4ට ගිය මනුස්සයා වැඩ ගිහින් නෑ අනේ සර් මම යනකොට කූඩුවේ දාලා | වටගල පොලිස් ලොක්කාට අමතයි

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 232

  • @chamilasudarshana6951
    @chamilasudarshana6951 День назад +92

    පොලිසිය ඉක්මණින් ක්ලින් කරෙ නැත්නම් අනිවාර්යෙන්ම ආන්ඩුවේ විනාශය පොලිසියෙන් පටන් ගන්නවා 😢😢😢

  • @PathumChinthaka-e3f
    @PathumChinthaka-e3f День назад +60

    පොලීසියේ අමන වැඩ දැං නතර විය යුතුයි

  • @Rathugamagelakshman
    @Rathugamagelakshman День назад +49

    ඉස්සෙල්ලම පොලිස්කාරයෝ බොරු කියන එක නතර කරන්න ඕන

  • @GeeAnanthaya
    @GeeAnanthaya День назад +50

    හැමදාම පොලීසිය කරේ මිනිස්සු අපහසුතාවයට පත් කරන එක තමයි.

    • @BandulaPerera-d2v
      @BandulaPerera-d2v 15 часов назад

      API kisima desapaluwekugen samawa aran naha OIC ta bari nam wadakarnna puluwan ekkuta deela yanna Tuttu 2 ke desapaaluvo idiriye balla marck😂 wenwa

  • @hashankumara1127
    @hashankumara1127 21 час назад +18

    රැල්ලක් හදමු clean Sri Lanka police කියලා

  • @maleenaperera6074
    @maleenaperera6074 20 часов назад +15

    පොලීසියට බඳවගැනීමේ අද්‍යාපන සුදුසුකම් නැවත සලකා බැලීම අවශ්‍යයි

  • @Rathugamagelakshman
    @Rathugamagelakshman День назад +33

    සම්පූර්ණ පොලිසිය සුද්ද කරන්න ඕන

  • @chandaniegunarathna2866
    @chandaniegunarathna2866 22 часа назад +15

    රජය අපහසුතාවයට පත්කරන අය සිටිනවා..

  • @ariyasenalelwalaliyanage5402
    @ariyasenalelwalaliyanage5402 20 часов назад +13

    පොලිසියට බදවා ගැනිමේදි ඉගෙන ගත් ජෙනිවින් ෆැමිලි වලින් බදවා ගත යුතුයි.

    • @shanthasilva9587
      @shanthasilva9587 18 часов назад +1

      පැමිලි විස්තරවලට වඩා ඔකුන්ට දූෂිත දේශපාලන හයිය තියෙන්නේ

    • @harshanasamarasinha4766
      @harshanasamarasinha4766 18 часов назад +2

      උගත් මිනිස්සු පොලිස් වලට යනවා අඩුයි.

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 16 часов назад +4

    ලංකාවෙ තවම තියෙන්නේ නූගත් හිගන පොලිසියක් ඉන්දියාවේ පොලිසිය වගේ

  • @shanukachaaminda5320
    @shanukachaaminda5320 День назад +26

    රැපියල් සීයක් අතේ නෑ කියන්නෙ ඒ මනුස්සයගේ අතේ හරිම දුකයි මේ මිනිස්සුන්ගෙ ජීවිත ගැන

    • @antonasiri
      @antonasiri 18 часов назад

      salli nathi nisa thama kuduwata dammee, nath nam salli aran yanna denawanee :D

  • @ChathuraPushpakumari
    @ChathuraPushpakumari 22 часа назад +10

    ආන්ඩුව අපකීර්තියට පත්කරන්න හිතාමතා කරනවා වෙන්නත් පුලුවන්. ආන්ඩුව මේවාට ඉක්මන් පියවර ගතයුතුයි.

  • @StanleyThilakarathna-l3t
    @StanleyThilakarathna-l3t День назад +24

    යුනිෆෝම් එක ඇදගත්තම මුන් හිතන්නෙ මුන් නීති විසාරදල කියල.

