BHASHI - Viramayak [Garden Acoustic Version]

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 3,7 тыс.

  • @bhashidevanga
    @bhashidevanga  3 года назад +1292

    For STREAMING 🔥👇🏻👇🏻🔥
    iTunes - music.apple.com/lk/album/viramayak-garden-acoustic-version/1579764090?i=1579764091
    Spotify- open.spotify.com/album/3pNSJKxya9hpybvXqHlIeY?si=4MxyfIgWTY-z-q9xRRiVyA&dl_branch=1
    Love yaaa! 🎈

    • @chamodwijekoon3012
      @chamodwijekoon3012 3 года назад +5

      ❤️

    • @gimaboy4075
      @gimaboy4075 3 года назад +7

      It was so lovely brother ❤️🎶

    • @chathuradep3667
      @chathuradep3667 3 года назад +7

      Perfect 💯

    • @ushanirajapaksha246
      @ushanirajapaksha246 3 года назад +7

      ඒක නම් සුපිරිම beat එකක්..මං ආසම එකක්...අදට මේක ඇහුවේ 78 වෙනි පාරට...ඒ තරමට හිතට වැදුණා....මාරම හිත නිවනවා💙🌷good luch Bhashi 🌹🌸

    • @ghostcodm3572
      @ghostcodm3572 3 года назад +2

      @@gimaboy4075 ❤

  • @healthyfoods8296
    @healthyfoods8296 3 года назад +1652

    මල ඇඩියාව නැති තවත් ලස්සන සින්දුවක්😍
    ඝෝෂාව-0%
    මල ඇඩියාව-0%
    සපෝර්ට් වොයිස්-0%
    කපල් විසුවල්-0%
    අසභ්‍ය දර්ශන-0%
    උපරිම වින්දනය-100%
    මානසික සුවය/රසාස්වාදය-100%
    සුපිරියක්..අහන අහන හැමපාරම වෙනම ලෝකෙක තනිකරනවා❤😍

  • @bhashidevanga
    @bhashidevanga  3 года назад +674

    Thank you all

  • @raviyamada
    @raviyamada 3 года назад +1789

    Bashi nice work ma man

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 3 года назад +1022

    WoW 🎶🎙🔥♥️

  • @THARUx7300
    @THARUx7300 2 года назад +117

    අහද්දී අඩන්න හිතෙනව....
    අඩන්න හිතෙද්දී අහනවා.....❤️

    • @sldogboycodm1550
      @sldogboycodm1550 2 года назад +3

      අපිට නොදැනිම අපි අඩනවා 🌬️

    • @vimuux.
      @vimuux. 2 года назад +1

      🙂♥️

  • @SLASIBRO
    @SLASIBRO 3 года назад +363

    සිංදුව අහන එක නතර කර ගන්න බැරි මම වැනි අය සිටී ද 😍😍😍

  • @UpekaNirmani
    @UpekaNirmani 3 года назад +402

    Addicted 🥺🙏

  • @girl6516
    @girl6516 2 года назад +51

    රෑ නිදාගන්න කලින් හැමදාම මේ සිංදුව අහනවා.හරියට මගෙ ලඟ ඉඳන් කියනවා වගේ දැනෙනවා.දන්නෙම නැතුව නින්ද යනවා.පුදුම ලස්සනක් ඒක නම් 😍

  • @captaincheems7583
    @captaincheems7583 3 года назад +378

    ලංකාවේ තාමත් දූපත් මානසිකයංගෙ රසාස්වාදනය =0%
    නැත්තම් මේ වගේ සිංදුවකට වොයිස් එකකට ඩිස්ලයික් දායිද 😒 පින්න හැතිකරේ 😡 වැඩේ සුපිරි කොම්ලෝ සබකුත් ගැහුවා ❤😍

