මේ පාර paper වෙනස් උනේ ඇයි 😅|Ujith Hemachndra|

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 193

  • @sudharmaramerilawa
    @sudharmaramerilawa  26 дней назад +287

    අගතියට පත් 2024 A/L සිසුන් වචනයක් කියාගෙන යං 😂

    • @M.R.Science.......
      @M.R.Science....... 26 дней назад +20

      rilawo randeer sir hodhayidha bn chemistry walata

    • @sudharmaramerilawa
      @sudharmaramerilawa  26 дней назад +9

      @M.R.Science....... හොදයි ❤️

    • @sdknowledgecentre
      @sdknowledgecentre 26 дней назад +7

      ​@@M.R.Science....... රන්දීර් සර් පට්ට

    • @sachithrashmika495
      @sachithrashmika495 26 дней назад +1

      ​@@M.R.Science.......එයා හොදයි

    • @RuchiraNiroshana
      @RuchiraNiroshana 26 дней назад +9

      Liyanna puluwan prashna thibilath welaawa madi welaa baageta karanna una mama 😒💔

  • @deshanprabash
    @deshanprabash 24 дня назад +82

    මෙහෙමයි සර් මෙතනින් ලමයි 80%කට වගේම නිකම් syllabus එක උඩින් අත ගෑවෙන්නෙ පට්ට ලොකු content එකක් තියන subject 3 ක් එක්ක පේපරයක් කරන එක පට්ට ගේමක් ඔය දෙමල පොන්නය මොන රෑන්ක් එකක් දැම්මත් ඌත් ලිව්වෙ gess කරල structure එකකට තියන පේපරයක් ඔයාල මොනව අගය කරත් මටනම් ඌ ආත්මාර්තකාමී එකෙක් 🙂👍 මොකද ඒ වගේ එකෙක් ඇති ලංකාවටම අරින්න..👍🙂 මෙතන ඉන්නව S එකක් දාගෙන මොකේට හරි යන්න ඉන්න උන් CB දාන උන් උන්ට මොකද වෙන්නෙ 🙂👍 සර්ල හොදටම දන්නව මේ මෙ content එක අවුරුදු 2කින් කරන්න අමාරුයි තේරෙන්න කියල 🙂👍 අපිට නොකියන ඇත්ත ඕක...හැමෝම උඩින් අතගාන්නෙ හරියට අපි OL කරා වගේ එතකොට නොතේරුන විද්‍යාව කෑලි දැන් අපිට තේරෙන්නෙ අන්න ඒ වගේ තමා.. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනි ඔය වගේ අහිකුන්ටිකයො මමනම් කියන්නෙ වද වෙලා යන්න ඕනි මොන තරම් අසික්කිත වැඩක්ද ඒ කරේ බලපන්කො සමහර ලමයි කෙලින්ම shy එක skip කරන්නෙ එක පේපර් එකක් අවුල් උනාම ඌ පොන්න ප්## ගිහින් ලිව්වෙත් ඔය වගේ ගෙස් කරන්න පුලුවන් පේපර්ම තමා.🙂 chatr ඌ ගොඩ ගිහින් අනික් උන්ව බිමටම අතෑරල දාන එක 🙂👍 සරලවම කියනව නම් ආත්මාර්ථකාමී එකෙක් ලමයි ලොකු ගානක් මේ පාර skip කරා අපෙ ස්කෝලෙ ලමයි 80ක් maths කරනව 80න් 30ක් මේ පාර කරන්නෙ නෑ කවදාවත් නැතුව ඒව මහ බලු වැඩ සමහර උන් ආව subject එක අමාරු උනාම අය ලිව්වෙ නෑ අන්තිම වෙනකම් දැන් ලියන්නෙ 30 ක් විතර 🙂👍 පවු ලමයි

    • @gaminglk8564
      @gaminglk8564 24 дня назад

      true

    • @cool346-o4q
      @cool346-o4q 24 дня назад +1

      💯

    • @K.A.P-c2d
      @K.A.P-c2d 24 дня назад +1

      Absolutely yes 🤝🙂

    • @REACTS-WGI
      @REACTS-WGI 24 дня назад

      ❤🎉

    • @jayathubandara1129
      @jayathubandara1129 23 дня назад +3

      ආපහු මොනවත් වචන කියන්න නෑ ඒ කතාව සහතික ඇත්තක් එච්චරයි. 💯

  • @RashinthaAnuhas-g8u
    @RashinthaAnuhas-g8u 26 дней назад +72

    Chem වලට වඩා bio essay එක පොඩ්ඩක් වෙනස් කරල තිබ්බ...phy එක මොනා කරයිද දන්නෙ නෑ 🥲

    • @Shashizoniya
      @Shashizoniya 25 дней назад +4

      Ow kawadawath essay ekata mul padam a) kotasai anitma padam walin b) Dala hadanne na ,Mona pissek hadalada manda eg: palsma patalaya+ DNA Wala protein sansleshanaya😢

