SINTO || EPISODE 66 || සින්ටෝ || 09th January 2025

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 574

  • @GayaniKaveesha-uo9si
    @GayaniKaveesha-uo9si 16 дней назад +491

    වරුණව දැක්කහමත් හිතට පුදුම සතුටක් එන්නෙ අප්පා❤❤...වරුණ ගැන කේලම් කියන්න ආපු එකාට තාත්තා දුන්න උත්තරේ නම් සුපිරි😁❤️

    • @suranganisilva9802
      @suranganisilva9802 15 дней назад +3

      ඔව් මතක් වෙද්දිත් හිනා.. 😊

  • @chamalkumara606
    @chamalkumara606 16 дней назад +184

    වරුණ ඇත්තටම හරිම ලස්සන සිරියාවන්ත කොලු පැටියෙක් දැක්කාම පුදුම ආදරයක් ඇති වෙන්නේ.හරිම ලස්සනයි රංගනය ❤❤ ඉදිරියට යන්න සුභ පතනවා පුතේ ඔයාට.බුදු සරණයි🙏

  • @Awishkadulari
    @Awishkadulari 16 дней назад +504

    අනේ මේ මාසෙ මගෙත් කිරි සිහිනය සැබැවේවා කියල ආශිර්වාද කරන්නකෝ🥺 දරුවන් බලාපොරොත්තු වෙන සෑමකෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑවේවා

    • @malishamilandika5731
      @malishamilandika5731 16 дней назад +6

      Mageth 🙏❤️

    • @yasanjalijayamini4679
      @yasanjalijayamini4679 16 дней назад +4

      ඉක්මනින්ම ඒ සිහිනය සැබෑ වෙන්න කියලා මම මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි ඔයාට

    • @NirmadaMadushani-ej1cn
      @NirmadaMadushani-ej1cn 16 дней назад +3

      ඉක්මනින් සැබෑ වේවා. ජේසු පිහිටයි❤❤❤

    • @Mihiruwan-i2x
      @Mihiruwan-i2x 16 дней назад +4

      ❤❤❤

    • @tinaelandari2463
      @tinaelandari2463 16 дней назад +3

      ඔයාට ඉක්මනින් දරු සුරතල් බලන්න වාසනාව ලැබෙිවා .❤

  • @MethminiSenarathna
    @MethminiSenarathna 16 дней назад +202

    සුමින්ද කියන්නෙ ආදරනීය ස්වාමියෙක් වගේම ආදරනීය තාත්ත කෙනෙක් 😍❤

  • @oshadheewelagedara1554
    @oshadheewelagedara1554 16 дней назад +407

    වරුන වගේම කොල්ලෙක් මටත් ඉන්නවා.හැබැයි එයාට තාම අවුරුදු 4.ඒ උනාට පුංචි උනත් එයාගේ හරිම හොද ගතිගුන තියෙන්නේ.හරිම ආදරනීය දරුවෙක් මගේ පුංචි පුතා.ඒ ගැන මට නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ.ලොකු උනගම මගේ පුතත් වරුන වගේ ගුන යහපත් ආදරනීය දරුවෙක් උනොත් මමත් මේ ලෝකේ වාසනාවන්තම අම්මා කෙනෙක් වේවි..❤❤❤❤❤

    • @SandayaLal
      @SandayaLal 16 дней назад +7

      ❤❤❤❤❤❤❤සිතූ ලෙසම පැතුම් ඉටුවේවා .🙏🙏🙏

    • @IsuruSampath-f3y
      @IsuruSampath-f3y 16 дней назад +4

      😅😅

    • @shalomfrancis4743
      @shalomfrancis4743 16 дней назад

      🎉

    • @wasanawasana2412
      @wasanawasana2412 16 дней назад +4

      මටත් ඉන්නවා අවුරුදු 23 පුතෙක්.මගේ වාසනාවට මට ලැබුණු වස්තුවක්...❤❤❤

    • @dhulakshikarajapaksha6946
      @dhulakshikarajapaksha6946 16 дней назад +1

      Oya puthawa ehema hoda kollek wenna one kiyana eka oluwe thiyan wada karana kenek kiyla therenwa ithin aniwa e putha hoda respect kollek wenwa sure. nahadunakam thiyenne ehema hoda ammala labun nathi kollonta