    • @emoney888
      @emoney888 3 года назад +3

      Ado ow bn ! 100•/•

    • @rusithperera2491
      @rusithperera2491 3 года назад +3

      100% ක් එකගයි❤️

    • @Eish-h
      @Eish-h 3 года назад +2

      Math subscribe kala. WhatsApp eken dekala awe🥰

  • @ChanukaMora
    @ChanukaMora 3 года назад +2065

    This is Lit bro🔥

  • @deshangune
    @deshangune 3 года назад +115

    මේක 1M ගහනකන් බලන් හිටියේ ♥️ ආදරෙයි 💐💫🎶🎶🎵🎼🎼🎸🎷🎷

  • @SarithSurithMusic
    @SarithSurithMusic 3 года назад +1384

    Love this vibe! ❤

  • @sankethsithika3409
    @sankethsithika3409 3 года назад +428

    ලඟදිම 1M යයි කියල හිතෙන්නෙ මට විතරද..😍❤️❤️❤️❤️

  • @StephanieSansoni
    @StephanieSansoni 3 года назад +709

    Listening to this over and over again. Harima Lassanai ♥️

  • @tiek1367
    @tiek1367 3 года назад +137

    සංගීතයට ආදරේ කරනවා නම් මේක දැනෙන්නම ඕනේ... 💖💯

  • @prashankavinda4381
    @prashankavinda4381 3 года назад +70

    අද කාලේට..
    තාලේට..
    වෙනසකට..
    මරුවට..
    දැනෙන්නට... ❤️🌴

  • @dewmininisansala6162
    @dewmininisansala6162 3 года назад +130

    අනේ මෙකට මිට වඩා views එන්න ඔනේ .. ඒ තරම් ලස්සනයි 😭😭❤❤

  • @hir8074
    @hir8074 3 года назад +211

    "විරසක හීන මන්සලක නැවතුනේ මා නොවෙයි ඒ ඔබ" ඒ වචන ටික... ඒ acoustic පාර... පාන්දර 2 යි. කෝපි කෝප්පයයි. මම බැල්කනි එකේද ? නැත්නම් මේ වෙනම ම ලොකෙකද කියලා හිතාගන්න බැරි තැනක නැවතිලා. Addicted 😋❤

  • @shamikaudayangani3943
    @shamikaudayangani3943 3 года назад +133

    පාන්දර 3.20යි.. මේ කටහඩ,මේ සින්දුව ආයෙ ආයෙ අහනවා තවම මම.. ඇත්තටම හිත නිවෙන මාරම ලස්සන කට හඬක්,තනුවක්... ගීතය සුපිරියි❤❤❤❤❤

  • @shehararathnayaka
    @shehararathnayaka 2 года назад +152

    හැමදාම රෑට නිදාගන්නකොට මේක අහනවා.ඔයාගෙ voice එක භාවනාවක් වගේ අයියේ.❤️❤️❤️❤️❤️❤️❤️

    • @yasurivihanga6843
      @yasurivihanga6843 2 года назад

      mamath ehemmama thama nida ganna kotath ahanawa alarm ekath meka mage mama school wada karanneth gedara wada karanneth meka aha aha

    • @Speed-ww7jj
      @Speed-ww7jj 2 года назад +1

      @@yasurivihanga6843 🙂

    • @vimuux.
      @vimuux. 2 года назад

      @@yasurivihanga6843 🙂

  • @GAMINGWITHPABBA
    @GAMINGWITHPABBA 3 года назад +785

    තනිකරම භාවනාවක්❤ ජය ✌

    • @abhilash.wijesekara
      @abhilash.wijesekara 3 года назад +13

      pabba pana oyath awada...?

    • @Rash44-z1x
      @Rash44-z1x 3 года назад +13

      පබ්බා අයියා

    • @somnasdilsara4394
      @somnasdilsara4394 3 года назад +10

      පබ්බ අයියහ්😍❤️

    • @roba3957
      @roba3957 3 года назад +8

      අඩේ පබ්බා අයියා...

