Boy or girl? / Gender Reveal / its a....??💙💗

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 2,6 тыс.

  • @sameeandsandu9798
    @sameeandsandu9798  Год назад +218

    👨‍👩‍👧අපේ පුංචි පවුලට සුභ පැතුම් එකතු කරපු ඔයාලා හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි ...🙏❤️
    ගොඩාක් ගොඩාක් ආදරෙයි ....💗💗💗
    ඉක්මනින්ම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හමුවෙමු ...🔜🎥

  • @travelwithwife
    @travelwithwife Год назад +21

    Congratulation Guys. කෙල්ලෙක් 😍😍

    • @sameeandsandu9798
      @sameeandsandu9798  Год назад +4

      thank you so much akki & aiya..💗👨‍👩‍👧 apith elina wage ekkenek genawa...👼😍

  • @pawaniperera7214
    @pawaniperera7214 Год назад +726

    Congratulations lovelies 💕🌸

    • @sameeandsandu9798
      @sameeandsandu9798  Год назад +238

      Thank you so much darling 😘💗
      Best wishes to your little family👨‍👩‍👦💙

    • @madunishaa3018
      @madunishaa3018 Год назад +32

      Dannavada akke oyala dennage chanal dekama man harima asa chanal dekak maruven maruvata balanava man vedio dalada kiyala etharamma man me youtube chanal dekata kamathi paule vage hagimak danenava බුදු සරනයි and samee&sadhu oyalatath ජේසු පිහිටයි මට සතුටුයි මන් කමතිම දෙන්නෙක් එකම youtube chal eken cament ekak danna labima

    • @chamindapriyalal8118
      @chamindapriyalal8118 Год назад +12

      ​@@madunishaa3018 anh hl math ee vage,meylge video blnne,hoya hoya ad dekke marm sthutui akka an aiya🥰❤

    • @achchinitharanga6727
      @achchinitharanga6727 Год назад +1

      Math ehemaiii💗💗💗

    • @dilinithusharika5975
      @dilinithusharika5975 Год назад +5

      Oya demnagema Chanel supiri.congrata nangi❤

  • @amayamapatuna2461
    @amayamapatuna2461 Год назад +10

    Best comment ඉලඟට හම්බවෙන නංගිට අයිය කෙනෙක් ඕන නිසා

  • @thakshilaamarasuriya8930
    @thakshilaamarasuriya8930 Год назад +14

    Pawani perera - a boy 💙
    Samee & Sandu - a girl 💗

  • @ireshapriyangani846
    @ireshapriyangani846 Год назад +13

    මාත් අද scan එකට ගියා මටත් ඉන්නව කිව්වේ දූ පැටියෙක්.. මටත් ගොඩක් සතුටුයි.. පරිස්සමින් තුන්දෙනාම.. congratulations😍😍

  • @madushi8331
    @madushi8331 Год назад +7

    දුවෙක්ද පුතෙක්ද කියලා බැලුම් එක පුපුරවද්දින් අනේ මගෙ ඇස් වලට කදුලු ආවා.විවාහා උන හැම කෙනෙග්ගෙම ලොකුම හීනය.මම තාම මැරි කරලා නෑ.ඒත් මේක දැක්කම මගෙ ඇස් වල කදුලු පිරුනා.ඔයාලා ගොඩාක් වාසානාවන්තයි..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.සුභ පැතුම්.

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 Год назад +7

    ඔය මොනවා කිව්වත් දුවෙක් කියන්නෙ තාත්තට ලොකයක් දුවෙක් ලබපු තාත්තෙක් ආයෙම ඉල්ලන්නෙත් දුවෙක්.පුතෙක් හයියක් ගෙදරට ලොකු ශක්තියක් .

  • @DM-oy3zh
    @DM-oy3zh Год назад +4

    පවුලකට දුවක් කියන්නේ ශ්‍රීයා කාන්තාව වඩිනවා වගේ. ඒ වගේම තාත්තෙක්ට දුවෙක් කියන්නේ මහ මෙරක්. දුවකගේ ආදරය තාත්තට ගොඩක් දැනෙනවා. අක්කා අයියට දුන්න ඒ වාසනාවන්ත තිලිණය එක්ක තව තවත් සතුට ඉතිරේවා. ඒ වගේම ඊලග පැංචා පුතු පැටියෙක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි අක්කි අයියා වගේම අපේ එන්න ඉන්න පුංචි දූ මැණිකේට ❤

  • @vidanakarunarathna7998
    @vidanakarunarathna7998 Год назад +3

    මම හිතුවේ කුඩයෙන් කහපාටට කෑලි වැටෙද්දි ඔයාලට twins ලා හම්බ වෙයි කියලා ඒ කොහොම වුණත් අක්කා ලස්සන වෙලා හිටියෙහින්දා මම හිතුවෙත් අක්කට girl කෙනෙක් හම්බවෙයි කියලා ඒක හරි ගියා අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරියට අක්කලාට හොඳ අනාගතයක් ලැබේවා කියලා 😊💗❤

