තාම ඒ ගොනා මගේ තුළත් ඉන්නවා..හැබැයි මම මාව කාටවත් පාවිච්චි කරන්න ඉඩ දෙන්නෙ නැහැ..😳🤔

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 63

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 14 часов назад +27

    දෙමව්පියන්ට හොදින් සලකන රත්තරන් පුතෙක් තෙරැවන් සරනයි සුබ අනාගතයක් ❤

  • @menikegm6525
    @menikegm6525 8 часов назад +7

    හොඳ පුතෙකුට වරදින්නෙ නෑ. ජනිත් ට සර්වප්‍රකාරයෙන්ම සාර්ථක අනාගතයක් උදා වේවා ❤😇
    ස්තුතියි කැළුම්
    ❤😇

  • @nimashaekanayake5886
    @nimashaekanayake5886 11 часов назад +7

    චෙතනා හම් භික්කවෙ කම්මං වදාමි 🙏 චෙතනාව කර්මයයි 🙏 මෙයයි බුද්ධ වචනය 😊... ලෙ දෙන්න බැරි උනාට දෙන්න තිබුණනම් කියලා හිතෙන මා ඇතුළු සියලුම දෙනාට ඒ පින අනුමෝදන් වෙවා... තව තවත් මෙ වගෙ උතුම් කර්තව්‍යයන් ඉටු කිරීමට ජනිත් අයියා ඇතුලු සියලුම දෙනාට ශක්තිය ලැබෙවා... තෙරුවන් සරණයි 🙏

  • @priyanthigamage265
    @priyanthigamage265 Час назад +2

    ඔබ වැනි උතුම් පුතෙක් ලබපු ඒ දෙමව්පිය දෙපළ කොයි තරම් නම් පින්වන්තද 🙏 සහ ඔබ වැනි පුතුන් මේ ලෝකයට කොයිතරම් වටිනවද අවශ්‍යද ❤️

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 6 часов назад +7

    ජනිත් ගේ වැඩ හොදයි සිතිවිලි යහපත් ගුණගරුක සිතුම් පැතුම් තියෙනවා 🌸 අම්මා තාත්තා සෑහෙන්න හොද කිව්වා හරියන්න ඕනි ජනිත්ට 🌸❤️

  • @isharabimbiperera7027
    @isharabimbiperera7027 9 часов назад +5

    කැලුම් අයියේ බොහොම ස්තුතියි මේ කතාබහ ගෙනාවට..අපේ ජීවිත ඇතුලෙත් හොඳ දේවල්ම කරන්න ඕනා කියන පනිවිඩය තමයි මම ජනිත්ගේ කතාවෙන් ගත්තේ...ජනිත්ට සුබම සුබ වේවා අනාගතය ...❤🎉 දිනේෂ් සර්ටත් ජයම වේවා🎉

  • @chithrakalubowila5639
    @chithrakalubowila5639 8 часов назад +4

    ජනිත් කියන්නේම හරිම ආදරණීය පුතෙක්. දෙමව්පියන් ට සැලකීම අතින් ඉතාමත් උසස්. ඒ වගේම කලාකරුවෙක් වශයෙන් සම්මානයට පාත්‍ර වියයුතු දක්ෂ ආදරණිය කලාකරුවෙක්. ඉදිරියෙදී ඉහලම සම්මානයක් අනිවාර්යෙන් ලැබෙයි කියලා විශ්වාසයි.සුභ පැතුම් ❤️

  • @deepadammika9446
    @deepadammika9446 6 часов назад +2

    හොද ගුණ යහපත් දරුවෙක් තෙරුවන් සරණයි සියළුම සිහින අරමුණු බලාපොරොත්තු සරවපකාරයෙන්ම සාර්ථක වේවා 🙏❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 7 часов назад +4