  • @ytqueen20
    @ytqueen20 16 дней назад +199

    අනේ වරුණ කොල්ලා නියමයි.එයා හරි ලස්සන ලමයෙක් අනේ.❤❤ ඇක්ට්න් සුපර්...❤❤

    • @newen9671
      @newen9671 16 дней назад +2

      වරුන හරි උර්තල් ද ඔයාට😅

    • @chandimaharshani995
      @chandimaharshani995 16 дней назад

      @@newen9671 matanam varuneyage sevala part vediy athin allanavai

  • @LasanthaSadaruwan-b9z
    @LasanthaSadaruwan-b9z 16 дней назад +810

    ජගන්මට අබීතයට වඩා වරුන මැච් වෙනවා 😅😅❤❤❤❤🙈

    • @Kavi-kf2he
      @Kavi-kf2he 16 дней назад +14

      Ow

    • @ishunikeshala596
      @ishunikeshala596 16 дней назад +3

      Ouuuuu

    • @ashenkavinda5025
      @ashenkavinda5025 16 дней назад +7

      ඔව් මටත් ඒක හිතුනා ❤❤❤❤

    • @savin206
      @savin206 16 дней назад +5

      මටත් ඕකම හිතුනා 😂❤

    • @ShashiniRanasingha
      @ShashiniRanasingha 16 дней назад +3

      Den parakku wedi😊😅jaganma hoyagena iwaraine eyage sahakaruwa.

  • @RasanganiPushpakumari-ec7oy
    @RasanganiPushpakumari-ec7oy 16 дней назад +127

    සුමින්ද තමා මරු අප්පා 🤟🤟 කොහොමද ටෝක් එක 🤣🤣🤣

    • @thiliniperera3808
      @thiliniperera3808 16 дней назад +2

      E widiyama thama warunath.Sumimdath eyage wate inna kisima kenekge hitha riddanne na eyage puthath ehemai ithin ara duwa thamai katawat nathuwa hadila thinne

    • @sonalinidarshani8560
      @sonalinidarshani8560 16 дней назад

      @@RasanganiPushpakumari-ec7oy anna තාත්තලා

  • @Hasilaka-u3g
    @Hasilaka-u3g 16 дней назад +85

    🙂💗 වරුනගෙ හිතේ තිබ්බ දෙයක් එයා හිත අස්සෙම තියාගෙන සද්ද නොකර හිටියා කියලා හිතෙන්නෙ ඇයි මට ... හොදම දේවල් තියෙද්දි සමහර වෙලාවට අපේ හිත් නොගැලපෙන දේවල් තෝරනව ☺... 🙂❤

    • @Sahasya13
      @Sahasya13 16 дней назад +1

      අනෙ මටත් හිතුනා ඕක 🙂

    • @NayaniMendis-wd1yl
      @NayaniMendis-wd1yl 16 дней назад +3

      ආ ඒ ඉතින් හැටිනෙ...අපිට උනෙත් ඕකමයි

  • @Kaveesha-n8p-z2
    @Kaveesha-n8p-z2 16 дней назад +141

    වයසක ජෝඩුව හිතන පතන විදිහ මට ලැබෙන්න දෙයියනේ 😂🙂

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 16 дней назад +239

    මේ වයසක අම්මගෙයි තාත්තගෙයි රගපෑම නම් හරිම සංවේදියි අනේ තාත්විකයි නේද ❤😢නොදකින් මේ දුව නම් මට පේන්නම බෑ

    • @chamalkadeshani96
      @chamalkadeshani96 16 дней назад

      Mtath😢

    • @luckyperera8345
      @luckyperera8345 16 дней назад +4

      Mage ekiyak nam pain gahala eliyata danawa

    • @thamarakumari6767
      @thamarakumari6767 16 дней назад +3

      සතෙකුටවත් මෙවැනි දරුවෙක් නම් නොලැබේවා!

    • @himashadewmini2806
      @himashadewmini2806 16 дней назад

      කාලකන්නි දරුවො

    • @ceylonpethouse8403
      @ceylonpethouse8403 16 дней назад +3

      අනුන්ට හිනාවෙවී ලමයි හැදුවම ඔහොම අය තමයි හැදෙන්නේ

  • @Ibetter897
    @Ibetter897 16 дней назад +87

    හොදම තාත්තා අභීත වෙලා දියුණු වෙයි 😊 ජගන්මා කැම්පස් යයි

  • @ShanikaDilrukshi-r3h
    @ShanikaDilrukshi-r3h 16 дней назад +73

    මේ තුෂාරි නම් හොස්පිටල් එකේදී මාරු වෙලා 😂😂😂එ අම්මගේ තාත්තගේ නෙමේ 😂😂😂

    • @positivethinking5961
      @positivethinking5961 16 дней назад

      පිස්සු ද බන්. ඔය අම්මා ගැහැණු එක්ක ඉන්න කොට අන්තිම ජරා ගැහැණියෙක්. ඉරිසියාකාර අම්මණ්ඩයක්..