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera5671 20 часов назад +3

    මෙි ආණ්ඩුවටත් ⁣⁣⁣මෙි පොලීසිය හදන්න බෑ..100% ෂුවර් ..👍👍

  • @samankumra3432
    @samankumra3432 10 часов назад +1

    ගම පොලිසියත් මෙහෙම කරා පාරට අයිනෙ ගෙදරක කොල්ලෙක් පාරට අයිනෙ ගෙදර ලග යාලු වෙලා ඉන්න ලමයට කතා කර කර ඉද්දි පොලීසිය බලෙන්ම ගෙදර මෙතන කියද්දී අරගෙන ගිහින් සැකපිට ගෙනාව කියල ඇප දීල ගෙනියන්න කීව

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 День назад +19

    මේවාගේ පැමිණිලි විභාග කරනවිට සමහරක් නිලධාරීන් සුළුතරයක් බොරැ ප්‍රකාශ කරනවා ඒවාට දැඩි දඩුවම් දිය යුතුයි

  • @dharmapalam6989
    @dharmapalam6989 День назад +14

    මාර සද්භාවයෙන් මිනිස්සු කූඩුවට දාන්නේ පොලිසියෙ මොලයක් නැතිවුණු දාගත්තහම තමයි

  • @yohanjayasekara6518
    @yohanjayasekara6518 22 часа назад +6

    පොලිසිය ගැන කිසිම පැහැදිමක් නෑ.සුද්ද කරන්න ඔන

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 19 часов назад +3

    පොලිසිය පලමුව සුද්ද කලයුතුමයි. පලමුව පොලිසිය ක්ලීන් කරල ඉන්න රටම හදන්න පුලුවන් වේවි..

  • @DinushaPerera-f8k
    @DinushaPerera-f8k День назад +15

    නාරාහේන්පිට පොලිසිය උන් නමිි කියලා වැඩක් නැ

  • @teransdeshapriya3872
    @teransdeshapriya3872 10 часов назад +1

    Policiyata dunne.. niyama upades....

  • @Lily-d6s2w
    @Lily-d6s2w 20 часов назад +3

    හරියට වැඩ කරන අය ඇර අනිත් අයට ක්‍රීයා මාර්ග ගත යුතුයි.

  • @turneyindrajith8967
    @turneyindrajith8967 День назад +9

    පැහැදිලි වැඩ පිළිවෙලක් ඇතිවෙලා දිගටම මේ තත්වය පවත්වාගෙන යමු

  • @Rathugamagelakshman
    @Rathugamagelakshman День назад +12

    මොවුන් ඔක්කොම යුරෝපෙට ගෙනල්ලා යුරෝපයේ වැඩ කරන හැටි පොලිසිය පෙන්නන්න ඕන

    • @champaperera8487
      @champaperera8487 17 часов назад +1

      ඇත්තටම ,යුරෝපයේ , ලන්ඩනයේ පොලිසිය මොනතරම් නිහතමානී ද,කාරුණික ද .

  • @danukadanukahimalsha4189
    @danukadanukahimalsha4189 19 часов назад +2

    උඹලගෙ. සාධාරණය අපි නොදන්න වැය.

  • @MohamedMuhajireen-v6u
    @MohamedMuhajireen-v6u 23 часа назад +7

    පොලිස්.බල්ලො.ජරාව.සහ.ග්‍ර.සහ.පගාව.ගන්න.කරනවැඩ

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri День назад +17

    වටගල.සහොදරයා ගේ.මේ.සිස්ටම්.එක.නියමයි

  • @kumaraathapaththu6477
    @kumaraathapaththu6477 16 часов назад +1

    අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා......😢😢😢😢

  • @thilakbandara7233
    @thilakbandara7233 14 часов назад +1

    ශ්‍රී ලංකා පොලීසිය ගැන හරිම කනගාට්‍යි

  • @RuwanSampath-g8w
    @RuwanSampath-g8w 19 часов назад +1

    මුන්ට ඉස්සර වෙලා නිතිය කියන්නේ මොකක්ද කියලා උගන්වන්න ඕනා මනුස්සයෙක් ට කතාකරන්න දැන්නේ නෑ අනිත් රටවල් වල ගිහින් බලාපියව් ඒ රට වල නිතිය කරන විදිය.

