියෙ😢
Yako moodayo ranil enna kota kesema thanaka haale hegayak thebune na 220 uparima mila naadu.anunge pete danna epa.
@@RamaniPerera-ev3te😂😂😂😂
හර්ෂගේ කතාව සත්‍යයි.
පල යන්න මූසලය...ඇත්ත නම් බලය තියෙන කාලෙ කරපු දේවල් වලට මේ වෙද්දි රට සුරපුරයක් වෙන්න එපැයි බූරුවෝ
මේ පිස්සාගේ කථා අහන්න ගියොත් මාලිමාවේ හොදට ඉන්න අයට පිස්සු හැදෙනවා 😂😂😂මු වහාම අන් ගොඩ යවන්න කාල කන්නියා 😢😢😢
Oyata owa therenna kiyala monawa karannada Econ ne
@@darkmoon8243ආසද මූට ගිහින් තියාගන්න
අන්ගොඩ යවන්න ඔනේ මාලිමාවේ උන්ව
හර්ෂ ට හොදටම පිස්සු.
මාලිමාවේ උන්ට තමයි පිස්සු
This opposition really think that they are professionals and over reacting , shame on Harsha, NPP GOVERNMENT IS THE BEST.
of course they are professionals...and who the hell are You ? some Neo Fascists' ...people like you are the absolute fools of this country after voting for all the lunatics, now left with pathetic NPP of course, this is the only country in the world that world bank has laughed at for forecasting it will be economically recovered by 2048 that's the biggest joke of all.
හර්ශ් ඔබට කරන්න පුලුවන් දෙයක් 😢
හර්ෂට අර්ශස්... 😂😂😂
සජිත් වගේ නායකයෙක් යටතේ ඉදලා හර්ෂත් මොලේ කචල් වෙලා😂
පචයත් එක්න ඉදලා අනික් එවුනුත් පචම කෙලිනවා
නියමයි හර්ෂ මහත්තයෝ❤❤❤
Harsha, we were hearing your tone for many years but country went bankrupt. Please stop talking
Remember he was in the past cabinets, what did he do?
හර්ෂ බබා ගේ කුක්කු බෝතලේ අමතක වෙලා
හර්ෂ හිතාගෙන ඉන්නේ ලංකාවෙ ඉන්න එකම ආර්ථික විද්වතා කියලා. අවු76 කරපු ආන්ඩුවලට මෙ උපදෙස් නොදුන්නේ ඇයි.
හර්ෂ ගෙදරට වෙලා පොල් ගහාපන්.
හර්ශ ඔයා පවු .. ඉවසන්න ... තව කල් තියෙනවා ...
තාරකික උත්තර දෙනවා වෙනුවට බාධාකර කෙනෙකුගේ හඩ යටපත් කරන්නේ කියන දේ තේරෙන්නෙ නැතිකම
හර්ෂලාට ඕනේ රට නෙවෙයි , උන්ගේ ජිවිත පිනට පාර්ලිමේන්තුවේ මුළු ජිවිත කාලයේම ඉන්න !!
Malemawata JAYAWEAWA ❤
හර් මහත්තයා රට මාරෙට හැදුවනෙ
❤❤❤❤❤❤❤
මාතෘකාවෙන් පිට ඔහුගෙ සිතේ තිබෙන කතාව ලොකුවට කරගෙන යනවා, බය්යො හිතන්නෙ මාර මොලේ කියල..
හර්ශගෙ ට්‍රැක් පැනලා..😁😁
ආර්ථික ඔස්තාර් හර්ෂ😂😂😂
ගොබ්බ හර්ශ බරවචන වලින් පොරක් වෙන්න හදනවා
හර්ශලගෙ කැටයම් දැන් ඉවරයි .බයිලා නොගහා හිටු.
මාලිමාවෙිි පිස්සන්ට මෙිවා තේරෙන්නැහ.
He was in the ruling party before. What did he do.
පල උත්තෝ...මූ කොරාද රට පාලනය කරපු කාලෙ..තොපො වගේ ගොබ්බයො චූන් කලා විතරයි නෙ
Elaaa😊😊
සමහරහරක්හොරුන්ටසපොට්,එකට,උම්බෑකියනවලැජ්ජාවක්නැතිව
❤❤❤❤
Excellent Madam Prime minister, well said.
හර්ශගෙන් ඇහැව්වානම් හරි ඔබලා කොහ්මද කරන්නෙ කියල
බින්දුවට වැටි බද්ද අඩුකරොත් රට බින්දුවට වැටෙනවා
Excellent explanation. peoples were totally deceived by this merciless gangs.
මෙයාට මාලිමාව ආවට පස්සේ තමයි තද වෙලා දඟලන්නේ. අනිත් ආණ්ඩු වලදි කොහෙද කට තිබුනේ.
