Himi Nathi Senehe | හිමි නැති සෙනෙහේ (Slowed + Reverb)

Поделиться
HTML-код

Комментарии • 714

  • @SaJJaA
    @SaJJaA  Год назад +174

    ⛔️guys !! මෙ චැනල් එකට copyright සීන් හින්ද videos දාන එක නතර කරා දැන් දාන්නෙ මේකට youtube.com/@SAJITHII?si=nKcFgoTfCtsABNUd .මෙ channel එක අවුල් යන්න කලින් මේකෙ ටිකත් ඒකට දාන්නම් subscribe කරන්න 😊❤️

  • @pramukapraboda4580
    @pramukapraboda4580 3 месяца назад +78

    එකම එක රුපයකින් හිත පිරුනම ඔය මොන රූප දැක්කත් වැඩක් නෑ හිතේ තියෙන රූපෙ නැතුව ❤😊

    • @RavinduHeshan-l1v
      @RavinduHeshan-l1v 2 месяца назад +4

      ඒකනම් ඇත්ත😢🥺🤕
      මල් 100 හම්බුනත් වැඩක් නෑ, හොයපු මල නැතිනම්,😢🤧💖

  • @ChalanaChala-i2r
    @ChalanaChala-i2r 4 месяца назад +51

    දවල්ට කොච්චර හිනා වෙලා හිටියත් රෑවෙද්දි ඇඳේ කොනකට ගිහින් සින්දුවක් අහනවා ඔලුවෙ පීඩනේ යන්න 😢

  • @SurprisedHouses-wf6hv
    @SurprisedHouses-wf6hv 9 месяцев назад +71

    අපිට කියාගන්න බැරි උන ගොඩක් දේවල් මෙහෙම ලිවුව comment දාලා තියන ගොඩක් උන් හිත් ඇතුලෙන් මාර විදිහට විදවනවා..
    දුකයි බන් එත් ඉවසගෙන ඉමු 🥺💔

  • @Prasadmadusanka833
    @Prasadmadusanka833 10 месяцев назад +274

    කොච්චර ආදරේ කරලත් අයිති වෙන්නැති හිත් කීයක්නම් මේවා අහලා දරාගන්නවා ඇතිද😔 හැමෝටම ආදරේ කරන කෙනා ලැබෙන්න ඕන❤ ප්‍රාර්ථනාවක්❤🙏

    • @-r-a-mix-7940
      @-r-a-mix-7940 7 месяцев назад +3

      අනේ මන් නිසා ජීවතේ ම තනිකඩව දුක් වින්ද එයාව මට මුන ගස්සන්න 😢

    • @WhiteShadow-mi6yb
      @WhiteShadow-mi6yb 5 месяцев назад +4

      කාලයක් යද්දි ඒකට හුරුවෙයි කියල හිතන් ජීවත් වෙනව. තමන් ආදරේ කරන කෙනා සතුටින් හිනාවෙලා ඉන්නව දකිනව තරම් සතුටක් තව කොහෙද bn 😔

    • @KasunKasun-do7sp
      @KasunKasun-do7sp 5 месяцев назад +2

    • @maneeshaSampath-v7g
      @maneeshaSampath-v7g 4 месяца назад +1

      ​@@WhiteShadow-mi6ybththa😢

    • @ramyaUdayangni
      @ramyaUdayangni 4 месяца назад +1

      ❤😔🥺

  • @devulYt-t5x
    @devulYt-t5x 5 месяцев назад +70

    "හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    මට දුක දැනුනා
    ඔබ සිහි වීලා
    මසිතේ පුරා සතපා ඔයා
    නොලැබේ කියා සිතුනා//
    අතැගිලි නොගැටී
    සිතින් අප එක්වී
    මියෙන තුරා ලංවී හිදිමූ
    නොදැනී කව්රුත් හදවත සංකා
    ඔබ වෙනුවෙන් මා රැකගෙන හිදිමු//
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    මට දුක දැනුනා
    ඔබ සිහි වීලා
    මසිතේ පුරා සතපා ඔයා
    නොලැබේ කියා සිතුනා
    ඉරනම විසදී
    යලි අප හමුවී
    දවසක් ඒවී ඔබ මගේ වී
    ඔබගේ සතුටයි මටනම් ඕනී
    ඒ ටික ඇතී මියදෙන්න කලින්.......
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    මට දුක දැනුනා
    ඔබ සිහි වීලා
    මසිතේ පුරා සතපා ඔයා
    නොලැබේ කියා සිතුනා

