Panel eke hitiy aygen adum results thibbe mt. Result ek B. First shy mn. Ada mn wenth rtk mbbs krnw. Mekt comment ekk widiht mn danne mui mai thm giypu hm hall cls ekkm ekm mese idn hitiye. Lmi ennth klin ppre panel eke aya hall eke 😁
ඔයා ගත්තේ 97 යි .. මම 100ම ගත්තා .. ඔයාට පුලුවන් එච්චරයි .. මට පුලුවන් කොච්චරද කියල ඔයා දන්නෙත් නෑ .." You are limited but I am not limited " ගැම්මක් sir ..💗
Drive Link එකෙන් Video එක බලන්න බැරි උන ලමයින් මේ Channel Link එකට ගිහින් Video එක බලන්න.
t.me/+yzrQp4RdmwoyNmQ9
මෙම Video කිරීමට අපට සිදුවූයේ කිසියම් ගුරුවරයෙකු විසින් තමන්ගේ වටිනා පන්ති කාලයෙන් විනාඩි 45 ක් පමණ වෙන් කරමින් අපගේ සර් පිලිබදව සිදුකල දැඩි අසත්‍ය චෝදනාවට පිලිතුරු වශයෙනි.
එම එල්ල කරන ලද චෝදනා වලට අදාල කතාව පහත Link එක ඔස්සේ ඔබට නැරඹිය හැක.
drive.google.com/file/d/1c3tgv7K5OfmLfHFCHxvj96JCjNqVmXiG/view?usp=drive_link
Drive link එකෙන් Video එක බලන්න බැරි ලමයින් මේකෙන් බලන්න
ruclips.net/video/In3wX7YlFzM/видео.htmlsi=dMg7X4xziKBOiJ0t
තවද මෙම ගුරුවරයා විසින් අපගේ පන්ති වල පවතින Results බොරු Results ද ඒවා අප විසින් ව්‍යාජ ආකාරයට ලබාගත් ඒවාද ලෙස ප්‍රචාරය කරමින් සිටී.
අප විසින් Result Sheet එක වෙත යොදන ලද සියලුම සිසුන්ගේ අපගේ වෙබ් අඩවි වලට අදාල විස්තර සහ ඔවුන්ගේ Payment විස්තර, Results මෙහි Folders ලෙස Upload කර ඇත.
තවත් අයකුට මේවා ව්‍යාජ ඒවා ලෙස හැගේනම් Video සාක්ෂි මගින්ද මෙම Result ඔප්පු කිරීමට අප සූදානම්.
✅2023 Result Sheet
drive.google.com/drive/folders/1fGC-pMNW8u_PcMNPmXWh_3OboNa08qgt?usp=sharing
✅Students Web Site Details & Payment Details
drive.google.com/drive/folders/1gfADHfq5rXc1E78Xh3Nfcm7tdfQvtwql?usp=sharing
❤
Ujith sir gammak allala nee 💗💗
❤❤
@@UjithHemachandra වීඩියෝ එක බලන්න බෑ
කැළුම් ge video eka blnna bene
Eka hadala innko
අමිල සර්වත් උජිත් සර්වත් වෙන වෙන සර්ලට ක්ලාසස් වල බැනලා නෑ, ළමයින්ගෙ කාලේ කාලා නෑ. අපි සර්ලට බැන්නම වොරි උනත් සර්ලා කියන්නේ ඒවා ගැන පොඩ්ඩක්වත් නොහිතා වැඩ කරන්න කියලා රිසාල්ට්ස් වලින් උත්තර දෙන්න
තරුණ උනත් ඒ අතින් සර්ලාට මාර රෙස්පෙක්ට්❤
අමිල සර්යි උජිත් සර්යි යාලුවෝ උන එක තවත් ශෝක්😊♥️
Attha
💯
මගෙ යාලුවෙක් මාත් එක්ක ගියා paper clz එකට විතරක් free card ekk ගන්ට ඒත් නිකන් ලැජ්ජා වෙලා එන්න උනා. ( ims eks)හැබැයි උජිත් සර් ලගට ගිහින් විස්තරේ කියලා පොඩි වෙලාවකින්ම යාලුවට free card එක theory සහ pepar clz දෙකටම free card දුන්නා.
අද මගෙ යාලුවා campus.....
අපෙ අමිල සර්ට වගේම උජිත් සර්ටත් ආදරෙයි ❤
Kelum goiya amila sirtath baninawa ujjata witharak neme.
@@ShehanJayasingha-nt4nn ane ape amila sir 😕😥❤
Ujith sir Amila sir kiyanne marama daksha hoda guruwaru 2k🔥❤❤❤❤❤.pissa wage newe😬😂
@@Kavi-kk aththatama uta pissu neththan. Ithin amila sirta baninne neni
එව් අමිල නම් වැඩක් නෑ 😂😂
රන්දීර් සර්ගේ ගෝලයෝ අපී💪✨️ සර් ගැන පට්ට ආඩම්බරයි තවත් chemistry ගුරුවරයෙක් ගැන වර්ණනා කරන එක ❤️✔
❤❤❤
❤
1:05:04 දඩස් අමිල දසනායක
උජිත් සර්❤
Mokd e cn ek danuwth nane. Ape amil sir mukuth kiwa kiyl gank nane mt
අපි දෙන්නම එකම වයසෙ උජිත් සර්
මම ඕනතරම් දැකල තියෙනවා උජිත් සර් අනිත් ගුරුවරුන්ගෙ post share කරනවා ඒක තමයි ගුරුවරයෙක් ගෙ නිහතමානීකම ♥️
කන හරහා කනටම ගහල වගේ 😅
ube ananyathawaya man nm kiyanne helikrpn a/l wlin pssewth. nttam ara sir hithan inne ube channel ek krnneth ujith sir kyl. ek hri nh bn.