  • @chamindafonseka2152
    @chamindafonseka2152 21 час назад +2

    පොලිසිය සුද්ද කර යුතුයි ජනතාව ඉතාම විශාල ලෙස පීඩාවට පත් කරනව පදනමක් නැතුව

  • @naveensilva7671
    @naveensilva7671 18 часов назад +1

    යන්තම් ඕලෙවල් පාස්වෙලා, වෙන කරන්න රස්සාවක් නැතිකමට තුට්ටු දෙකේ යුනිෆෝම් එකක් ඇඟට දාගත්තට පස්සෙ උන් හිතන්නෙ මේක උන්ගෙ රට කියලා.

  • @SamanMadugoda
    @SamanMadugoda 18 часов назад +1

    හරි පැහැදිලියි .පැලැස්තර නැතුව කිුයාමාර්ග ගන්න.

  • @PriyanthaSriupul
    @PriyanthaSriupul 14 часов назад +1

    පොලිසිය ක්ලින් කරන්න පලමුවෙන්ම

  • @ajithdisanayake634
    @ajithdisanayake634 23 часа назад +4

    පොලිස් බල්ලෝ බැදලා දැම්මේ නැත්නම් අනුරත් ගෙදර
    එ වගේම jvp උණ හැදුන ගමේ ඉන්න බල්ලොත් පාලනය කල යුතුයි

  • @successgain3737
    @successgain3737 День назад +6

    නිර්නාමිකව ඔන්ලයින් පැමිණිලි කරන්න පුලුවන් ක්‍රමයක් හදන්න. Tell igp වෙබ්සයිට් එකෙන් පැමිණිල්ලක් දැම්මම ඒ පැමිණිල්ල දාපු කෙනාගේ විස්තර පොලිස් ස්ථානයට යනවා. පැමිණිලි කරන කෙනාගේ තොරතුරු අදාළ පොලිස් ස්ථානයට යද්දි කිසි කෙනෙක් පැමිණිලි කරන්නේ නෑ.

  • @SankaMunasinha
    @SankaMunasinha 22 часа назад +2

    කථාව අහගෙන ඉන්නවත් ඉවසිල්ලක් නැහැනෙ මේ නොනට කැම දැක්කම

  • @champaperera8487
    @champaperera8487 17 часов назад +1

    අසරණ මිනිස්සු තවත් අසරණ කරන්න නම් බහුතරයක් පොලිසිය අය හරිම දක්ශයි . මොනවාද මේ අමනුස්ස වැඩ .ලොක්කන්ට නම් හරිම බයයි වාහනයක් නැති අසරණ මිනිස්සු පයින් නැතිව කොහොමද යන්නෙ . වාහනවල තමයි ලොකු චන්ඩි යන්නෙ .ඒගොල්ලන්ට කිසිම කරදරයක් නැහැ .

  • @blackbeltwiki3130
    @blackbeltwiki3130 13 часов назад +1

    Malimawata jayawewa ❤

  • @jeevansoysa7566
    @jeevansoysa7566 18 часов назад +1

    සුද්ද කරන්න පොලිසිය සියලු නිලධාරීන් සැම තැනකම ඉන්න නිලධාරීන් ගැන බලාගන්න

  • @ShiranMadhushanka-tl7tn
    @ShiranMadhushanka-tl7tn 7 часов назад

    සර් සර් සර් සර් සර් සර් සර් සර්

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 20 часов назад +2

    පොලීසිය අවංක විය යුතුයි

  • @JAYAKODY191
    @JAYAKODY191 16 часов назад +1

    මුන් ලග human characteristics na. . Policyen uganwalat na igenagenat na.