    ආනන්ද මහත්තයා මානෙල් මහත්මිය කියන්නේ කලාකරුවන් අතරින් ඉතාමත් නිහතමානී ගුණ යහපත් නිහඩ චරිත ඒ දෙපලට මෙවන් පුතෙක් ඉන්න එක පුදුමයක් නෙවෙයි හරිම හොද දරුවෙක් ඒ තරුණ වයසට එයාගේ ආකල්ප හරිම වටිනවා දෙමව්පියන්ට සලකන එකම ඇති පුතේ ඔයාට හැමදාම සතුටින් වගේම යන තැනකට අරන් යන්න තියෙන්නේ අපි කරන හොද විතරයි ඒක හොදින් තේරැම් ගත් දරුවෙක් සුභ පතනවා පුතේ දෙමව්පියන්ටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏

  • @sbcacademylk
    @sbcacademylk 10 часов назад +7

    ආදරෙයි මල්ලී..
    ජීවිතය තේරුම් අරගෙන සතුටු වෙන්න පුළුවන් නේද 🎉 නියමයි

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 8 часов назад +3

    උතුම් පුත්‍රරත්නයක්...සියලු යහපත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා ! උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !!!🎉🎉🎉

  • @DeepsJaya
    @DeepsJaya 13 часов назад +6

    වටින පුතෙක් දෙමාපියන්ට.Keep up your good work 🙏

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 6 часов назад +2

    ඔයාගෙ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 7 часов назад +2

    උතුමි දරැවෙක්!!තුනුරැවන් සරණයි පුතා.

  • @nimashaekanayake5886
    @nimashaekanayake5886 11 часов назад +7

    කැලුම් සර් කොහෙන්ද අනෙ ඇදුම් ගන්නේ... මාර ලස්සනයි ෂර්ට් එක ❤

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 5 часов назад +2

    හොද පුතෙක් තෙරුවන් සරණයි!

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 33 минуты назад

    ලේ දන් දුන්නම අපේ ශරීරයට වෙන නිරෝගී කම ගැනදැනුවත් කරා නම් හැමෝම ලේ දන් දේව්❤.🙏

  • @atthetop5247
    @atthetop5247 12 часов назад +6

    May triple gem bless you Janith ❤

  • @nilminisenavairathna5545
    @nilminisenavairathna5545 5 часов назад

    හොඳ මනුස්සයෙක් . හොඳ පුතෙක් .සුබ පැතුම් මල්ලි 🤎🤎

  • @bianabey385
    @bianabey385 13 часов назад +4

    I thoroughly enjoyed this program. It’s a true reflection of his parents' excellent upbringing. What a wonderful person!
    Wishing you all the very best for the future!

  • @ajanthawickramaarachchi6963
    @ajanthawickramaarachchi6963 9 часов назад +4

    මමත් ජනවාරි 29 තව දින දෙකකින් උපන් දිනය .සුහම සුහ උපන්දිනයක් වේවා ජනිත්. මගේ ගතිගුන ත් ඔබගේ වගේමයි.

  • @Preethika.322
    @Preethika.322 6 часов назад +2

    නියමයි ජනිත්. ඔයාට මම හරිම ආදරෙයි. ඔන්න ජනිත්, ඔය ඉස්සරහා ඉන්න කෙනාගෙන් ලස්සනට සතුටින් ජීවත් වෙන්න, කසාදයක් ඕනම නෑ නේද කියල ත් අහගෙන ම යන්න හොදේ. 😂

  • @rohiniherath4510
    @rohiniherath4510 13 часов назад +9

    ඉතාම සතුටකින් ආදරයකින් තමා ජනිත් ව සිහි කරන්නේ. වෙනත් යූ ටියුබ් නාලිකාවක ජනිත් ගේ දෙමව්පියන් ගේ වැඩ සටහනක් බලලත් කඳුලු පිරි දෙනෙතින් ඉතාම ආදරණීය දරුවෙකුට සුබ ප්‍රාර්ථනා කලා !!!. මීට කලින් සිටම ජනිත් ගේ මේ වැඩ පිලිවෙල ගැන දන්නවා ඒ ගැන ඇසිමට ලැබීමත් පිනක් .නිදුක් නිරෝගි බව ලැබේවා !කැලුම් ඔබටත් එසේමයි මේ වගේ සතුට ගෙන දෙන වැඩ සටහන් කිරීම නිසා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  12 часов назад +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 46 минут назад

    ඔබ හරි ජනිත්.මගෙ පුතත් ඔයා වගෙ.ඔබලාගෙ විවාහ දකින්න ලැබෙන තෙක් බලා සිටිමි.