  • @ImashiSehasa1727
    @ImashiSehasa1727 16 дней назад +156

    අනේ වරුණ හරි හොද ළමයෙක් ♥️🥰

    • @newen9671
      @newen9671 16 дней назад +1

      වරුන හරි උර්තල් ද ඔයාට😅

    • @UdaraJayalath-ei9is
      @UdaraJayalath-ei9is 16 дней назад +1

      Aththa nama mokkd warunage

  • @rashmilahaputhantiri2514
    @rashmilahaputhantiri2514 16 дней назад +18

    හරිම ලස්සන කතාවක්,ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනව❤

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 16 дней назад +125

    ජගන්මා පව් අනේ 😢අපේ සැබෑ ජීවිතේ මෙහෙම වරුන එක්ක ජගන්මා යන විදිහ දැක්කොත් මරනයක් තමයි

    • @kutkur2518
      @kutkur2518 16 дней назад +1

      අනේද කියන්නේ

    • @Vimath-m2x
      @Vimath-m2x 16 дней назад +2

      ඇත්ත තමයි . හුග ක් වෙලාවට මේ කතාව සැබ් ජීවිතයයෙ න් ඈත යි .නොගැලපෙන දේවල් ගොඩක් තියෙනවා .කතාව ලියන කෙනා මේ ගැනත් හිතුවොත් හොඳ යි .

    • @chandimaharshani995
      @chandimaharshani995 16 дней назад

      @@kutkur2518 hapoi ow mage husband me drama eka balane ne eth meka dekala eyatat kenti giya

    • @yashodhayashodha1029
      @yashodhayashodha1029 16 дней назад +1

      අනිවාර්යයෙන් 😂එහෙනම් මරණයක් තමා

  • @nishanigamage6225
    @nishanigamage6225 16 дней назад +36

    වරුනගෙ නිහතමානිත්වය ❤❤ ලස්සන චරිතයක්❤❤

  • @shayamalikadassanayake
    @shayamalikadassanayake 16 дней назад +112

    මම දන්න සමහර ගෑණු ළමයින්ගේ හොඳම යාළුව පිරිමි ළමයෙක්..එතන තියෙන්නෙ යාළුකම එක්ක ලැබෙන ආරක්ෂාව, රැකවරණය වගේම විශ්වාසවන්ත බව..වරුණ ජගන්මා කියන්නේ එහෙම දෙන්නෙක්..මේ කථාවෙ එහෙම චරිත පෙන්නන එක ඇත්තටම හොඳයි..

    • @wasanasewwandisewwandi8227
      @wasanasewwandisewwandi8227 16 дней назад +7

      😂ඕවා කතා වල විතරයි

    • @commenter1111
      @commenter1111 16 дней назад +8

      මේකනේ හුගක් ඕම තැන්වල දෙන්නගෙන් එක්කෙනෙක් ලව්...ඒක තමා ඇත්ත...ඔයා උනත් යාලුවෝ පිටින් දැම්මට ඔයාටත් ඒම බෙස්ටෙක් ඉන්නව වෙන්න පුලුවන්....😂

    • @ITsMI1107
      @ITsMI1107 16 дней назад +4

      @@commenter1111 ou naththm yaluwek gana ohoma katha karayida

    • @Mahe-v8k
      @Mahe-v8k 16 дней назад

      😂😂😂😂

    • @ThiliniDinesha-j2l
      @ThiliniDinesha-j2l 16 дней назад +2

      Aurudu 33 k ma.mage hodama yaluwa kollek.