    • @yaa8061
      @yaa8061 3 года назад +7

      adde♥

  • @agrathi
    @agrathi 3 года назад +257

    හැමෝගෙම status වල share වෙනවා දැකලා ආවෙ.තනිකරම රොමෑන්ටික් භාවනාවක් 🖤 good luck

  • @Ima699
    @Ima699 3 года назад +226

    වැස්සයි,තනිකමයි,මේ සින්දුවයි මරු....👌🥀

  • @chanakadharmasena7448
    @chanakadharmasena7448 3 года назад +200

    කොල්ලෙක්ගෙ ස්ටේටස් දැකලා ආවේ. සුපිරියක් බ්‍රෝ

  • @AsithMusick
    @AsithMusick 3 года назад +77

    ගීතයක රසය හොදටම විදින්න පුලුවන් වෙනමම විදියක් 🥺🥂♥️

  • @ගජමෑන්-ඳ9හ
    @ගජමෑන්-ඳ9හ 3 года назад +32

    මේක නම් තනිකරම පිස්සුවක් වෙලා දවසකට පාරක් හරි ඇහුව්වෙ නැත්නම් කෑවේ නෑ වගේ. ❣️❣️

  • @hiruni2243
    @hiruni2243 3 года назад +132

    මෙහෙම voice එකක් ලංකාවෙන් ඇහුවමයි 😍😍😁 හරිම ලස්සනයි💜️💜️
    ඇයි මෙවා international hit වෙන්නේ නැත්තේ 😞 දුකයි

    • @surangachinthaka5474
      @surangachinthaka5474 3 года назад +1

      පිස්සුවක් අයියෙ ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍

  • @Shavinofficial
    @Shavinofficial 3 года назад +167

    වෙනමම ‍රහක් ඒකෙ තියෙන්නෙ 🎧❤

  • @maliya2144
    @maliya2144 3 года назад +40

    අහපු වාසිම acoustic version එකක් 20 පාරක් විතර ඇහුව බන් අදත් අහනව හෙටත් ආහනව😍

  • @saida4646
    @saida4646 3 года назад +621

    මේක මොන Voice එකක්ද බං..පපුවටම කතා කරනවා🥺🥺❤️❤️ භාවනාවක්❤️💞

  • @sithminisadhana7448
    @sithminisadhana7448 3 года назад +43

    පෙම්වන්තී අතීතය විරාමයක්
    දෙසිත් නතර කල
    පෙම්වත්වී ගෙවූ ඒ
    සුයාමයක් ඒ ද මතකෙට
    නෑසේවා බිඳක් බිඳී
    සැලෙයි සුසුම් ද සිර කල
    නුදුරේ මා වුවත් දුරක් ගියේ
    නුඹයි නිහඬවම
    🎼🎼🎼🎼🎼🎼🎼🎼
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුන
    උණුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා පෙමින් බැඳුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි ඒ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුණා හෙමින් බැඳුනා
    විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
    බිඳුවක් මා ළයේ නුඹ සොයනා
    ඇරයුම් නොකළ පෙම් සාදේ
    නුඹ කෝ අහිමි සඳ මගේ
    පිළියම් සොයමි තුන් යාමේ
    තහනම් වචනයකි ආලෙ...
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩි පුර ආලවන්ත උන
    උණුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා පෙමින් බැඳුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවේ ඒ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුණා හෙමින් බැඳුනා....
    හරිම ලස්සනට මේ ගීතයේ මුල් ගායනයට වඩා මේක හිතට දැනෙනවා...
    හිත ඇතුලට කිඳා බැහැලා තමන්ගෙ පෙම්වතිය වෙනත් විවාහයක් කරගන්න යන මොහොතේ ඇති වෙන විරහව ලස්සනට ගායනය කරනවා... ගායනයක් පමණක් වුවත් ඒ ඇතුලෙ ගැබ් උන අමුතුම රසයක් මට නම් මේ ගායනයෙන් දැනුනා...
    පදපේළි ලියන්න හේතුවක් උනේ මේ ගීතය අහනකොට මට නම් වචන ඇහෙන්නෙ නෑ වගෙ හිත ඇතුකෙ මොකද්දෝ වේදනාවක් කැලතෙනවා වගේ අඩුපාඩුවක් නෙවෙයි හැබැයි මේක තමා මගෙ ජීවිතේට මම අහපු ලස්සනම ගීතය ඒකත් ඔයාගෙම හඬින්... Good job භාගී අයියේ කරන හැමදෙයක්ම සාර්ථක වේවා ❤️