  • @sitharadedunu8376
    @sitharadedunu8376 Год назад +5

    මන් දැක්කා ගොඩාක් අය කලින් කියල තිබ්බා පුතෙක් පුතෙක් කිය කිය.. අනේ මන්දා ගොඩක් අය පුතාල කිව්වම කැමති දූලට කැමති නෑ... දුවෙක් කියන්නෙ ගෙදරට වාසනාවක්... අම්මට ලොකු සම්පතක්.... අක්කි ඔයා වගේම බෝනික්කෙක් ලැබේවා කියල හදවතින් සුබපතනවා... දුවෙක් හැමදාම විශේශයි... ❤️ බුදුසරණයි

  • @nkmemehub
    @nkmemehub Год назад +6

    Anee shooi 🥺
    Akka වගේම ලස්සන රෝස කුමාරිකාවක් හම්බෙයි....😍😍😍

  • @lakmal8948
    @lakmal8948 Год назад +6

    අම්මෝ මාරම සතුටුයි.අපිට ඉන්නෙත් කෙල්ලොම දෙන්නෙක්.ඔයාල දෙන්න වගේ ගුණ යහපත් අම්මෙක් තාත්තෙක් ගාවට දුවෙක් ආවත් පුතෙක් ආවත් යහපත් දරුවෙක් වෙන එක සත්තයි.තෙරුවන් සරණයි ඔයාල දෙන්නටයි දූ පැටියටයි යාළුවෝ හැමෝටමයි.සුබ පැතුම්.💖

  • @olukamanohari
    @olukamanohari Год назад +6

    ඔහොම කොල්ලෙක් ඔහොම ආදරයක් ලබන්න ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා අක්කි ලබන ආත්මෙවත් ඔහොම ආදරයක් ලැබෙන්න කියලා ඉල්ලනවා ❤ 🙏

  • @germansharpaddogs1156
    @germansharpaddogs1156 Год назад +7

    ඒ සතුට, 🤩😘
    දරුවො බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම මේ සතුට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!! 🙏❤️

  • @malithihirushika2580
    @malithihirushika2580 Год назад +10

    කොච්චර බලන් හිටියද මේ වීඩියෝ එක එනකං..😍 පරිස්සමින් ඉන්න හැමෝම ❤️‍🩹

  • @maheshsilva1428
    @maheshsilva1428 Год назад +12

    හරිම සතුටුයි... අක්කා වගේම ලස්සනම ලස්සන අයියා වගේම ගුණ ගරුක, ඔයාලා දෙන්නා වගේම නිහතමානී අභිමානවත් රටට ලෝකෙට වටින ඔයාල දෙන්නට ආඩම්බරයක් වෙන චූටි දූ කුමාරියෙක් තමයි ඔයාලට ලැබෙන්නෙ.... 😘🥰 සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා තුන් දෙනාම... බුදු සරණයි ... 🙏 ජේසු පිහිටයි 💖

  • @krishniudeshika9936
    @krishniudeshika9936 Год назад +6

    දූ පැටික්කියක්😘😘 නිවසට වාසනාවක් .. 👶බේබි ගර්ල්❤️ .. දුවෙකුට පුතා කියලා කියන්න පුළුවන් උනත් කවදාවත් පුතෙකුට දුව කියලා කියන්න බැහැ.. ඒනිසයි දුවෙකුගෙයි පුතෙකුගෙයි අතර තියෙන වෙනස 💝💝😍😍 .. congratulations නංගී & අයියා .. 😍💞

  • @shanisanda8778
    @shanisanda8778 Год назад +2

    අනේ අක්කා....
    ආදරෙයී.... girl කෙනෙක් කියලා දැනගෙන ඔයා කෑගහනකොට ඇත්තටම ඇඩුනා අක්කී.... ඔයා මගේම කෙනෙක් වගේ දැනුනේ..... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.... සුබ පතනවා ඔයාලා දෙන්නටයි.... චූටි පැටියටයී..... ❤❤
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @himeshasachini5892
    @himeshasachini5892 Год назад +4

    මම හිතුව විදිහටම අක්කිට girl කෙනෙක් හම්බ වුනා. එයාත් අක්කා වගෙම ලස්සන වෙයි. ඔයාලා දෙන්නටම සුභ පැතුම්! සුභ ආනාගතයක් ⁣ලැබේවා. දරැවා නිදුක් නිරෝගීව ඉපදේවා. හැමදාම සතුටින් ඉන්න⁣ ලැබේවා.ඒ දරැවාට හොදට ⁣ඉගෙනගෙන හොද තැනකට එනන ලැබේවා. කිසිම කරදරයක් නැතුව දරැවා ලැබේවා 💐❤❤🤩