    • @nandanakumara574
      @nandanakumara574 22 дня назад +1

      Karala thibbe oya ekth 🙂

  • @janeesha
    @janeesha 26 дней назад +72

    Maths ICT ටිකත් වෙනස්‌ කරලා තිබ්බනේ. මේ පාර papers ටික හෙනම අවුල්. විභාගෙ කල් ගිහිල්ලා මෙහෙම වෙන්කොට එපා වෙනවා නේ

    • @Vesper_sl620
      @Vesper_sl620 26 дней назад +9

      maths applide eknm wikaryk 😑

    • @prince_bharath1595
      @prince_bharath1595 26 дней назад +5

      @@Vesper_sl620 khm heduwath aduwak tynw kohenhri eke💀

    • @Vesper_sl620
      @Vesper_sl620 25 дней назад

      @@prince_bharath1595 mtnm uththara aweth ne 😢

    • @K.A.P-c2d
      @K.A.P-c2d 24 дня назад

      Technology stream ekth aul e athre anith ewa gnath ahnn labuna aul kyl 🙂 ek attht m waradi thmai
      Marks deddi wth sadaranayak kroth ecchrai 😖

    • @AnuththaraDewshani
      @AnuththaraDewshani 23 дня назад

      Applied ekai Ict paper ekai hodatama awl

  • @janiduthathsara-q8o
    @janiduthathsara-q8o 25 дней назад +27

    Sir ට කියන්නනම් ලේසියි.
    අපිනේ exam එකට ගිහින් ලියන්නෙ...
    එන ප්‍රශ්නෙ හරියටම guess කරලත් exam හරියට pass වෙන්න බැරි උන අය ඉන්නවා.
    සමහරු shy skip කරලත් ලියන්නෙ එකම structure එකකට හරියටම පුරුදු වෙලා වෙන්න ඇති නේද...😂😢

  • @Savee803
    @Savee803 25 дней назад +23

    හදපු උන් මකබෑවිලාම පල 😂😂

  • @jehanranathunga8389
    @jehanranathunga8389 24 дня назад +10

    ඔහොම කියෙව්වට දීල තියෙන structured එකට ම paper හැදුවත් 6%-7% අතර නෙ A සාමාර්ත එන්නෙ...ඔය කියන විදිහට දුන්නොත් ඒකත් නැතිවෙන එක විතරයි වෙන්නෙ .වෙන්ස කරනව නම් ක්‍රමානුකූලව වෙන්ස කරන්න ඕන

  • @Nethuw57
    @Nethuw57 26 дней назад +31

    මේ පාර ict ¡¡ peper එකේ python ලියන්ට හිතන් ගිහින් ¡¡ පේපර් අන්තිම ප්‍රශ්නෙත් ලියලා කෙල වෙලා ගෙදර ආපු මම 🙂👍

    • @Lakshmi-z2e
      @Lakshmi-z2e 26 дней назад +1

      Same bro 🙂

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 25 дней назад +1

      අපි වගේ හරියට ඉගෙන ගෙන ගියා නම් සුපිරියට ලියන්න තිබ්බා.😂😂😂

    • @Nethuw57
      @Nethuw57 25 дней назад

      @@prabhathniwedaka4797 2nd shy liynawa 🙂👍 supiriyata igena gnt bari un hind.. anthim tike raviduge clz ekt join un hind tikk hri goda giya naththan wal palle thm

    • @Nethuw57
      @Nethuw57 25 дней назад

      @@prabhathniwedaka4797 hariyt igena gnt bari un ne mchn 🙂👍

  • @RasikaChandrakanthi-ru6cp
    @RasikaChandrakanthi-ru6cp 21 день назад +3

    3rd shy ලියන සෙට් එකට අබ සරණයි 🥲

  • @LakshaniNawodya
    @LakshaniNawodya 25 дней назад +6

    එඋනාට ටික ටික හරි පේපර්ස් වෙනස් කරන්න තිබ්බා මමන්ම් බයෝ නෙමෙ අපේ පේපර් පවා වෙනස් මහා අපරාධයක්😢💔