  • @ranulakariyawasam3127
    @ranulakariyawasam3127 2 года назад +21

    අවුරුද්දක් විතර ගිහිල්ලත් තාම දවසට එකපාරක් හරි අහන,සිංදු ලිස්ට් එකේ උඩින්ම තියෙන මගේ කැමතිම සිංදුව❤️.

  • @ranjithwijethunga2493
    @ranjithwijethunga2493 3 года назад +177

    කීපරක් බැලුවද දන්නෑ .. මෙච්චර ඇබ්බැහි වෙන්න තරම් මොකද්ද ඒ රහස .. තව කාලයකයට හොද ගායකයෙක් ලැබුනා.. my favorite singer 🥺💜️

  • @harshadibrahim
    @harshadibrahim 3 года назад +42

    Next level Aiyee😍❤️🔥Keep going ❤️

  • @nadunsachi4226
    @nadunsachi4226 3 года назад +15

    මේකට මොනවා හරි කවලම් කරලා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍😍😍😍

  • @shashiwithana8171
    @shashiwithana8171 3 года назад +36

    මේ voice එක ❤🥺🥺🥺 භාවනාවක් ඒක... හිතේ ගැඹුරුම තැනකට කා වැදිලා.... කාටවත් ම කියා ගන්න බැරුව ඉන්න හැගීම් ගොන්නකට පණ දෙනවා 🥺❤ ගොඩාක් කාලෙකට පස්සෙ එහෙම හැගීම් අවදි කරන කටහඩක් ඇහුවෙ ... 😍❤

    • @utrack207
      @utrack207 3 года назад +1

      ඒක ඇත්ත පරණමතක අවුස්සනව

  • @He_sh
    @He_sh 3 года назад +18

    පොඩි වීඩියෝ කෑල්ලක් දැකලා හොයාගෙන ආවෙ. Voice එක භාවනාවක් වගේ 💆🏻‍♂️🖤

  • @lishane.hennedige6392
    @lishane.hennedige6392 2 года назад +13

    🗣️ කටහඬයි, ගිටාර් එකයි 🎸 ඒ ඇති..🤩🤩

  • @deshanpereralk7385
    @deshanpereralk7385 3 года назад +63

    කියන්න දෙයක් නැ බන් අහපු වෙලාවෙ ඉදන් ඇබ්බැහි උනා♥️ දුකයි පරක්කු වෙලා ඇහුවෙ මෙච්චර හොද සිංදුවක් මමත්🥺✨
    භාවනාවක් ඔයි♥️🥊

  • @TheVikasgahlaut
    @TheVikasgahlaut 3 года назад +244

    I don’t understand Sinhala but it’s pure melody 🎵

    • @shamalipra7234
      @shamalipra7234 3 года назад +9

      It's sinhalese , trust me it's lovely same as the song

  • @Dinukara
    @Dinukara 3 года назад +48

    Congract For 1M 🤘
    අහපු පලවෙනි පාරම සෙට් උනු සින්දු list එකට දාගත්තා ඔන්න උඩටම.
    Solid Bro 😍

  • @sudeepajayanath9821
    @sudeepajayanath9821 3 года назад +103

    Woow aiye 😍 ඒක පට්ට 👌 යාළුවෙක්ගේ status එකක් දැකලා හොයාගෙන ආවේ 🎶🔥 කියන්න වචන නැහැ මාර විදිහට feel වෙනවා. Orginal එකට වඩා මේකේ අමුතු රහක් තියෙනවා 👌🌠🎶 සුබ පතනවා අයියාගේ ඉදිරි ගමනට 🙏 ජය වේවා

