Himi Nathi Senehe | හිමි නැති සෙනෙහේ | Asanka Priyamantha Peiris | Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 1 тыс.

  • @evokelk
    @evokelk  7 месяцев назад +40

    Evoke Music අලුත්ම Release එක ruclips.net/video/084nOGVvvF0/видео.html 😍

  • @LakshanLasantha-f2r
    @LakshanLasantha-f2r 6 месяцев назад +89

    මේ සින්දුව අහන මම 😢 2024

  • @sconosciuto3552
    @sconosciuto3552 Год назад +136

    මේ සිංදුව අහද්දි පපුව කඩාගෙන යනවා .. අවංකවම ආදරේ කරන කිසිම කෙනෙක් වෙන් වෙන්න එපා ඒක මහා දුකක්💔 මන් අවුරුදු 05ක් ආදරේ කරපු කෙනාගෙන් අයින් වෙලා මම වෙන කෙනෙක්ව engage වුණා..දෙමව්පියෝ නිසා හේතුව එයා මට වඩා අවුරුදු 02ක් බාලයි අදටත් එයාගේ fb එකේ එයාගේ පොටෝ හොය හොය බලනවා ඉස්සර වගේම ලයික් කමෙන්ට් කරන්නේ කවුද කියලා හොයනවා.වට්ස් ඇප් block ලිස්ට් එකේ profile picture එක පොඩ්ඩෙන් පොඩ්ඩ ගිහින් ගිහින් බලනවා ඒ හැමවෙලාවෙම මං අඩන්නේ මං දන්නෙත් නැතුවමයි ඒ ලස්සන මතකත් එක්ක එයා නැතුව මන් ජීවත් වෙනවා..හැමදාම මන් ජේසුගෙන් ඉල්ලන්නේ එයාව පරිස්සම් කියලා එයාට වෙන්න තියෙන කරදරයක් මට වෙලා හරි එයාව පරිස්සම් කරන්න කියලා😣 මේක කියවන ඔයාට ගොඩක් ලස්සන ආදර කතාවක් ඇති .. අපේ ජීවිතේට ගොඩක් දැනුනු ආදරයක් හම්බවෙන්නේ එක පාරයි ඒක නැති කරගන්න එපා ඒ ආදරේ නැති වුනොත් මැරි මැරි ඉපදෙනවා හැමවෙලාවෙම
    මිනිස්සු ඉස්සරහ බොරුවට හිනාවෙලා හිත ඇතුලින් අඩද්දි ඒ දැනෙන හැගීමට ජීවිතේ වුණත් නැති කරගන්න හිතෙනවා මට මේ ආත්මෙට මගේ ආදරේ නැති වුණත් ,ඊළග ආත්මෙ එයාට මගේ ලගින් හෙල්ලෙන්නවත් දෙන්නේ නෑ.❤️ ඔයාගේ ආදරේ ගොඩක් පරිස්සම් කරගන්න ඒ දේ නැති වුනොත් ආයෙත් ගන්න බෑ ..........
    මට ඔයා නැතුව මහගොඩක් පාලුයි චූටි💔😞

  • @nicy_safa
    @nicy_safa Год назад +700

    මේක අහන 2023 සෙට් එක මේ කොනට....🤝😎😊

  • @aicreations04
    @aicreations04 2 года назад +203

    2022 මතක් වෙලා ආවෙ ඉස්සර ආඩම සින්දුව💛

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 4 года назад +121

    :අහන්න බැරි සිංදු ගයන කලේ අහන් ඉන්න පුලුවන් සිංදුවක්!!!..🌼
    "ඉරණම විසදි යලි අප හමුවී
    දවසක් එවී ඔබ මගේ වී
    ඔබගේ සතුටයී මටනම් ඔනේ
    එ ටික ඇති මිය දෙන්න කලින්"😔❤️❤️

  • @දුරුතු
    @දුරුතු 2 года назад +79

    2015, 2016 ලස්සනම කාලෙ අහපු ආදරණීයම සින්දු තමයි මේ. මේ සින්දු එක්ක බැදුනු ලස්සන අතීතයට ආපහු යන්න තිබුන නම්....... 😢😔