උබේ නමෙමුත් බැනල බං 😓සර්ට
e sir dala thiyena link eke yt link eka nadda , mada seen eke
Gihin igana ganin yaco padan krpn
තෝ තමා ඔක්කොම කරේ රිලවා😂
අද මන් මෙඩිසින් ගිහින් ඉන්නේ සර් නිසා ❤ මගෙ ජිව්තේ role model එකක් සර් ✨
හෙට වෙද්දි අදාල සර් පන්ති ගියාම ලමයි 5ක් පන්තියේ හිටියම😂❤
කැලුම් සර් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😂❤
මෙහෙමයි. මන් 24 A/L කරන්නෙ. මන් මුල ඉදන්ම class ගියේ කැලුම් සර්ගෙ. පස්සෙ යද්දි යද්දි තමා තේරුනේ, මොකක්ද ඇත්ත කියලා, දිගටම එයාගෙ ගිය නිසා, class මාරු කරලා අයෙ අවුල් යයි කියලා දිගටම එයාගෙම ගියා. හැබැයි මුලදි වගේ ගියෙ නැ.. හිතුනහම යනව, ඔය සෙමිනා එකක් එහෙම කරොත් යනවා එහෙම. කොහොමහරි මැද්දෙදි අමිල සර්ගේ තමා ගියේ. එයාගෙ හැම class එකකටම වගේ ගියා. මන්නම් හිතන්නෙ Chemistry වලට මේ පාර A එකක් එන්නෙ අමිල සර් හින්දා කියලා. October මාසෙ කැලුම් සර් theory ඉවර කළාලු. කොහොමහරි, ඒ ඉවර කරපු දවසේ ඉදන් මේ වෙනකන් පොර උන්නද මලාද කියල නෑ.... අඩුම තරමේ voice එකක්වත් නෑ.. Inorganic note එක පොත් දෙකයි. අමිල සර් නිසා යන්තම් ගොඩ ගියේ.. Anyway, කැලුමානම් ඉවරයි. ඔය මොන ගුරුවරයත්, අමිල සර් වගේ කාටවත් කතා නොකිය, තමන්ගේ වැඩේ හරියට කරානම්, තමා හොද..(උජිත් සර් උගන්නන විදිහ දන්නෙ නෑ. මොකද එයගෙ ඇවිල්ලා නැති නිසා..)
හැබැයි මේ කියනවා වගෙ, මාත් සර්ගේ FB එක දකිනවා. New generation එකට ගොඩක් උදවු කරන සර් කෙනෙක්. Respect..❤🔥
Ohamma thami bn math....kalumage inorganic nm melo wadk na cr 200th madi...amila sirg nm supiri note ek thithat...❤❤❤
@@Tomandjerry02492ඇත්ත.ටියුට් එකේ ඔක්කම පිටුත් තිහට වඩා අඩුයි❤.හැබැයි එක්සෑම් ප්පර් එකට ලියන්න පුලුවන්.ෆස්ට් ෂයි එකේ ඉනෝගනික් පිටු 200 cr පොත් දෙකක් තිබ්බා
නියම වැඩක්. මේ ෆීල්ඩ් එක අනිවාර්යයෙන්ම මෙහෙම සුද්දවෙන්න ඕන. උජිත් සර් සුපිරි ❤
❤
1:05:04 අන්න නිහතමානීකම.... respect ujith සර්......එකම subject එක වුනත් සහෝදර බැදීම වටිනවා❤...
Amila ser/Ujith ser/ Anuradha ser
Sir hotline ගැන කැත කතා කියන එකනම් පට්ට වැරදී මාසෙ clz fees ගෙවන්න පරක්කු උනාම ටියුට් එන්න පරක්කු උන දවස් වල ඉල්ලලා තත්පර ගානක් ඇතුලත pdf දානවා. ඒ අය බලන් ඉන්නේ උදව් ඉල්ලනකල් ඒ අයට එහෙම කතා කරන එකනම් පට්ටම වැරදී මම ගියපු ක්ලාස් වල හොදම hotline එක❤
❤
ඔව් ඒක 💯ඇත්ත mg එකක් දාපු ගමන් seen කරල ඉල්ලන උදව්ව කරනව
උගන්නන විදිහ , නෝට් එක , පේපර් ක්ලාස් එක ,සර්ගෙ වැඩ පිලිවෙළ , ඔන්ලයින් ක්ලසස් වල පිලිවෙල , මාරම supportive staff එක , හොට්ම HOT line එක 🔥 සහ අපෙ සර් 😍🥺
මේ හැම දේම perfect 💯
සර් කරන හැම වැඩකම තියෙන්නෙ පට්ටම quality එකක් ❤️🔥😇
ළමයින්ව තේරුම් ගන්න..එයාල වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරන මට හම්බුනු හොදම ගුරුවරයා උජිත් සර්..♥️✨️
46:16 hot line එක ගැන නම් කිසිම වැරැද්දක් කියන්න බෑ උපරිම තප්පර 4-5 ක් ඇතුලත reply එනවා මන් දැකපු සුපිරිම hot line එක💯
Sirama suirima hotline eka e wage efficient na ekakwath
Sirwtm hotline ek supiri 💥💥
Yes
Atta ❤
❤😇
අපි චරිත සර්ගේ ගෝලයෝ.. ඒ උනාට ඉගෙනගන්නේ chemistry නිසා අමිල සර් 💜️උජිත් සර් 💜️ හැමෝගෙම උදව් අරගන්නවා..
අමිල සර් කොච්චර උදව් කරනවද ළමයින්ට free දීල.. ඒ අතින් පට්ට ❤️
චරිත සර් ලා එහෙම කොච්චර professional ද කියලා තේරෙනවා මේව එක්ක.. ❤
උජිත් සර් 24 අයට 1980 ඉදන් පාස් පේපර් discussion free දුන්නා yt live. සෑහෙන්න උදව් කරා අන්තිම මාස 2 උජිත් සර්.
ඒ 3දෙනාම හොද ගුරුවරු ❤
සර්ට නම් ඇත්තටම ආදරෙයි ❤❤ කොන්දක් තියෙන ගුරෙක් ❤❤❤❤❤❤❤❤ සර්ගෙ වීඩියො බලද්දි ඉගෙනගන්න ආස හිතෙනවා ❤❤❤❤
ඇත්තටම සර්ගෙ staff එක , hotline එක නම් මාරම quality ඒ ගැන ආයෙ කියන්න දෙයක් නෑ 🔥 ආදරෙයි සර් ❤
පිසාචයා කියලා දැම්මට කලබල වෙන්න එපා කවුරුත් මොකද එයා උජිත් සර් ට බැන්නේ නරියා රිලවා බල්ලා මැරයා කියලා❤
👀💚
❤❤
Ee vachane hoda vadii...thava hoda sinhala vachana dekk danna තිබ්බෙ
@@UjithHemachandra වීඩියෝ එක බලන්න බෑ 😒
Me
Kulum ge video eka blnna bene😢
Eka hadla innko
අමිල සර් ගේ සෙට් එක කෝ 😂💔
😁🙋
😁💙
😁😁
💫
😁
ගිනි ගොඩක් මත්තේ
මැස්සෙක් නැහී ඇත්තේ
දැන් රෙදිත් නැත්තේ
අනිච්චේ ! දුක්කේ අනත්තේ!!🤣🤣
දෙන එක දුන්නා ආයේ ඇඩෙන්නම සරුත් 🤣
Ujith sir thama brand eka ❤
කවදාවත් උජිත් සර්ගෙ පන්තිවල මුල් සතිය කාඩ් ගත්තෙ නෑ කියල ටියුට් නොදී ඉදල නෑ... ඒක ලොකු සහනයක් සර් ඒ දවස්වල. 🔴
Danuth ehm thma❤
තාමත් එහෙමයි ❤
4 weni sathiyeth card ek amathaka welath mt clz ekt mokuthma ahnne nathuwa ynna dunna❤
mn samahara masa wala 3 weni sathiyeth thama fees dunne.mul sathi deka nikan gihin thiyenawa.
