Handana Tharam (හඬනා තරම්) - Slow + Reverb

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 564

  • @supunzstudio
    @supunzstudio  Год назад +59

    • Follow Supun Z0's
    www.tiktok.com/@supun.xyz
    facebook.com/supun.xyz
    instagram.com/supun.xyz

    • @lankanrider7985
      @lankanrider7985 Год назад +1

      A

    • @NihalSenadira-gh1rj
      @NihalSenadira-gh1rj Год назад +2

      සමහර සිංදුවල තිබ්බෙම සමහරක් අයගේ ජිවිත කතා 🥺❤
      ඒවා slowed krm godak ලස්සනයි 😍

    • @manojkumara89
      @manojkumara89 9 месяцев назад

      Thg ​@@NihalSenadira-gh1rj

    • @AbewardhanaDasanayaka
      @AbewardhanaDasanayaka Месяц назад

      lassani ❤❤❤

  • @CharuniAnanda-nt3gv
    @CharuniAnanda-nt3gv 4 месяца назад +102

    දෙයියනේ අදරේන් විදවන මිනිස්සූ කී දෙනෙක්නම් ඇත්ත...ඒ හැම හිතක්ම සුවපත් වේවා..අදරයෙන් පැරදුන දෙන්නෙක්ම හිමී වේවා අහිමී නොවේවා 🥺❤

  • @KKh-q6o
    @KKh-q6o 9 месяцев назад +72

    සින්දුව නම් හදවතටම වැදුනා ♥️🥺💯

  • @Manurandigamage
    @Manurandigamage Год назад +167

    අනේ එයා මගේ වුනානම්...😊❤

    • @ViduUmaya
      @ViduUmaya 7 месяцев назад +2

      අනිවාර්යෙන් හම්බවෙයි ඉවසන් ඉන්න lamayoh ☺️❤️

    • @UdeniThakslhila
      @UdeniThakslhila 7 месяцев назад +1

      ඔව් අනිවාර්යයෙන් වෙයි

    • @KaveenChamod-tq5pt
      @KaveenChamod-tq5pt 4 месяца назад

      Mamath hithuwa eya mage wei kiyl .eth den eya magen tika tika athata yanawa 😢

    • @Songsortand
      @Songsortand 3 месяца назад

      ඒ වචන හතර හිතුනු වාර අනන්තයි ❤😢

    • @Didulasalinda65
      @Didulasalinda65 2 месяца назад

      @ 1:04 1:08

  • @Dr3m3rsky
    @Dr3m3rsky 5 месяцев назад +38

    විරාහව ඉතාමත් වේදනාකාරී හැගීමක්.හැඩිදැඩි පිරිමියෙකුගේ ගලක් වැනි සිතක් එක ශ්නිකයකින් දවා අළු කරහැකි,තවත් විටෙක පුදගලයෙක් මානසික පිස්සෙක් කල හැකි එහෙමත් නැත්තම් අහිංසක අම්මෙක්ගේ ආදරනීයෙක් පුතෙක් ආදරණිය දුවක් අවසන්ගමන් යැවිය හැකි ඉතාමත් වෙදනාකරී ඉතාමත් බයානක හැගිමක්.
    ආදරය යනු ඉතාමත් පිවිතුරු වචනයේ පරිසාමර්තයෙන්ම ලස්සන දෙයක්.ඒවැනි පිවිතුරු ආදයක් ලබා ගැනිමට අපි පිංකර තිබිය යුතුයි.මමද පිං නොකරපු පුද්ගලයෙක් ලෙස මට දැන් හැගිඇත.මගේ මතය නම් ආදර කල යුත්තෙ ආදරය ලැබිය යුත්තෙ අවංක හිත් දෙකකට පමණි.
    මනමේ කුමරු තම ජිවිතයටත් වඩා අදරය කල කුමරිය පවා වැදි රජුට කඩුව පැවරුවෙ ඒ ආදරයට පිටුපාය.තවද පත්තිනි සයුරට වඩා ආදරය කර කොමුර පවා වෙනත් බිරිදක් කරා නොගොස් සිටියේ නැත.
    ඉතිම් මිත්‍රවරුණී අපි ගැන කුමන කතාද.ආදරය කිරිමට නොහැකිනම් ආදරය නොකල යුතුය.සෑම පුදගලයෙකුටම එක සාමන දාරාගනිමේ හැකියාවක් නොමැත.මෙම ගීතය මගේ දුක්බර වෙදනාකරී අතීත කතාව නැවත මතක් කිරිමට සමත්විය.මගේ ඇස්වලින් කදුලක් අවත් ඇය මට වඩා උසස් තැනක සතුටින් ඇති බැවින් මගේ ඒ වේදනවාම මා විසින්ම සුලගට මුසුකර හාමරය.අවංකව ආදර කිරිමට නොහැකිනම් ආදරය නොකරන්න එය තමාට වඩා අනිකාට ඉතාමත් වෙදනාවක් විය හැකියි.
    ස්තූතියි 🙏💔