  • @pasiya469
    @pasiya469 3 года назад +492

    තාමත් අහනවා එක 2021 සෙට් එක කෝ♥️

  • @dilshanperera3943
    @dilshanperera3943 3 года назад +96

    නොදනි කවුරුත් හදවත සංකා ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු 😔😔😔 ❤❤❤

  • @eshanisenavirathna435
    @eshanisenavirathna435 2 года назад +44

    අතැගිලි නොබැඳී
    සිත් අප එක්වී
    මියෙන තුරා ලංවී හිදිමූ
    නොදැනී කවුරුත්
    හදවත සංකා
    ඔබ වෙනුවෙන් මා
    රැක ගෙන තිබුනූ
    ඔබ වෙනුවෙන් මා
    රැක ගෙන තිබුනූ
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    මට දුක දැනුනා
    ඔබ සිහිවීලා
    මසිතේ පුරා
    සතපා ඔයා
    නොලැබේ කියා
    සිතුනා
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    ඉරණම විසඳී
    යලි අප හමුවී
    දවසක් ඒවී
    ඔබ මගේ වී
    ඔබගේ සතුටයි
    මට නන් ඕනේ
    ඒ ටික ඇති
    මියැදෙන්න කලින්
    ඒ ටික ඇති
    මියැදෙන්න කලින්...🥺❤️ M......

  • @mrmartin6525
    @mrmartin6525 3 года назад +72

    2021 ❤ ආදරෙයි..
    මේ සිංදුව මුලින්ම ඇහුවෙ ට්‍රිප් එකක්
    ..

  • @nipuntharindu8979
    @nipuntharindu8979 3 года назад +80

    කො 2021 ජුනි වල අහපු අය ❤️🥺දැන් කලේ සිංදු වගෙද බලන්නකො මේ සිංදු 🤤🤤

  • @amilasandaruwan2152
    @amilasandaruwan2152 3 года назад +36

    ඇත්ත කතාව කිවුවොත් මේක තමයි මම අහපු සුපිරිම සිංදුව .

  • @yohanliyanageofficial2596
    @yohanliyanageofficial2596 3 года назад +132

    මෙ සිංදුව 2021 අහන අය ඉන්නවාද..?❤️😍

  • @Hashinipeshala
    @Hashinipeshala Год назад +36

    ඒ කොල්ලාගෙ හිනාව ලස්සනයි දෙයියනේ 🥰💗

  • @Bikelife755
    @Bikelife755 2 года назад +28

    ඉස්සර පන දාගෙන අහපු සින්දු 🥺❤️❤️❤️🥺 තාමත් ආදරෙයි ❤️❤️❤️

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Год назад +44

    තාමත් රසවිඳින්න පුලුවන් ගීත...💕💕
    2023🌹🌹

  • @OshaniVihagana
    @OshaniVihagana 8 месяцев назад +103

    2024 ත් අහන අය ඉන්නවද ❤❤

  • @yash-bh8ns
    @yash-bh8ns Год назад +15

    මේ සින්දුව එක්ක මේ විශුවල් එක එක්ක අපිව අමුතුම තැනකට ගෙනියනවා🥺🥺 ජීවිතේ ලස්සනටම ගෙවුනු කාලේ

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 Год назад +7

    අසංක අයියගෙත් එදා ඉදන් අාපු මග වෙනස්කල ගිතය...සුපිරිම වචන...මෙලඩි එක වගේම දැනෙන්න රහට ගායනා කිරිම👍👍💖💖💖

  • @piryadarshani9202
    @piryadarshani9202 8 лет назад +56

    මට දුක දැනුනා ඔබ සිහි විලා........
    ලස්සනයි ......