Dan kiyalath eke wenasak na.thamath ehema thama
ඇත්තටම සර්ගෙ hotline service එක මාරම decent. ළමයි ගැන ගොඩක් හොයලා බලනවා. මට ගිය මාසෙ වීඩියෝස් ගොඩක් බලන්න බැරුව ගොඩ ගැහිලා තිබ්බා. Hotline එකෙන් කතා කරලා කිව්වා ඔයාට වීඩියෝස් කිහිපයක් තව බලන්න තියනවා ඉක්මනට බලල ඉවර කරගන්න කියලා. එච්චරට ක්ලාස් එකේ ළමයි ගැන හොයලා බලනවා...අර පිස්සා කියනවා වගේ පීචං වැඩ නම් කරන්නෙ නෑ කොහෙත්ම 🙌
❤😇
ඇත්ත මටත් කතා කරා ❤
Ow matath kiyapu gaman e welawema account eka verify karala videos balanna puluwan widiyt hadala dunna.
ඒකනම් ඇත්ත hotline service එක මාරම හොදයි ❤.
sira bn❤
ඉන්න සුපිරිම paper pannel එක සහ හොදම hotline service එක උජිත් සර්ගෙ❤❤❤
Aniwarenm
Aththa
නිමල්ට නම් අමාරුවක් තියෙනවා
♨💯💯 respect hotline service..............adarei 💓
ඇත්තම කීවොත් මේ පිස්සාට පිස්සා කියන්න වටින්නෙත් නෑ සර් පිරිමි බාගේ නිසා පිස්සී කියලා කියමූ නේ😂😂 chemistry වලට C එකක් තියාගෙනද මේ හිට්ලර් එක්ක හැප්පෙන්න එන්නේ ❤ දැන් නම් field එකෙන් පිස්සට( පිස්සීට) යන්න කාලේ හරි වගේ 😂😂 ගැම්ම්ක් සර් ❤❤❤❤ අපි දන්නවා සර්ගේ වැඩනම් වැඩ කියලා ❤❤❤ සර් මෙච්චර කාලයක් පාඩුවේ ආපු ගමන ඉස්සටහටත් යමූ❤❤💪 බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන් නෑ සර්..
කැලුම් සර් අනුරාධපුරේ කරපු දේවල් දැනගන්න ඕනේනම් මගෙන් අහන්න.
1. කපිල සර්ගේ tute set එක හොරකම් කරා.
2. කැලුම් සර්ගේ තමයි chemistry හොඳම කියලා කියන්න but halt වල, bus stand වල set එකක් දාලා හිටියා.
3. 2010 මම අනුරාධපුරෙන් rank එක 26. මම කවදාවත් කැලුම් සර්ගේ class එකකට දවසක් වත් ගිහින් නෑ. 2010 කැලුම් සර්ගේ result sheet එකේ මගේ නමත් දාලා තිබුනා.
තව list එකක් තියෙනවා. මම මේ ටික හරි කියන්නේ උජිත් සර් කියපු අනුරාධපුර/පොලොන්නරුව results වලට කරපු හානිය ඇත්තම ඇත්ත. ළමයින්ට කරපු හානියට සහ ගහන්න ඕනේ.
සර් නිහතමානීව බය නැතුව ඇත්ත ප්‍රකාශ කරපු එක ගැන සර්ට ගෞරව කරනවා....මේ පුද්ගලයා කරපු දේවල් තමා මේ උජිත් සර් එයාට කරා කියලා කියව කියව යන්නේ...මීට කලින් කාගෙන්වත් මට්ටු වෙලා නෑ මේ පාර සියලු දේ එලි උනා..
අමිල,උජිත්,රන්දීර්,චරිත goated❤
Gammak sir 💪 පිස්සොන්ට බනින්න ඕන ඔහොම තමා.
මම resalt වලින් පස්සෙ තමා chemistry තෝරගත්තේ මම මුලින්ම ගියේ කැලුම් සර්ගේ class .ඒත් මට කලින් recording ,tute ගන්න class pees වලට අමතරම වෙනම මුදලක් ඉල්ලුවා.ඊටපස්සෙ මම උජිත් සර්ගේ class ආවේ සර් කිසිම මුදලක් නොගෙන recording ,tute ඔක්කොම දුන්නා.සර් ලමයිට පට්ට ආදරෙයි.
❤උජිත් සර් කියන්නේ මට හම්බවෙච්ච හොදම ගුරුවරයා.sir කිව්වා වගේම අපේ ගමේ අයියා කෙනෙක්ගේත් class post එකකුත් සර් දාලා තිබ්බා.සර් හරිම හොද චරිතයක්.