  • @luzzy17
    @luzzy17 Год назад +164

    හමුවුනු තැනින් වෙන් වෙන්න නම්..
    ඇයි ලංවුනේ ඇපි මේ තරම්..
    වාවන්නේ නෑ මේ හිත මගේ..
    මතකෙන් ඔබේ දැවෙනා තරම්..
    එකට එක්වී දුටුව සිහිනේ..
    මඟින් නවතා ඔබයි හැරුනේ..
    අදහන්න බෑ..හැරයන්නෙ ඔබම ද කියා..
    හඬනා තරම් මේ හිත මගේ
    හැරයන්නෙ නෑ ඔබ දනී නම්..
    හඬනා තරම් මේ හිත මගේ..
    හැරයන්නෙ නෑ ඔබ දනී නම්..
    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න
    මතු මතුත් හැම භවේ..
    වැටුනු මගෙ හිතට දිරිය දුන් ඔබම
    යන්නෙ ඇයි මේ වගේ..
    හඬනා තරම් මේ හිත මගේ
    හැරයන්නෙ නෑ ඔබ දනී නම්..//
    යනෙන හැම තැනම පසුපසින් ඇවිද
    දිනුම දුන් මගෙ පන මගේ..
    නැවත පැමිණේවි මටම හිමිවේවි
    කියනවා හිත මගේ..
    හඬනා තරම් මේ හිත මගේ
    හැරයන්නෙ නෑ ඔබ දනී නම්..//
    හමුවුනු තැනින්...

  • @Sachinthachamod-d8t
    @Sachinthachamod-d8t Год назад +185

    මෙකෙ කමෙන්ට් කියවද්දි තමා තේරෙන්නෙ තවත් ආදරෙ හිතෙ පිරුනු ගොඩක් මිනිස්සු විදවන විදිය මම වගෙ 😔💔

  • @SadeekaMadushani
    @SadeekaMadushani Год назад +154

    මම විතරයි දන්නේ මම එයාට කොච්චර අදරෙයිද කියලා❤❤😢

    • @නොටිචතු-ථ2ඳ
      @නොටිචතු-ථ2ඳ 6 месяцев назад +3

      ou eth eyata api aththatama adareinam apita eyage sathuta venuven kapakirim karanna veno.mama kara❤❤❤❤

  • @spomashalakshani3369
    @spomashalakshani3369 7 месяцев назад +45

    මේ සින්දුව අහද්දි අතීතය ගොඩක් මතක් උනා.මට එයාව අමතක කරන්න බැරි වෙන තරමටම මන් මහා ගොඩක් ආදරෙ කරා.ඒත් එයා වෙන කෙල්ලෙක්ට මගෙ තැන දුන්නා.මගෙ හිතෙ නම් හැමදාම ඔයා ඉන්නවා දසුන් අයියේ.මේ හිතෙ ඔයාට දුන්න ඉඩ ආයි කටවත් ගන්න බැරි වෙයි.ඒ තරමටම අපි අපිට ලන් උනා.ඔයා දැම් ඔහොම වෙනස් උනාට.අනෙ මේක ඔයා දකිනවනම්❣️🥺