  • @DinethNimsara-tl8ds
    @DinethNimsara-tl8ds 4 месяца назад +6

    හැමදාම ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් 🥺❤️ මේ දැනුත් අහනගමන් 🥰🥰🥰

  • @sahanduminda8568
    @sahanduminda8568 9 лет назад +36

    දවසක් ඒවී ඔබමගේ වී
    ඔබගේ සතුටයි මටනම් ඔනේ
    ඵ්ටික ඇති මියදෙන්න කලින් මගේ පණ ශානී..

  • @bitlee1736
    @bitlee1736 4 года назад +72

    2020 අහන අය කෝ

  • @chanakathalpahewa8568
    @chanakathalpahewa8568 4 года назад +13

    හිමි නැති සෙනෙහේ
    හදවත රන්ඳා
    මට දුක දැනුනා
    ඔන සිහි වීලා ...!

  • @udenisatharasinghage5408
    @udenisatharasinghage5408 8 лет назад +45

    මගේ ජීවිතයට ගොඩාක් ගැළපෙන සිංදුවක් මම ගෝඩාක් ආසාය්

  • @anjulagihan8338
    @anjulagihan8338 2 года назад +7

    දැමුත් අහනව මේ පට්ටම ලස්සන ⁣song ekak.. music එකත් මාරම ලස්සනයි ❤😍🙏

  • @hasinihimali917
    @hasinihimali917 Год назад +11

    තාමත් පරන මතක අවුස්සන සින්දුවක් 🥰❤😔

  • @BinaMusht
    @BinaMusht 3 года назад +22

    Listened to this beautiful song in 2016 while my honeymoon in Sri Lanka. In every bus this song was playing. Today 2021 my husband found it for me.... aaa nostalgia!

  • @NirodZz
    @NirodZz Месяц назад +16

    2024 අහන කවුරුත් නැද්ද 🥺

  • @hasinikaushalya8290
    @hasinikaushalya8290 7 лет назад +10

    ඉරණම විසදී යළි අප හමුවී...
    දවසක් ඒවී..ඔබ මගෙ වී...
    ඔබගේ සතුටයි මට නම් ඕනේ..
    ඒ ටික ඇති මියැදෙන්න කලින්....~H&D~

  • @nilukahemamali4006
    @nilukahemamali4006 7 лет назад +10

    හිමි නැති සෙනෙහේ හදවත රන්දා.....
    මට දුක දැනුනා ඔබ සිහිවීලා.....
    මසිතේ පුරා සතපා ඔයා....
    නොලබේ කියා සිතුවා......godak lassanai .....

  • @thamotharmp.s1979
    @thamotharmp.s1979 Год назад +5

    කොච්චර හැවුවත් එපා වේනේ නැති Song එකක් 🥺❤️

  • @sathsaranipatchwork86
    @sathsaranipatchwork86 3 года назад +9

    1st love එක තියන කාලේ ආව එකක්..වෙනමම ෆීලින්ග් එකක්😍

  • @sandeepanijayarathna5233
    @sandeepanijayarathna5233 2 года назад +13

    එයා මගෙ නොවුනත් ඉන්න තෑනක සතුටින් ඉන්න ඔන.🙂සන්සාරේ හැමදාමත් එයා ආදරේ කරන කෙනාම එයාගෙ වෙන්න ඕන❤🙂

  • @sayurimandira7342
    @sayurimandira7342 2 года назад +12

    තාමත් ආදරෙයි මේ ගීතයට❤️❤️❤️

  • @lakshikaweerasinghe4039
    @lakshikaweerasinghe4039 3 года назад +17

    Thamath ahana lassanama song ekak,love this song every day ❤️

  • @mr_dila.
    @mr_dila. Год назад +5

    දවසක කාටත් පසුතැවෙන්න වෙයි කමක් නෑ 👍🏼

  • @drcreationdrcreation9636
    @drcreationdrcreation9636 4 года назад +22

    My favourite song love from India kerala ❤❤ srilanka ❤❤❤✌

  • @lasanthasampath6702
    @lasanthasampath6702 Год назад +1

    අතැගිලි නොබැඳි...... සිත් අප එක්වී..... මියෙන තුරා ලං වී හිදිමූ ❤️❤️❤️❤️

  • @LakmalAsiri-c6d
    @LakmalAsiri-c6d 6 месяцев назад +51

    2024 මේ පැත්තට ගායිස් 😎❤

  • @sumudunkii8629
    @sumudunkii8629 2 года назад +7

    නොදැනි කවුරැත් හදවත සංකා ..
    ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු .. 😔💔