මාත් මූල ඉදන් cls ගියේ කැලුම් සර්ගේ තමා..cls එක හොද නිසා නෙවෙයි වෙන යන්න කෙනෙක් නැති නිසා.. මන් එතකොට උජිත් සර් ගැන දන්නෙත් නෑ සර් ඉතින් hand bill එකක්වත් හරියට ගැහුවේ නෑනේ ඒ දවස් වල..එක දවසක් කැලුම් සර් cls එක පැය බාගයක් විතර කලින් ඉවර කරලා bio ළමයින්ට යන්න කියලා maths ළමයි විතරක් තියා ගෙන අජන්ත සර්ට හොදටම බැන්න(23 theory cls eke)... මන් මාර විදිහට අජන්ත සර්ට ගරු කර.. සර්ට බැන්න නිසා තරහටමයි මන් උජිත් සර්ගේ cls එකට ගියේ.. මන්නම් හිතන විදිහට මන් a/l ජිවිතේ ගත්ත හොදම තීරණේ වෙන්න ඇති එදා cls එක මාරු කරපු එක😅😅
24 අයට නේද කිව්වෙ ඕක ගිය අවෘද්දෙ...ඊට පස්සෙ අජන්ත සර් පන්තියේදි කිව්වා නේද අර එකෙක් බය වෙලා කැලුම් සර් මෙහෙම කතවක් කියල තියෙනවා එහෙම කියල😂
@@sasuniashinsani1427ඔව් ඔව්.. හැබැයි මන් 23 cls එකට ගියේ..24 එකෙත් බනින්න ඇති එහෙනම්😅💔
Hoda welawata eda eya ajanth sirt banne naththn thamath walene.😂
😂පැයකට කලින් හදපු එකවුන්ට් එකක්නෙ හුත්තො
අපේ අජාටත් බැනලද ඌ 😡මාර තිරිසනෙක්නෙ ඌ
මාත් K සර්ගේ Clz යන්නේ.අද වෙනකන් මම සර් ගැන වැරදි වැටහීමක හිටියේ.අද මට තේරුනා උජිත් සර් කියන කතාව ඇත්තක් කියලා.සර් ගැන වැරදි වැටහීමක හිටියට සමාවෙන්න සර්.❤
උබ නෙ එක එක video වල ඇවිල්ල වැලලුනේ 😂
😢@@Bikeloverskandy
පින තියනව නං පංතියෙ හිටපං බැයිනං පලයං වදදෙන්නැතුව
අනුර කිව්ව ඒවත් මිනිස්සුන්ට තේරුම්ගන්න සෑහෙන කාලයක් ගියා
❤
@@katussa-673 Kalumage redi left 😂
මාත් උජිත් sir ගෙ 2024 Battlefield paper panel එකේ හිටියා . මම දැනුවත්වනම් එතන කවුරුත් හිටියෙ නෑ chemistry ෆේල්😅. මටත් chemistry walata A එකක් තියෙන්නෙ .පල්වෙනි දවසෙ ඉදන්ම උජිත් sirge class එකෙන් තමයි හැම දෙයක්ම වගේ ඉගනගත්තෙ chemistry . මේ වෙද්දි රාගම medical faculty එකේ ඉගනගන්නව මම.
මේක දකින නන්ගිල මල්ලිලට කියන්නෙ කිසිම සැකයක් නැතුව class එකට එන්න . හැම පේපර් එකක්ම ලියන්න. පේපර් අමාරුයි කියල සමහරු කිව්වට බයවෙන්න එපා 😅. අමාරු පේපර් ලියපු නිසා තමයි Al paper එක ගේමක් නැතුව ලියල A එකක් ගන්න පුලුවන් උනේ 😌.
🙏🫶
Panel eke hitiy aygen adum results thibbe mt. Result ek B. First shy mn. Ada mn wenth rtk mbbs krnw. Mekt comment ekk widiht mn danne mui mai thm giypu hm hall cls ekkm ekm mese idn hitiye. Lmi ennth klin ppre panel eke aya hall eke 😁
හෙට applied තියන් පිසාචයො මට්ටු කරන තොවිලෙ බලන්න ආවා. 😂
කැස්සක් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නෙපා දෙය්යනෙ😂❤
@@Ganindurajapakshe හෙට එක්සෑම් ලියන අපිට😂
apita deyiyngema pihitayi
මෙ මගුල් බලන්නැතුව පාඩම් කරන්න .fali වුන අයට සර්ලා වග කියන්නෑ .එයාලා වග කියන්නේ engineer, medicine ගිය අයට විතරයි.
9:57 සර් කියන්නේ ඇත්ත. මං english medium clz කරන්න පටන් අරන් ඉස්සරලම කීවේ සර්ට ගිහිම්.
සර් කීවා
'මල්ලි උදව්වක් ඕනේ නම් කියපං , tute ටික අරන් translate කරලා ගනින් english වලට '
ඒ වචන ටිකම ඇති ලොකු ගමනක් යන්න. මං සර්ගෙන් ඉගෙන ගත්තු , සර් නිසා chemistry ගොඩ ගිය , සහ කැම්පස් යන ගමන් ඉන්න , english medium clz කරනවා ,
ඒ ඔක්කටම සපෝට් එක සර් තමා දුන්නේ.....❤❤❤
a/l 2021 comz කරාට සර්ව ඇහැට දැකලා නැති උනාට මන් රෑට මාර ආසාවෙන් සර්ගේ video clip බලලා තියෙනවා, ඒ හැමතැනම දැක්කේ සර් ලමයින් ඉන්න ඔක්කොමව ගොඩ දාන්න මහන්සි වෙන එක විතරයි, මන් මට දැනුන විදියට කියන්නේ, සර් තමන්ගේ ගේම තනියෙන් ගහන් ගොඩ යන කෙනෙක් කියලා ❤🎉
සර් මමත් පොලොන්නරුවේ කොල්ලෙක් ඔය කැලුම් සර් ට මෙහෙ ලමයි අදටත් ශාප කරනවා පන්ති මගින් නවත්තලා අනාත කරපු නිසා😢
Ow😢
Eka aththa ape ayya මාර විදිහට අසරණ උනේ 😒
ඇත්ත
ආදරෙයි සර්❤ සලු පට අහසට
Salu patta nemee ket krama ahasata
Dan Homben thama eyata yanna wenne
ගවබෙටි එලියට
Mcn kalumaa ape sirta banna eka daahanko yt
@@aJa34324 copyright gahai bn pora
අමිල, උජිත්, චරිත🫶
❤
,රන්දීර් ❤
යකෝ කැලුම සියදිවි නසාගනීද දන්නෑ මේක බලල 💔
සර්ට මතකද දන් නෑ සර් ඉස්සෙල්ලම 24 ක්ලාස් එකේ නුවර තඩිබෑවේ මට තඩි බාලා ඉස්සරහට ගත්ත නෝට් එක තිබ්බේ නෑ කියල....හැබැයි ඔය වගේ පිච්චන් කාරයෙක්ගෙන් ඉගෙන ගන් නැතුව එහම ගුටි කාගෙනත් විබාගේ වෙනකන්ම සර්ගෙන් ඉගෙන ගත්ත එකට මන් මන් ගැනම සතුටු වෙනවා
එදා තඩිබාලා හවස ඔෆිස් එකට එන්න කියලා දැන් පිස්සු කෙලින් නැතුව වැඩ ටික කරන් යමන් කියද්දි පට්ට ගැම්මක් දැනුනේ❤
Aththatama adraya krna guru waru ehmai aniwa baninwa uprima unoth ghnawa ee ape adreta ❤
@@lolgang908 ඇත්ත එදා සිද්ධිය අමතක වෙන් නෑ කවදාවත් 24 ඉස්සෙල්ලම කැවෙ මම 🤣
@movies.5674 😂 habay Oka gana angathe hithaddith, sathutuy Wei godaak ehma Una eka hoday kiyala
අමිල සර්,උජිත් සර් ❤❤👌👌
කෙටි ක්‍රම කලාවේ පිකාසෝගේ තමා මමත් මුලින් ගියේ.. 🥲 Ujith sirge inorganic seminar එකක් තිබිලා මම ඒකට ආවා. ඒ ආවේත් මම මේ සර්ගේ inorganic seminar එකට නිකන් බලන්න ආවේ වගේ හිතලා.. seminar එකේ අන්තිම වෙද්දි තමා තේරුම් ගියේ.. කෙටි ක්‍රම ටිකෙන් ප්‍රශ්නයක් කරගන්න බෑනේ කියලා 💀❤️🩹
එදා මම සර්ගේ seminar එකට ආවේ නැත්නම් අර කියපු පිකාසෝගේ පන්ති ගිහින් හොදටම කෙලවගන්නවා.. ඒ වෙනකොටත් කෙලවිලා තිබ්බේ කියලත් තේරුම් ගියේ නැති නිසා..