  • @jinidimanodya6661
    @jinidimanodya6661 Год назад +4

    රෝස පාට වුනු වෙලාවෙ සදූ අක්කගේ මූණයි අපෙ අක්කගේ මූණයි එකම විදිහයි 😊🎉 අයියගෙ කට වගේමයි මගේ කටත් 😮 කොහොමහරි බුදුසරණයි තුන්දෙනාටම ❤

  • @hiru498
    @hiru498 Год назад +3

    අනේ ඒ සතුට🥺❤️ මම නම් කලින් video eke comment කරා අක්කිගේ බන්ඩියේ ඉන්නේ දූ පැටියෙක් කියලා ☺️ අයියා වගේ හිත හොද අක්කි වගේ ලස්සන සුරංගනවියක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..සතුටින් පරිස්සමින් ඉන්න හැමෝම ❤️❤️

  • @Krishgmk-mw3ux
    @Krishgmk-mw3ux Год назад +13

    මම අද ඔයාලගෙ වීඩියෝ බැලුවෙ සුබ පැතුම්..මගෙත් අවුරුදු 4ක ඉදල හීනයක් චුටි පැටියෙක් ලැබෙන එක ඒත් මේ පාරත් හීනෙ බොදවුනා ඒත් හරිම සතුටුයි ඔයාලගෙ සතුට දැකලා 🎉🎉🎉❤

    • @dissanayakedissanayake8599
      @dissanayakedissanayake8599 Год назад +2

      ඉක්මනින් ඒ හීනෙ ඉෂ්ඨ වෙයි
      සතුටින් පරිස්සමෙන් ඉන්න 💗

    • @Krishgmk-mw3ux
      @Krishgmk-mw3ux Год назад +1

      @Himsh Vidana ගොඩාක් ස්තූති ගොඩක් පිං වචන ටිකට තෙරුවන් සරනයි

    • @Krishgmk-mw3ux
      @Krishgmk-mw3ux Год назад +1

      @@dissanayakedissanayake8599 ගොඩක් ස්තූති ගොඩක් පිං වචන ටිකට.තෙරුවන් සරනයි

    • @ThamashaRajapaksha
      @ThamashaRajapaksha 8 месяцев назад

      Me awurudde e hinaya aniwaren habaa wenawamai ❤🎉🙏😘

  • @HiruniRajapaksha17
    @HiruniRajapaksha17 Год назад +5

    ඇස් වලට කදුළුත් ආවා අක්කි.ගොඩාක් සතුටුයි❤ චූටි ලස්සන පැන්චියෙක් ගෙන්න🧚

  • @wasananethmiwasananethmi-251
    @wasananethmiwasananethmi-251 Год назад +5

    ඇත්තටම සතුටට ඇඩුනා😙😢❤️ congratulations අයියා,අක්කා😁👨‍👩‍👧

  • @renukabasnayaka8959
    @renukabasnayaka8959 Год назад +12

    කාටත් වඩා මටද කොහෙදො සතුටු😂 සුරංගනාවියක් කියලා දැන ගත්ත ගමන්ම කෑ ගැහුනා සතුට වැඩි කමට❤ ඇත්තටම ගොඩාක් සතුටුයි අක්කි 🎉❤ නීරෝගී බෝනික්කියක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!❤ ජේසු පිහිටයි😘❤

  • @pathmadisanayaka9854
    @pathmadisanayaka9854 Год назад +3

    ඔන්න අක්කි ඔන්න කලින්ම කිව්වා අපි දෝනී මෑනිකගේ කොන්ඩේ වවමූ ඔය තුන් දෙනාට ආදරෙයි අනේ අයියා අපේ අක්කිව බලා ගන්න ❤️❤️❤️😘🥺🥺🥺🥺❤️❤️❤️❤️😘

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 Год назад +4

    ජීවිතේ මෙතෙක් බලපු ලස්සන ම ජෙන්ඩර් රිවීව් එක...අනේ හරිම සතුටුයි...සුභ පැතුම් දෙන්නට ම...💖💖 වචන නෑ සතුට කියන්න...ඒ කොරියන් අක්කා ශෝයි😘😘💟💟

  • @subashinisuraweera1296
    @subashinisuraweera1296 Год назад +9

    අක්කිගෙ හිනාව තමයි හිනාව👨‍👩‍👧💖💕💌 Congratulations අක්කි 💞💗🌸🌺💓💝

  • @madhushikasandarenu5592
    @madhushikasandarenu5592 Год назад +2

    අයියාට dukai😢😞😢 wage...... math asa duwekta mata inne puthala ❤️😍congratulations ❤️❤️