  • @arunasandaruwan8875
    @arunasandaruwan8875 9 лет назад +14

    ඉරණම විසදී යළි අප හමුවී
    දවසක් ඒවී ඔබමගේ වී
    ඔබගේ සතුටයි මටනම් ඔනේ
    ඵ්ටික ඇති මියදෙන්න කලින්

  • @shenbro9163
    @shenbro9163 3 года назад +10

    අදටත් අහනවා😍

  • @surensameera4644
    @surensameera4644 Год назад +6

    මේ සින්දුව අහද්දි වෙනම ලෝකෙකට යනවා😔💔

  • @radical1455
    @radical1455 2 месяца назад +1

    ආදරෙයි.❤❤❤❤❤ පපු පලන ආදරය...ස්තුතියි මේ නිර්මාණය අයිති සියල්ලන්ට.... විරහව වෙිදනාත්මක රසයක්....😢😢😢😢😢❤ හිමි නැති සෙනෙහේ හදවත රන්දා....❤

  • @MRMAHIYT.
    @MRMAHIYT. Год назад +5

    2023 පට්ටම ලස්සනයි දැන් කාලෙ සින්දු වගේ නෙවෙයි ලස්සනයි🥺💖💖💖💖💖💖

  • @sumithwickramarathna3275
    @sumithwickramarathna3275 6 лет назад +3

    හිමි නැති සෙනෙහේ ....හදවත රන්දා...මට දුක හිතුනා හැමදාකම....

  • @sanju_official-1s
    @sanju_official-1s Год назад +6

    අදටත් එදා වගෙම ආසවෙන් අහනවා 😥😥

  • @shadeesh9984
    @shadeesh9984 2 года назад +7

    පිස්සුවක් තනිකරම මේක ❤️🔥😌

  • @PremothSathsara-w2t
    @PremothSathsara-w2t Год назад +3

    මේ සිංදු ව තනා මන් අහපු ලස්සන ම සිංදු ව ❤❤

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 года назад +3

    නියමයි සුපිරී අදටත් අහනවා 💪❤️‍🔥❤️‍🔥

  • @weenath
    @weenath 4 года назад +15

    One of my favourite voices. Asanka💖🎶

  • @yohanliyanageofficial2596
    @yohanliyanageofficial2596 4 года назад +75

    2020 අහන අය Like එකක් දාගෙනම යන්න...

  • @pubudulakmal6939
    @pubudulakmal6939 6 лет назад +4

    අතැඟිලි නොබැඳී සිත් අප එක් වී
    මියෙනතුරා ළං වී හිඳිමු
    නොදැනී කවුරුත් හදවත සංකා
    ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුණු

  • @rasmisadareka5568
    @rasmisadareka5568 5 месяцев назад +2

    ඉස්සර පිස්සුවෙන් අහපු සින්දුවක්...❤️❤️

  • @upaliupali4789
    @upaliupali4789 5 лет назад +7

    ලස්සන සින්දුවක් 🌹🌹🌹🌹🌹

  • @Shaminda_bcn
    @Shaminda_bcn 8 лет назад +3

    හිමිනැති සෙනෙහේ හදවත රන්දා...
    මට දුක දැනුනා ඔබ සිහිවීලා...

  • @crickettikka1097
    @crickettikka1097 2 года назад +5

    තවමත් අහනවා තවමත් පට්ට

  • @ringtoneclubsm4187
    @ringtoneclubsm4187 5 лет назад +30

    Loved this song
    From India😍🇮🇳

  • @Dulan_R
    @Dulan_R 3 года назад +9

    මං ආසාම සින්දු වලින් එකක් 🥺💛..