    • @sampathchamara9684
      @sampathchamara9684 6 месяцев назад +6

      දුක් වෙන්න එපා ලමයෝ අවන්ක අයට ඔහොම වෙනවා 🥺🥺☹️

    • @KalharaPreveen
      @KalharaPreveen 5 месяцев назад

      🥺❤️

  • @priyanthijayasekara6151
    @priyanthijayasekara6151 8 месяцев назад +40

    අනේ එයාව මතක් වෙද්දි මේ හිතට දැනෙන වේදනාව කියාගන්න බැරි තරම් 🥺🥺💔😌🙏

  • @YasinthaSadamal
    @YasinthaSadamal Год назад +110

    අනේ එයාගෙ හිනාව එක පාරක් බලන්න තිබ්බ නම්🥺💗"

    • @kanthiperera6218
      @kanthiperera6218 Год назад +5

      ඔයා අසේ එයගේ හිනවටද ❤️😊

    • @Prarthana774
      @Prarthana774 6 месяцев назад

      😭

    • @SANTAb4u
      @SANTAb4u 4 месяца назад

      ඒ මුන දිහා බලන් ඉන්න තිබ්බානම් කියලා හිතුනා😢😢

  • @sumithmendis6684
    @sumithmendis6684 Год назад +155

    නතර වෙලා අවුරුදු 10යි තාමත් ඒ වගේම ආදරෙයි.

  • @SadewRavihansa
    @SadewRavihansa Год назад +53

    නැවත පැමිනෙවි මටම හිමිවෙවී කියනවා හිත මගේ..😩🖤

  • @sadeepasadeepa5520
    @sadeepasadeepa5520 6 месяцев назад +14

    සිරා කරපු උන් හැමොම විදවනව හිතින් 😊

  • @ruhiffgaming7509
    @ruhiffgaming7509 Год назад +240

    අනේ ඔයාලා හැමෝටම ආදරය කරන කෙනා හම්බවෙන්න ඔනී 🥺🙏🙏

  • @TharushikAaa
    @TharushikAaa Год назад +199

    සිංදුව ආහාන ගමන් comment කියවන මම 🥺😖💔

    • @NadeekaSrimali-v4b
      @NadeekaSrimali-v4b 5 месяцев назад +2

      මමත්

    • @Sanju1992.
      @Sanju1992. 5 месяцев назад +1

      මේ මමත් එහෙමයී😂😂😂

    • @SonalikaDayani-rd3iv
      @SonalikaDayani-rd3iv 5 месяцев назад

      Mamath ane❤❤❤❤😢

    • @CharuniAnanda-nt3gv
      @CharuniAnanda-nt3gv 4 месяца назад +2

      Math jbl ekata connect karala sinduwa ahgn eliyt wela thee ekk bona gmn sinduw ahnw

    • @NadeekaSrimali-v4b
      @NadeekaSrimali-v4b 4 месяца назад

      @@CharuniAnanda-nt3gv අපිට තේ නෑ

  • @Sachi_s_6
    @Sachi_s_6 5 месяцев назад +16

    එක හිතක් නැති කරුමක්කාර හිත් වලට ලන් උනාම මෙහෙම විදවන්න වෙනවා 😖💔

    • @HaSa-x2q
      @HaSa-x2q 3 месяца назад +1

      අනිවාර්යයෙන්ම 🥺

    • @RashmiNew-i3d
      @RashmiNew-i3d 9 дней назад +1

      Hmm😢

  • @Hasanthiindika
    @Hasanthiindika Год назад +33

    🥺❤️‍🩹 එකට එක්වී දුටුව සිහිනේ අදින් නවතා ඔබයි හැරුනේ.........