  • @SriLanka-n5p
    @SriLanka-n5p 22 часа назад +2

    අතිගරු ජනපති තුමනි ශ්‍රීලංකා පොලිසියත් හොදටම දැනුවත් කරන්න තවමත් එයාල ගොඩක් අසාධාරණ දේවල් කරනවා එහෙම පව් 🙏ස්තුතියි

  • @ajithdisanayake634
    @ajithdisanayake634 23 часа назад +2

    පොලිසියට නිතිය වගේම බුද්දිය මනුස්සත්වය කියන එකත් උගන්නන්න එහෙම නැතිව ලංකාව හදන්න බෑ

  • @sirisenabanda3085
    @sirisenabanda3085 День назад +5

    සජිත් ලොක්කා කිසි කතාවක් නැහැ ශ්රී මුකය වැහිලා

  • @roshanperera9050
    @roshanperera9050 20 часов назад +1

    ටිරාන් අර දේශබන්දු එළියේ ඉන්නකල් ඔය මත්ද්‍රව ජාවාරම ඉවර කරන්ඩ බෑ

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri День назад +7

    අන්ක.18.වටගල .සහොදරයා .මගේ .ජිවිතයේ.පලමුවහවට.2009මගේ.රෑකිය.අයතනයේ.හැදුනුම්පතේ.නමේ..අකුරක්.වැරදිලා..මම.දැක්කේත්.එදමයි..මව.දවස්.දෙකක්.කුඩුවේ.දලා.තිබ්බා.මගේ .ජිවිතයේ.පලමුවතවට...වයස .අවුරුදු .50යි

  • @ayesh.3308
    @ayesh.3308 20 часов назад +1

    මටත් පොලීසියෙන් වුන අපරාධයක් වුනා. පාතාලේ මැරයො එක්ක එකතුවෙලා මගේ දේපල මංකොල්ල කෑවා. මම ඒක පැමිණිලි කරන්න පුලුවන් හැම තැනකටම කිවිවා. පොලිස් කාරයන්ට විරුද්ධව කටයුතු කරන්න බෑ කියලා මට ගැහුවා. 😭😭😭

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 Час назад +1

    Oya kiyanne boru meka hora

  • @shactharanga
    @shactharanga 22 часа назад +1

    Clean Sri Lanka එක පටන් ගන්න තිබ්බේ, පොලිසිය clean කලාට පස්සේ.

  • @GeeAnanthaya
    @GeeAnanthaya День назад +4

    මේ නිලධාරියා බොරුද මන්දා කියන්නේ

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 Час назад +1

    Yako Asiri eken Ahanna winadi 5 yanne

  • @Userrrrrrr7535
    @Userrrrrrr7535 23 часа назад +1

    ඕක හරියනව ස්ථාන මාරු නෙමෙයි රස්සාවෙන් එලියේ තියන්න පොඩි කාලෙකට..දැනෙයි එතකොට...දුර දාලා ආය ආවම මිනිස්සුන්ටගන් පලි ගන්න පගාව පස්සේ දුවනවා....

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 22 часа назад +3

    අයියෝ පොලිස්...

  • @nimalr5111
    @nimalr5111 21 час назад +2

    The new minister Sunil Watagala seems to be doing a great service. Please clean the Police.

  • @Roshan-f5o
    @Roshan-f5o 14 часов назад +1

    Oic මහත්තයා hoda minihek

  • @AlginWeligamage
    @AlginWeligamage 22 часа назад +2

    පොලිසී ඉන්න හොරු තමයි දැන්වත් අපි සුද්ද කරමු

  • @NewLeylandMotores
    @NewLeylandMotores 23 часа назад +1

    පොලිසිය කියන්නෙ ඉතිං 🤣😂🤣😂🤣😂 දැං තිරිවීල් කෑලි ගලවන්නෙ ආන්ඩුව අපහසු තාවයට පත්වන ආකාරයට .