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 16 дней назад +54

    මගෙ කොල්ලෝ දෙන්නත් ලොකු වෙලා වරුණ වගේ ආදර්නීය පුතෙක් වෙන්න ඕනේ ❤❤

  • @HarshanaViduranga-j6h
    @HarshanaViduranga-j6h 16 дней назад +191

    මේකේ වරුණයි ජගන්මා සෙට් කරන්න හදන උන් තමයි බැදලා මට අරයා ගැලපෙනවා මෙයා ගැලපෙනවා ගගා වටේ යන්නේ.යාලුකම් ඒ විදිහට දකින්න පුරුදු වෙන්න.බැදලා ලමයිත් ලැබෙන්න ඉද්දි තව මොකටද වෙන මිනිස්සු 😂😂

    • @SunithChaminda
      @SunithChaminda 16 дней назад +7

      අනිවාර්යයෙන්ම

    • @ITsMI1107
      @ITsMI1107 16 дней назад +7

      මාත් කියන්නේ ගියේ ඕක

    • @sajinikaveesha-i3e
      @sajinikaveesha-i3e 16 дней назад +3

      Eknm atta

    • @ShashiniRanasingha
      @ShashiniRanasingha 16 дней назад +2

      Ammoo oyage katata masuran Daanna Oni....😅😅ekanm aththama kathawa. 💯👍🙏♥️

    • @prasadranga4229
      @prasadranga4229 16 дней назад +2

      Dawase cmnt eka 😅

  • @Kumudu-u2e
    @Kumudu-u2e 16 дней назад +114

    මෙච්චර හොඳ අම්මා කෙනෙක්ගෙයි තාත්තා කෙනෙක්ගෙයි ළමයෙක් මෙහෙම වුනේ කොහොමද කියන එක ප්‍රශ්නයක් .....😊😊😊

  • @darshikaabagahakubura7303
    @darshikaabagahakubura7303 12 дней назад +3

    වරුණට රගපාන කෙනානම් සුපිරි................ සුභ පැතුම් ඉදිරි රංගන කටයුතු සාර්තක වේවා

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 16 дней назад +44

    ජගත් චම්ල ගෙ රගපැම සුපිරි ❤❤❤❤❤

  • @dinithi846
    @dinithi846 16 дней назад +87

    තුෂාරිව දැක්කත් අප්පිරියයි ....😒

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 16 дней назад +44

    වරුනගෙ තාත්ත ටපුතාවිශ්වාසයි.අනුන්ගෙ කුනු හොයන අයට ලස්සනට උත්තර දුන්න.

  • @Sanju_vlogs-i4d
    @Sanju_vlogs-i4d 16 дней назад +37

    වරුන ගේ තාත්තා අර මනුස්සයාට දුන්න උත්තරේ මරු… 😂😂

    • @nilmini2246
      @nilmini2246 16 дней назад +1

      Ehema thama kiyanna oni anunge reddawal hoyana unta

  • @NISHAMADHUSHAN
    @NISHAMADHUSHAN 16 дней назад +64

    වරුණ වගේ බොක්කේ යාලුවෙක් මටත් හිටියා. චතුරංග ඕන දේකට සහෝදරයෙක් අම්මා තාත්තා වගේ ලඟ හිටියා.❤❤❤

  • @ahinsa.kusumi
    @ahinsa.kusumi 16 дней назад +69

    අද ජගන්මා වෙනදට වඩා ලස්සනයි 😊💚

  • @AnjalaMendis
    @AnjalaMendis 16 дней назад +37

    අම්මෝ වරුනගේ තාත්තා😂😂😂😂 නියමයි ආ❤😊

  • @amiie00
    @amiie00 16 дней назад +58

    තුශාරී ගෙ අම්මා තාත්තා අපේ අම්මා තාත්තා උනා නම් දැන් මෙලහකට අපේ අම්මා තුශාරී ඒකිගේ කොල්ලයි ඉහේ ඉදන් පට්ට ගහලා 😂

  • @ThiliniDasanayake-t3j
    @ThiliniDasanayake-t3j 10 дней назад +1

    වරුණගෙයි ජගන්මගෙයි යාලුකම ❤️
    ඒත් ලංකාවෙ ගොඩක් මිනිස්සු එහෙම ඇත්ත ජීවිතේදි මේ දේ තේරුම් ගන්නෙ නෑ.