  • @rash_2917
    @rash_2917 Год назад +6

    සුභ පැතුම් අක්කිටයි අයියටයි 🎉 💗පුංචි දූ මැණිකක් 💗 ඇස් දෙකට කදුලුත් ආවා ❤️ පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් නීරෝගි , වාසනාවන්ත දරු උපතක් වේවා… අක්කි වගේ හැඩකාර අයියා වගේ දග චූටි දුවෙක් ඉස්සරහට අපිට වීඩියෝ වලදි බලාගන්න පුලුවන් වෙයි 🥺 අක්කිටයි , අයියටයි , පුංචි දූ මැණිකටයි ගොඩක් ආදරෙයි 🥺❤️
    බුදු සරණයි , ජේසු පිහිටයි චූටි පවුලට 💗❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Год назад +6

    ගොඩාක් ආසාවෙන් බලන් හිටපු දවසක්. නංගිගෙ සතුට අම්මෝ ඒ වෙලාවෙ තිබ්බ හැඟීම අපිටත් දැනුණා.ඔයලා දෙන්නා හරිම ෂෝයි.මාරම ආදරණීයයි.හැමදාමත් මේ වගේ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.නංගි වගේම ලස්සන දූ පැටියෙක් ලැබෙන්නත් කියලා පතනවා.බුදුසරණයි.ජේසු පිහිටයි. ❤️😍

  • @mihiritharaka2881
    @mihiritharaka2881 Год назад +7

    Duwek isselama pawlata wasanavak.❤
    Duwekge visheshathve tamai oyata one veleka eyata duwe kiyala kathakarannath puluvan oyata one veleka puthe kiyala kathakaranna puluvan ❤
    Mata nam duvai puthai dennama innava.puthata duva akka kenekta eha giya amma kenek vage....suba pathanava lassana nirogi patiyekva labenna kiyala ❤❤❤

  • @ruhanagamhewa4307
    @ruhanagamhewa4307 Год назад +1

    අපෙ පවුලෙම ඉන්නෙම කෙල්ලො අපේ අක්කට ලැබෙන්න ආව බබා අපි හිතුවෙ පුතෙක් කියලා හැබයි පස්සෙ දැන ගත්තෙ දුවෙක් කියලා මං ඇඩුවා හැබයි ලැබුනට පස්සෙ නම් පුතාලා ගැන මතක වත් නෑ අයියා තමයි දවසක බබාට පිස්සු වැටෙන්නෙ අක්කිට වඩා 🌼❤❤ බුදුසරණයි පැටියෝ අක්කට පත්තිනි මෑනියන්ගෙ පිහිටයි

  • @NaduniSathsarani-ml7xu
    @NaduniSathsarani-ml7xu Месяц назад +4

    අනෙ අක්කි පැංචි ලැබිලාත් ගොඩක් කල් මන් දැනුයි පැංචියෙක් හම්බෙන්නෙ කියන වීඩියො එක බලන්නෙ ❤️😘😘 හරිම ලස්සනයි ඔයාල තුන්දෙනාම ආදරෙයි...❤️❤️🥰

  • @vinudi5924
    @vinudi5924 Год назад +4

    අක්කේ හරිම සතුටුයි. මමත් හිතාගෙන හිටියේ දුවෙක් කියලා තමයි 😊 මගේ අක්කටත් බබෙක් ලැබෙන්න ඉන්නෙ එයාටත් ලැබෙන්න ඉන්නෙ දුවෙක්🥰 අද විඩීයෝ එකත් වෙනද වගේම හරි ම ලස්සනයි 🤗 එහෙනම් අක්කටයි, අයියටයි,අපේ ඉපදෙන්න ඉන්න චූටි සුරංගනාවිටයි බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 😇 පරිස්සමින් සතුටින් ඉන්න ❤️

  • @ishurathnayaka9139
    @ishurathnayaka9139 Год назад +199

    Anee oylge sathuta...as walata kadulu awa akki...anee adrei oylta..budu saranyi punchi pawulta❤❤❤

  • @vinu5022
    @vinu5022 Год назад +4

    යේ...................🥳💗💗💗
    පරිස්සමට ඉක්මනට එන්න මැණික...
    තුන් දෙනාම පරිස්සමට ඉන්න...
    බුදු සරණයි.. ජේසු පිහිටයි...🥰🙏❤❤❤❤

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul Год назад +8

    දුවේ පුතේ youtube කරන අයගෙන් අහින්සකම ආදරණීයම couple එක ඔයාල දෙන්න. මම ඔයාලගෙ හැම video එකක්ම බලනව. ඇත්තටම පුතේ ඔයාල දෙන්න හරිම අහින්සකයි
    මම ඒකට හරියටම ගරු කරනව. ඔයාලගෙ චූටි දූ පැටියටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න කියල පතනව. ඔයාල තුන්දෙනාටම ගොඩාක් ආදරෙයි. ජේසු පිහිටයි.......