  • @dulananuththara8455
    @dulananuththara8455 25 дней назад +9

    ලොරි ටෝක් දෙන සර්ලා ප්‍රොපෙසරයි චිල් එකෙ පැණි පේපර් ලියලා එනවා මෙතනෙ අපෙ සම්පුර්ණ දැනුම පරික්ෂ කරන්න

  • @janugalosilu7974
    @janugalosilu7974 25 дней назад +15

    මේ සැරේ හැම විශයම වගේ වෙනස්

    • @Valerian_vision
      @Valerian_vision 21 день назад +1

      Yes structure ek chuttak wenas hama ehkm wg 25 unt hemin nwe kelwenne

  • @kasuntharanga5871
    @kasuntharanga5871 22 дня назад +3

    අපෙ තත්වෙ හිටියනම් තේරෙය් 😊❤️

  • @Nasara-m2
    @Nasara-m2 26 дней назад +23

    Api asarana welaa wagee hithata denenw budu hamuduruwanee 😢

  • @Naren-l9h
    @Naren-l9h 25 дней назад +47

    දැන් structure එකකට එන්නේ කියලා ලමයි හැමෝම medicine යනවද?

    • @shashinimadushani9006
      @shashinimadushani9006 25 дней назад +3

      Ek ethth 😂😂

    • @kavindaramesh904
      @kavindaramesh904 24 дня назад +7

      @@Naren-l9h මෙඩිසින් යන්න ඔනි අවම සුදුසුකම දන්නවද ,ලංකාවේ පහසුකම් මදි නිසා රෑන්ක් වලින් ගන්නේ

    • @Naren-l9h
      @Naren-l9h 24 дня назад

      @@kavindaramesh904 dannawa CCS

  • @SJ-ki4ue
    @SJ-ki4ue 25 дней назад +10

    wenas karanawa nm kalin kiyanna thibba. 3rd shy karana aya paw nadda. awurudu gaanak eka akruthiyakata purudu karala. nokiyama wenas karanawa. asadaranaine.

  • @Darkhorse-u9x777
    @Darkhorse-u9x777 23 дня назад +3

    Bio mths witharak nemeyi commerce wala pawa structure wens... wisheshyen ECON

  • @kkBaisoncow
    @kkBaisoncow 26 дней назад +33

    උදාරයි නේද🙂

  • @Nethu-iq9zf
    @Nethu-iq9zf 26 дней назад +12

    0:48 ane ow nikan inda oi vidiha hodai🤨🤨

  • @cricklanka8963
    @cricklanka8963 26 дней назад +9

    Ananthajothy vidyasakar from Jaffna Hindu 😂😂

    • @MisalAbayasiriwardhana
      @MisalAbayasiriwardhana 26 дней назад +9

      හොඳයි කිව්ව එක...jaffan ගිය වෙලාවට උගේ අම්ම තාත්ත මතක් කරගෙන යන්න ඕනි........😂😂😂😂😂

  • @TheRubberEye
    @TheRubberEye 26 дней назад +16

    enm prashn torgnn wadipura payak denn ona

  • @M.R.Science.......
    @M.R.Science....... 26 дней назад +12

    හොඳම රන්දීර් සර්ගෙද අමිල සර්ගෙද මේ පාර ලියපු කෙනෙක් කියන්නකො,කැලුම් සර්ගේ ගියේ ඒකයි😓

    • @yasithanadun2695
      @yasithanadun2695 26 дней назад +11

      රන්දීර් සර්

    • @pubuduimesh1877
      @pubuduimesh1877 26 дней назад +1

      Rander sir definitely

    • @LyricLegacy629
      @LyricLegacy629 26 дней назад +14

      සාපේක්ෂයි බන්.
      මම ඕර්ගනික් කලේ රන්දීර් සර්ගෙන්.
      අනිත්වා අමිල සර්ගෙන්.
      මගේ යාලුවො ගියා රන්දිර් සර්ගේ ඉනෝර්ගනික් හොදයි කිව්වා.
      ඔයා දෙන්නගෙන පොඩි කාලෙකට ගිහින් බලන්න. Yt එකේ free lessons තියෙන්නෙ ඒවා බලලා ඔයාට සෙට්ම කෙනාගෙ යන්න.
      සර්ලා දෙන්නම සුපිරි❤