  • @Rathugamagelakshman
    @Rathugamagelakshman День назад +3

    බලාගෙන පොලිස් කාර් එකක් රහත් වෙයි කියන ඇත්ත වලට😂😂😂

  • @ihabaragamuwa123
    @ihabaragamuwa123 20 часов назад

    මම හැමවෙලාවෙම කියන්නේ පොලිසියේ ඉන්න එවුං ඔක්කොම මහ සක්කිලි ගැරියෝ...

  • @AselaPerera-kj6km
    @AselaPerera-kj6km День назад +1

    Good police need to investigate first and take the culprits to jail..not before.

  • @iranthiubayasekara218
    @iranthiubayasekara218 21 час назад

    👍👍👍

  • @thissapatabendi
    @thissapatabendi 14 часов назад

    සර්... සර්.... සර්... කෑල්ල වැඩියි.මොකක් දෝ හොරයක් ?

  • @nuwanchinthaka178
    @nuwanchinthaka178 19 часов назад

    මේ රජය ගෙදර යවන්නෙ පොලීය .

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 19 часов назад

    පොලිස් බල්ලෝ තාමත් කොල නිල් නීතිය ක්‍රියාත්මක කරන්නේ

  • @basilmahanamavidyarathne6636
    @basilmahanamavidyarathne6636 17 часов назад

    වචනයක් ගානේ සර් කියන එකේම්ම තේරෙනවානේ මු පාහරයෙක් කියල

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 20 часов назад

    P o l i c e කියන වචනෙ තේරුමවත් ඇතම් පොලිස්නිලදාරින්.දන්නෙ නැතිබව පේනව.

  • @LalaniWithanage-i9d
    @LalaniWithanage-i9d 22 часа назад

    වරදක් කරලා නැහැනේ .මොකටද ඇප දෙන්නේ ...😢

  • @EroshanFernando-k8v
    @EroshanFernando-k8v 17 часов назад

    සජිත්ට පොඩ්ඩක් එතන සෙට් වෙන්නෑ නෑ වගේ නේ.එයා ඉන්න ගැම්මෙන් නිකන් එයාට නිකන් නෑ වගේ

  • @PriyanthaSriupul
    @PriyanthaSriupul 14 часов назад

    පොලිසියේ උන් බොරු කියන්නේ

  • @anushasenawirathna-wp4pq
    @anushasenawirathna-wp4pq 15 часов назад

    😂😂😂😂

  • @buddhishehan1184
    @buddhishehan1184 20 часов назад

    මගෙ මිතුරකුටත් දෙහිවල පොලිසියන් ඔය වැඩෙම කරා ඇප දුන්නෙත් නැ හවස අරන් ගිහින් පස්සෙන්දා දවල් තමය් ඇප දුන්නෙ

  • @eriyagollajayalath1907
    @eriyagollajayalath1907 22 часа назад

    Niyamayi wade

  • @vasanthafernando185
    @vasanthafernando185 День назад +3

    හැම පොලිසිය කරාම මේ වගේ කතා කළා නම් ගෙනල්ලා හරියටම මේ පොලිසිය හදාගන්නපුළුවන්.

    • @ShayamalRathnasiri
      @ShayamalRathnasiri День назад

      වටගල .සහොදරයා ගේ.මේ.වැඩ .සටහනට.හදවතින් අව0කවම අදරේයි හදවතින්

  • @sumanadasaakmeemana6011
    @sumanadasaakmeemana6011 14 часов назад

    This victim should be compensated with the salary of the foolish officers.

  • @WasanthaKumara-i2u
    @WasanthaKumara-i2u 23 часа назад

    Ow ow polisiye innawa mahaththuruth sirisannuth

  • @jayalathge9065
    @jayalathge9065 15 часов назад

    Police ballo ohoma thamai

  • @stanleyperera9642
    @stanleyperera9642 19 часов назад

    සත් බාවයෙන් තට්ටෙ පලන්න එපැයි ?