  • @CharikaUdeni
    @CharikaUdeni 10 часов назад +3

    I'm very proud of you JANITH malli. ❤❤🎉🎉

  • @JanithapriyadarshaniFernandoko
    @JanithapriyadarshaniFernandoko 10 часов назад +4

    Hode gathigune thiyene kenek janithte subha patheneva ❤❤❤❤

  • @dayanimendis502
    @dayanimendis502 9 часов назад +3

    ආදරණිය ඔබට තෙරුවන්සරණයි පුතේ ❤❤

  • @user-pu7ls7tw8t
    @user-pu7ls7tw8t 8 часов назад +3

    All the best Janith . ❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 12 часов назад +16

    මතකද ප්‍රවේගය ෆිල්ම් එක..හේමාල්ගෙ හැරවුම් ලක්ෂය ඒක බව විවාදයක් නෑ..රෂ් ,ප්‍රවේගය වගේ ෆිල්ම් වල ජනිත් අයියා හිටියත් කැපිලා පෙනුනෙ නැහැ..සූර්යා ෆිල්ම් එක ලගදිම රිලීස් උනාම සියල්ල පරයමින් සියල්ලන්ගේම ආකර්ෂණීය චරිතය බවට ජනිත් අයියා පත්වෙනවා නියතයි..ඒකතමා එයාගෙ හැරවුම් ලක්ෂය..රූපවාහිනී වැඩසටහන් වලත් කම්මැලි නෑ ජනිත් අයියා ඉන්නවා නම්..කලා පවුලකින් කියලා නැතුව ස්වෝත්සාහීව ඉස්සරහට ආව චරිතයක්..ජනිත් වගේම සංකේත් අයියත් එහෙමයි❤ දෙමාපියන්ට සලකන හොද දරුවෙක්..ජනිත් අයියගෙ ඉදිරි වැඩකටයුතු සියල්ලටම මගේ සුබපැතුම් ❤🥰

  • @darshiclemons
    @darshiclemons 12 часов назад +3

    Blessed you Janith.❤

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 39 минут назад

    අපිත් කුවේට් රටේ ඉන්නේ,හැම අවුරුද්ද ම මෙහේ ඒ වගේ සන්ව්දාන තියනවා,අපිත් ලේ දෙනවා,මම සහ මහත්තයා .

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 6 часов назад +1

    ලංකාවේ හිටිය නම් අනිවාර්යෙන් ම ලේ දන් දෙන්න යනවා. හොද වැඩක් .ගොඩක් පිං. මේ කරන පිං බලෙන් ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබෙන වාසනාවන්ත උපන්දිනයක් ම වේවා ජනිත්.🌹 කැලුම් විජේසුරිය කියන්නේ අපේ පාසල් කාලේ මාද්‍ය යේ හිටිය වීරයෝ. එදා වගේම අදටත් ගොඩක් ආදරේ කරන දක්‍ෂ කීර්ති මත් මාද්‍ය වේදියෙක්.ඔබගේ සියලු අනාගතේ සියලු පැතුම් ඉටු වේවා නිදුක් නිරෝගී සුව ඔබ තුමාට ත් ලැබේවා 🙏තෙරුවන් සරණයි 🌹

  • @WijayatissaWeerasekara
    @WijayatissaWeerasekara 11 часов назад +3

    තෙරුවන් සරණයි ඹබට

  • @nelkajasinge4783
    @nelkajasinge4783 31 минуту назад

    Hi Janith මල්ලි,
    I watched another interview with your parents on RUclips, and I could really see how much you care about them. That's a wonderful thing. I'm not in Sri Lanka, my father is there, but we can't do the same things you do.
    I wish all your dreams come true!!!
    Thanks, Kalum අය්යා, for doing this interview with him.