  • @shrihansandeepa171
    @shrihansandeepa171 6 месяцев назад +12

    ආදරේ කියන්නෙම ලබා ගැනීමම නෙවෙයි, ඉතින් එයා හැමදාම හිනා වෙලා හොදින් ජීවත් වෙනවානම්, ඒ සතුට දිහා දුර ඉදම් බලාගෙන ඉන්න හිත්, හැමදාම හිතුවේ එයාගෙ සතුට ගැන විතරයි 🙃🥀🖤

  • @yenuniki1295
    @yenuniki1295 9 месяцев назад +14

    අපි හිත හදාගන්න හෙව්වේ අපි ආදරේ කරපු මිනිස්සුන්ව
    ඒත් ,අපේ හිත හැදුවේ අපිට ඇත්තටම ආදරේ කරපු මිනිස්සු ! ♥️

  • @Manojvidura
    @Manojvidura Месяц назад +3

    මෙ සිංදුව ඇයෙන වරයක් පස එයව මතක් වේනවා 🥺💗

  • @amandikawya6596
    @amandikawya6596 Год назад +70

    එකපාරක් මුන බලන්න තිබුනනම් 💔🥺🥺

  • @KrishiiHiruu
    @KrishiiHiruu 3 месяца назад +12

    ආදරේ මායාවක් බං🥺 💔🤕

  • @Notysewwandi7574
    @Notysewwandi7574 Год назад +27

    වවන්නේ නැ මේ හිත මගේ 😢මතකෙන් ඔබේ දැවෙනා තරම් 🥺

  • @ChathumNimsara-j3b
    @ChathumNimsara-j3b 4 месяца назад +5

    හිතට දැනුනු ආදරෙ හැමොටම ලැබේවා .අහිමි නොවෙවා මට වගේ🙂❤️

  • @RashmiNew-i3d
    @RashmiNew-i3d 9 дней назад +1

    පරිස්සමෙන් සුදු adarai ❤❤❤❤

  • @KumariDamayanthi-mh5ui
    @KumariDamayanthi-mh5ui Год назад +15

    හමුවූ වෙන් වෙන්නම් ඇයි ලංවුනේ අපි මේ තරම් 💖🙂

  • @navodrathnayaka8143
    @navodrathnayaka8143 Год назад +17

    වාහ් මරු ❤💗❤️ නන්ස්ටොප් එකක් දාන්න පුලුවන්ද මේ වගේ සින්දු මෙ හඩින්ම කියන. ඉක්මනින් හැබැයි...😊❤️

  • @dinukalakshan465
    @dinukalakshan465 17 дней назад +1

    ප්‍රර්තනාවක් 🙏☺ආදරේ නිසා විදනවන හැම හිතකටම පොඩි හරි සැනසීමක් ලැබෙන්න ඔනේ🙂🙏...