  • @143Story.
    @143Story. Год назад +340

    කෙනෙක්ගේ ජීවිතයේ එකම එක ආදරයක් ඇති වෙනවා හිමි උනත් අහිමි උනත් ඒ ආදරය සදාකාලික එකක්.... ඒක ඇති වෙන්නෙ එකම එක වතාවක් විතරයි....☝ 🥰

  • @Dashi_Gamage
    @Dashi_Gamage Год назад +419

    " අහිමි වෙන්නේ නොගැලපෙන දේවල් කිව්වට,
    මට අහිමි උනේම මං කැමතිම දේවල්!"🤍🌻

  • @imeshiwijayabandara5482
    @imeshiwijayabandara5482 2 месяца назад +17

    ලංකරගන්නත් බැරි ඈත් කරන්න හිතෙන්නෙත් නැති අමුතු හැඟීමක්❤

  • @ChamikaRukshan-kk2ec
    @ChamikaRukshan-kk2ec 11 месяцев назад +293

    💗🐼🌻:රූපය අවලස්සන වූ කල .. 🖇️✨🌼 ප්‍රේමය යනු අර්ථ විරහිත කෙටි පදයක් පමණි...🙂💗🌏

  • @dimuthurukshan1325
    @dimuthurukshan1325 10 месяцев назад +13

    Nice beet machan 🥺🥺🥺 තියෙන එකම සැනසිම බන්

  • @kanchanadivyanjali9980
    @kanchanadivyanjali9980 7 месяцев назад +60

    හිතට දැනෙන වදන් ගොඩාක් මෙ comments වල තියනව ❤☺️

  • @mihirchamoth8533
    @mihirchamoth8533 10 месяцев назад +23

    ජිවිතේ දැනෙන ආදරේ යිදිරියේ කවුරැත් තනිවෙන්නෙපා 🥺❤️‍🩹. 4:17

  • @Chamath_Chelaka
    @Chamath_Chelaka 10 месяцев назад +40

    චූටි කාලෙ ඉදන් ආස කළේ ඒ බටනලා කෑල්ලට...හිත ඇතුලෙන් පට්ටම ලෙන්ගතුකමක් තිබ්බා....🥺....මොන mood එකෙන් හිටියත් බටනලා කෑල්ල යන වෙලාවට ඒකටම හිත බැඳිලා යන්න....❤

  • @ravinduchamod2988
    @ravinduchamod2988 9 месяцев назад +320

    2024 අහන අය මේ කොනට

    • @MrShort-h2v
      @MrShort-h2v 4 месяца назад +5

      කොං වලට කතාකරන්නෙ හුකාගන්නද පගෝ

    • @AmjadhNaasar
      @AmjadhNaasar 3 месяца назад

      😂

    • @AmjadhNaasar
      @AmjadhNaasar 3 месяца назад

      @@MrShort-h2v😂

    • @ishuu2002
      @ishuu2002 2 месяца назад

      🥺

    • @Savindu_Nipun
      @Savindu_Nipun 2 месяца назад

      ​@@MrShort-h2v 😂😂

  • @PrasithHarshana
    @PrasithHarshana 2 месяца назад +12

    ආදරයේ වටිනාකම තේරෙන්න කමෙන්ට් එකක් බැලුවත් ඇති ඒකෙන්ම පේනව මිනිස්සු කොච්චර මැරීගෙන ආදරේ කරනවද කියල 🥺❤

  • @TharidhuKeshan
    @TharidhuKeshan 6 месяцев назад +32

    මම විතරද බුටක් කාල අහන්නෙ😢❤

  • @shehanbandara3937
    @shehanbandara3937 7 месяцев назад +23

    *අයිති කරගන්න බැරි| දලා යන්න බැරි |..හිතට ලගින්ම දැනුනු මිනිස්සු ලග තිබ්බෙ ඇයි මට මෙහෙම උනෙ කියන දුක විතරයි/❤‍🩹🥀/........*😔"💔

  • @meshasithara419
    @meshasithara419 Год назад +118

    හිමි වෙලාද නැත්තම් අහිමි වෙලාද කියලා නොතේරෙන එක තම ප්‍රශ්නෙ.🙂.