  • @inokaangammana7182
    @inokaangammana7182 5 часов назад +1

    Janith, try to extend the blood donation programme to other cities too. All the best!

  • @NiroshaGamage-f9x
    @NiroshaGamage-f9x 4 часа назад

    ලංකවේ ඉන්නවානමි මත් දෙනවා ජනිත් කියන්නෙ දෙමව්පියන්ට සලකන හෝද පුතෙක් ❤❤❤❤

  • @SupuliSewwandi
    @SupuliSewwandi 9 часов назад +5

    මමටත් ලේ දෙන්න බැහැ suger නිසා ඒත් මගෙ මහත්තය මාස හතරකට සැරයක් ලේ දෙනව මම එයත් එක්ක යනව මට ඒක හරි සතුටක්. මමත් කරන හැම දෙයක්ම පින්පොතේ ලියනව. ඒක බැලුවම හිතට එන සතුට ඒකම තමයි පින කියන්නෙ මං හිතන්නෙ. තෙරුවන් සරණයි. දෙමව්පියන් රකින ,බලන,සලකන පිනම ඔඔව රකියි හැම කරදරයකදිම පාරා වලල්ලක් වගේ.

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg 4 часа назад

    Gteat work putha.Wish you all the best ❤❤❤

  • @gangasenadeera9981
    @gangasenadeera9981 2 часа назад

    Excellent you both 👏 👍

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 5 часов назад +1

    ❤❤❤❤ great 👍

  • @RishaRishanthi
    @RishaRishanthi 6 часов назад +1

    Math godak asawen inna kenek.lankawe na medaperadiga inne.eth lankawata me kala simawata enna puluwan unu dawasaka janithge සහභාගිත්වයෙන් karana dawasatama enna puluwan unoth wasanawa❤❤❤❤❤❤

  • @nadeeshadarshani6310
    @nadeeshadarshani6310 12 часов назад +3

    Janith malli ❤

  • @JanithWickramage
    @JanithWickramage 14 часов назад +5

    ❤🙏

  • @KrishanthiAnoja-m6g
    @KrishanthiAnoja-m6g 9 часов назад +3

    Ratak vatina putak dergayusa labava❤❤❤❤

  • @janakidharmasekara3092
    @janakidharmasekara3092 13 часов назад +3

    🙏🙏🙏

  • @neahaperera6798
    @neahaperera6798 12 часов назад +2

    Kalani dodanthanna. Geannako❤

    • @rohiniherath4510
      @rohiniherath4510 12 часов назад

      ruclips.net/video/lhjm8uaA9Xw/видео.htmlsi=HK9kbkZYB3axWBh2

  • @nirmalaabeywickrama6175
    @nirmalaabeywickrama6175 7 часов назад +1

    ❤❤❤❤❤❤

  • @cafi_wlkz
    @cafi_wlkz 13 часов назад +2

    ❤❤❤

  • @KusmaJyawrbna
    @KusmaJyawrbna 12 часов назад +2

    ❤❤❤❤🎉🎉🎉🎉🥰🥰😍😍😘😘🤩🤩👌👌👌👍👍👍💐💐💐

  • @neahaperera6798
    @neahaperera6798 12 часов назад +2

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 9 минут назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShehanKaveesha-b1f
    @ShehanKaveesha-b1f 12 часов назад

    Sangeeth prabhu gennk

  • @santi-gm5zo
    @santi-gm5zo 9 часов назад

    මට නම් හිතෙන්නේ ජනිත් gay කියලා,

  • @anjalithelwadana2575
    @anjalithelwadana2575 13 часов назад +1

    ❤❤❤❤

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 10 часов назад

  • @lankaranaweera7538
    @lankaranaweera7538 7 часов назад

  • @DubaiDxb-ur3cc
    @DubaiDxb-ur3cc 8 часов назад

    ❤❤

  • @nimeshafernando686
    @nimeshafernando686 6 часов назад

    ❤❤❤

  • @HiruniGianni
    @HiruniGianni 6 часов назад

    ❤❤❤

  • @YutharaDeuduni
    @YutharaDeuduni 5 часов назад

    ❤❤❤