  • @manjunainrani6955
    @manjunainrani6955 Год назад +79

    ඇඩුනේ මට විතරද මේ song එක අහලා😢😢😢

  • @gimalneranga6697
    @gimalneranga6697 5 месяцев назад +8

    මිනිස්සු විදවන විද විල්ල 😢😢

  • @Thiwankamadu
    @Thiwankamadu 4 месяца назад +5

    අයිති කරගන්න බැරි හැගිම්නම් පපුව අස්සෙ කොච්චරද😊❤

  • @pramodbhanuka9362
    @pramodbhanuka9362 Год назад +56

    අනේ එයාගෙ කටහඩවත් එක පාරක් අහන්න තිබ්බනම්.... 🥺💔

  • @nilukachandani1581
    @nilukachandani1581 7 месяцев назад +11

    උන හැමදේම හීනයක් වගේ ඒම නොවුනනම් එයා අද මම ලග ඉන්න ඔ්නේ .🥺💔

  • @ChamoChamo-
    @ChamoChamo- 2 месяца назад +4

    අම්මට සිරි පුංචි මැනිකෙ ⁣මගේ පපුව ❤❤

  • @dewansachenaya6922
    @dewansachenaya6922 Год назад +17

    හමු උනු තැනින් වෙන් වෙන්න නම්
    ඇයි ලන් උනේ අපි මේ තරම්
    වාවන්නෙ නෑ මේ හිත මගෙ
    මතකෙන් ඔබෙ දැවෙනා තරම් .....🥺💔
    හඩනා තරම් මේ හිත මගෙ හැරයන්නෙ නෑ
    ඔබ දනී නම් //..😢❤️‍🩹
    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න
    මතු මතු හැම බවෙ වැටුනු මගෙ හිතට
    දිරිය දුන් ඔබම යන්නෙ ඇයි මේ වගෙ ...හඩනා තරම් මේ හිත මගෙ හැර යන්නෙ නෑ ඔබ දනී නම් 😖💔...
    යනෙන හැම තැනම පසු පසින් ඇවිද
    දිනුම දුන් පණ මගෙ නැවත පැමිනේවි
    මටම හිමි වේවි කියනවා හිත මගෙ ..
    .හඩනා තරම් මේ හිත මගෙ ...🥺💗
    මන් ඔයාට ගොඩක් ආදරෙයි මගෙ ලස්සන ළමයෝ 🥲💗🥺✋_||

    • @nipun-jw8xe
      @nipun-jw8xe Год назад

      😢😢😢😢

    • @Danushkaeranda.
      @Danushkaeranda. Год назад

      යනෙන හැම තැනම පසු පසින් ඇවිද දිරිය දුන් පණ මගේ නැවත පැමිණේවී මටම හිමි වේවි කියනවා හිත මගේ හඩනා තරම් මේ හිත මගේ හැර යන්නේ නැහැ ඔබ දනීනම්...💗😳🥀දවසක තේරෙයි මගෙ ලස්සන ලමයො මේ ලෝකේ මන් තරම් කිසිවෙකු ඔයාට අදරේ නොකල බව💗😳 I Miss Youh Shanu bae 💗😳

  • @shakilamadukumari-sn5yn
    @shakilamadukumari-sn5yn 9 месяцев назад +2

    එකට එක්වී දුටුව සිහිනේ..මගින් නවතා ඔබයි හැරුනේ...........😢💔😔

  • @MohamedJusri
    @MohamedJusri Год назад +9

    Supiri 😢😢❤

  • @kanthiperera6218
    @kanthiperera6218 Год назад +22

    හමු උනු තැනින් වේන් වේන්න නම් ඇඉ ලන් උනේ අපි මේතරන් 🚶🥀🔥

  • @VidulaNethsar
    @VidulaNethsar Год назад +12

    Mage eyata mokak varaddak venna athi ekayi eya mava dala yanna giye🥺😫❤

  • @kaweesha2009
    @kaweesha2009 Год назад +9

    වාවන්නැ මේ හිත මගේ❤

  • @sasangi9169
    @sasangi9169 Год назад +23

    හඩනා තරම් මේ හිත මගේ හැර යන්නෙ නෑ ඔබ දනී නම්.....💔🥀

  • @NOTY_VIMU_BABH
    @NOTY_VIMU_BABH Год назад +4

    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න මතු මතුත් හැම භවේ...
    වැටුනු මගෙ හිතට දිරිය දුම් ඔබම යන්නෙ ඇයි මෙ වගෙ 😢💔⚡

  • @Avishka-Lakshan
    @Avishka-Lakshan Год назад +8

    එයා ලග හිටියනම්😢❤

  • @shalikashalika2512
    @shalikashalika2512 10 месяцев назад +3

    හඩනා තරම් මේ හිත මගේ .....❤️...
    හැර යන්නේ නැ .....❤️.....
    ඔබ දනි නම් //.......❤️..🥺.....