  • @hiruniakarshana5544
    @hiruniakarshana5544 Год назад +4

    අක්කයි අයියයිමේ වෙනකම් ඉවසුවා වගේ මම අලුත් අවුරුද්ද වෙනකම් හිටියා මේgood news එක අහන්න... මොකද සුභ අලුත් අවුරුද්දක සුභ දෙයක් අහන්න ඕනි නිසා ... තරහ වෙන්න එපා notification එක දැකලත් බැලුවෙ නැති එකට අක්කියෝ... ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි 💜🙏❤

  • @Dilenaka
    @Dilenaka Месяц назад +3

    දැන් අයියට හිතෙනවා ඇති අක්කි වගේම බබෙක් නි ඉන්නෙ කියල ❤

  • @chanudinisedasna3089
    @chanudinisedasna3089 Год назад +3

    බබා ව හම්බ වෙන වීඩියෝ එකක් ඕන, බබත් එක්ක වීඩියෝ එකක් ඕන හොදේ🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @lithumhansana9159
    @lithumhansana9159 Год назад +10

    ගැහැණු ළමයෙක් ගෙදර එනවා කියන්නේ සරස්වතී මෑණියෝ වැඩියා වගේ තමයි ❤❤❤❤ සුභ පැතුම් 🎉🎉🎉🎉🎉

  • @adhimommy
    @adhimommy Год назад +2

    දරාගන්න බැරි මිනිසුන් ඇති මේවා.. ඇස් වහ කිසිත් අපි තිදෙනට නොම වේවා ! කියලා ඔයාලගෙ ගමන ඔයාල යන්න... හදවතින්ම සුභ ප්‍රාර්ථනා❤❤❤❤

  • @Hiruni-l9h
    @Hiruni-l9h Год назад +6

    කියන්න දෙයක් නැ අක්ක අයිය congratulations🎉🥳👏 you are the best 👍💯ගොඩාාාාාක් සතුටුයි 🥺😁👀💕🌼

  • @bangtanot7Army98
    @bangtanot7Army98 Год назад +4

    Oh yeah yeah🎊🎉😍😍 anee chuti keli patyekk. Ane akki aththatama math asa kellekt, akki wagem math hamawelema kynne kellekata lssnata adum andaann pluwn kiyala😘 akki wagema lssna chuti du patyek labei akki, aiya wgeth lssna wenn ona. Dennagema ekathuwak widiyt oyala dennata mnika labei. Eya me loke eliya dakina dawasa enaakam thamai dan mn balan inne akki😍😍😘 godak parissmin me wgema sathutin hamadama jiwath wenna labenn oni oyalata❤💖 dewaniyata aiya wage handsome kolu patyek gemu🙈🙊

  • @sarangipriyadarshika7296
    @sarangipriyadarshika7296 Год назад +6

    අක්කි වගේම ලස්සන රෝස මලක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ඔයාලට❤️🌼

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110 Год назад +2

    මම කිව්වානේ කලින් ම දූ පැටියෙක් කියලා ❤❤❤ බුදුසරණයි

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 Год назад +2

    අම්මෝ ඒ හැගීම 🥺❤️ මගේ ඇගත් හිරිවැටිල ගියා අම්මෝ 😁🎉 හිතාගන්න පුලුවන් අක්කිට කෝම දැනෙන්න ඇත්ද කියල 🥺🌸❤️ ලස්සන නීරෝගී චූටි මැනිකක් ලැබේවා 😻❤️ බුදුසරණයි තුන් දෙනාටම ♥️ ඇස් වලට කදුලු ආවත් එක්ක 😘❤️🌸

  • @mishki8713
    @mishki8713 Год назад +4

    කමෙන්ට් කරන්නෙ නැති වුනාට හැම විඩියො එකක්ම මුල ඉදන්ම බලනවා.මෙ ටික කාලෙට ඔයාලාගේ සතුටු මොහොතවල් මගෙ වගෙම දැනුනා.අද අක්කාටයි අයියාටයි ගොඩක් වටින දවසක් මට මෙ විඩියො එක බලද්දී මාරම සතුටුයි අනේ මන්ද.මම පාර්ථනා කරනවා හැමදාම සතුටින් ඉන්න කියලා🥰

  • @nirupaniranjali1792
    @nirupaniranjali1792 Год назад +4

    ගොඩක් thathtala කැමති දුවට ath ඔතන une anik pethta

  • @jaykulathunga5725
    @jaykulathunga5725 Год назад +7

    Congratulations and my guess was right ❤ stay blessed ❤

    • @sameeandsandu9798
      @sameeandsandu9798  Год назад +1

      Ohh.. Really🤩
      Thank you so much akkiyoo ... Mata oyage videos godak Useful una..❤️❤️😘😘