  • @wishwaperera8618
    @wishwaperera8618 3 года назад +19

    පට්ට මචන් ....පොඩි flute මියුසික් එකක් තිබුනනම් මරු

  • @deewstudio6678
    @deewstudio6678 3 года назад +34

    පපුව ඇතුලේ හංගන් ඉන්න හැම හැඟීමක්ම දන්නෙම නැතුව එලියට එනවා 🥺❤️

  • @shanupeiris__1
    @shanupeiris__1 3 года назад +18

    ලංකාවෙ acoustic වලින් අහපු හිතට දැනෙන ෆට්ටම සිංදුවක් මේකත් 🖤

  • @amirujithmal9015
    @amirujithmal9015 3 года назад +48

    100 පාරකට වඩා ඇහුව ♥️🔥

  • @uk529
    @uk529 2 года назад +15

    හතර අතට රිදිල ඉද්දි උබෙි ට්‍රැක් එක අහමිබෙන් ඇහුණේ මට❤
    නියමයි මචං❤❤❤

  • @imesharansara4476
    @imesharansara4476 3 года назад +15

    අම්මෝ මාරම ලස්සන සිංදුවක් 😍,වට්සප් ස්ටේටස් එකකින් අහල හොයාගෙන මේ ආවෙ😍

  • @chamma2607
    @chamma2607 3 года назад +36

    අමුතුම බීට් එකක් , වචන ටිකක් , හිතට දැනෙන කටහඩ වෙනද වගේම ❤🖤

  • @MashiDewmini
    @MashiDewmini Год назад +11

    A calming meditation...🥺❤️😌
    කවදාවත් එපා නොවෙන ගීතයක්...🥺❤️

  • @bornlord7207
    @bornlord7207 3 года назад +10

    No words. Priceless.
    දාහක් මිනිස්සු මැද හිටියත් හිතට මහ කාලාකණ්ණි වගේම හිතට හරි රහක් දැනෙන පාලුවක් ගෙන්න පුළුවන් ගුප්ත සින්දුවක් මෙක.

  • @sasiduransika6667
    @sasiduransika6667 3 года назад +26

    සිත නිවන භාවනාවක් වගේ....ඒ කටහඩ ,ගොඩක් ලස්සනයි ...ජය වේවා අයියේ....

  • @d.p247
    @d.p247 2 года назад +8

    සිංදුවයි,voice එකයි 😍🔥 ගිනිගින්දර 🔥🔥🔥🔥🔥

  • @ChiranthaNSamitha
    @ChiranthaNSamitha 3 года назад +10

    niyamai..

  • @maneeshas517
    @maneeshas517 3 года назад +12

    මේක අහන එක නවත්තන්න බෑ මට 😍😍 voice මාර clear

  • @yasirubellanavithana3136
    @yasirubellanavithana3136 Год назад +9

    අවුරුද්දක් තිස්සෙම අහනවා කොයි තරම් ඇහුවත් එපා වෙන් නෑ🥰🥰භාශි භාවනාවක්❤❤

  • @ireshakalankaYT
    @ireshakalankaYT 3 года назад +298

    පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකල
    පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
    නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
    නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම
    හිත බැඳි ස්නේහවන්ති නුඹ
    වැඩිපුර ආලවන්ත වුන
    උනුහුම් තාල ගේන හිත
    හෙමින් සැලුනා පෙමින් වෙලුනා
    විරසක හීන මංසලක
    නැවතුනේ මා නොවෙයි එ ඔබ
    නුහුරු නුපුරුදුව ඈත දුර
    ගිහින් තිබුනා පෙමින් මිදුනා
    විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
    බිඳුවක් මා ළයේ නුඹ සොයනා
    ඇරයුම් නොකළ පෙම් සාදේ
    නුඹ කෝ අහිමි සඳ මාගේ
    පිලියම් සොයමි තුන් යාමේ
    තහනම් වචනය කි ආලේ

