තපස්සු භල්ලික නම් සොයුරෝ කේශධාතු තැන්පත් කර සෑදූ ස්ථූපය වර්ථමාන ශ්‍රී ලංකාවේ නැතිලු

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 32

  • @roshanfernando5909
    @roshanfernando5909 3 месяца назад +10

    තව ටික දවසක් යද්දී ඔය සෙට් එක කියනවා ලංකාවේ වෙහෙර විහාර මනංකල්පිත ඉදිකිරීම් කියලා🥰🥰

  • @yamunasriyani9182
    @yamunasriyani9182 3 месяца назад +5

    බුද්ධ ශක්තියේ බලයෙන් සියලුම දෙනාට සත්‍ය පැහැදිලිවේවා ධහමට ආදරයකරන අයට ස්වභාදහමේ ආශිර්වාදය ලැබේවා දීර්ඝායුෂම වේවා

  • @acecoach623
    @acecoach623 3 месяца назад +1

    👍👍👍👍💐💐💐💐

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 3 месяца назад +3

    එළ 👌👌👌

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 3 месяца назад +3

    තෙරුවන් සරණයි

  • @sampathperera6889
    @sampathperera6889 3 месяца назад +1

    👀👍👍

  • @samneth24
    @samneth24 3 месяца назад +1

    Budu Rajanan wahanse Ipadune Buduwune Lankadweeaye thamai !! lankawe wihara bumiyaka giyama denena budu guna shakthiya nivena hengeema kiyanan puluwan !! Sathya ikmanin wetahewa.!!! Budu Saranai Lakbimata !!!

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 3 месяца назад +2

    එවුන්ට කන්න ඕනේ වුනාම තලගොයා කබරගොයා කරගෙන කන්නෙ ඒ තරම් එවුන් මුදලට අල්ලසට ජාවාරමට කැමැතියි

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 3 месяца назад +3

    බොරු වපුරන අය එක බොරුවක් වහ ගන්න තව බොරු කප්පරක් කියන්න ගිහින් හත් පොලේ ගාගෙන ඉන්නෙ ගලේ පහරපු බලල්ලු වගෙ.

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 3 месяца назад +1

    Dantha datuwat ඉන්දියාවේ කියයි අනිවාර්යයෙන්

  • @champika1232
    @champika1232 3 месяца назад +2

    ❤🎉

  • @SamanthaKMS
    @SamanthaKMS 3 месяца назад +1

    Me kalliya unta හිතෙන හිතන විදියට පුරාණ ස්ථාන wala nam වෙනස් karanawa .
    ලංකාවේ budun උපන්නේ kiyana බොරුව සනාථ karanta . Munta norawatemu.

    • @uputaganeema
      @uputaganeema  3 месяца назад

      දැන් ගිරිහඬු සෑය ගැන ⁣ඔයාගෙ අදහස මොකක්ද.?😜

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 месяца назад +3

    තාපස්සු බලලුක් ඉන්දියාවේ ඉදන් එන්නේ කොහොමද මුහුදෙන් කරත්තේ න් මෝඩයෝ මේවා කියන්නේ කියන්න කොහොම කිවත් ආසන කෙනා සිරි බුද්දියෙන් ඇසිය යුතුයි

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 3 месяца назад

      ඇයි බං ඒ කාලෙ නැව් තිබ්බෙ නැද්ද. මූදු වෙලදාම තිබ්බෙ නැද්ද. එළාර එහෙමත් ලංකාවට ආවෙ කරත්ත වලින්ද 😂

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 3 месяца назад

      ​@@ScepticusHistoricusමේන් ගලගම හේන් පකාගෙ දායකයෙක්😂

    • @SamanthaKMS
      @SamanthaKMS 3 месяца назад

      ​@@FgvvhhtfdfgghjkkiMeewanage Naki set එකට විරුද්ධව ලංකාවේ තරුණ හාමුදුරුවෝ ලංකාවේ budun ipaduna kiyana බොරුවට විරුද්ධව පෙළගැසී සිටීමට ape නමස්කාර .

  • @NadeeshaFransis-fg3xk
    @NadeeshaFransis-fg3xk 3 месяца назад +2

    මෙ කතා කරන එකාට හෙනහතම ගහන්න ඔනි

  • @samankanishka
    @samankanishka 3 месяца назад +3

    Sri lanka kiyana wachanaya translate karapu kena athin dala.. poojawaliya liyapu kala sri lanka kiyala wachanawath thibba na😅😅😅😅

  • @tharindanv
    @tharindanv 3 месяца назад +2

    මැද මහා නුවර/ විශාලා මහා නුවර දඹුල්ල වෙන්න බැරිද?
    වර්තමාන මහා නුවර යනු පැරණි කන්ද උඩරට නේද ? Kandy හැදුනේ මේ "කන්ද" කියන වචයෙන් වෙන්න පුළුවන්.

    • @uputaganeema
      @uputaganeema  3 месяца назад +1

      දඹුල්ල ඉසිගිලි පර්‍වතය .🙏

    • @uputaganeema
      @uputaganeema  3 месяца назад

      කලින් වීඩියෝ බලන්න 🙏

    • @tharindanv
      @tharindanv 3 месяца назад

      @@uputaganeema ඉසිගිලි පර්වතය ඒ කාලේ තිබුනේ මොන රජයට අයත්වද?

    • @tharindanv
      @tharindanv 3 месяца назад

      @@uputaganeemaඔක්කොම වගේ බලල තියෙන්නේ. මෙතන ටිකක් අවිනිශ්චිත බවක් මට තිබුන.

  • @SamanthaKMS
    @SamanthaKMS 3 месяца назад +1

    ලංකාවේ thapassu balluka හිටියා kiyana eka amulika බොරුවk pamanak nowa girihadu නමින් seyakda නොවේ me සියල්ල කූට ලෙස nam වෙනස් කොට karapu බොරු පමණි . Me kalliyata api norawatemu.

    • @uputaganeema
      @uputaganeema  3 месяца назад

      දැන් ඔයා කියන්නෙ පුරාවිද්‍යා එකේ අය කියන කතා බොරු කියලාද?😜😜😅😅 ඔයා තමා සියල්ල දත්.😎

    • @SamanthaKMS
      @SamanthaKMS 3 месяца назад +1

      @@uputaganeema oya සිංහලෙන් ලියල thiena mulasra patta pal බොරු . Owa hela budu කණ්ඩායමට uwamna විදිහට ලියල theyena බොරු .

    • @uputaganeema
      @uputaganeema  3 месяца назад

      @@SamanthaKMS ඔයා ඔය මූලාශ්‍රයක් හරි කියවලා තියෙනවාද?😜 අඩුම ඔය වීඩියෝ එක ඉවරවෙනකං හරි බැලුවාද.😅
      ඔය වීඩියෝ එකේ තියෙන්නෙ පූජාවලිය, මහාවංසය , අටුවා ඇතුළු මූලාශ්‍ර . ඔහේ කොහොමද කියන්නේ ඕවා පට්ටපල් බොරු කියලා 😜😜😅😅

  • @dhammika.presanga1738
    @dhammika.presanga1738 3 месяца назад +4

    Karma.you.tube.karana.Galagama.kusala.kahakada.balla