It is very beautiful to see communist Believers in the parliament 🙏🏼🇱🇰
ජෙප්පෝ හෙළුවෙන් යන ගමන් 😂😂😂😂
උබලගෙ අම්මට උකන්න එන්නෙ හෙලුවෙන්
ඔස්තාර් කියන හර්ෂ ලා රට කාලා දැන් කියවනවා.දැන් අහගෙන ඉන්න අය නැහැ.දැන් ඉන්නේ ඒවා ගොබ්බයෝ වගේ අහගෙන ඉන්න අය නෙමයි .තර්ක කරනවා..
I agree with Mr. harsha's speech. I think they still don't have an idea about that. They going to ranil ways. 😢
රතුහාල් නැහැ කියලා අනුර මොනව කරන්නද ඔයාල තමයි රට කැවේ කාලා තමයි අනුරට දුන්නේ 76 ක් කෑවා තවත් රතුද කන්නද ඔනේ 😂😂මාලිමාවට ජයවෙවා
මුන්ගෙ දැනීම තමා රටක් බංකලොත්ම කලේ.රනිල්ගෙන් ගිහින් සල්ලි ගත්ත හොරු
Harshagey value eka danney ugathun pamanai, 🎉
Kohomada hars parlimentuwata ringuwe😊
සිංහලෙන් කතා කරන්න නැත්තම් ජංගි බයියෝ අප්සට්
බැංකුව මංකොල්ල kapu un dan අල්ලන waradi malimawa ආණ්ඩුව 😂😂😂😂😂😂.harasha de සිල්වා osthar ponnaya
හර්ෂ ❤️❤️🙏🙏🌹🌹👌👌💚💚💛💛🇦🇪🇦🇪🇦🇪☎️☎️💞
දයාසිරි කොල ගොඩකට යටවෙලා හරි බිසි
🙏🙏🙏
මොනවා වුනත් මාලිමාවේ එවුන් කෙලිනවා පච ටිකක් ආය ලොවෙත් නැති වෙන්න
Good job harsha
හර්ෂ ඔස්තාර්ලා කරපු එවා තමයි තාම විදවන්නේ. පොලියක් ඉවසන් හිටහන්, උඔලවත් clean කරලා ගන්නවා.😮
චන්දෙට කලින් නම් හර්ශත් ,ජෙප්පෝ ආවොත් IMF දුවනවා..
අයෝජකයෝ එන්නේ නෑ කිව්වා ...
ඔයවගෙ කතා ගොඩක් කිව්වා හැබයි....
දැන් ටෙක්නිකල් කරුණු වලට මාරු වෙලා 😂😂😂
මෙිවගේ ජෙප්පොගෙ රෙදිගැලවිම හොදදමන්දා.........පවි අප්පා මුන්ගෙ බොරැ මුන්ම කනවා......
Thope eta 2k galawala thiyenne
රෙදි ගලවල ගෙදරම යව්ව උත්තො තොපි
මහ ලොකු ඔස්තර්. 😂
හර්සලා හොරුන් එක්ක බුද්ධව ඉඳලා දැන් බයිලා ගහනවා
Niyama Dr kenek
Hora upadi karayo 😅😅😅😅😅
හර්ෂ බල තන්හාවෙන් පිපිරෙනවා
Rila siriya innawada
ලබ්බෙ රතු හාලක් හොයනවා. තියෙන හාලක් කාලා හිටපං බං බුරන්නෙ නැතුව 😅 රට කාලා දැන් මේ සුදනෝ වගේ කථාව 😢
මු දගලන්නේ විපක්ෂ නායක වෙන්නි. රනිල්ගේ බත් බැලයෝ. රට කනකන් බලන් ඉදල දැන් එනවා ඔස්තාර් වෙන්න.
නිවුස් සෙන්ටර් ඔබ හර්ෂව උස්සන් හිටියට,මිනිහ 2015/ 2019 ඇමතිභකාලයේ ආර්ථික වර්ධන වේගය සමතලා කළ ආකාරය ගැන දැනවද්ද.
මේ කියවන්නේ පිස්සුවෙන් වගේ මුව අන්ගොඩ පටවන්න වෙයි
අප්පිරියයි මේ හර්ෂ නම් දැන්.
හර්ෂ ඇත්ත කියපන බොරුව තොරොබ්බල් කරන්නේ නැතිව, විනාශ කාරි ආර්ථික ප්‍රතිපත්තියක් තමයි උබලා රටට අත්පත් කර දුන්නෙ ඒවා රටක ආර්ථිකය හසුරුවාද්දි හෙමින් වෙනස් කරන්න ඕනේ ...මෙයාට පිස්සු
නියමය්ක් හර්ශ❤🎉 හොර ආචාරියොන්ට ඕව තේරෙන්නෙ.. ඒ අයගෙ වහල්ලුන්ට ඊට තේරෙන්නෙ නෑ😂😂😂
ඔව් උන්ට තේරිලා තමයි රට බංකොලොත් උනේ... කරන්නෙත් නෑ කරන එකව්න්ට කරන්න දෙන්නෙත් නෑ...