Note එකත් දෙන්නේ past pprs වලින්😅 ඊට පස්සේ කියනවා අපේ note එකේ තියෙන ඒවා තමා exam එකට අහන්නෙත් කියලා.
පන්තියේදි කම්මැලිකම යන්න කියලා හැමදාම ඒ සර්ගේ පුද්ගලික දෙයක් කියනවා..
මම ujith sirge පන්ති ආපු මුල් දවස් ටිකෙත් බලන් හිටියා මේ සරුත් එහෙම වල්පල් කියවයි කියල😅
එහෙම කතා අහන්න ලැබුනේ ගොඩක් කලාතුරකින්..
කොහොම කොහොම හරි අර සර්ගේ පන්ති ගියපු ලමයි ටික අන්තිමේදි උජිත් සර්ගේ තමා ආවේ.
oya padam kre ndd dnh ne hlo mkd mn dn eng ruhuna 22 a/l mn gyet ks ge mem seen ekk dn dkke hri duki mnw unt api ethnin god gy minissu
මාත් ඕයි😅😅කැලුමා කෑවා ඕගනික් වලින්😅😅අජා කිව්ව හින්දා ආවෙ උජියගෙ..උජියා සෙට් උනා සුපිරියට
@ anew.. mn padm kr hlo. E class ekedi sthiyt paper ekk denw.. eke wdim lakunu wlt medals ehmth hmbun 💀🙂
Ehm mt thma chemistry awul giye.. ujith sirge giye Nthnm mt kelawela kyla mn dnneth nhhh 😩❤️🩹
Anthimet e class eke wdim lakunu thibb ayth awe ujith sirge thm 🙂😗
@@sltechworld5234 ඕගනික් මුල ඉදං හරියට අල්ලගත්තෙ නැත්තං මොකාගෙං ඉගෙනගත්තත් කෙලවෙනව යකෝ
@@Sheyn-e8p අනේ පව්.....ඔයා
"Ubalata mn uganna ewa theren nthnm meke inn epa" ujith sir kiwwe ehm❤
ළමයා pay කරත් නැතත් හැමදාම පන්තිය ඇතුලට යවන්නේ tute,ram paper එක දීලා.....
Sira❤
Meka hena attk ❤
ek aththa
කවදාවත් Tute එකක් නැතුව ළමයෙක් hall එක ඇතුළෙ ඉදල නෑ❤
බණින එකත් පිළිවෙළට ගැම්මට කන හරහ මොලයටම 😂❤❤❤❤
මමත් එ ගුරුවරයාගෙන් 3 පාඩමන් පස්සෙ set උනෙ නැති නිසා මම උජිත් සර්ගෙ clz අවෙ එ නිසා තමා chemistry paper ek බය නැතුව ලියලා අවෙ. ❤ Thank you ujith sir ❤❤
Kuda e sir
Hotline එක ගැන නම් කියන්න දෙයක් නෑ. දැකපු හොදම hotline eka😊 ඕන ප්‍රශ්නයක් අහපු ගමන් අනිත් පැත්තට reply එක එනවා💗 sir wagema staff ekath ftta🎉
අමිල සර්ගෙ කට්ටිය කෝ 😎❤️
ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයකු හදිසි පපුවෙ කැක්කුමකින් මරුට 😂😂😂
😂
Oi oi 😂
😂💔😌
😂😂
මන් first shy ගියේ කැලුම් සර්ගෙ ඇත්තටම මට a/l එපා උනා 😑 මන් අදටත් අහන හැම කෙනාටම කියන්නෙ අමිල දසනායක/උජිත් හේමචන්ද්‍ර ❤ මේ සර් කියන්නෙ ඇත්ත තුන්වෙනි පාඩමෙන් එහාට හානව තමා 😂 ඉනෝගනින් එහෙම පිටු 200 පොත් තුනක් විතර තියනවා😅 ලොගිකල් chemistry ලු 😅 මන් ෆ්‍රී කාඩ් එකක් ඉල්ලන් කැලුම් සර් හම්බ වෙන්න ගියාම කකුල් දෙක අල්ලලා වැන්දෙ නැති ටික විතරයි.තුන් හතර පාරක් ගියා ෆ්‍රී කාඩ් ඉල්ලන් ගියා අද බෑ හෙට එන්න හෙට ගියාම ෆ්‍රී කාඩ් ඉවරයි ඕව තමා කීවෙ කාඩ් එක ගත්තෙ නැති උනාම ක්ලාස් එකට යන්න දෙන්නෙවත් නැති ගුරුවරයෙක් කැලුම් සර් කියන්නෙ 🙂
Sira aththa bn
sira bn .. math 1 st shy eke masa 6 i giye note puronawa epa wenawa..