  • @DasunKavishan
    @DasunKavishan 5 месяцев назад +2

    අම්මො එක පපුවටම වැදුනා මට තව සීන්දු ගොඩක් ඔන ❤😊

  • @Hiran_v_lakshan
    @Hiran_v_lakshan Год назад +10

    පිස්සුවක් 🥺❤️

  • @vishmithaviraj7296
    @vishmithaviraj7296 Год назад +7

    Eyawa mathk wena tharm eyawath dnne nthuwa athi🙂❤️

  • @champikaniroshini7187
    @champikaniroshini7187 Год назад +27

    කමක් නෑ එයා දැන් වෙන කෙනෙක් ගාවනෙ 😢 එයා සතුටින් මට ඒ ඇති 😢

  • @PodiMalli-tj7pr
    @PodiMalli-tj7pr 3 месяца назад +3

    ආදරේ කියන්නේ අපිට අයිති නැති දෙයක් 💔🙂

  • @DahamiDiwyanjali-t6y
    @DahamiDiwyanjali-t6y Месяц назад

    හදවතට දැනෙන මාර ලස්සන සින්දුවක්🥺❤️😫

  • @DehemiSathsarani-s1f
    @DehemiSathsarani-s1f Месяц назад +3

    මම විතරද අඩන්නෙ😢😢

  • @Kavibeatspersonal
    @Kavibeatspersonal Год назад +4

    හමුවුනු තැනේ වෙන් වෙන්නනම්🙂❤️🏳️
    ඇයි ලන් උනේ අපි මේ තරම්🥺💔✨

  • @tharushimaduhansi9921
    @tharushimaduhansi9921 Год назад +23

    හඩනා තරම් මේ හිත මගෙ හැර යන්නෙ නැ ඔබ දනීනම් .......... 😥

    • @k.sudheera1999
      @k.sudheera1999 9 месяцев назад

      හැරයන්නෙ නෑ

  • @KumariDamayanthi-mh5ui
    @KumariDamayanthi-mh5ui Год назад +12

    හමුවූ වෙන් වෙන්නම් ඇයි ලංවුනේ අපි මේ තරම් 💖🙂 @ 𝗣

  • @shaminilokusuriya4606
    @shaminilokusuriya4606 Год назад +8

    🥺😔♥️ හඩනා තරම්.. මේ හිත මගේ.. හැරයන්නේ නෑ ඔබ දනිනම් 😓😭💔

  • @NethaliNimethra
    @NethaliNimethra 4 месяца назад +1

    Asama song eka 🥺💗

  • @crisis_girl8317
    @crisis_girl8317 Год назад +20

    වාවන්නෙ නැ මේ හිත මගෙ 🥺🥺

  • @vihangaginhan138
    @vihangaginhan138 Месяц назад +1

    අනෙ එපා වෙනවා හැමදෙම 😊😢❤️‍🩹💔🫀

  • @Nishanikumari-e4e
    @Nishanikumari-e4e 16 дней назад +1

    ආදරය කරන කිසිම කෙනෙක් හිමි වේවා අහිමි නොවේවා.... 😢💔😪

  • @PiyumiGavith
    @PiyumiGavith Месяц назад +1

    හදනා තරම් මේ හිත මගේ හැරයන්නේ නෑ ඔබ දැනිනම් සුදූ නෝනා 🥺🤍P

  • @nethurashmi
    @nethurashmi Год назад +129

    1.25× ඒක මරු 😁

  • @NethmiSathsarani-gc8bb
    @NethmiSathsarani-gc8bb Год назад +11

    හමුවුනු තැනින් වෙන්වෙන්න නම්... ඇයි ලංඋනේ අපි මේ තරම්...වාවන්නෙ නෑ මේ හිත මගේ... මතකෙන් ඔබේ දැවෙනා තරම්...
    හඩනා තරම් මේ හිත මගේ... හැරයන්නෙ නෑ ඔබ දනීනම්...🙂💔🥀

  • @udayanganagihan4793
    @udayanganagihan4793 Год назад +9

    සුපිරියක් තමා ආ......❣️😘

  • @samadimalshani8047
    @samadimalshani8047 5 месяцев назад +1

    ආදරෙ නිසා විඳවන හැම හිතක්ම සුවපත් වේවා ❤😢

  • @achini5709
    @achini5709 4 месяца назад +1

    මේහෙම වේදනාවක් දැනෙන බැදීම් මුන නොගැසේවා😢😢

    • @dinushanprabod1756
      @dinushanprabod1756 2 месяца назад +1

      මගෙ නමත් අචිනි...සෙව්වන්දි ❤❤❤

  • @NotyArosha
    @NotyArosha 11 месяцев назад +2

    ගෙව් එ ආදර කාලය අමතක නැ....
    අදටත් මට ඔබ අමතක කරන්න බැ....