  • @vasanthgodamunna
    @vasanthgodamunna День назад +1

    Lack of skills means lack of duty!!

  • @WanniarachchiWanigasekara
    @WanniarachchiWanigasekara 19 часов назад

    මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන අය අල්ලන්න බැරිද

  • @senakahotel3187
    @senakahotel3187 12 часов назад

    Lankawe issellama police clean karanna hon president.

  • @wijerathnadm5223
    @wijerathnadm5223 21 час назад

    කුඩු නිසා අහින්සක ලමයි ගොඩක් නිරපරාදෙ හිරබත් කනව පලිගැනීම් සහ උසස්වීම් නිසා

  • @SisilKarunarathne
    @SisilKarunarathne 14 часов назад

    Diwa Rattriye Niladarin yodwa. Passport. Kdinamin. Nikuth. Karana. Wedapiliwelak arambakaranna

  • @janakanamal9758
    @janakanamal9758 День назад

    NiyamI

  • @nishandon8412
    @nishandon8412 День назад +2

    පොලිසිය වැඩ කටයුතු කරන්නේ මාලිමා රජය අප කීර්තියට පත්කරන්න වැඩ කටයුතු කරනවදෝ කියා සිතෙන්නේ මට විතරද

  • @RasikaWijesinghe-y9x
    @RasikaWijesinghe-y9x 22 часа назад

    පොලිසිය තාමත් ඉන්නේ pal හොරු...

  • @lasithamalkantha4693
    @lasithamalkantha4693 17 часов назад

    Gon sajiya budi.

  • @VidanageKirthi-yn6bi
    @VidanageKirthi-yn6bi 22 часа назад

    Make a complaint to human rights organisation.

  • @gunathilakabanda8204
    @gunathilakabanda8204 День назад +1

    සමා වෙන්න මටත් මේවැනාදේය මැවැනි උත්තරයක් දෙන්න සිදුවීම ගැන පොලීසියෙ සෑම නිලධාරියෙකුටම නියෝගයක් දීල තියෙනව සැකපිට මෙච්චර ගේන්න ඕන දූෂණ නඩු මෙච්චර ඕන රතවාහාන නඩු මෙච්චර ඕන කියල ඒහෙම නොවුනොත් විනය ක්‍රියා මාර්ග ගන්නව පැ 12 ක් රාජකාරි කරපු නිලධාරියෙක් කෙසේ නඩු ලබා ගන්නද

    • @dilankakumara8448
      @dilankakumara8448 12 часов назад

      @@gunathilakabanda8204 ඔව් සර් අපිට නිවාඩු දෙන්නත් එහෙම

  • @athulachandrarathna6323
    @athulachandrarathna6323 16 часов назад

    Policeye peththa hari.niweradi wenawa therum ganna.

  • @fathimahamna2577
    @fathimahamna2577 21 час назад

    ඔවා අනුරයාගෙ වැඩ. යකො

  • @lasithamalkantha4693
    @lasithamalkantha4693 17 часов назад

    Police ya clean karanna ona aniwaren.balu Police.

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 Час назад

    O.i.c marukaranna Eya thamai Ralahamita udaw karanawa

  • @AsankaDilip-b8h
    @AsankaDilip-b8h 16 часов назад

    Antima sauththu pliceyak

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 Час назад

    Policeyata tharuna lamai penna ba

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r 21 час назад

    Police ලජ්ජාවක් නැත

  • @ChandanaKumara-x2i
    @ChandanaKumara-x2i День назад

    😢😅😢😅

  • @madhusankafernando6951
    @madhusankafernando6951 День назад

    පුදුම සද්බාවයක් තියෙන්නේ.දැන් තමා සද්බාවයන් එළියට එන්නේ ...

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 22 часа назад

    ටික ටික pressure එක එද්දි හැමඑකාම හැදෙයි