ඒකනම් සිරා
කැලුමගෙන්ම් යන්ඩ එපා වෙන ඔන එකෙක්ගෙ පලයන්...එච්චරයි කියන්ඩ තියෙන්නේ❤❤❤❤❤
Therenaw habai
sirawatama ou. addakimen kiynne
අමිල සර්ගෙ ගෝලයෝ අපි😊 උජිත් සර් අවසාන ටිකේ free දුන්න past paper discussions බැලුවා 😊අපේ සර් වගේම උජිත් සරුත් හරි හොදයි😊 respect sir❤
සර් කිසිම දවසක පන්තියේ කිසිම අනවශ්‍ය දෙයක් කියන්නේ නැ. හැම වෙලාවෙම බැලුවේ උගන්නන්න, ළමයෙක්ව ගොඩ දාන්න. හැම theory part එකක් ම සුපිරියටම කියලා දෙනවා . ගණන් සෑහෙන ගොඩක් ක්ලාස් එක ඇතුලේ හදනවා.chemistry කට පාඩම් කරනවා වෙනුවට තර්කෙන් උගන්නනවා කන හරහා මොලේටම chemistry උගන්නනවා❤
මම sir ගෙ class ආපු කෙනෙක් නෙවේ. මමත් කැලුම් සර්ගෙ orgnic මගක් ගිහින් නවත්තලා subject එක ඇතෑරලා ම දාපු කෙනෙක්. අන්තිම සතියෙ අර හම්බුන කාලෙ sir ගෙ කර්මාන්ත බලල , amila sir ගෙ plan එකට වැඩ කරපු නිසාමයි පේපරේට අඩුගානෙ බයක් වත් නැතුව ලියන්න පුලුවම් උනේ ❤
ඔයා ගත්තේ 97 යි .. මම 100ම ගත්තා .. ඔයාට පුලුවන් එච්චරයි .. මට පුලුවන් කොච්චරද කියල ඔයා දන්නෙත් නෑ .." You are limited but I am not limited " ගැම්මක් sir ..💗
මම 2024 exam video එක පස්සේ exam ඉවර වෙලා බලන්නම් උඩින් උඩින් බැලුවා උජිත් sir ගැන කියන්න දන්නේ සර්ගේ class ගියපු අපි විතරයි මඩ පහරක සැර දන්නෙත් වැරදි නොකර මඩ පහරවල් කන්න වෙනකොට එතකොට තරහ යන එක සාදාරණයි...... මෙහෙම අවංක කැපවීමෙන් ළමයි වෙනුවෙන් දෙයක් කරන ගුරුවරුන්ට ඇයි මෙහෙම කතා කියන්නේ මේක අනිවාරෙන්ම කියන්න ඕන මොකද අපිට පස්සේ sirge class යන්න බලාන ඉන්න නංගිලා මල්ලීලාට ඔය කවුරුත් කියනවා වගේ sir වෙන subject එකක ගුරුවරයෙක්ටවත් අද වෙනකන් class එකේ කිසිම දෙයක් කියලා නෑ........ ඉදලා හිටල හරි සද්දයක් දැම්මෙ නැත්තන් නයාව දර මිටිය බදින්නත් ගන්නවා කියනවනේ ඒක නිස මෙහෙම video එකක් දාපු එක හොදයි...... sir පරිස්සමෙන් ඒ වුනාට ඔහොම බය නැතුව ප්‍රසිද්ධියේ කතා හදන අයට වෙන දෙයක් කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි ....sir ආපු ගමන තවත් නිශ්ශබ්දව යමු sir............
මමත් උජිත් සර්ගෙ පන්ති ඇවිත් තියනවා කවදාවත් වෙන ගුරුවරයෙකුට බැනලා නෑ උගන්නන එක සුපිරියටම කරා සර්ට පින් සිද්ද වෙන්න chemistry වලට සුපිපි රිසාල්ට් එකක් දාලා කැම්පස් යන්න පුලුවන් උනා❤❤
චරිත දිසානායක සර්ල අමිල දසනායක සර්ල ඉන්නකංනං කැලුමට ජීවිතේට නුගේගොඩනං පොඩි කාලෙකටවත් ලීඩිං එන්න හම්බෙන්නෙ නෑ 😂😂😂
Ai Badde❤
@WlK414 🤘❤️
Kalum sir ge Balu vada hindha kohomath baa😂❤❤
ujith sirge staff ekanam supiri oni deyak winadiyen denaganna puluwan
@@yonalbathila-f9o ඒකනම් ඇත්ත පට්ට set එකක් 💯🤍
ou akagayi..
ඔව් මහරෑ message දැම්මත් තප්පරෙන් reply කරනවා❤😊
Aththa❤
Ow aththa ❤
අනුරාධපුර කතාව ඇත්තක් 😢💔 උ කෑවා අපිව 23 මගින් දාලා ගියෙ
Polonnaruweth ehm thama ape akkalage batch ekata magin kelawala giya oka 😂
Polonnaruwa 20 😢
Charitha Amila Ujith ❤
😍
සර්ගෙ hotline එකටනම් ලන්කාවෙ කාටවත් හැපෙන්න බැ..තප්පර 5 ක් ඇතුල්ත පැය 24 ඕනම වෙලාවක උත්තරෙ එනවා....Recspect ujith sir❤
අනිවා ❤️🫶
ඇත්තමයි
ඒක නම් ඇත්ත❤
Atta❤
සර් කියන්නෙ ඇත්ත hotline එකට බයක් නැතුව කතා කරන්න පුලුවන් එයාලා මාරම හොදයි අපෙ සයිට් වල ප්‍රශ්න ඔක්කොම හදලා දෙනවා විනාඩි කීපයක් ඇතුලත මැසේජ් එක්කට උනත් රිප්ලයි එනවා❤
මට හිතනවා අඩන කැලුම් අපේ සර්ට හොද මාකටින් එකක් කරලා දුන්නා කිය්ලා😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඇත්තම කියනව නං මම මෙච්චර කල් ගිය clz වලින්...මම දැකපු හොදම staff එක ඉන්නෙ ujith sirge..හැමදාම උදේට card mark කරද්දී good morning පුතේ කියල හිනා වෙනව...ඕනෙම ප්‍රශ්නෙකට ඒ වෙලේම හොයල බලලා විසදුමක් දෙනව..