  • @shalinimadupani18
    @shalinimadupani18 Год назад +2

    ඇස්වහක් කටවහක් වදින්න එපා, හරිම සතුටුයි, පරිස්සමෙන් ඉන්න, බුදුසරණයි ❤️❤️

  • @bhagyaranasinghe7282
    @bhagyaranasinghe7282 Год назад +1

    මම කිව්වෙ දෝණියෙක් වෙන්න ඇති කියලා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 අනෙ හරිම සතුටුය් අම්මියා වගෙ හැඩට අන්දවලා 😍😍😍😍 තුන්දෙනාටම බුදුසරණයි 😍😍😍😍😍😍😍😍

  • @madushi8331
    @madushi8331 Год назад +4

    ගුණගරුක,යහපත් මහා පින් ඇති දරුවෙක් නීරෝගි ව බිහි කරන්න ලැබේවා.හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !❤😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Год назад +4

    අනේ 🥰💗 congratulations 💗🥰 දූ පැටියෙක් අක්කා වගේම ලස්සන වේවී.අයියා වගේ හොඳ කෙනෙක් වේවී අයියා කිව්වා වගේම.බුදු සරණයි තුන් දෙනාටම🙏💗

  • @rsicteducation
    @rsicteducation Год назад +4

    අනේ.... සුරන්ගනාවියක් ❤❤❤ congratulations new family 😊

  • @meuninethya1926
    @meuninethya1926 Год назад +3

    අනේ මාර සතුටුයි අක්කි අක්කි වගේම ලස්සන බබෙක් වෙයි එයා 🥺💞 Congratulations dennatm

  • @amalivithanage1797
    @amalivithanage1797 Год назад

    අනේ ශෝක්...ඔයාලට වඩා මම ගැහි ගැහි ඉදියේ කවුද කියලා..මොකද මමත් ආසම චූටි දුවෙක්ට..ඒ නිසා මටත් ගොඩක් සතුටුයි...අයියා මුලින්ම පුතෙක්ට ආසාවෙන් ඉදියට බලන්නකෝ අක්කෙ එයා තමයි පස්සෙ ගොඩාක්ම චුටි දූට ආස වෙන්නෙ...ඔයාලා දෙන්නටයි ඉපදෙන්න යන චුටි දෝනියටයි නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි ඔයාලට...❤️😘

  • @surankasamarasena
    @surankasamarasena Год назад +5

    Congratulations both of you ...... ❤❤❤❤ පත්තිනි මෑණියන් පිහිටෙන් නීරෝගිමත් දරුවෙක් ලැබෙන්න ඕනා. ❤❤❤❤❤

  • @kaveeshasathsarani872
    @kaveeshasathsarani872 Год назад +4

    Congratulations අක්කෙ සහ අයියෙ මම නම් මුල ඉදලාම හිතන් හිටියෙ අක්කාට හම්බ වෙන්නේ දූ පැටියෙක් කියලා අක්කා වගේම ලස්සන 💝🌼

  • @kaushalyaadithya
    @kaushalyaadithya Год назад +4

    යේහ්හ්හ්හ්හ්💖💖💖💖 එයා දූ මැනිකක් 💪🌸🌸🌸💖💖💖🥰🥰🧚🧚🧚දෙන්නටම සුබ පැතුම් 😍😍🤗🤗🌸

  • @akarshika3101
    @akarshika3101 Год назад +2

    අනේ ඒ සතුට , මගේ ඇස් වලටත් කදුලු ආවා, චූටි පැන්චි අක්කි වගේම බෝනික්කියක් වෙයි ❤😘 බුදු සරනයි !!! අක්කිටත් , අයියටත් චූටි පැන්චිටත් 😘❤ , congratulations akki & aiya 😘❤

  • @hirushitharagi8438
    @hirushitharagi8438 Год назад +3

    සුභ පැතුම් අක්කි ඇන්ඩ් අයියා .....💖
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .........
    නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා............
    අක්කි දැක්කාම හිතුනා චූටී පැංචියෙක් තමා අක්කිට ලැබෙන්න ඉන්නේ කියලා .....🥰 බුදු සරණයි අක්කිටයි අයියාටයි ....අපේ චූටී පැංචිටයි.......💖💖

  • @nijanicamathka5159
    @nijanicamathka5159 Год назад +4

    අනෙ අක්කි ඔයාලාට වගේම අපිටත් ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤💝💝💝💝 බුදු සරණයි දොණි ටයි අක්කිටයි අයියාටයි ❤❤❤❤❤ පරිස්සමින් ඉන්න තුන්දෙනාම ❤️😍🤗🤗❤️

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 Год назад +4

    Congratulations akkiyo math hithuwa දු පැටියෙක් කියලා එක හරි ගියා අක්කිගේ අයියගේ චුටි මැණිකට අක්කිටයි අයියටයි අක්කිගේ පවුලේ සියලු දෙනාම අයියගේ පවුලේ සියලු දෙනාම බුදු සරණයි දළදා හාමුදුරුවනේ පිහිටයි ත්‍රිවිධ රත්නයේම පිහිටයි ජේසු පිහිටයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කියෝ හැමදාමත් ඔයාලට අදරෙයි අක්කියෝ තව විඩියෝ එකාක් දනකන් මග බලාගෙන ඉන්නවා