  • @SithumIndushara-qd4yh
    @SithumIndushara-qd4yh 5 месяцев назад +2

    3:34

  • @DilipaSadaruwan-ri2rd
    @DilipaSadaruwan-ri2rd 7 месяцев назад +2

    රෑ හීනෙනුත් එයාව පේනවා😪💝....

  • @tamadithytamadthycool4401
    @tamadithytamadthycool4401 Год назад +3

    අදහන්න බෑ හැර යන්නේ ඔබමද කියා............🥺👉💔👈.

  • @HiruHiru-k3h
    @HiruHiru-k3h 8 месяцев назад +2

    එක පාරක් එයා ලගට යන්න තිබුනොත් ජිවිතේ ලොකුම සතුට එදාට හිමි වෙයි මට🥺🙏😭🖤🥀(❤️S❤️)

  • @danushkaPriyadarshana-z3y
    @danushkaPriyadarshana-z3y 28 дней назад

    හමුවුනු තැනින් වෙන් වෙන්න නම්...
    ඇයි ලං වුනේ අපි මේ තරම්...
    වාවන්නේ නෑ මේ හිත මගේ මතකේන් ඔබේ දැවේන තරම්...
    එකට එක්වි දුටුව සිහිනේ..
    මගින් නවතා ඔබයි හැරුනේ....🥺

  • @KavindiMansa
    @KavindiMansa 2 месяца назад

    වෙනස් වෙනකොට හිතට ගොඩක් දුකයි ❤❤

  • @BuddihkaSamanamlia
    @BuddihkaSamanamlia День назад

    සිංදුවනම් හිතටවැදුනා😢😢

  • @hashinikaprabashini5655
    @hashinikaprabashini5655 2 месяца назад

    ආදරේ නිසා දුක් විදින හැම හිතක්ම සුවපත් වේවා🥺❤

  • @MalshanFernando-vl3zc
    @MalshanFernando-vl3zc 8 месяцев назад +1

    නිතරම අහන්න උන සින්දුවක්,අහන ගමන් අඩ අඩා අතීතෙ මතක් කරන මම 💔🥺

  • @nirdeshmadushanka9707
    @nirdeshmadushanka9707 Год назад +12

    මට එයා අහිමි වෙනා කියලා දැනෙද්දි මැරෙන්න හිතෙනවා...😢🥺

  • @uththarakumari8938
    @uththarakumari8938 Год назад +7

    වාවන්නෙ නෑ මේ හිත මගේ🙂❤️‍🩹✨️

  • @sahansahanhashanadisanayak157
    @sahansahanhashanadisanayak157 8 месяцев назад +2