    • @D.Mmanoj
      @D.Mmanoj 26 дней назад +3

      රන්දීර් සර් >>>>>>>>>>>>>> අමිල සර් ( හැබැයි දෙන්නම වැඩ්ඩො ) එඋනත් රන්දීර් සර් ගාව තියෙනවා ඔනෙම ප්‍රශ්නෙකට උතර ගන්න ක්‍රමවේදයක් ඒක වෙන කාගාවවත් නෑ . වෙන කාගෙ හරි ගිහින් ඔයාට උත්තරෙ ගන්න පුලුවන් ඔනොත් හොදයි නැත්තම් නිකම් යින්න වෙනවා .එත් රන්දීර් සර්ගාව ඔයාට උත්තරේට යන්න පුලුවන් පාරක් තියෙනවා එතකොට ඔයාට අමුතුවෙන් මාර මහන්සියකින් හිතන්න දෙයක් නෑ අර පාරෙ යන්නයි තියෙන්නෙ ඒකයි වෙනස ඒක මාරයි ඉගෙන ගෙනම බලන්න ඔනෙ එක තෙරෙන්න මන් අමිල සර්ගෙන් අවුරුදු 1 හමාරක් යිගෙන ගත්ත. 2025)Al දැන් රන්දීර් සර්ගෙ යන්නෙ මාරම වෙනසක්. ( අමිල.සර් හොද නැ කියන්වා නෙවේ මගෙ බුදී මට්ටමට් එයාඋගන්න විදිය අවුල් එකයී🥲🫠 )අඩු Iq එකක් නම් තියෙන්නෙ රන්දීර් සර් තමා ගැලපෙනම කෙනා . හොද මොලයක් තියෙන එකා තනියෙන් යිගෙන ගෙන හරි Al ගොඩයන්වා .කාගෙ ගියත් උට එකයි ..

    • @udithadithya
      @udithadithya 25 дней назад +1

      Randeer sir

  • @niroshadayani3944
    @niroshadayani3944 25 дней назад +13

    Muth ee paper 1 ලියලා engineering gihin dn lorry talk denw 😂

    • @Unipera123
      @Unipera123 25 дней назад

      Ammpa bn😂... mugeth kata withri

    • @AshanSachinthaka
      @AshanSachinthaka 25 дней назад

      Ado සිරා කතාව හැබැයි 😅😅😅

  • @srstofficial7520
    @srstofficial7520 26 дней назад +47

    අර කැරියා තමයි ඕක කිව්වෙ

    • @Ganindurajapakshe
      @Ganindurajapakshe 26 дней назад +19

      ඔව් උටත් ආයෙ ලියේවනම් හරි.ඌ ලියල ඉවර වෙලා අනිත් උන්ට කෙලෙව්ව

    • @Nikawaratiye_Sahan
      @Nikawaratiye_Sahan 26 дней назад +16

      අර පොම්න දෙමලා නේ 😪

    • @amodchandeepa233
      @amodchandeepa233 25 дней назад

      mokada

    • @SJ-ki4ue
      @SJ-ki4ue 25 дней назад

      @@amodchandeepa233 ara thumnail eke inna anith ekaa

    • @MrBlack-i9i
      @MrBlack-i9i 24 дня назад

      Ow bang oo hindha okkuma vage un awule... By tamil student​@@Nikawaratiye_Sahan

  • @SithmiGihara
    @SithmiGihara 23 дня назад +3

    Physics walata hodama kawda online mula idanma revision yanna anurada sir hodaida

    • @GEN3.69
      @GEN3.69 21 день назад +1

      💯 recommend krnn puluwn.Sir kiyana widihatam kroth aniwa goda 😌

    • @kaveesha3213
      @kaveesha3213 21 день назад

      Sigithi pisis

    • @SithmiGihara
      @SithmiGihara 21 день назад

      @@kaveesha3213 ai ehema kiuwe danneati nisa ahanne mokada mata me para hariyatama karaganna oni 🥺

    • @kaveesha3213
      @kaveesha3213 21 день назад +2

      @@SithmiGihara amila, anuradha gawt yannawt hithann epa. Nikn pumbapu charitha dekak witharai. Physics wlta hodma samitha sir, nilantha sir saha uddika s kumara kiyla sir kenek inw youtube eke search krl balann ahala nattn.. samhara lamaita samitha sir poddak sankirna wadi wage ekak danenw e unata mata nm hodatama set une e sir.... chem wlta nm randeer sirta gahann kauruthma na.. lankawe wena kisima guruwarayek laga nathi iganwim ratawak thinne.. aniwa eyage cls ekata poddak gihin balann.. eya gna danne nattn youtube eke chemistry made easy youtube channel ek balann

    • @SithmiGihara
      @SithmiGihara 21 день назад +1

      @@kaveesha3213 mn chemistry yanne randeer sirge eya godak hodai 🥺 physics tamai awl tibbe

  • @EmiYaSL
    @EmiYaSL 22 дня назад +1

    Structure eka weans Karnna nemei one me gobba system ek change krna eka A/L wala igena gtththa keeyen keeyada life eke job ekedi use krnne...?