  • @SuddaSudda-l4u
    @SuddaSudda-l4u Месяц назад +7

    දැනුන තරමට රිදෙනවා
    රිදෙන තරමට දැනෙනවා 😩❤️‍🩹

  • @nimeshisaumya
    @nimeshisaumya Год назад +45

    🙂සුපිරි මනෝපාරට❤😔

  • @tharushakavishan6448
    @tharushakavishan6448 Год назад +58

    මන් එච්චර අදරපු නිසාද මට එයා මෙහෙම හිතක් පපුවක් නැතුව වෙන හිතක් එක්ක ගියේ ❤️❤️🙂🙂

  • @savindyanethmini
    @savindyanethmini Год назад +61

    මට දුක දැනුනා ඔබ සිහි වීලා☺️❤super

  • @BAD_KINGn
    @BAD_KINGn 4 месяца назад +18

    කිහිප වතාවක්ම ප්‍රේමය නැමති විෂය අසාර්තක වූ නිසා එම විෂයෙන් ඉයින් වෙන්න සිතුවා😢😢...

  • @kalanacsooriyabandara7471
    @kalanacsooriyabandara7471 Год назад +112

    When asanka priyamantha said -
    " ඉරණම විසදී.. යලි අප හමුවී.. දවසක් ඒවී.. ඔබ මගෙ වී..... ඔබගේ සතුටයි.. මට නම් ඕනේ..ඒ ටික ඇති මියදෙන්න කලින්..... "
    I Felt It... 🥺🫂💕

  • @dulminathushanjana
    @dulminathushanjana 2 месяца назад +5

    මාර විදිහට බොක්කටම දැනෙන එකක් මේකනම් 🥺❤

  • @jae3754
    @jae3754 Год назад +795

    මොනා කරන්නද එයා එහෙම වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා දැනෙද්දි..😓💕ම්ම් කම්ක් නෑ..මට එයා සතුටින් නම් ඇති💗

    • @savindyanethmini
      @savindyanethmini Год назад +45

      .අවංක ආදරයක් අනිවාර්යයෙන් හම්බෙයි හලෝ ඔයාට🌻💛

    • @inuu1110
      @inuu1110 Год назад +31

      e duka 😭💔

    • @adhi.5473
      @adhi.5473 Год назад +25

      අවංක ආදරය ලැබෙන තුරු ඉමු ❤

    • @nissankawijerathne2073
      @nissankawijerathne2073 Год назад +10

      @@inuu1110 🥺😭

    • @nissankawijerathne2073
      @nissankawijerathne2073 Год назад +11

      @@SaJJaA ehema karanna epa . eyata sathutin inna kiyal prarthna karanna

  • @KavishaGayomi-yy1wm
    @KavishaGayomi-yy1wm Год назад +64

    හැම හමුවිමක් පිටිපස්සෙ දුකක් තියෙනවා 🙂

  • @Cenagaming-z1v
    @Cenagaming-z1v Год назад +40

    අද තමා බන් මන් දැනගත්තෙ ආදරෙ කියල මගුලක් නෑ කියල.
    මම නැතුවම බෑ කියපු ඒලි 🙂💗

  • @gamingchathu-rp9dl
    @gamingchathu-rp9dl Год назад +163

    එයා මට කවදාවත් අයිති වෙන්නෙ නැ කියල දැන දැන එයාට මන් මැරෙනකල් ආදරෙ කරනව.💙කවදාවත් ඒ ආදරෙ අඩු වෙන්නෙ නැ 🖤❣️

