Podi waraddak niwaradi karannam,mi massa iti aran enawa kiuwwa,eka niwaradi wenna ona paraga thamai aran enne,,,malpani bila thamai eyala iti nishpadanaya karanne,,,ex:-pani 1kg k bipu mi massek iti 1kg k nispadaya karanawa,waradda niwaradi Kara pamanai,
හරිම අපූරුයි. මට මතකයි අපේ තාත්තත් ගොඩක් ඉස්සර, කලයක මී මැස්සන් ඇති කරා. පෙට්ටියකට මාරු කරාට පස්සේ මී මැස්සෝ ටික ගියා.
ගොඩක් ස්තුතියි අපිට පෙන්නුවට 🐝🙂
පෙට්ටියකට දැම්මට පස්සේ නොයන්න නම් හයාලා එහි රඳවාගන්න සාධක ටික සපයන්න ඕන. අපි එය කරන්නේ බලෙන්නේ. 1.පිලා වද ලබාදීම. 2.ආහාර ලබාදීම. 3.ආරක්ෂිත ගේට්ටුව අවශ්‍ය කාලයක් යෙදවීම. 4.ආරක්ෂාව සහ සෙවණ ලබා දීම.
ඔබටත් බොහොමත්ම ස්තූතියි.
හරිම වැදගත් දිලිප මහත්මයා.පලමු වතාවට දැක්කෙ.බොහොම ස්තුතියි. අාසයි දැකීම.
ඔබටත් බොහොමත්ම ස්තුතියි
පැණි😊💕
ඔව්. මී....
Niyamai jaya wewa
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක්
බොහොමත්ම ස්තූතියි
සුපිරියි ගොඩාක් වටිනවා මේ වැඩේ එළවළු පලතුරු වගාව පැත්තෙන් ගත්තත්.
මොකද භෝග වගාවට මී මැස්සන් අත්‍යාවශ්‍යයි....
ජයවේවා ✌✌✌
ඔව් ඇත්තෙන්ම. ඔබටත් බොහොමත්ම ස්තූතියි
හරිම වැදගත් වීඩියෝවක් ගොඩක් ස්තූතියි ඉසිවරයා මහත්මයා ඔබට
ඔබට බොහොම ස්තූතියි
ගොඩක් වටිනා දුර්ලභ ගනයේ ව්ඩියෝවක්
ඇත්තෙන්ම දැකගන්න අමාරු දර්සනයක්. බොහොමත්ම ස්තූතියි
අපේ හොදම මිතුරෙක්.රැකගත යුතු සම්පතක්.වටිනා වැඩක් මල්ලී .👍
බොහොම ස්තූතියි අයියා. ඔයා මට ලොකු ශක්තියක්.
ගොඩක් වටිනා video එකක්🙏🙏
බොහොම ස්තූතියි
அதிஷ்ட சாலிதான் நீங்கள்.... வாழ்த்துக்கள்
Niyamai yaluwa 👍👍👍
බොහොමත්ම ස්තූතියි
නියමයි අය්යෙ
බොහොමත්ම ස්තූතියි , මල්ලි.
ආයුබෝවන් ඉසිවරය
ආයුබෝවන්
💕
ආවා හුඩේ එන්න 🌹💕🌼🌼
බොහොමත්ම ස්තූතියි
@@isiwaraya මටත් සහයෝගය දෙන්න යාලු ❤️❤️
बेहद शानदार, उपयागी वीडियो के लिये आपका हार्दिक धन्यवाद, मधुमक्खी पालन से सम्बंधित और वीडियो बनाने का निवेदन है ।
මගෙත් මිමෙසි පෙට්ටි 6 තිබුනා දෙන් 2 තියෙන්නෙ .එයාලා යනවා. අනික ගාටර් එක නොතිබුනොත් අලුතින් අල්ලා ගන්න ඒවා රදවා ගන්න අපහසුයි.
ඔව්, ගාර්ඩ් එක අවශ්‍ය වෙලාවට දාලා අනෙක් වෙලාවට ඉවත් කරන්න ඕන. මෙයාලා නම් කැමැත්තෙන්මනේ ආවේ
හැමෝම නරබන්න අලුත් අත්දැකීමක්..
ඔබට බොහොමත්ම ස්තූතියි
Yaluwa wede hodai.hebei mimesso paraga walin nemei iti hadanne..mamath awrudu 20k withara mimesi palanaya karanawa.janapada,petti, peni siyalla karanawa.iti hedenne mimessage iti granthi walin yaluwa.ron genne ahara widihata..wede digatama karan yanna.puluwan tharam janapada bo karaganna.mokada den mimesi janapada godaak aduwela thiyanne wairas aka nisa..bs
ඔබගේ අදහස් එක්කිරීමට බොහොම ස්තූතියි.
Podi waraddak niwaradi karannam,mi massa iti aran enawa kiuwwa,eka niwaradi wenna ona paraga thamai aran enne,,,malpani bila thamai eyala iti nishpadanaya karanne,,,ex:-pani 1kg k bipu mi massek iti 1kg k nispadaya karanawa,waradda niwaradi Kara pamanai,
බොහොමත්ම ස්තූතියි
Api aluth petti thibbata messo ewata Annane
රුකුලක් විධියට කලයක් තියන්න.
Mage kalagediwala janapadha 4k innawa
සතුටුයි
මුලින්ම රාමුටික ලංකරල තිව්වනම් වද හරහට බදින්නේ නැහැ ...නඩත්තුවත් ලේසියි ...අනික පැනිපෙට්ටිය හරහට තියල .
බොහොම ස්තූතියි
මම වැඩසටහනකටත් ගියා.මී මැස්සෝ හොයාගන්න බෑ....තියෙන තැනක් දන්නවද....
මී මැස්සන් සඳහා සුදුසු තැන් බලා රුකුල් කිහිපයක් තියන්න. ඔබ සාර්තක වේවි
මොන මාසෙද මේ😮
මැයි මාසයේ
මට පෙට්ටි 2 උවමනා ය. සපයන්න පුලුවන් කෙනෙක් හො ගන්න තැනක් එවන්න.
Whatsapp මගින් සම්බන්ධවන්න
රැකුල් බහුල ප්‍රදේශ වල ඔය විදියට කරන්ඩ බෑ.
මම නම් තුඹසකට රිංගන්න ගිය ජනපදයකුත් කලයකට ගත්තා
@@isiwaraya මීමැසි පාලනය කරන ගම්මාන තියනව එ්වගේ තැනකදි මී මැස්සොන්ට රැකුල් වැඩි නිසා ඔය විදියට ජනපද පෙට්ටි ගත කිරීම අසීරැයි.වෙන්නේ නෑම කියන්නෙත් නෑ.ජනපදයක් ස්ථාන 5 විතර නිරීක්ෂනය කරනව සුදුසු තැනක් හොයා ගන්ඩ.
ඉටි අරන් එන්නෙ නැ....පරාග ගේන්නෙ
ඔව්. ආහාර ගැනීමෙන් ඉටි නිෂ්පාදනය වෙනවා. බොහොම ස්තූතියි.