  • @ashenisuranga2915
    @ashenisuranga2915 26 дней назад +21

    Hithala liyanna thibba welawa denawa nan

    • @chandupakapuruge3217
      @chandupakapuruge3217 25 дней назад +1

      Anna ekai bn meke balanne time ekata liyana ekane...ethakota kalin danan yanne natuwa liyanna ba...ekko paya 15 k withara deela Pattata hithanna dennna one

  • @Chfnithagamanxake-ds6oh
    @Chfnithagamanxake-ds6oh 26 дней назад +12

    කතා කරල වැඩක් නෑ 😅

  • @Shashizoniya
    @Shashizoniya 25 дней назад +6

    Henagapan format eke wensa karapu ekata ape awurudu ganaka mahansiya ,nidi marim okkoma😢

    • @Ganindurajapakshe
      @Ganindurajapakshe 25 дней назад +2

      @@Shashizoniya ithin bn structure ekakata lasthi wela gihin exam ekak pass wunata wadak nane uu modayekne..ena deyakata uttara liyala pass wena ekek tama exam ekakin toranne.

    • @Nikawaratiye_Sahan
      @Nikawaratiye_Sahan 25 дней назад +2

      @@Ganindurajapakshe 😹උබ ලියපන්කො එනං ඇවිත් සුවර් එකට කලින් කරගත්ත එකෙක් උබ

    • @Ganindurajapakshe
      @Ganindurajapakshe 25 дней назад

      @@Nikawaratiye_Sahan මාත් 24 🫡

    • @SJ-ki4ue
      @SJ-ki4ue 25 дней назад +2

      @@Ganindurajapakshe ithin gono lankawe me wenakan adyapane katapadama, stucture ekakata liyannamai igannuwe. al walata kalinuth. al walatath. ekaparata eeka wenas karala meetar tika witharak thorana eka harida.diyunu kisima rataka me wage jara widihata lamainwa kaalakanni karanna. duppath ratak nisa me serama.hodama adyapane ape rate gaga walalenna hadanawa.rate kisi diyunuwak thiyanawada. ubawage mula amathaka karanaewun, kuhaka kama pirichcha ewun nisa thami lankawe lamai awurudu gaaanak al kara kara duk widinne.

    • @Ganindurajapakshe
      @Ganindurajapakshe 25 дней назад +1

      @SJ-ki4ue ඒක ඇත්ත ඒකයි මං 2nd shy එක කරන්න ඉන්නෙ 🫡

  • @FlyRoute-je5jt
    @FlyRoute-je5jt 23 дня назад +3

    අර දෙමලා නිසා තමා සේරම

    • @JaniyaVidu
      @JaniyaVidu 21 день назад

      ඔව් බන් ලංකාවේ ඊට කලිනුත් අයිලන්ඩ් ෆස්ට්ලා ඉදලා තියනවා උන් ඔහොම දෙන්න ගියේ නෑ

    • @FlyRoute-je5jt
      @FlyRoute-je5jt 20 дней назад

      @JaniyaVidu ඌට ඕනෙ වෙන්න ඇත්තෙ පොර වෙන්න ඔතන ඕකව රස්සවට යන තැනිනුත් කොන් කරන්න ඕනෙ බන් කුහක හැත්ත

    • @piyumisasindula7962
      @piyumisasindula7962 20 дней назад

      ​@@JaniyaViduඒ කවුද

  • @tecktricks6908
    @tecktricks6908 24 дня назад +1

    මේ පාර tech වල ET වලටත් වෙන්නෙ මේක තමා 😢😊

  • @AkashTharun-o8n
    @AkashTharun-o8n 25 дней назад +4

    İdala idala apitama hukanna balan hitiyane 😢

  • @Zhoo4-l3t
    @Zhoo4-l3t 26 дней назад +22

    Henghnw oy format wens krnn kiypu ekat 🤣

  • @MuthsandaChaneth
    @MuthsandaChaneth 21 день назад +1

    meyatath ehma exam eka liyala uda panna nam eth kmk na

  • @Imaa-p6n
    @Imaa-p6n 24 дня назад +3

    ithn e dene eken mokuth awlk wela naane.oya hoda engineruwoo dostharala inne ohoma pprs liyala

  • @Thashii18
    @Thashii18 23 дня назад +2

    Oya kathawa kiyapu tamil boy e paper ma neda liwwe.harima selfish and eyagei logic danuma naththe.oya ekama structure ekata papers awillath bio,maths liyapu aya okkoma engineering and med giyada .