    • @himansa1751
      @himansa1751 Год назад +1

      Sira

    • @sammanisavindiya4641
      @sammanisavindiya4641 Год назад

      Hmm🙂❤

    • @NethmaHithuwkkaraya
      @NethmaHithuwkkaraya Год назад +1

      Mmm

    • @MR-MEME-r3r
      @MR-MEME-r3r Год назад +2

      Ubath mama wagee bn hambenna kiyala dana danath pana aragena inna kollek bn 🥺❤️‍🩹

    • @nadeeshadilhani2243
      @nadeeshadilhani2243 11 месяцев назад +1

      Mth...pana wge adre kraa eth ape gedrin kamthi na eyata....eyat bninw ahn inn barum eyat thwath dukk nodi eyagen ath wenn hithn mn affair eka nawttuw...eth eya dnne na mn em kle eya wenuwen kiyl dn eyat mwa appiriyayi lu😢 eth mn thmth eyat pana wage adre krnwa😢

  • @KAVI_MUSIC__
    @KAVI_MUSIC__ Год назад +40

    මසිතේ පුරා සතපා ඔයා නොලැබේ කියා සිතා 🥺❤️ I FELT IT 💞

  • @OmalshaIsuwara
    @OmalshaIsuwara 8 дней назад +1

    හිතට වැදිනවා සුපිරියට 🥺

  • @pereraperera9419
    @pereraperera9419 Год назад +40

    මිනිස්සුන්ගෙ හැට් ඔහොම තමා රිද්දන්න පුලුවන් උපරිම රිද්දලා අඩුපාඩු හොයලා දලා යන එක...😔❤‍🩹

    • @rasika3854
      @rasika3854 3 месяца назад

      Mmm😢😢

    • @LofiBoy-f8b
      @LofiBoy-f8b 2 месяца назад

      ado siraa😢😢😢😢

  • @KaviKaveen-u9n
    @KaviKaveen-u9n Год назад +48

    *ප්‍රේමනීයම මිනිසුන්ට* ..
    *අව්‍යාජ මිනිසුන් කිසිදු දිනකදි මුණ නොගැසේවා!*😇❤️ ___❤️🙂

    • @ChalanaChala-i2r
      @ChalanaChala-i2r 4 месяца назад +1

      හම්බවෙන්නෙම එහෙම අය 😢

  • @KrishmalKrish-is9kk
    @KrishmalKrish-is9kk Год назад +36

    අපි එයාලට ආදරේ කරපු තරම තේරෙනකොට අපි මේ ලෝකෙන් ගිහින්ම තියෙන්න ඕනෙ ඒ වෙනකොට🙂 💔🥀

  • @NiroshaKumari-sj1fq
    @NiroshaKumari-sj1fq 7 месяцев назад +6

    තනිකම කියන්නේ තනිකරම පිස්සුවක් 😩 මේ වගේ සිංදුවකුත් එකතු වුනහම🌷😩

  • @isharichathurika6457
    @isharichathurika6457 Год назад +30

    මියෙනතුරා ළංවී හිදිමු...😖💗🥀

  • @H.M.S.N
    @H.M.S.N 9 месяцев назад +6

    හිමි නැති සෙනෙහෙ......හදවත රන්දා 😭💔

    • @DasanDasan-vb8yi
      @DasanDasan-vb8yi 2 месяца назад +1

      මට දුක දැනුනා...... ඔබ සිහි වීලා ❤️‍🩹🥺

    • @H.M.S.N
      @H.M.S.N 2 месяца назад +1

      @DasanDasan-vb8yi 🥺

  • @X_REXY_BOY_VIP
    @X_REXY_BOY_VIP Месяц назад +3

    manasikawa වැටිලා ඉන්නෙ....💔

  • @PradeepGamage-j3g
    @PradeepGamage-j3g Год назад +55

    මොනවාකරන්නද හේතු නැතිව දාලා යනවා . අාතල් එකට love කරන්න එපා . එක තවත් ජිවිතයක් ජීවත්කරන්නත් . මරන්නත් අාදරය කියන අකුරු 4 පුලුවන් 😔❤