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 14 дней назад +3

    15:33 අම්මෝ කාබයීට් කෙසෙල්..මුලු කෙසෙල් කැන් එකපාරම ඉදිලා😂😂

  • @bhagyasumanathilaka2685
    @bhagyasumanathilaka2685 16 дней назад +29

    දැන්නම් ජගන්මට අපරාදේ හදිසි උනේ කියලා හිතෙනවා ඇති 🤭😅

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 16 дней назад +82

    මේ කතාවයි . අමුතුදොස්තරයි විතරයි බැලුවේ දැන් අමුතු දොස්තර ඉවරනේ . මේක විතරයි . 😢😢😢😢

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 16 дней назад +2

      හේමලයෝ ඊලගට

    • @GvAchini
      @GvAchini 16 дней назад +3

      ඉරගිනි මද්දහන

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb 16 дней назад

      @@GvAchini ඒකත් බලනවා ඒක සතියේ දවස් වල නෑනේ .

    • @nimesharasanjali7945
      @nimesharasanjali7945 16 дней назад +1

      Math ehemai. Dn meka witarai balanne😢

    • @thuru7893
      @thuru7893 16 дней назад +3

      පිරිමි ළමයි ... ඒකත් ලස්සනයි

  • @ليليا-و6ص
    @ليليا-و6ص 16 дней назад +19

    ජොබ් එකක් නොකර රස්තියාදු ගහාන එකෙක් බැද ගන්න මේ තුසාරි කියන ගැනී කොච්චර දුක් විදිනවාද අසරන අම්මා තාත්තා ඒ සල්ලි හොයන්න කොච්චර කැප කිරීමක් කරන්න ඕනෙද 😢😢😢🥲

  • @nadeeshamanage842
    @nadeeshamanage842 12 дней назад +1

    අනේ මමත් ගොඩක් කල් ඉඳන් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ, මේ නාට්ටිය බලන කොට ඒ බලාපොරොත්තුවට තව තවත් ආසා හිතෙනවා

  • @hiruninithya3971
    @hiruninithya3971 16 дней назад +10

    අනේ ඒ සෙලලම...අපිත් කරා ඉස්සර😢❤

  • @Biologytour23
    @Biologytour23 16 дней назад +21

    වරුනගේ තාත්තා මරු අනේ 😂

  • @මිශූ
    @මිශූ 16 дней назад +25

    වරුනගෙ තාත්තා , මරු උත්තරයක් දුන්නෙ මුදලාලිට 😂

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht 16 дней назад +19

    වරැණ❤ නියමයි බුදු සරණයි දෙවිපිටයි 🇧🇭🇧🇭🇧🇭

  • @ShehanaRakeem
    @ShehanaRakeem 16 дней назад +34

    අනේ වරුණ හරිම හොඳයි. වගකිමෙන් වැඩ කරන පිරිමි ළමයෙක්

    • @newen9671
      @newen9671 16 дней назад +1

      වරුන හරි උර්තල් ද ඔයාට😅

  • @DiwyanjaliPiyumi
    @DiwyanjaliPiyumi 16 дней назад +32

    ශෝක් අනේ වරුන 😊

  • @niru2023
    @niru2023 16 дней назад +34

    ඊලග ආත්මෙ වත් සුමින්ද වගේ husband කෙනෙක් ලැබුනොත් 😢

    • @NikiniSansala
      @NikiniSansala 15 дней назад

      Geniyekta ehema hithenawa kiyannema asarana kamak 😢

  • @shanifernando3172
    @shanifernando3172 15 дней назад +4

    ආදරණීය famiily එකක් දැක්කම හරි සතුටුයි. මොකද ආදරේ dannena තැන මොන ප්‍රශ්නේ ආවත් ඒවාට මුහුණ දෙන්න පුළුවන්

  • @dammikarandeniya2112
    @dammikarandeniya2112 16 дней назад +32

    සමදරා වචනයක් ගානෙම.. අප්පච්චි කියනවා.❤

    • @newen9671
      @newen9671 16 дней назад

      චූන්ද ඉතින් 😅

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 15 дней назад +2

      මටනම් ඔය අප්පච්චි ,තාත්තා ,අයියා කියලා කසාද මිනිහව අමතන ගෑනු පේන්න බැහැ .