  • @radical1455
    @radical1455 2 месяца назад

    පපු පැලෙන නිර්මාන....ගැලවිය යුතුමයි මේ ක්ලේෂයෙන්..කවදාවත් සැනසීමක් නැති ආදරය.... අවිනිෂ්චිත අනිත්‍යය අදරය....❤😢😢😢😢😢😢😢❤

  • @gehanlakmal9821
    @gehanlakmal9821 Год назад +3

    ආසම සින්දුවක්💔😍

  • @mrmathiya
    @mrmathiya Год назад +8

    2023 මන් tiktok එකෙන් දැකල ආවේ අඩේ සුපිරියක් ❤️

  • @yasithathirimanne2791
    @yasithathirimanne2791 9 лет назад +81

    අහන් ඉන්න බැරි සින්දු තියෙන කාලෙක අහන් ඉන්න පුලුවන් සින්දුවක් ..... Great work

  • @geethpabasara3912
    @geethpabasara3912 3 года назад +6

    ඉරනම විසදී යලි අපි හමුවී, දවසක් ඒවී ඔබ,මගෙ වී,😢

  • @tharangasampath6035
    @tharangasampath6035 2 года назад +14

    2022 කට්ටිය කෝ මේ සින්දුව අහන අසන්ක අයියගෙ කටහඩ අම්මෝ

  • @amithalwis8351
    @amithalwis8351 4 года назад +2

    Hadawathe geburatama wadina song ekak. Obata deergausha pathanawa

  • @anandaspremalalratnayake4777
    @anandaspremalalratnayake4777 6 лет назад +9

    හදවතට දැනෙන ගීතයක්.

  • @AyodyaPanchali-v2j
    @AyodyaPanchali-v2j 8 месяцев назад +1

    Marama feel ekak danenne 😢😢😢😢me sinduwa ahaddi❤❤❤❤❤😢😢😢❤❤❤❤❤

  • @n.k.g.shanaka1439
    @n.k.g.shanaka1439 2 года назад +11

    "ඉරණම විසදි යලි අප හමුවී
    දවසක් එවී ඔබ මගේ වී
    ඔබගේ සතුටයී මටනම් ඔනේ
    එ ටික ඇති මිය දෙන්න කලින්"🥺
    එයා මගෙ නොවුනත් ඉන්න තෑනක සතුටින් ඉන්න ඔන.සන්සාරේ හැමදාමත් එයා ආදරේ කරන කෙනාම එයාගෙ වෙන්න ඕන.

  • @TharinduSuranga-z2g
    @TharinduSuranga-z2g Месяц назад +1

    හිමි නැති සෙනෙහේ හදවත රන්දා මට දුක දැනු නා නුඹ සිහිවිලා ...💗😔

  • @kddew2620
    @kddew2620 3 года назад +8

    හිමි නැති සෙනෙහේ 💔

  • @radical1455
    @radical1455 2 месяца назад +1

    ලියන්න ⁣ඉඩ මදි....ඒ නිසා හොඳට අඬනවා මම...බොලඳයි තමයි...ඒත් ඒ අපේ ජීවිතයනේ දෙවියනේ....පැරදුන ජීවිතය....😢😢😢😢❤

  • @sumilism
    @sumilism 3 года назад +6

    Very beautiful song ❣️

  • @ishanmadushanka8595
    @ishanmadushanka8595 Год назад +2

    මතකය අවුස්සනවා ඒත් ආසම සින්දුවක් 🌻💜️

  • @nuwakgaming3143
    @nuwakgaming3143 Год назад +8

    තාම අහනවා මේ සින්දුව 2023 සෙට් එක කො ❤️

  • @ajithpeiris3785
    @ajithpeiris3785 2 года назад +1

    Man asama song akk godaak lassanii hamadama ahuwat koch hara ahuwath madi mata nam marama lassanaii..... Good luck....,!