    • @SewminiDayananda
      @SewminiDayananda 11 месяцев назад +1

      Pera sansare nayakaryo me athme awill adrem hri eylge naya piyawala ynn ynawa eki attha 😊

    • @rasika3854
      @rasika3854 3 месяца назад

      😢

  • @SOLOGAMINGSL
    @SOLOGAMINGSL Год назад +55

    ආදරෙ දැනෙන්නෙ 1පාරයි එ ආදරෙ නැතුව වෙන ආදර ඔනිම නෑ😖💕

  • @HeartDoctortv
    @HeartDoctortv Год назад +35

    සෑහෙන වේදනාවකින් ඉද්දි මේ සෝන්ග් එක ඇහුවෙ..අනේ අද මට වෙච්ච දේ කිසිම කෙනෙක්ට කවදාවත්ම වෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා..අවුරුදු 5ක් තිස්සෙ පරිස්සම් කරපු ඒ ආදරේ අද මට නැති උනා..එයා මටත් හොරෙන් තවත් එෆෙයාර් එකක් පටන් අරන් අවුරුද්දක් වෙනවලු ඒකට..දෙන්නෙක් අතර තුන් වෙනියෙක් වෙන්න බැරි නිසා එයාලට සතුටින් ඉන්න දීලා මං අයින් උනා

  • @kaviboy-d8w
    @kaviboy-d8w 11 месяцев назад +27

    "තනිකම " කියන්නෙ ලේසියෙන් ගැලවෙන්න බැරි ඇබ්බැහියක් .....❤‍🩹

  • @sanjanachanuka
    @sanjanachanuka Год назад +26

    🥺💔අම්බෝ ඒක අනේ දෙයියනේ පලවෙනි දවසෙ එයාව හබ් වෙච්ච දවසෙයි එයාගෙන් ඇහුව දවසෙයි අපි කොච්චර සතුටින් ඉදියද අනේ 🥺💔 ඒත් දැන් එයා ගොඩාක් වෙනස් 🥺💔 හිමි නැති සෙනහේ හදවත රන්දා මට දුක හිතුනා ඔබ සිහි වීලා 🥺😔😔😔

  • @Queen_Shenu
    @Queen_Shenu Год назад +27

    මොනා කරන්නද ඉතිම් හදවතට දැනුන පලවෙනි ආදරේ වෙන කෙනෙක් ගෙ වෙනකොට 🥺💔 කමක් නෑ එයා සතුටින් නෙ 🙂❤️ මට ඒ ඇති ... 😊💔🥀

  • @VishwaTharuka-d3f
    @VishwaTharuka-d3f Год назад +13

    හිම් නැති සෙනේ හේ හදවත රන්දා මට දුක දැනුනා ඔබ සිහිව්ලා 😢😢😢😢

  • @chnuranasinghe5854
    @chnuranasinghe5854 Год назад +39

    ආදරේ කියන්නේ වේනම දෙයක්. මට එයා ආදරේ නැතුව ඇති. ඒක එහෙම වෙන එක හොදයි. හිමිවීම ඇතුලේ එයාට එපාවීමක්‌ තියෙ නම්... අනික මට පුළුවන් සීමාවක් නැතුව ජිවිතේ පුරාම අසීමිතව හිතින් හැමදාම එයා එක්ක ඉන්න... හදවතින්ම 😌🖤 "L" 🖤

  • @ganidupabasara8050
    @ganidupabasara8050 Год назад +34

    ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම පමණයි කියලා එයා මට කියල දුන්න 💔