Hotline එකත් මාර perfect..මහ රෑ 1ට 2ට vedio එකක error එකක් ආවත් එයාලට කිව්වම ඉක්මනින් හදල දෙනවා..ප්‍රශ්නයක් ඇහුවත් type කරල කිව්වට තේරෙන්නෙත් නැත්තං voice msg එකක් හරි දාලා කියල දෙනව...ඒක මාර කැප කිරීමක් sir..❤❤😊
Atta❤
පප්පගමට රෝමන්කාරයෙක් අහුවුණා වගේ...😅
Ammoooo 🥰🥰🤣🤣
වලියක් වලියක්😂😂😂
😂😂😂
😂😂😂
මම chemistry විශයට ආසම උජිත් සර් නිසා...
මට උජිත් සර් නොබලා එක වැඩක් කරන්න හිතෙන්නෙ නෑ❤❤
කැලුමා පිස්සා😂😂😂
@RUclips_VIRAL_VIDEO-q5t Matath🙂😂
පාඩුවෙ ඉන්න අයව බොරු දේවල් වලට පටල ගත්තම ඉතින් return එන්නෙ ඔහොම තමයි....හොද වැඩේ ඔය වගේ හිගන වැඩ කරනවට...😂
උජිත් සර් ගැන දන්න අය දන්නව කොහොම quality එකක් තියන කොහොම චරිතයක් ද කියල..❤️
ඇත්තටම පොලොන්නරුවෙ බැච් එක මගදි දාල ගියා සිරාවටම 😂
😢😢
හ්ම් පොලොන්නරුව අනාත කලා...
සිරාවටම ?????
@@MalshikaAriyathilake siraa siraa😂
Pakaya
මත් 1st shy කැලුම් සර්ගෙ.. පලවෙනි පාඩම් 2ක විතරයි තේරුනෙ.. අනික්වා එකක්වත් මෙලෝ දෙයක් තේරුනේ නෑ.. අන්තිමේට chemistry අතෑරලම දැම්මා😢 මං හිතුවෙ මගෙ වැරැද්ද කියලා. 2nd shy උජිත් සර්ගෙන් physical අල්ල ගත්තෙ. සර්ගේ physical පට්ට. Inorganic අමිල සර්ගෙ.. organic රන්දීර් සර්ගෙ.. ඇත්තටම මේ සර්ලා 3දෙනාට පින්. මං මේ පාර paper එක ගොඩ දා ගත්තෙ මේ සර්ලා 3දෙනා නිසා❤
Math hithuwe ehmai habai mta Dan ganam hadanda puluwam 🙏🙏🙏
@NishadiHeshani දිගටම කරන් යන්න.. අනිවාර්යයෙන් ලකුනු කීයක් ආවත් සර්ගෙ paper එක ලියන්න යන්න🌻🥰
ලැජ්ජාවක් තියනවනම් ආයේ කැලුම් සර් පන්ති කරන්නෙත් නෑ....😂😂
😂 ඒක් හරි
1st shy එකම වගේ class giyee kalum sirge(අනුරාධපුර මාස 3i,online මාස 6, කුරුණෑගල සිප්වින් මාස 6,Ims මාස 3i)....එයා ඇයි මෙච්චර උජිත් සර්ට බනින්නෙ කියල බලන්න ඕනි නිසා 2nd shy එකේදි සර්ගෙ නුවර class ekat join unee ❤.........class ekat jone unama තමා තේරුනේ ඇයි මේ මෙච්චර බනින්නෙ කියල 😊
කවදාවත් ක්ලාස් එකෙ වෙන ගුරුවරයෙක්ට බැනලා නැ. අමිල සර් උජිත් සර් මුතුගල සර් උකුවෙල සර් අනුරාධ සර්... මන් ක්ලස් ගිය අය විතරය් මන් අත්විදපු ගුරුවරු මන් දැම්මෙ.
තමන්ගෙ ගමන තමන් ස්වෝත්සාහෙන් ගොඩනගන් යද්දි කකුලෙන් ඇදිම් ගොඩයි....
Muthu nm set nh ithin boru kiynna onnh ne
උජිත් සර් ගැම් ම බලපම් කෙලින් කතා කෙලින් වැඩ ❤
මම ඇත්තටම ඔය කියන සර්ගේ නුවර Class ගිය ඊටපස්සෙ මම ushan sirg Class ගියා මට ඒ ගියාම තමා තේරුනේ කවි සින්දු මගුල් වලින් මේ Chemistry ගොඩ දාගන්න ඕන නෑ කියල Ushan sir ගේ ගියාම තමා මට තේරුනේ මේ subject එක කොච්චර ලේසිද කියල කාටවත් බැන බැන ඉන් නෑ තර්කෙන් ලස්සනට උගන්නනවා subject එක නිකන් හරි RUclips එකේ මම past paper tv එක දැක්කේ නෑත්තන් මමත් කැලුම් සර්ගේ ගිහින් හා ගන්නවා😢 වෙලාව හොද නිසා මට කෙල වෙන්න කලින් බේරෙන්න පුළුවන් උනා හරියට ඉගෙන ගන්න පුළුවන් උන නිසා ujith sir කියන සර්ලා ඒ කාලේ Chemistry ගොඩ දැම්ම සර්ල වගේ Ushan sir , ujith සර් වගේ අය ඒ අය ඒ කාලේ කරපු දේ දැන් හරියට කරගෙන යනවා❤❤❤❤❤
දෙන එක දඩටම දීල ආතල් එකේ ඉන්න ගමන් comments බලලත් කුරිරු සතුටක් ලබන උජිත් සර් 😂❤
කැලු#ගේ අවසානය..උජිත් හේමචන්ද්‍රගේ පුනරාගමනය 💗💗💗🥰🥰
දෙන්නගෙම යන් නැති උන් 🗣️😂
සිරා 😁
@@allinone00-1 🗿
Art කර කරත් මේවා බලන මම 😅
😂😂❤
ආතල් එකට මේව බලන මන්😂
මමත් කැලුම් සර්ගෙ first shy ගියේ ඒත් මැදින් නැවැත්තුවා මට chemistry එපාම උනා හැබැයි පුලුවන් උන දේවලුත් තිබ්බා ඒත් බහුතරය මට බෑ .ඉස්සරෝම ඒක කියලා ඉන්න ඕනි හින්දා කිව්වේ... ඔය සර් ලමයි ගැන හිතනවනම් කැලුම් සර් මගෙ යාලුවෙක් හාෆ් කාඩ් එකක් ගන්න ගිහින් ඒ සර් කිව්වලු උබට රුපියක් දාහක් වත් නැද්ද බන් දෙන්න කියලා(ඒ කාලෙ ක්ලාස් ෆී එක 2000/=) ලමයි ගැන හිතනවනම් ඔහොම කියයිද ඒ කොල්ලට ..😢😂