  • @pubgkavi5451
    @pubgkavi5451 3 года назад +43

    කියන්න තේරෙන්නෙ නැති අමුතු හැගිමක් දැනේන්නේ. අදටත් මම හේතුවක් දන්නේ නැතුව දාල ගිය....gf ගැන හිත හිත මේ song එක අහද්දි....පට්ටම සංවේදි ගත්තියක් එක්ක හිතට පට්ට සැහැල්ලුවක් දැනෙනවා 😪😪❤❤.

  • @CM2099Rap
    @CM2099Rap 3 года назад +7

    මේ මොක්ද්ද බන් මේ
    හිතා ගන්න බෑ කටු අනිනවා වගේ
    තේරෙන්නෑ
    ඒ තරම් සුපිරී
    සිංදුවක් නෙමේ මේ 🧡🥶

  • @ashanaperera728
    @ashanaperera728 3 года назад +21

    ඇස් පියන් අහන්න පුළුවන්.. වෙනම ලෝකෙකට යනවා මේ සිංදුවට. ❤

  • @emmashenushi6073
    @emmashenushi6073 3 года назад +27

    My favorite song.🥺❤🥰✨️💎අහද්දි ඇග හිරිවැටිලා යනවා 😭❤

  • @anuhassathsara2078
    @anuhassathsara2078 2 года назад +12

    ජීවිතේ ලස්සනම කාල්ච්චේදයක් එක්ක බැදුනු සින්දුවක් 🙃🤍

  • @නොදුටුලොව-ඞ5ර
    @නොදුටුලොව-ඞ5ර 3 года назад +33

    හුගාක් වෙනස් බැදීමක් වුන, ආත්මයම බැදෙන ගීතයක් ❤️😍

  • @SLASIBRO
    @SLASIBRO 3 года назад +8

    Trending #1 වෙන්න ඕනේ ❤️ ලෝකෙට ම මේ වගේ song ලංකවේ න් යන්න ඕනේ 😍😍😍

  • @illoxfullyy6739
    @illoxfullyy6739 2 года назад +16

    නුඹ කෝ අහිමි සඳ මාගේ
    පිලියම් සොයමි තුන් යාමේ
    තහනම් වචනයකි ආලේ....
    I felt it❤☔

  • @pasinipriyadarshani933
    @pasinipriyadarshani933 3 года назад +14

    ගොඩාක් මිහිරි අහගෙන ඉන්න ❤️ good job 😍

  • @darshanakahandawala
    @darshanakahandawala 3 года назад +56

    අහද්දිම හිතුනා yuki ගේ වැඩක් වෙන්නැති කියලා ❤️

  • @charithforestperera2948
    @charithforestperera2948 3 года назад +10

    වැස්ස කියන්නේ අමෘතයක්...ආදරය කියන්නේ එකට බද්ධ වුණු හැගීමක්. 🙌❤️ එ වගේම වැස්ස එක ගලාගෙන යන පදවැල්......just wow, im speechless 👌🔥🙌❤️

  • @tumweer5957
    @tumweer5957 3 года назад +30

    දැන් ඔයාට කරන්න තියෙන ලොකුම දේ සතුටු වෙන එක විතරක් නෙවෙයි බ්‍රෝ.....ප්ලීස් ඉස්සරහටත් මිනිස්සුන්ගේ හදවතට කතා කරන මේ වගේ songs හදන්න.... මීළග එක සුපිරියක් වෙන්න ඕනේ...හරිය....😇🙊👼💆🙌❤️