  • @pabasaramalinda8313
    @pabasaramalinda8313 Год назад +8

    සුපිරි බන්

  • @ViduUmaya
    @ViduUmaya 8 месяцев назад +3

    හිමිනැති සෙනෙහේ හදවත රංදා
    මට දුක දැනුනා ඔබ සිහිවීලා 💍🤍🥀 super ☺️

  • @backprovider
    @backprovider Год назад +12

    asama song ekk😍❤

  • @raeessahithsamsudeen2201
    @raeessahithsamsudeen2201 Год назад +29

    "මට දුක දැනුනා ඔබ සිහි වීලා"🫀🥺

  • @NethmiDananjana-q5f
    @NethmiDananjana-q5f 11 месяцев назад +5

    කවදාවත් දේවල් තදීන් අල්ල ගන්න එපා එකෙන් දුක් වෙන්නේ thamnmai

  • @apsaradilini5064
    @apsaradilini5064 Год назад +7

    Aiyee lassai😊❤

  • @VishwaTharuka-d3f
    @VishwaTharuka-d3f Год назад +2

    මනෝ පරකට සුපිරි 🥺❤️

  • @Chandi-qp8mx
    @Chandi-qp8mx Год назад +23

    එයා ආදරේ කරන කෙනා ලගට යන්න එයාට ඉඩ දුන්නා ඉතිම් එයා සතුටින් නම් වෙන මොනාද තව හදවතේ ඇදුන එයා කවදාවත් අමතක කරන්න බැ එත් එයාගේ සතුට මට වටිනවා 🥺💞😌

  • @NimashaChathumali
    @NimashaChathumali Месяц назад +1

    අයිති කරගනන් පුළුවන්කම තියෙද්දිත් හිත රිද්දගෙන බෑ කිව්වා 😢❤

  • @Binudika_999
    @Binudika_999 Год назад +11

    දැන් වෙලාක 11.30 මනෝපාරකට සුපිරියි❤❤

  • @nimalariyasiri4659
    @nimalariyasiri4659 Месяц назад +1

    Oyala adarayata vage unanduvak Anagatayata dakvanna scl yana kollo kellonta meka❤

  • @DraziSenzer1111
    @DraziSenzer1111 5 месяцев назад +4

    හදවතට දැනුණු කෙනාව අපිට අයිති වෙන් නැ 😢💔🌍

  • @IsuruUdayanga-gn2mv
    @IsuruUdayanga-gn2mv 4 месяца назад +2

    රිදෙන බව දැන දැනත් හිත් හොයන්නේම රිදෙන තැන්.....❤😢

  • @sadewdegayu4142
    @sadewdegayu4142 Год назад +12

    මට ඒ හැගීම් එන එක නවත්ත ගන්න ක්‍රමයක් තියේ නම් 😢 ආදරනීය හැගීම් නැති වෙනකොට එයාව මතක් වෙන එකක් නෑ නේ 😢😢😢😢😢😢❤😭😭😭😭😭💓😭😭😭😭😊

  • @VishwaTharuka-d3f
    @VishwaTharuka-d3f Год назад +5

    හිම් නැති සෙනේ හේ මතකද රන්දා මට දුක දැනුනා ඔබ ගැන සිතලා ❤❤😢😢😢😢😢

  • @ravindupabasaratv16
    @ravindupabasaratv16 11 месяцев назад +6

    මොනා කරන්නද එයා එහෙම වෙන කෙනෙක්ට කරනවා කියලා දැනෙද්දි..😢😢❤ම්ම් කමක් නෑ....එයා සතුටින්නම් මට ඇති💕❤️

  • @avishkamaduranga6993
    @avishkamaduranga6993 8 месяцев назад +10

    නොදනී කවුරුත් හදවත සංකා....
    ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබූ🥺❤️‍🩹

  • @RshGayan
    @RshGayan Год назад +3

    Ehema balanakot adare himiuna ayata wda adare ahimiuna aya godak innwa..thamn adare karana e adaraniya hadawatha himiwennm godak pin thiyenna onii❤❤❤😊...me sansarepua api..... kocharannm adare ahimi wela widwanna athidaa😢mn prathana karanne..adare karana hamotama thamnge sansarika adarema paluwennma muna gahewaa kiylaaa❤❤❤❤