මටත් කියන්න තියෙන්නෙ ඔය ටිකමයි.😢
ඊය හැබැයි😂💔
උජිත් Sir අමිල Sir mewwt ghnd ithim thama kenek nh 🔥❤adareii sirr❤❤❤
Chemistry නම් Chemistry ප්‍රසන්න බද්දෙවිතාන ; අවුරුදු 35+ අත්දැකීම් සහිතයි
දඩස් සීන් උනා 😂❤ ගැම්මක් සර්....😅
24 වෙලත් අපි මෙක බලනවා... බලන් නැතුව ඉන්නේ කොහොමද... 😂😆 හිනා ගිහින් එකක් වෙනවා දැන්.. 🤣😁 සර් කවදාවත් අපේ ක්ලාස් වලදි වෙන ගුරුවරයෙකුට වචනයක් කියලා නෑ...අමිල සර් වූනත් කවදාවත් වචනයක් කියලත් නැ ගනන්වත් ගත්තේ නෑ... හැබැයි මේ පාර නම් ඉල්ලන්ම කාලා වැරදි කෙනාව අවුස්සගත්තේ ( )සර්...( ) සර්ට ඉස්සරහට පෙන්න ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. 🙂🥲
Anna eekai 😂😂 Naththan sathiyak inna epai meeka balanna 😐
🥲අන්න එකයි..එතකොට වෙන්න ඕන ඒවත් වේලා ඉවරයි..🙂
දීලා තියෙනවා , කැලුමට පුකෙන් යන්න😂
😂😂
Hinaa kaala merenwa yakoo.meka balala❤😂
මාව වෙදිකා ගත කරලා තිබ්බත් sir ට තාම respect
උජිත් සර් ගැන හරියට දැනගන්න redox සෙමිනා එක බලපන් 😎💪
පිස්සෝඕඕඕ......
I felt it 😫❤
respect sir
අපි ඉන්නවා උජිත් සර්ට හැමදාමත්..
හදවතෙ ගුරුවරයා❤ ujith sir🔥
රෙද්දක් ඇදගෙන බය නැතුව කතා කරන්න පුලුවන් විදියට සර් හැසිරෙනව කියල සර්ගෙ පන්ති එන ලමයි දන්නවා😂ගැම්මක් සර්❤❤
කැලුමා :- අනේ අයියේ අපි ඉවරයි 😢
😂😂
😂😂😂
😂😂
😂😂😂
හෙට උදේ වෙද්දී පොර සියදිවි නසා ගයිද මන්දා😂😂😂😅
එසේම වෙවා 😂
😂😂😂
Siravata news valata yai oi
මේ දවස එනකම් බලන් හිටියේ දෙයියනේ 🥹😼 නියමෙටම රිදෙන්නම දීල තියෙනවා හැබැයි 😼👍❤️ කොහොමත් අපෙ සර් ලඟ කෙටි ක්‍රම නෑනේ 😅😎 Logical තමා ඉතින් 😌 සුපිරි සර් මරු answers ටික 😎💀❤️
37:45
කැළුමගෙ ගෝලයා....හොර රිසාල්ට් ගහල අජාගෙන් බලුවුන එකා...මහේශ් සේනානායක බයියා😂😂
Dekama senanayaka😂
@@Ricoomthar හැබැයි මහේශ් කියන්නෙ නම වෙනස් කරපු සේනානායක කෙනෙක් 😂
කැන්න පොලුමයි මන්න පොහේශුයි 😂😂😂 උකු සර් විතරයි ගැම්ම තියන් ඉන්නෙ
හැබැයි රිලවගෙ ගවගයෙ චැනල් දිගටම කරන්න සර්ගේ සප් එකක් දෙන්න එයාලට එයාල නිසා තමයි සර් online famous උනෙ 😊
මම නම් නුගේගොඩ තමා ක්ලාස් යන්නෙ...මේ සර් කැලුම් කියන සර්ගෙ හෑන්ඩ් බිල් හෙන සෙට් එකක් තීනෝ ගනන් හදන්න..😂සෑහෙන්න හෑන් බිල් බෙදනෝ රොටරියට යන පාරෙ හැමදාම..😂
අපි ඒ සර් ගැන් දන්නෙ එච්චරයි...කෝමහරි තව තව හෑන් බිල් බෙදන්න කියන්න...😂
උජිත් සර් කවදාවත් කිසිම ගුරුවරයෙක්ට මඩ ගැහුවේ නෑ....ඒක තම සර්ගෙ quality එක......එහෙම නොකර ඉද්දි වෙන්න ඇති වෙන සර් ලා මඩ ගහන්නෙ.....මොනා උනත් සර් ගෙ type එකට 98% ලමයි කැමති...............සර්ගේ cz wala කරන වැඩ මෙච්චරයි කියන්න බෑ.........tutes පවා කිසිම ලෝබ කමකින් දෙනව.................❤❤❤❤
උජිත් සර් ට කැමතී ගොඩක් උන්...........❤❤❤❤ subject එක අතින් සුපිරි දැනුමක් උජිත් සර්ට තියෙනවා
Drive link එකෙන් Video එක බලන්න බැරි ලමයින් මේකෙන් බලන්න
ruclips.net/video/In3wX7YlFzM/видео.htmlsi=dMg7X4xziKBOiJ0t
කැලුම් sir හොදට අහගත්තා නේද😄. උජි සුපිරියටම උත්තර දුන්නා. ගැම්මක් උජිත් sir. 🫡
Hotline එක ගැන නන් කතාකරලා වැඩක් නෑ , දවසක් කතා කරා පාඩමක videos වගයක් ගැන අහගන්න විනාඩි පහෙන් video ටික දාලා තිබ්බා ❤
Seriously mn online clz wala dakapu hodama hotline eka inne ujith sirge clz eke....❤❤
o@KaveeshaPavani-lc7mpow eka aththa💗
@ ❤️💯
❤😇
Sira kathawa Ujith Sirge Hotline ekanm Next Level 🎉