  • @nisansaladissanayake7971
    @nisansaladissanayake7971 3 года назад +25

    Voice එකට ආදරෙයි ❤පිස්සු හැදෙනවා ❤

  • @kanxabon.exe.6685
    @kanxabon.exe.6685 2 года назад +12

    ඉර බහින වෙලාවට වෙල මැදට ගිහින් ජොයින්ට් එකක් ගගහා මේක අහද්දි 🥺🎧😩🤍

  • @randikalasun131
    @randikalasun131 3 года назад +46

    විවූස් 480k එ අය ඔක්කොම Subscribe කරන් ගියානම් වටිනවා❤️

    • @Letscrickets
      @Letscrickets 3 года назад +2

      ඊයේ ඇහුවෙ අද ආයෙ අහන්න ආවා subscribe පාරකුත් දැම්මා ❤

  • @Amila_Abeysinghe
    @Amila_Abeysinghe 3 года назад +152

    තනිකරම භාවනාවක් 👌

  • @indikakumudu8321
    @indikakumudu8321 3 года назад +4

    මේ song එකට මං ඇබ්බැහි වෙලා ඒ තරන් පිස්සු වැටිලා ඉන්නෙ.හවසට වහින වැස්සත් එක්ක coffee එකේ උණුහුමට ගුලි වෙලා අතීත ආයෙ අලුත් කරන් ඇස් දෙකට කදුළු ගේන සුන්දර අතීතයකට ඇදිලා යනවා මේක අහද්දි.ඇත්තටම මගෙ නිමේෂයේ සුන්දරම විරාමයට තිත තිබ්බත්.සුන්දර අතීත මතකයන් අලුත් කරාට thanks bro.තව මේ වගේ හිතට දැනෙන වෙනසක් ඕනෙ.good luck & all the best ❤

  • @amarathnayake6536
    @amarathnayake6536 3 года назад +22

    මට දැනුනෙ මගෙ ලඟ ඉඳන් කියනවා වගේ❤

  • @vimeshanjana8625
    @vimeshanjana8625 2 года назад +13

    ඔයාගෙ මේ සින්දුවෙ කොටසක් වට්ස්සැප් ස්ටේට්ස් එකක දැකලා ආවේ..කියලා වැඩක් නෑ..මාරම ලස්සනයි අයියේ😍💖

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 года назад +12

    විරසක හීන මංසලක.....
    නැවතුනේ මා නොවෙයි ඒ ඔබ 😌❤

  • @dinithidharmadasa
    @dinithidharmadasa 3 года назад +33

    වෙනම ලෝකෙකට යනවා මේ සින්දුව අහනකොට.. මේ ගායකයාගේ මම අහපු පළවෙනි සින්දුව.. ඇත්තටම නියමයි.. මුල වචන ටික සිය පාරකට වැඩිය ඇහුවා..💋❤️

    • @mr.lonely3143
      @mr.lonely3143 3 года назад +1

      Kohetada giye🌚

    • @dinithidharmadasa
      @dinithidharmadasa 3 года назад +4

      @@mr.lonely3143 eka thama hitha gnna bari.. 🥺🥺❤️

    • @1gddp
      @1gddp 3 года назад +3

      ආත්මයක් කතාකරන්වා❤️❤️❤️

    • @mr.lonely3143
      @mr.lonely3143 3 года назад +1

      @@dinithidharmadasa පරිස්සමෙන් අතරමන් වෙයි♾️🧟‍♂️

    • @dinithidharmadasa
      @dinithidharmadasa 3 года назад +1

      @@mr.lonely3143 hehe😂😂

  • @NadevNimz
    @NadevNimz 2 года назад +7

    මේවනේ සිංදු කියන්නේ...❤️❤️ එකපාරින්ම හිතට වදිනවා...😍😍

  • @shavone6104
    @shavone6104 3 года назад +13

    කවදා හරි list එකේ උඩම ඉදී අනිවාර්යයෙන්ම සුපිරි තැනකට යනවා 🥺❤️

  • @mr.pasiya2
    @mr.pasiya2 3 года назад +154

    ඔරිජිනල් එකට වඩා මේක ලස්සනයි 🔥🥰

  • @kavishkadilshanperera7172
    @kavishkadilshanperera7172 3 года назад +14

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් 😊 හැමදාම අහන සින්දුවක් 😊❤️❤️