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 සුපිරි 😢😢

  • @K.GUDITHA
    @K.GUDITHA 3 месяца назад +1

    ආදරය විසින් අපිව හංවඩු ගැහැවුවා විතරයි මිත්ත්‍රයා 😢

  • @user-dx2xu2jh5i
    @user-dx2xu2jh5i Год назад +3

    ඉස්සර වගෙම තාමත් ආදරේ ඔයාට විතරමයි ලමයෝ......❤🥺😪😘

  • @AmilaVijerathna-dk4po
    @AmilaVijerathna-dk4po Год назад +2

    Wow මරු, දැනෙනවා සුපිරියටම ❤️❤️❤️

  • @AchiniNirashsa
    @AchiniNirashsa Год назад +8

    හඩනා තරම් මෙ හිත මගෙ😢😢😢😢❤❤❤❤

  • @DanuWa-eg8fr
    @DanuWa-eg8fr 5 месяцев назад +1

    😔😔😔😔😔😪😪එයාව මතක්වෙනව ලස්සනයිසින්දුව නමි❤❤❤❤❤

  • @pasinduchathuranga1335
    @pasinduchathuranga1335 Год назад +8

    හඩනා තරම් 🥺♥️

  • @Dilakshi-dc7ec
    @Dilakshi-dc7ec Год назад +16

    හඩනා තරම් මේ හිත මගේ හැරයන්නේ නෑ........ ඔබ දනී නම්.......😭💔🎧🎶🎼

  • @SadaniSadani-j9l
    @SadaniSadani-j9l 3 месяца назад +1

    මේ සින්දුුව අහද්දී අතීතය ගොඩක් මතක් වේනවා 😔😔

  • @ChamindikaSewwandi
    @ChamindikaSewwandi 6 месяцев назад +2

    Mn me sinduve aasama music ekata marama lassanai 2024 meka ahanava

  • @rasikaaruna4083
    @rasikaaruna4083 Год назад +5

    එයා හැමදාම සතුටින් ඉන්නවා නම් මන් එයා ගැන අහිතක් හිතන්නෙ නෑ ❤ රත්තරං ඔයා සතුටින් ඉන්න මට ඒ ඇති

  • @gimhanipv
    @gimhanipv Месяц назад +1

    මගේ පනටත් වඩා ආදරේයි ...එයාට හැබැයි එයා අද මං ගාව නැ.... 💔💔🥀🥀 ... කියා ගන්න බැරිතරමි වෙදනාවක් එක්ක අද තනිවෙලා .....💔💔🥀 ඉන්න තැනක සතුටින් ඉන්න මැනික ...💔💔

  • @NBtharul
    @NBtharul 11 месяцев назад +2

    මෙ සිංදුව අහද්දි එ දැනෙන දුක කියන්න බෑ වචනෙන් 😖😖

  • @ChamoChamo-
    @ChamoChamo- 2 месяца назад +1

    ලොකු දුරක් යන්න ❤.....❤

  • @sandipaprasadani
    @sandipaprasadani 3 месяца назад +2

    ❤❤💕💕

  • @tharushikaushallya
    @tharushikaushallya Год назад +4

    🥀💔හඩනා තරම් මෙ හිත මගෙ 😭 ... 🥀. හැර යන්නෙ නැ ඔබ දනිනම්🤧 ... 🌺

  • @SulaksanaMadhusani
    @SulaksanaMadhusani 13 дней назад

    හමුවුනු තැනින් වෙන් වෙන්නනම් ඇයි ලන් උනේ අපි මේ තරම්😢😢😢😢😢❤

  • @NaveeshaSandundima
    @NaveeshaSandundima Год назад +11

    Dnen dukata ppuv plenn env 🥺 aththtm thmn adre karana ekkenek ekk vithrk ay minissunt adren inn bari ... me loke minissu hamoma eka vage na mithrya.... ada godak aya thani vela 😐 hamotm thmnge kena avashya velvedi labenn kiyl pray karanava mn... e vgem eka deyk kiynnm vena kenek nisa kavadavath thmnge heena athrinnep... mokd anthimt thamant thamanv bl gnn hada gattu margeth nathi vey 🙂🤝sathutin inn athithe amaruven unath amathk krnn... mokd anitj aya gn api vada ven tharam e aya nodannava athi... aduvt eylt ridenne nh 🙂🤝bs hmotm

  • @DinithiPrboda-us4pq
    @DinithiPrboda-us4pq Год назад +7

    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න මතු මතුත් හැම බවේ 🙂💔

  • @Amayalankarathna
    @Amayalankarathna Месяц назад +1

    නැවත පැමිණේවි මටම හිමිවේවි කියනවා හිත මගේ🙂💔 හැබැයි ඉතින් කවදාවත් ඒක වෙන්නෑ හිත විතරයි කියන්නේ🙂💔

  • @shanikamadhushani4019
    @shanikamadhushani4019 Год назад +7

    හඩනා තරම් මේ හිත මගෙ හැර යන්නෙ නැ ඔබ දනි නම්..💔

  • @SadushiPabasara
    @SadushiPabasara 2 месяца назад

    මෙ song එක නම් පිස්සුවක් 🥺❤