  • @avishkadilini4085
    @avishkadilini4085 16 дней назад +21

    ජගත්මා මොන එකකට අභීත වගේ කොල්ලෙක් හොයා ගත්තද මන්දා වරුන වගේ කොල්ලෙක්නම් හොදයි 😌☺️

  • @letsmakeabeautifulworld
    @letsmakeabeautifulworld 16 дней назад +6

    වරුණගෙ අම්මයි තාත්තයි දෙන්නෙ ලොකු ආදර්ශයක් වයසට ගියත් ආදරෙන් ඉන්න ඕන❤

  • @W.KBarnad
    @W.KBarnad 16 дней назад +28

    මේ තුෂාරිව හදපු විදිය නිසා තමයි ඒ අම්මටයි , තාත්තටයි මෙහෙම විදවන්න වෙන්නේ

    • @chamalkumara606
      @chamalkumara606 16 дней назад

      Mama හිතන්නේ මඟුල වෙන්නේ නැති වෙයි කියලා වුනත් එයාට අම්මා කෙනෙක් වෙන්න බැරි වෙයි වගේ.පස්සේ එයාගෙ පවුලට අලුතින් එන දරුවා එයා හදා ගනි වගේ

  • @Iresha-q1j
    @Iresha-q1j 16 дней назад +7

    වරුණ.....ඇත්තට ම හොඳ යාලුවෙක්.....❤

  • @ChandimaPriyadarshani-y1j
    @ChandimaPriyadarshani-y1j 13 дней назад +1

    Mewage duwala labannanan demapiyo godak pau karala thiyenawa Thaththa gana kisima hageemak nathi duwek.kollek wela waruna respect ❤

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 15 дней назад +5

    Living together 😂😂😂😂

  • @NadeeshaRathnayake-vp4ps
    @NadeeshaRathnayake-vp4ps 16 дней назад +29

    හොද වැඩෙ කෙසෙල් අයියට😂

    • @nilmini2246
      @nilmini2246 16 дней назад

      Hoda wade anunge magul hoyanwata

  • @JANIMDU2007
    @JANIMDU2007 16 дней назад +8

    සුමින්ද කියන්නේ හැම ගැහැනියක ට ම ලැබෙන්න ඕනි පිරිමියෙක්. එහෙම ස්වාමියෙක් ලැබෙන් ගැහැනියක් හරිම වාසනාවන්තයි

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 16 дней назад +14

    ආදර්ශමත් කතාව ලස්සනයි.සියල්ලගේම රඟපෑම ලස්සනයි ලස්සනයි. තෙරුවන් සරණයි! සියලුදෙනාටම.🙏

  • @binuriyehansa9013
    @binuriyehansa9013 16 дней назад +25

    මම හරි ආසයි අර
    කාල දීප ද්වේෂ දෝශේ .......
    ලාභ මෝහ කාම රෝගේ......
    හුස්ම වැටෙන ප්‍රීති ගෝශේ.....
    ආස නාස දීර වාසේ.......
    ආන්නේකට ❤

    • @sandunipamodak2720
      @sandunipamodak2720 16 дней назад

      ඒක නම් ලස්සනයි තමයි හරිම වෙනස් ❤

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 16 дней назад +21

    මේ ඩ්‍රාමා එක අද තියෙන සමාජයටම ආදර්ශයක් ගෙන දෙන ඩ්‍රාමා එකක් මෙය බලන අයට තේරුම් ගත හැකි නම්

  • @chamikalakith3599
    @chamikalakith3599 16 дней назад +12

    වරුණ ගෙ තාත්තා නියමයි අ 😂 අනුන්ගෙ කුනු හොහොයන උන්ට ඔහොම තමා වෙන්න ඕනෙ 😂

  • @KmSmp-r7k
    @KmSmp-r7k 16 дней назад +20

    දෙල්කද syzygy එක තිබ්බ තැන..❤පරණ මතක රැඳුනු තැන් අපෙත්...🎉

  • @asankaupul6569
    @asankaupul6569 15 дней назад +2

    වරුණ ❤ තාත්තා ඇත්තටම එහෙම් තමයි තාත්තා පුතාලා ඉන්න ඔනියි මම ඇත්තටම කැමැති යාලුවෝ වගේ ඉන්න ඔනියි තාත්තා යි පුතායි❤❤❤❤

  • @කසුන්ජයසේකර
    @කසුන්ජයසේකර 16 дней назад +60

    අභිතයාට වඩා වරුන ජිවිතේ ගැන ඉගෙන තියනවා

  • @yashodhayashodha1029
    @yashodhayashodha1029 16 дней назад +5

    බලන්නකො සුමින්දගෙ ආදරණීය බව එයාගෙ පුතාගෙනුත් ( වරුණ) පේන හැටි.