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 года назад +27

    This should be on Trending by Tomorrow 🔥♥️🔥 so addictive men 🔥🔥 love it ♥️

  • @rashmikaveesha4995
    @rashmikaveesha4995 3 года назад +10

    අනේ ඒ voice එක 🥺 සිය පාරක් විතර ඇහුව❤️ මාරම ලස්සනයි😍😍

  • @uvinduoshada2005
    @uvinduoshada2005 3 года назад +9

    කෙන්ති ගිය වෙලාවකට අහන්න සුපිරි සින්දුවක් 😎

  • @hirunikachandrasiri5339
    @hirunikachandrasiri5339 3 года назад +28

    මාරම දැනීමක් මේ සින්දුව කටහඩ එක්ක 😍👌💓

    • @hennabylotues
      @hennabylotues 3 года назад +1

      Kind addiction your voice is just healing...

  • @nilishadinethmi729
    @nilishadinethmi729 3 года назад +5

    මාර ලස්සනයි! ස්ටේටස් දැකලා ආවෙ! ඒක නියමෙට හිතට වදිනවා! ලස්සනයි! ලස්සන වැඩක්💖😊

  • @pabodani
    @pabodani 2 года назад +3

    මාර වොයිස් එකක් ❤️....පිස්සුවක් ❤️😍🤗

  • @ravinbandara5876
    @ravinbandara5876 3 года назад +18

    Listen to this at 12 p.m midnight in your balcony with no one around and having a cup coffee this song hits you in a different place....masterpiece brother keep up the good work!!!♥️

  • @supipisithumini3054
    @supipisithumini3054 3 года назад +12

    හැමවෙලේම මේ සින්දුවෙ මුල් ටික කිය කිය ඉන්නෙ මාත්.ගොඩක් ලස්සනයි අයියෙ🥺❤

  • @sewwandisewwandi4749
    @sewwandisewwandi4749 2 года назад +3

    Harima lassanai hithata danuna.....

  • @asithgimhan
    @asithgimhan 3 года назад +7

    අම්මෝ කනට පැණි වක්කරනවා වගේ 🌈️🍃

  • @senithajayanetti5501
    @senithajayanetti5501 3 года назад +11

    මේ වගේ අලුත් විදිහට හිතන්න පුළුවන් වැඩ්ඩෝ තව බිහිවෙන්න ඕනි ❤️❤️ great job ❤️❤️;)(:

  • @parkhyuna7641
    @parkhyuna7641 3 года назад +26

    If there's a feeling which is more than just being addicted... then that's exactly me right now for this song! The meaning hits so hard! 💜 please tell me a way to get out of this song. Im literally living in this melody..

  • @t.rashmiimalsha3683
    @t.rashmiimalsha3683 3 года назад +35

    RUclips එකට කතා කරන්න පුලුවන් නම් කියනවා "ඇති යකෝ ඔය කීවෙනි පාරද අහන්නෙ"කියලා😅
    ❤️

  • @sulochasaumya1602
    @sulochasaumya1602 3 года назад +8

    අපි හොයපු ඒ රහ දැන් දැන් එනවා කියලා හිතෙනවා. මේක තමයි ඕනේ උනේ. නියමයි සහෝදරයා . ඒක වෙනමම එකක්. කියාගන්න බෑ ඒ රහ කොච්චරද කියලා. හදවතින්ම සුපිරියක් . ❤

  • @lishane.hennedige6392
    @lishane.hennedige6392 2 года назад +5

    සිරාම voice එකක් අහපු.. ජය💪

  • @SupunPereraMusic
    @SupunPereraMusic 3 года назад +5

    Love this Bhashiyaa ♥️

  • @asiniie
    @asiniie 3 года назад +9

    මගේ රොමෑන්ටික් හීන මනෝපාර ආදරෙයි ඒ භාවනාවට 💕