  • @Auwv2003
    @Auwv2003 25 дней назад +2

    Applied eka komada

  • @Kavindu_Gimhara
    @Kavindu_Gimhara 26 дней назад +2

  • @Manjulaaberathna-rx5hb
    @Manjulaaberathna-rx5hb 17 дней назад

    2025 mokak weid😢????

  • @YasanduDissanayake-kz4nc
    @YasanduDissanayake-kz4nc 25 дней назад +3

    Ena prashna danagena gihillath me widina duka madiwata structure ekath wenas karoth homben yai yako😂

  • @Hashan-z3k
    @Hashan-z3k 25 дней назад +2

    කැලුම්ගෙ ක්ලාස් ගිය අයට ලේසි උනාද ඉතින්😹. කෙටි ක්‍රම කලාවෙ පිසාචයා

  • @MABCAZZ
    @MABCAZZ 26 дней назад +2

    Ekata hariyanna time ekath wadi karanna ona,😅 structure eka wenas karanne nathuwa th fail wenawanam structure eka wenas karanam kohomada

  • @saman1823
    @saman1823 25 дней назад +4

    Supirima paper tika hambenne 2025 A/ l set ekah 😂😂

    • @Strongman177
      @Strongman177 25 дней назад +1

      Ea ai.ekata hethuva mokakda?

    • @saman1823
      @saman1823 25 дней назад +1

      @Strongman177 me para anathuru agaweema wage awe godak durata 25 A/l exam amaru wenawa.

    • @Strongman177
      @Strongman177 25 дней назад

      @@saman1823 😑😓

    • @saman1823
      @saman1823 25 дней назад

      @@Strongman177 monwada karanne A/ l

    • @Strongman177
      @Strongman177 25 дней назад

      @@saman1823 Bio

  • @mohanevasantha5681
    @mohanevasantha5681 26 дней назад +1

    Karmantha balapu nisa hodat giya. Naththam iwarayi😢

  • @kavindaramesh904
    @kavindaramesh904 26 дней назад +12

    ara pgy dan cls karanawa dakkada 10 years analysis kiyala😂

    • @chanulirandana
      @chanulirandana 26 дней назад +1

      kawda e🤔

    • @kavindaramesh904
      @kavindaramesh904 26 дней назад +1

      @chanulirandana thambnail eke inna anith dial ek

    • @Darkknightbestgh
      @Darkknightbestgh 25 дней назад

      Nam mokadda bn okage ​@@kavindaramesh904

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 24 дня назад +1

      ou ou carry demala... okata gihin kunu biththara gahala ennone utta

    • @Darkknightbestgh
      @Darkknightbestgh 24 дня назад +2

      @@u_s_s_vlogs nama dannoda uge 😪

  • @BimsaraSathruwan
    @BimsaraSathruwan 25 дней назад +5

    Me para combined applied amaruyid

    • @BimsaraSathruwan
      @BimsaraSathruwan 25 дней назад

      Mn bio kenek ekayi ahuwe

    • @Vimukthi_Fernandu
      @Vimukthi_Fernandu 25 дней назад

      ​@@BimsaraSathruwan na giy prt wd lesi

    • @Vesper_sl620
      @Vesper_sl620 25 дней назад

      @@Vimukthi_Fernandu applied nm amarui pure ek giyprt wda lesi

    • @deshanprabash
      @deshanprabash 24 дня назад

      ​@@Vimukthi_Fernandu 😂😂 ane pla

  • @Sachin_Sasmika
    @Sachin_Sasmika 26 дней назад +5

    😂

  • @SubashRupasinghe
    @SubashRupasinghe 26 дней назад +3

    format eka dilath ohoma nam parasen ahuwoth

  • @kalani-cz8bk
    @kalani-cz8bk 26 дней назад

    Mth karmantha atherlma athith tik kre😅

  • @sugathchandana3312
    @sugathchandana3312 26 дней назад

    E unata kalin venas karanava kiyanna thibba