  • @manjularoshini2925
    @manjularoshini2925 16 дней назад +9

    කෙසෙල් ගෙඩි මල්ලිට සුමින්ද නියම උත්තරේ දුන්නේ. 😂

  • @dinushakarunarathna8646
    @dinushakarunarathna8646 16 дней назад +11

    වරුණ ❤❤❤

  • @nethmi2015
    @nethmi2015 16 дней назад +27

    අභීතගෙ මාම හරි අම්ම හරි දැක්කොත් අවුලක් වෙයිද මන්දා

  • @GayanLokugamhewage
    @GayanLokugamhewage 16 дней назад +3

    වරුණ වගේම ඒ වගේ ගතිගුණ තියන යාලුවෙක් මටත් ඉන්නවා ❤️❤️

  • @SL_MD
    @SL_MD 16 дней назад +41

    16:31 සුමින්දත් මරු ආතල් දෙන්නෙ😂

  • @mayuriprasangika7277
    @mayuriprasangika7277 14 дней назад +2

    මේ වයසක ජෝඩුව වගේ අනේ මටත් හිතන්න පුලුවන් නම්.😢

  • @nipunikoshila2088
    @nipunikoshila2088 16 дней назад +10

    Warunage thathage uthare maru😂😂😂😂

  • @SasiniIshara
    @SasiniIshara 16 дней назад +7

    වරුණ හොඳ කොල්ලෙක් ❤❤❤

  • @Lavantha4545
    @Lavantha4545 16 дней назад +7

    ජගන්මයි වරුනයි අතින් අල්ලන් යනවා ඇක්කොත් අබියා වහ කයි 😂😂, හැබෙ පව් අබියා එහෙම දැක්කොත් කොල්ලට දුක හිතෙයි 😢

    • @RajiWary-u8e
      @RajiWary-u8e 16 дней назад

      අභි හැදෙනවා අනිවරෙන්ම ❤

  • @lakithpathirana3913
    @lakithpathirana3913 16 дней назад +53

    අරුන් දෙන්නා අත්වැල් දාගෙන යන ඒක විලිම්බීතයා දැක්කානම්😅😅😅😅😅

  • @asafernando6290
    @asafernando6290 16 дней назад +10

    වරුණ ගති ගුණ හොද උනාට over helping වැඩී.

  • @udariperera9991
    @udariperera9991 16 дней назад +6

    අඩේ...සුමින්ද...ඔයා නම්...😂😂

  • @AdirajaDarmashoka-cr8rq
    @AdirajaDarmashoka-cr8rq 16 дней назад +38

    කතාව ඉවරවෙද්දී ලමයගෙ තාත්තා වරුණ වෙලා නොතිබුනොත් මම කණ කපනවා 😂😂

  • @SL_MD
    @SL_MD 16 дней назад +42

    මේකට ලයික් එකක් දාන්නකො 😂

  • @subodhasandamali4820
    @subodhasandamali4820 16 дней назад +38

    වරුණ ශෝක් ඒ දෙන්නනම් කපල් එකකට මැච් වෙනවා❤❤❤😊

  • @ImashaFernando-u3v
    @ImashaFernando-u3v 16 дней назад +7

    Warunata thiyenne thaththagema gathi guna 😘

  • @svngjk
    @svngjk 16 дней назад +4

    විලියම් සර්..❤️ අනෙ හරිම හොද මනුස්සෙක්..❤️

  • @SaviduDinu
    @SaviduDinu 16 дней назад +9

    වරුණ හරි ආදරේන් ජගම්මව එක්ක යන්නේ ඒ දෙන්න තමයි ගැලපෙන්නේ.....අර බකමුනාට වැඩ

  • @dilra1829
    @dilra1829 16 дней назад +22

    මේ ජගන්මගෙ අම්මා අප්පච්ච් අප්පච්ච් ගගා වැලලෙන්නවා එපා වෙනවා😂

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 15 дней назад

      ඔව් අනේ මල විකාර .තමන්ගේ කසාද මිනිහට තාත්තා ,අප්පච්චි ,අය්යා කියන ගෑනු මටනම් පේන්න බැහැ .