  • @dew....
    @dew.... Год назад +4

    අනේ මේ වීඩියෝ එක බලද්දී දැනෙන සතුට 🥺💓💫

  • @WasanthaKumari-w8b
    @WasanthaKumari-w8b Месяц назад +3

    ඇස් වලට කදුලු ආවා අනේ ලස්සනම ලස්සන හිත් තියෙන යාලුවො ඉන්න්වා ඔය්ලාට

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 Год назад +6

    Oyage දූ patiya hamba unata passe photo ekak danna akki.oyala dhennata suba pathum 😍😍😍❤️❤️🥰

  • @dilharasewwandi4698
    @dilharasewwandi4698 Год назад +5

    සතුටින් ඉන්න හැමදාම අක්කා,අයියා සහ චූටි දූ පැටියා 😊❤🌼 බුදු සරනයි දෙවි පිහිටයි

  • @situartandcraft9957
    @situartandcraft9957 Год назад +3

    නිරෝගී පුචි පැටියෙක් ලැබෙන්න ඕනි ❤️

  • @suga3572
    @suga3572 Год назад +3

    පළමුවෙන් ඔයාලට සුබ පැතුම් ..❤️❤️❤️❤️💐💐💐.... ඔයාට මතකද දන්නැ මම කලින් වීඩියෝ එක්ක කීවා ඔයාට දුවෙක් කියලා .. ඒක හරි උනා ඉතින් මාරම සතුටුයි ..බුදු සරණයි ..

  • @GayandiSewmini....
    @GayandiSewmini.... Год назад +1

    මන් හිතුව දුවෙක් කියල ❤
    ආදරෙයි ඔයාලට ලස්සන සූටි බබාටත් ආදලෙයි ❤

  • @lakminirathnagala1128
    @lakminirathnagala1128 Год назад +1

    අනේ අක්කේ ..අපිත් ඇත්තටම සතුටු වුනා ....ගොඩාක් ලස්සනයි ... පැංචි එනකම් අපිත් බලන් ඉන්නවා ...❤

  • @thumidathuminda9164
    @thumidathuminda9164 Год назад +3

    Adarei godk dennatama
    Mat babek bala poroththu wenawa me dawas wala. Mage asawath ishta wenna kiyala oyala suba pathagena yanna. Budusaranayi hamotama

  • @sachibbh1050
    @sachibbh1050 Год назад +4

    Connrajileshion akki and aiya 🥺❤️ අනේ ඇත්තටම හිතුවෙ පුතෙක් කියලා මොක ද අක්කට වගේ ම මටත් ආස සැර කන්න ඒත් ගිය සතියෙ ඩොක්ටර් කිව්වා පුතෙක් කියලා මමත් ආසාවෙන් හිටියේ දුවෙක්ට පුතා උනත් අපෙ නිසා පනටත් වඩා ආදරේ දුව උනත් පුතා උනත් අපෙ සම්පතක්නෙ පරිස්සමෙන් ඉන්න අක්කෙ පත්තිනි මැනි පිහිටයි බුදු සරනයි පුංචි පවුලට ආදරෙයි ❤️❤️❤️

  • @piyumibagya7555
    @piyumibagya7555 Год назад +3

    මාත් අස නංගියෙක් ට ♥♥♥♥ congratulations

  • @Taviduhhhhh
    @Taviduhhhhh Год назад +2

    Duwek kiyanne pawlaka sathuta.. ♥️.. Akkita galapenne duwek thama 😊

  • @nishaniilangarathna7241
    @nishaniilangarathna7241 Год назад +2

    අනේ ඒ සතුට🥰 සුබ පැතුම් අක්කි සහ අයියා. පුංචි සුරංගනාවිටත් බුදුසරණයි 🌸🥰 හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න. තුන් දෙනාටම බුදුසරණයි ❤️

  • @RS20223
    @RS20223 Год назад +3

    දෙවෙනි පාරටත් බලන්නෙ 💞💞💗 හරිම සතුටුයි 💗💗💞

  • @sandunibandara4411
    @sandunibandara4411 Год назад +4

    Ane akki man comment kiyeweth na mulinma a surprise eka akkilagenma danganna oni nisa.... Hari lassanai video eka.. Akkige sathuta akka lassnai...... Koma unath oyalage manika ne.... Sathutui apitath.. Parisamata enna akki.. Suba pathum..... Budusaranaiiiii oyalata... ❤️❤️💙💙💙💐💐💐💐💐💐💐🎊🎊🎊

  • @rashmithathsarani2335
    @rashmithathsarani2335 Год назад +6

    Congratulations akki & aiya 😍😘❤️ ආසම couple දෙකක් ඔයාලයි පවනි අක්කිලයි, ඇත්තටම ගොඩාක් සතුටුයි පවනි අක්කිලාට පුතෙක් සදූ අක්කිලාට දුවෙක් 🥺❤️ ගොඩාක් සතුටුයි 😍 පරිස්සමෙන් ඉන්න අයියා, අක්කි ආදරෙයි ❤