  • @fatimhmaedi7728
    @fatimhmaedi7728 5 лет назад +9

    تجنن هذي الاغنيه كنت اسمعها طول الطريق مع زوجي برحلتنا لسيرلانكا😍🏝🏝🏝

  • @anushkasenevirathna2444
    @anushkasenevirathna2444 5 лет назад +6

    kawadawath wayasata yan nathi song ❤❤❤❤

  • @Sumithbandara-h3w
    @Sumithbandara-h3w Месяц назад

    මේ සින්දුව එක්ක ගොඩක් මතකයන් රැදිලා තියෙනවා ගොඩක් ආදරේයි ❤❤❤❤

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 Год назад +4

    2023🥺❤️ අදටත් අහන හිතට දැනුන සින්දුවක් 🥺❤️🎧

  • @KaushalayaSandaruwani
    @KaushalayaSandaruwani Месяц назад +1

    හිමි නැති සෙනෙහේ.....🖤😫
    හදවත රන්දා....💔😫
    මට දුක හිතුනා...😥🖤
    ඔබ සිහිවීලා...😫❤️‍🩹

  • @harshananayakkara4854
    @harshananayakkara4854 9 лет назад +14

    හිමි නැති සෙනෙහේ.. හදවත රන්දා..
    මට දුක දැනුනා.. ඔබ සිහිවීලා..
    මසිතේ පුරා සතපා ඔයා.. නොලැබේ කියා සිතුනා..

  • @RanjithRanjith-hh8mu
    @RanjithRanjith-hh8mu Месяц назад +1

    හතවත පච්චිලායනවා පට්ටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susanthaappuhami1257
    @susanthaappuhami1257 5 лет назад +4

    අතගිලි නොබැදි සිතින් අප එක්වි මැරෙනතුරා අපි හිදිමු

  • @snchannel8204
    @snchannel8204 2 месяца назад

    ඉරණම විසදී...
    අපි හමු වී... දවසක් ඒවී ...
    ඔබ මගෙ වී...❤

  • @anuradhasampath1577
    @anuradhasampath1577 9 лет назад +6

    Asanka / Sathsara / Dulip.. nice combination. Good out put. Nice song..

  • @priyanthakulasingha2900
    @priyanthakulasingha2900 2 года назад +1

    Sindu kiyanne mewat den kiyan ewa kiyanna ekawth ahnne ne m kulaingha adrei asnka hemdam♥️♥️

    • @chathurangamaduahan7281
      @chathurangamaduahan7281 Год назад

      2017 ට කලින් ආපු සිංදු ඔක්කොම හොදයි .ඊට පස්සෙ ආපු එවා 🤮

  • @shanikasanjeewani5370
    @shanikasanjeewani5370 3 года назад +9

    Favorite one ❤

  • @visalperera3929
    @visalperera3929 2 года назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g Год назад +38

    2023 තාමත් අහන අය ඉන්නවද 🥺♥️

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200 2 года назад +1

    මේක න කොච්චර ඇහුවත් එපා නම් වෙන්නේ නෑ අයියේ

  • @ashanranasinghe7341
    @ashanranasinghe7341 7 лет назад +12

    ඉරනම විසදී යලි අප හමුවී දවසක් ඒවී ඔබ මගෙ වී.....

  • @dineshkumara2192
    @dineshkumara2192 8 лет назад +1

    හිමි නැති සෙනෙහේ හදවත රන්දා........

  • @sandunchamara3139
    @sandunchamara3139 2 года назад +3

    තාමත් අහනවා listening 2022 beautiful song ❤❤🥰❤🥰🥰❤

  • @Kwvideoteam24
    @Kwvideoteam24 2 года назад +1

    මරැ

  • @minurisanjana2310
    @minurisanjana2310 3 года назад +8

    2021 Ahanavooo👋😀❤️

  • @dhcwoodcarving.channaamara7226
    @dhcwoodcarving.channaamara7226 Год назад +2

    It's very great songs i think his very great artist

  • @tharaka8152
    @tharaka8152 6 месяцев назад +4

    2024 ahana set eka me peththata ❤