  • @ChamindaLiyanage-nb3cp
    @ChamindaLiyanage-nb3cp Год назад +3

    Ahan eddi hithata harima senasillak 😁😍😘

  • @Nethu-l4v
    @Nethu-l4v 6 месяцев назад +4

    ආයෙත් එ මතකයන් වලට යන්න පුළුවන් වුනා නම් 😢😢

  • @dinu9949
    @dinu9949 Год назад +14

    හිමි නැති සෙනෙහේ හදවත රන්දා 🙂💔

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 11 месяцев назад +1

    අතැඟිලි බැඳී තිබුණත් හිත් නොබැදී ම ❤

  • @Savi278
    @Savi278 Год назад +6

    Dawasata eka prk ahuwe nttm kawe nh wge dn 😒❤️

  • @bhanukaoshan
    @bhanukaoshan Год назад +5

    Congrats #myone 💐💖

  • @sameerarathnayaka4796
    @sameerarathnayaka4796 11 месяцев назад +3

    Me okkoma e welawata hithin allagaththu sithuvilitikak vitharai,kaalayath ekka passé therenawa 🎉

  • @ShenBee-b1q
    @ShenBee-b1q 4 месяца назад +2

    *හිමි නැති සේනෙහෙ හද වත රන්දා* ..
    *මට දුක දැනුනා ඔබ සිහි විලා*
    *මසිතේ පුරා සතපා ඔයා*
    *නොලැබේ කියා සිතුනා* //
    *හිම් නැති සෙනේහෙ හදවත රන්දා* ....
    *අතැගිලි නොමැකි නෙත් අප එක්වි*
    *මියැන තුරා ලංවි ඉදිමු*
    *නොදනි කවුරැත් හදවත සන්කා*
    *ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුනු* ...
    *හිමි නැති සෙනේහෙ හදවත රන්දා*
    *මට දුක දැනුනා ඔබ සිහිවිලා*
    *මසිතේ පුරා සතපා එදා*
    *නොලැබෙ කියා සිතුනා*
    *හිමිනැති සෙනේහෙ හදවත රන්දා*...
    *ඉරනම විසදි යලි අප හමුවි*
    *දවසක් එවි ඔබ මගේ වි*
    *ඔබගේ සතුටයි මටනම් ඔනේ*
    *එටික ඇති මිය දෙන්න කලින්*//
    *හිමි නැති සේනෙහේ හදවත රන්දා*
    *මට දුක දැනුනා ඔබ සිහි විලා*
    *මසිතේ පුරා සතපා ඔයා*
    *නොලැබේ කියා සිතුනා*
    *හිමි නැති සේනෙහෙ හදවත රන්දා* .....🥺❤️

  • @sasinduransara3284
    @sasinduransara3284 10 месяцев назад +2

    එයා දාලා ගියත් එයාට මගෙ හිතෙ තීන ආදරේ කවදාවත් නැති වෙන්නෑ❤❤😢😢😢😢

  • @Omasha-v2
    @Omasha-v2 5 месяцев назад +1

    භාවනාවක් 🥺❤️

  • @a___ime224
    @a___ime224 Год назад +8

    1st comment
    1st l🤗🌷

  • @NikeshaNikesha-y8s
    @NikeshaNikesha-y8s 6 дней назад

    මිනිස්සුන්ගේ හිත්වල මොන තරම් දුක් ඇතිද වචන නො කරපු🥺 ආදරේ කියන වචනෙ ඉස්සරහට දාලා සමහරු හරි ලස්සනට රිද්දුවා😔🥀

  • @OlidiIshu
    @OlidiIshu Год назад +8

    අයිති වෙන්න ම ඔනේ නැ ආදරේ කරන්න එයා අපේ ළඟ හිටියත් ගෝඩාක් දුරින් හිටියත් මං එයාට ආදෙරෙයි කියන්න හැමෝටම බැ බං 😢❤

  • @NIPUNAKALANKA-ef5ln
    @NIPUNAKALANKA-ef5ln 8 месяцев назад +1

    Mru mchn asama welwk set una mru song ekk❤

  • @Izelslay
    @Izelslay Год назад +4

    Mulawee ekatai nurawee ekaith onii 🤕❤️

  • @nadeekanadeeka8265
    @nadeekanadeeka8265 5 месяцев назад

    හිතේ තියේන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා හිත ට දැනේනෙ සින්දු අහද්දි මාර ම නිදහසක් තියෙන්නේ අප්පා ♥️😔