    • @rashmithathsarani2335
      @rashmithathsarani2335 Год назад

      අක්කි වගේම ලස්සන සුරංගනාවියක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤️😘

  • @maneeshasenali1263
    @maneeshasenali1263 Год назад +1

    අපිට ත් ගොඩාක් සතුටුයි අක්කේ..... හැමෝටම බුදුසරණයි... මැණිකටයි...අම්මිටයි දෙන්නට ම බුදුසරණයි

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 Год назад +1

    ඔයාලා ඔහෙ ඉදන් කෑගහනකොට මාරම සතුටුයි කදුලුත් අාවා අනේ සතුටට congratulations Akki and Aiya ලස්සන princess කෙනෙක් අරන් ඉක්මනින් ඊලග විඩියෝ එකෙන් එන්න පරිස්සමෙන් අාදරෙයි තුන්දෙනාටම 🥰😘🥳❤💜

  • @Sachii133
    @Sachii133 Год назад +4

    අනේ චූටි පැන්චියෙක් 🥰🥰🥰 අක්කි අයියා congratulations ❤️

  • @yoshithacadamy9643
    @yoshithacadamy9643 Год назад +3

    අක්කෙ බබා හමුවුණාම තව වීඩියෝ දාන්න ඕනේ

  • @southkoriya3465
    @southkoriya3465 Год назад +4

    හැමදාමත් සතුටින් ඉන්න පුලුවන් වෙවා

  • @kimsoiha4601
    @kimsoiha4601 Год назад +2

    Maath me welawe saport kale kellekta 😁eka hari..... Godak sathutin parissamin inna akke ayiye 🥺💞

  • @nimsaranimsara-gr8wb
    @nimsaranimsara-gr8wb Год назад +2

    ane api dinna kiyddi🥺💗. as wlt kadulu awa.chooty babatai oyla dennnatai hmdama satutin nirogiwa inn labenna one❤

  • @amaliwansalatha539
    @amaliwansalatha539 Год назад +9

    අක්කි මට ගොඩක් සතුටුයි😍🐇

  • @tusharilanka9367
    @tusharilanka9367 4 месяца назад +4

    වාසනාවන්ත චුට් පැට්යෙක් ලැවේවා ජේුසු පිහිටයි ❤

  • @준사현
    @준사현 Год назад +3

    අක්කි සුබ පැතුම් . ඔයා වගේම ලස්සන කෙනෙක් වෙයි ..❤

  • @trudy5387
    @trudy5387 Год назад +1

    අක්කිට කියන්න අක්කි මෙව් විඩියෝ එක දානකම් මම බලාගෙන හිටියේ.මටත් මාරම සතුටුයි අක්කේ 💜️💜️💜️💜️💜️ අනේ ඇත්තටම සතුටුයු මට 🎉🎉🎉 මට ඒ සතුට කියාගන්න බෑ ඇත්තටම 🤗🤗🤗🤗

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 Год назад +2

    අනේ බුදුසරණයි අක්කී.ලස්සනම ලස්සන චූටි මැණිකක් ලැබෙන්න ඕනී 🖤🥺

  • @sewminisamindya7951
    @sewminisamindya7951 Месяц назад +3

    24:00 ❤🎉Harim sathutui

  • @GayanMadusanka-ex5vy
    @GayanMadusanka-ex5vy Год назад +7

    Akki duvek kiyala dena gattama satuta ae mune❤🎉

  • @Jalinachiran-d5z
    @Jalinachiran-d5z 11 месяцев назад +4

    අක්කෙ කොරියාවෙ මොන නගරයෙද ඉන්නෙ ඔය දෙන්නා❤️

  • @hass..
    @hass.. Год назад +1

    අම්මො මාර සතුටක් අක්කි අයියා 🥺❤️ ඇගත් හිරි වැටුනා බලද්දි 🥺🥺 සුබ අනාගතයක් තුන් දෙනාටම 🥺💗💗💗 චූටි මැනික ඉක්මනට බලන්න ආසාවෙන් ඉන්නෝ 🥺❤️

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h Месяц назад +2

    හරිම ලස්සනයි විඩියෝ ඔයාගේ..කවදා හරි දරුවා දකිනවා මේ විඩියෝ එක....අනේ එයාට ගොඩාක්ම සතුටු හිතෙයි❤.❤තෙරුවන් සරණයි ඔයාලට !☸️

  • @cezergaming3948
    @cezergaming3948 Год назад +3

    Congratulations ❤️ ඔයාලට නීරෝගිමත් ලස්සන පිංවන්ත දූ පැටියෙක් ලැබේවා 🥺😘❤️