බන්දුල ලා... රවිලා... හර්ෂලා... කලා දැන් හොදටෝම ඇති... කටයි අධිකයි වහගෙන හිටියානේ අපිට හොදටෝම ඇති....
Hora arthika osthara neda rata bankoloth kale?
Mokada ungen ahanne nathe gatha naya mokada horakaawe kiyala?
අනේ දේශද්‍රොහියා ගොන් තඩියා.වමාරපියව් මෙ.ආන්ඩුවෙන් ගන්න සහන
Harsa mita issara karapu anduwala di owa karanna thibuna.
රනිල් වික්‍රමසිංහ තමයි ජනාධිපති
හර්ශලා ෆේල් economistla
English වලින් කතාකරන්න මුලු ආන්ඩුවටම ඉන්නෙ හරිනි මැඩමි විතරයිද අනේ...😂😢😮
කොට් එක ගලවලා මල් මල් චරිතයක් ඇදපන් හර්ෂ සිල්වා.
උබේ ගැනිගේ ජංගිය දියන් කො හර්ෂට ඇද ගන්ඩ 🩲🖕🏻
හර්ශට පිස්සු
රතු හාල් නැත්නම්, සුදු හාල් කාපන්.
රතු හාල් කෑවෙ නැත්නම් මැරෙන වද?
හාල් පිට රටින් ගෙනාවෙත් නෑලු..
ගෙනාවොත්, ඒකටත් මැරෙන්න හදනවා😂😂
රතු හාල් කෝ කියලා ආන්ඩුවෙන් අහන්නෙ .
ඕගොල්ල නේද මාරුවෙන් මාරුවට ආන්ඩු කලේ..
වී ගබඩා පාලු කරලා , දිරාපත් වෙන්න ඇරලා , ඒවා කැලේට යවලා , ආන්ඩුවෙන් අහනවා හාල් කෝ කියලා 😂😂😂
හර්ෂ උගතෙක් ඒත් හර්ෂ තවත් ඊටවඩා පිරිස් සිටිනබව දැනගතයුතුයි,පිස්සු නවතන්න
කරගනයන අය කරනවිධිය හොදයි
හාල් කාගෙන්ද ඉල්ලන්නෙ
තව බලන් ඉන්න
ඇයි බං පැහැදිලිව
කීවා නේද සැලැස්ම අය වැයේදී කියනවා කියලා
මේ යකා මේච්චර කල් මොකක්ද රටට කරලා තියෙන්නේ
මාලිමාවන් සහ මාලිමාවියන් සර් ගෙන් ඉගෙන ගන්න අවස්ථාව ..😂😂
හරිෂ පණ්ඩිත වෙන්න හදනවා මිනිහගේ ඇමති කාලෙ 2015/2019: 2015 දී 4.2 ට තිබුණු ආර්ථික වර්ධන වේගය සියයට 2 කට බස්සල තමයි බකපණ්ඩිතයා ආර්ථිකය වල පල්ලට අසල දැම්මෙ. කයිවාරු විතරයි උන්දැගේ, ඔහු වැඩ්ඩෙක් නොවන බව ඔහු ආණ්ඩු පක්ෂය නියෝජනය කල සෑම වසරකම ඔහු මනාවට ඔප්පු කර ඇත. හර්ෂ ප්‍රායෝගික මිනිසෙකු නොවේ ජනතාව හොදින් තේරුම් ගන්න මුලා නොවී, නිවෙසක් ඔස්තාර් කෙනෙකු මිස ආර්ථික වැඩ්ඩෙක් නම් නොවෙයි
Harsha good person in sri Lanka Parliament. Npp already failed 🤣🤣🤣
ජනතාවට එදා වේල කන්න දෙන්න bari වත්මන් jvp ජනපති ANRA ඇතුළු ආණ්ඩුව වහා පන්නා දමනු !!!
Ana pau oya
ආහ් ආවද හිඟන්නා...පුදුම කෑමක්නෙ කලින් සැප්තැම්බර් 21වෙනකම් දිලා තිබුනෙ
එහෙමද බුරුවෝ උබ කැමති. මුන්ව පුත්තලමට එලවන්න ඕන අනුර එලවන්න.....
Pala yanna katu kana horaa
ඔව් අනේ වරෙන් ගෙදර එඋන් එක්ක පන්වන්න
Dr. Harsha's policies have failed with the previous governments and he appears not in a position to question current governments' drive towards reducing the burden on people contributed by previous government where hee too is responsible current economic status.