  • @madhushahansani9621
    @madhushahansani9621 16 дней назад +10

    හොඳ වැඩේ අනුන්ගෙ දේවල් හොයනවට 🤣🤣🤣

  • @chandrikapriyangani2203
    @chandrikapriyangani2203 16 дней назад +7

    අබිතට පිස්සු ජගන්මට ගැලපෙන්නෙ වරුණ තම❤❤❤

  • @kanchanaranasinghe5606
    @kanchanaranasinghe5606 15 дней назад +1

    Waruna dekkath adare hithenw❤ harima sundara charithyk

  • @PabodyaDevindi
    @PabodyaDevindi 16 дней назад +7

    Jaganmata abithata wada hugakma galapenne waruna..de denna niyamai❤

  • @NisanSala-l3s
    @NisanSala-l3s 15 дней назад +1

    ජගන්මගෙ ජීවිතේම ලස්සන වෙන්නෙ අප්පච්චි නිසා ❤❤❤❤❤❤❤❤❤

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 16 дней назад +29

    අභීගෙ අම්මගෙ හැසිරීම නම් සැක සහිතයි.......

    • @NadeekaNadeeka-w4z
      @NadeekaNadeeka-w4z 16 дней назад

      අනිවාර්යයෙන්ම මොකක් නමුත් game එකක් play කරන්න ලෑස්ති එයා

  • @Udd2304
    @Udd2304 16 дней назад +15

    අරුන් දෙන්න දැන් ඕනිවට වැඩියි 😊😊

  • @chathumikawya2160
    @chathumikawya2160 16 дней назад +2

    වරුන සොක් අනෙ😒❤️

  • @hansiprabodani3821
    @hansiprabodani3821 16 дней назад +6

    අරූ කෙසෙල් ගෙඩිය කාලා විසකරපු විදිය 😂යසයි අනුන්ගෙ මගුල් හොයනවට

  • @Kumudu-s3c
    @Kumudu-s3c 16 дней назад +6

    ජගන්මාගේ නංගිලා දෙන්නානම් සෝයි 😊

  • @rasithaanjalee
    @rasithaanjalee 16 дней назад +5

    වරුන හොද යාලුවෙක් ❤

  • @Dilshani-De-Silva
    @Dilshani-De-Silva 16 дней назад +6

    වරුනගේ තාත්තා නම් මරු 😌

  • @DinethiSathsarani-ib4ph
    @DinethiSathsarani-ib4ph 16 дней назад +9

    තුශාරි තාත්ත ට වැන්ද්‍ර්වත් නැ මෝඩ ගෑනි 😢😢

  • @hawatalk
    @hawatalk 15 дней назад +1

    වරුණ මරු කොල්ලෙක් ඒත් ජගම්මව ගොඩක්ම ලඟින් ආශ්‍රය කරන්න ගියොත් ඌට වරදින්න පුළුවන් 🙂

  • @Tharushi-j9n
    @Tharushi-j9n 15 дней назад +1

    ජගන්මා වරුණ එක්ක යද්දි අභිතට අවුල් නේ මොනා උනත් කොල්ලා කැමති නෑ තව කොල්ලො එක්ක ඉද්දි 🙂

  • @dinushikasandaruwani2505
    @dinushikasandaruwani2505 16 дней назад +9

    තුශාරි වගේ දුවෙක් කොහොම හම්බුනාද මන්දා....වරුනයි තුශාරි අහසට පොලොව වගේ ගතිගුණ

  • @මිශූ
    @මිශූ 16 дней назад +7

    අභීත දැක්කොත් ඉවරයි 😂

  • @maheshimadumali6994
    @maheshimadumali6994 16 дней назад +11

    ජගන්මාත් මාර චරිතේ මොනව උනත් පව් අභීත ඌ විතරයි දුක් විදින්නේ.ජගන්මා වෙන් උන් එක්ක.ලමයෙකුත් හම්බවෙන්න ඉද්දි රවුන් ගහනවා.කොච්චර හොද කෙනෙක් උනත් තමන්ගේ සීමාවේ ඉන්න ඕනේ.

  • @commenter1111
    @commenter1111 16 дней назад +6

    තව ටිකක් ඉවසල ඉදලා ජගන්මාට තිබ්බේ වරුන එක්ක සෙට් වෙන්න..කොහෙද ඉතින් ඔක්කොටම කලින් බබෙක් සෙට් කර ගත්තනේ

  • @rangikamadumali5828
    @rangikamadumali5828 16 дней назад +21

    තුශාරි වගේ දුවෙක් කිසිම අම්මෙක් ලබන්න එපා