  • @AroshaSahan-f5v
    @AroshaSahan-f5v 3 месяца назад +1

    " ඉරණම විසදි... යලි අප හමුවී....දවසක් එවි....ඔබ මගේ වී...ඔබගේ සතුටයි මටනම් ඔනේ...එ ටික ඇති මියදෙන්න කලින්..."🫂

  • @helpfullandfunny7029
    @helpfullandfunny7029 Год назад +5

    Heart touching ❤

  • @vinoshakalani4290
    @vinoshakalani4290 4 месяца назад +1

    පිටතට දශමයක් හෝ නොපෙන්වා ඇතුලාන්තයෙන් දරාගමි වසර 6ක මා නොකියූ ඒකපාර්ශ්වික ප්‍රේමය අන්සතුවීමේ විරහව...😇👌

  • @tharunya943_
    @tharunya943_ Год назад +8

    Wow 🥺😩♥️

  • @dularadildhan-uh9zs
    @dularadildhan-uh9zs Год назад +10

    නොලැබේ කියා සිතුනා 😢

  • @kethmianjalika9423
    @kethmianjalika9423 Год назад +22

    අයිති වෙන්න ඕනෙමද ආදරේ කරන්න😇♥️

    • @dananjani8790
      @dananjani8790 Год назад +1

      😊

    • @LakshiJayathunga
      @LakshiJayathunga 9 месяцев назад +1

      කොහෙත්ම නැහැ දුරින් ඉදන් එයාට වදයක් නොවී ආදරේ කරන්න පුලුවන් ❤

    • @SisiraSisira-lp8gg
      @SisiraSisira-lp8gg 8 месяцев назад +1

      අනේ නෑ

  • @dhanushkanadeeka33
    @dhanushkanadeeka33 2 месяца назад +1

    හැමෝටම තමන් ආදරේ කරන කෙනා ලැබෙන්න ඕනි🥺😞

  • @Nimazz1
    @Nimazz1 Год назад +10

    Eya mata kamthi ne kiuwa dawasa matak una 😢🥀💔

  • @නපුරා-ස1ඹ
    @නපුරා-ස1ඹ 3 месяца назад

    පට්ට ඕයි....😭😭

  • @ayeshdinitha
    @ayeshdinitha Год назад +63

    හිම් නැති සෙනේහයක් කාටත් තිබුනා 🤐

  • @ShamithHasaranga
    @ShamithHasaranga 5 месяцев назад

    සුපිරි 💗💗

  • @nithininawodaya7667
    @nithininawodaya7667 6 месяцев назад +2

    හිමි නැති සෙනෙහේ.....හදවත රන්දා... // මට දුක දැනුනා ඔබ සිහි වීලා °°//•••• --- I FeeL iT 🙂💔🖐

  • @Oshadi-tp7ix
    @Oshadi-tp7ix 5 месяцев назад

    මතක කියන්නෙම තම ආත්මයම දවාලිය හැකි හැගීමක්‌..... 🥺❤️

  • @sararathdissanayake1937
    @sararathdissanayake1937 11 месяцев назад +1

    Inna thanaka sathutin inna mge raththarann 🙂❤️

  • @___MADUWA___Y.T.
    @___MADUWA___Y.T. Год назад +4

    First😻❤️

  • @NethminiMandara
    @NethminiMandara 6 месяцев назад

    Boot ekak kannama oni na ..... sallana song ekak ❤🥰

  • @polkumara
    @polkumara Год назад +3

    Thanks 🙂💟💫

  • @poornarusiru-og6zq
    @poornarusiru-og6zq 2 месяца назад

    මේ ලෝකෙ කිසිම කෙනෙක්ට තමන්ට කවදාවත් නොලැබෙන කෙනෙක්ට ආදරේ හිතෙන්න එපා... 🌍🌻❤️